Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
😅 ආහ් මර්වින්.. බොර දියේ මාලු බාන්න ඇවිත් වගේ.. 😌 ජය ජය.. 🤣✋
කතාව අහපන් බාන මාලු ගැන නොකියා
@@bokka9668 ඇහුවා.. ☺️
Uba hari oka depita kattuva 😅😅මතකද රංජන් එක්ක වාදෙකට ඇවිත් චොර උනා මූ.....එදා මූ කතා කලේ රාජපක්ෂලා වෙනුවෙන්......අද බලපන්....😅ඊයා අපි රැවටෙයි දැන් 😂🙏
උතුරෙ රත්තරන් හොරකම් කරපු එක ඇත්ත...
👍👍👍👍
Anith ewath aththa br..nidan tikaka keliya
ඉස්සර දෙකට තුනකට වැටිලා දණ ගා ගෙන බඩ ගා ගෙන රාජපක්ෂ වලව්වේ බත් බැලයෙක් , අද අනේ මන්දා මොනවා කියනවද කියලා මේ සේරම පට්ට හොරු
ඕවා මොන වලව්ද බං වලව්වල හැදුන මිනිස්සු හොරා කන්නේ නැ... සිංහල රජකාලේ රදල කුලයට අයත් නිලමේ වරුන්ටයි වලව්වක් ඉදි කරන්න ඉඩ ලැබුනේ... මැද මිඳුල සහිත කාමර 20/25 ක් සහිත මන්දිරක් .... ඉඩම් අක්කර සිය හෝ දහස් ගනනක් අලි ඇතුන් ඇති කිරීමේ අවසරය ලැබුන... ඒ වලව් ගැන දලදා මාලිගාවේ ලියා පදිංචි කර ඇත... ඒවා තමයි සැබෑ රදල වලව්...
පිස්සුද බං මෙයා ඇවිත් රජෙන් වගෙ හිටියෙ කැලණියේ කටවත් පදිරි උනෙ නැ එක මෙයාට හෙන ගෙමක් දුන්නා ගොටබය එ කලෙ අරක්ෂක ලෙකන් ඉන්දි එකයි ඔය තරහා
💯💯
@@jayaweerawijekoon1409 මේතුමාාගේ කටින්ම තමයි එ කාලේ කිවේ රාජපක්ෂ වලව්වට එයාගේ තාත්තගේ අතේ එල්ලිලා ගිය හැටි ගියාම කන්න බොන්න දෙන හැටි , මුන් ඔක්කෝම පට්ට හොරු ,හැරෙන අතට දුවන කෙනෙක් මේ , එක කාලයක් රනිල්ගේ පලු ඇරියා , තව කාලයක් රාජපක්ෂගේ පලු අරිනවා , තව ටිකකාලයක් යන කොට කාගේ පලු අරිද දන්නෙ නැහැ
උන්ට වලව් තිබුනෙ නහ. උබලට ගමේ මිනිස්ස්සු අන්දන්ට බහ.
ගමෙ මිනිස්ස්සු දන්නවා වලව් තිබුන හටි.
තමන්ගේ කුණූ වහන්න අනුන්ව ගද ගස්සන්න ඔබ කවුද කියලා ජනතාව දන්නවා.අරගලයට ජය
අනිවාර්යයෙන් oka sakkiliya
හොරු ගැන දන්නේ හොරු ම තමයි
මුං වගේ ගං කබරයි පර්ලිමේන්තු යැවීමේ පව තමයි මේ ගෙවන්නෙ
මර්වින්ගේ වැරදතිබුනට රජපස්සලා ගැන කියන්නේ ඇත්ත
අනිවාර්යයෙන්
ou
Aragale unta dan mahinda awilla rajapakshalata bannoth mahindath hodai.
E kale itin meyath e set ekath ekkane hitiye. E Hinda meya okkoma dannawa
Aniwa
මර්වින් ඒ කාලේ මහින්දගේ පස්ස ලෙවකාගෙන හිටියෙ. මුන් ඔක්කොම එකයි!!!
Niyamayi, Supiri kathawak.
මරසුරං වටිනා කතාවක් අරගලයට ජයවේවා රාජපක්ෂලා බංග වෙිවා
Me sakkiliya karapuwa mathaka nadda??eeyeda ipadune? Mun okkoma horu sis.
පුළුවන් නම් කැල ණීයේ පන්සල ලග තියේන ඔබ ලයිසන් අරන් දීලා කරවන අරක්‌කු තෑබෑරෑම වහන්න
මර්වින් ගේ පුතාට නාමල් ගැහුවට පස්සේ තමයි ඌට මහින්දගේ වැරදි පේන්න ගත්තේ.. ජැක්සන්ටත් උනේ ඕකමයි. හැබැයි ජැකාගේ දුවට ගැහුවේ නාමල්.. හොද වැඩේ
Thanikara aththa kathawak ela ela
සහතික ඇත්ත කතාව bro. 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹👍👍
දැන්ද බං ඔිවා මතක් උනේ.අමු ගවයා.මැරියං බං කුනුහරැප කියන්නෙ නැතිව. දෙමවිපියන්ට පවි නොදි.ඒ කාලේ කොන්ඩමි නැති වැරැද්ද .රටෙි මිනිස්සු පවි.ඔය හැමෝටම මෙි සාපයෙන් ගැලවෙන්න බැ.කාලකන්නි .
ඔයාගෙ හැටිත් අපි දන්නවනෙ
Sirasa is the only media which is showing the actual situation in the Country. Well Done Sirasa for being unbiased.
