Pahara gaddi aka walakwanna idirioath una kollata dewiyo balala mukuth noune...me wage kollo afa samajaye harima adui... akenma virayek eya... atana hitapu anith bagayak pirimi unu bike rider saha anith kena akka gattama ara ganu kenek mun dennata wada active una... me tattage katawen mata nam terune aka sulu deyak wage ganata meya damma kiyala... man waradi wennat puluwan habai mata penune ahema...
පැහැරගද්දි බේර ගන්න හදපු කොල්ලට Respect 🙂🫶
එකෙන්ම
❤❤🖤🙏🙏🙏 paw අහිංසක a putha😢
හම්බය cari දතක් ගලෝලා තියෙන්නේ...හම්බයට හම්බෙයි සොට් එක ලඟදිම...😪😁
බේර ගන්න වෙහෙසුන දරුවාට සාධාරණයක් කරන්න. පවු ඒ දරුවා
අනිවාර්යයෙන්ම
Paw
අනිවාරෙන්
Munwa whagena yanne ai loketa penna oni horu
අර උස්සන වෙලාවෙ බේරගන්න ගිහින් පරිප්පුව කාපු එකාට උගේ ජීවිතේ නැති උනා නම් ඉවරයි. කරුණා කරල ඌට මොකක් හරි දෙයක් කරපල්ල. ඒ වගේ අපරාධ වෙද්දි ඒවා වලක්වා ගන්න සමාජයෙන් තව තවත් මේ වගේ ඉදිරියටත් කවුරු හරි ඉදිරිපත් වෙන එක ධෛර්යය මත් වෙන දෙයක් කරපල්ල.
ඔව් අහිසකයක් උගැනත් බලන්න කියල කියන්නෙ දුවගෙ තාත්තට කියන්නෙ
Anthimat ithiriwenne, sthuthi , godak pin, ,
Aniwarayen attha
Ow eyata beheth gannawath financial patten help ekk dunnoth honday
මොනව වුනත් පැහැරගැනීම ලොකු වරදක් සහ සමාජීය ආරක්ෂාවට විශාල තර්ජනයක්.ඒ නිසා අනං මනං වැඩක් නැහැ..ලොකු දඬුවමක් දෙන්න ඕන
පොලිසියේ හොඳ වැඩකරන නිලදාරින් ඉන්නවා පොලිස් පතිතුමනි ඔබතුමා ට මගෙන් ප්‍රනාමය ඉස්තුති යි
ශ්‍රී ලංකාවෙි පොලිසියට මාගේ හද පිරි ආදරය 💖💖🙏🙏🙏🤲🇱🇰👍
යකෝ ඒ බේරගන්න හදපු කොල්ලට උදව්වක් කරපන් ස්තූතිය කන්නද
ඒ කොල්ලගෙ දත ගලවලා මුන් නාට්ටි පෙන්වනවා😂
මේ මනුස්සයත් හොද එකෙක්නම් වගේ පේන් නෑ. කපටි රජෙක් වගේ.
මම මේහේම කිව්වට තරහ ගන්න එපා කවුරුත් මම පොඩි කලේ හැදුනේ දමිළ මුස්ලිම් ළමයි සමග එයාල අදටත් හොද පුර වැසියෝ හැබයි දැන් ගොඩක්ම වැරදි වැඩ කරන්නේ මුස්ලිම් අය එක බැලු බැල්මට පෙනෙන දෙයක් හරිම කනගාටුදායක ලෙස බලා සිටිනවා
ඔව් ඔබේ කතාව හරි මගෙත් පුංචි කාලේ මීට අවුරුදු හතළිහකට එහාදී විතර මටත් යාලුවෝ හිටියා මුස්ලිම් දේමල එදා සමාජය හරි වැදගත් හොඳ කට්ටිය හිටියේ මිනිස්සුන්ට ගරුත්වයක් තිබුණා වැරදි කරන්න බය වුනු සමාජයක් එදා තිබුණ විශේෂයෙන් මුස්ලිම් අය අද ඒ වගේ නෑ එදා ඒ තිබුණු වැදගත් සමාජය අද මුස්ලිම් අය අතරේ දකින්ට නැහැ අද ඔවුන් බොහෝ වැරදි කරනවා
Bera gththa ekat thanx withrai🥲💔
ඒ තරුනයාට සාදරනයි කරන්න බලන්න පව් අහින්සකයා ආදර්ව්‍යි මල්ලි❤
මේවා හරි නෑ.ඒත් පට්ට කපටි තාත්තෙකුයි දුවෙකුයි .හොදට අර මෝඩ යඅගෙන් ගසා ගැන කාල.😂😂😂😂
Oyagai whatsup nomber awanda manlaga wisthara thiyanawa awannam
අපිට නම් වැඩක් නැ ඇත්ත නැත්ත. ඒ පිරිමි ළමයා ජපන් ගිහින් හම්බ කරපු සල්ලි තාත්තා ගත්ත කියල කියන්නෙ දුව දෙන්නම් කියල.
