මොරටුවේ මහත්තයාගේ ධර්ම විකෘතිය ( බුද්ධෝත්පාද ) | 2024 08 04 07.00 ​PM |

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 88

  • @DSS8513
    @DSS8513 4 місяці тому

    සාදු සාදු සාදු
    ඉතාමත් උතුම් කටයුත්තක්. කාලීන වැඩසටහනක්. උතුම් වූ මහා සංඝ රත්නය විසින් නිවැරැදිව පැහැදිලිව පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ධර්ම මාර්ගය බොහෝ පිරිසකට අවබෝධ වේවා 🙏🙏🙏

  • @SamadaraShanthi
    @SamadaraShanthi 4 місяці тому

    අපිත් අහලා බැලුවා ස්වාමීන් වහන්ස. පුදුම තරහකින් වෙගයකින් බුරනපාදෝ බන කියන්නෙ. කුමර කස්‍යප හිමියන්‍ට බොහොම පින්.

  • @ThambaraSandu
    @ThambaraSandu 4 місяці тому

    දානය දෙආකාරයි. අනුකම්පා බුද්ධියෙන් දීම සහ පූජා බුද්ධියෙන් දීම.
    දුගී මගී යෑචකයින්ට සහ සතුන්ට දෙන්නේ අනුකම්පා බුද්ධියෙන්.
    බුදු පසේබුදු උතුමන්ට සහ සංඝයාට සහ තවුසන්ට දෙන්නේ පූජා බුද්ධියෙන්.

  • @palithaherath5093
    @palithaherath5093 4 місяці тому

    මොරටුවෙි මහත්තයගෙ අවතාරෙ අපේ පොඩි හාමුදුරැවන්ට පේන්න අරන් බුද්දෝත්පාදෝ දේශණා අසන්න සුවපත් වෙිවි තෙරැවන්සරණයි

  • @vindhyamadhunigunasekera3687
    @vindhyamadhunigunasekera3687 4 місяці тому +1

    ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය වල තමන් ආර්‍යන් වහන්සේ බවක් කියන මේ පුද්ගලයා අඩු තරමින් සෝවන් වෙලාවත් නෑ කියලා තමයි හිතෙන්නේ ...කෙනෙක් පුද්ගලයකු පනවන්න පුළුවන් නම් ඔහු සෝවාන් වෙලා වෙන්නෙ කොහොමද ....අනේ මේ බුද්ධෝත්පාද අනුගාමිකයන් ට තෙරුවන් සරණයි...ඉක්මනින් නිවැරදි දහම අවබෝධ වේවා ...!!!!

  • @DSD394
    @DSD394 4 місяці тому +9

    ඔබවහන්සේ ඇතුලු සියලුම ශ්‍රාවක පිරිසට උතුම් නිර්වාණවබොදය පිණිසම මේ කුසලයෝ උපනිශ්‍රය වේවා!!! මෙ බුද්ධ ශාශනය චිරත් කාලයක් රැකේවා!!!🙏🙏🙏

  • @rasikapremajith8523
    @rasikapremajith8523 4 місяці тому +1

    ඔබ වහන්සේගේ මේ වීරියට මාගේ නමස්කාරය වේවා ,මට මතක් වේන්නේ උතුම් මහරහතන් වහන්සේලා ප්‍රතම දර්ම සන්ගානයාව ,එවන් උත්සාහයක් ඔබ වහන්සේ මේ කරන්නේ.මාගේ නමස්කාරය වේවා ,ඔබ වහන්සේ නිදුක් වේවා ,නීරෝගී වේවා ,සුවපත් වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sumananawagamuwa2730
    @sumananawagamuwa2730 4 місяці тому

    පල්ලි පිල්ලි වචනය හරියටම හරි ස්වාමීන් වහන්ස !!!

  • @jayanthianradi7502
    @jayanthianradi7502 4 місяці тому +12

    තෙරුවන් සරණයි 🙏💎🙏 අපේ කරුණාබර ගුරුදේවෝත්තම ලබුනෝරුකන්ද සේනාසනාධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේ ට , රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අති පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමින්ද්‍රයන් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 එලෙසම මේ උතුම් කර්තව්‍යය සිදුකිරීමට සහභාගි වන ගිහි ,පැවිදි දෙපිරිසේම සියල්ලන්ට ම මාගේ ගෞරනීය ප්‍රණාමය .🙏💎🙏 මේ උතුම් .කුසලය පාරමිතාවන් වී ධර්මාබෝධය ලැබීමට ම හේතු උපනිශ්‍රය වේවා💎🙏💎 සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏 සියලු දෙවියෝ ආර්‍ය මහා සඟරුවන .සුරකිත්වා🙏 . මේ උතුම් කර්තව්‍යය නිර්මල බුදු දහම සුරක්ෂිතව පවත්වා ගෙන යෑමටයි.🙏💎🌹🌺🌸❤🌸🌺🌹💎🙏 එය ඒ ආකාරයෙන් ම සඵල වේවා💎🙏💎 මහාචාර්ය අරුත .කීර්ති ගොයිගොඩගමගේ මැතිතුමා සසුන බබලවන්නට ලැබුනු දීප්තිමත් තරුවක්💎 එතුමාගේ සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏

  • @buddhikafonseka1626
    @buddhikafonseka1626 4 місяці тому +1

    Aruna Gamage sir well said.
    කාලාම සූත්‍රය පිලිබදව උදාහරන පාවිච්චි කරමින් අපූරුවට පැහැදිලි කලා පිං.
    අපේ පින්වන්න කුමාර කාශ්‍යප ස්වාමීන්වහන්සේ , මේ කරන ගෞරවනීය සේවය අගය කරමි. උන්වහන්සේට නමස්කාර වේවා.

