සෑම කාන්තාවක්ම ඇසිය යුතුම හරි ලස්සන බන කතාවක් | Koralayagama Saranathissa Thero | bana | budu bana

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 565

  • @creations5251
    @creations5251 5 місяців тому +16

    මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏
    උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,
    මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏
    මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️

  • @prabatheranda6857
    @prabatheranda6857 Рік тому +36

    මේ පිං බලෙන් මගේ අම්මා උතුම්වූ අමා මහා නිවන් සුව අත් වේවා.. මතු උපදින භවයක මගේම අම්මා වී උපදිවා...

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 Місяць тому +1

      ..... බුද්ධෝත්පාද, Niwan dakimu Videos බලන්න මනුස්ස ජීවිත ය දුර්ලභ යි ,ඇත්තම බුද්ධ වචනය අති දුර්ලභ යි

  • @AmasarathiAma
    @AmasarathiAma Рік тому +13

    වයද 19 මම ,හැමදාම උදේට රෑට මේ විදියට බණ අහන්න පුරුදු වුනා වගේ හිත සැහැල්ලු කරගෙන තවත් දැනුම පුරවගන්නවා වගේම මගේ අවට ඉන්න හැම කෙනාටම බණ අහන්න හිත පැහැදේවා!

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 Місяць тому

      බුද්ධෝත්පාද, Niwan dakimu, Niwan kamatahan videos බලන්න..මනුස්ස ජීවිත ය දුර්ලභ යි ,ඇත්තම බුද්ධ වචනය අතිශය දුර්ලභ යි

  • @madusankakurera1218
    @madusankakurera1218 Рік тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 Рік тому +14

    ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් ප්‍ර්ත්‍යක්ශ වේවා 🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Рік тому +17

    නොදන්නා කරැනු ධර්‍මානුකූලව දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 6 днів тому

    සාදු සාදු සාදු!!!🙏🙏🙏 ඔබ වහන්සේටත් වහ වහා නිර්වාණාවබෝධයම වේවා!!!🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 роки тому +64

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 4 місяці тому +4

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆

  • @dinudinu2858
    @dinudinu2858 Рік тому +145

    මේ පිනේ ආනුබාව බලයෙන් නිවන් දක්නා ජාති දක්වාම උතුම් වූ බුද්ධ ශාසනයේ බෞද්ධයෙක් වෙලාම ඉපදේවා 🙏♥️✨

    • @shriyaniramyalatha4075
      @shriyaniramyalatha4075 Рік тому +5

      Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

    • @MallawasinhageSomaweera
      @MallawasinhageSomaweera Рік тому

      ​@@shriyaniramyalatha4075too
      No

      Lololol XD u
      @1 Ed no 27:19 😅😮😊😅😮😢🎉😂😂❤😢😢😢😢 27:19

    • @neethamanchanayaka7736
      @neethamanchanayaka7736 Рік тому +2

      ​@@shriyaniramyalatha4075😊

    • @sunilfernando3043
      @sunilfernando3043 Рік тому

      @@shriyaniramyalatha4075 pl

    • @DayawathiMunasinha
      @DayawathiMunasinha Рік тому

      @@shriyaniramyalatha4075 èeeeeeeeeeeeeeeeèeeèeeeeeeeeeeeeeee

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Рік тому +2

    Sadu......sadu......sadu........

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 2 місяці тому +3

    උතුම් බුද්ද රත්නයට දම්ම රත්නයට සංග රත්නයටමාගේ නමස්කාරයම වේවා
    උතුම් මිහිදු මහ රහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. මිහිදු මහසෑය ඉක්මනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට පාලකයන්ට සිත් පහළ වේවා.

  • @malinandani3412
    @malinandani3412 Рік тому +23

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් ධර්ම දේශනාවේ ආනිසංෂ පිංකුසල් බලයෙන් නිදුක් නීරෝගීව සුවපත් වේවා , දීඝායුෂ හිමිවේවා , කෙලවර අමා නිවන් සුව හිමිවීමේ පාරමී ගුණයක් වේවා 🙏🙏🙏

  • @pgpgamage8233
    @pgpgamage8233 Місяць тому +3

    ❤❤❤❤❤❤❤සාදු සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඔබවාහන්සෙට

  • @ishu-ss3ck
    @ishu-ss3ck Рік тому +16

    මෙවන් ධර්ම දානය ක් ශ්‍රාවකයන්ට ඇසීමට සැලැස්වු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏 ඒ පින් බලෙන් ඔබ වහන්සේට උතුමි වු නිර්වාන අවබෝධය ශාක්ෂාත් වෙිවා🙏🙏🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 2 роки тому +35

    සාදු ........සාදු ........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට බෙහෙවින් පින් පිරේවා !!
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    පාරමී සපිරේවා !!
    සාදු ............සාදු .........සාදු !!

