ලෝකයක් ආදරේ කල කුරුණෑගල හෂාන් || Reporter Dambulla || Kumara Ihalagedara || අපේම අය කල තවත් මෙහෙවරක්

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @Nadee-g6m
    @Nadee-g6m 17 днів тому +376

    අනේ හරි සතුටුයි ඒ සතුට දැක්කම, උදව් කරන්න බැරි උනත් උදව් කරපු අයට ගොඩක් පින්❤

  • @Kanu-vlog-x5p
    @Kanu-vlog-x5p 16 днів тому +125

    අර මාමාට තමයි ගොඩක් පින් දෙන්න ඕන.ඔයාලා එයාව අමතක කරන්න එපා කවදවාත්.මොකද උදව් කරපු අයව මතක තියන් ජිවත් වෙන්න ඕන.දෙයක් ⁣වුන දාට සලක්න්න

    • @NisansalaPriyadarshani-k9i
      @NisansalaPriyadarshani-k9i 21 хвилина тому

      ඔව් දැනුත් බලන්න පැත්තකට වෙලා ඉන්නෙ වෙන කෙනෙක් නම් ලගට වෙලා හරි ඉන්නෙ.හරිම පරාර්තකාමී

  • @SuneethaIrangani-l8r
    @SuneethaIrangani-l8r 16 днів тому +140

    උදව්වක් කරන්න බැරි උනත් උදව් කරපු හැමෝටම පින්. Reporer Dabulla නාලිකාවටත් ගොඩක් පින්

  • @senanisenanayaka5954
    @senanisenanayaka5954 16 днів тому +12

    ගිය ගිය තැ න කුණු හොයන media කාරයින්ට ව ඩා මෙවන් සමාජ සත්කාර යක් කරන දේ බොහොම වටිනවා. 🙏 මාත් ඒ පින අනුමෝදන් උනා 💐💐

  • @PushpaSamarathunga-m3z
    @PushpaSamarathunga-m3z 17 днів тому +270

    මා කල යම් පිනක් වේනම් ඒ පින් බලයෙන් උදව් උපකාර කළ සැමට ම නිදුක් නීරෝගී සුවය ම ලැබේවා ...🙏🙏🙏🙏

  • @Hashi2006
    @Hashi2006 16 днів тому +45

    ඇඩූ කදුලින් හිටපු ඒ පුංචි පවුලට සිනාවක් ගේන්න උදවු කරපු හැමෝටම ගොඩාක් පිං🙏❤️ඉක්මනට මෙයාට සනීප වෙන්න ඔනී🥺🙏❤️

  • @shellybsooriya
    @shellybsooriya 17 днів тому +262

    මේ පව්ල ගැන මේ චැනල් එකට දැනුම් දුන්න ඒ ඉස්සරහ ගෙදර මාමාටත් ගොඩක් ඉස්තූති

    • @apekshakalpani6911
      @apekshakalpani6911 17 днів тому +5

      🙏🙏🙏🙏🙏🙏

    • @gayandanushka-p5c
      @gayandanushka-p5c 17 днів тому +7

      ඒ තමා කිරි මාමා...❤❤❤

    • @shinestar1589
      @shinestar1589 17 днів тому +4

      🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @nironamal9295
      @nironamal9295 17 днів тому +5

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @padminijayasinghe104
      @padminijayasinghe104 16 днів тому +5

      ස්තුතියි කිරිමාමේ ​@@gayandanushka-p5c

  • @RangaNethmi
    @RangaNethmi 14 днів тому +23

    මේ පවුල ගැන reporter dabulla දැනුවත් කල ඒ මාමා ,නැන්ද ඇතුලු උදව් උපකාර කල සියලු දෙනාටම ගොඩක් පින් 🙏 අපේ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න ඕනි අපිම තමයි ඔයාට ඔයාව හැදූ වැඩූ දෙමාපියන්ට ඔයා වගේ පුතෙක් හැදුවට ගොඩක් පින් තව තවත් මේ වගේ සමාජ මෙහෙවර කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @SajithiNimeshika-n7w
    @SajithiNimeshika-n7w 17 днів тому +166

    කිරි මාමා..ගමේ මොන දේ උණත් මුල ගන්නේ මාමා.. දිර්ඝායුෂ කිරි මාමේ❤

    • @hashini312
      @hashini312 16 днів тому

      වැල්ලව කොහෙද කියන්නකො

    • @Greenforest-i1l
      @Greenforest-i1l 16 днів тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SajithiNimeshika-n7w
      @SajithiNimeshika-n7w 16 днів тому +4

      ​@@hashini312 රිකිල්ලගමුව ජනපදයේ අක්කේ..මේ අයියා මේම අසණිපෙන් කියලා දන්නෙත් මේ වීඩියෝ එක දැක්කට පස්සේ 🥺

    • @hashini312
      @hashini312 16 днів тому +2

      @@SajithiNimeshika-n7w හරි thank you නන්ගි මන් නම්බර් එක ගත්තා💗

    • @anushawalimuni5869
      @anushawalimuni5869 16 днів тому +4

      අනේ ඒ මාමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @RangaNethmi
    @RangaNethmi 14 днів тому +21

    අනේ ගොඩක් පින් මේ උපකාරයට සම්බන්ධ වුන සියලු දෙනාටම🙏

  • @Dinesandru
    @Dinesandru 16 днів тому +48

    ඒ කොල්ලට හොදට කතා කරන්න පුලුවන් ...උනා නම් මුලු ලොකෙටම කෑගහල කියාවී ඒ සතුට...❤❤❤අහින්සක හදවතක්......