Uba dakkada salli denawa🙂
අක්කගේ පුතා නෙහ් . අනිවාර්යයෙන් ඒ කොල්ලටත් අසාධාරණයක් වෙලා ඇති 😢
@MattoPathiඅර කොල්ලගෙ පැත්තෙනුත් කතාවක් ඇති ඉතින් පව්ලෙම අයනෙ
ඒ කොල්ලාගේන් සල්ලි ගද්දී දුව ස්කොලේ යනවා කියලා හිතුනා නැද්ද. පව් අසරණ කොල්ලා. සමහර විට ඒ කොල්ලා ජපන් ගිහින් හම්බ කරපු සල්ලි සෙරම දුව පෙන්නලා මෙ මිනිස්සු අරන්ද කොහෙදො
අනිත් අයගේ කට උත්තර එක්ක සන්සන්දනය කරල බලන්න ඕන ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ තියල දැනගන්න. මෙයාගේ වචන ටිකක් පැටලැවෙනවා නේද?
එයා මුස්ලිම් එක්කෙනෙක්, ඒ හින්ද පැටලෙනවා ඇති
අල්ලපු විදිහ දාන එක හරි දුර්වල කමක්... පොලිසියෙ සැලසුම් එතකොට ඊළන්ගට ඔය වගේ දෙයක් කරන අය දැනගන්නව....
බලු හිරු. උන් අල්ලගත්ත විදිය මුල ඉඳන් මෙහෙම දැම්මම. ගේමක් ගහන්න ඉන්න උන්ට හොඳ experience .😂
පුරුදු වෙන්නෙ මේවා බලලා. පල ගෝතයා යන්න
@@rainbowabcdefghij media ethics kiyala ekak thynwa...
@isurujayasinghe9922 දොරටුපාල සංකල්පය ගැන දන්නවද
@@rainbowabcdefghij yes
@@isurujayasinghe9922 මොනවද දන්නෙ
අක්කගේ පුතා නම් ඉතින් තවත් මොන කතාද ? 😅
යකෝ අක්කා ගේ පුතා .මු මාරයි නේ
මිනිස්සුන්ට කරදරයක් උනාම ඇත්තට දුකයි මෙක තනිකරම මෙ රැවිලගෙයි දුවගෙයි කපටි කමක් මුන් මෙ කෝල්ලගේ සල්ලි හුරන් කලා ඉස්සල්ලාම ඔය ගෝත ගැහි ගැගි උත්තර දෙන කපටි රැවිලගෙන් දුවගනෙයි රදවාගන ප්‍රශ්න කරන්න ඕකේ ඇත්ත නැත්ත නිකම්ම එලියට එයි
උබ කොහොමද එහෙම් කියන්නේ සාක්ශි තියේද
ඇත්ත කතාව
ඇත්තටම මොකක්ද උනේ කියල එක මාධ්‍ය කරුවෙක්වත් කොල්ලගෙන් ඇහුවද? මට හිතෙන විදියට කොල්ලගෙනුත් අහල බලන්න හැමෝටම කතාව අහද්දී ආස හිතෙයි
මුන් ඔක්කොම අපේ ගමේ උස්සාපු එක පට්ට හොරෙක් ජපාන් යවන්න කියලා කූටිගණන් ඇඩ්වාන්ස් අරගෙන පොලු තියාගෙන මේ කෙල්ලගේ තාත්ත කල්ලෝගෙන් සෙහෙනේ සල්ලි අරගෙන මෙක ත්‍රීවීල් ධුවගන්න හිටපු එක කල්ලෝගෙන් සල්ලි අරන් තට්ටු දෙකට ගෙදර හදාගෙන පාසල් සර්විස් ධුවන්න වෑන් එකක් අරගෙන තව බඩ්ඩි වෑන් එකක් අරගෙන මේ ඔක්කොම කරලා තියෙන්න ඉතාමත් පොඩි කාලයක තුළ. අනික අධේර සම්බන්ධේ තවත් තිබුන නෑ කියන එක පට්ට බොරුක්. උන් දෙනා ඉන්නෙම කෙල්ලගේ ගෙදර අම්ම තාත්තා දෙන්නා කැමැත්තෙන් හිටියේ. හැබැයි කල්ලෝ අනෙකුත් අයට ගින්දර දීලා මූ සෙප ගන්නේ හිතුනේ අන්තිමට කලවුණා. මුන් ඔක්කොටම හොඳ වැඩේ!
Mariyawaththa kiyanne thawath ek atulugamak pamanai😅 kahatapitiya best
@@ZarahSharfan kahataputiya kunu godawl awessuwoth palathamay inda beri wei.
