Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Aneka waaarayak pin ..
එදාට ඔබවහන්සේ ක්‍රිස්තු භක්තිකයෙක්ගෙන් බුද්ධ දර්ශනය ඉගෙනගයි
@@NalakaSujeewa-s7w එදා කියන්නෙ කවදාද ?
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද??? ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න. මේක කියල ගූගල සර්ච් කරගන "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය, සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
උතුම් වූ මහා සංඝ රත්නය විසින් පෙන්වා දෙන මේ සත්‍ය තේරුම් ගෙන, නොමග ගිය ඇත්තෝ නිවැරැදි මාර්ගයට පැමිණෙත්වා...🙏🙏🙏
🙏🙏🙏💐💐💐!!
පින්වත් ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේ ඇතුලු මහා සංගරත්නය කාලය වැයකරමින් මහා වෙහෙසක් ගෙන දැනට බොහෝ කාලයක සිට කොපමන කරුණු නිවැරදිව පෙන්වා දුන්නත් මීමනපලානේ ස්වාමීන් වහන්සේ පසුපස යන අමනයෝ වැඩී. උන් ගොන් ප්‍රශ්න අහනවා. ගොන් උත්තර ලැබෙනවා.ගොන්වස්සො රැල වැඩිවෙන තරමට හොර රහතට නිවැරදිවෙන්න තිබෙන අවස්තාව අඩුවෙනවා.ඒ නිසා ත්‍රිපිටකය විකෘති කරමින් බොරු දෙසාබානවා.
තෙරුවන් සරණයි 🙏💎🙏 අපේ පින්වත් කරුණාබර නිහතමානී උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ට ත් සහභාගි වූ විදුවත් ගිහි පැවිදි සියල්ලෝටම අනන්ත අප්‍රමාණ පින් 🙏 ධර්මාබෝධය ලැබීමටම.මේ කුසල් උපනිශ්‍රය වේවා💎🙏💎 සසුන චිරාත් කාලයක් යෙහෙන් බැබළේවා💎🙏💎 .පාපතර මිසදුටු මීවනපලාන සහ ඔහුගේ අනුගාමිකයන් පලා හැරිය යුතුමයි.අපේ අති පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලා ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරම🙏🙏🙏 ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් උතුම් හිමියනි💎🙏💎
ඉතාම පිළිවෙලට කරුණු දැක්වුවාට බොහොම පින් කස්සප හිමියනි.
Sadu sadu sadu. Bohoma pin.
තෙරුවන් සරනයි ! අපෙ හාමුදුරුවරුනේ බුදුන් වහන්සෙ කොයි තුුිපිටකයෙද අනුන් ගැන විවෙිචනය කරන්ට කියල තියෙන්නෙ. මෙි වස්සාන කාලෙ භාවනා කරගෙන ඉන්ටකෙේ.
@@herathmudiyanselagechand-we6lk අනුන් විවේචනය කරන්න එපා කියල නෑනෙයමක් වැරදි බව පෙනෙනව එය පහදා දිය යුතුමයි. බුදු හිමියනුත් එහෙම කලානෙසච්චක බක බ්‍රහ්මයා ආදීන් සමග වාද කළානෙ. වාද කරනව කියන්නෙ ඒ අයගෙ මත ව්වේචනය කිරීමක් තමයි.සීතල දියේ බැසගෙන අත්තකිලමථානුුයෝගයේ යෙදුන පිරිසකට එය නීෂ්ඵල බව පෙන්වා දුන්නා.
@@herathmudiyanselagechand-we6lk මගේ පිළිතුර මකා ඇති බැවින් නැවත ලියමි.තර්ක කරන්න එපා කියල බුදු බණේ නැහැනෙ ? බුදු හිමියනුත් තර්ක කලානෙ සච්චක බක බ්‍රහ්මයා ආදීන් සමග.
Bmbuva thamai. Mivanapalane හාමුදුරුවෝ විතරයි ඇත්ත පෙන්වා dunne
හැබැයි ඒ අසමජ්ජති වසලයාගේ වැඩේ හින්ඳ මෙහෙම අලුත් ගාථාවක්නම් හැදෙනවා............ මෝඩයෝ දැක මුලා වෙන තැන් 4 ක් ගැන චත්තාරිමානි ..., මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!! කතමානි චත්තාරි:-> බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට
🙏🙏🙏
හිරු වැඩුන්න බෝධිය ගැන හොයනවට වඩා ඔබ ඔබවහන්සේ ඉපදුන ප්‍රදේශය ගැන හොයලා පොඩ්ඩක් ඉතිහාසය හරියටම විස්තර කරනවා නම් ඊට වඩා හොඳයි නේද අපේ හාමුදුරුවනේ
පින්වත් අපගේ කල්‍යාන මිත්‍ර ගරු සුවාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...... 🙏 🙏 🙏 🙏
තර්කයට ධර්මය හසු නොවේ.
මීවන පලානේ මෝඝ පුරුෂයා වැනි අමනයන්ගේ ගොබ්බ සමාධියට ද හසු නො වෙි.
@@amithanandana1237 අතක්කාවචර නිවන සතර මග සතර පල යන නව ලෝකෝත්තර ධර්මයයි ධර්මයේ සෙසු කොටස් අතක්කාවචර නම් බුදු හිමි කොහොමද සච්චක බක බ්‍රහ්මයා ආදීන් සමග වාද කළේ ?
ආළාරකාලාම උද්දකරාමපුත්ත පස්වග තවුස වගේ අය මේ බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලා විමුක්තිය හොයාගෙන හිටියා. ඉතින් දැන් ඉන්න අය විමුක්තිය හොයාගන්නෙත් ඒ ආලාරකාලාම උද්ද කරාමඒ අය හොයන්නේ තුන්ද කරාම පුතා ආලාරකාලාම වගේ තමා ඉතින් මේ මිනිස්සු ඒ වගේ හොයන් ඒ වගේ හොයාගෙන විමුක්තියක් හොයන්න දරන එකත් ඒ වගේ ඒ කාලෙ හිටියේ නිගණ්ඨයෝ වගේ තමාඔය කියන අය හරි දහම මොකක්ද කියලවත් කියන්න එක එක බයිලා කියව කියව ඉන්නවාඅන්තිමේට කතා කරන එක්කෙනාකිතුල් රා බීලා වගේ තමා එයා කතා කරන්නේ කියන දේ අන්දර දෙමළ මුලත් නෑ මැදත් නෑ අගත් නෑ ඉතින් ඔතන කවුරුත් හරි බුද්ධ දර්ශනය කියන්නේ නෑ සාමාන්‍ය මිනිස්සුන්ට සෝතාපන්න විදිහ වෙන ගැන හරියටම තේරුම් කරලා දෙන්න පුළුවන් විදියට කියලා දෙන්න එච්චරයි ඕනේ
@@NalakaSujeewa-s7w ආළාරකාලාම ලබා සිටියෙ සප්ත සමාපත්ති. එනම් ආකඤ්චඤ්ඤායතනය පමණයි. ඒ බඹලොව ආයුෂ මහා කල්ප 64,000 යි. එයාගෙ අභිඥාවෙන් බලන්න පුළුවන් අනාගත කාලය ඊට වඩා අඩුයි. එනිසා එතුමා එය නිර්වාණය කියල හිතුවාඋද්දකරාමපුත්ත ලබා සිටියෙ අෂ්ට සමාපත්ති . එනම් නෙවසඤ්ඤානාසඤ්ඤ්යතනය දක්වා. එහි ආයුෂ මහා කල්ප 84,000 යි. එතුමාගෙ අභිඥාවෙනුත් බලන්න පුළුවන් ඊට වඩා අඩු අනාගත කාලයක්.එතුමාත් හිතුවා ඒක නිර්වාණය කියලා.බෝසතාණන් වහන්සේගේ අභිඥාවෙන් ඊට වඩා බලන්න පුළුවන් නිසා උන්වහන්සෙ දැන ගත්ත ඒ දෙකම සදාකාලික නිවන නෙවෙයි කියල.