  • @SamanthiRupika-q2d
    @SamanthiRupika-q2d 14 днів тому +9

    මේ අහිංසකයෝ ගැන ඔබතුමාව දැනුවත් කල ඒ දෙපලට ගොඩාක් පින්.

  • @LalKwt
    @LalKwt 17 днів тому +77

    අනේ ඒ අසරන කමට උදවුකල සැම දෙනාටම ගොඩක් පිං.

    • @SLSONG-sj4km
      @SLSONG-sj4km 15 днів тому

      ඇත්තටම ගොඩක් පිං මේ පවුලට උදව් කරපු සෑමදෙනාටම. පුළුවන් අය රු 500 ක් හරි තමන්ට පුළුවන් විදියට උදව් කරමු. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Devikqrandunu
    @Devikqrandunu 16 днів тому +17

    මේවා තමයි හිතට දැනෙන පින්.මැරෙන මොහොතක සිහියට ගන්න ඕන මෙවැනි පින් .මුලු ආත්මයම සුවපත් වෙයි.
    පන්සල් දේවාලවලට දහස් ගනන් වියදම් කරන මුදල් මේ වගේ අසරන මිනිසුන් වෙනුවෙන් දෙන්න .කුරුනෑගලම ඉදලත් අපි දන් නෑනේ .ඒ දුන් අයට ගොඩක් පින් සිදු වේවි❤

    • @explorer726
      @explorer726 15 днів тому

      ඒක ඇත්ත. දේවාල ගානේ ගිහින් දහස් ගණන් පුදනවා කපුවන්ට. මේවා තමයි පින්. පන්සල්වල ලොකු කැට. ඒවාගෙන් හාමුදුරුවෝ සැප විඳිනවා. මිනිස්සු මේවා තමයි කරන්න ඕන පිං

  • @Adhi-q3m
    @Adhi-q3m 17 днів тому +89

    මෙම වීඩියෝ එක දැකලා මට ලොකු සතුටක් ඇතිවෙනවා,,😢😢😢😢😢😢😢😢😢😢 මගේ ලස්සන රටෙ ලස්සන හදවත් ඇති මිනිසුනේ මගේ උත්තමාචාරය

  • @ShiromiSoza
    @ShiromiSoza День тому +2

    මෙ මාමාට ගොඩක් පිං. මෙ අසරණ පවුලට උදව් කලාට.හරිම සතුටුයි අපිට. උදව් කල හැමොටම පිං.

  • @Dukduk-t3g
    @Dukduk-t3g 17 днів тому +47

    අනේ ඒ නංගි මල්ලි දාල ගියේ නැති එක නම් ගොඩක් සතුටු යි නැන්දම්මා දාල යන්න කිවලු නේ ඒ ගැනී අම්මා කෙනෙක් ද මේ කෙල්ලගේ ආදරේ නිසා කොල්ලට හොද වෙනවා මයි බුදුසරණයි

  • @WalakadaGamage-e9k
    @WalakadaGamage-e9k День тому +4

    උදව් කරපු හෑමොටම ගොඩක් පිං❤❤❤😊😊

  • @TiyurijanakaAlexander-r7y
    @TiyurijanakaAlexander-r7y 16 днів тому +31

    මල්ලි මම මහරගම.
    ඔබේ සමාජ මෙහෙවරට උදව් වෙන්න මට මුල්‍ය ශක්තියක් නැහැ.
    මගේ ආශිර්වාදය පිලිගන්න.
    මගේ අදහස ඔබේ මීලඟ ඉලක්කය විය යුත්තේ මේ තරුණයා ඉක්මනින්ම සුවපත් කර ගැනීමට උදව් කිරීම.
    ඔබේ මීලඟ වීඩියෝවෙන් මේ තරුණයාගේ අසනීප තත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න.
    ඔබේ නාලිකාවට ජය වේවා

  • @AnjuRathnayake-t8g
    @AnjuRathnayake-t8g 16 днів тому +16

    මචං මෙක තමයි clean ශ්‍රී ලංකා. උඹලට මාර පින් මේ කරපු වැඩේ.

    • @niranathunga4484
      @niranathunga4484 13 днів тому +1

      Clean sri lankawen monada labune. Reporter nathnam hulan tama.

  • @DamayanthiRanasingha-jg3xo
    @DamayanthiRanasingha-jg3xo 17 днів тому +155

    රිපෝර්ට දඹුල්ල ඔබ ඇතුළු උදව් කල සියලුම දෙනාට ජාති ජාතිත් පිං 🙏🙏🙏 පුදුම සතුටක් ඒ මූනුවල❤❤ ජයවේවා

    • @anupushpakumara36
      @anupushpakumara36 16 днів тому

      මාරම සතුටක් නේද දැනෙන්නෙ

    • @disniekanayaka7917
      @disniekanayaka7917 16 днів тому

      Jayen jayama wewa obats

    • @anupushpakumara36
      @anupushpakumara36 16 днів тому

      @@disniekanayaka7917 මේ මනුෂ්‍යට උතුරන්න හරියන්න ඕන නේද ?බලන්න ඒ හිත්වල සතුට නේද ?

  • @Deepikadilrukshi-gr2lb
    @Deepikadilrukshi-gr2lb 16 днів тому +12

    මාමෙ ඔයාට මේ දේ කරල උනන්දු කරල මේ ගෙදරට සතුට ලබා දුන්නට. ගොඩක් පිං. බුදු සලණයි වැඩ සටහන මෙහෙයවන මල්ලිටත්.

