First Scan| ඔස්ට්‍රේලියාවෙ මගේ pregnancy journey එක

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 510

  • @nelumperera9150
    @nelumperera9150 3 дні тому +60

    ඔයා ආදරණීය අම්ම කෙනෙක් වෙන බව ඇස් දෙකේ තියෙන සතුටින්ම පේනවා නංගි. පරෙස්සමින් ඉන්න. බුදුසරණයි 🙏🙏

  • @shashitevi4734
    @shashitevi4734 3 дні тому +48

    මන් හිතන්නෙ Anji vlog කරන්නෙ හරි ආසාවෙන්...මේ වගේ දේවල් vlog කරන එක අද ලෝකෙ සාමාන්‍ය දෙයක්....විවිධ රටවල vlogersla ඕන තරම් තමන්ගෙ pregnancy එක vlog කරනවා...දාන්න එපා හොද නෑ වගේ දේවල් ගොඩක් ආසියානු සංස්කෘතික අදහස්....ආශීර්වාද සහ සුබපැතුම් ඉදිරිපත් කරමු❤ good luck anji...very important this kind of vlog to new pregi mamas🎉🎉🎉

    • @sasifdo3642
      @sasifdo3642 День тому

      ලංකාවෙ ඉන්නෙ පුදුම කුහක මිනිස්සු මොන දෙත් ඇදයක් බලන්නමනෙ ඉතින් anji අක්කා ආසාවෙන් කරන vlog වලත් බලන්නකො කියන දෙවල් එයාට බබලා නෑ බබාලා හදන්නෙ නැත්ද අරකයී මෙකයී ගගා comment කල අයම අද කියන්න එපා ගගා වැලලෙන්න හදනවා ශික් ඇත්තමයී රටවල් වල නම් මේ දෙවල් නෑ අනික අක්කාම කියනවනේ මාස තුනකුත් පහු වෙලා කියන්නෙ කියලම අනෙ මන්දා ඉතින් ඔයාගෙ කතාව සම්පුර්ණයෙන් ඇත්ත අපි කරන්න ඔනෙ සුභ පතන එක මේ මිනිස්සු කරන්නෙ ඇද හොයන එකනෙ

  • @vijithakalansuriya-pe4be
    @vijithakalansuriya-pe4be 3 дні тому +57

    ඔයා ලස්සන වෙලා නංගා.බය වෙන්න එපා.හැමදේම හොදින් වෙයි. ඔයාල තුන්දෙනාටම බුදුසරණ යි

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 дні тому +46

    ඔව් දුවේ ඔයවගේ හුගක් පවුද්ගලික දේවල් මෙහෙම මුදාහරිනකොට ප්‍රවේශම් වෙන්න, මේ ගෙන ඔයාගේ අම්මගෙනුත් අහන්න, සමහරු තව කෙනෙක් හොදින් ඉන්නවට අකමැතියි
    ❤👍👌🙏🙏🙏🙏🙏

  • @SandyaJeewani-cz4bo
    @SandyaJeewani-cz4bo 3 дні тому +35

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ! හැමදාම සතුටින් ඉන්න

  • @yamunamanel5431
    @yamunamanel5431 3 дні тому +16

    මව් පදවිය ලැබීම ගැන ඔයාගේ සතුට මුහුණෙන් පේනවා.පත්තිනි මැණියන්ගෙ පිහිටයි!!පරිස්සමෙන් ඉන්න.

  • @hirumi4470
    @hirumi4470 3 дні тому +17

    අනේ අක්කි එක්කෙනෙක් දෙන්නෙක් එපා කිව්වට වීඩියෝ දිගටම දාන්න, මෙකේ ඉන්න අයගෙන් 95%ක්ම ඔයාට සුබපතන අය.❤

    • @heshanigunarathne3186
      @heshanigunarathne3186 День тому

      @@hirumi4470 ඔව් හැම රෙද්දටම හෑලි කියෝනව විචාරයක් නැ..එගොල්ලො නොබල හිටියනම් ඉවරයි බලන්න හොද නැත්නම්..

  • @kiwilifewithmyhubby
    @kiwilifewithmyhubby 3 дні тому +27

    Pcos ගැන video එකක් කරන්න අක්කා, මමත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ 😍😍 god bless u akka 😍❤️

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 3 дні тому +12

    අනේ ඔයාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි.. තුනුරුවන්ගේ සරනින් හැමදේම හොදින් වේවි... සතුටෙන් ඉන්න❤

  • @thilakaswarnamali9126
    @thilakaswarnamali9126 3 дні тому +22

    ඔයා වාසනාවන්තයි ..සින්ටම්ස් නැති එක ගැන ගොඩාක් සතුටු වෙන්න ..ඒවා ඇති උනොත් ගොඩාක් අපහසුයි ...ඔයාට ජේසු පිහිටයි .🎉🎉❤❤❤❤❤❤❤

  • @mangalasunethra6528
    @mangalasunethra6528 3 дні тому +8

    බුදු සරණයි පුතේ ! නීරෝගිමත් වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා ! මගේ දරුවෙක්ගෙන් ලැබුණු සුබ ආරංචියක් වගේ දිගටම ඔයත් එක්ක ඉන්නවා❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 дні тому +7

    Good luck ඇන්ජී.. ආරක්ෂා වෙන්නත්. සතුට ගැන අපිත් සතුටුයි.. පැට්ටගෙ පාඩුවෙ ඉන්න දෙනින...එයාට කරදර කරන්න එපා.. එයාගෙ නිදහසට බාධාවක් නෙ... ❤❤❤❤...

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 2 дні тому +4

    උණුසුම් සුභ පැතුම්. පරිස්සම් වෙන්න. බුදු සරණයි 🙏🙏🙏

  • @nimalinimanimali45
    @nimalinimanimali45 3 дні тому +43

    ඊලගට ආසාවෙන් ඉන්නවා දූ,මැනිකක්ද ,පුතු මැනිකක්ද කියග දැනගන්න අසාවෙන්...

  • @AmithNisansala
    @AmithNisansala 3 дні тому +18

    අපිටත් හරිම Happy 😊😊.පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි ..❤❤❤

  • @dinulakshani625
    @dinulakshani625 3 дні тому +222

    බුදුසරණයි අක්කේ පරිස්සමින් ඉන්න....❤️❤️ අක්කේ කිව්වට තරහ වෙන්න එපා.දැන්ම pregnancy එකේ හැම විස්තරයක්ම මේ විදියට දාන්නෙ නැතුව ඉන්නවනම් තමය් වඩා හොද...ඇස්වහ කටවහ කියලා දෙයක් තියනවා කවුරු මොනවා කිව්වත්....දැන් ඉතින් සමහර අය මට බනීවි...ඒත් මම ආදරේට තමය් කිව්වේ...මොකද කාලයක් බබෙක් බලාපොරොත්තුවෙන් ඉදලනේ චූටි මැණික ආවේ....ගොඩක් පරිස්සමින් ඉන්න අක්කේ..ආදරෙය් බුදුසරණයි දෙවිපිහිටය්...❤️🙏🌸

    • @Dilishiyathamel
      @Dilishiyathamel 3 дні тому +17

      ඒක ඇත්ත.මොකද මාස 3යනකන් කාටත් කලලය ගැන හරිම තීරණය ක් ගන්න බෑ.මාස 3පහු උනාට පස්සෙ ප්‍රශ්නයක් නෑ.ඉතින්.අනේ මන්දා..😊❤

    • @absolutelytrash
      @absolutelytrash 3 дні тому +19

      @@Dilishiyathamel me kalin record karapu videos post karanne. 12 weeks dan iwarai man hithanne.just watch the video to the end

    • @niloodewmini2385
      @niloodewmini2385 3 дні тому +10

      මටත් එහෙම හිතුනා.ඇත්ත ඒකනම්.අත්දැකීමෙන් කියන්නෙ .