@@NalakaSujeewa-s7w සෝවාන් වෙන ක්‍රමය දැන ගන්න රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ විදර්ශනා භාවනා ක්‍රමය, චත්තාලීසාකාර විදර්ශනා භාවනාව,කියවන්නඋන්වහන්සෙගේ වෙන පොතුත් කියවා ධර්මඥානය දියුණු කරගන්න. එවිට ඔය රහත් වුණාය කියන අයගේ බොරු ප්‍රලාප වලට රැවටෙන්නෙ නෑ.
@@NalakaSujeewa-s7w පස්වග තවුසො විමුක්තිය සොයාගෙන හිටිය නම් මොකටද බෝසතුන්ට උපස්ථාන කරමින් හිටියෙ උන් වහන්සෙ නිවන් මග සොයාගෙන අපටත් කියයි කියලනෙඔය සේරම මීවනයගෙ කෙප්ප. ඔහු නම් කෙලින්ම යන්නෙ අවීචීයට ඔය වගේ ගල් පැලෙන බොරු දෙසාබාල. ඔයාලත් එයාගෙ සිවුරෙ එල්ලිලා එහාටම යන්න.
සාදු සාදු ශ්‍රේෂ්ඨ උත්සාහය සඵල වේවා.භික්ෂුන් වහන්සේලා ට නිවැරදි ධර්මය ඉගැන්වීමේ කාර්යයට ඔබවහන්සේ මූලිකත්වය ගනිත්වා .
මිවනපලානෙ ස්වාමින් වහන්සේලා දෙශනා කරන්නෙ ත්‍රිපිටකය ආශ්‍රයෙන් බුදුන් වහන්සෙ දෙශනා කල දහම තමයි. රාග ද්වෙශ මොහයෙන් මිදෙන්න සමත විපස්සනා වඩන ආකාරය . බුදුන් වහන්සෙ ඉන්දියාවේ නොවන බවත් අපේ රටෙ බවත් පිලිබද දෙශනා කරනවා.ඔය කරුනු තමයි අපි දකින්නෙ මිවනපලානෙ ස්වාම්න් වහන්සේලා ගෙ දෙශනා වලතෙරුවන් සරනයි , යහපතක්ම වේවා ...
ලංකාවට හිම වැටෙනව ද ...මොකද බුදුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්ම වල ... අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය ...කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය ... කියවන්න ඔය සූත්‍ර ... ඔය සූත්‍ර දෙකින් මීවනපලානට දේශනාවක් කරන්න කියන්න .... කරන්න බෑ කරොත් බුදුන් වහන්සේ පහල වුනේ ඉන්දියාවේ කියලා අහුවෙනවා
හරි නම් ඔබවහන්සේලයි එතුමියලයි එතුමියලා කරන ප්‍රකාශයි ගැන හරි එක තැනකට ඇවිල්ලා කතා කරන්න ඕන ජාතික රූපවාහිනිය හරිහරි ඇවිල්ලා
එන්න නැ බයයි කෝටිගනන් සල්ලි අරන් මේ බොරුව කරන්නේ
@user-du6id8ww8w වෙනත් විශ්ව විද්‍යාල ආචාර්‍ය වරයෙකුටවත් උත්තරයක් දීගන්න බැරි ගයනි ස්වාමින්වහන්සේලාගේ අහලකටවත් එන්නේ නැහැ. මෝඩයෝ ටිකක් අල්ලන් බොරු ඇදබාන එක තමයි කරන්නේ. එයාගේ ගුරා වගේම තමයි. ආරාධනා කරාට කිසි සාකච්චාවකට එන්නේ නැහැ.
@@DammiDammi-km2zp ඔව්. නැත්නම් කොහොමද මෙච්චර මිනිසුන්ට කෑම බීම ඉඳුම් හිටුම් දෙන්නෙ ?වශී ගුරුකමුත් කරනව ඇති .ඒකනෙ මෙච්චර මිනිස්සු වහ වැටෙන්නෙ.
පින්වත් කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනුර මහතා ඇතුළු සියලු දෙනාටමත් උතුම් නිර්මල බුදු දහම වෙනුවෙන් මේ කරනඋතුම් මහගු මෙහෙවරට මාගේ හදපිරි ගෞරවය පිරිනමන අතරමීපවලානේ කණ්ඩායම ඇතුළු කීපදෙනෙක් විසින් සිදු කරන්නා වූ ධර්ම විකෘතිය නිවැරදි කිරීමට ඔබ වහන්සේලාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි🙏🙏🙏
කුමාර කස්සප උඹෙ අම්මටත් පුකේ ඇරල ඇති ගිහින් බලපන්😂😂😂😂
@@HppriyanthiKumari මීපවළානේ ශ්‍රාවිකාවියන්ගේ කමෙන්ට් එක .කොච්චරක් නම් ධර්මාවබෝධය ලබලාද. සුපිරි....
හරියටම කිව්වා 😅@@HppriyanthiKumari
විකුර්ති ගැන කියන්න කලින් නමෝතස්ස භගවතෝ අරහතෝ ....... තේරුම පැහැදිලි කරල දෙන්න පුලුවන්ද හාමුදුරුවනේ? එදා ඉදන් සම්මතේ හාමුදුරුවෝ මිනිස්සු මෝඩයට ඇන්දුවට දැන් මිනිස්සු මෝඩ නෑ .
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා.එච්චරයි.වෙන බයිල නෑ ඕකට තේරුම.😂😂😂
මිනිස්සුන්ව මෝඩයට අන්දන්නෙ මීවනපලානෙනේ 2012 මුලු ලෝකෙම තෙල් ඉවරවෙනවයි කියලා😂 ඒකටද මේ අරිහතුන්වහන්සේ කියන්නෙ
මොන්ඩිසෝරි යනදරුවෙකුගෙන් අහල දැනගන්න ඕනම.බෞද්ධයෙක් දන්නවා ඔයා හැර ඔයා කතෝලිකද
@@geethadamayanthi7128ඔයාගෙ අදහස?
@@kalanaanjana3222මේ හාමුදුරුවන් වහන්සේද?
