හිනස්සල මරවන වැදි සන්නියේ කොලොප්පං

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 66

  • @PushpaKumara-j3y
    @PushpaKumara-j3y 10 місяців тому +12

    වටේ පිටේ සෙට් එක ආතල් එක කනව බන් ලස්සනයි .ඕක අපේ උරුමය

  • @gayansudarma6631
    @gayansudarma6631 2 роки тому +17

    ගොඩක් ලස්සනයි මරු හොදේ තෙරුවන් සරණයි

  • @كانتيبشرى
    @كانتيبشرى 2 роки тому +13

    එක මරැ ගොඩක් ලස්සනයි

  • @SITHUM511
    @SITHUM511 Рік тому +20

    හොද හැටි ගාය ගනින් තව දෙන්නෙක් හදපන් ආන්ඩුවෙන් ත්‍රිපොශ දෙන්නෙ

  • @Kavi2.00
    @Kavi2.00 8 місяців тому +1

    මෙ වීඩිඔ එක දැම්මට thankyou ❤දුර්ලබයි මේ වගේ දේවල්

  • @malsaraathalloke3695
    @malsaraathalloke3695 Рік тому +4

    Supiri hode.......

  • @nimalbandara9199
    @nimalbandara9199 10 місяців тому +2

    මේව දකින කොට ඇඟට මාර හයියක් ආ ඩම්බරයක් හැඟීමක් හෙල ගතියක් එනව. මේ අපේ උරුමය.

  • @RashinNethsara
    @RashinNethsara Рік тому +31

    සංඛපාල රජුට හා අසුපාලි බිසවට දාව ලමයෙක් හම්බෙන්න ඉදියා කොමහරි සතුරු රාජ්‍යයක් විරුද්දව නැගී සිටින නිසා සංඛපාල රජ්ජුරුවෝ යුද්දෙට යනවා එතකොට රජ්ජුරුවෝ දන්නෙ නැ අසුපාලි බිසවට දරුවෙක් හම්බෙන්න ඉන්න වග කොමහරි යුද්දේ එන්න එන්න දරුනු අතට හැරෙන්න ගත්තා රජ්ජුරුවොත් යුද කරන්න ගිහින් සිටින විට අසූපාලි බිසවට මී අඹ කන්න අසාවක් ඇති වෙනවා එ අවස්ථාවෙදි මහ ඇමතිට කතා කරල මි අඹ ගෙඩියක් හොයන් එන්න කියල අන කරනවා කොමහරි මී අඹ ගෙඩියක් හොයන් ඇවිත් අසූපාලි බිසවට දුන්න විට එතනට තවත් බඩ දරු කන්තාවක් අවා එ කන්තාවටත් මී අඹ කන්න අසාවක් අවා එ කන්තාව බිසවගෙන් මී අඹ කැල්ලක් ඉල්ලුවට බිසව රාජ ආහාර ලබා දෙන ලෙස අන කරා මී අඹ දුන්නෙ නැති තරහට පලි ගන්න හිතාගෙන රජ්ජුරුවෝ එන පෙර මගට දිව ගිහින් කෙලම් කියනවා බිසවට හා මහඇමතිට දාව ලමයෙක් සිටින වග මෙක අහපු රජ්ජුරුවො බිසව ලගට ගියාම ගැබ්බරව සිටි බිසවව දැකල අනික් කාන්තාව පැවසූ කෙලම සත්‍යයි සිතා සෙබලුන්ට අන කරනව ගහක එල්ල දෙකට ඉරන්න කියලා සෙබලුත් එ අන එ විදියටම සිදු කරා කොමහරි බඩේ සිටින කුමාරයාගෙ පින් බලයෙන් දෙපලු වු ශරිරය යක්ශයෙක් මෙන් අපහු හැදුනා ඉට පස්සෙ අම්මගෙ ලේ බිලා වැඩුනු යක්ශ කූමරයා තමන්ගේ තත්තා කරපු දේ ගැන දැන ගෙන තත්තට විරුද්දව නැගි සිටිමට ගුලි 18 ක් හදල එ දහඅටට පන පොවන අවස්ථවෙ සක්‍ර දෙවෙන්ද්‍රයා මැවිල විශ ගුලි දහ අට වෙනුවට බෙහෙත් ගුලි දහ අටක් මැව්වා ඉට පස්සෙ තමයි ඔය මහකොල සන්නි යක්ශයා ප්‍රමුඛ දහඅට සන්නිය හැදුනේ
    ඉතින් මගේ දැනුමේ හැටියටත් බෙර කවි වලට අනුවත් මන් හිතන්නෙ මේ ඉන්නෙ මහ කොල සන්නි යක්ශයා 😮