👍👍
පිස්සෙක් දැන් කියවනවා..මෙතන😂😂😂😂😂😂
Congratulations somaliya Lanka
අනේ නාකි මයිනා තෝ කල හැටි අපි දන්නවා මැරිලා ඉපදුන්නැ නිකම් කහින්නැතිව ඉල්ලම් කන්නැතිව පාඩුවේ පලයම් බම්ලෝ
ඔවා දැන් ද කියන්න නෙ ඔක්කොම එකට කාලා දැන් බයිලා කියනවා දැන් ජනතාව දන්නවා කොයි කවුරුත් ගෙත් හැටි . විශෙෂයෙන්ම ඔබතුමා ගැන
ගුටිකාලා දැන් බයිලා ගහනවා
Mun okkoma ragapanawa ☹dena pettata hoiyaa ☝️den bayata uduburanawa ☹
මෙි බලු පරමිපරාවට සාපවෙිවා සාපවෙිවා සාපවෙිවා සාපවෙිවා
මැදමුලනේ කක්කුස්සි හෝදපු අඩුවයසින් ඉපදුන කාලකන්නි යා..මූ.😫😫😫😫
Mahinda, Mervyn kiyanne ekama widiye patta horu.
අනිවාර්යයෙන්ම , මූ මහින්දගේ අනික් හොරා
තවමත් කුල බේද තියෙද.මොකක්ද අඩු කුලේ කියන්නේ.නොදන්නා නිසා අහන්නේ
GUU KAMU
@@damayanthidesilva2181 සමාවෙන්න අඩු වයසින් ඉපදුනු එකෙක් විදියට වෙනස් වෙන්න ඕනි...🤔🤔🤔🤔🤔
ඔයත් බබා වෙන්න එපා... බලේ තියෙන කාලේ ඔයා ගැනත් අමතක නෑ මිනිස්සුන්ට...
Great 👍👍👍👍👍
මූ රාජපක්ෂලාගෙ කකුල් ලෙව කාපු එකෙක්
your wright Sir,
ඒ සාපය තමයි මේ රටට වැදිලා අහිංසක ජනතාව දුක් විඳිනවා අරගලයට ජය වේවා
We're good 👍 machan
BEST👍🙏
අදට ගැලපෙන නියම කතාව . කතාව ඇත්ත
පුලුවන් නම් ගස් බැඳපල්ලකෝ අල්ලලා. මොනවා උනත් මර්වියට තමයි රාජපස්සලාගේ රේද්ද හොදටම ගලවන්න පුලුවන්.
Marvin kiyanne hita hoda manusssyek... jaya wewa
දෙවන පෑ තිස් නර නිරිඳු දවස මෙ රටට බුදුදහම ලැබීමත් සමඟ එය අනුගමනයෙන් ලක්වැසියන් ගුණනුවණින් වීර්යෙන් පරාර්ථකාමිත්වයෙන් වැඩුනාහ. ඒ කෙසේ ද යත්:- විශ්මිත ලෝහමහාප්‍රාසාදී වෙහෙර විහාර, ලෝකපුදුමය වෙන සීගිරිය,තිස්දහක් පමණ වැව් විශ්මිත ජලාශ වාරීමාර්ග,කෙත්වතු නිර්මාණ ද වෙදහෙදකම්,අධ්‍යාපනය,ලෝහකර්මාන්තාදීය බිහිවූහ.එකල ඔවුන්ගේ උගත් මානසිකත්වය ඉහළ මට්ටමක පැවැතුනු බව පුරාවිද්‍යාඥයන් කියති. ලොව කිසිම රටකට දෙවෙනි නොවන දෂ්කම් දැක්වූහ. අද දක්නට ලැබෙන නෂ්ඨාවශේෂ තුලින් එකල ලක් බිම සුරපුරයක් සේ බැබුළුනු බව සක් සුදක් සේ ප්‍රකටය. රං රිදිී මුතු මැණික් ආදී ධන ධාන්‍යයෙන් සපිරිණු රටක් බව මහා වංශාදී ඉපැරැණි ග්‍රන්වලින් ප්‍රකට වෙයි. මේ ශ්‍රී විභුතියෙන් ආඪ්‍යවූ රට බොහෝ අවස්ථාවල පර ආක්‍රමණවලට යට වීය. එයින් යම් පසුබෑම් ඇති වුවත් ජාතික වීරයෝ නැවත නැවත රට ගොඩ නැගුහ. ඉංග්‍රීසි ආක්‍රමණයට යට වූ කාලය තුල ගුණනුවණ හීනයෝ ලාභප්‍රයෝජන තකා සාම්‍යක් දුෂ්ටික දර්ශනය අත්හැර මිත්‍යාදුෂ්ටික ආගම් ඒ සංස්කෘති වැළැඳ ගත්හ. විදේශිකරටවල ගතයුතු යහපත් දේ තිබුණත් ඒවා පසෙලා ඔවුන් ගේ නොමණා දේ අනුගමනය කරන ඔවුන් කරන කියන සැම දේම හරි යැයි සලකන මෝඩ පර වහල් මානසිකත්වය ඇති සිංහලයන් සිටියහ. අනාචාරි වූ ප්‍රේමය මූලික කර ගත් ඉංදීය චිත්‍රපටි ගීත නාට්‍ය ආදර්ශයට ගෙන රටෙ පැවැති සාරධර්ම දැහැමි සංස්කෘතිය වනසාලමින් කලා නිර්මාණ කරන කලාකරුවෝ යයි ද, ඒවා ප්‍රචලිත කරන මාධ්‍යකරුවෝ යයි පිරිසක් බිහිවූහ. අනුවණ ලක්වැසියෝ ඒ කාමුක කලා නිර්මාණවලට වසඟ වී මෙන් ඔවුන් ගුණනුවණින් විර්යෙන් පිරිහී කම්මැළි ජාතියක් වූහ. කාමුත්තක බවට පත්වූහ. එනිසා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වූහ. ඉන් පසු මිනිමැරීම් හොරකම් මංකොල්ල කෑම් ඇතිවූහ. මෙසේ කාමුක කලාකරයෝ හා කාමුක මාධ්‍යකාරයෝ කරන කලා නිර්මාණ රටෙ පිරිහීමට මේ ආකාරයෙන් බල පෑ බව දතයුතුය. මෙසේ දූෂිත කල සමාජයෙන් බිහි වූ පිරිසක් තමයි දේශපාලක යෝ යයි දතයුතුය. එයින් බිහි වූ ඇතැමෙක් ගුණනුවණින් හීන වූයේ හොරකම බොරුව නාස්තිය අක්‍රමිකතා කරමින් වගකීම් පැහැර ඇරීම කලහ. බලයට කෑදරවූහ. රජය ප්‍රමුඛතාවය දියයුතු වෙන රටට සුදුසු ආදායම් මාර්ග බිහිකිරීම,අපනයන නිශ්පාදන ආර්ථිකය බිහිකිරීම වුවත් එය පසෙකලා රටෙ ආදායමට වඩා වියදම් කරමින් ලෝකයට ණය වී සම්පත් විකුණා කෝටිප්‍රකෝටි ගණන් මුදල් වියදම් කර ගමක් ගමක් ගානේ ක්‍රිඩා පිටි හැදුහ. සමාජයට පව් දෙන නෙළුම් කුළුනු කලා අසපු කලාගම්මානාදී කලායතන මාධ්‍යායතන ප්‍රචලිත කලහ.දේශපාලකයන්ගේ ඉහත සඳහන් කල දුබලතාවලට එකල කලයුතු ව තිබුනු විරොධතා, අරගල අද කරති. මේ අනුව ඇතැම් දේශපාලකයෝ,මාධ්‍යකරුවෝ,,කලාකාරයෝ රාජ්‍යසේවකයෝ සාමාන්‍ය මිනිස්සු රට පිරීමට වගකියයුතු නොවෙයි ද?. එබැවින් ජනතාව පාලකයන් සුදුස්සන් බවට පත්කිරීමෙන් නොනැවති සියලු පුරවැසියෝ සුදුස්සො වියයුතුය. ගහමරා ගැනීම් නොකර පැමිණි දුක් ඉවසා සමඟි වී රට ගොඩනගන්නට රටතුල ගුණනුවැණැති වැඩ කරන ජනතාවක් බිහිකලයුතුය. එයට බාධකයක් වෙන කාමුක කලා හා මාධ්‍ය නිර්මාණ බැහැර කලයුතුය. දරුවන් වැඩිහිටියන් ඒ ඒ නිර්මාණ වෙත ඇදබැඳ තබා ගෙන ඔවුන් කම්මැළියන් කරන මෝඩයන් කරන උමතු කරන කලා හා මාධ්‍ය ක්‍රිකට් සංදර්ශනාදී හිස්පුහු දේවල් දුරු නොකරන තාක්කල් ගුණනුවැණැති ප්‍රතිබල දක්ෂ අනාගත පරපුරක් බිහි නොවෙනු ඇත. එබැවින් යථාර්තය දැන සිහිබුද්ධියෙන් වැඩ කරත්වා!
අන්න එල
සුපිරි
EXCELLENT
මුගේ පුතාට ගැහුවට පස්සේ තමයි ජාතික කැක්කුම හැදුනේ
👍👍👍👍💐
අනේ මාව හොස්පිටල් ගිහින් දාන්න .... බොරු බයිලා වසර කියක් නම් ඇමතිකම් දැරුවාද..
හොරැමුලේ 1කෙනෙක්
Kathawanam supiri
පයිං ගහන්නෙ පුකට දැනගනිං පරයා!
රාජ පස්සට බනිද්දි රිදෙනවද. ඒකට තමයි බං කියන්නේ වහල් කම කියලා
@@shanakasirimanna8245 තෝ හිතුවද මම අවජාතකයෙක් කියල ඒ හුත්තිගෙ පුතාලට වහල්කම් කරන්න.
කෞද දන්නේ බං
@@සීහෙළ namen ma terenawa oya kauda kiyala
well done Sri Lankans!
Huureeeey Jayaweewa
Supiriiiiiiii
👍👍👍👍👍👍
අනෙ යකො තොපි උන්ගෙ කක්කුස්සි හොදලා උන්ගෙ සෙරෙප්පු සුප් බිලා අන්තිම කොට වෙච්ච දේ 😒
මෙයාගේ රාජපක්ෂලා එක්ක පරණ කෝන්තරයක් තියෙන්නේ. මම දන්න විදිහට හොද කෙනා තවත් කෙනෙකුට අපහස නින්දා කරන්නේ නැ..මෙයාගේ දරුවන්ට හොඳයි විදේශ රටක කාන්තාවක් කසාදය බදින්නේ නැ.තමන් ලග වැරදි තියාගන අනුන්ට අපහස කරන්න එපා..ලගදී විඩියෝව එකක් දැක්කා ජනතාව හොදට සලකනවා..තමන් හිතා ඉන්නවා ජනතාව ආදරෙයි කියල පල මිනියෝ යන්න කතා කරන අනික් විදිය දැක්කම හිතාගන්න පුලුවන් උබලගේ හොද..
😂😂😂
Apahasa nokara miya wage hemita awit raja wela karana wada oya dakala natuwa ati ahala natuwa ati neda.
රාජපක්ෂලාට කඩේ යන පොරවල් තවමත් මේ රටේ ඉන්නවා නේ බං... මුන් ලක්ෂ 69 ක් උන්ට ඡන්දේ දීලා මේ පට්ට හොරු බලයට ගෙනැල්ලා තමයි රට මංකොල්ල කාලා රටත් ජනතාවත් බංකොලොත් කලේ.. හරිනම් මේ වහල්ලුත් රට මේ තත්වෙට පත් කලාට වගකියන්න ඕනෑ.....
මාතර පැත්තේ කියන්නේ අපේ පැත්තෙ තමයි ප්‍රයිවට් කියලා ගෙන්වලා තිබුනා
මේ පරයත් ලස්සනට කඩේ ගියා අදත් යනවා මැරෙනකන් යනවා.
මේ ඉන්නෙත් තවත් එක් වසලයෙක් තමා...