ඔබ වහන්සේ ලා හැමොම එකට එකතුවෙලා මෙි රටෙි ඇත්ත ඉතිහාසය හොයලා කොයි පැත්තත් විකුර්ති කරලා තියේන්නේ යුටියිබි හරහා ඇන කොටාගන්න සියලුම ස්වාමීන් වහන්සෙලා එකට එකතුවෙලා මෙි ලොකෙට ඇත්ත එලි කරන එකයි වැදගත් වටින්නේ පැවැත්මක් තියේන්නේ අපි හැම දාමදකින්නේ හැමොම පිල් බෙදාන මරාගන්නවා විතරයි ධර්මයන් පවතිවිද බුදුන් විතරක් නෙවෙි ධර්මයන් පවා විකුණලා කන රටෙි තව කවර කතාද දැන්වත් මෙි යුද්ධය නවත්තලා සියලු දෙනා එකා වගේ අපේ ඇත්ත ඉතිහාසය හොයාන ප්‍රකුර්ති ධර්මය සියලු දෙනාට පහදලා දිලා දේශපාලන පවුල් වාද නැති දැහැමි රටක් ස්ථාපනය කරනවානමි දර්මතාවය රටත් රැකිලා තියේවි සිංහල ජාතියට තියන එකම රට මෙික විතරයි රට දහමයි එළිපිට කනකොට ආනගතයක් තියෙවිද ?
@@ajithkumara84 කවුද ඇණ කොටා ගත්තේ ? ඔබලාට ඇණ කොටා ගන්න ඕනැ වෙලා තියෙන බවයි පෙනෙන්නේ.විවේචනය ඇණ කොටා ගගැනීමක් නෙවෙයි. මුලා වී සිටින අයට සත්‍යය පහදා දීමයි.
පාලු ගෙදර වලං බිදිමු 😂
මුන් වහන්සේ බුදු හිමි කල ලේඛණය කල බව පිලිගන්නවා.
මහා සංඝරත්නය ඔතන නැත. සත්‍ය ධර්මය පංච ඉන්ද්‍රිය ගෝචර නොවේ.
අනේ අපිට wedibana epooooooo, දැන් අපිව ගොනාට අන්දන්න එන්න එපා, අවුරුදු 75k හොර නිකාය, atogena, 😂😂😂r😂 රට පුරාම මාලිගා හදාගෙන දේශපාලකයන්ට ගොටු අල්ලමින් මස් මාංශ ආහාරයට ගනිමින් 😂😂😂කෝටි ගනන් වල sepa වාහන වල යමින්, 😂😂buduntath neti 😂සුද්දන්ගේ, නායක pattam අරගෙන 😂bauddayo ගොනාට andagena සුරසැප විදිනවා, අපේ බුදුන්ගේ දහම, අපේ උතුම් රට දෙකම vinasama උනා 😂😂😂😂😂😂😂😂, දැන් අපේ උතුම් සිල්වත් ගුණවත්, parama මෛත්‍රී පතුරුවන Arahatun වහන්සේට, අපහාස නොකර ඉන්න 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අපිට සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණා 😂😂😂😂😂😂😂😂
ඒ අරිහතුන්ගෙ Boc, එකට කෝටි 80 ක් ආපු හැටි මුලින් හොයල හිටපං.මීරිගමට ගිහින් කෑලි ටෝක් කරන උඹල වගේ බිස්නස්මන්ල ඕන චැනල් එකකට ඇවිත් කියන්නෙ ඕක ම තමයි.උඹ ඔය කියන ජාතියෙ හාමුදුරුවරු කොළඹ නම් ඇති.හැබැයි මේ රටේ ගම් වල ඉන්න සාමාන්‍ය හිමිවරු අනන්තවත් ඉන්නව මේ රට රකින බූරුවෙක් වෙච්ච උඹල වගේ උන් කට ඇරියම බූරු හඬ මිසක් අන් යමක් පිට වෙයි ද බං.
ඔබ හරි
ඔබට සත්‍ය අවබෝධයක් ලැබුනානම් මම බනිනෙ නෑ මීවනපලානේ ස්වාමීන් වහන්සේට..❤❤❤
යකෝ මීවනය රහත් නම් තමන්ගේ ශාස්තෘ වරයා ගැන කියා ඇති ගුණ ප්‍රතික්ෂෙප කරනවද ?වෙසක් පුන් පොහෝ දින හිරු නැගෙත්ම සසර පුරුදු හෙවත් වාසනා ගුණ ඇතුළුව සියළුම ක්ලේශ ධර්මයන් නසා බුද්ධත්වයට පත් වූ බව සදහන්ව තිබියදී සසර පුරුදු නැති කර ගැනීමට සත් සතිය ගත කළා කියා පට්ට කෙබර දෙසාබාන මීවනයා රහත් තියා කල්‍යාණ පෘථග්ජනයෙක් වත් නොවන බව පිස්සු ගොන් වහන්සෙලාට නොවැටහුණාට අපට නම් හොදට තේරෙනව.උඹලා මීවනයගෙ ඉනා කැවිල අරහතුන් වහන්සේ කිය කිය දැගළුවට අපිට නම් ඌ අමු පිස්සෙක්.මහණ කමිනුත් පන්නපු අමනයෙක්.
අපිත් නියම බුදු බන අහන්න ගත්තේ උටුම් මේඑවනපලනෙ ස්වාමීන් වහන්සේගේ න්🙏🙏🙏
Aaa
කොත්මලේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඉන්න ප්‍රදේශයේ කොත්මලේ ජලාශයට කොච්චර ඉතිහාසය යට කරලා තියෙනවාද ඔබවහන්සේ ඒවා පොඩ්ඩක් හොයලා බලලා කතා කරනවා නම් ඊට වඩා හොඳයි
අනුන්ගෙ කුනුහොයන අයට තමුන්ගෙ ධර්මාචාර්ය සලස ගන්න ද්වේශ සිතෙන් මොනව කලත් වැඩක්නෑ.අපිට ප්‍රශ්න අහන්න දෙයක්නෑ.මොනව අහන්නද වයිරයෙන් මුසපත් වූ අයගෙන්.
දැන් දහමි පාසල් වල පාලි උගන්වන්නෙ නැත්තෙ අැයි .
@@herathmudiyanselagechand-we6lk ඒක ලොකු අඩුවක්.දහම් පාසල් වල පාලිත් නෑබෞද්ධ හථා පාලි විශ්ඹ විද්‍යාලයේ අභිධර්මයත් නෑ.දැන් තියෙනවද දන්නෙ නෑ.මම ඉස්සර ඒකට බැඳුනා අභිධර්මය ඇති කියල හිතාගෙන. නැති නිසා ඒක අත් හැරියා.
විකෘති උන්ට උන් විකෘති බව තේරෙන්නැති එකයි පුශ්නය.මෙවුන්ට වෙලා තියෙන්නේ පොතෙන් ධර්මය හොයන එකයි.......උමිබෑ.........උමිබෑ.........මෝඩ උන්නාන්සේ.............කිචවෙනව ඉවරනෑනේ.උමිබෑ..........!!ඉන්නෙත් හිනෙන් බයවෙලා වගේ...කැෙල් ඉන්නහින්දද?කොළකන හින්දද?
ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්ස, සංසාර දුකින් අතමිදීමට කැමති ලෝ සතුන් වෙනුවෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කර දීමට ඔබ වහන්සේ කරන අති මහත් වූ කැපවීම වෙනුවෙන්, හදපිරි ගෞරවයෙන් නමස්කාර කරමි. නමස්කාර වේවා...! විවිධ විකෘති දේශනා වලට රැවටී මංමුලාවූවන්ගේ නින්දා අපහාස හමුවේ, මහා පර්වතයක් මෙන් නොසැලී සිටින ඔබ වහන්සේට ඒ නින්දා අපහාස, පිපෙන මල් කැකුළකට පිනි වැස්සක් සේ ආශීර්වාදයක්ම වේවා....!!! තව තවත් ශක්තිය ධෛර්යය වැඩේවා.. සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා... ත්‍රිවිධ රත්නයේ ගුණ බලයෙන් චිරාත් කාලයක් නිර්මල ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිරවීමට හැකි වේවා....කාරුණික පින්වත් ස්වාමින් වහන්සේට මෙන්ම, මේ කර්තව්‍යය සඳහා උපකාර කරන පින්වත් පැවිදි උතුමන්ටත්, ගිහි පින්වතුන්ටත් බොහෝම පින්. තෙරුවන් සරණයි...
@@dhonaindrani4916 එසේම වේවා !
ගයනි රණසිංහ නෝනා අයින් කරලා ඔබවහන්සේ රූපවාහිනියට රිංගුවා නේද ඉරිදට
මාන්නය උද්දච්චකම ඉරිසියාව පිරිලා ඒත් බුද්ධ පුතාලාලු
ගයනිගේ පච වලට අහුවෙන මෝඩයෝ මේ රටේ ඕනෙතරම් ඉන්න නිසා ගයනිව රූපවාහිනියෙන් අයින් කර එක ලොකුදෙයක්. පුලුවන්නම් හමුබුනොතින් අහන්න ප්‍රසිද්දියේ මේ පිළිබඳව සාකච්චාවකට නොයන්නේ මොකද කියල, එයාගෙන් හරි එයාගේ ගුරාගෙන් හරි.සං වාද වලට එන්නේ නැහැ කියල ලිස්සල යාවි.
@@NalakaSujeewa-s7wඅයින් කරන්නම ඕන කෙනෙක් තමයි එයාඑකම වචන සෙට් එක හරඹ කරමින් මිනිසුන් මුළා කරන නිසා.මම එයා කියන දේවල් වල වැරදි පෙන්නල දුන්න වීඩියෝ වල.ඒව මකලද දන්නෙ නැ.
@@DammiDammi-km2zp මාන්නය උද්ධච්චකම ඊර්ෂ්‍යාව සහිත එක තැනක් පෙන්නන්න උන්වහන්සෙලගෙ කතා වල.
අපගේ ගෞරවනීය කල්‍යාණ මිත්‍ර පින්වත් කුමාර කාශ්‍යප ස්වාමින් වහන්ස ඔබ වහන්සේට හද පිරි ගෞරවයෙන් වන්දනා කරමි. අධර්මය නැමති අන්ධකාරයේ ගිලී සිටින අසරණව සිටින මිනිස්සුන්ට ආලෝකයෙන් බබලන පිවිතුරු සම්බුදු ධර්මය පැහැදිලිවම පෙන්වා දීමට ගන්නා මෙම වීර්යය අති මහත් කැපවීම පින්වත් බුද්ධ පුත්‍රයාණෙනි කාරුණික ඔබ වහන්සේට මේ භවයේදීම මාර්ග ඵල අවබෝධය පිණිස හේතු වාසනාම වේවා.....සාදු...සාදු...සාදු....
වජ්‍රාසනය කියන්නෙ යෝගාසනයක් . 👌මහබෝසතුන් වජ්‍රාසනයෙන් හිඳ ගත් ස්ථානය ලෙසයි කිව යුත්තෙ
තන්ත්‍රසාර නම් ග්‍රන්ථයේ වජ්‍රාසනය විස්‌තර කරන්නේ දණහිස නවා දෙපතුල් උඩු අතට දෙකලවා මත තබා ඒ මත දෙඅත්ල තබා සිටිම වශයෙනි. භාවනානුයෝගී ස්‌වරූපය සංකේතවත් කරයි. බොහෝ දුරට මෙය පද්මාසන ක්‍රමයට සමාන කමක් දක්‌වයි. දැඩි අධිෂ්ඨානය බුද්ධත්වාවබෝධය බෝමැඩට පිටදී සිටි ආකාරය මින් නිරූපණය වන බව බොහෝ විචාරකයින්ගේ අදහස වේ.
වජ්‍ර යනු දියමන්ති ය. ලොව ඇති වඩාත්ම ශක්තිමත් ද්‍රව්‍යය දියමන්තියයි. දියමන්තියකට හැර වෙන කිසිම දෙයකට දියමන්ති කැපිය නොහැකි බව කියති.බුදු රජාණන් වහන්සේගේ ප්‍රඥාව අන් සියල්ලන්ගේ ප්‍රඥා අභිභවනය කොට ඇති බැවින් එය දියමන්තියට හෙවත් වජ්‍රයට උපමා කර ඇත.ඒ ප්‍රඥාව ලැබීමේදී වැඩ හුන් ආසනය වජ්‍රාසනය නමින් හැදින්වේ.
@@dtakamalakirthidissanayake9770 නියමයි.
Free advertising 😂No point at all
බූරුවෙක් ගණිත පන්තියකදිත් ඕකම කියල තියනව.
Me hora gana set ekata pissu.munta nadu dala tiyenne...
සිංහලෙන් ලිව්වෙත් ආනන්ද හාමුදුරුවෝද
පාළී . සංස්කෘත . මාගදී යන බාශා කතා කරන භාශා ඒවට අක්ශර ටිබ්බෙ නෑ
බු ද ගොස් මහ තෙරුන් වහන්සේට මේ මෝඩයින් වහන්සේ කරණ අවමානය නිරයගාමී වීමට මහේතු වේ.
මෙවැනි සාසනික කටයුතු ඉදිරියට කරගෙනයාම සඳහා දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.🙏🙏🙏
Me wapa laane saa sane achcharu karanawa
කෝ මේ සිරිසේනගෙ ගෝලයො
Oya wage modayo gana හොයන්න අපිට වේලාවක් na onakamak aththeth na 😂
අපි වගේ මෝඩයො එක්ක කතා කරන්ට උන්ට වෙලාවක් නෑලු .අපි පවු නේ.
අතේ පැලෙන බොරු අතේ පත්තු වෙනකොට දුවනවා ට හැර වෙන මොනවා කරන්නද
එහෙම හිතාගෙන hari sathuten inna
ඔබලා දුවන මාවතේ භයංකාරකම පෙනෙන අපිට මොන සතුටක්ද
ධර්ම ස්ඛන්ධ ගැන නොදැන උපාදානස් ඛන්ධ ගැන දේශනා කරන්නේ කෙසේද? මී වන ගේ ධර්මය අනුගාමීන් අනේ පව් !
Minisarta vyra nokara ovunta svardeena veemata edaharina methek kal darma yen laboo yahapatha gihi pavidi aya thulin hondata penenava
Aneka waaarayak pin ..
එදාට ඔබවහන්සේ ක්‍රිස්තු භක්තිකයෙක්ගෙන් බුද්ධ දර්ශනය ඉගෙනගයි
@@NalakaSujeewa-s7w එදා කියන්නෙ කවදාද ?
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
උතුම් වූ මහා සංඝ රත්නය විසින් පෙන්වා දෙන මේ සත්‍ය තේරුම් ගෙන, නොමග ගිය ඇත්තෝ නිවැරැදි මාර්ගයට පැමිණෙත්වා...🙏🙏🙏
🙏🙏🙏💐💐💐!!
