Ath herima ha Yatarthaya - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 284

  • @SadahamDora
    @SadahamDora  2 роки тому +12

    මේ දවස්වල ලංකාවේ ජීවත් වෙන්න හරිම අමාරුයි. එබැවින් ජීවත් වීමට ඩොලර් තිබිය යුතුය. විදේශගතව සිටින අයව මම ඉතා අගය කොට සලකමි, ඔබට හැකිනම් ස්වල්පයකින් හෝ අපට ඩොලර් එවන්න. ඔබට බුදු සරණයි! This days it's very difficult to live here in Sri Lanka. so need to have dollars to survive. I really appreciate the people who are living in abroad please send us dollars if you can even in a little. May lord Buddha Bless you !

  • @subhashiniakarsha9770
    @subhashiniakarsha9770 2 місяці тому +1

    නිදුක් නීරෝගීව මෙවන් දේශනාවන් කිරීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා....!!!

  • @lalewelgama4013
    @lalewelgama4013 3 роки тому +8

    ඹබ වහන්සේ පැවැත්වු ශ්‍රේෂ්ඨතම දේ ශනාවක්. සාදු සාදු සාදු 🌷🌷🌷,

  • @chandraherat1706
    @chandraherat1706 Рік тому

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 Рік тому +2

    ජීවමාන බුදුරජාණන් වහන්සේට මම නමස්කාරය කරමි මගේ නමස්කාරය වෙව සාදු සාදු සාදු💟💮🌹🌸🌺🌼

  • @sulakshanarandika2620
    @sulakshanarandika2620 2 роки тому +4

    ඔබ වහන්සේගේ මෙම දේශනා මිනිසුන්ගේ හිත් සුවපත් වෙනවා... 🙏🙏🙏

  • @ruwanrohana4641
    @ruwanrohana4641 4 роки тому +6

    අපේ හාමුදුරැවන්ට සාදු සාදු.....

  • @tharushipiumika643
    @tharushipiumika643 2 роки тому +1

    ඇසිය යුතම ධර්ම දේශනාවක්,🙏👩‍👩‍👦‍👦👩‍👩‍👧‍👦🌹🌹🌹🌹🌹🌹.

  • @rohanawijelal6483
    @rohanawijelal6483 4 роки тому +3

    දීපදෝත්තමයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @dinesh-f6p1c
    @dinesh-f6p1c Рік тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබවහන්සෙගෙ අහන පලමු දෙසනාව එ වුනත් සතය මෙයයි එතරම් පැහැදිලියි තෙරැවන් සරනයි 🙏🙏🙏 ඔබවහන්සෙට

  • @ayshakumary2103
    @ayshakumary2103 4 роки тому +2

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2020 11 20 කුවේට්)

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 роки тому +6

    මේකනම් ඉතාම වටිනා දේශනාවක්

  • @myfmradio9574
    @myfmradio9574 2 роки тому +2

    උතුම් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට !!!

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +3

    මගේ හිතට පුදුම සැනසීමක් දැනෙනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා වලින්

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 10 місяців тому

    සිත් පහන්වන පුජනීය උතුම් ධර්ම දේශනාව ක්. ඔබවහන්සේට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .

  • @malithsasanka5925
    @malithsasanka5925 27 днів тому

    මැරෙන්න කලින් හිත හදල දුන්නෙ මෙතුමා.❤❤❤❤❤❤❤

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 4 місяці тому

    Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mallikasm7690
    @mallikasm7690 7 років тому +11

    තෙරැවණ්සරණයි ,සිරිදමිම,සුවාමින්වහන්ස ,ඔවහන්සේ
    නිදුක්වෙත්වා ,නීරෝග්වෙත්වා ,සුවපත්වෙත්වා

  • @areenalonz239
    @areenalonz239 3 роки тому +1

    සාදු සාදු සාදු බුදු සරණයි සහතික ඇත්ත. අපට. දැන්. තමයි. හරි යටම. තේරුනේ

  • @sirankawelihinda7437
    @sirankawelihinda7437 3 роки тому +1

    Pirisidu budu dahama nawatha mathu wee atha. Api wasanawanthai.