  • @krishhettiarachchi
    @krishhettiarachchi 4 місяці тому

    ඔබවහන්සේලාටත් සහ දායකවු ගිහි උතුමන්ටත් බොහොම පින්.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 4 місяці тому +7

    බුදු හිමියන්ගේ නිර්මල දහම පංචඉන්ද්‍රීයන් වලින් සකසා ගත් මනසින් නිදහස් වන දහමකි. එය ලොව ඇති විශ්මිත දහම වේ.🙏🙏🙏

    • @rohanawijesekara9695
      @rohanawijesekara9695 4 місяці тому

      What are you upto???

    • @AraNisa-t8x
      @AraNisa-t8x 4 місяці тому

      @@rohanawijesekara9695 - බුදු දහම පමණයි අත්මයක් නැති බව කියා දෙන්නේ ඒ නිසයි එය විශ්මිත දහම ලෙස වර නඟා ඇත්තේ. අනික් සියලු ඉගැන්වීම වල ආත්මය හෝ නිත්‍ය ලෙස සිටින පුද්ගයෙකු සිටියි.

    • @JHMahindasena
      @JHMahindasena 4 місяці тому

      Mepana karlaayak purar uata samajayata ho sanga samarjaya ta kisi du yaha pathak sidu novi ayaha pathama sidu veema tahethu saarkachchar kiremen pamanak yaha pathak sidu veemata hethu ve

    • @ThambaraSandu
      @ThambaraSandu 4 місяці тому

      යථාර්ථය මඋළුමනින්ම. වචන වලට නැගිය නොහැකියි. බුදු හිමියන් අවබෝධ කළේ ඒ යථාර්ථයයි. උන්වහන්සේගේ බුද්ධ කෘත්‍යය එය හැකි උපරිමයෙන් දෙවි මිනිසුන්ට අවබෝධ වන අයුරින් දේශනා කර ඔවුන් සසරින් ගලවා ගැනීමයි
      උන්වහන්සේ ඒ සඳහා තමන් වහන්සේගේ සියළුම හැකියාවන් භාව්තා කළා.
      එසේ දේශනා කළ ධර්මයේ පාරිභාෂික වචන තමන් රිසි පරිදි වෙනස් කිරීමට, උන්වහන්සේගේ අනන්ත ඥාන සම්භාරයේ අහලකින් වත් යන්න බැරි මුග්ධ බක පණ්ඩිතයන්ට ඉඩ දෙන්නට ශාසනය ගැන අබමල් රේණුවක ඇල්මක් විශ්වාසයක් ඇති කිසිවෙකුට නොහැකිය. මහා කරුණාවෙන්
      යථාර්ථයට හැකි පමණඤ කිට්ටුවෙන් දේශනා කළ ධර්මයේ ඉස්පිල්ලක් පාපිල්ලක් හෝ වෙනස් කරනවා නම් එයට ධර්මඥානයෙන් යුත් පිරිසට පිළිගත හැකි හේතු ඉදිරිපත් කර සාකච්ඡාවට භාජන කළ යුතුය. නැතිනම් ධර්මය යථාර්ථයෙන් ටිකෙන් ටික දුරස් වේ.

  • @damunupolaappuhamilagedama8995
    @damunupolaappuhamilagedama8995 4 місяці тому

    නමස්කාර වේවා! ඔබ වහන්සේලා දරන උත්සාහය ට නොවක් පින්

  • @rukshalasubhashini
    @rukshalasubhashini 4 місяці тому +1

    බුදු සසුන සුරකීමට ඔබ වහන්සේගේ උත්සාහයට මාගේ නමස්කාරය වේවා මේ ගැන අවධානයා යොමු කරන සියලු සත්පුරුෂයෝ දහමින් සැනසෙත්වා

  • @Angelgsm
    @Angelgsm 4 місяці тому

    තෙරැවන් සරණයි 🙏

  • @ThambaraSandu
    @ThambaraSandu 4 місяці тому

    කිඹුල්වත් පුර වැඩි පළමු ගමනේබුදු හිමියන් භික්ෂු සංඝයා පිරිවරා පිඩුසිගා වඩින බව අසා ශුද්ධෝදන රජු තථාගතයන් වහන්සේ වෙත දිව ගොස් "මට නින්දා කරන්නේ ඇයිද ?" යනාදී මැසිවිලි බස් කියූ විට "මහරජ, මේ මගේ බුද්ධ වංශයයි එහි සිරිත පිඩු සිගා වැඩීමයි." යයි ප්‍රකාශ කළා.
    එය බුදු සසුනේ ගම්භීරත්වයයි. ධර්ම තේජසයි
    කුණු ශරීරයක් පෝෂණය කිරීමට ගුණය සළකා සැදැහැ සිතින් දෙන දෙයක් පිළි ගැනීම එහි ඇති වටිනා කමයි.
    යාචකයන් දක්වන බැගෑපත් බව එහි අහලකවත් නැත. ඇත්තේ නිකෙළෙස් බවේ අනර්ඝත්ත්වයයි.