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t Місяць тому +1

    Mage සියලුම මියගිය mawa පියා ඇතුළු සියලුම අසල්වැසි
    Me pin අනුමෝදන් wevaa 🙏🙏🙏🙏🙏🙏

  • @MenakaSandamaliHenagodaV-sv7mn

    උතුම් ධර්ම දේශනාව සිදු කල පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ පිං බලයෙන් උතුම් නිර්වානය අවබෝධ වේවා....!🙏🙏🙏 මේ පිනේ ආනුභාවයෙන් මටත් මගේ පවුලෙ සැමටත් ලක්වාසී ඔබ සැමටත් නිවන් දකිනා තුරු උතුම් ශීු සත්ධර්මය අසන්න වසනාව ලැබේවා...!සාදු.සාදු.සාදු...!.

  • @sssddd4854
    @sssddd4854 2 роки тому +20

    සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻
    වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට බොහෝම පින් 🙏🏻 මේ ගෞතම බුද්ධ සාසනයෙදීම උතුම් නිර්වානය අවබෝධ වේවා.🙏🏻🙏🏻🙏🏻

  • @rashilanka2858
    @rashilanka2858 2 роки тому +63

    මගේ සියලු පවි යටපත් වී නිවන් දෑකීමට මෙ පින හේතු වාසනා වේවා 🙏🙏🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  2 роки тому +4

      තෙරුවන් සරනයි

    • @pushpakumari2822
      @pushpakumari2822 Рік тому +3

      පව් පින් නෙවෙයි නිවන් දකින්න හෙතුවෙන්නේ සංසරය ට ඇති බැදිම් හා තුෂ්නාව යි....බුද්දදර්ශනය කියන්නේ හින්දු දහම නෙවෙයි

    • @nishanthipriyangika3006
      @nishanthipriyangika3006 Рік тому

      නිතර බුදු ගුණ මෙනෙහි කරන්න ඉතිපිසො ගාතාව උදෙ පාන්දර නවගුණ වැලක් අරන් උදෙට 100 වතාවක් හැකිනම් සවසට 100 වතාවක් මෙනෙහි කිරිම තුලින් අපට සන්සාරෙ එන ජන්ම ගති පුරුදු නැති කිරිමට හැකි එ වගෙම බුදු ගුණ සිතෙහි භාවනාවක් වැඩිම එ කෙනා බුදු න් වහන්සෙ ගෙ ගුණ ඔහුට පුරුදු වෙනවා සියලු අකුසල් වලින් තමන්ට නොදැනිම ටිකෙන් ට්ක ඇත්විම පටන් ගන්නවා බුදු ගුණ මෙනෙහි කිරිම දානයන් 100 දිනපාතා දෙනවාට වාඩා මහත් පල මහා ආනිසන්සයි මෙ සියල්ල බුදු මුව්න් දෙශනා කල දෙශනාවක් බුදු ගුණ මෙනෙහි කරන්නා බුදුන්වහන්සෙ සමග නිතර වාසය කරන්නාක් මෙනි ඔහුගෙ සිත බුදුන් වහන්සෙ ගෙ සුගන්ද කුටිය මෙන් සුගන්නද වත් වනු ඇත තෙරුවන්සරනයි ඔබට ඉක්මන් බවයක උතුම් නිවනම ලැබිමට අපකල පිංකම් අනුමොදන් වෙවා

    • @sihathmethwan529
      @sihathmethwan529 Рік тому

      youtube.com/@MahaneniDhyanaWadaw1947

    • @k.asurangi2345
      @k.asurangi2345 Рік тому +1

      sadu 🙏🏻🌺🌺🌸🌸

  • @wijinirandunu4656
    @wijinirandunu4656 2 роки тому +28

    සාදු ...........සාදු ..........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
    සාදු ...........සාදු ...........සාදු !!