    • @ShahiniNanyakkara
      @ShahiniNanyakkara 3 дні тому +10

      ඇත්තටම ඇත්ත දුව.... ඇයි මෙච්චර මෙහෙම හැම විස්තරයක්ම කියන්නේ කියලා මට නම් තේරෙන්නෙ නෑ..... බුදුසරනයි. ..... පරිස්සමෙන් ....❤

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 3 дні тому +2

      Oyage kathawa
      nam aeththamai duwa.

  • @madhavianuththara
    @madhavianuththara 3 дні тому +1

    දිගටම අක්කේ මේ vlog එක කරන්න මේක ඔයා විතරක් කරන vlog එක්ක් නෙමෙ ලෝකේ මව්වරු තමන්ගෙ අත්දැකීම කියන්නේ තවත් අම්මලා එක්ක තමන්ගෙ හිත තමා ඇස්වහ .... පොසිටිව් ඉන්න මොන වහක් වත් නෑ ❤

    • @madhavianuththara
      @madhavianuththara 3 дні тому

      මටත් ඔය වගේමයි කිසිම අමාරුවක් ආවේ නෑ මුලින් අක්කට වගේ උන එක්ක සෙම ගතිය ආවා මුලු pregnancy එක පුරාවටම වමනෙ ගියෙ නෑ ... අමාරුව ආවෙ නෑ ... ඉතින් බය වෙන්න එප අක්කේ හොදට කෑම කන්න වතුර බොන්න සතුටින් ඉන්න අක්කා අදහන ආගම pray කරන්න හැම වෙලේම සතුටින් ඉන්න බුදුසරණයි අක්කේ මටත් දැන් දුවෙක් ඉන්නේ අක්කටත් මට හිතෙනවා දුවෙක් වෙයි කියල

  • @DanilkaMewan
    @DanilkaMewan 3 дні тому +9

    හෙට මට AL Bio Paper එක, මේ දේවල් කියපු එක සමහර විට වැදගත් වෙන්න පුලුවන්, අක්කි කියපු ගොඩාක් දේවල් අපිට සිලබස් එකේ ඉගෙන ගන්න තියෙනවා, හෘදය ස්පන්දනය පටන්ගන්න සති ගාන වගේ දේවල්,
    අක්කිට ලස්සන නිරෝගී බබෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...❤❤ ඒ කාලේ වගේම ඉස්සරහටත් Videos දිගටම බලනවා...

    • @Ashi1481
      @Ashi1481 3 дні тому +1

      harima agei.. bio teachers' guide eke thiyena widihata liyann one kiyla danne nadda🤷🏻‍♀️

    • @DanilkaMewan
      @DanilkaMewan 3 дні тому

      @Ashi1481 මන් කිව්වේ මේ Video එක ඒ දේවල් තවත් දැනගන්න වැදගත් උනා කියලා... නැතුව මේවා ලියන්නෙ නැ

  • @ruvininisansala3420
    @ruvininisansala3420 День тому +1

    PCOS එක්ක Pregnancy එකට ගිය හැටි ගැන Video එකක් ගේන්න අක්කා ❤

  • @Selin-vlogs
    @Selin-vlogs 2 дні тому +2

    මම නම් කියන්නෙ අක්කෙ ඔයා මේ දේවල් දැන්ම දාන්න එපා .වීඩියෝ රෙකෝඩ් කරන් තියන් ඉන්න .බබා හම්බුනාට පස්සෙ දාන්න ..😊❤ සමහර දේවල් වෙන්න කලින් කියන්න හොඳ නෑ කියනවනෙ ..❤❤❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 дні тому +6

    අනේ හරිම සතුටුයි නංගි..පරිස්සමෙන් සතුට්න් ඉන්න ..බුදුසරණයි ,දෙව් පිහිටයි❤❤❤❤

  • @malshasilva5518
    @malshasilva5518 2 дні тому

    ane godak sathutui wasthuwa. oyatath, babatath budusaranai,devipihitai. hondata kanna bonna guna dewal. parissam wenna. godak asa hithuna scan eka dakiddi, ea wagema oyage sathuta dakalath godak sathutu hithuna.

