‘Name Nodirana‘ - AMU Raj (AM Udayappan Raj)

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 91

  • @M_K_D056
    @M_K_D056 2 роки тому +3

    අතී දක්ෂ දමිළ ගායකයෙක්..,,සිංහල බෞද්ධ ගීතයක්....නාමේ නොදිරයි..කුණු කය දිරයී...

  • @pasindurikshan1119
    @pasindurikshan1119 3 роки тому +13

    අපෙ සීයාගෙ ආසම සින්දුව dream star එකෙන් තමයි මගෙ කනට වැටුනෙ ඒ වෙනකන් අහලා තිබ්බෙ නම් නෑ

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 роки тому +8

    හරිම.ලස්සනයි.බුදුන් දැකනිවන්දකිවාපලකරඅයට.බොහොපිංවෙිවානොදන්නාඅපට.අසන්න.සැලසුවාට.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @isharaaa4945
    @isharaaa4945 4 роки тому +16

    මේවා ඇහෙන කොට හිත සුව පත් වෙනවා...

  • @sameeralakmal7471
    @sameeralakmal7471 4 роки тому +16

    අදටත් සිටියයුතු උතුම් මිනිසුන්

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 Рік тому +1

    එතුමාට නිවන් සුව ලැබේවා

  • @thathsaranisewwandika7382
    @thathsaranisewwandika7382 2 роки тому +2

    Dream star balala awe❤hrima lassnaii

  • @a.sfernando26
    @a.sfernando26 10 місяців тому +1

    A nice meaningful song!

  • @chandrikavithana2685
    @chandrikavithana2685 4 роки тому +25

    මානසික සුවය හා යථාර්ථය අවබෝධ කරගත හැකි අර්ථවත් ගායනා. මෙවා වැඩි වැඩියෙන් ප්‍රචාරය කිරීම කල යුතුය

  • @manjulatikiri9237
    @manjulatikiri9237 3 роки тому +20

    දැන් කාලේ හැටියට මේවා තමයි අහන්න ඕනේ ...ජීවිතේ ගැන හිතන්න ...👌👌👌👌🌷🌷🌷🌷

  • @ranjithdharmadeva5457
    @ranjithdharmadeva5457 4 роки тому +9

    kochchara ahuwath apawenne na..lassanai lassanai .great greater greatest singer A .M.U .RAJE

  • @gaminikumara25
    @gaminikumara25 3 роки тому +6

    AMU raj amaraneeyai.obathumata mepinama athi,kiyannade godai

  • @sarathgamage8535
    @sarathgamage8535 3 роки тому +3

    Name Nodirana kunukaya direna arumeki sobha sansare.......

  • @පරනදෑඅගයමු
    @පරනදෑඅගයමු 2 роки тому +5

    මට අවුරුදු 13යි. අහන්නෙ පරන සිංදු .

  • @gayankumara5075
    @gayankumara5075 3 роки тому +2

    Amu..raj♥♥♥♥ 2021....💪💪💪💪💪 amu raj

  • @SL-vh4vo
    @SL-vh4vo 3 роки тому +2

    Very good 😘🥰🥺❤️❤️

  • @nimalshantha5903
    @nimalshantha5903 6 років тому +23

    ජිවිතයේ යථාර්තය මොනවට පැහැදිලි කරල තියෙනවද??? ලයාන්විත ගායනයක්. නිවන්සුව පතමි!!!!

  • @MokadaWunee-bo1tt
    @MokadaWunee-bo1tt  5 років тому +21

    තවත් මෙවැනි පැරණි ගීත රසවිඳීමට අපව SUBSCRIBE කරන්න!
    For more old hits like this Subscribe to our channel!❤️

    • @sunilweerasekara3221
      @sunilweerasekara3221 3 роки тому +1

      This is the truth, 👌❤️

    • @infoinfo8458
      @infoinfo8458 3 роки тому

      සුපිරියි මම ලාහුගල ග ම ගෙ

  • @sunilweerasekara3221
    @sunilweerasekara3221 3 роки тому +6

    Really nice song with a great thudlist

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 3 роки тому +5

    Very nice

  • @lakshmanmahagamage2495
    @lakshmanmahagamage2495 3 роки тому +2

    Pattama lassanai ❤❤

  • @gunegune9936
    @gunegune9936 4 роки тому +14

    මේවනෙ සින්දු

  • @තරැතරැ
    @තරැතරැ 4 роки тому +8

    අනේ අරිම ලස්සනයි.