  • @SherlySs-y7y
    @SherlySs-y7y 17 днів тому +101

    🙏🙏අනේ ඒ සතුට කොච්චරද..
    පංසල් පල්ලි හදනවට වඩා මේව තමයි ඇස්පනාපිට කරන පිං..සියලු දෙනාටම බොහෝම පිං ප්‍රාර්ථනා කරනව මමත්..🙏🙏🙏🙏❤❤❤❤

  • @roshiniwickramanayake1318
    @roshiniwickramanayake1318 16 днів тому +60

    ඒ අහිංසක මුණුවලට සතුට ගෙනෙන්නට මුලික වු ඔබතුමාට හිසනමා ආචාර කරමි..උදව්කල හැම සුන්දර හදවතකටම පිං..❤❤❤❤

  • @TharinduPrabath-n7s
    @TharinduPrabath-n7s 17 днів тому +248

    අම්මෝ ගොඩාක් පින් ගොඩාක් ස්තූතියි reporter දඹුල්ල . ගොඩාක් දේවල් ලැබිලා දීපු අයට පින් සිද්ද වේවා .පලවෙනි වීඩියෝ එක දාපු දවසේ ඉදන් බලන් උන්නා ආයේ එකක් දානකං❤❤❤❤❤❤❤❤❤🤘🤘🤘🤘🤛🤛🤛🔥🔥🔥🔥🔥

    • @AnomaSanjiwani-zh4kl
      @AnomaSanjiwani-zh4kl 17 днів тому +5

      Monawa welada 1 beluwew nhe

    • @geshmiamodhya7312
      @geshmiamodhya7312 17 днів тому +11

      අසනීප වෙලා. මාස 10ක් විතර වෙනව. ලේ කැටියක් හිරවෙලාලු. බෙහෙත් ගන්න යාලුවොවත් උදවු කරල නෑ සල්ලි නැති නිසා. කන්න බොන්නවත් නැතිව හිටියෙ.

    • @NirmalaGaya
      @NirmalaGaya 17 днів тому +2

      Atttam satuye a ayga satutu senawa dak kama

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 16 днів тому +4

      උදඋ කරපු සියළුම දෙනාට ගොඩාක් පිං 🙏

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 16 днів тому +2

      ජයවර්දන මහත්තයෝ ඔයාට ගොඩාක් පිං 🙏

  • @SayuriVijamuni
    @SayuriVijamuni 16 днів тому +10

    උදව් කරන්න බැරි උනත් උදව් කරපු හැමෝටම පින් සිද්ද වේවා.❤❤ බලන්නකො එයාලගෙ සතුට

  • @shashimadu1494
    @shashimadu1494 17 днів тому +39

    ගමේ උදව් කරපු ඒ මාමා හරිම හොද කෙනෙක් එහෙම අය ගමේ හිටපු එක ඒ අයගෙ වාසනාව

    • @SNCOOK
      @SNCOOK 16 днів тому +2

      ගමේ වාසනාව.♥️ ඕන මනුස්සයෙක්ට උදව් කරන මනුස්ස කම තියන මනුස්සයෙක් කිරි මාමා.♥️

  • @ayeshaharshani958
    @ayeshaharshani958 16 днів тому +11

    වචනෙකින් හරි උදව් කරපු සැමදෙනාමටම යහපතම වේවා!
    ඉක්මණින් සුවය ලැබී පවුලේ සැමට සතුටින් වෙසෙන්නට ලැබේවා! තුනුරුවන් සරණ වේවා 🙏❤

  • @kgsujeewa4420
    @kgsujeewa4420 17 днів тому +35

    ඇත්තටම කලින් වීඩියෝ එක බලද්දි දුක හිතුණා උදව්වක් කරන්න බැරි වුනත් මේ උදව් කරපු විදියදැක්කම හරි සතුටුයි.

  • @radakasanjaya2065
    @radakasanjaya2065 16 днів тому +11

    කෙනෙකුගෙ මුවගට සිනහා පුදක් දෙන්න ඇත්නම් එය තමයි මිනිසත්බව ලැබූ අපිි මිනිසෙකු වශයෙන් කරන්න පුළුවන් ලොකුම පින්කම .දඹුලු නාලිකාවේ සභාපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයට ගොඩාක් පින් ❤දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @shiromafernando6416
    @shiromafernando6416 17 днів тому +27

    අනේ හරි සතුටුයි.
    අලුත් අවුරුද්දේ පලවෙනියට ගෙනාපු මේ ලස්සන vidio එකට උදවු කරපු සියලුම දෙනාට බොහොම පිං.
    මේ පවුල ගැන කියපු මාමටද, කුමාර මහත්තයා ටද බොහොම පිං. ❤

  • @ShammikaUdara-p6k
    @ShammikaUdara-p6k 15 днів тому +7

    පුලුවන් විදිහට හැමෝම උදව් කරල ඒ කොල්ලගෙ අකව්න්ට් එකට රුපියල් 1000/= ගානෙ හරි දාමු හැමෝම ,චැනල් එක කරන අයියට ගොඩක් පින් ❤

    • @NisansalaPriyadarshani-k9i
      @NisansalaPriyadarshani-k9i 19 хвилин тому

      ගිනුම් අන්කයක් හොයල දෙන්න පුලුවන් විදියට කීය කීය හරි දානවමයි.මටත් මහ ලොකුවට නෑ මටත් තියෙන්නෙ ඔය වගේ කාමර දෙකක ගෙයක් දරුවොත් ඉන්නව දෙන්නෙක් ඒත් මම මට පුලුවන් විදියට උදවුවක් කරනව.