  • @indranip254
    @indranip254 4 місяці тому +2

    ස්වාමින්වහන්ස මේ වැඩ සටහන් මමත් ශ්‍රවනය කල අතර ඔබ වහන්සේලාගේ වටිනා කාලය ශ්‍රමය යොදවා මේ ගත් උත්සාහයට ඔබ වහන්සේලාට ඉතා ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!!
    භාග්‍යවතුන් වහන්සේ ලග සිටි උන්වහන්සේට උපස්ථාන කල සුනක්ඛත්ත භික්ෂුව නිගන්ඨයෙක් දැක රහත් කියා ඔහු පසුපස ගියා. දේවදත්ත කෝකාලික බුදු බන ඇසෙද්දි නිරයට ගියා. නිගන්ටයින් ගේ ප්‍රධාන උපස්ථායක උපාලි ගෘහපති බුදු බන අසා ආර්ය ශ්‍රාවකයකු වුනා. මේ ප්‍රඥාව නැති මන්ද බුද්ධිකයින් ඔබ වහන්සේලාට ලියා දමන කමෙන්ට්ස් බැලුවාමත් අපේ ඔළුව රිදෙනවා. මහන්සියක් දැනෙනවා මේ අඥාන මිනිසුන් ගොඩගන්න බැහැ. එමනිසා ඔවුන්ගේ පවු ඔවුනට රැගෙන යන්න ඉඩ හැර ඔබ වහන්සේලා ඔබ වහන්සේලාගේ නිවන් මග වඩවා ගන්නා මෙන් ඉතාමත් කරුනාවෙන් ඉල්ලා සිටිමි. මමද මින් පසුව අධර්මිකයින් නිවැරදි මගට ගැනිම සදහා ගෙනියන මේ වැඩ සටහන් නොබැලිමට තිරනය කලෙමි. මේ අඥාන මිනිසුන් නිවැරදි මගට ගැනිමට උත්සාහ කිරිම පල රහිත දෙයකි.
    තෙරුවන් සරනයි. නමෝ බුද්ධාය!!

    • @ThambaraSandu
      @ThambaraSandu 4 місяці тому

      සමහරු ගොඩ ගන්න පුළුවන්.
      ටික දෙනක් හෝ ගොඩ ගත්තොත් එය වටිනවා.
      බුදු හාමුදුරුවො එක පුද්ගලයෙකු වෙනුවෙන් ගව් ගණන් දුර වැඩියා.

    • @xavatarx8635
      @xavatarx8635 4 місяці тому

      ඒකනං මෝඩ අදහසක්. youtube එක ෆේස්බුක් එක හින්දා මේ දේවල් ලෝකේ පුරා වේගයෙන් යනවා.

  • @ThambaraSandu
    @ThambaraSandu 4 місяці тому

    ඕන පිස්සුවක් නටා ගනියවු බුද්ධාගමට තියෙන්න දීල,
    මුන් තනියම අපායෙ යනව නම් කමක් නෑ. ගොන් පිරිස් හදාගෙන බුරුතු පිටින් අපායට යන්න හදන එක ගැනයි කණගාටු.
    හාමුදුරුවනේ ඔබ වහන්සෙට අනේක වාරයක් පින් !

  • @pivithurudharmaya
    @pivithurudharmaya 4 місяці тому +4

    මෙවැනි සාසනික කටයුතු කරගෙනයාමට ගෞරවනීය ස්වාමීන් වහන්සේටත්, අරුණ සර්ටත් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. 🙏🙏🙏

  • @swarnarathnayaka3474
    @swarnarathnayaka3474 4 місяці тому +6

    I think Useless zoom discussion.

  • @ChinthakaPriyadarshana-lv4sm
    @ChinthakaPriyadarshana-lv4sm 4 місяці тому +3

    වහරක හාමුදුරුවෝ දේශනා කල දහම ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද ? ඒ දහමේ වැරදි තිබේද? එවැනි විකුර්ති තිබේ නම් ඒ කුමන තැන් වලද?