  • @nilankanath
    @nilankanath 4 роки тому +12

    පාරිශුද්ද වු බුදුදහම ඔබවහන්සේ තුලින් දුටිමි🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 роки тому +2

    ඔබ වහන්සේට තේරැවන් සරනයි

  • @dineshkumara7177
    @dineshkumara7177 Рік тому +1

    බුදු සරණයි

  • @randurandu2890
    @randurandu2890 4 роки тому +2

    සාදු සාදු සාදු 🙇🙇🙇 සියලු දේ යහපත් වේවා ✨️❄️🎈🌊 🎆☄️❄️🌊✨️බුදුසරණයි✨️🌊❄️☄️🎆

  • @anrathnagamage5666
    @anrathnagamage5666 2 роки тому +1

    TharuwAn saranai.. Siyalu danatath gahapayhak wawa🙏

  • @daaklih
    @daaklih 2 роки тому +1

    සත්‍ය ධර්මදේශනාවක් සාදු!!!

  • @ushanikaushalya8391
    @ushanikaushalya8391 4 роки тому +3

    සාදු සාදු සාදු !!!

  • @samadimishel4102
    @samadimishel4102 6 років тому +13

    අපේ හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරණයි ඉතාම වටිනවා මෙම bana මගේ සීත ඉතාම සුවපත් una ඔබ වහන්සේ සුවපත් වේවා

  • @Samantha-gh3po
    @Samantha-gh3po Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dankangayanath346
    @dankangayanath346 3 роки тому +4

    සුන්දරයි...කියන්න වදන් නොමැත...
    නමස්කාර වේවා ඔබ වහන්සේට...
    දීර්ඝායු වේවා.....

  • @user-nn6df3qt5h
    @user-nn6df3qt5h 7 років тому +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවායි.සාධු සාධු සාධු,,,,,,,,

  • @THELIFe2002.
    @THELIFe2002. 2 роки тому +1

    🙏🙏🙏🙏🙏 එහෙමයි ස්වාමින් වහන්ස...මමත් පැමිණියේ පාඩම් වැඩ අස්සෙ හිත වෙන කෙනෙක් අල්ල ගන්න දගලනව වගේ ...වැඩ පාඩු වෙනව...එක නිසයි මම් මෙතනට පැමිණියේ .බොහෝ දේ ඉගෙන ගත්ත ...සාධු සාධු සාධූ 🙏🙏🙏🙏

  • @kasunsajeewa6535
    @kasunsajeewa6535 4 роки тому +1

    Me thami budun deshna krpu eththm darmya.....saduuuuuu.....saduuuu.......🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @වෙරළුගමසුදත්ත

    ගොඩක් වටිනවා හාමුදුරුවනේ.

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 7 місяців тому

    නමස්කාර වේවා....

  • @seatsrilanka8811
    @seatsrilanka8811 3 роки тому +1

    ධර්මය හොදින් වැටහුණා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා...!

  • @jayasiriwickramarachchi6918
    @jayasiriwickramarachchi6918 4 роки тому

    E uda hitana hati. Ekata bubu dahama gawagannatuwa hitapan. Maithree budu sasanaya pirisidu wenna Mu ekka inna moda ralat muu adagenama nirayatama yanawa. Mu kiyana kata hena wagei. E hena pipi kusum wee apa sambudu rajanam wahanseta puja wewa!!!!!!puja wewa!!!!! Pujawewa!!!!!!

  • @anulamenike7015
    @anulamenike7015 6 років тому +2

    සාදු සාදු සාදු

  • @anomashani3664
    @anomashani3664 5 років тому +5

    සාදු සාදු සාදු තෙරැවන් සරනයිදෙවි පිහිටයි

  • @sriyanip655
    @sriyanip655 11 місяців тому

    ජීවිතය ගොඩක් වටිනා desnawak🌼🙏

  • @sumudusewwandi6071
    @sumudusewwandi6071 6 років тому +1

    ඔබ වහන්සේට පින්.තෙරුවන් සරණයි

  • @sri7935
    @sri7935 2 роки тому +1

    ❤මෙන්න දේශන 🥺

  • @ramyaahnsa4049
    @ramyaahnsa4049 Рік тому

    Harema watena desanawaka

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 років тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හරිම පැහැදිලි ධර්ම දේශනාව ක් සාදු සාදු සාදු

  • @manojaniroshini7970
    @manojaniroshini7970 2 місяці тому

    Aththama thamae

  • @donuggallagedon4948
    @donuggallagedon4948 5 років тому +3

    I have been following the powers of universe and its teachings for the last couple of years and am attached to it so much. Today I accidentally found this dharma deshanawa and this thero presented before me everything that I learned in the last 2 years. As this thero mentioned, only the intelligent can understand what he was preaching. Loved that 46 minutes. Simple living is the key to everlasting happiness. Budu saranai 🙏🙏.

  • @shanikanimeshi3381
    @shanikanimeshi3381 4 роки тому

    hitha niwana akama maga oba wahanse apeta kiyala dunna darmaya

  • @janithakidelpitiya6305
    @janithakidelpitiya6305 2 роки тому +1

    නමස්කාර වේවා🙏

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 років тому +1

    Hithala beluwama hamuduruwange banawala eththa thiyenna sadu sadu sadu theruwan saranai 🌷🌷🌷🙏🙏🙏

  • @rukmalkumara9491
    @rukmalkumara9491 4 роки тому

    Oba wahanse patana bodiyakin niwn dakithwa.jiwithe attha pennala penwata obata pin.

  • @sportcars2987
    @sportcars2987 7 років тому +2

    Aththama thamae hamuduruvan.obavahanse pavasane.mata harima pahadiliyi.mage jevithayata hugak venas karagana puluvan una.mama kiyanava mama Hoda katholikayek Hoda bauddyek.obathumata hugak sthuthi.digatama karagena Yana labeva.budusaranae.jesu pihitae.

  • @sujeewasrimali7089
    @sujeewasrimali7089 8 років тому +3

    godak wathinawa darma deshanawa ape hamuduruwane oba wahanseta godak pin dirgausa lebewa...priyantha aiye oyata godak pin b.s

  • @HppHCaldera72
    @HppHCaldera72 8 місяців тому

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @seanarathkumara6853
    @seanarathkumara6853 2 роки тому +1

    අහන්න ඤානවන්ත වෙන්න

  • @muthiahsivakanthan8836
    @muthiahsivakanthan8836 4 роки тому

    Ape hamuduruwane..obata.
    Theruwan..saranayi
    Mee..thamayi..sabee..bana

  • @cutekumare717
    @cutekumare717 3 роки тому +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому

    නමස්කාර වෙීවා හිමියණි

  • @sachiyamachan6569
    @sachiyamachan6569 5 років тому +1

    Attatm mta jiwite gna terum una, godk pin ape hamuduruwne oy de hand godk sit tawlen htiye man, serm athrinna kiwam aka prayogika na. At mansin awa atahrina aka nuwanakmk, attm loke utumma dahama budu dahami, teruwan sarani ape hmuduruwne🙏🙏

  • @samanthamahakumbura363
    @samanthamahakumbura363 3 роки тому +4

    මේ විදිහෙ කතා ....හැමෝටම තේරෙන්නේ නැත...අමුතු අලුත් විදිහට හිතන අයට විතරයි....

  • @samuweerasekara2990
    @samuweerasekara2990 8 років тому +2

    andakaraye gaman karamin sitena apa hata, budunge sathtiya darmaya ethama pehadeliwa desana karana oba wahanse sebema budda nam we.sadu sadu sadu...

  • @chamikaasela9899
    @chamikaasela9899 5 років тому +3

    සාදූ සාදූ සාදූ..!

  • @chamindaranasinghe6805
    @chamindaranasinghe6805 2 роки тому +1

    Super teaching thanks a lot 🙏!

