කොළඹ ලොකුම සහ දිගම බීච් එකේ තියෙන ලස්සනම හෝටලේ අඩුම වෙලාවක් ඇතුළත රසම කෑම වැඩියෙන්ම කාපු දවස||

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 211

  • @geethajayasundara627
    @geethajayasundara627 Рік тому +19

    හරිම ලස්සන තැනක් .ආසම හිතෙනවා .හරිගේ පුතා දැන් ලොකු ඉලංදාරියෙක්නේ.බුදු සරනයි හැමොමටම 👨‍👨‍👧

  • @nayanaadikari4454
    @nayanaadikari4454 Рік тому +20

    කුටුම්භයට සෙනෙහස දක්වන එක නම් අලුත් පරම්පරාවලට ආදර්ශයක්.සතුටුයි. තෙරුවන් සරණයි.

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 10 місяців тому +17

    යුක්තිය හරහා කඩා බිද දැමූ ලස්සන සැලැස්මකට අනුව කඩා දැමූ වටිනා ම හෝටලය 😢😢😢

    • @westkids2593
      @westkids2593 9 місяців тому +2

      රාජසන්තක කරානම් හරිනේ.

  • @kithsiri3101
    @kithsiri3101 10 місяців тому +10

    මේ වගේ ලස්සන තැනක් කඩා දැමීම මහම මහ ජාතික අපරාද්‍යක්.😪😪😪

  • @NishanDananjaya-z2p
    @NishanDananjaya-z2p 10 місяців тому +14

    මෙීක කඩලා විනාශ කරපු කුහක මිනිස්සුන්ට නම් කවමදාවත් සමාවක් ලැබෙන්න එපා😢

  • @udarapathiranage7445
    @udarapathiranage7445 Рік тому +3

    One of the best couple of hours spent. Precious food experience by chef Malinga❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Рік тому +12

    ගණන් කිව්වා නම් වටිනවා සාමාන්‍ය අයෙක් ට කන්න නම් බැරැව ඇති

  • @sandundilruk9143
    @sandundilruk9143 Рік тому +9

    මතක.හැටියට හෝටලේ ඉදිකිරීම් අතරමැදදි නැවැත්තුව...කුඩු සල්ලි සම්බන්ධයක් මොකක් හරි තිබිල...
    එහෙම දෙයක් නැත්තන් සන්තෝසයි

    • @sandundilruk9143
      @sandundilruk9143 10 місяців тому +4

      කියපු එක ඇත්ත උනේ නෙ.😂😂😂

    • @hasindugayendra4627
      @hasindugayendra4627 10 місяців тому +3

      kudu sally thamailu

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 10 місяців тому

      කියපු දෙ හරි නෙහ්

    • @Deshapriyanilusshka6375
      @Deshapriyanilusshka6375 2 місяці тому

      කියපු එක අන්න බොරු වෙලා වන්දි දෙන්න කියලා

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 Рік тому

    lassana thanak thanks harindra. niwadu giyama aniwaryenma yanawa. kamath rasata thiyena bawa peneneawa.............

  • @allanlabroy7565
    @allanlabroy7565 9 місяців тому

    What is the best price for a wonderful day to stay in for a day.

  • @asokasl
    @asokasl Рік тому

    Vegetarian kenek balanna asavata avoth monvada thiyenney?