  • @ChathuriFernando-of7nr
    @ChathuriFernando-of7nr 3 дні тому +7

    ❤❤ ##Anne yelina you tube channel## eka tikak balanna
    Bayawenna neme Advance wenna❤
    Godak aderi akka ayya good luck ❤

    • @sasifdo3642
      @sasifdo3642 День тому +1

      Anne ta thibbe pregnancy eke prashnayak babala 2nnage anji akkata ehema deyak nane pregnant wela inna amma kenek ewa balala duk wenna hitha ridda ganna one ne ewa babatath balapanawa ohoma dewal danna epa akkata aiyata adarei nam....

  • @prasannathanuja8517
    @prasannathanuja8517 3 дні тому +8

    බුදු සරණයි ඔයාට ඒ වාගේම කුසේ ඉන්න චූටියටයි❤️

  • @armygirlamy2505
    @armygirlamy2505 3 дні тому +11

    Bless you akka මගේ හදවතින්ම ප්‍රර්තනා කරනවා ඔයා වෙනුවෙන් මට තමා නොලබුන ඒ සතුට ඔයාට දෙගුණ වෙලා ලැබුනට හරිම සතුටුයි අක්කා පරිස්සමින් ඉන්න ආදරෙයි ඔයාලට ❤

    • @user-Dilruu
      @user-Dilruu 3 дні тому

      පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාටත් ඒ සතුට ඉක්මනටම ලැබෙයි.... 🙏

    • @armygirlamy2505
      @armygirlamy2505 3 дні тому

      @user-Dilruu 🙏🙏🙏

  • @kalyanisiriwardena2140
    @kalyanisiriwardena2140 2 дні тому +1

    Siyalu deviyange rakawaranai. Godak asawen balanawa Anji Duwa oyage pregnancy videos. Paressamin inna ❤❤❤

  • @rusirupasan1965
    @rusirupasan1965 День тому +1

    Congratulations akka and aiya ❤❤❤ hamadema hodain siduwei 😊🎉

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 3 дні тому +5

    ❤අම්මො අක්කේ මට හරි සතුටුයි❤මට හම්බ වෙන්න වගෙ එ තරම්ම සතුටුයි❤අක්කිට පත්තිනි මැනියන්ගෙ පිහිටයි❤

  • @IshD-x4p
    @IshD-x4p 3 дні тому +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤

  • @Dilki-nimesha12345
    @Dilki-nimesha12345 3 дні тому +3

    නිරොගිමත් දරුවෙක් ලැබේවා බුදු සරණයි ❤

  • @heshanichathurika-vn4oy
    @heshanichathurika-vn4oy 22 години тому

    අනේ අක්කි පරිස්සමෙන් ඉන්න හරිම සතුටුයි ඔයාටත් ලැබෙන්න ඉන්න දරු පැටියටත් නීරෝගීව පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනෝ ❤

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 2 дні тому +2

    බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි ලැබේවා අම්මටයි බබාටයි ලැබේවා ❤

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 3 дні тому +3

    හරිම සතුටුයි දුව
    පරිස්සමින් ඉන්න .

