Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේවත් එක්ක කාලේ ගෙවුන කොච්චර ලස්සන අතීතයක් අපිට තිබ්බද🥺❤
4:44 5:51 මේ තියන්නෙ ඉරාජ්ගෙ parts 😁ඒ කාලෙ ඉරාජ් තමයි experiment කරන කෙනා. මේ සිංදුවට පෙනී ඉන්නෙ සුදු මල්ලි(ජනක රණසිංහ) උනාට කියන්නෙ පොඩි මල්ලි(ගාමින්ද ප්රියවිරාජ්)අද වගේ මතකයි 2008 අවුරුද්දෙ කුමක් හෝ මාසෙක සෙනසුරාදා රාත්රි 7.30 මේ වැඩසටහන බැලුවා 🥰🤟
Ya😊😊😊😊😊😊
ඔයාලට මතකද 2013 release උන බඹර නාදේ සිංදුවේ visual එකේ මත්පැන් පානය කරන දර්ශනයක් තියෙනවා ඒකට ඒ ගොල්ලො ඇතුලත් කරේ කිරි පානය කරන දර්ශනයක්...ඉස්සර අපි නොදන්න live එකේ විහිළුවට කරපු දේවල් ඊටපස්සෙ ඇත්තටම කරලා 😁අ.ල. තමයි නියම පූර්වාදර්ශය 🤭
attitude 0%creativity 100%perfection 👌
අ.ල. season 1 බලද්දි එච්චර තේරුමක් නෑ මොකද අවුරුදු 7 එතකොට.ඒත් 2008 අ.ල. season 2 එක හොඳට මතකයි.... කවීෂගේ නෙත ළඟ දඟ කරනා ආපු කාලෙ තමයි වෙල ළඟ දඟ කරනා hit කරේ 🥰
😂😂😂😂 අඩේ එක මෙකෙන් ගෙන එකක් කියලා දැන ගත්තේ අද😂
@@kdgimhank ඔයාට වයස කීයද.කවීෂගෙ සිංදුව ආපු දවස්වලම තමයි මේකත් කරේ,මොකද ඒක hit එකක් ඒ කාලේ
@@chethiyalakshan5797 කවිශගේ සිංදුව මට මතකයි මන් එ කාලේ ස්කෝලේ යනෝ මෙකත් අහලා තියනවා පොඩි මල්ලි චුට්ටි මල්ලිගෙයි වැඩ සටහනෙන් මෙක අවේ කියලා දැනන් හිටියේ නැ
@@chethiyalakshan5797 දැන් 52 වයස 😂
ඉරාජ් වගේ කාර් එකෙන් එන සීන් එක තමා ආතල්ම😂
Sira😂
ආසම සිදුවක් තියෙනවා😂කට පාඩම් යකෝ තාම ඒක
4:08 මෙක මෙකෙන් අවා කියලා අදයි දන්නේ මෙක අහලා තිබ්බට😂 අඩේ❤ සිරස මාර වැඩ නේ කරලා තියන්නේ😂❤ චනල් එකක් විදියට මේවා දාන්න නිදහස දිපු එක නම් පට්ට❤
Tsunamiyen passe ipadunama ohoma thamai ithin 😆🤣
hari simduwe lyrics mek ekk ptlila dan 😩😂😂😂
අම්මෝ මේක tv එකේ බලද්දී තිබ්බ ආතල් එක...❤❤ වෙලාව එනකන් බලාගෙන ඉන්නේ
4:14
යකෝ දුකා නේද අර මී හරකා එලවන්නෙ..😂
නියමයි චුටි මල්ලී පොඩි මල්ලී ❤
හේ හේ ගාන සීන් එකට හරකෙක් එලවන සීන් එක පට්ට නෝන්ඩිය...🤣🤣
නියම සීන් එකක් තිබ්බා , ඇන්ටන් ජොන්ස් මහත්මයාගෙ සිංදු සේරම එකක් වගේ.කියන එකක්😂😂😂
අයියා වැලි ගොඩට යට වෙලා 😂😂😂
seson 2 ekada sewwandiyakata pembanda drama eka giya..