    • @tharidumadushanka6307
      @tharidumadushanka6307 Рік тому +5

      Uba nam niyamai broo.kohomada me gana dana gathte

    • @supunsathsara5507
      @supunsathsara5507 Рік тому +1

      👍

    • @RashinNethsara
      @RashinNethsara Рік тому

      @@tharidumadushanka6307 ආසව තියේ නම් හොයන්නම වෙනවා ඉතින් එ හොයා ගත්ත දැනුම තමයි ඔයලත් එක්ක බෙදා ගත්තෙ 😁

    • @sachiniumesha9095
      @sachiniumesha9095 11 місяців тому

      Ane kohenda oya igena gaththe.harima shork eka ahannath asai...❤

    • @CLIBER44
      @CLIBER44 10 місяців тому

      mn hithane uba e yakunge ekek kiyala

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Рік тому +34

    මාතර අය කරන සන්නි 18 බලන්නකෝ ආස හිතෙනවා මේ මොනවද බන්.

  • @kavindubandara7172
    @kavindubandara7172 Рік тому +2

    මේවා ඉදරියටත් රැක ගන්න ❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 13 днів тому

    ❤❤❤

  • @SomasiriMathaghadeera
    @SomasiriMathaghadeera Рік тому +1

    Ayye me wage widiyo ditama danna mokada me wagewa baladdi hithe thiyena Sama prashnayakma amathaka karanna puluwan oyalata good luck bs dp 🙏🙏🙏🙏🙏 siyaluma dewiyo araksha karathwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤me wage thawa widiyo danawada

  • @chathuralakmal469
    @chathuralakmal469 2 роки тому +6

    ලස්සනයි

  • @GarusinhagamageDinithu-gu3xi
    @GarusinhagamageDinithu-gu3xi Рік тому +4

    Oya bitha sanniya nemeyi saho wedi sanniya

  • @ShashmikaMadumal-jr4jl
    @ShashmikaMadumal-jr4jl Рік тому

    Me kalawa ape urumaya❤❤❤❤

  • @Ss-pd3hv
    @Ss-pd3hv 9 місяців тому

    Supiri supiri ❤

  • @Ss-pd3hv
    @Ss-pd3hv 9 місяців тому

    Ona podi ekekta unath balan inna puluwan...
    Wena aya wage kunuharpa kiyanne na.
    Watinawa❤

  • @chathuralakmal469
    @chathuralakmal469 2 роки тому +3

    Adarei

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himantharaofficial9676
    @himantharaofficial9676 2 роки тому +2

    Moragala waththe kawda mee

  • @sandaruhansa
    @sandaruhansa Рік тому

    පව් කුකුලා

  • @suranmanamperi-db8wp
    @suranmanamperi-db8wp 8 місяців тому

    meke athal danne colamba pakku😂😂😂

  • @Sunil-qn7hs
    @Sunil-qn7hs Рік тому

    T

  • @amaldananjaya2160
    @amaldananjaya2160 2 роки тому +2

    ❤️‍🔥💔💔❤️‍🔥❤️‍🔥💔💔❤️‍🔥💔❤️‍🔥💔😂😂

  • @JayawardhanagamageRaniJaya-i4i
    @JayawardhanagamageRaniJaya-i4i 6 місяців тому