  • @shdjXc
    @shdjXc 2 дні тому +2

    උතුම් සත්පත්තිනි මැනියන්ගේ පිහිටයි නංගී ටයි බාබාටයි ❤❤❤❤

  • @shanikasubashani4961
    @shanikasubashani4961 2 години тому

    Take care akka.. don't share everything in public. Love you both❤

  • @Explorereye208
    @Explorereye208 3 дні тому +5

    හරිම සතුටුයි . බුදු සරණයි 🙏දෙවි පිහිටයි 🙏🙏❤️❤️❤️

  • @lakruwanipabasaraa
    @lakruwanipabasaraa 2 дні тому +1

    Congratulations! Akke.. 😊❤

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 3 дні тому +3

    I think too much information is not required for viewers.❤ all the best Anji🥰

  • @sagarikasilva6917
    @sagarikasilva6917 3 дні тому +3

    ජේසු පිහිටයි.
    පරිස්සමෙන්, සතුටින් ඉන්න.❤❤❤❤

  • @janakiee209
    @janakiee209 3 дні тому +2

    ගොඩාක් සතුටුයි පරිස්සමින් ඉන්න❤

  • @ireshamuhandiram2307
    @ireshamuhandiram2307 3 дні тому

    තෙරුවන් සරණයි අක්කී.. ❤❤

  • @Harshi_online
    @Harshi_online 3 дні тому +5

    පවුලේ සැමට බුදුසරණයි ආදරෙයි අක්කි❤

  • @aysharafernando2613
    @aysharafernando2613 22 години тому

    May God bless u Anji! ❤❤❤

  • @janakibatuwatte990
    @janakibatuwatte990 2 дні тому

    Duwa suba pathanawa oyata ..parisamin inna .Theruwan saranai ❤

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 дні тому +1

    පරිස්සමින් ඉන්න අක්කි♥

  • @RuhelySs
    @RuhelySs 3 дні тому +1

    බුදු සරනයි ඔයාට සියලු බලාපොරොත්තු සාර්ථක වේවා❤

  • @aroshajr5-d505
    @aroshajr5-d505 3 дні тому +1

    Yes,becarful nangi,we ĺove very much!,take care God bless you all

  • @nilukaniluka5363
    @nilukaniluka5363 2 дні тому

    සුබ පතනවා❤😊

  • @harshikasandamali7922
    @harshikasandamali7922 3 дні тому +1

    අනේ ගොඩාක් සතුටුයි
    ඔයා පරිස්සම් වෙන්න .
    පත්තිනිමෑණියන්ගේ පිහිටයි

  • @SewminiMadushani-o6f
    @SewminiMadushani-o6f 3 дні тому +1

    බුදුසරණයි අක්කේ ...පරිස්සමෙන් ඉන්න...🥰

  • @shammirathnasinghe
    @shammirathnasinghe 3 дні тому +5

    හරිම සතුටුයි පුතේ. තෙරුවන් සරනයි..!!❤❤❤❤

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 3 дні тому +2

    අපිටත් ගොඩාක් සතුටුයි බබා දුව හෝ පුතා හොදට කාල බීල ලොකු කරන්න අපේ බබාව ඔයාලට පත්තිනි අමිමා පිහිටයි 🙏🙏💐💐😍😍

  • @nimnisanika
    @nimnisanika 3 дні тому

    බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි පරිස්සමින් ඉන්න නංගි හදවතින්ම සතුටුයි

  • @annerashini8073
    @annerashini8073 3 дні тому +3

    Ane සුපිරි ❤

  • @ddhomelk
    @ddhomelk 18 годин тому

    akki puluwan nm me p.c. App eka daganna eken babage development eka lassanata pennanawa harima asa hithenawa budusaranai oyatai chuti patiyatai dennatamaaa ❤❤❤

  • @nmanju8666
    @nmanju8666 3 дні тому

    බුදුසරණයි නංගි... 💐ඔයාට නිදුක් නිරෝගී සුව.... චූටි පැටව් දෙන්නටත් බුදුසරණයි.

  • @nisalakossinna4561
    @nisalakossinna4561 День тому

    Congratulations 💐❤️

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 дні тому

    God bless you ..and protect you all..Blessings with the Noble Tripple Gem...

