Ramen ekata meya denne original ramen noodles eka nam newei,ramen packet display dala thibbata serve karanne kottu me hari maggie hari noodle eken hadapu ramen ekak.ehema karanna epa ithn😊.
This is more of a constructive criticism, why call dishes by their origin name when it's not what's being served. Being a Srilankan food truck... Why not give the dishes a Srilankan name. (For something to be called a ramen (Ramen noodles has to be used, Nachos has to be made from corn, Poutine has to contain cheese curds). whilst the concept is good, why not create Srilankan names for the dishes. It's like someone calling a cake in a different country a watalappan. ( Because a cake is not a watalappan). Great place, try not to become something it's not.
ඇත්තටම ලස්සන තැනක්. පිරිසිදු තැනක් වගෙත් පේනවා. අලුත් අලුත් කෑම තියෙන පිරිසිදු හිතින් නිහතමානීව කරගෙන යන පුංචි තැනක කරන පුංචි පෙට්ටි කඩයක ලොකූ වැඩක්. හදවතින්ම සුබ පතනවා පෙට්ටි කඩයේ කාර්යමණ්ඩලයට. හැමදාම මේ ලස්සන, පිරිසිදු කම රැකගෙන තව තව අලුත් ගොඩක් වැඩ කරන්න ඕනී පෙට්ටි කඩේ ඔයාලා හැමෝම😊❤
අලුත් විදියට හිතන අලුත් දෙවල් කරන මිනිස්සු තමයි ඔනේ ලන්කාව දියුනු කරන්න ...ජය වෙවා ඔයාලට ❤
සුබපතනවා 😍පිරිසිදුව ලාබේට රසවත්ව කෑම ලබා දීම ඇත්තටම වටිනවා😍😍😍
*_අදත් මරු colombo food guide වැඩසටහන 😊😊 👌👌 ඩිලුශි අක්කි කොන්ඩේ කැපුවට අව්ලක්ම නැහැ 😁😁 🤩🤩 අදත් සුපිරි 😍😍 😎😎 තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ඩිලුශි අක්කා ඇතුළු හැමෝටම සුබ පතනවා.....✍️✍️ 😉😉_*
ඇත්තටම කෑම සුපිරි.
මිලත් සාධාරණයි.
කතා කරන විදියත් මාරම වැදගත්..❤️ කාලෙක ඉදන් එන්න ඉන්නෙ..😌
Churros origin is Spain
It’s a Spanish doughnut
Will be visiting from Melbourne will definitely make a stop
නටන්නෙ නැතිව ඉදිරිපත් කරන්න පුලුවන් නම් හොඳයි .
හිතට අරන් වැඩි වගෙ😂😂 💔
සුපිරිම concept එකක් වගේම, සුපිරිම තැනක්
ජයවීර අයියා, සංඛ අයියා සුපිරියටම වැඩේ කරගෙන යනවා
සැප්තැම්බර් 29,30 ඔක්තෝබර් 01 මේ තැනට ආවොත් අලුත්ම තාලේ food festival 1ක් බලාගන්න පුලුවන්
ජයවේවා පෙට්ටි කඩේ...
මෙකනම් නියම තැනක් ගිහින් බලන්න ඕන 🎉
supiri spot ekak 'petti kade'😋👌
Great job 👏 keep it up 👍
Ada හරිම ලස්සනයි වෙනදාට th wada
❤ woow සුපිරි video එකක් ❤
හලාල් meat තිබේද?
ඩිලුශි අක්කා එදා vlog එකේ කොන්ඩෙ කපන්න ගිහින් ටිකක් නාගත්තා නෙ😅හැබැයි ඉතින් අවුලක් නෑ ලස්සනයි 😍කොහොම හිටියත් ඉතින් oya cute😍
නංගී ඔයා ගොඩක් දවසකින් දැක්කෙ ඔයාට බුදු සරණයි
හොද ඉදිරියක් තියෙන කෙනෙක්❤
Man banata balapu supirima videyo eka
Jaya Wewa
නියමයිනේ
Well done Sanka and team 👏
Good luck guys
Hema ekatama waw kiyanawa.
Aetananam maru pot aeka😃
කාටහරි කියන්න පුලුවන්ද මේකේ ඔපනින් ටයිම් කොහොමද කියලා
ea owner nm marama friendly wage
ඔව් ඇත්ත..මගේ සගයන් දෙදෙනාම පුද්ගලික ජීවිතේදිත් හරිම හිතවත් මිනිස්සු දෙන්නෙක්...❤❤
ආහ්හ් ආහ ආහ ආහ ආහ ආහ ආහ ආහ ආහ ආහ ආහ ආහ ආහ ආහ...ආහ ආහ අහා අහා අහා ආහ ආහ ආහ ආහ අහා ආහ ආහ............
ගියාද පැටියෝ 😂😂😂😂😂
Best wishes sanka ❤❤
🎉ජයවේවා!'
GOOD LUCK.
Churros are a Mexican dessert.
නියමයි අක්කි
Ramen ekata meya denne original ramen noodles eka nam newei,ramen packet display dala thibbata serve karanne kottu me hari maggie hari noodle eken hadapu ramen ekak.ehema karanna epa ithn😊.
Price ලිස්ට් එක දැම්මා නම් හොදයි.
අයියේ sago drink තියනවද ??😋
Jaya❤
තට්ටු දෙකේ food truck එකක් හදන්නකෝ. මේ වගේම ලස්සනට තියේවි.
ඉදිරියේදී අලුත්ම විදියක ඒ වගේ අත්දැකීමක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා..
@@isuruuddika5715 නියමයි.