පින්වත් ස්වාමීන්වහන්ස ,
ඔබවහන්සේ ඇතුලු මහා සංගරත්නය කාලය වැයකරමින් මහා වෙහෙසක් ගෙන දැනට බොහෝ කාලයක සිට කොපමන කරුණු නිවැරදිව පෙන්වා දුන්නත්
මීමනපලානේ ස්වාමීන් වහන්සේ පසුපස යන අමනයෝ වැඩී. උන් ගොන් ප්‍රශ්න අහනවා. ගොන් උත්තර ලැබෙනවා.ගොන්වස්සො රැල වැඩිවෙන තරමට හොර රහතට නිවැරදිවෙන්න තිබෙන අවස්තාව අඩුවෙනවා.ඒ නිසා ත්‍රිපිටකය විකෘති කරමින් බොරු දෙසාබානවා.
තෙරුවන් සරණයි 🙏💎🙏 අපේ පින්වත් කරුණාබර නිහතමානී උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ට ත් සහභාගි වූ විදුවත් ගිහි පැවිදි සියල්ලෝටම අනන්ත අප්‍රමාණ පින් 🙏 ධර්මාබෝධය ලැබීමටම.මේ කුසල් උපනිශ්‍රය වේවා💎🙏💎 සසුන චිරාත් කාලයක් යෙහෙන් බැබළේවා💎🙏💎 .පාපතර මිසදුටු මීවනපලාන සහ ඔහුගේ අනුගාමිකයන් පලා හැරිය යුතුමයි.අපේ අති පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලා ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරම🙏🙏🙏 ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් උතුම් හිමියනි💎🙏💎
ඉතාම පිළිවෙලට කරුණු දැක්වුවාට බොහොම පින් කස්සප හිමියනි.
Sadu sadu sadu. Bohoma pin.
තෙරුවන් සරනයි ! අපෙ හාමුදුරුවරුනේ බුදුන් වහන්සෙ කොයි තුුිපිටකයෙද අනුන් ගැන විවෙිචනය කරන්ට කියල තියෙන්නෙ. මෙි වස්සාන කාලෙ භාවනා කරගෙන ඉන්ටකෙේ.
@@herathmudiyanselagechand-we6lk අනුන් විවේචනය කරන්න එපා කියල නෑනෙ
යමක් වැරදි බව පෙනෙනව එය පහදා දිය යුතුමයි. බුදු හිමියනුත් එහෙම කලානෙ
සච්චක බක බ්‍රහ්මයා ආදීන් සමග වාද කළානෙ. වාද කරනව කියන්නෙ ඒ අයගෙ මත ව්වේචනය කිරීමක් තමයි.
සීතල දියේ බැසගෙන අත්තකිලමථානුුයෝගයේ යෙදුන පිරිසකට එය නීෂ්ඵල බව පෙන්වා දුන්නා.
@@herathmudiyanselagechand-we6lk මගේ පිළිතුර මකා ඇති බැවින් නැවත ලියමි.
තර්ක කරන්න එපා කියල බුදු බණේ නැහැනෙ ?
බුදු හිමියනුත් තර්ක කලානෙ සච්චක බක බ්‍රහ්මයා ආදීන් සමග.
Bmbuva thamai. Mivanapalane හාමුදුරුවෝ විතරයි ඇත්ත පෙන්වා dunne
හැබැයි ඒ අසමජ්ජති වසලයාගේ වැඩේ හින්ඳ මෙහෙම අලුත් ගාථාවක්නම් හැදෙනවා............ මෝඩයෝ දැක මුලා වෙන තැන් 4 ක් ගැන
චත්තාරිමානි ...,
මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!!
කතමානි චත්තාරි:->
බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට
🙏🙏🙏
හිරු වැඩුන්න බෝධිය ගැන හොයනවට වඩා ඔබ ඔබවහන්සේ ඉපදුන ප්‍රදේශය ගැන හොයලා පොඩ්ඩක් ඉතිහාසය හරියටම විස්තර කරනවා නම් ඊට වඩා හොඳයි නේද අපේ හාමුදුරුවනේ
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
පින්වත් අපගේ කල්‍යාන මිත්‍ර ගරු සුවාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...... 🙏 🙏 🙏 🙏
තර්කයට ධර්මය හසු නොවේ.
මීවන පලානේ මෝඝ පුරුෂයා වැනි අමනයන්ගේ ගොබ්බ සමාධියට ද හසු නො වෙි.
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
හැබැයි ඒ අසමජ්ජති වසලයාගේ වැඩේ හින්ඳ මෙහෙම අලුත් ගාථාවක්නම් හැදෙනවා............ මෝඩයෝ දැක මුලා වෙන තැන් 4 ක් ගැන
චත්තාරිමානි ...,
මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!!
කතමානි චත්තාරි:->
බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට
@@amithanandana1237 අතක්කාවචර නිවන සතර මග සතර පල යන නව ලෝකෝත්තර ධර්මයයි
ධර්මයේ සෙසු කොටස් අතක්කාවචර නම් බුදු හිමි කොහොමද සච්චක බක බ්‍රහ්මයා ආදීන් සමග වාද කළේ ?
ආළාරකාලාම උද්දකරාමපුත්ත පස්වග තවුස වගේ අය මේ බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලා විමුක්තිය හොයාගෙන හිටියා. ඉතින් දැන් ඉන්න අය විමුක්තිය හොයාගන්නෙත් ඒ ආලාරකාලාම උද්ද කරාමඒ අය හොයන්නේ තුන්ද කරාම පුතා ආලාරකාලාම වගේ තමා ඉතින් මේ මිනිස්සු ඒ වගේ හොයන් ඒ වගේ හොයාගෙන විමුක්තියක් හොයන්න දරන එකත් ඒ වගේ ඒ කාලෙ හිටියේ නිගණ්ඨයෝ වගේ තමාඔය කියන අය හරි දහම මොකක්ද කියලවත් කියන්න එක එක බයිලා කියව කියව ඉන්නවාඅන්තිමේට කතා කරන එක්කෙනාකිතුල් රා බීලා වගේ තමා එයා කතා කරන්නේ කියන දේ අන්දර දෙමළ මුලත් නෑ මැදත් නෑ අගත් නෑ ඉතින් ඔතන කවුරුත් හරි බුද්ධ දර්ශනය කියන්නේ නෑ සාමාන්‍ය මිනිස්සුන්ට සෝතාපන්න විදිහ වෙන ගැන හරියටම තේරුම් කරලා දෙන්න පුළුවන් විදියට කියලා දෙන්න එච්චරයි ඕනේ
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
@@NalakaSujeewa-s7w ආළාරකාලාම ලබා සිටියෙ සප්ත සමාපත්ති. එනම් ආකඤ්චඤ්ඤායතනය පමණයි. ඒ බඹලොව ආයුෂ මහා කල්ප 64,000 යි. එයාගෙ අභිඥාවෙන් බලන්න පුළුවන් අනාගත කාලය ඊට වඩා අඩුයි. එනිසා එතුමා එය නිර්වාණය කියල හිතුවා
උද්දකරාමපුත්ත ලබා සිටියෙ අෂ්ට සමාපත්ති . එනම් නෙවසඤ්ඤානාසඤ්ඤ්යතනය දක්වා. එහි ආයුෂ මහා කල්ප 84,000 යි. එතුමාගෙ අභිඥාවෙනුත් බලන්න පුළුවන් ඊට වඩා අඩු අනාගත කාලයක්.