  • @TilanMadusanka-l5f
    @TilanMadusanka-l5f Рік тому +2

    Best food expenses given by chef Malinga. One and only best chef

  • @Rasika729
    @Rasika729 10 місяців тому +11

    හරියන තැනට 😢 ,....කෙල උණ විදිහ

  • @dineshjayamanne
    @dineshjayamanne 10 місяців тому +31

    කුඩු මුදලාලිගේ හෝටලයක් කියලා කැඩුවා නේද අද හෝටලය....😮

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 10 місяців тому

      Meka mokda kaduwe

    • @shehanwarnasuriya4653
      @shehanwarnasuriya4653 10 місяців тому

      ​@@janithsamaraweera7807රනිල් රාජපක්ෂලා සහ හෙංචයියෝ

    • @m.aenterprise.6530
      @m.aenterprise.6530 10 місяців тому

      පිනට කෑම නොදීමේ ප්‍රශ්නයක් ​@@janithsamaraweera7807

  • @KumuduniChathurika-z9j
    @KumuduniChathurika-z9j Рік тому +3

    Lovely place❤
    Best food experience given by chef Malinga

  • @type2-motivation
    @type2-motivation 10 місяців тому +8

    අන්න කුඩු සල්ලි වලින් මේ දේපල ගත්තා කියලා ඔක්කොම විස්තර ලැබිලා නඩු දාන්න යන්නෙ.. හරියන තැන වරදින තැනට වැටෙන්න එපා... නිකන් අනුන්ගෙ බිස්නස් ප්‍රොමෝට් කරන්නෙ නෑනෙ නේ... සල්ලි වලට හැම කක්කි වැඩ කරලා නම සවුත්තු කරගන්න එපා.. දෙයක් කරද්දි හොයලා බලලා කරන්න..

  • @Dilini_Udari
    @Dilini_Udari Рік тому +5

    Calamari Restaurant එක ටිකක් ඇල්ලේ Chill Restaurant එකත් වගේ 🤩

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +4

    😅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    ජයවේවා!!!ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @chalakadilshan9001
    @chalakadilshan9001 10 місяців тому

    Lankawe thibuna lassana thanak mona hithakin kaduwada.rajaye depalak karannane thibune.harima aparadayak

  • @akiladanuddara183
    @akiladanuddara183 Рік тому +1

    bill eka kiyk vithara giydada danne

  • @nadeerasewwandi3027
    @nadeerasewwandi3027 Рік тому +5

    Idea eka හොඳයි but Mirror eka tikak risk නේද ....???

  • @vimalavimala8190
    @vimalavimala8190 10 місяців тому

    .හරිම ලස්සන තැනක් අපෙ රටෙ කොපමණ ලස්සන තැන් තියෙනවද . කෑමත් රස පාටයි මිල ගනන් දැනුවත් කලානමි දුප්පත් අපට ඵන්න

  • @TharushiDewmini-wc6ky
    @TharushiDewmini-wc6ky Рік тому +2

    Eka maru aththamai asa hithuna

  • @slthicreation2259
    @slthicreation2259 10 місяців тому

    කුඩු වලින් හැදුවා කියලා අධිකරණ තීන්දුව තියෙනවා ද

  • @victory4932
    @victory4932 10 місяців тому +1

    Very nice piece.

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 Рік тому +1

    Niyamai ❤aiye🎉eda❤edanma❤video ❤okkoma ❤🎉balapu🎉❤manussayek ❤🎉man oyage❤🎉theruwan saranai 🎉❤❤❤❤

  • @tharindugimhan4135
    @tharindugimhan4135 10 місяців тому +2

    Machanla ada meka kadala ain kara neda....

  • @chamindawalakuluge6092
    @chamindawalakuluge6092 10 місяців тому

    Salli walata onee deyak kahinawa....lejjai balapiya den wechcha dee

  • @ashavlogs5681
    @ashavlogs5681 Рік тому

    මෙච්චර ලස්සන තැනක් තියන බවක් දැනන් හිටියේ නෑනේ....අනිවාරෙන් යන්න ඕන තැනක් තමයි ඒ..හරිම ලස්සනයි..කෑමත් රස පාටයි....අනික නිහතමානී පුද්ගලයෙක්.. Soul beach supiri🎉
    හරේන්ද්‍ර අයියටත් ජයෙන් ජයම වේවා❤❤

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +1

    ගොඩක් ආඩම්බරයි තෙරුවන් සරණයි

  • @praneethsiriwaradana1423
    @praneethsiriwaradana1423 Рік тому +3

    1 st comment eka magen. Very nice

  • @johnhettiarachci1209
    @johnhettiarachci1209 Рік тому +7

    දුමින්ද සිල්වා එක්ක කුඩු විකුනපු එකක් samapath attatage kiyanne 😂😂

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 10 місяців тому +1

      Machan sirawatama ow.. me tanikarama kudu salli ... Ada Eka oppu Una...