  • @siraniwijesighe692
    @siraniwijesighe692 6 років тому +5

    නමස්කාර වෙිවා බුදු පියානනි මාගේ

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 2 місяці тому

    Sadu. Sadu. Sadu. ❤❤❤❤❤❤

  • @dermasaudi9393
    @dermasaudi9393 5 років тому

    Sadu sadu sadu sathya dhrmaya aseemata labeemath baggyak oba vahanseta deergayusa labeevaa🌻🌻🌻🌻🌻🌻

    • @cvmama8845
      @cvmama8845 5 років тому

      Sadu saduasdu

    • @cvmama8845
      @cvmama8845 5 років тому

      🌻🌻🌻🌻🌻🌻🌻

  • @oneasiaworld4609
    @oneasiaworld4609 9 місяців тому

    Etta kiyala dunnata pin

  • @ghadaaziz7708
    @ghadaaziz7708 7 років тому +3

    mage hitha godak nidahas ape hamuduruwane oba wahanseta godak pin budusaranai

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 7 років тому +4

    නමස්කාර වෙවා .සාධු .සාධු ..සාධු ..........

  • @අනෝමාශායාමලිශායාමලි

    තෙරුවන් සරණයි

  • @dineshwijerathna6112
    @dineshwijerathna6112 6 років тому +9

    අනිවාර්යෙන්ම කියවන්න
    පින්වත් මහණෙනි ,
    යොදුනක් දුරට හොඳින් හඬ පැතිරෙන මහා අනර්ඝ බෙරයක් ඇත .මෙය වාදනය කරන උන් බෙර හඬින් මත් වෙයි.
    හොඳින් හඬ නැගෙන බෙරයෙහි අයිතිය තමන්ට ලබා ගැනීමට තමන්ගේ නම යෙදූ ඇණ ,බෙරයේ හමෙහි ගසයි .
    ඇණ ගසන වාරයක් වාරයක් පාසා ඒ හඬ බාල වෙයි .
    අවසානයේ මුල් බෙරයේ හඬ ඇසීමට නො ලැබේ .
    පින්වත් මහණෙනි ,
    මෙලෙසින් අනාගතයේ මාගේ ශාසනයෙහි පහලවන භික්ෂුන් ධර්මය ලෙස අධර්මයක් පතුරුවයි.
    ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි .මේ ලෙස කාලය ගත වී
    ලෝ සතුන් හට ධර්මය ශ්‍රවණය. කිරීමේ අවස්ථාව නොලැබී යයි .
    (බුදුරජාණන් වහන්සේ)
    මේ පාප කර්මයට කිසිවෙකු දායක වී නිරයේ නොවැටෙත්වා.

    • @pavloum6950
      @pavloum6950 6 років тому +3

      eeka methanata adala natha

    • @sherinleo4275
      @sherinleo4275 5 років тому

      maths kolla e kohomada?

    • @sherinleo4275
      @sherinleo4275 5 років тому +1

      maths kolla e unata hamuduruwarunta ehema kiyanne hoda nehe

    • @kumarinsk2164
      @kumarinsk2164 5 років тому +1

      Ehin meka methanata ada unath nethath . Eka un wahansege wedak ne. Un wahanse desana kara. Api desanawata sawan dunna. Hari weradi therum ganna eka un wahansege wedak nemei eka ape wedak. EhipSsiko,,,,, opanaiko,,,,,..... enna balanna vimasanna.... api enawa ahanawa hoyanawa.