  • @Nayanaperera-t7d
    @Nayanaperera-t7d 2 місяці тому +2

    සාදු සාදු සාදු බුදුගුණ සත්‍යයයි බුදුගුණ සත්‍යයයි බුදුගුණ සත්‍යයයි

  • @ධර්මාවබෝධය-බ9ව
    @ධර්මාවබෝධය-බ9ව Місяць тому +2

    උතුම් ගෞතම බුද්ද සසානයේම නිවන් දකින්න ලැබේවා 🙏🙏🌻🌻🌻🌻

  • @lanipatrina2775
    @lanipatrina2775 2 роки тому +40

    සාදූ… සාදූ… සාදූ… !! උතුම් වූ ධර්ම දානමය කුසල් සපිරේවා පින්වත් අපේ ගෞරවනීය සුවාමීන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !! දීර්ඝායු සම්පත් සැලසේවා !!!🙏💐🙏💐🙏💐

  • @Sachini1212
    @Sachini1212 2 роки тому +20

    සියලු සත්වයෝ ධර්මාවබෝධයෙන් සුවපත් වේවා!
    සියලු සත්වයෝ සංසාර දුකින් අතමිදේවා!
    ඔබ වහන්සේට නීදුක් නිරෝගිභාවයම ලැබේවා!

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  2 роки тому

      🙏

    • @nishanthipriyangika3006
      @nishanthipriyangika3006 Рік тому

      නිතර බුදු ගුණ මෙනෙහි කරන්න (ඉතිපිසො ) ගාතාව හොදයි ගුණ දැනගෙන ම

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp Рік тому +2

    මම විදෙස්ගතව සිටියත් හැකි සෑම විටකම මම දර්ම දේශනාත් බණ කතාවලටත් සවන් දෙනවා.මම උපන් හැම බවයකම බොද්දයකු වී ඉපදේවා යි ප්‍රාර්ථනා කරනවා.
    ඒවගේම මගේ දරුවොත් මේ පින් බලෙන් නිර්වානයම ඔවු න්ට අවබෝදය වේවා

  • @trishyamahettigoda2717
    @trishyamahettigoda2717 2 роки тому +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායු වේවා! සියලු සත්වයෝ නිදුක් වේවා , නීරෝගී වේවා ,සුවපත් වේවා ....

  • @ChulaNandani
    @ChulaNandani Місяць тому +1

    ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා

  • @KumariEdiri-f5q
    @KumariEdiri-f5q Місяць тому

    පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා තවද මෙවන් උතුම් වු ධර්ම දේශනා ඉදිරිපත් කල ලෝ සතුන් අදර්මයෙන් මුදවා සද්ධර්ම ය අනගමනය කර සසර දුකින් එතෙර වීමට උපකාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 Рік тому +15

    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි, අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වු අමා මෑණී සමිමා සමිබුදු රාජානාම් වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏🏽🙏🏽🙏🏽

    • @nishanthipriyangika3006
      @nishanthipriyangika3006 Рік тому +2

      නිතර බුදු ගුණ මෙනෙහි කරන්න

    • @ampiyasena3592
      @ampiyasena3592 Рік тому

      😂 do in your TV😂😂 in TV in no🎉🎉😂😂😂😂😂😂😂වටිනා වටිනා ඛණ

  • @sawarnapalamuthukudaarachc1777

    ඔබ වහන්සේ..... මාගේ ශාන්ති නායක බුදු පියාණන් වහන්සේ ගේ බුද්ධ රාජ්‍යය ට පහළ වු උතුම් වූ මහා ස්වාමීන් වහන්සේලා ගෙන්.. එක් ස්වාමින් වහන්සේ..නමක් බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ අතීත සිදුවීම්. ඒ අයුරින්ම දේශනා කිරිම. ශ්‍රවණය කරන. අපහට. ඉතා හොදට මතක තියා ගන්න පුලුවන් පස්පව් වලින් මිදෙන්න පූලුවන් අතී භයානක සසර බිය දැක ගන්න පුලුවන් ඉක්මන් භවයකදී අතී උතුම් නිවන් මගට යන්න මාර්ගය හදා ගන්න පුලුවන් සාදු.. සාදු... සාදු... මාගේ ත්‍රිවිධ රත්නයට නමස්කාර කරමි.....