තව ටික දවසකින් මේකා කියයි මගේ ගෙදර ලැට් පෝච්චියත් ඉස්සුවා කියලා 🦉
දැන් කැ ගහනව ඉස්සර පිටුපසින්ම
👍
Niyama manussaya attakeyanne🙏
ඒත් එක්කම තෝත් පලයන්...
Sirasa hamadama janathawa pette sirasata jaya wewa! Janatha aragalayata jaya wewa!
දිනේශ් සුරංග ඇඩ්මින් ටෝක් එකේ කිව්ව කතාව මතක් උනා....රටක්ම හිතුවේ රුවන්වැලි සෑය කැඩුවා කියලා
අපි මෙ රට අමෙරිකාවට ඩෙමු. යටත් විජිතයක් හටියට
තෝත් එහෙම තමයි යකෝ.බලපං උඹෙ පුතා ගන්න සැප....සුද්දියක් තියං...අපේ උංට ගෑණු තියා දැං ස්වයං විනදනයෙ යෙදෙන්නවත් පන අපේ උං පුදුම දුකක් විදින්නෙ
harima kathawa aela aela
දැන් කියවෙන්නේ. නොකියන දේවල් තව කොච්චර ඇද්ද.
අඩම්බරයි අඩම්බරයි
රජුනේ මම ඔබට ආදරෙයි, රජුනේ මට ඔබව විශ්වාසයි කිවුවෙ ඔය කටින්මද වෙන කටකින්ද? සිරස තමන්ට පක්ෂ ඕනම තැපිල්ලුමකට මයික් එක අල්ලනව 🤣🤣
Npp jayawewa ❤❤❤
මම මේ විඩියෝ එක ඇරියේ comments දාන්න ඕන නිසා, මේ වගේ හරක් ගාවටත් මාධ්‍යවෙදියෝ යනවනේ, අපි නොදන්න කිසිම අලුත් දෙයක් කියනවද මු? අපි දන්නවා හැමෝම හොරැ කියලා
මූට කියලා තමයි සිරසටත් බෝම්බ තිබ්බේ රාජපක්ෂලා..
9ව වැනිදා ප්‍රහාරයේ මහ-මොළකරු මහින්ද රාජපක්ෂ..!මහින්දට බනින්න/චෝදනා කරන්න උඹ බයයි මර්වින් සිල්වා..!! 🤣
අලුත් අසූචිවලක් ඉහගන කනගමන්
Bamuna Unath(බමුණා වුනත්) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne, Gunadasa Kapuge | Pawana Album
ඔන්න ගෙම්ම..👍👍👍
සිරස මුන්ව ගෙන්න එපා.එක එකාට කඩෙ යන පරහැත්ත
Marving you right
මෙයා JVP එකට හෙත්තු වෙයි. විනාශයි.
ජයවෙිවා
ඇයි බන් මුන් මෙහෙම දැන්ද මේවා කියන්න මතක් උනේ😃 අනෙ සීයේ ඔයාගෙත් ගේ නැති කරගන්න තමා හදන්නේ ඉතින්
Masuran Watkins katawak 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
මවින් සිල්වගෙ ගැම්ම එදත් අදත් ගැම්ම
Ela katawa
මෙිිගේ තිරිසන්නු තමයි රාජපක්ෂලාගෙ අසූචි කෑවෙ.දැන් මාධ්‍ය හමු තියල අපට කියන්නෙ ලබන සැරේ ඔයා පාර්ලිමේන්තු යවන්න කියලද
ඔබතුමාට පුඑවන් නම් රනිල් කියන මුසලයාට යන්න කියන්න ලොකු උදවුවක්.රට පාවා දෙන්නා.
Be careful
හැමෝම ගෙදර ට වෙලා ඉන්න ඕන සෞඛ්‍ය අංශය විතරක් වැඩ කරන්න එතකොට වෙන්නේ මොකක්ද කියලා බැලුවහැකි
අනේ මචෝ දැන් ඔහොම කිව්වට උබ හිටියෙත් රාජපක්ෂලගෙ පැත්තේ බව අපිට අමතක නැතෝ
225,හම හොරු හොරුටික පන්නමු
මේ පඩස්තලයගෙ කෙරුවාවත් ජනතාවට මතකයි රාජපක්ෂ ගෙ ගූ කාල කාල දැන් එනව බොර දියේ මාලු බාන්න...
හලෝ! ගෝට රාඡපක්ෂව වදාපු අමිමා වන දන්දිනා රාඡපක්ෂ වේස ගණිකාවක්ද?
නෑ බං ඵ්කි ගේ පුත්තු 4 ම එක වගේ පිස්සො sure තාත්තලා ගොඩක් ඉන්න බැ 😂
@@JanithaAlahakoon Haaaaaaaaaaaa!
1
මේක බලන කවුරු උනත් දැනගන්න තමන්ගේ බඩට කෙලවෙගෙන එද්දී පැත්ත මාරු කරන උං කියන දේවල් අහලා ඉස්සරහට නම් යන්න වෙන්නේ නෑපිටිපස්සට තමයි යන්න වෙන්නේ 🦉
නියම කතාව . කතාව ඇත්ත
🇱🇰🇱🇰
🐘🌷
අනෙ පල පරයා තොපි බලය තිබුනු කලෙ තොපිමෛ රටම කාවෙ
Mervin all true. you take the lead for your group who ever gathered with you, start now, talks enough. people are ready protest
කාලකන්යගේ සාපය තමයි මෙි දැන් වැදි ලා තියෙන්නේ ඔාගේ දරැවන්ටටයි දරැවනගේ දරැනටයි හෙන ගහනවා ජනතාව විදින දුකට... මුනටනමි මෙි විශ්වයෙන් කිසිිම සමාවක් නැ
අනේ මන්ද අපිට වෙලා තියෙන්නෙ බන දෙශනාකරන සමන්තබද්දා හාමුදුරුවන්ට වගේ බන කියනකොට බනින්නත් වගා කරල උබලත් මේව කරපල්ල කියල කියද්දි අනේ ඇත්ත ඒකනම් ඇත්ත හරියටම කිවුව ඒකනම් කලින් එහෙම උනාට දැන්නම් කියන ඒව සීයට සීයක් ඇත්ත කියල කිය කිය ඉන්න තමයි අපි කියල මොනා කරන්නද අපේ රටේ බුද්දිමත් කියල හිතන මිනිස්සු ඒයාලගෙන්මන ගිහින් අහන්නෙ මේක හරිද මේක කොලා හරිද කියල
දැන් ඔය රාජපක්ෂල වලපල්ලෙට යන කාලේ, මූට දැන් දැන් රාජපක්ෂල හොඳ නෑ, 😄😄😄😄😄
මුත් වගකියන්න ඔනැ.මු දැන් කයිය ගහනවා.