  • @zareenathurna7199
    @zareenathurna7199 17 днів тому +40

    මේ නාලිකාවට ගොඩාක්ම ස්තුතියි ඇත්තටම කියන විදීහටම කරලා පෙන්නනවා තව තවත් ඉදීරීයටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mrlucky9728
    @mrlucky9728 8 днів тому +4

    විසේසයෙන් අසල් වැසි මාමාට ගොඩාක් පින් ඒවගේම නාලිකාව මෙහෙයවන මහතාටත් උදව් උපකාර කල සැමටත්. සසරේ කිසිම බවයක දුගී දුප්පත් වී නුපදීවා නිවනම අවබෝද වේවා

  • @Mahindamahash
    @Mahindamahash 17 днів тому +42

    වචනයෙන් හරි උදව් කරපු ඔයාලා සියළුම දෙනාට ගොඩාක් පිං

  • @prasannanissanka1712
    @prasannanissanka1712 16 днів тому +18

    ඔබගේ යුග මෙහෙවර ඉතාමත් ශ්‍රේෂ්ඨයි.දිනෙන් දින ජය වේවා.

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 17 днів тому +52

    අනේ මල්ලි හරිම පින් උදව් කරපු සියලු දෙනාටත් oyage පව්ලේ සැමටත්. ඔයාට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා.. 🙏🙏🙏.

  • @MilaniMendis-s1h
    @MilaniMendis-s1h 16 днів тому +10

    මෙයට සහයෝගය දුන් ඒ පිංවත් හදවත් වලට.මගේ හදවතින්ම මම ස්තූතිය.මම කරගත් පිනක් වේද.ඒ පිනුම් දායක උන සියළුම දෙනාටම අනුමෝදන් කරමි.

  • @BinaraHasaranga-l5d
    @BinaraHasaranga-l5d 17 днів тому +49

    ඒකනම් මාරම ලැබීමක්.හරිම සතුටුයි.ඔබතුමාට බොහෝම පින්.❤❤❤❤

  • @ThilankaRamanayake
    @ThilankaRamanayake 16 днів тому +10

    අනේ උදව් උපකාර කරපු සියලුම දෙනාටම ගොඩාක් පින් 🙏🙏🙏

  • @Sanu19455
    @Sanu19455 17 днів тому +86

    මේ තරුණයාව සුව කරගන්න ක්‍රමයක් හොයමු. 😟

    • @SriyaniPerera-z4r
      @SriyaniPerera-z4r 16 днів тому +1

      දීගොඩ කුමාර මහත්තයාට යොමු කරන්න ගොඩක් පින්

    • @SujikaDeMel
      @SujikaDeMel 16 днів тому +2

      ​@@SriyaniPerera-z4rඅපෙ අම්මත් ගියා තාව කාලික සුවපත් වෙන්නෙ,දෙ න් තිබ්බ් විදියමයි

    • @Sanu19455
      @Sanu19455 4 дні тому

      @@SriyaniPerera-z4r 😄🐂🐂😄🐂

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 16 днів тому +18

    උදව් උපකාර කළ සියලුම අය නිදුක් නීරෝගී සුවපත් වේවා 🎉🎉

  • @samudrasamudra1038
    @samudrasamudra1038 17 днів тому +17

    ඒ අම්මට කියන්න හොද පිරිසිදුවූ ඉන්න දත් මදින්න හොදට ඉන්න ලැබේවා කුමාර මහත්තයට ගොඩක් පිං❤❤❤❤❤

  • @DilshanMahesh-c9x
    @DilshanMahesh-c9x 16 днів тому +11

    කිරි මාමා ගමෙි ඔන දෙකට ඉන්නවා බුදු සරනයි උදවු උපකාර කල සියලු දෙනට දෙවි පිහිටයි ඔබ තුමාටත් පින්

  • @kumaradasa7196
    @kumaradasa7196 17 днів тому +28

    රිපෝටර් දබුල්ල දිනෙන් දින දියුණුවටම පත් වේවා තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි

  • @GkKg-ch8or
    @GkKg-ch8or 16 днів тому +5

    හරිම සතුටුයි ඔබතුමාට ගොඩාක් පින් උදව් කරන්න බැරි උනත් උදව් කරපු හැමෝටම ගොඩක් පින් ඔබතුමාලට ජයසිරි මහා බෝ සබඳුගේ පිහිටයි

  • @SugathKarunarathna-f2p
    @SugathKarunarathna-f2p 17 днів тому +17

    Reporter දබුල්ල නාලිකාව ඔබ කරන මෙි සත්කාරයට ගොඩක් පිං ❤

  • @chamindapushpakumarachamin8583

    මුලින්ම අර මාමාට 🙏🙏🙏 බොහොම පින් එවගෙම Reporter damulla චැනල් එක කරන මහත්තයා ❤❤❤ ඔබතුමාට බුදුසරණයි