එතුමාත් හිතුවා ඒක නිර්වාණය කියලා.
බෝසතාණන් වහන්සේගේ අභිඥාවෙන් ඊට වඩා බලන්න පුළුවන් නිසා උන්වහන්සෙ දැන ගත්ත ඒ දෙකම සදාකාලික නිවන නෙවෙයි කියල.
@@NalakaSujeewa-s7w සෝවාන් වෙන ක්‍රමය දැන ගන්න රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ විදර්ශනා භාවනා ක්‍රමය, චත්තාලීසාකාර විදර්ශනා භාවනාව,කියවන්න
උන්වහන්සෙගේ වෙන පොතුත් කියවා ධර්මඥානය දියුණු කරගන්න. එවිට ඔය රහත් වුණාය කියන අයගේ බොරු ප්‍රලාප වලට රැවටෙන්නෙ නෑ.
@@NalakaSujeewa-s7w පස්වග තවුසො විමුක්තිය සොයාගෙන හිටිය නම් මොකටද බෝසතුන්ට උපස්ථාන කරමින් හිටියෙ උන් වහන්සෙ නිවන් මග සොයාගෙන අපටත් කියයි කියලනෙ
ඔය සේරම මීවනයගෙ කෙප්ප. ඔහු නම් කෙලින්ම යන්නෙ අවීචීයට ඔය වගේ ගල් පැලෙන බොරු දෙසාබාල. ඔයාලත් එයාගෙ සිවුරෙ එල්ලිලා එහාටම යන්න.
සාදු සාදු ශ්‍රේෂ්ඨ උත්සාහය සඵල වේවා.භික්ෂුන් වහන්සේලා ට නිවැරදි ධර්මය ඉගැන්වීමේ කාර්යයට ඔබවහන්සේ මූලිකත්වය ගනිත්වා .
මිවනපලානෙ ස්වාමින් වහන්සේලා දෙශනා කරන්නෙ ත්‍රිපිටකය ආශ්‍රයෙන් බුදුන් වහන්සෙ දෙශනා කල දහම තමයි. රාග ද්වෙශ මොහයෙන් මිදෙන්න සමත විපස්සනා වඩන ආකාරය .
බුදුන් වහන්සෙ ඉන්දියාවේ නොවන බවත් අපේ රටෙ බවත් පිලිබද දෙශනා කරනවා.
ඔය කරුනු තමයි අපි දකින්නෙ මිවනපලානෙ ස්වාම්න් වහන්සේලා ගෙ දෙශනා වල
තෙරුවන් සරනයි , යහපතක්ම වේවා ...
ලංකාවට හිම වැටෙනව ද ...මොකද බුදුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්ම වල ... අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය ...කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය ... කියවන්න ඔය සූත්‍ර ... ඔය සූත්‍ර දෙකින් මීවනපලානට දේශනාවක් කරන්න කියන්න .... කරන්න බෑ කරොත් බුදුන් වහන්සේ පහල වුනේ ඉන්දියාවේ කියලා අහුවෙනවා
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
හරි නම් ඔබවහන්සේලයි එතුමියලයි එතුමියලා කරන ප්‍රකාශයි ගැන හරි එක තැනකට ඇවිල්ලා කතා කරන්න ඕන ජාතික රූපවාහිනිය හරිහරි ඇවිල්ලා
එන්න නැ බයයි කෝටිගනන් සල්ලි අරන් මේ බොරුව කරන්නේ
@user-du6id8ww8w වෙනත් විශ්ව විද්‍යාල ආචාර්‍ය වරයෙකුටවත් උත්තරයක් දීගන්න බැරි ගයනි ස්වාමින්වහන්සේලාගේ අහලකටවත් එන්නේ නැහැ. මෝඩයෝ ටිකක් අල්ලන් බොරු ඇදබාන එක තමයි කරන්නේ. එයාගේ ගුරා වගේම තමයි. ආරාධනා කරාට කිසි සාකච්චාවකට එන්නේ නැහැ.
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
@@DammiDammi-km2zp ඔව්. නැත්නම් කොහොමද මෙච්චර මිනිසුන්ට කෑම බීම ඉඳුම් හිටුම් දෙන්නෙ ?
වශී ගුරුකමුත් කරනව ඇති .ඒකනෙ මෙච්චර මිනිස්සු වහ වැටෙන්නෙ.
පින්වත් කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත්
අනුර මහතා ඇතුළු සියලු දෙනාටමත් උතුම් නිර්මල බුදු දහම වෙනුවෙන් මේ කරනඋතුම් මහගු මෙහෙවරට මාගේ හදපිරි ගෞරවය පිරිනමන අතර
මීපවලානේ කණ්ඩායම ඇතුළු කීපදෙනෙක් විසින් සිදු කරන්නා වූ ධර්ම විකෘතිය නිවැරදි කිරීමට ඔබ වහන්සේලාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා!
තෙරුවන් සරණයි🙏🙏🙏
කුමාර කස්සප උඹෙ අම්මටත් පුකේ ඇරල ඇති ගිහින් බලපන්😂😂😂😂
@@HppriyanthiKumari මීපවළානේ ශ්‍රාවිකාවියන්ගේ කමෙන්ට් එක .
කොච්චරක් නම් ධර්මාවබෝධය ලබලාද.
සුපිරි....
හරියටම කිව්වා 😅@@HppriyanthiKumari
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
විකුර්ති ගැන කියන්න කලින් නමෝතස්ස භගවතෝ අරහතෝ ....... තේරුම පැහැදිලි කරල දෙන්න පුලුවන්ද හාමුදුරුවනේ? එදා ඉදන් සම්මතේ හාමුදුරුවෝ මිනිස්සු මෝඩයට ඇන්දුවට දැන් මිනිස්සු මෝඩ නෑ .
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා.
එච්චරයි.
වෙන බයිල නෑ ඕකට තේරුම.😂😂😂
මිනිස්සුන්ව මෝඩයට අන්දන්නෙ මීවනපලානෙනේ 2012 මුලු ලෝකෙම තෙල් ඉවරවෙනවයි කියලා😂 ඒකටද මේ අරිහතුන්වහන්සේ කියන්නෙ
මොන්ඩිසෝරි යනදරුවෙකුගෙන් අහල දැනගන්න ඕනම.බෞද්ධයෙක් දන්නවා ඔයා හැර ඔයා කතෝලිකද
@@geethadamayanthi7128ඔයාගෙ අදහස?
@@kalanaanjana3222මේ හාමුදුරුවන් වහන්සේද?
