Apay yauwana kalaya lassna karapu, Ratharan manusek 😢..Api love kare may song walin,😊, dan age 43 , maywa ahauwe 19,20,21 age keythan ..adarie a lassna anthimata ❤😊
Siyaparak vithara ahuwa eth epa wenne na marama lassana song eka a wagema theruak thiyena song ekak niwan suwa prins udaya priyantha kala karuwaneni yalith apa atharema epa dewa
සංසාරෙම රෝස මල වගේ...
මා ගාවින් ඉන්න මගෙ පන..
මැරි මැරි ඉපදුනත් හැම භවේ..
සෙනෙහස හිමි වෙන්න මට ඔබේ..❤️
ow vasthu
ඇත්තටම ලොකු පාඩුවක් මේවගේ සුපිරි ගායකයෙක් අපේ රටට අහිමි වීම නිවන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏
අදටත් සින්දු වලින් අපිව පිනවනවාට ස්තූතියි.❤ නිවන් සුව...
හසුනක ලීවාට ඔබ දුක
රන් කද වෙන් වන්න බැහැ මට .🌷
ඒ කටහඩ පිස්සුවක්.🎙️😥🙏♥️
හරිමලස්සනසින්දුවක්❤😮
❤
ඒ කටහඬ ට මම ගොඩක් ආසයි ..ඒ වගේම ආදරෙයි ...🙏🙏🙏🌹🌹🌹🌹
Hm a voice eka 😢❤
Aththa
මේ වගේ සින්දු අපිට අහන්න ඉතිරි කරලා ගියාට ඔයාට ගොඩක් පින් අයියේ.. සුගතිගාමී දිවියක්ම ලැබේවා කලාකරුවනී ❤
පට්ටම පට්ට ලස්සනයි ❤️ ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ මගේ හැඟීම අනුව නම් අනූව දශකයේ හිටපු ජනප්‍රියම ගායකයා යි.හරිම මිහිරි හඬක් තමයි ඒ අහිංසක ගායකයාට තිබුණේ.අළුත් ජරාවට වඩා තාමත් ආදරයෙන් ආශාවෙන් ඒ ගීත අහන්න පුළුවන්.
කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද😂😂❤❤
මටත් එහෙමයි ❤❤❤
Too
ඔව් බන් හදවතම කොනිත්තනවා වගෙ එ පද ඇහෙන කොට එ වගේම ලොකු වේදනවක් දැනෙනවා අතිතය මතක් වේන කොට එ මතකත් හරිම ලස්සණයි වේදනවත් එක්ක🙂😊🌸:|
අනිවාර්යයෙන් 👍👍🙏🙏🙏🙏
මටත් එහෙමයි
ඒ කටහඬ තරම් කවුරුත් නෑ සම කරන්න. ඒ තරම් ලස්සනයි . නිවන් සුව පතමි
ආදරය හරියට අදුර ගත්ත ගායකයෙක් ❤️අපි හැමෝම තමන්ගේ බිරිදට ❤️තමන්ගේ පෙම්වතියට. ඒක හිතින් ආදරේ කරමු ❤️
❤
❤❤
කොච්චර ඇහුවත් ඇති වෙන්නැ අහිංසක ගයකයෙක්
හිතට දුකක් දැනුනම මේ වගෙ සිංදු අහන්නෙ පුරුද්දට වගෙ 😢❤
Mathu sasaredith lankawema ipadewa..niwansuwa obata dayabara kalakaruwaneni.💓💓💓💓
මගේ දෙව්දුව මම සිහි කරමි...
මැරි මැරි ඉපදෙනා හැම භවේ සෙනෙහස හිමි වන්න මට ඔබේ..❤😢.....
ඕපනායක ගාමන්ට් එකේ වැඩ කරන බෝවත්තෙන් එන මගේ බිනරියේ මං ඔයාට ගොඩාක් ආදරෙයි මගේ පැටියෝ..
සදූ...(බිනරි) මෙය දකිත්වා... ! ❤😢
ඈ😁
අසනීපයෙන් ඉන්න ප්‍රින්ස් උදය මහත්මා රෝගාතුරව ඇති නම් ගීතයෙන් දෙසවන පිනවු පිනෙන්ම ඉක්මනින් ඔහුට සුවවේවා❤..