  • @GampahaMirigama-p5l
    @GampahaMirigama-p5l 17 днів тому +43

    ඒ අසරණ පවුලට උපකාර කල සියලුදෙනාටම කිසිම දවසක නෑයි බෑයි කියන වචනයක්වත් අහන්ට නොවේවා සියලු යස ඉසුරු ලැබේවා බොහෝ පින් අයිති වේවා ඇත්තටම උදව් කරන්නට නොහැකි වුනත් දැකල සතුටු වුනා ඇහැට කඳුලක් ඉනුවා පසුගිය කාලේ කොරෝනා බෙහෙත් තුනම විදගත් මහන්සිවී වැඩකරන වැඩි පිරිසක් මේ වාගේ අකර්මන්ය වෙලා ජීවිත නැතිවෙලා තියෙනව අසරණ කරල තියෙනව ඒ විපාක කෙහෙලියට ලැබේවා මේ දරුවාට ඉක්මණින් නිදුක් නිරෝගී සුව ලැබේවා ඒනිවසේ හැමදාම සතුට ඉතිරේවා කුසට අහරක් සැපක් නැතුවත් අසරණවූ ස්වාමි පුරුෂයා අත් නොහැර රැකබලාගත් දිරිය දියණියටත් දරු තිදෙනාටත් යහපතක්ම වේවා

  • @DilhaniWithanage-x9c
    @DilhaniWithanage-x9c 16 днів тому +14

    ඔය හිනාව ඔය සතුට සදාකල් පවතිවා. ඉක්මනට සුවය පතමි 🙏🙏❤❤

  • @shamala4052
    @shamala4052 17 днів тому +31

    හරිම සතුටුයි මේ වගේ අයට උදව් කරපු හැමෝටම පං සිද්ධ වෙයි

  • @LasanthiSanjeewani-m4c
    @LasanthiSanjeewani-m4c 3 дні тому +1

    එයාලට අද ගොඩක් සතුටු❤️ සවසක්. එසතුට වෙනුවෙන් උදව් කරපු හැමදෙනාටම ගොඩක් පිං ලැබේවා 🙏🙏🙏

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 17 днів тому +32

    උදව් කළ සියළුම දෙනාටම බොහොම පින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SriyakanthiMadadeniya
    @SriyakanthiMadadeniya 2 дні тому

    ඔයාලගෙ නාලිකාවට respect . ඔය අය පිලිබදව දැනුම් දුන් ඒ තාත්තට ජාති ජාතිත් පින් . උදව් උපකාර කල සියලු දෙනාට බොහෝ පින් සියලු දෙනාට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @SameeraAbesinghe
    @SameeraAbesinghe 16 днів тому +18

    අනේ ගොඩාක් පිං ඔබතුමා ඇතුලු උදව් කල සැමට.බුදුසරණයි.🙏🙏🙏💐💐💐

  • @chandrikachandrika9773
    @chandrikachandrika9773 16 днів тому +11

    ඔබ තුමාට බුදු සරණයි ලොකු සේවය කරන්නේ ❤❤❤

  • @prasadbandara5286
    @prasadbandara5286 17 днів тому +15

    කුමාර මහත්තයා ඔබට ගොඩක් පින් මේ සඳහා උදව් උපකාරකට සියලුම දෙනාටත් පවුල්වල සියලු දෙනාටත් තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @anomaekanayake2787
    @anomaekanayake2787 16 днів тому +30

    Reporter Dambulla මල්ලී ඔයාට ගොඩක් පින්.මෙවැනි පින්කම් තව තවත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @Pahanprerea
    @Pahanprerea 17 днів тому +28

    ඔබතුමා මේ අය හමුවෙන්න ආ මුල් දවසේ දාපු විඩියෝ එක බලා මටත් ඇඩුණා.ඔබතුමාගේ මේ විඩියෝ එක බැලුවාම පුදුම සතුටක් තියෙන්නේ.මේ අයට උදව් කරන්න මුල් ඔබතුමාටත් මේ අයට උදව් කරන්න ඉදිරිපත් වුණු අයටත් බොහෝම පිං.සියලුම දෙනාටම තුණුරුවන්ගේ පිහිටයි.

    • @SumithKumara-pv6fo
      @SumithKumara-pv6fo 17 днів тому

      ඇත්තටම

    • @Dinesandru
      @Dinesandru 16 днів тому

      ඔව් බන් මටත්

    • @kavindurajakaruna-wh9gs
      @kavindurajakaruna-wh9gs 15 днів тому

      සිරාවටම මටත් ... ලංකාවට ආපුවහම යනවා බලන්න

  • @AjithKumara-b3k
    @AjithKumara-b3k 16 днів тому +3

    මේ වීඩියෝ එක දැකලා මම කල්පනා කලා යකෝ නැති අපි විතරමද මෙහෙම සංවේදී වෙන්නේ කියලා මෙයාව සුව කරොත් ජීවිතයේ ලබන ලොකුම සතුට වගේම පින ඒක වෙන්න පුළුවන් මේවා දැකලා අපි මේ තරම් සතුටු වෙනවා නම් කරන අයට කොහොමද සුපිරි ඇත්තටම ගොඩාක් ලොකු සතුටක් දැනුනා හැමෝම මේ කරන දේවල් නිසා ලැබෙන දේවල් කියලා නිම කරන්න බැහ 💖😍🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 17 днів тому +47

    කුමාර මහත්තයෝ ඔබ‍ට, සහ ඔබ වටා වචනයකින් හෝ ඔබ‍ට හය්යක් වෙන හැම දෙනාටම ජාති ජාතිත් පිං, මල්ලි ඔයාට ඉක්මනට සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @SachiniMekala-f7n
    @SachiniMekala-f7n 5 днів тому +1

    අනේ පවු වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මේ පවුලට උදව් කරපු හැමෝටම ගොඩක් පිං මේ නාලිකාවටත්

  • @Kanthi-dm3xu
    @Kanthi-dm3xu 17 днів тому +37

    මෙම දරුවාට ඉක්මන් සුවය ලැබේවායි පාර්ථනා කරනවා.