    • @ThambaraSandu
      @ThambaraSandu 4 місяці тому +1

      ‌උන්වහන්සෙලාට එක් එක් පුද්ගලයාට උත්තර දෙන්න වෙලාවක් නෑ කියල හිතෙනවා
      මමත් වහරක හිමිගෙ ප්‍රකාශ විවේචනය කළ කෙනෙක්.
      ඒ හිමියන් ඉවක් බවක් නැතුව කටට එන එන දේ කියූ අවස්ථා එමටයි.
      අවාසනාවට මම ඒවා දුටුවේ හාමුදුරුවො අපවත් වුණ පසුයි. මා එකල වැඩිපුර මුහුණු පොතේ සිටි නිසා.
      එක උදාහරණයක් කියන්නම්.
      බලයා වී ඉපදුණේ බලෙන් අල්ල ගත් නිසාලු. තව තව මාළුන්ට සිංහල නම් කියමින් ඒවායේ සිංහල නිරුක්ති කර්මයට සම්බන්ධ කරමින් කළ දේශනා මට දැනුණේ පිස්සෙකුගේ දෙඩවිල්ලක් වගෙයි. ඒවටත් සාදු සාදු කියන මෝඩ පිස්සෝ හිටියා.
      කර්මය වැඩ කරන්නෙ භාෂාවක් අනුවද කියල ඔබ සිතා බලන්න.
      ඒ හිමියන්ගේ ද්ශනා වල මෙවැනි විකාර බෙහෙවින් තිබුණා. ධර්මානුකූල බුද්ධිමත් ප්‍රකාශත් තිබුණා.
      බුදුහිමියන් කියා තිබෙනව ධර්මයට අධර්මය මිශ්‍ර කොට කිව්වම ජනයා ඒ අධර්මයත් ධර්මය ලෙස ග්‍රහණය කර ගන්නව කියල. මෙතැන තිබෙන අනතුර එයයි.
      එසේ නොරැවටෙන්න බෞද්ධයින් ධර්මඥානයෙන් සන්නද්ධ විය යුතුයි.

    • @ChinthakaPriyadarshana-lv4sm
      @ChinthakaPriyadarshana-lv4sm 4 місяці тому

      @@ThambaraSandu ඔව් එහෙම තැන් කීපයක් මටත් හම්බවුණා.මම ඒ ටික ගත්තේ නෑ.ඒත් උන්වහන්සේ දේශනා කළ අනිච්ච දුක්ඛ අනත්ථ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට වඩා නිවන් මගට ගෝචර බව තර්කානුකූලව පැහැදිලියි.එම දේශනාව ඔස්සේ දහම් දෙසන වසන්ත වීරසිංහ,සිනෙත් ලක්ෂාන්, රුවන් රණසිංහ වැනි මහත්වරුන්ගේ දේශනා ත්‍රිපිටකයට අදාලව පැහැදිලිව දේශනා වෙනවා.

  • @MaduraNuwan-ez2sm
    @MaduraNuwan-ez2sm 4 місяці тому +3

    Garu Kumara kashapayan wahansa ape budu hamduru sambandawa godak darsnika dusti mathawada genawa digin digata samantha badra (katurodu malen upanne kiyanne hamduwo) me darma vikuthiyata godak minissu pehadila a minissu galawa ganna darmaya meyai mithiyawa wenama wenama pahadala denna🙏

  • @ThambaraSandu
    @ThambaraSandu 4 місяці тому +1

    කළුකොදයාවේ පඤ්ඤාසේකර හිමි,. හේන්පිටගෙදර ඤාණසීහ හිමි වැනි හිමි වරුන් වැඩ සිටියා නම් මුන්ට බඩ යන්න දෙයි. අනුගාම්කයින්ට කණ් වල ඇගිලි ගහගෙන පණ එපා කියල දුවන්න.
    අද හාමුදුරු වරු සෞම්‍ය වැඩියි මුන්ට.

  • @sirirathanahimi6411
    @sirirathanahimi6411 4 місяці тому

    මේවා හොයල බලන්න බෞද්ධ පාලකයෙක් නැති හැටි

  • @premaekanayake5351
    @premaekanayake5351 4 місяці тому +3

    Budha puthan namami. Budu Sasune Babelewa. Sadu Sadu Sadu. Obe wahanse niduk vewa nirogi vewa suwapath vewa. Obe wahanse siyalu deviyo RAKITHWA. SAMMA SAMBUDU SASUNE Babelewa 🙏🙏🙏

  • @udayakumara3753
    @udayakumara3753 4 місяці тому +2

    🙏🙏🙏

  • @mahenkirinde8274
    @mahenkirinde8274 4 місяці тому +1

    Aiyyo mage DETA

  • @dhirangani8130
    @dhirangani8130 4 місяці тому +3

    🙏🙏🙏🏵️🌼🏵️🌼🏵️🌼

  • @jayanthianradi7502
    @jayanthianradi7502 4 місяці тому +6

    මේ බුද්ධෝත්පාද ආර්‍යයන් වහන්සේ කියන්නේ මොන වර්ගයේ පාපතරයෙක් ද මන්දා..මේ අය බුදුනුවන් නොමග යවනවා ඒ වගේම,බුදු දහම පිළිබඳ වෛරී සිතුවිලි වලින්.පිරුණු,අපේ මහා සඟරුවන ට ගරහා කරන මිසදුටුවෙක්.🥲 මෙයාලා නොදන්නා අපාගත වන බවක් දන්නෙ නෑ ..වටිනා කාලය කාදමමින්..දඟලන උන්මත්තකයෙක්.🥲

  • @xavatarx8635
    @xavatarx8635 4 місяці тому

    ඇත්තද දන්නෙ නෑ. facebook එකේ ෆොටෝ තියෙනවා බුද්ධෝත්පාදු ආර්ර්යන් වහන්සේ මහණ වෙලා කියලා.

