Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම සතුටුයි මේ වගේ දේවල් දකිද්දි.. ගුරුවරියක් තමන්ගෙම විලාශයෙන් මේ වගේ දරුවෝ නිර්මාණය කරලා නිර්ලෝභීව ලෝකය ට දායද කරද්දි ගොඩක් සතුටුයි .. මේ කලාව, ක්ශේත්‍රය සුරැකීය යුතුමයි... තෙරුවන් සරනයි ගුරු මෑනියනි 🙏🙏🙏💐💐💐
@@pp-un3ge ගොඩක් පින් ඔබට ,,
විශ්වාස කරනවා මෙහි සත්‍යය. ❤❤❤
සියලුදෙනාම නිදුක්නිරෝගි සුව පත් බවයට පත්වේවා🙏🙏🙏❤🌹
හොදට බෙරය සහ උඩක්කිය නාද කරනවා කවීමාලවන් ගායනා කරන ව්‍යිදයදරුවාට ගම්බාර appachigema පිහිටයි
බොහොමත් පින් ආනමඩුවේ දේව දරු මැනියන් උතුම් හැඩකාර තේදකර බාලකාර ගම්බාර අප්පච්චිගෙම පිහිටයි ඔබට
@@lakshmanupullsirisena37 බොහෝම පින් ඔබට ,,හැම දාමත් සතුටින් ඉන්න ,,
මේ මෑණියන් තම දරුවන්ට ආදරයෙන්, සෙනෙහසින් , කරුණාවෙන් කතා කරනවා , ඒක හරිම ශ්‍රේෂ්ඨ යි, මං ගොඩක් ගරු කරනවා මාගෙ පත්තිනි මෑණියන් ට, 🙏🙏🙏
Theruwange. Saranayi
යේසුස් වහන්සේගෙ නාමයෙන් යකුන් දුරුවන්නේය ආමෙන්🙏හාලෙලූයියා
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mithyawe rajakaranawaThawath Ghana akka kenek
අම්මේ, ඹබට තව, තවත්, දෙවියන්,ගෙ, ශක්තිය, දහිරිය, ලැබේවා,ලොකසත්තයාට,පිහිට,විමට, අම්මා, ඇතුළු, පිරිසට,දෙවවියාන්,ගෙ, පිහිටයි
🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷උතුම් වූ තුනුරුවන් සරණයි ඔබට මගෙ උත්තමාවනි 🌷🌷🌷🌷🌷🌷 වසර ඇරඹෙන අලුයමේ සිට ඔබට මුණිගුන සරණ වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷 🌷🌷කරන්නට යන සියලු කට යුතු සිතන අයුරින් සපලවේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ඇරඹු වසරේ නිරොගිමත් බව නිරංතරයෙන් දින දින රැඳේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 උතුම් ගුරුසඳ මව්නි ඔබහට සෑමදාමත් ජයම ජය මංගල්‍යයක් වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷 උතුම් වූ තෙරුවන් සරණත් 🌷තිස්තුන් කෝටියක් දෙවියන් වහන්සේලා ආරක්ෂා කෙරෙත්වා නිරංතරයෙන් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සහා සම්බන්ඳ සියලුම දෙනාටම යහපතක්ම වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷
♥️♥️♥️🌹🙏🙏🙏🙏
Pol ehema karakawanne neqqa
❤❤❤❤මිගලෑව කොහෙද අම්ම පෝන්නමිබඵකදන්න
මිගලැවෙ නේද රත්න කම්බිලි අප්පච්චිගේ මුල් ස්තානය තියෙන්නෙ එතනට යන විදිය කියල දෙන්නකෝ කවුරු හරි❤❤
@@ChandaniAmarsinha පලුගොල්ලට එන්න,
Galgamuwata aevith usgala siyabalangamuwa bas eke negala padhavigama handhiyata enna
@@PiyanthaKumara-k4l එතනින්
@@srinaagapaththinidewalaya එහෙ හරියං නැ
@ChandaniAmarsinha padhvigama handhiyen padhavigama peththta k.m 1.2i
හරිම සතුටුයි මේ වගේ දේවල් දකිද්දි.. ගුරුවරියක් තමන්ගෙම විලාශයෙන් මේ වගේ දරුවෝ නිර්මාණය කරලා නිර්ලෝභීව ලෝකය ට දායද කරද්දි ගොඩක් සතුටුයි .. මේ කලාව, ක්ශේත්‍රය සුරැකීය යුතුමයි... තෙරුවන් සරනයි ගුරු මෑනියනි 🙏🙏🙏💐💐💐
@@pp-un3ge ගොඩක් පින් ඔබට ,,
විශ්වාස කරනවා මෙහි සත්‍යය. ❤❤❤
සියලුදෙනාම නිදුක්නිරෝගි සුව පත් බවයට පත්වේවා🙏🙏🙏❤🌹
හොදට බෙරය සහ උඩක්කිය නාද කරනවා කවීමාලවන් ගායනා කරන ව්‍යිදයදරුවාට ගම්බාර appachigema පිහිටයි
බොහොමත් පින් ආනමඩුවේ දේව දරු මැනියන් උතුම් හැඩකාර තේදකර බාලකාර ගම්බාර අප්පච්චිගෙම පිහිටයි ඔබට
@@lakshmanupullsirisena37 බොහෝම පින් ඔබට ,,හැම දාමත් සතුටින් ඉන්න ,,
මේ මෑණියන් තම දරුවන්ට ආදරයෙන්, සෙනෙහසින් , කරුණාවෙන් කතා කරනවා , ඒක හරිම ශ්‍රේෂ්ඨ යි, මං ගොඩක් ගරු කරනවා මාගෙ පත්තිනි මෑණියන් ට, 🙏🙏🙏
Theruwange. Saranayi
යේසුස් වහන්සේගෙ නාමයෙන් යකුන් දුරුවන්නේය ආමෙන්🙏හාලෙලූයියා
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mithyawe rajakaranawa
Thawath Ghana akka kenek
අම්මේ, ඹබට තව, තවත්, දෙවියන්,ගෙ, ශක්තිය, දහිරිය, ලැබේවා,ලොකසත්තයාට,පිහිට,විමට, අම්මා, ඇතුළු, පිරිසට,දෙවවියාන්,ගෙ, පිහිටයි
🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷
උතුම් වූ තුනුරුවන් සරණයි ඔබට මගෙ උත්තමාවනි 🌷🌷🌷🌷🌷🌷
වසර ඇරඹෙන අලුයමේ සිට ඔබට මුණිගුන සරණ වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷 🌷🌷
කරන්නට යන සියලු කට යුතු සිතන අයුරින් සපලවේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඇරඹු වසරේ නිරොගිමත් බව නිරංතරයෙන් දින දින රැඳේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
උතුම් ගුරුසඳ මව්නි ඔබහට සෑමදාමත් ජයම ජය මංගල්‍යයක් වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷
උතුම් වූ තෙරුවන් සරණත් 🌷තිස්තුන් කෝටියක් දෙවියන් වහන්සේලා ආරක්ෂා කෙරෙත්වා නිරංතරයෙන් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සහා සම්බන්ඳ සියලුම දෙනාටම යහපතක්ම වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