එයා නැති උනේ 2017 🙏🏻🙏🏻
ලස්සනයි ❤❤❤❤❤ එ සිංදු වලට තනිකම දැනෙන කොට අහන්නෙම මෙ සිංදූ තමයි මමනම් ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤🥰🥰🥰😅
හිත නිවෙන කටහඩවල්🥰🥰...පිස්සුවක්
හසුනක ලීවාට ඔබ දුක....❤
රන්කද වෙන් වන්න බෑ මට....❤
මින් මතු කිසිදාක ඒ ගැන.....❤
කියන්නෙපා මට ඇහෙන්නට.....❤
ලස්සනයි ගොඩක් කදුලු එනවා නිකම්ම😢
අහන එක නවත්ත ගන්න බෑ ❤
හදවතට දැනෙන කටහඩක් වගේම හදට දැනෙන සිංදුවක් 🥰
ඇග සිතල වේලා යනවා එ හඩට එ පද වැල් වලට
ඒ ලස්සන හදවතේ කොච්චර දේවල් සැ ගවිලා තියෙන්න ඇතිද.....පව් .... ඒවා හරියට තේරුම් ගන්න කාටවත් බැරවුනු හැට්...... අන්තිමට තනිවුනා........ කොහොම ඉන්න පුළුවන් කෙනෙක් ද... හරියට තේරුම් ගන්න කාටවත් බැරි වුනා .....හරිම අහිංසක යි.........
😒
😥
😢😢😢😢😢😢😢😢😢
😢
අනිවාර්යයෙන්ම 100%ක් ඇත්ත. මගේ ජීවිතේ මෙයාගේ ජීවිතේට වඩා හරි අඩකටත් වඩා අඩුයි. ඒත් මම මගේ ජීවිතේ මෙයා තුලින් දකිනවා. මෙයාගේ ජීවිතේ බොහෝ දේවල් දැනටමත් මා තුල සිදුවී අවසන්❤🎉
පිරින්ස් 😢 අද හිටියනමි
idi ithin
තනි වෙලා ඒකාකාරී ජීවිතෙකට හුරු උන මං හරි අමාරුවෙන් විදින ගීතයක් මේ.😢😢😢😢
❤
math
Math godakma asa song akak
ලස්සනයි හිත ටිකකට නැවතුන බං
බැදීම්.කියන්නේම දුකක් කියලා බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600 කට කලින් දේශනා කරේ මේකට තමයී. ඒක දරාගන්න බෑ.. මැද මාවතේ ගමන් කරමු..අවසානයේ දෙදෙනාගෙන් කෙනෙක් ඉක්මන් වේවී..❤❤❤❤
Supiri song eka niwan suwa lebewa..! (Prince udaya priyantha)
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ😢❤️❤️❤️❤️❤️❤️❤️
මැරි මැරි ඉපදුනත් හැම බවේ..❤❤❤❤ සෙනෙහස හිමි වෙන්න මට ඔබේ ❤❤❤❤🥰🥰 ලස්ස්ස්නයි ඒ voice එක
මේ වගේ හිතන පෙම්වතෙක් දාලා යන්න හිතන්නේ නම් නෑ කිසිම පෙම්වතියක්.සංසාරෙම රෝස මලක් ලගටම වෙලා ඉන්න පෙරුමි පුරනවා විතරයි. ❤🌹🌹♥️
නිවන් සුව ලැබෙිවා 😢😢😢😢😢😢😢
නිවන්.සුව.ලෙබෙවා.අයියෙ
මම ආසම සිංදු වක්
Math
Mama kemathima songs tika..godak lassanai
පට්ටම lassanai et ai apen samuaran giye oaba niwan සුව 😢😢😢😢🙏🙏🙏🙏
E.ලස්සන.sindu..tnama.ape.hitne.tniyanawa .prins.aiye..ඔයාට ගොඩක් ආදරෙයි .😢😢😢😢😢😢
හසුනක ලීවාට ඔබ දුක රන්කද වෙන් වන්න බෑ මට මින් මතු කිසි දාක ඒ ගැන කියන්නෙපා මට ඇහෙන්නට කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ❤❤❤❤❤
ගොඩාක් ලස්සනයි ❤❤❤❤ 🌷🌷🌷
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😊❤
❤❤❤❤❤❤❤Asama sinduwak.....Kata hada bawanawak
ඒ දැනෙන හැගීම භාවනාවක් වගේ. විස්තර කරන්න අමාරුයි . මම කැමතිම ගායකයන්ගෙන් එක්කෙනෙක් මෙතුමා .නිවන්සුව ලැබේවා ගායකයාණෙනි🙏
මතු භවයක නිවන් සුවවේවා......