  • @ranjithkulaweera3402
    @ranjithkulaweera3402 4 місяці тому +3

    ධර්මය කියන්නෙ ධර්මතාවය . ඒක කාටවත් අයිති දෙයක් නොවෙයි .

    • @ThambaraSandu
      @ThambaraSandu 4 місяці тому

      බුදු හිමි දෙසූ ධර්මය අයිති උන්වහන්සේටයි.
      හිතු මතේ අර්ථ වෙනස් කරන්න වෙන කිසිවෙකුට අයිතියක් නැහැ.
      බුදු දහමේ පමණක් නොව ඕනැම විෂයයක පාරිභාෂික වචන වලට හිතෙන හිතෙන විදියට අර්ථ දෙන්න ගියොත් එය වැඩි කල් පවතින්නෙ නෑ.
      යම් අර්ථයක් හෝ කරුණක් වැරදියි කියා කෙනෙකුට හිතෙනව නම් එයට පිළිගත හැකි හේතු සාධක දැක්විය යුතුයි. ඉවක් බවක් නැතුව බාන කඩා ගත් හරක් වගේ තප්පුලන්නෙ නැතිව. ධර්මයට එසේ විකෘති අදහස් දීම කල්ප ගණන් නිරයේ පැහෙන බරපතල පාප කර්මයක්.

  • @Lilani1966
    @Lilani1966 4 місяці тому +8

    හාමුදුරුවනේ ඔබ වහන්සේලා තිලොගුරු බුදුපියාණන් වහන්සේ ගෙ බුදුපුතුන් නම් මෙවන විට රහතන් වහන්සේලා වියයුතුයි දෙසනා කරනා දර්මය අසා සිටිමෙන් අපහට තෙරුම්‍ යනවා මුගලන් මහරහතන් වහන්සේ වගේ අහසෙහි වඩසිටිනවා දකින්න හරිම ආසයි සාදු සාදු සාදු

    • @rohanawijesekara9695
      @rohanawijesekara9695 4 місяці тому +2

      ඔලූවේ අමාරුවක් හැදිලද අන් අය රහත් වෙලා තිබිය යුතුයී කියන්නේ? ඔබ කූමන මිම්මක් යොදාගෙන ද එසේ තීරණය කරන්නේ? ඔබ වහෙං ඔරෝ කියන්නෙ ඔබ නතු වී සිටින අධර්මවාදීන් අතර රහත් වූ හෝ මගපල ලාභීන් සිටිනවා කියලද?

    • @Lilani1966
      @Lilani1966 4 місяці тому +2

      කකුලුවා හරහට යන ගමන් දරුවන්ට කෙලින් යන්න කියනවාගෙ

    • @ThambaraSandu
      @ThambaraSandu 4 місяці тому

      රහත් බව වෙනයි. අහසින් යාම වෙනයි.
      රහත් වන්නේ ප්‍රඥාවෙන් . අහසින් යන්නේ සමාධිය දියුණු කර ලබන ධ්‍යාන අභිඥා වලින්.
      බුදුන් පහළ වීමට පෙරත් අභිඥා ලාභීන් හිටියා.
      අසිත තවුසා සිදුහත් කුමරු උපන් බව දැනගත්තේ අභිඥා උපකාරයෙන් දෙව්ලොවට ගොස් සිටින විටයි.
      අභිඥා තාවකාලික නිසා බුදු හිමියන් අගය කළේ නැහැ. උන්වහන්සේ අගය කළේ මගපල ලැබීමයි.
      අභිඥා වල හැකියාව පෙන්වන්න පුළුවන් වුවත් රහත් බව පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.

    • @Lilani1966
      @Lilani1966 4 місяці тому

      දෙව්දත්තර යනු රහතන් වහන්සේ නමකි බුදුපියාණන් නසා බුදුබව ලබා ගන්නට උත්සාහ කලෙ බුද්දිමතෙකු නිසා විය යුතු යි කෙසේ කොහොම කීවත් බුද්දොත්පාද දෙසනා ඉතාමත් ම සරලව දෙසනා කරන නිසා අවබෝධ කර සසරසයුරින් එතෙර විමට මග පදා ගත හකියි

  • @amarawathirajapaksha1798
    @amarawathirajapaksha1798 4 місяці тому +6

    අපිත් අහලා බලන්නංකෝ ඔය බුද්දෝත්පාද දේශනා වල මොනවද කියන්නේ කියලා.ඊට පස්සේ අපිතීරනයක් ගන්නම්.