😅 ආහ් මර්වින්.. බොර දියේ මාලු බාන්න ඇවිත් වගේ.. 😌 ජය ජය.. 🤣✋
කතාව අහපන් බාන මාලු ගැන නොකියා
@@bokka9668 ඇහුවා.. ☺️
Uba hari oka depita kattuva 😅😅මතකද රංජන් එක්ක වාදෙකට ඇවිත් චොර උනා මූ.....එදා මූ කතා කලේ රාජපක්ෂලා වෙනුවෙන්......අද බලපන්....😅ඊයා අපි රැවටෙයි දැන් 😂🙏
උතුරෙ රත්තරන් හොරකම් කරපු එක ඇත්ත...
👍👍👍👍
Anith ewath aththa br..nidan tikaka keliya
ඉස්සර දෙකට තුනකට වැටිලා දණ ගා ගෙන බඩ ගා ගෙන රාජපක්ෂ වලව්වේ බත් බැලයෙක් , අද අනේ මන්දා මොනවා කියනවද කියලා මේ සේරම පට්ට හොරු
ඕවා මොන වලව්ද බං වලව්වල හැදුන මිනිස්සු හොරා කන්නේ නැ... සිංහල රජකාලේ රදල කුලයට අයත් නිලමේ වරුන්ටයි වලව්වක් ඉදි කරන්න ඉඩ ලැබුනේ... මැද මිඳුල සහිත කාමර 20/25 ක් සහිත මන්දිරක් .... ඉඩම් අක්කර සිය හෝ දහස් ගනනක් අලි ඇතුන් ඇති කිරීමේ අවසරය ලැබුන... ඒ වලව් ගැන දලදා මාලිගාවේ ලියා පදිංචි කර ඇත... ඒවා තමයි සැබෑ රදල වලව්...
පිස්සුද බං මෙයා ඇවිත් රජෙන් වගෙ හිටියෙ කැලණියේ කටවත් පදිරි උනෙ නැ එක මෙයාට හෙන ගෙමක් දුන්නා ගොටබය එ කලෙ අරක්ෂක ලෙකන් ඉන්දි එකයි ඔය තරහා
💯💯
@@jayaweerawijekoon1409 මේතුමාාගේ කටින්ම තමයි එ කාලේ කිවේ රාජපක්ෂ වලව්වට එයාගේ තාත්තගේ අතේ එල්ලිලා ගිය හැටි ගියාම කන්න බොන්න දෙන හැටි , මුන් ඔක්කෝම පට්ට හොරු ,හැරෙන අතට දුවන කෙනෙක් මේ , එක කාලයක් රනිල්ගේ පලු ඇරියා , තව කාලයක් රාජපක්ෂගේ පලු අරිනවා , තව ටිකකාලයක් යන කොට කාගේ පලු අරිද දන්නෙ නැහැ
උන්ට වලව් තිබුනෙ නහ. උබලට ගමේ මිනිස්ස්සු අන්දන්ට බහ.
ගමෙ මිනිස්ස්සු දන්නවා වලව් තිබුන හටි.
තමන්ගේ කුණූ වහන්න අනුන්ව ගද ගස්සන්න ඔබ කවුද කියලා ජනතාව දන්නවා.අරගලයට ජය
අනිවාර්යයෙන් oka sakkiliya
හොරු ගැන දන්නේ හොරු ම තමයි
මුං වගේ ගං කබරයි පර්ලිමේන්තු යැවීමේ පව තමයි මේ ගෙවන්නෙ
මර්වින්ගේ වැරදතිබුනට රජපස්සලා ගැන කියන්නේ ඇත්ත
අනිවාර්යයෙන්
ou
Aragale unta dan mahinda awilla rajapakshalata bannoth mahindath hodai.
E kale itin meyath e set ekath ekkane hitiye. E Hinda meya okkoma dannawa
Aniwa
මර්වින් ඒ කාලේ මහින්දගේ පස්ස ලෙවකාගෙන හිටියෙ. මුන් ඔක්කොම එකයි!!!
Niyamayi, Supiri kathawak.
මරසුරං වටිනා කතාවක් අරගලයට ජයවේවා රාජපක්ෂලා බංග වෙිවා
Me sakkiliya karapuwa mathaka nadda??
eeyeda ipadune? Mun okkoma horu sis.
පුළුවන් නම් කැල ණීයේ පන්සල ලග තියේන ඔබ ලයිසන් අරන් දීලා කරවන අරක්‌කු තෑබෑරෑම වහන්න
මර්වින් ගේ පුතාට නාමල් ගැහුවට පස්සේ තමයි ඌට මහින්දගේ වැරදි පේන්න ගත්තේ.. ජැක්සන්ටත් උනේ ඕකමයි. හැබැයි ජැකාගේ දුවට ගැහුවේ නාමල්.. හොද වැඩේ
Thanikara aththa kathawak ela ela
සහතික ඇත්ත කතාව bro. 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹👍👍
දැන්ද බං ඔිවා මතක් උනේ.අමු ගවයා.මැරියං බං කුනුහරැප කියන්නෙ නැතිව. දෙමවිපියන්ට පවි නොදි.ඒ කාලේ කොන්ඩමි නැති වැරැද්ද .රටෙි මිනිස්සු පවි.ඔය හැමෝටම මෙි සාපයෙන් ගැලවෙන්න බැ.කාලකන්නි .