  • @mashimixy0001
    @mashimixy0001 2 роки тому +11

    මාගෙ බුදු පියාණන් වහන්සෙගෙ උතුම් පුත්‍රයානන් වහන්සෙලාට එ අමා මහ නිවන් මගට යැමට මෙ දර්ම දානය පිටිවහලක්ම වෙවා.! ඔබ වහන්සෙගෙ සියලු දාර්මික කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙවා.සාදු සාදු...ඔබ වහන්සෙ නිදුක් වෙවා,නිරොගි වෙවා..! මෙ පුණ්ය කටයුත්තට දායක උන මෙ දර්මය බෙදා හරින්න දායක උන සියලු දෙනාටත් ආයු වර්ණ සැප බල ලැබෙවා,නිදුක් වෙවා,නිරොගි වෙවා..!

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 роки тому +11

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @لاتاونسلتا
    @لاتاونسلتا Рік тому +1

    පින්වත් සුවාමින් වහන්සේගේ සත් දර්මය සසර කෙටිකර ගන්න පාරමිතාවක්ම " වේවා මේ දර්මදේසනා කුසල් බලයෙන් නිරෝගි සුවම ලැබේවා පින්වත් සුවාමීන් වහන්සේට🙏🙏🙏!!!

  • @madushiherath1234
    @madushiherath1234 Рік тому +14

    මාගේ සියලු පව් අහෝසි වී නිවන් දැකිමට මේ පින හේතු වේවා!🙏🙏🙏

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 Місяць тому

      පව් අහෝසි වෙන්නැ.... මම කියන සත්ව පුද්ගල බාවය තමයි අහෝසි වෙන්නෙ ..... බුද්ධෝත්පාද, Niwan dakimu Videos බලන්න..... මනුස්ස ජීවිත ය දුර්ලභ යි ,ඇත්තම බුද්ධ වචනය අතිශය දුර්ලභ යි....

  • @desnapathmene1049
    @desnapathmene1049 2 роки тому +6

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබට දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා ! සුවපත් වේවා !

  • @vigithawageeda4644
    @vigithawageeda4644 Рік тому +4

    සාදු සාදු. මටත්.මේ.ගැහැනු.ආත්මයෙන්.මිදී.උතුම්. වූ.බුද්ධත්වයට. පත්වන්නට.පිරිමි.ආත්මයක්.ලැබී.මහණදම්.පුරන්නට.හේතුවාසනා.ලැබේවා.තෙරුවන් සරණයි.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 роки тому +12

    සාදූ ! සාදූ !! සාදූ !!!
    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @InduPiyasile
    @InduPiyasile 19 днів тому +1

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය ඔබ වහන්සෙ ට

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t Місяць тому

    Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 Рік тому +5

    උතුම් ධර්ම ශ්‍රවනයෙන්
    නිර්වානය තෙක්ම මා ගෞතම බුද්ධ සාසනයට ධර්ම දූතයෙකුම වේවා 🙏🙏🙏

  • @malkanthiperera4717
    @malkanthiperera4717 Місяць тому

    පින්වත් ස්වාමින් වහන්සේට උතුමි දළදා සමිදු පිහිටෙන් නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තිය ලැබෙිවා
    උතුමි දළදා නිවනින් නිවී සැනසෙන්නට වරම් ලබත්වා !!👏👏👏

  • @ranieindrane3521
    @ranieindrane3521 Місяць тому

    Pinwath suwamin wahansa obawhanseta mage namaskaraya weva teruwansarani dewipihitai dirgayou labeva sadu sadu sadu 👏👏👏

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 Рік тому +1

    මේ ධර්මය ස්‍රවනය කර මට නිවනට පිං රැස් වෙත්වා නීරෝ ගී වෙත්වා සුවපත් වෙත්වා ස්වාමීන් වහන්ස ට නීරෝගී සුවයම ලැබේවා බුදුසරනයි සාදූසාදූසාදූ

  • @chamarasaumya7947
    @chamarasaumya7947 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp Рік тому +5

    මේ පින් බලෙන් උපදින හැම බවයකම බුදු දහම අසන්න ලැබී නිර්වානයම අවබෝධ වේවා!!

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 3 дні тому

    Oba wahanse mulikathvayen Api mihidu Mahasaya Hadamu Theruwan Saranae Ape Hamuduruwane

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Рік тому +4

    පලමුව පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා. සියලු දෙනාටම .බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් සංඝරත්නයට දන් පැන් පූජා කිරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @niranjalapushparani6050
    @niranjalapushparani6050 Місяць тому

    Budun saranai. Siyaluma. Desakayanan wahanselata. Mage namaskarayawewa.