  • @mr.vairal3
    @mr.vairal3 4 місяці тому +6

    විකෘතිය පෙන්නනවා වගේ ප්‍රකෘතියත් ඉදිරිපත් කරන්න

    • @madhurikajayawardana9365
      @madhurikajayawardana9365 4 місяці тому +1

      ප්‍රකෘතිය දැනගන්න වැඩසටහන නරඹන්න.

    • @AjaniRanasinghe-hx4vl
      @AjaniRanasinghe-hx4vl 4 місяці тому +3

      ප්‍රකෘතිය තමයි ඔය පෙන්නන්නෙ...

    • @ThambaraSandu
      @ThambaraSandu 4 місяці тому

      ප්‍රකෘතිය හොදට දැනගන්න රේරුකාණේ චන්දවිමල හිමියන්ගෙ පොත් පෙල කියවන්න.

    • @ThambaraSandu
      @ThambaraSandu 4 місяці тому

      මේ පිස්සු කියවන නාඩගම් කාරයො වඳුරන්ට සමාන කිරීම ඒ අහිංසක සතුන්ට කරණ නිග්‍රහයකි. මේ කාලකණ්ණි සහ උන්ගේ අනුගාමිකයින් රොත්තම කුදලා ගෙන ගොස් අංගොඩ මානසික රෝහලේ වෙනම කොටසක අනිත් රෝගීන්ගෙන් වෙන් කොට තබා ප්‍රතිකාර කළ යුතුයි.