❤❤❤❤❤❤adareib sitanu gayakayanani nubage matake sadakall tiye niwan suwa labewa nawatt api atarama ipadewa
ප්‍රින්ස් අයියා හොයපු ඒ ලස්සන අවංක ආදරය හැම ආත්මය ක ම නොඅඩුව ලැබේවා කියා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා .මගෙ අයියේ ....❤❤❤🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි ...සුබ අනාගතයක් පුතා.. panthibara madam
නිවන් සුව ❤
ආදරෙයි ගායකයාණ❤ ❤
Peya 24 hauwath epa wenne nathi song ekak adarei mariath peyak ❤❤
💑💑💑💑💞👍..හරිම .ලස්සනයි 👍👍💞💞🌹🌹🌹
මාරම ලස්සනයි 😍😍
ලෝකයට ඔය හඩ විතරයි තිබුනෙ ප්‍රින්ස් අයියා ඔයාට ආමාහමා නිවන් සුව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adarei mage pana
ලස්සනයි ❤❤❤
Apay yauwana kalaya lassna karapu, Ratharan manusek 😢..Api love kare may song walin,😊, dan age 43 , maywa ahauwe 19,20,21 age keythan
..adarie a lassna anthimata ❤😊
Adaraniya githa .hathawathata katha karana.❤❤❤
Anee me sindu Ahawwata epa wenne nam na ❤💋❤💋❤💋❤💋
හරිම ලස්සන යි
Adatath attama adare gayakayek pau niwan suwa
Ane godak hondai
Godak duka hithawa..❣️❣️❣️❣️
❤❤❤niwan suwa labewa aiye😢😢
සදා අමරණීය සින්දු ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thani kama Maka ganna kiyapu sindu ❤❤
Godak lassanai sinduwak 😢😢😢😢
ගොඩක් ලස්සනයි
Prince sirge sindu maram lassnaine ethin😍
ගොඩක් ලස්සනයි ❤.
Marama lassanai hama sindwakma meyage
♥️♥️♥️♥️♥️♥️♥️♥️ adara denena sinduyak
සිටිය යුතුම ගායකයෙක් ඔබ 😢
Ran kada wen wanna baha mata...❤❤❤
මගෙ හදවතේ ගායකයා ආදරෙයි හැමදාම මම♥️🥺
2024.06.15 Adatath adarei prins aiya..
ජීවිතේ දැනුන තැන නතර වෙන්න ❤❤❤❤
ලස්සනයී
Hamadama bus eke ahanawa me sinduwa api 💜️
හදවතේ ගයකයෙක්❤
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
පට්ටම ලස්සනඉ ❤❤❤❤❤❤❤❤
Meri meri epadunath jiwithe...සෙනෙහස himiwenna mata obe....
Sindwa harima lassanai
supiri❤
හරිම ලස්සනයි
🎉🎉🎉🎉😂
මගෙ ආසම සිංදු ව❤❤❤❤❤
මම ආසම ගායකයෙක්
Lassanay ❤
Lassanaiii ane
❤🎉
Harima asaranayi paw .e kata hada hitha nimenawa
Lassanaiiii🎉.malki
Obata sada nayageti pris aye adarei tamat nuba netiunat❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢
Goodk lassanai....
Wow lassanai Rip ser
harema lassanai athetheta yanawa
නිවන් සුව ලැබේවා ✨🩶
නොමැරෙන මිනිස්සු😢😢😢😢
Siyaparak vithara ahuwa eth epa wenne na marama lassana song eka a wagema theruak thiyena song ekak niwan suwa prins udaya priyantha kala karuwaneni yalith apa atharema epa dewa
Patta lassanai ❤❤❤❤❤
❤❤❤❤❤❤
නිවන් සුව ලැබේවා 🙏❤❤❤
Meka patta❤❤❤
ලස්සනයි