ඔබ වහන්සේ ලා හැමොම එකට එකතුවෙලා මෙි රටෙි ඇත්ත ඉතිහාසය හොයලා කොයි පැත්තත් විකුර්ති කරලා තියේන්නේ යුටියිබි හරහා ඇන කොටාගන්න සියලුම ස්වාමීන් වහන්සෙලා එකට එකතුවෙලා මෙි ලොකෙට ඇත්ත එලි කරන එකයි වැදගත් වටින්නේ පැවැත්මක් තියේන්නේ අපි හැම දාමදකින්නේ හැමොම පිල් බෙදාන මරාගන්නවා විතරයි ධර්මයන් පවතිවිද බුදුන් විතරක් නෙවෙි ධර්මයන් පවා විකුණලා කන රටෙි තව කවර කතාද දැන්වත් මෙි යුද්ධය නවත්තලා සියලු දෙනා එකා වගේ අපේ ඇත්ත ඉතිහාසය හොයාන ප්‍රකුර්ති ධර්මය සියලු දෙනාට පහදලා දිලා දේශපාලන පවුල් වාද නැති දැහැමි රටක් ස්ථාපනය කරනවානමි දර්මතාවය රටත් රැකිලා තියේවි සිංහල ජාතියට තියන එකම රට මෙික විතරයි
රට දහමයි එළිපිට කනකොට ආනගතයක් තියෙවිද ?
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
@@ajithkumara84 කවුද ඇණ කොටා ගත්තේ ? ඔබලාට ඇණ කොටා ගන්න ඕනැ වෙලා තියෙන බවයි පෙනෙන්නේ.
විවේචනය ඇණ කොටා ගගැනීමක් නෙවෙයි. මුලා වී සිටින අයට සත්‍යය පහදා දීමයි.
පාලු ගෙදර වලං බිදිමු 😂
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
මුන් වහන්සේ බුදු හිමි කල ලේඛණය කල බව පිලිගන්නවා.
හැබැයි ඒ අසමජ්ජති වසලයාගේ වැඩේ හින්ඳ මෙහෙම අලුත් ගාථාවක්නම් හැදෙනවා............ මෝඩයෝ දැක මුලා වෙන තැන් 4 ක් ගැන
චත්තාරිමානි ...,
මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!!
කතමානි චත්තාරි:->
බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට
මහා සංඝරත්නය ඔතන නැත. සත්‍ය ධර්මය පංච ඉන්ද්‍රිය ගෝචර නොවේ.
හැබැයි ඒ අසමජ්ජති වසලයාගේ වැඩේ හින්ඳ මෙහෙම අලුත් ගාථාවක්නම් හැදෙනවා............ මෝඩයෝ දැක මුලා වෙන තැන් 4 ක් ගැන
චත්තාරිමානි ...,
මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!!
කතමානි චත්තාරි:->
බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට
අනේ අපිට wedibana epooooooo, දැන් අපිව ගොනාට අන්දන්න එන්න එපා, අවුරුදු 75k හොර නිකාය, atogena, 😂😂😂r😂 රට පුරාම මාලිගා හදාගෙන දේශපාලකයන්ට ගොටු අල්ලමින් මස් මාංශ ආහාරයට ගනිමින් 😂😂😂කෝටි ගනන් වල sepa වාහන වල යමින්, 😂😂buduntath neti 😂සුද්දන්ගේ, නායක pattam අරගෙන 😂bauddayo ගොනාට andagena සුරසැප විදිනවා, අපේ බුදුන්ගේ දහම, අපේ උතුම් රට දෙකම vinasama උනා 😂😂😂😂😂😂😂😂, දැන් අපේ උතුම් සිල්වත් ගුණවත්, parama මෛත්‍රී පතුරුවන Arahatun වහන්සේට, අපහාස නොකර ඉන්න 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අපිට සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණා 😂😂😂😂😂😂😂😂
ඒ අරිහතුන්ගෙ Boc, එකට කෝටි 80 ක් ආපු හැටි මුලින් හොයල හිටපං.
මීරිගමට ගිහින් කෑලි ටෝක් කරන උඹල වගේ බිස්නස්මන්ල ඕන චැනල් එකකට ඇවිත් කියන්නෙ ඕක ම තමයි.
උඹ ඔය කියන ජාතියෙ හාමුදුරුවරු කොළඹ නම් ඇති.
හැබැයි මේ රටේ ගම් වල ඉන්න සාමාන්‍ය හිමිවරු අනන්තවත් ඉන්නව මේ රට රකින
බූරුවෙක් වෙච්ච උඹල වගේ උන් කට ඇරියම බූරු හඬ මිසක් අන් යමක් පිට වෙයි ද බං.
ඔබ හරි
ඔබට සත්‍ය අවබෝධයක් ලැබුනානම් මම බනිනෙ නෑ මීවනපලානේ ස්වාමීන් වහන්සේට..❤❤❤
යකෝ මීවනය රහත් නම් තමන්ගේ ශාස්තෘ වරයා ගැන කියා ඇති ගුණ ප්‍රතික්ෂෙප කරනවද ?
වෙසක් පුන් පොහෝ දින හිරු නැගෙත්ම සසර පුරුදු හෙවත් වාසනා ගුණ ඇතුළුව සියළුම ක්ලේශ ධර්මයන් නසා බුද්ධත්වයට පත් වූ බව සදහන්ව තිබියදී සසර පුරුදු නැති කර ගැනීමට සත් සතිය ගත කළා කියා පට්ට කෙබර දෙසාබාන මීවනයා රහත් තියා කල්‍යාණ පෘථග්ජනයෙක් වත් නොවන බව පිස්සු ගොන් වහන්සෙලාට නොවැටහුණාට අපට නම් හොදට තේරෙනව.
උඹලා මීවනයගෙ ඉනා කැවිල අරහතුන් වහන්සේ කිය කිය දැගළුවට අපිට නම් ඌ අමු පිස්සෙක්.
මහණ කමිනුත් පන්නපු අමනයෙක්.
අපිත් නියම බුදු බන අහන්න ගත්තේ උටුම් මේඑවනපලනෙ ස්වාමීන් වහන්සේගේ න්🙏🙏🙏
Aaa
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
කොත්මලේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඉන්න ප්‍රදේශයේ කොත්මලේ ජලාශයට කොච්චර ඉතිහාසය යට කරලා තියෙනවාද ඔබවහන්සේ ඒවා පොඩ්ඩක් හොයලා බලලා කතා කරනවා නම් ඊට වඩා හොඳයි
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
අනුන්ගෙ කුනුහොයන අයට තමුන්ගෙ ධර්මාචාර්ය සලස ගන්න ද්වේශ සිතෙන් මොනව කලත් වැඩක්නෑ.අපිට ප්‍රශ්න අහන්න දෙයක්නෑ.මොනව අහන්නද වයිරයෙන් මුසපත් වූ අයගෙන්.
හැබැයි ඒ අසමජ්ජති වසලයාගේ වැඩේ හින්ඳ මෙහෙම අලුත් ගාථාවක්නම් හැදෙනවා............ මෝඩයෝ දැක මුලා වෙන තැන් 4 ක් ගැන
චත්තාරිමානි ...,
මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!!
කතමානි චත්තාරි:->
බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට
දැන් දහමි පාසල් වල පාලි උගන්වන්නෙ නැත්තෙ අැයි .
@@herathmudiyanselagechand-we6lk ඒක ලොකු අඩුවක්.
දහම් පාසල් වල පාලිත් නෑ
බෞද්ධ හථා පාලි විශ්ඹ විද්‍යාලයේ අභිධර්මයත් නෑ.