  • @RamyalathaDhodangolla-uu4ib
    @RamyalathaDhodangolla-uu4ib 4 місяці тому

    Harima lassana arthawath bodu geethayak 😴😴😴😴😴😴😴
    Gaayanaya harima lassanai
    ♥♥♥♥♥♥♥♥♥♥♥
    Translate to sinhala

  • @Dileesha_Nish
    @Dileesha_Nish 2 роки тому +1

    Dream Star Season 10 දුලංග මේ සිංදුව කිව්වමයි හොයන් ඇවිල්ල ඔරිජිනල් එක ඇහුවේ.. ❤️🎶

  • @lakshan4118
    @lakshan4118 3 роки тому +4

    ලස්සනයි

    • @lakshan4118
      @lakshan4118 3 роки тому +1

      හරිම ලස්සනයි

  • @saliyabosthasaliyabostha8253
    @saliyabosthasaliyabostha8253 3 роки тому +2

    Best song 🇱🇰🇱🇰🇱🇰

  • @priyadarshanidisanayake1867
    @priyadarshanidisanayake1867 3 роки тому +3

    Mage appachchith me akaretama lassanata me sinduva kiyanava eya dden apa athara nne nivan suva lebeva appachchita

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 3 роки тому +5

    Nice

  • @jagathkumara6174
    @jagathkumara6174 5 років тому +8

    very good

  • @voicelanka674
    @voicelanka674 Рік тому

    me geetha araksha kara apata sawandeemata salasu oba samata bohoma pin...me rate...sitiya wadagath nirmana karuwanta.mage pranamaya..

  • @malika7786
    @malika7786 4 роки тому +7

    ගොඩක් පින්

  • @chandaniwimalaratne9583
    @chandaniwimalaratne9583 4 роки тому +5

    The Grater singer definitely would be a god

  • @wimalasenahaputhanthri4380
    @wimalasenahaputhanthri4380 2 роки тому +1

    මෙන්නසින්දු ඵලිවෙනකම් අහන්න පුලුවන්

  • @naliniariyaratna9580
    @naliniariyaratna9580 3 роки тому +1

    Realy nice

  • @pathumparanawithana8233
    @pathumparanawithana8233 Рік тому

    උපතින් බෞද්ධ නොවී බෞද්ධ ගී කී මුල් යුගයේ මහා ගායකතුමෙක්

  • @Dammika07
    @Dammika07 3 роки тому +9

    මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
    "රූපං ජීරති මච්චානං නාමගොත්තං න ජීරති"
    නජීරති සූත්‍රය - දේවතා සංයුක්තය -
    සංයුක්ත නිකාය 1
    අනිච්ච අර්ථ🙏🏻 = අනිසි/
    කැමැත්ත ඉෂ්ට නොවීම /
    කැමැත්තට නොපැවතීම
    අනිත්‍ය අර්ථ = වෙනස් වන සුළු ස්වභාවය/ ස්ථිරව නොපැවතීම/ ඇතිවෙන-නැතිවෙන ස්වභාවය/ පෙර නොතිබී හටගෙන, ඉතුරු නැතිව නිරුද්ධ වීම
    සබ්බං අනිච්චං කියන එක සිංහලට පරිවර්තනය කරලා සියල්ල අනිත්‍යයි, සියල්ල ස්ථිර නෑ කියලා.
    සියල්ල වෙනස් වෙනවා, චතුරාර්ය සත්‍යය වෙනස් වෙන්නෙ නෑ. ගැළපෙනවද මෙවා?
    ජීවිතං අනියතං, මරණං නියතං ..????
    ත්‍රිපිටකයේ සියල්ල අනිච්චයි. ඒ කිව්වෙ මොකක්ද? සියල්ල කැමැත්ත ඉෂ්ට කරන්නෑ. පරිවර්තනයෙ තියෙනවා සියල්ල ස්ථිර නෑ. දැං මේ තියෙන්නෙ ස්ථිර ඒවා. තව තියෙනවා පටිච්චසමුප්පාදය වෙනස් වෙනවා ද? වෙනස් කරන්න පුළුවන්ද? ආර්ය අෂ්ඨාංගික මාර්ගය? බෑනෙ ඉතින්. ...

    • @Dmcysk1997
      @Dmcysk1997 4 місяці тому

      බොහොම පින් ඔබට තෙරුවන් සරණයි. නිවනම වේවා ඔබට

  • @gayankumara5075
    @gayankumara5075 3 роки тому +2

    ♥♥♥

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 4 місяці тому

    ❤❤ amaraneeya sindi ❤❤

  • @නමෝබුද්ධාය-ස1ථ

    🙏🙏🙏

  • @aselakumara1284
    @aselakumara1284 6 років тому +3

    Muniraja darmaraja buduraja agraraja.sadu sadu sadu sada amaraniyai me gayanawan

  • @ShrimaliDayarathna
    @ShrimaliDayarathna 9 місяців тому

    Niyamai

  • @drawinglegend694
    @drawinglegend694 4 роки тому +15

    my grandfather is wickramage sylvester. ( sylvester master). if you have his songs please post. thank you very much for preserving these songs for future generation.