    • @tharindugimhan4135
      @tharindugimhan4135 10 місяців тому +1

      Ada me hotel eka kaduwa neda?

  • @SamanKumara-qw5ck
    @SamanKumara-qw5ck 10 місяців тому +5

    කඩපු එක මහා විනාසයක් රජයට පවරගන්න තිබුණි

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 Рік тому +17

    ආඩම්බරයි අපේ රටේ මෙවැනි සුන්දර තැන් තිබීම. මේවගේ සියලු මිළගණනුත් කියන්න. දුප්පත් අපිට කොහොම හරි ඇවිත් කාලයන්න උස්සාහයක් හරිගන්න

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 10 місяців тому

      කුඩු සල්ලිලු අන්න අද ඒක කඩලා දානවා

    • @ShalikaMadushani-yh4dd
      @ShalikaMadushani-yh4dd 10 місяців тому

      Duppathata me wage deyak rasawidinna nodena sakkili ballanta henahatha gahanawa yako.

  • @induillankone5168
    @induillankone5168 Рік тому +1

    Nice place. Beautiful. Food looks great. What about parking facilities

  • @agampodisilva8695
    @agampodisilva8695 Рік тому +1

    Wow beautiful & nice place really cool ❤❤❤

  • @LakmaliFrenando-t5p
    @LakmaliFrenando-t5p Рік тому

    Me restaurant eke ganan කොහොමද

  • @nilankawijerathna824
    @nilankawijerathna824 Рік тому

    Pattama lassana thanak.kama harima rahai.api giya

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 Рік тому +1

    Day out ekak kiyada.

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 2 місяці тому

    මමත් බැලුවා.

  • @lalkrishantha9163
    @lalkrishantha9163 Рік тому +4

    හරිම ලස්සන යි

  • @vimalavimala8190
    @vimalavimala8190 10 місяців тому

    හිර ලස්සන තැනක්

  • @shiromijayawardan4694
    @shiromijayawardan4694 Рік тому +1

    හරිම ලස්සනයි ❤

  • @nihalnihal3301
    @nihalnihal3301 Рік тому

    හරී, ඉතාමත් ලස්සනයි !

  • @kkww3805
    @kkww3805 Рік тому

    මිල කියක් වෙයිද එක කෑම වේලක් සඳහා කියන්නකො.

  • @johnhettiarachci1209
    @johnhettiarachci1209 Рік тому +9

    දුමින්ද සිල්වා එක්ක කුඩු විකුනපු එකක්😂😂😂

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 10 місяців тому +3

    මේ හෝටලය අද පොලවට සමතලා කරනවා.

    • @donint9871
      @donint9871 10 місяців тому +2

      Supporting drug dealers 😂😂for my own fun 😂

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 Рік тому

    කොහේද මේ

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 10 місяців тому +3

    Harindar oyata keeyak gewwada ? Me video eka karanna

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 10 місяців тому

      දැන් තමයි මිනිස්සුන්ට මෙවාතෙරෙන්නෙන 🤣🤣🤣🤣

  • @Lahibote
    @Lahibote 10 місяців тому +1

    අපරාදේ මේ hotel එකට කරපු දේ. මෙයාලගේ concept එක්ක අනිත් අයට compete කරන්න බැරි නිසා ඉරිසියාව ට කඩලා දැම්ම. කරන්න තිබ්බේ තරග කරලා දියුණු වෙන්න. එහෙම වුනාම හැමෝම දියුණු වෙනවා. මේක විනාශ කරන්න උදව් කරපු හැමෝටම එකට දවසක payback කරන්න වෙනවා. Soul beach mangement team එක ඔයාලා වැරදි නැත්නම් දුක් වෙන්න එපා.
    ඔයාලා දවසක ඔයිට වඩා දියුණු වෙනවා. වෙච්ච දේට හරි කණගාටුයි .