  • @RasikaWejesinha
    @RasikaWejesinha 7 місяців тому

    සාදු සාදු සාදු .. 🙏 ඔබ වහන්සේට මේ ධර්ම දානමය පිංක්ම නිර්වාන අවබෝධය පිණිසම හේතු වාසනා වේවා.. 🙏🙏

  • @chandrikajayanthi2834
    @chandrikajayanthi2834 Рік тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්ශේට මගේ නමස්කාරය වේවා උතුම් නිර්වාණය ලැබේවා සාදු සාදු සාදු

  • @ranjanisilva2377
    @ranjanisilva2377 Рік тому

    ඔබ වහන්සේට සම්මාසම්බුදු සරනයි 🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 2 роки тому +2

    සාදු සාදු....me dharmaya asu matath mage paule siyalu denatath sugathi gami magakata yannata hethu wasanawewa!

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 Рік тому +4

    තෙරුවන් සරනයි පීන් වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා .🙏🙏🙏

  • @prasadbutawaththa6711
    @prasadbutawaththa6711 Рік тому +1

    Sadu sadu sadu

  • @rajithaaf5621
    @rajithaaf5621 2 роки тому +5

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 💐🙏💐🙏💐🙏

  • @uddyanimnike5931
    @uddyanimnike5931 Рік тому +2

    සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @Vintha-my9dy
    @Vintha-my9dy 11 днів тому

    Pinwah. Suwaminwhanseta. Mage namaskarayawewa. Sadu sadu sadu sadu

  • @sumithraperera2896
    @sumithraperera2896 2 роки тому +7

    සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
    පින්වත් ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏 ...!!!

  • @sameerathilakasiri-ho5gk
    @sameerathilakasiri-ho5gk Рік тому

    සියලු දෙනා හට නිවන් පිරීම්ට මේ පින් හේතු වේවා..

  • @amitsumana1214
    @amitsumana1214 Рік тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයවේවා 🙏🌼🙏🌼🙏🌸🙏🌸🙏🌸🙏

  • @kmp7613
    @kmp7613 Рік тому

    සාධු සාධු සාධු.. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා...

  • @renukaperera1872
    @renukaperera1872 2 роки тому +3

    Pin sidu wewa.nirwana suwa.

  • @sajeewasomarathana5538
    @sajeewasomarathana5538 23 дні тому

    අපෙ හාමුදුරුවන්ට උතුම් නිර්වාණ සම්පත්තිය ළගා කර ගැනීමට මෙම පින්කමම හෙතු වේවා!!!

  • @krishanviduranga9160
    @krishanviduranga9160 Рік тому

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අති උතුම් ..... උතුම් නිර්වාන අවබෝධය ඉක්මනින් ලැබේවා...

  • @kasunaruna7563
    @kasunaruna7563 Рік тому +2

    දැන හෝ නොදැන සිදු උන යම් පාපයක් වේ නම් යටපත් වී නිවන් අවබෝදයට මේ පින හේතු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @maheshiranasinghe6571
    @maheshiranasinghe6571 Рік тому

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාදූ !සාදූ !සාදූ ! තෙරුවන් සරණයි !

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 роки тому +2

    අපේ පිං වත් සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏

  • @sachiniranawaka3058
    @sachiniranawaka3058 Рік тому

    සාදු..! සාදු..! සාදු..!
    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🍃

  • @RenukaDamayanthie
    @RenukaDamayanthie Місяць тому

    බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏

  • @gangakumari2253
    @gangakumari2253 Рік тому

    ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තවතවත් සද්ධර්මය දේශනා කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nadeeshaniniroshima628
    @nadeeshaniniroshima628 Рік тому

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබිිි තවතවත් ධර්ම දාන දායාද කිරිිමට හැකියාව ලැබේවා

  • @yousefaleinze5466
    @yousefaleinze5466 2 роки тому +1

    Pinvath oba wahanseta niduk nirogee suvaya deeraguyusha labeva...theruvan saranai

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Рік тому

    🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා.. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 2 роки тому +1

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා

  • @mnalisuwasena4679
    @mnalisuwasena4679 Рік тому +1

    උපදින සෑම ආත්මයකම් බෞද්ධයකු වී ඉපදේවා🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Рік тому

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 7 місяців тому

    සාධු ! සාධු !! සාධු !!!
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
    නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
    නිර්වාන අවබෝධය ලැබෙත්වා !!!
    සියලු දෙනාට තෙරුවන් සරණයි !!!