  • @rashmisanjana9342
    @rashmisanjana9342 3 роки тому +2

    👍👍👍👍

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 3 роки тому +1

    Very nice very good

  • @tharindusalinda5436
    @tharindusalinda5436 2 роки тому +1

    🙏🎧🙏🎧🙏

  • @mahindaarachchige3689
    @mahindaarachchige3689 7 років тому +6

    Outstanding

    • @susanthawalpola212
      @susanthawalpola212 4 роки тому +1

      ඔහු දමිල ගායනවේදියකු වී රටට කලමෙහෙවර. ඒත් අද රටේ වත්මන් ගායකයින් කියා ගන්නා ආදර යාචකයින් මොනවට පැහැදිලියිද...

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 5 років тому +4

    mewan githa sahithyak thibu ape rate dn asenne adonawai aiyo mehema karumayak

  • @voicelanka674
    @voicelanka674 Рік тому

    lankawe channel walata yuthukamak thiyenawa me samma geethayakma pracharaya karanna..daruwanta asanna...

  • @emdssampath9688
    @emdssampath9688 3 роки тому +3

    A.M.U Raj පිලිබදව "සංහිද" වැඩසටහන් විකාශනය උනා.එම වැඩසටහන පිලිබදව ලින්ක් එකක් තියන අයෙක් ලබාදෙන්න පුලුවන් ද

  • @olinafenando2138
    @olinafenando2138 9 місяців тому

    ❤❤❤

  • @e.b.r.shanthaedirisinghe6127
    @e.b.r.shanthaedirisinghe6127 3 роки тому +1

    Mage piyage priyatama sindwa

  • @rupamangalika4767
    @rupamangalika4767 5 років тому +1

    harema sarale ane ape rate melakala nohake sampath mage rate newthanewathath epadewaaaaaaaaa

  • @lionalweeratunga6380
    @lionalweeratunga6380 4 роки тому +2

    Aluth aya mee singduwa kiyanawa. Me wayasata A.M.U.Rah mahatha wage laginwath na. Aprasannai

  • @themalkumari1862
    @themalkumari1862 7 років тому +4

    dasabaladari song aka nedda

  • @shiranidammika9563
    @shiranidammika9563 5 років тому +8

    කොපමන තේරැමක් අැති සිංදුද

  • @buw4494
    @buw4494 4 роки тому +6

    He was Tamil

    • @arunakumara2786
      @arunakumara2786 3 роки тому +2

      Godak watina geetha. Mewata mila karanna baha

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 3 роки тому +2

    සිලනිකා ගසල්,

  • @lrmsiripala1429
    @lrmsiripala1429 3 роки тому +2

    S

  • @පරනදෑඅගයමු
    @පරනදෑඅගයමු 2 роки тому +1

    දයිවයෝගය චිත්‍රපටයේ මගේ පුතුට පිනි දියර සදුන් ගීතය නැද්ද

  • @krishanthiperera4157
    @krishanthiperera4157 7 років тому +3

    mona tharam ageta jeewithe gana pada amuna thiyenne.

  • @chamaramadushan2188
    @chamaramadushan2188 5 років тому +5

    Deshiya geetha kalawa

  • @chamikaudaya7331
    @chamikaudaya7331 5 років тому +7

    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    2019 blanna aya 👍 like karanna
    😛😛😛😛😛😛😛😛😛😛😛

  • @ruwandiliyanage5851
    @ruwandiliyanage5851 3 роки тому +5

    මුල් සංගීතය දාන්න පුළුවන් නම් මීට වඩා හොඳයි ........

  • @methmayasasi7135
    @methmayasasi7135 Рік тому

    මෙවැනි ගීත තරුණ පරම්පරාවට දැන ගැනීම පිනිස "fb post"එකක්
    දැමීම සමාජ සත්කාරයක් ලෙස
    සලකමි.

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature8930 8 місяців тому

    මේ ගායන ශිල්පියා ඉන්දියානු ජාතිකයෙක්ද

  • @කොමඩිවීඩියෝ-ඵ2ඩ

    අන්ලයික් කරල තියෙන්නෙ සක්කිලද කොයිද

  • @manojmadusanka7114
    @manojmadusanka7114 3 роки тому +1

    vg

  • @nirmalnandasiri5127
    @nirmalnandasiri5127 7 років тому +2

    In my opinion, this modern music arrangement is bad, instruments used here demolishing the taste

  • @lrmsiripala1429
    @lrmsiripala1429 3 роки тому +2

    S

  • @krishanthiperera4157
    @krishanthiperera4157 7 років тому +2

    mona tharam ageta jeewithe gana pada amuna thiyenne.

    • @MokadaWunee-bo1tt
      @MokadaWunee-bo1tt  7 років тому

      ස්තුතියි. ප්‍රතිචාරයට. අපේ පැරණි බොදු ගී වල
      ගායනයත්, පද රචනයත්, තනුවත් හරිම ලස්සනයි. ඒවා විඳිය යුතුය.