අක්කගේ පුතාලු යකෝ. දුවත් එක්ක එකතු වෙලා ගහපු ප්ලෑනක්. මොකද බේර ගන්න ආපු කොල්ලට කිව්වලු පවුල් ප්‍රශ්නයක් කියලා.
මේ මාධ්‍ය වේදියා හරිම පහත් සහ තව මේ වගේ දෙයක් කරන අයට උදව් කරණ විදියෙ තිරිසනෙක්. පොලීසිය මේ වගේ නූගත් පහත් වරදට අනු බල දෙන මාධ්‍යවේදියා ගැන නීතිය කරයි කියල හිතනව.නැත්තම් මෙතනම කියල ඉවරයි ඊ ලඟට මේ වගේ වරදක් හරියට සැලසුම් කරන විදිය. ගූ කන හිරු T.V
👍👍👍👍👍
තාත්තා ගෙ බොරැ
සල්ලිවලට සාධාරනයකි නැ
හිරුනේ කිවෙ ඉතින් ආදර සම්බන්ද තාවෙට ගෙදරින් බෑ කිව්ව කියල පෙම්වතිය පැහැර ගනී කියලා හෙඩ්ලයින් එක දැම්මෙ ඔයාලා 😂
හිරුනම් ඉතින් බොරුම තමා😂
Y anura@@dulangasandaruwan4104
තම්බියගේ රැවුල ලස්සනයි 😂♥️
Muge Rawula kapanna une 😅😅😅
අපි මුගේ ඇට තලමු 😃
තාත්තා ත් ගල් ආදෙක් වගේ තනිකරම 😅
All of them are relatives 🙄 same family 😕 this incident was shown in Indian news channels too 🤦
Cl walin tharjanaya kara nm record tika ganna plwnne.
අල්ලා දෙවියන් බලයි සාදාරනය දුවට වටලප්පන් කවපු සල්ලි දිපන්
😂😂😂😂
දුව දීග දෙන්නත් ඉස්සරාවෙලා වෙන්න බෑනාගෙන් සල්ලිත් ගත්තෙ උඹට ලැජ්ජාවක් නැද්ද නානෝ
මොනවද බං උඹ කියන්නේ🤣🤣🤣
ඊබ්‍රාහිමි නානාට,කිවුවේ නෑද්ද,😂
දුවව,, උස්සපු වේලිවේ ,, අල්ලාහ් දේවියෝ., පුංචි අම්මගේ.දේවුල,,වදිමින්.ඉන්න ඇතී ,නේද,මොඩ. සිංහල හරක්ට.,ජේ වි පි ,මාලිමාවේ උන් ගැන හෝදට.ඊගේන ගන්ණන්නපූලුවනන්.😊
Estuti. මොකටද. A. කොල්ලට. උදව්. කරන්න. ඕනේ.
Crush එක උස්සන්න plan කරන මම🥲 ......මේව දකිද්දි නම් ඕනෙ නෑ කියල හිතෙනවා... ගෑනියක් නිසා ආත්මෙම විනාස වෙනවා පොලිසිය ගානෙ යන්න උනහම
😂😂😂😂😂
තාත්තා ලස්සනයි ❤
Ehenam den lankawata sariya nithiya onneni mahaththayo ape police department eka hodai
Nazeer gea phone 1 month sampurna wushleshanaya karanna
Kawda mekata sambanda kiyala balanna
Baluwada karanna epa yako.. Thopita hena gahano... Paw e kolla😡
අවුරුදු 10 විතර ඇතුලෙ ඉන්ඩ පුලුවන්.
Interview ekakda? Nama gama ahanne
Owwa Kiyanna Apa Alipita
Atha katha
Account chek karanam harine depaththema japan idan dapuwath
Hiru madya ta wena news thibbe nedda
Mun kohomath ft kapati jathiyak.
හිරු නම් බොරුම තමයි හැමදාම වගේ 😂❤️
ඌ හරි බන්
Hodavilawata poya denae awae. Nathtan. Laksa 50. Denna vinawa
Muslim unta අම්මා විකුණලා hari සල්ලි ona
😂😂😂 😆😆😆
පට්ටම කපටි ජාතියක්...