  • @KumarageChandrasiri-ug5bm
    @KumarageChandrasiri-ug5bm 2 дні тому

    අනේ ඒ මාමට ගොඩක් පිං.ගමේ ඉන්න හොද මාම කෙනෙක්.ඒ මාමට තමයි එයාලගෙ දුක තේරුනේ.ඔයාටත් ගොඩක් පිං මාමේ..❤❤❤❤

  • @chandradk8578
    @chandradk8578 17 днів тому +24

    ගොඩක් පින් උදවි උපකාර කලසියලු දෙනාටම රිපොට දබුල්ල නාලිකාව දියුනුවට පත්වෙවා ඉක්මනින්ම සුවය ලෑබෙවා තෙරැවන්සරණයි

  • @HarshaWijerathna-l7o
    @HarshaWijerathna-l7o День тому

    මාරම සතුටුයි.මං මේ video එක බැලුවේ ඊයේ රෑ.එලිවෙනකල් හරියට නින්ද ගියේ නැ.අද උදේ මේ video එක දකිද්දී මාරම සතුටුයි.පිංසිද්ද වෙනවා සියලු දෙනාටම.ඇස් දෙකට කදුලු ආවා.

  • @nalikaperera884
    @nalikaperera884 17 днів тому +10

    අනේ දුකයි ඇත්තටම එයා හරි සිරියාවන්න කෙනෙක්. ඉතාම පියකරු කෙනෙක්. ඉක්මනින් සුවය ලැබී සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා. දඹුල්ල රීපොටර් කුමාර මහත්මයට බොහෝම ස්තුතියි සහ උදව් උපකාර කල සියලු දෙනාටම නිරෝගීව සතුටෙන් සැනසීමෙන්ම ජීවිතය විඳින්න ලැබේවා.

  • @NXSD2D2009
    @NXSD2D2009 16 днів тому +3

    ඇත්තටම අහින්සක ජිවිත පොලවට පස්වෙන්නැතිව ජිවත් කරවන්න ලැබීම ගොඩාක් පින් 🙏💖 තවත් මෙවැනි ජිවත මේ රටේ අනන්ත ඇතී .ඒ අයටත් අත දීමට ඔබ ආයතනයට හැකිවේවා 💖

  • @Prinss123
    @Prinss123 17 днів тому +9

    අනේ හරිම සතුටුයි...reporter දඹුල්ල නාලිකාවට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මේවැනි අසරණ අයට සරණක් වෙන්න.... උදව් කල සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා..

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 15 днів тому +1

    අනේ ගොඩක් සන්තෝෂයි උදව් කරන්න මට නොහැකි උනත් ගොඩක් පින් මේ සත්කාර වලට මුදල් යෙදවූ හැමෝටම. මේ උණු වුන හදවත් වලට නිරෝගී සුවය ලැබේවා .රිපෝට දඹුල්ල නිසා තමයි මේ සියලු දේ දැන ගන්න පුලුවන් උනේ. ඒකට ඔයාලටත් ගොඩක් පින් ගොඩක් ස්තූතියි 🙏😅❤❤❤❤❤❤

  • @sandayageethani2372
    @sandayageethani2372 17 днів тому +22

    මෙි සහෝදරයට ඉක්මණින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු .

  • @rgrenuka3058
    @rgrenuka3058 16 днів тому +2

    ආනේ මාත් මෙි වාගේ අයට උදවි කරපු කෙනෙක් දැන් මාත් දෙපා අහිමි අසරනව ඉන්න කෙනෙක් මල්ලි ඔයාට ගොඩක් පින් උදවි කරපු සියලුම දෙනාටත් ගොඩාක් පින්

  • @KumariWeerakoon-d2d
    @KumariWeerakoon-d2d 17 днів тому +20

    ගොඩාක් පිං මේ උදව් කරපු නාලිකාවට තව තවත් මිනිස්සුන්ට උදව් කරන්න වාසනාව ලැබේවා

  • @SirisomaSuriyarachchi
    @SirisomaSuriyarachchi 8 днів тому

    ඇත්තටම මචංලා ඕනම දෙයක අඩුවක් දකින කුහකයෝ කොහොමත් සිංහලේ ඉන්නවා. ඒවා ගනන් ගන්න එපා. උඹලගෙ වැඩේ මරු. උඹලට පිං මචංලා. මේ අහිංසක දරු පවුලට උදව් කලාට. එක එක කුහකයෝ කියන අවලං කතා වලට සැලෙන්න එපා. ජයවේවා!

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 17 днів тому +17

    මේ දැවැන්තයා ඇතුළු සියළුම දෙනාට සියළුම දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️

  • @maheshsandaruwan9416
    @maheshsandaruwan9416 15 днів тому +1

    දුම් දේ සුවඳ පවතී ලොව හැමදාම බුදු සරණයි

  • @isuruisuruisuruisuru
    @isuruisuruisuruisuru 16 днів тому +17

    උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පින්.❤❤❤❤

  • @Sashikaljiwanthi
    @Sashikaljiwanthi 15 днів тому +1

    ඔබතුමන්ලා ඇතුළු උදව් කරපු හැමෝටම ගොඩක් පිං 🙏 ඉක්මනින් සුවය ලැබෙව 🙏

  • @gayandanushka-p5c
    @gayandanushka-p5c 17 днів тому +12

    විශේෂ ස්තූතිය කුමාරි නැන්දා සහ කිරි මාමාට...🙏
    Dambulla reporter සමඟ හශාන් මල්ලිව සම්බන්ද කරාට... මේ මල්ලිව සුව කරන්න පුලුවන් දක්ශ වෙදදුරෙක්ව සම්බන්ද කරන්න පුලුවන්නම් වටිනව...