දැන් තියෙනවද දන්නෙ නෑ.මම ඉස්සර ඒකට බැඳුනා අභිධර්මය ඇති කියල හිතාගෙන. නැති නිසා ඒක අත් හැරියා.
විකෘති උන්ට උන් විකෘති බව තේරෙන්නැති එකයි පුශ්නය.මෙවුන්ට වෙලා තියෙන්නේ පොතෙන් ධර්මය හොයන එකයි.
......උමිබෑ.........උමිබෑ.........මෝඩ උන්නාන්සේ.............කිචවෙනව ඉවරනෑනේ.උමිබෑ..........!!ඉන්නෙත් හිනෙන් බයවෙලා වගේ...කැෙල් ඉන්නහින්දද?කොළකන හින්දද?
හැබැයි ඒ අසමජ්ජති වසලයාගේ වැඩේ හින්ඳ මෙහෙම අලුත් ගාථාවක්නම් හැදෙනවා............ මෝඩයෝ දැක මුලා වෙන තැන් 4 ක් ගැන
චත්තාරිමානි ...,
මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!!
කතමානි චත්තාරි:->
බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට
ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්ස,
සංසාර දුකින් අතමිදීමට කැමති ලෝ සතුන් වෙනුවෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කර දීමට ඔබ වහන්සේ කරන අති මහත් වූ කැපවීම වෙනුවෙන්, හදපිරි ගෞරවයෙන් නමස්කාර කරමි. නමස්කාර වේවා...!
විවිධ විකෘති දේශනා වලට රැවටී මංමුලාවූවන්ගේ නින්දා අපහාස හමුවේ, මහා පර්වතයක් මෙන් නොසැලී සිටින ඔබ වහන්සේට ඒ නින්දා අපහාස, පිපෙන මල් කැකුළකට පිනි වැස්සක් සේ ආශීර්වාදයක්ම වේවා....!!!
තව තවත් ශක්තිය ධෛර්යය වැඩේවා.. සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...
ත්‍රිවිධ රත්නයේ ගුණ බලයෙන් චිරාත් කාලයක් නිර්මල ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිරවීමට හැකි වේවා....
කාරුණික පින්වත් ස්වාමින් වහන්සේට මෙන්ම, මේ කර්තව්‍යය සඳහා උපකාර කරන පින්වත් පැවිදි උතුමන්ටත්, ගිහි පින්වතුන්ටත් බොහෝම පින්.
තෙරුවන් සරණයි...
🙏🙏🙏
@@dhonaindrani4916 එසේම වේවා !
ගයනි රණසිංහ නෝනා අයින් කරලා ඔබවහන්සේ රූපවාහිනියට රිංගුවා නේද ඉරිදට
මාන්නය උද්දච්චකම ඉරිසියාව පිරිලා ඒත් බුද්ධ පුතාලාලු
ගයනිගේ පච වලට අහුවෙන මෝඩයෝ මේ රටේ ඕනෙතරම් ඉන්න නිසා ගයනිව රූපවාහිනියෙන් අයින් කර එක ලොකුදෙයක්. පුලුවන්නම් හමුබුනොතින් අහන්න ප්‍රසිද්දියේ මේ පිළිබඳව සාකච්චාවකට නොයන්නේ මොකද කියල, එයාගෙන් හරි එයාගේ ගුරාගෙන් හරි.සං වාද වලට එන්නේ නැහැ කියල ලිස්සල යාවි.
සිරිසෙන අධමම වසලයා "සං", "සං", "සං" ඒ වසලයාගෙ සංසර්ග දේශනා ගොතා ගත්ත හැටි දාන්වාද???
ඒ වසලයාගේ අශූචි වදන් වලින්ම අහගන්න.
මේක කියල ගූගල සර්ච් කරගන
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)"
සං කියන්නේ එකතු කිරීම , ඛ්‍ය කියන්නේ අඩුකිරීම මේකලු බුද්ධ ධර්මය,
සිරිසෙන අධමම වසලයා සං සං සං සංසර්ග දේශනා අහල එවන් අය මිථ්‍යාදෘෂ්ටිකයෝ බවට පත් වෙලා අවසන්.
@@NalakaSujeewa-s7wඅයින් කරන්නම ඕන කෙනෙක් තමයි එයා
එකම වචන සෙට් එක හරඹ කරමින් මිනිසුන් මුළා කරන නිසා.
මම එයා කියන දේවල් වල වැරදි පෙන්නල දුන්න වීඩියෝ වල.
ඒව මකලද දන්නෙ නැ.
@@DammiDammi-km2zp මාන්නය උද්ධච්චකම ඊර්ෂ්‍යාව සහිත එක තැනක් පෙන්නන්න උන්වහන්සෙලගෙ කතා වල.
අපගේ ගෞරවනීය කල්‍යාණ මිත්‍ර පින්වත් කුමාර කාශ්‍යප ස්වාමින් වහන්ස ඔබ වහන්සේට හද පිරි ගෞරවයෙන් වන්දනා කරමි. අධර්මය නැමති අන්ධකාරයේ ගිලී සිටින අසරණව සිටින මිනිස්සුන්ට ආලෝකයෙන් බබලන පිවිතුරු සම්බුදු ධර්මය පැහැදිලිවම පෙන්වා දීමට ගන්නා මෙම වීර්යය අති මහත් කැපවීම පින්වත් බුද්ධ පුත්‍රයාණෙනි කාරුණික ඔබ වහන්සේට මේ භවයේදීම මාර්ග ඵල අවබෝධය පිණිස හේතු වාසනාම වේවා.....සාදු...සාදු...සාදු....
🙏🙏🙏
වජ්‍රාසනය කියන්නෙ යෝගාසනයක් . 👌
මහබෝසතුන් වජ්‍රාසනයෙන් හිඳ ගත් ස්ථානය ලෙසයි කිව යුත්තෙ
තන්ත්‍රසාර නම් ග්‍රන්ථයේ වජ්‍රාසනය විස්‌තර කරන්නේ දණහිස නවා දෙපතුල් උඩු අතට දෙකලවා මත තබා ඒ මත දෙඅත්ල තබා සිටිම වශයෙනි. භාවනානුයෝගී ස්‌වරූපය සංකේතවත් කරයි. බොහෝ දුරට මෙය පද්මාසන ක්‍රමයට සමාන කමක් දක්‌වයි. දැඩි අධිෂ්ඨානය බුද්ධත්වාවබෝධය බෝමැඩට පිටදී සිටි ආකාරය මින් නිරූපණය වන බව බොහෝ විචාරකයින්ගේ අදහස වේ.
වජ්‍ර යනු දියමන්ති ය. ලොව ඇති වඩාත්ම ශක්තිමත් ද්‍රව්‍යය දියමන්තියයි. දියමන්තියකට හැර වෙන කිසිම දෙයකට දියමන්ති කැපිය නොහැකි බව කියති.
බුදු රජාණන් වහන්සේගේ ප්‍රඥාව අන් සියල්ලන්ගේ ප්‍රඥා අභිභවනය කොට ඇති බැවින් එය දියමන්තියට හෙවත් වජ්‍රයට උපමා කර ඇත.
ඒ ප්‍රඥාව ලැබීමේදී වැඩ හුන් ආසනය වජ්‍රාසනය නමින් හැදින්වේ.