වෙල ලග දග කරනා😼
සින්දුව කියන්නෙ පොඩි මල්ලි..😂😂😂😂😂
නෙත ළඟ දඟ කර..😂😂
😍🤩😅😅chooty mall podi malli❤🔥❤🔥
❤❤❤❤
හරකා තමා ආතල්ම❤😂
2024 😂😂😂
Gammac ❤
😂❤
2024😅😅😅
😂😂💙❤🎉👍
මොකක්ද බන් අර සිකරට් එක වෙනුවට අල්ලන් ඉන්නෙ😂
ඇඟිලි විස්කෝතු
🤣🤣🤣
Sausage ekak
මේවත් එක්ක කාලේ ගෙවුන කොච්චර ලස්සන අතීතයක් අපිට තිබ්බද🥺❤
4:44 5:51 මේ තියන්නෙ ඉරාජ්ගෙ parts 😁
ඒ කාලෙ ඉරාජ් තමයි experiment කරන කෙනා. මේ සිංදුවට පෙනී ඉන්නෙ සුදු මල්ලි(ජනක රණසිංහ) උනාට කියන්නෙ පොඩි මල්ලි(ගාමින්ද ප්රියවිරාජ්)
අද වගේ මතකයි 2008 අවුරුද්දෙ කුමක් හෝ මාසෙක සෙනසුරාදා රාත්රි 7.30 මේ වැඩසටහන බැලුවා 🥰🤟
Ya😊😊😊😊😊😊
ඔයාලට මතකද 2013 release උන බඹර නාදේ සිංදුවේ visual එකේ මත්පැන් පානය කරන දර්ශනයක් තියෙනවා ඒකට ඒ ගොල්ලො ඇතුලත් කරේ කිරි පානය කරන දර්ශනයක්...ඉස්සර අපි නොදන්න live එකේ විහිළුවට කරපු දේවල් ඊටපස්සෙ ඇත්තටම කරලා 😁
අ.ල. තමයි නියම පූර්වාදර්ශය 🤭
attitude 0%
creativity 100%
perfection 👌
අ.ල. season 1 බලද්දි එච්චර තේරුමක් නෑ මොකද අවුරුදු 7 එතකොට.ඒත් 2008 අ.ල. season 2 එක හොඳට මතකයි.... කවීෂගේ නෙත ළඟ දඟ කරනා ආපු කාලෙ තමයි වෙල ළඟ දඟ කරනා hit කරේ 🥰
😂😂😂😂 අඩේ එක මෙකෙන් ගෙන එකක් කියලා දැන ගත්තේ අද😂
@@kdgimhank ඔයාට වයස කීයද.කවීෂගෙ සිංදුව ආපු දවස්වලම තමයි මේකත් කරේ,මොකද ඒක hit එකක් ඒ කාලේ
@@chethiyalakshan5797 කවිශගේ සිංදුව මට මතකයි මන් එ කාලේ ස්කෝලේ යනෝ මෙකත් අහලා තියනවා පොඩි මල්ලි චුට්ටි මල්ලිගෙයි වැඩ සටහනෙන් මෙක අවේ කියලා දැනන් හිටියේ නැ
@@chethiyalakshan5797 දැන් 52 වයස 😂
ඉරාජ් වගේ කාර් එකෙන් එන සීන් එක තමා ආතල්ම😂
Sira😂
ආසම සිදුවක් තියෙනවා😂කට පාඩම් යකෝ තාම ඒක
4:08 මෙක මෙකෙන් අවා කියලා අදයි දන්නේ මෙක අහලා තිබ්බට😂 අඩේ❤ සිරස මාර වැඩ නේ කරලා තියන්නේ😂❤ චනල් එකක් විදියට මේවා දාන්න නිදහස දිපු එක නම් පට්ට❤
Tsunamiyen passe ipadunama ohoma thamai ithin 😆🤣
hari simduwe lyrics mek ekk ptlila dan 😩😂😂😂
අම්මෝ මේක tv එකේ බලද්දී තිබ්බ ආතල් එක...❤❤
වෙලාව එනකන් බලාගෙන ඉන්නේ