  • @nethmiperera3644
    @nethmiperera3644 Рік тому +3

    Woww 💆👌👌👌🍽️

  • @tharindukalpi7053
    @tharindukalpi7053 10 місяців тому +4

    Harindra oyath pathale ewun drugs gena ewuwa promote karanwa neda nodakin

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 Рік тому +2

    Harindra how much???🇮🇹🇮🇹

  • @manojmalinga
    @manojmalinga Рік тому +2

    ඒකනම් පට්ට යන්නම ඔනි❤❤

  • @indraattygalla4044
    @indraattygalla4044 Рік тому +7

    No-one can own a beach in this country

  • @ayeshwataraka4809
    @ayeshwataraka4809 10 місяців тому +4

    Harendra onama Kupadi karayanwa, salli walata Kade yanna epa, oya promote karana hotel eka dan kadanawa, unauthorized building ekak kiyala, minisunwa nomaga yawana epa

  • @deepanisilva5509
    @deepanisilva5509 Рік тому +1

    Wow ලස්සනයි

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Рік тому +1

    Harima shok ඔබතුමා giya kiyanne itin aya hodama tanak tama 💕💕

  • @koonisr
    @koonisr Рік тому +1

    Beach ekak kisi kenekuta pudgalikawa ayithi wenne naha. namuth thana nam lassanayi.

  • @gaminipushpakumara8289
    @gaminipushpakumara8289 Рік тому

    මෙකේ මිල කිව්වේ නැ නෙ හරේන්ද්‍ර ඔයා එක තමයි එකම අඩුව

  • @ravijayawardana9177
    @ravijayawardana9177 Рік тому +1

    Very good good luck

  • @Manu_889
    @Manu_889 Рік тому +4

    1 st comment

  • @vinopeiris3521
    @vinopeiris3521 11 місяців тому

    Harima lassana thanak❤

  • @savindusavindu1094
    @savindusavindu1094 10 місяців тому

    Apa rade ara manussayage salli keduwane mekata kriya margayak gannama one janadi pati

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 2 місяці тому

    ඔයා නම් ඕන් නැති වෙලාවට ගෙදර කට්ටිය එක්කන් එනවා.කමක් නැහැ මම එයාටයි පුතාටයි දෙන්නාටත් ආදරෙයි.
    හැබැයි නිදි මරාගෙන ඕවා බලන්න බැහැ.මම නිදා ගන්න යනවා.
    Good Night .

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Рік тому +1

    Harima Lassanai ❤

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 10 місяців тому +3

    පුද්ගලික බීච් එකක් ගැන ඇහුවමයි😂එහෙමත් බීච් මගේ රටේ මුහුදු වෙරළෙ තියෙනවද😂ඒ කියන්නෙ බීච් සල්ලිවලට ගන්න පුළුවන්ද🤣🤮🤣ඔය ඇහුවමයි😇

  • @manojvlog5856
    @manojvlog5856 10 місяців тому +10

    අන්න මෙ හොටලෙ කෙරුවව news වලට පෙන්නුවා....... මත්ද්‍රව්‍ය ජලයෙ එකෙක් සල්ලි වියදම් කරලා තියෙනවා කියලා......😮😮😮😂😂😂😂ඇත්ත කතව අපි දන්නෙ නෑ නමුත් එහෙම කිව්වා...

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 10 місяців тому +2

    Harendra..oya me hotel Eka pennapu dawasema mama hithuwa meka kudu business karana ekekge Wenda one kiyala.. Ada Eka oppu Una .. salli walata hotel promote karanda kalin poddak hoyala balanda😂

  • @bimsaranadishanmatugama2020
    @bimsaranadishanmatugama2020 Рік тому +1

    Lassana videoclip ekak ❤️

  • @RanganaPrabath-l8f
    @RanganaPrabath-l8f Рік тому +1

    Wooow beautiful❤

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Рік тому

    Wow so beautiful 🧡💜💛💚💙❤️💚💙🧡💜💛💚💚❤️🧡 good job good luck congratulations 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dinishurajapaksha9505
    @dinishurajapaksha9505 Рік тому

    All the very best Sampath sir, Your the best

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Рік тому +2

    Putha thaththa wagemai..Happy family...Adarei!😘😘😘😘😘😘😘 Jesu Pihitai!✝✝✝✝

  • @SwagTIN4_91
    @SwagTIN4_91 Рік тому +1

    බොරැල්ලේ විද්‍යාව පන්ති කරපු සර් නේද මේ?