    😂😂

  • @ROCKYsince2000
    @ROCKYsince2000 8 місяців тому

    Alawwa patte seen ekak da naaane

  • @wsantha
    @wsantha Рік тому +2

    කිති කවගන්න ඔන ඉතින් හිනාවෙන්න.අපරාදෙ ඩෙට

    • @viduahalakshan2379
      @viduahalakshan2379 7 місяців тому

      ඉතින් කවා ගනින්😂😂

    • @pailotmonnitor1488
      @pailotmonnitor1488 6 місяців тому

      ඉතින් කවා ගනින් පුක නොදි

  • @indikaveerakoona
    @indikaveerakoona 11 місяців тому

    Anekon pissue Aane ko

  • @nuwannuwan5705
    @nuwannuwan5705 2 роки тому +2

    Mona magulakda

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Рік тому

    අපරාදේ සල්ලි

  • @නිසංසලාසඳමාලි-ෆ7ෆ

    මටනම් මෙලෝ රහක් නැහැ .

  • @Shortvideo1731
    @Shortvideo1731 Рік тому +1

    රියල් ගොන් ආතල්.... 🤣🤣
    ගොන් ජෝක් එකක් කරන්න ලක්ශයක් විතර වියදම් කරල සල්ලි පුදල ඉන්නව...🤣🤣

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +3

      ඉතින් ඒක ඒ මිනිස්සුන්ගේ සල්ලි නම් ඇයි ඔයා වේදනාවෙන් 😀
      දොස්තරලට සල්ලි දීලා වැඩක් නැතිවෙලා නාස්ති උනාට කමක් නැහැ මේවාට වියදම් කලොත් තමයි අවුල් ඔයාලට 😀

    • @rasikarasika3646
      @rasikarasika3646 Рік тому

      සම්ප්‍රදාය විනාස වෙන්නේ මේ වගේ මිනිස්සු නිසා තමයි. විඩියෝ එක කරන්නම් ඒක නොබලා ඉන්න. දොස් නොකිය

    • @RanjanAruna
      @RanjanAruna Рік тому

      ලක්ශයක් මොනාද බං... දැන් මිලියන වලින් ගනින්නේ 😂😂

    • @ashendimalka4664
      @ashendimalka4664 10 місяців тому

      මේකෙ විද්‍යාත්මක හේතුව දන්නෙ නැති මිනිස්සු...සිනහව ප්‍රීතිය නිසා මොලයෙන් නිකුත්වන හෝමෝන නිසා ලෙඩාගේ බොහෝ ලෙඩ සුවපත් වෙවන...

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 10 місяців тому

      බොරැල්ලෙ කන්තතේ ඔයා සතියක තට්ට්ට තනියේන් ඉන්න.හිටියොත් ඔයාව මං විශ්වාස කරනවා...ගොන් ආතල් කියලා.

  • @dilusharanjan2002
    @dilusharanjan2002 2 роки тому +1

    Boruws thanikara

    • @rasikarasika3646
      @rasikarasika3646 Рік тому +1

      බොරු නෙමෙයි මේ සම්ප්‍රදාය

  • @SomasiriMathaghadeera
    @SomasiriMathaghadeera Рік тому

    Ayye me wage widiyo ditama danna mokada me wagewa baladdi hithe thiyena Sama prashnayakma amathaka karanna puluwan oyalata good luck bs dp 🙏🙏🙏🙏🙏 siyaluma dewiyo araksha karathwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤me wage thawa widiyo danawada

  • @SomasiriMathaghadeera
    @SomasiriMathaghadeera Рік тому

    Ayye me wage widiyo ditama danna mokada me wagewa baladdi hithe thiyena Sama prashnayakma amathaka karanna puluwan oyalata good luck bs dp 🙏🙏🙏🙏🙏 siyaluma dewiyo araksha karathwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤me wage thawa widiyo danawada