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 3 дні тому +1

    හලෝ මමී❤❤
    ඔයා ඔහොම විස්තර දාන එක කොච්චර හොඳද.. මට නම් බබාල හතරක් ඉන්නවනේ. ඒත් නොදන්න අයට අලුත් අම්මලාට ඔයා ඒ දේවල් කියන එක වටිනවා..ඔයා දන්නවද මමී ඔයාට කී දෙනෙකුගෙ ආශිර්වාද ආදරය මේ වීඩියෝ තුලින් ලැබෙනවද කියලා..😊😊😊
    මම නම් සුදුම සුදු අම්ම කෙනෙක්. මහත්තය කලුයි..😅 ඉතිං මම බබාල හතර දෙනාම බඩේ ඉද්දි තැඹිලි බීවා.. කරවිල කෑවා. වෙනිවැල්ගැට බීවා. ඒවා ලේ වලට හොදා. වෙනිවැල්ගැට..
    කරවිල සීනි පාලනයට ත් හොදා..😊😊මම නම් මස් මාලු කෑවා. හැබැයි ගොඩාක්ම කොල කෑවා.. එල කිරි භාගයක් හැමදාම උදේට බීවා.. ඒ දවස්වල ලංකාවෙ මෝල්ටෝවා තිබ්බා ඒවා දාල තමා එල කිරි බීවෙ..
    😊😊😊😊
    මම හැම මාසෙම ගෙදර ට බඩු ගෙනෙද්දි පැම්පර්ස් 100 ක් තියෙන පැකට් එකක් ගේනවා.. බබා ලැබෙද්දි පැම්පර්ස් පැකට් අටක් එකතු වෙලා. ඉතිං බබා හම්බ උනත් පැම්පර්ස් ගත්තා.. ඒකට යන වියදම එතකොට ගානක් නෑ. මාසෙ බඩු එක්ක නෙ ගේන්නෙ..මම හතර දෙනාටම ගත්තෙ Soft love කියන brand එක. දැන් නම් ලංකාවෙ තියෙනවද දන් නෑ මගෙ චුට්ටා ටත් දැන් 12 ක් වයස..
    දැනට ඇති අලුත් මමී..
    ඔයාට පත්තිනි මෑණියන් ගෙ පිහිටයි..
    *Mihirani Pathiraja Wettewa මගෙ fb
    මම මිහී❤❤

  • @misumi7085
    @misumi7085 3 дні тому +3

    1st comment akki❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 3 дні тому +1

    Wowwwwww so happy akki congratulations හදවතින් ම So happy ❤❤❤❤❤❤

  • @chandaniperera3384
    @chandaniperera3384 2 дні тому +1

    Congratulations. GOD BLESS YOU

  • @LAKMALIMADUKA
    @LAKMALIMADUKA День тому

    Your explanation is very important to someone who is awaiting to get pregnant ❤

  • @manorichandula2699
    @manorichandula2699 3 дні тому +2

    හරිම සතුටුයි බුදුසරනයි

  • @hashinikavishka2981
    @hashinikavishka2981 3 дні тому

    බුදු සරණයී ♥️♥️

  • @lilith5730
    @lilith5730 3 дні тому +1

    නංගි පරිස්සමින් ඉන්න.ඔයාටත් බබාටත් දෙවි පිහිටයි.

  • @WasanaLakmini-n8k
    @WasanaLakmini-n8k 3 дні тому +1

    Akki man oyage video balanawa mata godak satutue oya lankawata awa dawasaka kiyanna lassana photo shoot ekak karamu man ganee akke man photographr kenek akke parissamin satutin enna ❤❤❤❤ Thundenatama❤

  • @tharinisamarasinghe179
    @tharinisamarasinghe179 3 дні тому

    මටත් බබාලා දෙන්නටම මුකුත් symptoms තිබ්බේ නෑ ඇන්ජි. වමනේ චුට්ටක් වත් තිබුනේ නෑ. ඒ ගැන චුට්ටක් වත් worry වෙන්න එපා. සතුටු වෙන්න. ජේසූ පිහිටයි ❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 2 дні тому

    බුදු සරණයි ඔයාලාට ❤️🥰

  • @wasanthiabeysekera8114
    @wasanthiabeysekera8114 День тому

    Congratulations and may The blessings of Mother Mary be with you,your husband and the baby🙏❤

  • @ChamilaMahagodawithanage
    @ChamilaMahagodawithanage 3 дні тому +6

    තෙරුවන් සරණයි ඔයාටත් චුට් පැට්‍ යාටත් ❤❤❤.