  • @navodadesilva5493
    @navodadesilva5493 Рік тому

    Great concept ❤️

  • @dileepafernando2541
    @dileepafernando2541 Рік тому +5

    O/L Science Paper එක පන්නලා හිරේ ගිය එකා නේද මේ 😂😂

    • @sdvlog69
      @sdvlog69 Рік тому

      ඒ මොකක්ද

    • @SwagTIN4_91
      @SwagTIN4_91 Рік тому +2

      Borelle Science clz karapu Sir neda

  • @sanduneranda4972
    @sanduneranda4972 Рік тому +5

    සමාවෙන්න , mama danna widiyata beach eka, katawath aithi na.. waradi nam, mawa niwaradi karanna..

    • @dondons7826
      @dondons7826 10 місяців тому +3

      Sathika attha mun hadagena nithi mahanathawata nidahase yanna puluwan wenna ona..

  • @YoshanMilinda-r4l
    @YoshanMilinda-r4l 10 місяців тому +1

    අපරාදේ දෙඉයනේ කොපමණ දුකක් ඇතිද මේ මනුස්සයට පව්

  • @raveeneranda3639
    @raveeneranda3639 10 місяців тому +5

    කුඩු සල්ලි😂😂😂

  • @madushiliyanage9882
    @madushiliyanage9882 Рік тому +1

    Wow❤❤❤

  • @dealwisruwan2329
    @dealwisruwan2329 Рік тому

    I have studied #O/L #science under him
    He tutored at #borella #Thilakarathnaramaya

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 Рік тому +1

    චන්දන සූරිය බන්ඩාර, අසන්ත කියන මාද්‍ය වේදියෝ ඇරෙන්න ඔබ තුමාට සමාන වෙන්න කට්ටිය නෑ❤

  • @chathurangadanushka1922
    @chathurangadanushka1922 10 місяців тому +3

    Me hotel eka ada kadala demma neda😂

  • @rinuzsahana
    @rinuzsahana Рік тому

    ayye Kandy Queens Hotel eketh Vlog Ekak Karandako Please

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et Рік тому

    Aiya me Colombo kyeda,,,

  • @WadithaGamage2
    @WadithaGamage2 Рік тому +3

    *මේ ටියුෂන් කරපුකෙනෙක් නේ අත්තටගේ ?*

    • @DarshanaBandara-zx4pe
      @DarshanaBandara-zx4pe Рік тому +3

      ඔව් නේ බන්,😮😮 කළු සල්ලි තමා මේ, money Londondering

    • @SwagTIN4_91
      @SwagTIN4_91 Рік тому +1

      ඔව් මචන්

  • @chandraperera5640
    @chandraperera5640 Рік тому +2

    Hreema lassnie

  • @nimashafernando2203
    @nimashafernando2203 Рік тому

    very nice❤

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Рік тому

    Good luck ❤❤❤

  • @fitwithpodi5093
    @fitwithpodi5093 Рік тому +1

    Soul Beach Colombo (Dehiwala)

  • @ishankalakmali4177
    @ishankalakmali4177 Рік тому

    Apita owata yanna hina

  • @surajmadusanka798
    @surajmadusanka798 Рік тому

    Wooooow ❤

  • @dulajharshana4718
    @dulajharshana4718 10 місяців тому +1

    Den aka kadala iwarai.

  • @kavishkapathirage9131
    @kavishkapathirage9131 10 місяців тому +3

    කුඩු සල්ලි, අද කඩලා අයින්කලා

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 10 місяців тому +1

    මේ hotel එක නේද කැඩුවේ.. 😢

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 Рік тому +2

    ❤❤❤❤

  • @madurangathiloka2256
    @madurangathiloka2256 10 місяців тому

    @harendra jayal: Paw me minissunge hotel 1 ara kaalakanni baco walin kadala winaasa kalane. Puduma dukak hithata danune..😢

  • @sandunbalasooriya6538
    @sandunbalasooriya6538 7 місяців тому

    Talk with chamuditha...

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому

    සුන්දරත්වය අගෙයි