මාගේ සියලු දරුවන් හට විශේෂ දැනුම් දීම,,0742701370,,ශ්‍රී නාගපත්තිනි දේවාලය ආනමඩුව ,,

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 29

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Місяць тому +3

    සියළුම දෙවියන්ගේ පිහිටයි මගේ අම්මා මෑණියන්ට 🙏🙏🙏🙏🙏🙏

  • @ramaniramani3974
    @ramaniramani3974 Місяць тому +1

    තෙරුවන් සරණයි මගේ අම්මේ 🙏🙏

  • @susila-i9v
    @susila-i9v Місяць тому +1

    🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷 උතුම් තෙරුවන් සරණයි ඔබට මගෙ උත්තමාවනි 🌷🌷🌷🌷🌷🌷
    රන්වන් පැහැය ගත් සුන්දර පිපුනු රෝස මල් සුවඳින් අවට හමන්නේ 🌷🌷🌷🌷🌷🌷🌷 මේ ලස්සන උදෑසනෙ දුටුවන් නෙත දෙවොලට වැඩි දෙව්ලියක්ද වැන්නේ 🌷🌷🌷
    පිංසාරයි සිත ගත පිනවයි දුටවන් සැම දෙසවන් යොමු කරලන්නේ 🌷🌷🌷🌷🌷🌷🌷
    වඩිති දෙව්ලිය ඉසින පැන්සේ සියලු හදවත් සැම විට සුවගෙනේ 🌷🌷🌷🌷🌷🌷🌷උතුම් තෙරුවන් ආනුභාවෙන් නිරිඳ මබහට නිරංතරයෙන් සතුට සැනසුම ලඟාවෙන්නේ🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷මගේ ගුරුදේවයානනි ඔබට තෙරුවන් සරණයි ,,සියලුම සම්බන්ද සෑමදෙනාටම යහපතක්ම වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Shan2c
    @Shan2c Місяць тому +2

    මගෙ මැණියන්ට සියලුම දෙවි දෙවතාවුන් වහන්සේලාගෙ පිහිටයි !!මගෙ මැණියණි කවුරු මොනවා කිවුවත් අපි දන්නවා මැණියන් වරම් බල කරලා දිලා කොපමණ යහපතක් ද කරන්නේ කියලා ,එ නිසා මගෙ මැණියණි හැම දාම අපි මැණියන් සමඟ එකට ඉන්නවා ,නැවත එන්න ආසාවෙන් බලන් ඉන්නවා මගෙ අම්මෙ , තවත් බොහෝ අයට පිහිට වෙන්න අම්මට දෙවතාවුන් වහන්සේලාගෙ පිහිට ලැබේවා !!!!

    • @srinaagapaththinidewalaya
      @srinaagapaththinidewalaya  Місяць тому +1

      @@Shan2c හැම දාමත් සතුටින් ඉන්න මගෙ පුතේ ,,

  • @aselamadusanka5315
    @aselamadusanka5315 Місяць тому +1

    Amma Maniyani ❤🙏🙏🙏

  • @SumedhaNishantha-r1t
    @SumedhaNishantha-r1t 29 днів тому

    Upades dena wedaduru ammata , updes nodemu nopitata , amme oba yana gamanata , patha nenmi dirgayu apamana !

  • @MalaniSenarathna-d6v
    @MalaniSenarathna-d6v Місяць тому +1

    Siyaluma dewiyange pehitama Obata. ❤❤❤❤❤❤❤

  • @KumariKumari-d7v8d
    @KumariKumari-d7v8d 6 днів тому

    Maga amma ta godak pin labawa

  • @indraniwijewardana5748
    @indraniwijewardana5748 Місяць тому +1

  • @KumariKumari-d7v8d
    @KumariKumari-d7v8d 4 дні тому

    Maga amma ta budun daka niewan dakiemata waran labawa

  • @DipikaDipika-j2c
    @DipikaDipika-j2c Місяць тому +2

    මෑණියනේ මගේ මල්ලිගේ දෙව්ල විවෘත කිරීම සඳහා 5 ඉතා ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා

    • @srinaagapaththinidewalaya
      @srinaagapaththinidewalaya  Місяць тому +1

      @@DipikaDipika-j2c ගොඩක් ස්තුති මගෙ පුතේ ,,සතුටින් ඉන්න

  • @KumariKumari-d7v8d
    @KumariKumari-d7v8d 6 днів тому

    Maga amma mata maga ammaga viediyo aka labiema mata loku pienak

  • @samanthilakasiri7927
    @samanthilakasiri7927 23 дні тому

    කවදාද එන්න

  • @ShanthaKumara-r5x
    @ShanthaKumara-r5x 3 дні тому

    Rathnapure anne nedda meniyani

  • @ajithhemantha2592
    @ajithhemantha2592 Місяць тому

    Amme man waram labeyek man eleye gambara dewatawota pahana teyanawa.e wagema suuneyam dewata wahansetat e yahanema pahana tebbata kamak nadda.dennatama pahan 2 teyanna onda. E mona welawatada? Ane mata keya denna

  • @ChanakaUpul-e2m
    @ChanakaUpul-e2m Місяць тому +1

    Anuradapure kohatada enne meniyoo

    • @srinaagapaththinidewalaya
      @srinaagapaththinidewalaya  Місяць тому

      @@ChanakaUpul-e2m පුතේ මම එන්නෙ අනුරාධපුරයේ තලාවට,

    • @ChanakaUpul-e2m
      @ChanakaUpul-e2m Місяць тому

      @srinaagapaththinidewalaya meniyani mata waramak tiyanawalu kiyanawa aka mama hariyatama danne ne. aka nisa kohomada mama dena ganne.ahema deyak tiyanawada kiyala mata balaganna one. eth me welawe mage laga mudal ne.dewala gane giyath distiya tiyanawa. namuth tika welawai tiyenne distiya nathara wenawa.mama disti unata a wena siyaluma dewal mata mathaki.namuth katha karanne.mama sihiyen inne

    • @srinaagapaththinidewalaya
      @srinaagapaththinidewalaya  Місяць тому

      @ChanakaUpul-e2m පුතේ මට කෝල් එකක් ගන්න ,,පැහැදිලි කරලා දෙන්නම්

    • @ChanakaUpul-e2m
      @ChanakaUpul-e2m Місяць тому

      @srinaagapaththinidewalaya udeta gannada meniyane

    • @srinaagapaththinidewalaya
      @srinaagapaththinidewalaya  Місяць тому

      @ChanakaUpul-e2m හා පුතේ ,,

  • @AnushaAlankarage
    @AnushaAlankarage 23 дні тому

    අම්මා මේ දෙවොල කොහෙද තියෙන්නේ...

    • @srinaagapaththinidewalaya
      @srinaagapaththinidewalaya  23 дні тому +1

      @@AnushaAlankarage ආනමඩුවෙ පුතේ,,

    • @AnushaAlankarage
      @AnushaAlankarage 23 дні тому

      @srinaagapaththinidewalaya මම වරමක් තියෙන කෙනෙක් අම්මා..මට ප්‍රශ්න ගොඩක් මැද්දෙ තමයි මේ ගමන යන්න වෙලා තියෙන්නෙ.මට මගෙ අම්මා ලගට එන්න ඕනි මේ ප්‍රශ්න විසදගන්න..

    • @srinaagapaththinidewalaya
      @srinaagapaththinidewalaya  23 дні тому +1

      @AnushaAlankarage එන්න පුතේ,,මම ඔබට පිහිට වෙන්නම්,,

  • @KumaraK-s9l
    @KumaraK-s9l Місяць тому +1

    ඔය වගෙ ගොඩාක් අය ඔහොම තමයි කියන්නේ මැණියො.මම බුත්තල අමිිබිකෙෂ්වරි කියලා දේවාලයකට ගියෙ අන්තිමෙ කිවෙ පිරිත් කියන්න කියලා ලක්ෂ ගාණක් ඉවරයි තාම හදන්න බැරි වුනා කාටවත් අනෙ මන්දා දැන් නම් සල්ලි නැ අප්පා

    • @srinaagapaththinidewalaya
      @srinaagapaththinidewalaya  Місяць тому

      @@KumaraK-s9l පුතේ හැම කෙනාම එක මිම්මෙන් මනින්න එපා,,මොකද මම අත ගහන දෙයක් ලේසියෙන් අතාරින කෙනෙකු නොවෙයි ,,ඔබට හැකිනම් මට කෝල් එකක් ගන්න ,,