Uba ema kiyanna epa amoma ema na
@@danushbaltimore4712ethakota ubala kapati nadda
Hemoma ehema naane bng 😂
Rawla 😂
Laksha 50k kohenda yaku me manussayata ekath hoyanna wei
ඇත්ත දන්නෙ දුවනෙ..දුවව Interview කරහන් හිරු..👊😉 හැබැයි තාත්තා ගල් කාසයෙක් වගේ පේ න්නෙ..මුන්ගෙ තියෙන්නේ master ප්ලෑන්නෙ..කටින් කිව්වට විශ්වාස නෑ..බෙග්ම ඒක සිංදුවකින්ම කිව්වෙ ඒකනෙ..🤔😃😃
E mkd beg kiwe
@PasinduWanniarachchi සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා..//
සිතේ ඇතිදේ..// කවුද දන්නේ
කියන්නට විමසා...😃😃
@ChanakaMaduranga-gp8tn hmm 👍
Katha wedakne allala marapalla rata hadanda onanam rata vinasha karanda onanam naduwa aha aha hire dapalla
ඒ කෙල්ලට පෝය දවස පවුලටම සෙතක් වුනා....
කෙල්ලගෙන් සැපක් වත් ගත්තේ නැද්ද දන්නේ නෑ 😒♥️
සැපක් ගත්තත් කමක් නැහැ හොයන්නෙ බැහැ යට කපල කෙල්ල ගෙ
පන්න කැරියෙක්
අඩෝ හැම පිරිමියටම asahanakarayo නෙවෙයි...ගෑනිව marala හරි සල්ලි ඕන...😪😁
එ කොල්ලගෙ අමිම තාත්තා නැද්ද
Aththamaei kochchara poleciyata bannayh aadambaraei apae poleciya GANA. Poleciya nathnam ethin sri.lankacata aba satanari ..podei pirisak thamaei pokeciyaeth. Naraka ..
Yako Mut matak Unna ahadi tami
PUDUMA I MUN JIWATH WENAWA
minissu pahara ganimata uparima daduwam denna one oya kella berunata marala dammanam mokada wenne lankwe usawi hida thamai wadari karuwan wadi wenne uparima daduwam denna one aye nowenna
Dan inna patta wesiyot waradi.
Hkana Wada
Yako ampare idala awith ubege duweme ussan yanne mokak hary sambandeyak thiyenne epaya bole
ok okkama hari ara pare idala gaha gathu mallita ubala monada kale
Oya ganu hora narammala kollo 4 thenek gawa laksha 8 ganai Japan yawanawa kiyala wancha karapu akek me sambanthawa ohota waranthuwak thiyanawa
mun sigithi paharaganimak film ekak balal awith u ekai seen eka
gonek mewage unwa bichchen ellanna ona jundage dehi gala
අල්ලාහ්, දේවියා.,උබට ,කිවුවේ ,නැද්ද,😂 පැහැර ගත්.එවුන් ගෑණ.
නෑ අපි මේ බුදු හාමුදුරුවෝ කියනකම් බලන් හිටියේ.
( අපි මේ උබලා කියපු හින්දා උත්තරයක් දුන්නේ මේ වගේ.. අපි ගාව නම් ජාතිවාදය නෑ 👍
Den ooka athi bam,,,,oya kellawa labana mase wenakota wena kollekuta bandala dei.... oya minissu ehemai,,,paw kolla,,,
Ganu huta pata ..owa me nadya wala pennana la terumak na
Ane methana loko tok deegana vada karayek vage den poro kaywarukag nethuwa hethen minegek wage kalpana karapg rawla thibbata heda hoda karagena kathakarabg.ara bera ganna kiya kullagena anhanakuta porokiyanna balanawada denne wachana patelenwa .peraganna try karapo kullata salot
Pahara gaddi aka walakwanna idirioath una kollata dewiyo balala mukuth noune...me wage kollo afa samajaye harima adui... akenma virayek eya... atana hitapu anith bagayak pirimi unu bike rider saha anith kena akka gattama ara ganu kenek mun dennata wada active una... me tattage katawen mata nam terune aka sulu deyak wage ganata meya damma kiyala... man waradi wennat puluwan habai mata penune ahema...
Machcara.varadi.karalat.makaga.muna.vhagana.yanna.ai.mahAma.awen.ga.mhuna.aliyata.dAnna.ona.lankavata.danaganna.mOkada.kiyala.dAna.gAnna.anit.ayatat.pAransas.vanna
Duwa dennam kiya pirimi daruwagen salli gaththanam weradi,Aya eththakda boruwakda kiya soya bala katauthu Kara sadarana thinduwak denna,
Ai...oye...aparada....karana...aunge...muna...pennan...neththe.......muna...wahanna....epa...penna...aran...yanna
Moka kohome kuwath haryeta pariksene korepalla mewage comments dakkamenam mugen banagen mamandi kappam kala wage hamaneta
ජේ වි ,පි,නාකි.නිළිය,දිපානි.,නාකි නිලියගේන්.,ඇහුවානමි ,😂
අපි දන්නෙ කොහොමද ඇත්ත. එහෙම නොදැන විවේචනය කරන එක වැරදියි නේද? මේ තාත්ත කියන්නෙ ඇත්ත වෙන්න ඇති.