  • @pavithrawijethunga7971
    @pavithrawijethunga7971 3 дні тому +1

    බුදු සරණයි නංගී ❤❤❤❤සුභ පැතුම් නංගී ❤❤❤❤

  • @AshokaWickramasinghe-f9b
    @AshokaWickramasinghe-f9b 3 дні тому

    ගොඩක් සතුටුයි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි දළදා සම්දු පිහිටයි .....❤️❤️❤️

  • @angelabastianpulle3043
    @angelabastianpulle3043 3 дні тому +2

    Good news putha happy to hereit you will bless by mother Mary you will have angel baby stay safe and take care putha God bless your family I will pray for your pregnancy putha

  • @simithraharshani7427
    @simithraharshani7427 2 дні тому

    ජේසු පිහිටයි අම්මටයි බබාටයි දෙන්නටම..🫄❤

  • @cd6694
    @cd6694 3 дні тому +1

    Harima sathutui. Oyata budu saranai.❤❤

  • @NandaniWasanthi
    @NandaniWasanthi 3 дні тому

    තෙරුවන් සරණයි ..නිරෝගී දරු උපතක් ලැබෙිවා ..පරිස්සමෙන් ඉන්න නංගි

  • @isururanasinghe2664
    @isururanasinghe2664 День тому

    Akka lassana wela . stay safe ! 🥰❤

  • @saradakumari1059
    @saradakumari1059 3 дні тому

    ජෙසු පිහිටයි ❤❤❤

  • @pradeepikaperera8642
    @pradeepikaperera8642 3 дні тому +2

    Budusaranai Anji Nangi ❤

  • @sumithrasenevirathne9160
    @sumithrasenevirathne9160 3 дні тому +2

    අපිටත් සතුටුයි ❤❤❤

  • @WathsalaFonseka-h7r
    @WathsalaFonseka-h7r 3 дні тому +2

    බුදු සරණයි.... තුන් දෙනාටම 💕💕💕💕💕💕💕💕💕

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 3 дні тому +1

    So happy for you two.. May God bless you abundantly... Take care and stay safe.. Thank you so much....

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 День тому

    ඔයාට පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව යි අක්කී ❤❤❤❤ ගොඩක් පරිස්සමෙන් සතුටින් ඉන්න ,,😊😊

  • @ASH-ss6yg
    @ASH-ss6yg День тому

    Ane...Akki God bless you soooo much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadhanafernando7271
    @sadhanafernando7271 3 дні тому

    Congratulations nangi and malli, do not worry about the pregnancy symptoms, I hv two kids, but thank God I didn't hv any symptoms like early morning vomiting, some things u can eat and can't eat , everything is going to be in good way, God bless u both

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 3 дні тому

    බුදු සරණයි !!! දෙවි පිහිටයි !!

  • @lashyaboiii.214
    @lashyaboiii.214 День тому

    God bless you and your baby

  • @volcano5439
    @volcano5439 3 дні тому +3

    Congratulations and be safe ❤

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 3 дні тому +1

    Wow Angy very happy for you seriously ❤❤🌹💐 Congrats darling May God bless your little family now 🙏🏻

  • @nishashi7788
    @nishashi7788 2 дні тому

    Congrats Akki😊

  • @nayana4559
    @nayana4559 3 дні тому +4

    Akkige 25k kalin idn volog blnne comment nokrata... congratulations akki❤ god blessed you and your baby also.. stay safe akki..🎉❤

  • @skformation2981
    @skformation2981 3 дні тому

    Oyage video aka godak vatinawa akke ❤

  • @Pusthar
    @Pusthar 3 дні тому

    Akki oyata hambenne oya wagema lassana doni manikak.. ❤❤❤ heart rate eken tikak precisely kiyanna puluwan.

  • @shamalykurunayaka7430
    @shamalykurunayaka7430 3 дні тому

    බුදු සරනයි නංගි ඔයාලට🎉

  • @SachiiWeerawarna
    @SachiiWeerawarna 3 дні тому +1

    සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න.❤

  • @thariduabesiri6212
    @thariduabesiri6212 3 дні тому

    Akke oyage kusathula wadena patiyatath oyatath thunuruwane pihita labewa .

  • @kumarimuthukumarana6672
    @kumarimuthukumarana6672 3 дні тому

    Budusaranai putha Theruwan saranai parissamin inna

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 3 дні тому

    හරිම සතුටුයි .සුබ පැතුම්

  • @MitchelleAcademy
    @MitchelleAcademy День тому

    God Bless you Darling