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 4 місяці тому +3

    මෙහෙමයි ඇත්තම කතාව කිව්වොත්, අද කාලේ ඉන්න මිනිස්සු කොච්චරනං මිත්‍යා දෘෂ්ටියක වෙලාද කිව්වොත්, මේ මිනිස්සුන්ට කිසිසේත්ම නිවනක් වැඩක් නෑ. මේ කාමයටම ගිජු වෙච්ච පෘතක්ජන මිනිස්සුන්ට ඕනෙ අර දවස පුරාම කාමයම නඩත්තු කරලා කරලා ඒකෙ පොඩි වෙහෙසක් වගේ දැනෙනකොට අන්න ඒ වෙහෙස පොඩ්ඩක් නිවා ගන්න ධර්මය කියලා ඔය කාවම හරි අල්ලගෙන මොනවම හරි රස කතා ටිකක් අහලා පොඩි වින්දනයක් ගන්න විතරයි. ඊට පස්සේ ආයිමත් කාමයටම ගිහින් කාමයම නඩත්තු කරගෙන පරන විදිහටම ජීවිතේ ගත කරනවා. මොකද මිනිස්සුන්ට නිවනට වඩා සැපයක් තියෙන්නෙ මේ කාමලෝකෙ ඇතුලෙනේ. ධර්මය ඇතුලෙ කොහෙන්ද එච්චර වින්දනයක්.
    99.99% ක්ම තනිකරම බොරුවට නිවන් දකින්න ඕනෙ කියාගෙන විකෘතියෙන් වගේ කිසිම අරමුණක් නැතුව හිස හැරුන අතේ හැල්මේ දුවනවා විතරයි. ඒ මිනිස්සු ඔක්කොම ඉන්නේ මෙන්න මේ තැන් වල තමයි. ඉතින් ඒකටම හරියන්න හැම තැනම UA-cam group සහ තව තවත් එක එක විගඩං මගඩි වැහි වැහැලා. කාමයටම ලොල් වෙලා අධික තෘෂ්ණාවෙන් ඉන්න මිනිස්සු මේ group වල තොග පිටින් පිරිලා ඉතිරිලා. ඒකෙන් මේකෙන් කල දුටු කල වල ඉහ ගන්න බලාගෙන ඉන්න මේ UA-cam මාර්ග ඵල ලාභීන් ඔය මොන මොනවා හරි මන්ඤානාවල් ටිකක් දෙසාබාලා සමාජ මාධ්‍ය තුලින් හිතේ හැටියට සල්ලි ටික හොයාගන්නවා. තනිකරම බිස්නස් එකක් යන්නෙ. ඔන්න ඕක තමයි ඇත්තටම අද මේ තියන කතාව.
    ඉතින් මේ කාම ලෝලීන්ට සැබෑම නිවනම අරමුණු කරගෙන දේශනා කරන ධර්මයක් ඇහෙනකොටම, මේ කාමභෝගී පෘතක්ජන මිනිස්සුන්ට දැනෙන්න පටං ගන්නවා මේ මාර්ගයේ ගියොත් එහෙම තනිකරම කාමලෝකෙ ඇතුලෙ දැනට විඳින කාමයන්ගෙන් සදහටම ඈත් වෙන්න වෙනවනේද කියල. පවුල් පන්සල් තියාගෙන, රස්සාවල් රැකගෙන, තව තවත් සැප සම්පත් සල්ලිබාගේ හොයාගෙන, බජව් දාගෙන, රටේ ලෝකෙ ඇවිදලා, කාලා බීලා නටලා, කාමලෝකෙ ඇතුලෙ මේක දැං මෙතනින් එහාට කරන්න බැරි බව අවබෝධ වෙනවා. ඔන්න ඔතනදී තමයි මේ ජොලියට වගේ නිවන් හොයාගෙන යන පෘතග්ජන මිනිස්සු සෙට් පිටින්ම, තොගපිටින් පැදුරටත් නොකියාම අර නිවන් ධර්මයෙන් මාරු වෙලා ගිහින් අර වගේ රස කතා කියව කියවා, කාලා බීලා, පවුල් නඩත්තු කරගෙන කාමයම නඩත්තු කරගෙනම නිවනුත් පොඩ්ඩක් පැත්තෙන් අරගෙන යන්න පුලුවන් කියලා අනුශාසනා කරන තැන් වල හරිම සතුටින් ලැගගෙන ඉන්නෙ.
    ඒක නිසා අපෙ හාමුදුරුවනේ, මේ බොරුවට, ජොලියට නිවන හොයාගෙන යන සෙට් එක කොහොමත්ම හරි පාරෙ එන්නෙ නෑ. ඒක බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේදීත් එහෙමමයි. බුදු පියාණන් වහන්සේම දේශනා කරනවානේ, සක්කාය දිට්ඨිය කුඩු පට්ටම් වෙන, සියලුම කාමයන් අත හැරෙන ධර්මය දේශණා කරනකොට මිනිස්සු කන් දීලා අහන්නේ නෑ.. තවත් අය හෙමිහිට එතනින් මාරු වෙලා යනවා. තවත් සමහරු බුදු පියාණන් වහන්සේටත් බැන බැනා යනවා. එහෙමත් කලාතුරකින් පාරමිතාව පුරපු කෙනෙක් විතරයි ඒ කාලෙත් තමන්ගෙ හර්ද සාක්ෂියට එකඟවම සත්‍යය වශයෙන්ම නිවනම අරමුණු කරගෙන මේ ගමන ගියේ.
    ඔච්චර මොනවත්ම ඕනෙ නෑ, උදාහරනයක් වශයෙන් ගත්තොත් මේ දැං බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩසිටලා මේ පිස්සුවෙන් වගේ තොග පිටින් රැල්ලට නිවන හොයන මිනිස්සුන්ට කිව්වොත්, "මම මෙතන මහා ගැඹුරු වලක් මවනවා. මේකට පැන්නොත් අනිවාර්යයෙන්ම එයා අරිහත් ඵලයට පත් වෙන බවට මම සහතික වෙනවා. නමුත් නැවතත් ජීවත් වෙන්න හැකියාවක් නැහැ අරිහත්වය සමඟම අනිවාර්යයෙන්ම මරනයට පත් වෙනවා." මෙන්න මෙහෙම බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩලා මේ සහතිකයත් දීලා කව්ද මේ වලට පනින්න කැමති කියල ඇහුවොත් කී දෙනෙක්නං පනියිද. හර්ද සාක්ෂියට එකඟවම අඩුම තරමේ ඔව් මම පනිනවා කියන හැඟීම වත් එයිද මිනිස්සුන්ට.... කිසිසේත්ම නෑ. අසාමාන්‍ය පාරමිතාවක් පුරල තියන කෙනෙක් අහම්බෙන් වගේ හිටියොත් ඇරෙන්න. සාමාන්‍ය මිනිස්සු පැත්තකට දැම්මත් නිවන් හොයාගන්නම ශාසනයට ඇවිල්ලා ඉන්න ස්වාමීන් වහන්සේලා කී දෙනෙක් පනියිද...හිතන්න පුළුවන් ද.... එතනින්ම කතාව ඉවරයි නේද...ඉතින් කොහෙද මේ මිනිස්සු නිවන් මාර්ගයේ ගමන් කරන්නෙ. ඔය ඔක්කොම තනිකරම බොරුව. නිවන් දකින්න කලින් අද මේ කාමයටම ඇලිලා ගැලිලා ඒකෙම ගිලිලා ඉන්න මිනිස්සුන්ව උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම වලට ටිකෙන් ටික හරි හුරුකරවන්න ඕනෙ. මෙච්චරටම දූෂනය වෙච්ච ලෝකයක්, එක පැයක් වත් ඉන්න බෑ Facebook යන්නෙ නැතුව. ඉතින් කොහොමද නිවන් යනවා තියා මේ මිනිස්සු හැම මොහොතකම පත්තු වෙලාමනෙ ඉන්නෙ.
    ඔබවහන්සේලා මේ හර්ද සාක්ෂියට එකඟවම නිවන හොයන එක්කෙනාට දෙන්නට හරි නිවැරදි ධර්මය දීලා මේ වටිනා කාලය ඔවුන් වෙනුවෙන් වැය කරන්න. අපරාදෙ ඔබවහන්සේලා ගේ මේ වටිනා කාලය අර වගේ හිස් මිනිස්සු වෙනුවෙන් මෙහෙම හරි නාස්ති කරගන්නෙ.
    මේ ධර්ම දානමය කුසලයෙන්ම ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකිවේවා...තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @SisiraLal
    @SisiraLal 4 місяці тому +2