    • @nishanthakumara9555
      @nishanthakumara9555 Рік тому

      I really appreciated ❤ for this speech
      may you Triple gems 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 Рік тому +1

    ඇත්තටම මේ හාමුදුරුවෝ ඉස්සර කියපු බණ ගොඩක් වටිනවා දැන් මේ හාමුදුරුවන්ට මොකද වෙලා තියෙන්නේ කාටවත් යට වෙලා ද ඒ නිසා අපි කැමැතියි ඉස්සර දේශනා කරපු bana අහන්න

  • @dinushafernando5764
    @dinushafernando5764 4 роки тому

    oba wahansege ath harimak maa dakinne natha

  • @mickeyarther3580
    @mickeyarther3580 7 років тому +1

    thwa vedios Dan apit ahn godak pin budusaranai

  • @lasithchathuranga2342
    @lasithchathuranga2342 4 роки тому +4

    හැම දෙම අතරින්න වෙනවා 👉😥👉 ජිව්තේ කෙටි 👈

  • @subashisubashi9053
    @subashisubashi9053 8 років тому +1

    mage hitha godak nidahas ape hamuduruwane oba wahanseta godak pin

  • @subashisubashi9053
    @subashisubashi9053 8 років тому +8

    oba wahanseta godak pin

  • @nirasha222
    @nirasha222 7 років тому +7

    සාධු සාධු සාධු 🌷🌻💛

  • @chandraherat1706
    @chandraherat1706 Рік тому

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @mettanandajayasinghe4170
    @mettanandajayasinghe4170 7 років тому +3

    මේ තර්ක බිදින්න අමරුයි.

  • @thusharisamanmali3986
    @thusharisamanmali3986 24 дні тому

    🙏 🙏 🙏

  • @deeltoku2957
    @deeltoku2957 6 років тому +2

    🙏🙏🙏Thanking you for sharing valuable bana deshana. Appreciate your channel very much.🙏

  • @ranjanishanika536
    @ranjanishanika536 8 років тому +1

    godak hodai oba wahanse ta godak pen saadu saadu saadu

  • @thilinithilini9725
    @thilinithilini9725 6 років тому

    hithata loku sahanayak danuna sadu!!! sadu!!!

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 років тому +1

    sadu sadu sadu theruwan saranai

  • @නෙතූනෙතූ-ධ7න
    @නෙතූනෙතූ-ධ7න 5 років тому

    Godak pin hamuduruwane

  • @supungunasekara1647
    @supungunasekara1647 7 років тому

    hamuduruwange darma deshanawa Ghana buddimathwa sithanna

  • @lakthari3401
    @lakthari3401 3 роки тому +1

    Mn podi kale giye ape hamduruwo gawata 2012

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 7 років тому

    sadu sadu Aththa........

  • @anandikris2656
    @anandikris2656 3 роки тому +1

    Excellent 🙏🙏🙏🙏

  • @sardha8008
    @sardha8008 5 років тому +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🌸🌸🌸🌷🌷

  • @prasannadhanushka1254
    @prasannadhanushka1254 5 років тому

    obata godak pin suwamini.....

  • @lakshaindustryhrm027
    @lakshaindustryhrm027 Рік тому

    💛💛

  • @harshaniranjan3485
    @harshaniranjan3485 2 роки тому +2

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏

  • @NuwanNuwan-h1q
    @NuwanNuwan-h1q 2 місяці тому

  • @priyanthideepika9784
    @priyanthideepika9784 9 днів тому

    💐💐💐💐

  • @Diyasena
    @Diyasena 2 роки тому

    💚💚💚💚💚💚

  • @sisiliajayasingha744
    @sisiliajayasingha744 8 років тому +2

    Mama ath widi jeevitha athdakeema thulin yam kisi wedanawakin galaweemata ha ema wedanawa thula ma ath widi asahanaya 'wairaya piruna sitha thula dawemin masa keepayak thula gathakala kalaya matama winasakaree bawak gen dena bawa haguna nisa Eyin athmedeemata haki une mewani apa thathagatha budu himige dharmama deshana asurin .siyalu sathwayo thaman ath widina wedanawan samanaya kara ganeemata ha jeevithabodaya labeemata hethu wasana wewa! .

  • @nayanadamayanthi7060
    @nayanadamayanthi7060 4 роки тому +1

    මටත් මහණ වෙන්න ආසයි

  • @sani7576
    @sani7576 10 років тому +8

    This is reality in our life

  • @kumarirathnayake8632
    @kumarirathnayake8632 4 роки тому +2

    This is good and true . If you can please translate this truth into English language. It will help for many people in the world to understand what is life.