ඔයාගෙ හැටිත් අපි දන්නවනෙ
Sirasa is the only media which is showing the actual situation in the Country. Well Done Sirasa for being unbiased.
👍👍
පිස්සෙක් දැන් කියවනවා..මෙතන😂😂😂😂😂😂
Congratulations somaliya Lanka
අනේ නාකි මයිනා තෝ කල හැටි අපි දන්නවා මැරිලා ඉපදුන්නැ නිකම් කහින්නැතිව ඉල්ලම් කන්නැතිව පාඩුවේ පලයම් බම්ලෝ
ඔවා දැන් ද කියන්න නෙ ඔක්කොම එකට කාලා දැන් බයිලා කියනවා දැන් ජනතාව දන්නවා කොයි කවුරුත් ගෙත් හැටි . විශෙෂයෙන්ම ඔබතුමා ගැන
ගුටිකාලා දැන් බයිලා ගහනවා
Mun okkoma ragapanawa ☹dena pettata hoiyaa ☝️den bayata uduburanawa ☹
මෙි බලු පරමිපරාවට සාපවෙිවා සාපවෙිවා සාපවෙිවා සාපවෙිවා
මැදමුලනේ කක්කුස්සි හෝදපු අඩුවයසින් ඉපදුන කාලකන්නි යා..මූ.😫😫😫😫
Mahinda, Mervyn kiyanne ekama widiye patta horu.
අනිවාර්යයෙන්ම , මූ මහින්දගේ අනික් හොරා
තවමත් කුල බේද තියෙද.මොකක්ද අඩු කුලේ කියන්නේ.නොදන්නා නිසා අහන්නේ
GUU KAMU
@@damayanthidesilva2181 සමාවෙන්න අඩු වයසින් ඉපදුනු එකෙක් විදියට වෙනස් වෙන්න ඕනි...🤔🤔🤔🤔🤔
ඔයත් බබා වෙන්න එපා... බලේ තියෙන කාලේ ඔයා ගැනත් අමතක නෑ මිනිස්සුන්ට...
Great 👍👍👍👍👍
මූ රාජපක්ෂලාගෙ කකුල් ලෙව කාපු එකෙක්
your wright Sir,
ඒ සාපය තමයි මේ රටට වැදිලා අහිංසක ජනතාව දුක් විඳිනවා අරගලයට ජය වේවා
We're good 👍 machan
BEST👍🙏
අදට ගැලපෙන නියම කතාව . කතාව ඇත්ත
පුලුවන් නම් ගස් බැඳපල්ලකෝ අල්ලලා. මොනවා උනත් මර්වියට තමයි රාජපස්සලාගේ රේද්ද හොදටම ගලවන්න පුලුවන්.
Marvin kiyanne hita hoda manusssyek... jaya wewa
දෙවන පෑ තිස් නර නිරිඳු දවස මෙ රටට බුදුදහම ලැබීමත් සමඟ එය අනුගමනයෙන් ලක්වැසියන් ගුණනුවණින් වීර්යෙන් පරාර්ථකාමිත්වයෙන් වැඩුනාහ. ඒ කෙසේ ද යත්:- විශ්මිත ලෝහමහාප්‍රාසාදී වෙහෙර විහාර, ලෝකපුදුමය වෙන සීගිරිය,තිස්දහක් පමණ වැව් විශ්මිත ජලාශ වාරීමාර්ග,කෙත්වතු නිර්මාණ ද වෙදහෙදකම්,අධ්‍යාපනය,ලෝහකර්මාන්තාදීය බිහිවූහ.එකල ඔවුන්ගේ උගත් මානසිකත්වය ඉහළ මට්ටමක පැවැතුනු බව පුරාවිද්‍යාඥයන් කියති. ලොව කිසිම රටකට දෙවෙනි නොවන දෂ්කම් දැක්වූහ. අද දක්නට ලැබෙන නෂ්ඨාවශේෂ තුලින් එකල ලක් බිම සුරපුරයක් සේ බැබුළුනු බව සක් සුදක් සේ ප්‍රකටය. රං රිදිී මුතු මැණික් ආදී ධන ධාන්‍යයෙන් සපිරිණු රටක් බව මහා වංශාදී ඉපැරැණි ග්‍රන්වලින් ප්‍රකට වෙයි. මේ ශ්‍රී විභුතියෙන් ආඪ්‍යවූ රට බොහෝ අවස්ථාවල පර ආක්‍රමණවලට යට වීය. එයින් යම් පසුබෑම් ඇති වුවත් ජාතික වීරයෝ නැවත නැවත රට ගොඩ නැගුහ. ඉංග්‍රීසි ආක්‍රමණයට යට වූ කාලය තුල ගුණනුවණ හීනයෝ ලාභප්‍රයෝජන තකා සාම්‍යක් දුෂ්ටික දර්ශනය අත්හැර මිත්‍යාදුෂ්ටික ආගම් ඒ සංස්කෘති වැළැඳ ගත්හ. විදේශිකරටවල ගතයුතු යහපත් දේ තිබුණත් ඒවා පසෙලා ඔවුන් ගේ නොමණා දේ අනුගමනය කරන ඔවුන් කරන කියන සැම දේම හරි යැයි සලකන මෝඩ පර වහල් මානසිකත්වය ඇති සිංහලයන් සිටියහ. අනාචාරි වූ ප්‍රේමය මූලික කර ගත් ඉංදීය චිත්‍රපටි ගීත නාට්‍ය ආදර්ශයට ගෙන රටෙ පැවැති සාරධර්ම දැහැමි සංස්කෘතිය වනසාලමින් කලා නිර්මාණ කරන කලාකරුවෝ යයි ද, ඒවා ප්‍රචලිත කරන මාධ්‍යකරුවෝ යයි පිරිසක් බිහිවූහ. අනුවණ ලක්වැසියෝ ඒ කාමුක කලා නිර්මාණවලට වසඟ වී මෙන් ඔවුන් ගුණනුවණින් විර්යෙන් පිරිහී කම්මැළි ජාතියක් වූහ. කාමුත්තක බවට පත්වූහ. එනිසා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වූහ. ඉන් පසු මිනිමැරීම් හොරකම් මංකොල්ල කෑම් ඇතිවූහ. මෙසේ කාමුක කලාකරයෝ හා කාමුක මාධ්‍යකාරයෝ කරන කලා නිර්මාණ රටෙ පිරිහීමට මේ ආකාරයෙන් බල පෑ බව දතයුතුය. මෙසේ දූෂිත කල සමාජයෙන් බිහි වූ පිරිසක් තමයි දේශපාලක යෝ යයි දතයුතුය. එයින් බිහි වූ ඇතැමෙක් ගුණනුවණින් හීන වූයේ හොරකම බොරුව නාස්තිය අක්‍රමිකතා කරමින් වගකීම් පැහැර ඇරීම කලහ. බලයට කෑදරවූහ. රජය ප්‍රමුඛතාවය දියයුතු වෙන රටට සුදුසු ආදායම් මාර්ග බිහිකිරීම,අපනයන නිශ්පාදන ආර්ථිකය බිහිකිරීම වුවත් එය පසෙකලා රටෙ ආදායමට වඩා වියදම් කරමින් ලෝකයට ණය වී සම්පත් විකුණා කෝටිප්‍රකෝටි ගණන් මුදල් වියදම් කර ගමක් ගමක් ගානේ ක්‍රිඩා පිටි හැදුහ. සමාජයට පව් දෙන නෙළුම් කුළුනු කලා අසපු කලාගම්මානාදී කලායතන මාධ්‍යායතන ප්‍රචලිත කලහ.
දේශපාලකයන්ගේ ඉහත සඳහන් කල දුබලතාවලට එකල කලයුතු ව තිබුනු විරොධතා, අරගල අද කරති. මේ අනුව ඇතැම් දේශපාලකයෝ,මාධ්‍යකරුවෝ,,කලාකාරයෝ රාජ්‍යසේවකයෝ සාමාන්‍ය මිනිස්සු රට පිරීමට වගකියයුතු නොවෙයි ද?. එබැවින් ජනතාව පාලකයන් සුදුස්සන් බවට පත්කිරීමෙන් නොනැවති සියලු පුරවැසියෝ සුදුස්සො වියයුතුය. ගහමරා ගැනීම් නොකර පැමිණි දුක් ඉවසා සමඟි වී රට ගොඩනගන්නට රටතුල ගුණනුවැණැති වැඩ කරන ජනතාවක් බිහිකලයුතුය. එයට බාධකයක් වෙන කාමුක කලා හා මාධ්‍ය නිර්මාණ බැහැර කලයුතුය. දරුවන් වැඩිහිටියන් ඒ ඒ නිර්මාණ වෙත ඇදබැඳ තබා ගෙන ඔවුන් කම්මැළියන් කරන මෝඩයන් කරන උමතු කරන කලා හා මාධ්‍ය ක්‍රිකට් සංදර්ශනාදී හිස්පුහු දේවල් දුරු නොකරන තාක්කල් ගුණනුවැණැති ප්‍රතිබල දක්ෂ අනාගත පරපුරක් බිහි නොවෙනු ඇත. එබැවින් යථාර්තය දැන සිහිබුද්ධියෙන් වැඩ කරත්වා!
අන්න එල
සුපිරි
EXCELLENT
මුගේ පුතාට ගැහුවට පස්සේ තමයි ජාතික කැක්කුම හැදුනේ
👍👍👍👍💐
අනේ මාව හොස්පිටල් ගිහින් දාන්න .... බොරු බයිලා වසර කියක් නම් ඇමතිකම් දැරුවාද..
හොරැමුලේ 1කෙනෙක්
Kathawanam supiri
👍👍
පයිං ගහන්නෙ පුකට දැනගනිං පරයා!
රාජ පස්සට බනිද්දි රිදෙනවද. ඒකට තමයි බං කියන්නේ වහල් කම කියලා
@@shanakasirimanna8245 තෝ හිතුවද මම අවජාතකයෙක් කියල ඒ හුත්තිගෙ පුතාලට වහල්කම් කරන්න.
කෞද දන්නේ බං
@@සීහෙළ namen ma terenawa oya kauda kiyala
well done Sri Lankans!
Huureeeey Jayaweewa
Supiriiiiiiii
👍👍👍👍👍👍
අනෙ යකො තොපි උන්ගෙ කක්කුස්සි හොදලා උන්ගෙ සෙරෙප්පු සුප් බිලා අන්තිම කොට වෙච්ච දේ 😒
මෙයාගේ රාජපක්ෂලා එක්ක පරණ කෝන්තරයක් තියෙන්නේ. මම දන්න විදිහට හොද කෙනා තවත් කෙනෙකුට අපහස නින්දා කරන්නේ නැ..මෙයාගේ දරුවන්ට හොඳයි විදේශ රටක කාන්තාවක් කසාදය බදින්නේ නැ.තමන් ලග වැරදි තියාගන අනුන්ට අපහස කරන්න එපා..ලගදී විඩියෝව එකක් දැක්කා ජනතාව හොදට සලකනවා..තමන් හිතා ඉන්නවා ජනතාව ආදරෙයි කියල පල මිනියෝ යන්න කතා කරන අනික් විදිය දැක්කම හිතාගන්න පුලුවන් උබලගේ හොද..
😂😂😂
Apahasa nokara miya wage hemita awit raja wela karana wada oya dakala natuwa ati ahala natuwa ati neda.