    දහම ව්නාසකරන්නේම චීවරදාරින්ම තමයි

  • @mallikamenike1809
    @mallikamenike1809 4 місяці тому

    siyum dharma karunu pahadili kara ganeemata labena udyogayada labena ewagema ugathunge asura labena watina saacachchawak

  • @LassanalokayyaLassanalokaya
    @LassanalokayyaLassanalokaya 4 місяці тому

    අපේ හාමුදුරුවන් වහන්ස යම් පණිවිඩයක් ලබා දෙන්නට තියෙනවා කරුණාකර ඒ සඳහා සුදුසු මාර්ගයක් ලබා දෙන්න.අවසරයි

    • @vissajjana
      @vissajjana  4 місяці тому

      0772774640

    • @madhurikajayawardana9365
      @madhurikajayawardana9365 4 місяці тому

      ඉහත තිබෙන විසජ්ජනා number එකට message එකක් දාන්න Lassanalokaya

    • @LassanalokayyaLassanalokaya
      @LassanalokayyaLassanalokaya 4 місяці тому

      @@madhurikajayawardana9365 හොඳමයි සමාවෙන්න අද තමයි මං මේ නම්බර් එක දැක්කේ අද හවස් වෙනකොට මේ පණිවුඩයේ ඇතුලත් කරන්නම් අපේ හාමුදුරුවන් වහන්ස

  • @M.U.MMuthubanda
    @M.U.MMuthubanda 4 місяці тому +1

    ගිහියන්ට බුද්ධ ධර්ම දේශනා තහනමිකරන්න එතකොට ප්‍රශ්නය ඉවරයි

    • @Lolitha76
      @Lolitha76 4 місяці тому +4

      සිවු වනක් පිරිසටම මේ ශාසනය අයිතියි. කවුරු දේශනා කලත් නිවැරදි ත්‍රිපිටක, අට්ඨකතා, ටීකා ඉගෙනීමක් සහිතව භාග්‍යවතුන්වහන්සේ අනුමත කල පරිදි දේශනා කරනවා නම් කාටත් ධර්මය දේශනා කරන්න පුළුවන්. ඕන තරම් භික්ෂුන් ලංකාවේ අධර්මය දේශනා කරනවා මම දැකලා තියෙනවා. ඒ වගෙම ඔබ කියන පරිදි ගිහියන්ට ධර්ම දේශනාව තහනම් කලොත් ඔවුන්ට දස පුණ්‍ය ක්‍රියාවලින් එකක් තහනම් කරා වෙනවා.

    • @ThambaraSandu
      @ThambaraSandu 4 місяці тому

      මෙතෙක් ගිහි පැවිදි දෙකොටසින්ම ධර්ම විකෘති සිදු වී තිබෙනවා.
      ගිහියන්ට වඩා පැව්ද්දන්ගෙන් සිදුවන ධර්ම විකෘති වල බලපෑම වැඩියි. මන්ද හාමුදුරු වරු කියන දේ ගිහියන් කියන දේට වඩෘ පිළි ගන්න පිරිස වැඩියි.
      නිවැරදිව බණ කියන ගිහියොත් ඉන්නවා.එනිසා ඔබේ යෝජනාව ප්‍රඥා ගගෝචර නැහැ.

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g 4 місяці тому +6

    ඒ ස්‍රාවකයා ට කතා කරන්නටවත් දෙන්නෙ ත් නතුව අහුන්කන් දෙන්නෙ ත් නතුව දිගටම කියවගෙන යන්නෙ මොනවා අහයිද කියන බයත් තියෙන නිසා ..subject එක ගන නොදන්නා කෙනා subject එකෙන් පිට කතා කරනවා වැඩියි නේද , 😢 සාසනය රැක ගැනීමට උර දෙන ගව්රවනීය කස්සප ස්වාමීන් වහන්සේට මම දොහොත්මුදුනින් නමස්කාර කරමි, සාදු සාදු සාදු 🙏🙏🙏

    • @chandaniMala-lf7rz
      @chandaniMala-lf7rz 4 місяці тому +1

      නියම ධර්මය එතන තියෙන්නේ

  • @M.U.MMuthubanda
    @M.U.MMuthubanda 4 місяці тому

    දේශනාකිරිමයි

  • @ThambaraSandu
    @ThambaraSandu 4 місяці тому

    දානය දෙආකාරයි. අනුකම්පා බුද්ධියෙන් දීම සහ පූජා බුද්ධියෙන් දීම.
    දුගී මගී යෑචකයින්ට සහ සතුන්ට දෙන්නේ අනුකම්පා බුද්ධියෙන්.
    බුදු පසේබුදු උතුමන්ට සහ සංඝයාට සහ තවුසන්ට දෙන්නේ පූජා බුද්ධියෙන්.

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 4 місяці тому +1

    🙏🙏🙏

  • @kumarigodigamuwa6242
    @kumarigodigamuwa6242 4 місяці тому

    🙏🙏🙏