  • @priyanganimalkanthi5496
    @priyanganimalkanthi5496 16 днів тому +2

    Reporter Dabulla නාලිකාවට බොහොම පින් මේකල දේට මට එකතු වෙන්න බැරි වුනත් උපකාර කල හැමටම අනේක වාරයක් පින් තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ඒ හැමදෙනාටම Reporter Dabulla නාලිකාවටත් මෙවැනි සත්කාර උතුම් දේ කරන්න හැකියාව ලැබේවා 🙏මේ අයගේ දුරකතන අංකය ලබා දිය හැකිද කතා කරන්න මගේ මුනුබුරා ඉන්නේ කුරුණෑගල එහේ ගියාම මටත් මේ අය බලන්න යන්න පුළුවන්නේ හැකි දෙයක් අරගෙන

  • @suwarank9065
    @suwarank9065 17 днів тому +28

    ඇත්තෙන්ම හරිම ආඩම්බරයකි ගොඩක්.පින්.උදවු කරපු සියළු ම.දෙනාට.බුදුසරණ යි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 14 днів тому

    මේ අහිංසක පවුල ගැන මේ චැනල් එකට. තොරතුරු කියපු අර මාමට.. උදව් කරපු සියලු දෙනාටම.. උපදින උපදින හැම සංසාරෙකම පින් ලැබේවා.. ඒ හැම සංසාරෙම මේ වගේ පින් කරගන්න ලැබේවා කිසිම ලෙඩක් දුකක් නොමවේවා.. බුදුරජාණන් වහන්සේගේ සියලු දෙවි දේවතා වහන්සේගේම පිහිට ආරක්ෂාව ඒ හැමෝටම ලැබේවා 🙏❤️❤️❤️❤️❤️

  • @Wikum-g2g
    @Wikum-g2g 17 днів тому +11

    මහත්තයෝ..ඔයාට ගොඩාක් පින්..ඒ වගේම..ඔබට සහය දූන් ඔය මමාටත්..ගොඩාක්.ස්තූතියි....සොහොයූර ඔබට ලැබූණූ දේවල් සොර සතුරන්ගෙන් ආරකෂා.කරගන්න...සිංහල...අවූරුද්දට.ප්‍රථම..සොයූර ඔඹ.සූවපත් වේවා කියා පාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 16 днів тому +1

    මුලින්ම මෙි අසරණ පවුල ගැන රිපෝට දඹුල්ල නාලිකාවට පණිඩය දුන් ඒ මහත්මියටත් මහත්මයාටත් 🙏රිපොට දඹුල්ල නාලිකාවටත් 🙏ගෙදරට උවමනා සියලුම දේ අර ගන්න රැපියලෙ ඉදලා මුදල් වලින් උපකාර ඒ මැමොටත් නන් අයුරින් අාසිර්වාද කල ඒ සියලුම දෙනාටමත් මෙි සියලුම පිං සසර පුරාවටම ලැබෙිවා 🙏තෙරැවන් සරණයි 🙏ජේසු පිහිටයි🙋

  • @Themostbeautifulthings1989
    @Themostbeautifulthings1989 17 днів тому +10

    කුමාර මහත්මය ඔබ තුමා ඇතුලු සියලුම දෙනා මේ කරන උපකාර වලට ගොඩක්ම පිං මහත්මය .ඇත්තටම වීඩියෝ එක දකිද්දි ගොඩක්ම සතුටක් දැනුන.ඔබ තුමාටත්,ඔබ තුමාගෙ නෝනටත් ,දුවා දරුවන්ටත්,උපකාර කරන සියලුම දෙනාටමත් ජාති ජාතිත් පිං අත්වේවා මහත්මය....🙏🙏

  • @RasikasasmithaSasmitha
    @RasikasasmithaSasmitha 2 дні тому

    උදව් කරපු මෙ සියලු දෙනාටම ගොඩාක් පින් .තවදුරටත් මෙවනි දෙවල් කිරීමට ශක්තිය labewaa..godak pin..

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz 17 днів тому +14

    කුමාර මහත්තයටත් ඒ උදව් කළපු සියලුම දෙනාටත් ජාති ජාතිත් පින් හරිම සතුටුයි

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 8 днів тому

    ❤දුක දන්නේ දුක් විදපු අහිංසක මිනිස්සු ❤හරිම සතුටුයි.මිනිස්සු එක පවුලක් වගේ එකිනෙකාට උදව් කරන්න .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දානයේ ප්‍රතිඵල ස්වාබාව දහමින් නැවත ලැබෙනවාමයි.❤තෙරුවන් සරනයි සැමටම ❤❤❤❤❤❤❤❤