රාජපක්ෂලාට කඩේ යන පොරවල් තවමත් මේ රටේ ඉන්නවා නේ බං... මුන් ලක්ෂ 69 ක් උන්ට ඡන්දේ දීලා මේ පට්ට හොරු බලයට ගෙනැල්ලා තමයි රට මංකොල්ල කාලා රටත් ජනතාවත් බංකොලොත් කලේ.. හරිනම් මේ වහල්ලුත් රට මේ තත්වෙට පත් කලාට වගකියන්න ඕනෑ....
.
මාතර පැත්තේ කියන්නේ අපේ පැත්තෙ තමයි ප්‍රයිවට් කියලා ගෙන්වලා තිබුනා
මේ පරයත් ලස්සනට කඩේ ගියා අදත් යනවා මැරෙනකන් යනවා.
මේ ඉන්නෙත් තවත් එක් වසලයෙක් තමා...
තව ටික දවසකින් මේකා කියයි මගේ ගෙදර ලැට් පෝච්චියත් ඉස්සුවා කියලා 🦉
දැන් කැ ගහනව ඉස්සර පිටුපසින්ම
👍
Niyama manussaya attakeyanne🙏
ඒත් එක්කම තෝත් පලයන්...
Sirasa hamadama janathawa pette sirasata jaya wewa! Janatha aragalayata jaya wewa!
දිනේශ් සුරංග ඇඩ්මින් ටෝක් එකේ කිව්ව කතාව මතක් උනා....රටක්ම හිතුවේ රුවන්වැලි සෑය කැඩුවා කියලා
අපි මෙ රට අමෙරිකාවට ඩෙමු. යටත් විජිතයක් හටියට
තෝත් එහෙම තමයි යකෝ.බලපං උඹෙ පුතා ගන්න සැප....සුද්දියක් තියං...අපේ උංට ගෑණු තියා දැං ස්වයං විනදනයෙ යෙදෙන්නවත් පන අපේ උං පුදුම දුකක් විදින්නෙ
harima kathawa aela aela
දැන් කියවෙන්නේ. නොකියන දේවල් තව කොච්චර ඇද්ද.
අඩම්බරයි අඩම්බරයි
රජුනේ මම ඔබට ආදරෙයි, රජුනේ මට ඔබව විශ්වාසයි කිවුවෙ ඔය කටින්මද වෙන කටකින්ද? සිරස තමන්ට පක්ෂ ඕනම තැපිල්ලුමකට මයික් එක අල්ලනව 🤣🤣
Npp jayawewa ❤❤❤
මම මේ විඩියෝ එක ඇරියේ comments දාන්න ඕන නිසා, මේ වගේ හරක් ගාවටත් මාධ්‍යවෙදියෝ යනවනේ, අපි නොදන්න කිසිම අලුත් දෙයක් කියනවද මු? අපි දන්නවා හැමෝම හොරැ කියලා
මූට කියලා තමයි සිරසටත් බෝම්බ තිබ්බේ රාජපක්ෂලා..
9ව වැනිදා ප්‍රහාරයේ මහ-මොළකරු මහින්ද රාජපක්ෂ..!
මහින්දට බනින්න/චෝදනා කරන්න උඹ බයයි මර්වින් සිල්වා..!! 🤣
අලුත් අසූචිවලක් ඉහගන කනගමන්
Bamuna Unath(බමුණා වුනත්) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne, Gunadasa Kapuge | Pawana Album
ඔන්න ගෙම්ම..👍👍👍
සිරස මුන්ව ගෙන්න එපා.එක එකාට කඩෙ යන පරහැත්ත
Marving you right
මෙයා JVP එකට හෙත්තු වෙයි. විනාශයි.
ජයවෙිවා
ඇයි බන් මුන් මෙහෙම දැන්ද මේවා කියන්න මතක් උනේ😃 අනෙ සීයේ ඔයාගෙත් ගේ නැති කරගන්න තමා හදන්නේ ඉතින්
Masuran Watkins katawak 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
මවින් සිල්වගෙ ගැම්ම එදත් අදත් ගැම්ම
Ela katawa
මෙිිගේ තිරිසන්නු තමයි රාජපක්ෂලාගෙ අසූචි කෑවෙ.දැන් මාධ්‍ය හමු තියල අපට කියන්නෙ ලබන සැරේ ඔයා පාර්ලිමේන්තු යවන්න කියලද
ඔබතුමාට පුඑවන් නම් රනිල් කියන මුසලයාට යන්න කියන්න ලොකු උදවුවක්.රට පාවා දෙන්නා.
Be careful
හැමෝම ගෙදර ට වෙලා ඉන්න ඕන සෞඛ්‍ය අංශය විතරක් වැඩ කරන්න එතකොට වෙන්නේ මොකක්ද කියලා බැලුවහැකි
අනේ මචෝ දැන් ඔහොම කිව්වට උබ හිටියෙත් රාජපක්ෂලගෙ පැත්තේ බව අපිට අමතක නැතෝ
225,හම හොරු හොරුටික පන්නමු
මේ පඩස්තලයගෙ කෙරුවාවත් ජනතාවට මතකයි රාජපක්ෂ ගෙ ගූ කාල කාල දැන් එනව බොර දියේ මාලු බාන්න...
හලෝ! ගෝට රාඡපක්ෂව වදාපු අමිමා වන දන්දිනා රාඡපක්ෂ වේස ගණිකාවක්ද?
නෑ බං ඵ්කි ගේ පුත්තු 4 ම එක වගේ පිස්සො
sure තාත්තලා ගොඩක් ඉන්න බැ 😂
@@JanithaAlahakoon Haaaaaaaaaaaa!
1
මේක බලන කවුරු උනත් දැනගන්න තමන්ගේ බඩට කෙලවෙගෙන එද්දී පැත්ත මාරු කරන උං කියන දේවල් අහලා ඉස්සරහට නම් යන්න වෙන්නේ නෑ
පිටිපස්සට තමයි යන්න වෙන්නේ 🦉