  • @upsena880
    @upsena880 2 роки тому +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..

  • @අන්ජුලාශෂී3333

    සාධු සාධු සාධු 🙏🙏🙏 නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමින්වහන්ස සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @indranimorugama7149
    @indranimorugama7149 Рік тому

    Itha ikmanin mihindu seya ekathuwela prathisanskara maya karamu ......sadu sadu sadu 😇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 2 роки тому +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!අපේ හාමුදුරුවන් වහන්ස මෙ ධර්ම දානය සියලුම ලෝක සත්වයෝ කෙරෙහි වැට හේවා!!!ඒආනුභාවයෙන් සියලුම ලෝක සත්වයෝ සසර ගමන කෙටි කර ගෙන නිර්වානයම ලැබේවා !!!!තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @vinithacool
    @vinithacool Рік тому

    Obawahansata. Mawane darma Dasani keremata tawath yofa Bala. Yoda saktheya ladawa sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 місяців тому

    දැන්ම ගමන් ඉවරද අපේ ස්වාමින් වහන්ස බුදුසරණයි ඔබ වහන්සේට

  • @NilukaDamayanthi-si7np
    @NilukaDamayanthi-si7np Місяць тому

    අපේ හමුදුරැවන්ට දිගාසිරි බුදු සරනයි සාදු සාදු සාදු

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Рік тому

    පින්වත්.ස්වාමින්.වහන්.ෙස්ට.නමස්කාර .ෙවිවා.වුන්.වහන්.ෙස්.ෙදසු.දර්මය..සියලු.ෙදනා.අව.ෙබා්ද.කර.නිවන්.මාර්ගය.ලගා.කරගන්න.එය.පාරමිතාවක්.ෙවිවා.සාදු.සාදු.සාදු

  • @MaleeshaDewmini-d8q
    @MaleeshaDewmini-d8q 22 дні тому

    Me pinyanubhawayen mata mage awasanaathma bhawayedi purusha athmayak labaganimata hethu wewa

  • @ramaniabeysiriwardena
    @ramaniabeysiriwardena 5 місяців тому

    Niwan avabodaya ma wevaa. Theruwan saranai 🙏🙏🙏

  • @kumuduahinsakavi4245
    @kumuduahinsakavi4245 Рік тому

    Mage pau yatapath wee niwan දැකීමට හේතු වේවා ...wasana වේවා ...me පිංකම සිදුකළ oba වහන්සේට නිවන් දැකීමට dora harewa...saadu saadhu saadhu ...

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 Рік тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 Рік тому

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @SududewageGeetha
    @SududewageGeetha 2 місяці тому

    Mihidu hamuduruwange dathun wansela wadama sitena chitharajanan wansela aluth wadiya Kara wandana manakaranna labadenna pihita mata labewa labewa labewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @tanjiro7085
    @tanjiro7085 Рік тому +1

    මා සසරේ එක් රැස් කරගත් සියලුම පිං අපහට අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන්වහන්සේටද, මෙහි රැස්ව සිටින සියලුම දෙනාටද මෙත් සිතින්ම අනුමෝදන් කරමි..අනුමෝදන් වේවා..!!..සාදූ සාදූ සාදූ..!! 🙏🙏🌹

  • @lasanpeiris
    @lasanpeiris Рік тому

    Saadu, Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 2 роки тому +3

    ඔබවහන්සේ ට බුදුසරණයි 🙏🙏🙏

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 роки тому +3

    අනේ සාදු සාදු සාදු උතුම් සමිමා සමිබදු සරණයි සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා සාදු සාදු සාදු

  • @erandijayasekara4788
    @erandijayasekara4788 Рік тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @malaniranaweera3542
    @malaniranaweera3542 2 роки тому +1

    ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ පින් ඔබ වහන්සේට

  • @nilminisandya4634
    @nilminisandya4634 Рік тому

    Sadu sadu saddu......pinwath ape suwaminwahanseta dirghau labewa

  • @sriyanrangana5720
    @sriyanrangana5720 2 роки тому +3

    Budusaranay ape pinvath hamuduruvane