භික්ෂු නිරාගමිකත්වය | 2024 08 30 දින රා​තී 07.00 ට |

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 25

  • @m.arasika1808
    @m.arasika1808 3 місяці тому +4

    කස්සප ස්වාමීන්වහන්සේ වැනි ඉතා ගෞරවනීය පිංවත් ස්වාමීන්වහන්සේලා නැත්නම් ගිහි.අප කොහේ කොතැන නම් අද අතරමං වෙලා ද කියලා හිතාගන්න බැහැ.මේ උතුම් සද්ධර්මය සුරකින්න ජිව්ත ප්‍රතිපදාව තුළින් කැපවූ ඔබවහන්සේ ඇතුළු සියලු පිංවත් ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏

  • @damayanthiperera4502
    @damayanthiperera4502 3 місяці тому +5

    අතිගරු අවසරයි කොත්මලේ කස්සප උතුමන් හට මේ උතුම් සත් ක්‍රියාවන් තව බොහෝ කරමින් පවිත්‍ර සම්බුදු අර්ථය ධර්මය ආරක්ෂා කිරීමට තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා... සාදු සාදු සාදු 🌷

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 3 місяці тому +6

    අතිගෞරවණීය කොත්මලේ කාෂ්‍යප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 3 місяці тому +2

    මෙවන් යුගයක ට අත්‍යවශ්‍ය ම සමාජ නිරවද්‍යතාවය ඔසවා තබන අප ස්වාමීන්වහන්සේට ස්තූති පූර්වකව අභිවන්දනා කරමි.

  • @senalishyamika2751
    @senalishyamika2751 3 місяці тому +1

    Theruwan saranai pinwath swamin wahansa,
    Me yugaye oba wahansege maha shasanika mehewarata apage namaskaraya......

  • @1985sanoj
    @1985sanoj 3 місяці тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @NissaraKandy
    @NissaraKandy 3 місяці тому

    💐💐💐🙏🙏🙏🙏

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 місяці тому

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 місяці тому

    👍🏻

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 місяці тому +8

    ගරු කොත්මලේ කුමාර කස්සප හිමියන් මේ ගෙනයන වැඩසටහන් පෙලට නමස්කාර පුර්වකව කෘතවේදීත්වය පල කරමි.

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 місяці тому +2

    🙏🙏🙏

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 місяці тому +3

    කොත්මලේ කුමාර කස්සප හිමියන් සහ ආචාර්ය ගමගේ මහතාගෙන් කරනු ලබන ඉල්ලීමයි.
    හේන්පිටගෙදර ඥානසීහ හිමියන් වැනි උගතුන් විසින් දරන ලද ථෙරවාදයට එකඟ නොවන අදහස් ගැන විග්‍රහාත්මක වැඩසටහනක් කරන්න. රස්තියාදුකාර ධර්මවිකෘතිකයන්ගේ අදහස් වලට වඩා එම හිමියන්ගේ සහ එවැනි හිමිවරුන්ගේ අදහස් වලින් ඉතා සියුම් ලෙස ථෙරවාදී දහමට බලපෑම් එල්ල වෙනවා.

  • @RoshiniDesilva-s8k
    @RoshiniDesilva-s8k 3 місяці тому

    මිනියක අැට කැබැල්ලක් හිරවීමේ කථාව විනය පිටකයේ තියනවා කියලා මටත් යම් වෙලාවක ත්‍රිපිටකය උගන්වන හිමි නමක් කිවුවා.දුහුලු සළුව කථාව නෙවෙයි.එ්ක කිවුවෙ විනය නීති දාන්නෙ හැමතිස්සෙම ගැටළුවක් අැතිවුනාට පස්සෙ කියන දේ කථා කරද්දි..???

  • @nuwansrilal-p8r
    @nuwansrilal-p8r 3 місяці тому +2

    හොදම කතාව ත්‍රිපිටකය වෙනස් කරායැයි සැක කරන අයට තමන්ගෙ උප්පැන්නය පිලිබදව සැක මතුවූ දාට.අම්ම තාත්තා පිලිබද ආදරයත් නැති වේවි.සමහරවිට උප්පැන්න සහතිකය වෙනස් කලා වෙන්න බැරිද.😅😅

  • @Kithsiri-lc9wc
    @Kithsiri-lc9wc 3 місяці тому +1

    සංස්කෘතික බුදුදහමේ ගොඩක් තියෙන්නේ විස්වස නේද.. මේක අනෙක් ආගම් වලට වඩා වැඩී වෙනසක් නෑ නේද.

  • @MaduraNuwan-ez2sm
    @MaduraNuwan-ez2sm 3 місяці тому

    Samantha badrage golayo dennek oya darmaya vinasa karanne

  • @pradeepwaidyaratna7468
    @pradeepwaidyaratna7468 3 місяці тому

    ගිහි අපට අකුසල් රැස්වෙන එක නතර කර ගන්න කොතරම් වෙහෙසක් දරන්න තියෙන තත්ත්වයක උතුම් සිවුරක් දමාගෙන බලෙන්ම අකුසල් රැස්කර ගන්න එක දිටිඨ ධමිම වෙදිනිය කර්මය ළගා කර ගන්නව. පව් මොනව කරන්නද පෙර කල අකුසල් තමයි.

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 місяці тому

  • @vijithas
    @vijithas 3 місяці тому +2

    🙏🙏🙏

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 місяці тому

  • @AnupamaDananjaya-l8p
    @AnupamaDananjaya-l8p 3 місяці тому +1

    🙏🙏🙏

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 місяці тому

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 місяці тому