  • @Madhu-e8d
    @Madhu-e8d 17 днів тому +12

    අනේ ඔබතුමාට ගොඩාක් පිං සර් ,මේ වගේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවට සහ මේ වගෙ පිං කරන්න තවත් අයව සහභාගි කරවගන්නවට ඔබට වගේම ඔබතුමාගෙත් උපකාරකළ සැමගේත් දෙමව්පියන්ටත් ඔබතුමාගෙත් උපකාරකළ සැමගේ පවුලේ සැමදෙනාටමත් අනේවාරයක් පිං 🙏🙏 මේ අසරණ මිනිස්සුන්ට , අපේ මව්බිමට ඔබතුමා වැනි අය ලොකූ ශක්තියක් ඔබතුමන්ට, උදව් උපකාර කළ, කරන අයට දීඝායුම ලැබෙන්න ඕනි 🙏

  • @manakapiyadarsani3182
    @manakapiyadarsani3182 3 дні тому

    මට මෙි වෙනුුවෙන් උදවි කරන්න බැරි උනාට මෙි පිංකම දැකලා මට ගොඩාක් සතුටුයි❤ආදරනීය හදවත් තියන ලෝකේ විවිධ රටවල හිටියත් අපේ කම තියන අපේ මිනිසුන් ආදරෙයි හැමෝටම තිුවිධරත්නයේ පිහිටයි ඒ හැමෝටම මෙි මල්ලිටත් ඉක්මනින් සුව වෙිවායි පුාර්ථනා කරනවා🙏තෙරැවන් සරණයි
    මහත්මයාගෙ වොයිස් එක හරිම ලස්සනයි හදවතේ ලස්සන කටහඩෙන් දිස්වෙනවා❤ තව තවත් මෙවැනි පිංකමි කරන්න වැඩි වැඩියෙන් හැකි වේවා🙏🙏🙏තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @rasikarasika9331
    @rasikarasika9331 17 днів тому +16

    හරිම සතුටක් මහත්තයා ඇස්වලට දැක්කම ඔබතුමාට පිං ගොඩක් 🙏

    • @manojkumara4232
      @manojkumara4232 17 днів тому

      තෙරුවන් සරණයි .සියලු දෙව්‍ රැකවරණයි සියලු දෙනාටම හැමෝම ටම ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰

  • @NilanthiRupa-kv6fv
    @NilanthiRupa-kv6fv 16 днів тому +1

    කවුරු මොනවා කිවත් කුමාර මත්තායට ඔබතුමා කරන මේ උතුම් පින්කන් දිගින් දිගටම කරගන යැමට ව්ස්ව මාතාව ගේ පිහිට ඔබතුමාට ලැබේවා

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 17 днів тому +11

    අනේ මේ සත්කාරයට එකතු වෙච්ච හැමෝටම ගොඩක් පින්. අපිට හැම කෙනාටම උදවි කරන්න විදියක් නෑ. මැදපෙරදිග ගෙවල්වල වැඩ කරනකොට අපිට ගෙවල්වල වැඩ කරනවිට තව කාටවත් උදවි කරන්න පින් නෑ. ඒත් මටත් පුළුවන් විදියට චුටි චුටි වැඩ ටිකක් කරනව. ඔයාල මේ පින් හොඳටම ඇති සසර කෙලවර අමා මහා නිවන්ලබා ගන්න. ඒ වගේම මේ වගේ පවුල්වලට තව තවත් උදවි කරන්න දිරිය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි අර මාමටත්. එයා නිසානෙ ඔය පින්කම කරගන්න ලැබුනෙ.

  • @riverisland8921
    @riverisland8921 13 днів тому

    ඇත්තටම අයියා කියන්න බැරි සතුටක් මගේ හිතට ආවා ඔයාලට ජාති ජාතිත් පින්❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @DnuwanBandu
    @DnuwanBandu 17 днів тому +17

    අනේ ගොඩක් සතුටුයි දකිනකොට,උදව් උපකාර කල සියලු දෙනාට ගොඩක් පින් 🙏🙏

  • @DilupaKalyani
    @DilupaKalyani 14 днів тому

    මෙ අය ගැන කියපු ඒ මාම වගේ මිනිස්සු මෙ රටට සම්පතක් එ වගෙම මෙ චැනල් එකෙ අයටත් වචනෙන් හරි උදව් කරපු සියලු දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා ❤

  • @Jaasin-n9m
    @Jaasin-n9m 17 днів тому +14

    REPORTER DAMBULLA ඇතුළු උදවිකරපු හැමොටම ජයවෙිවා

  • @thilanithilani6549
    @thilanithilani6549 16 днів тому +5

    මෙවන් උතුම් පින්කම් කරන්නට තව තවත් මෙම නාලිකාවට හැකිවේවා ❤❤

  • @LakeshaDevindi
    @LakeshaDevindi 17 днів тому +16

    අනේ ගොඩක් පින් මේ වගේ උදව් අවශ්‍ය අයට මෙහෙම උදව් කරනවට..❤❤ එයාලා හරි සතුටින් අද..❤️🥺

  • @KMKMSelvadurei
    @KMKMSelvadurei 16 днів тому

    කොච්චර ලස්සන වැඩද මේ...මනුස්සයෙක් වෙලා ඉපදුනාහාම කොපමණ දනවත් පව්ලක උපන්නත් ....අනුකම්පාව දයාව හිතේ උපදින්න ඕනේ...ඒ අතින් අපි ගැන අපිට ආඩම්බරයි..මෙවැනි දේ අහිංසක මිනිස්සුන් වෙනුවෙන් කිරීමට සියලුම මින්සුන්ගේ සිත් පැහෑදේවා...අහිංසක හිත් සතුටු කරපු ඔබ සියලුදෙනාට අනේක වාරයක් පින්..🙏