ඕකේ කෑම ගිනි ගණන් , ඔය විදියට oita වඩා හොඳ කෑම එකක් wena than වලින් ගන්න පුළුවන්
Gewana gaanata watinne na
අපි භාවිතා කරන්නේ උසස් තත්වයේ අමුද්‍රව්‍ය.. එකම තලයේ කඩ එක්ක සංසන්දනය කලොත් අපේ කෑම වල මිල ගණන් සාපේක්ෂව අඩුයි සර්...
@@isuruuddika5715මොකක්ද උසස් තත්වයේ අමුද්‍රව්‍ය කියන්නේ ඔය ඔක්කොම ගන්නෙ පිටකොටුවෙන්නේ
@@isuruuddika5715 මේ වගේ අයගෙ කතා ගනන් ගන්න එපා. මෙයා සමහර විට ළඟ පාතක කෑම කඩයක කෙනෙක් වෙන්න ඇති. අපිත් කොළඹට ආපුවාම අනිවාර්යෙන් එනවා ඔයාගෙ කෑම කන්න.
description eke location demmn hodai
චූරෝස් අහල නැත්තම් food vlogs කරලත් වැඩක් නෑනෙ.😂
Dagalana widiyayata danna oni p........
කොන්ඩෙ මොකෝ අනේ අවුල්ද මංදා
Little Bit Expensive Topm
Akki oyawa mn 27 august interview ekedi dekka.
හරියටම තියෙන තැන දාන්න නංගි.
💐🤍
Arcade Independence Square (CID office eka eha patthe)
ඉස්සර රාජගිරියෙ තිබ්බෙ අයෙ දැක්කෙ නැ මෙ අයව😢
Location😊
Mage hine 👍👍👍
අපේ අයියගෙ කඩේ 😋😋
Location
@@heshanweraniyagodage1575 කොළඹ ආර්කේඩ් එකේ
ARCADE NEAR OPPOSIT BMICH
Athtama oya tawa tikak kama gana hoyala Balala yanna aka wada Gath wei
Akka apitath Colombo 7 wala Hotel ekak thiyanwa rewiew karanna puluwangda
Location dannko 😊
පෙට්ටි කඩේ බදුල්ලට ගේන්න .
💯💯💯💯💯👌👌👌👌
💖
Aa ha .. aa ha... aa..ha❤❤😊😂
Location dannko
👍👍👍👍👏👏👏👏
🤩🤩🤩
Colitiy පවත්වාගෙන යාම ලොකු අභියෝගයක් නමුත් ජය ගන්න පුලුවන්
Meyata hari kayuratius lu. Danna sinhalen kathakaran nathuwa basawa palu arala rata daya sunakayanta goduru kireemada paramarthaya.
It’s curious not kayuratius
❤❤❤❤
This is more of a constructive criticism, why call dishes by their origin name when it's not what's being served. Being a Srilankan food truck... Why not give the dishes a Srilankan name. (For something to be called a ramen (Ramen noodles has to be used, Nachos has to be made from corn, Poutine has to contain cheese curds). whilst the concept is good, why not create Srilankan names for the dishes. It's like someone calling a cake in a different country a watalappan. ( Because a cake is not a watalappan). Great place, try not to become something it's not.
Ko locations dala nane
arcade eka danne nadda bn
අපෝ මේ අපි නම් ගියා සෙට් නෑ හොදේ. 😢
ඔඩ කරලා හරියටම පැයක් ගියා කැම එන්න.😔😔😔
අපිට තියෙන පුංචි ඉඩකඩේ සීමිත සේවකයන් පිරිසක් එක්ක තමයි මේ වැඩේ කරන්නේ..ඉතින් peak time එකකදී එහෙම ඔබතුමාගේ order එක ප්‍රමාද වීමක් සිදු උනානම් ඒ ගැන පෙට්ටිකඩේ කණ්ඩායම වෙනුවෙන් සමාව අයදිනවා...
පුදුම එවුන් ඉන්න රටක් මේක. ගියා ගත්තා ගිල්ලා...
Tikak mahath welada manda🥺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
I like your spot babe
කෑම කෙසේ වෙතත් අක්කනම් හරි සිරියාවන්තයි
e kiyanne wathurath salli deela ganna one😂
Pipe-born water, or warm water නොගෙවා ගන්න පුලුවන්..
Toilet smell එක සිරවටම තියනවා
මේක රාමේන්ද ? 🤣
ඔය කරන්නෙ තනිකරම බොරුවක්.ඔය කියන තරම් කෑම ඇත්තෙත් නෑ.තියෙන කෑමත් ඇති රහක් නෑ🤮
ගිනි ගනන් නේ! අඩු මිලට ගන්න ක්‍රමයක් නැති ද ?
මෙයාලගේ දවල්ට තියන ෆ්‍රයිඩ් රයිස් එකනම් කන්න එපා...බත් එකෙන් පිච්චුන රසක් එන්නේ,රයිස් එකත් එක්ක දෙන චිකන් කෑල්ලෙත් තනිකරම කටු තියෙන්නේ,චිකන් කෑල්ලත් හරියට ෆ්‍රයි වෙලා නෑ,පරණයි වගේ, කෑම එකක් ගද්දි වතුර එකක්වත් දෙන්නේ නෑ...ඊයේ දවල් කෑමට ගිහින් වෙච්ච දේවල් වලින් කමෙන්ට් එක දැම්මේ.
Ow Eka nam aththa🤮
Mokada me nithrama ආහා ආහා කියන්න එපා කැතයි
දැන් ඔයාට ඕනි විදියට ද ඒ අක්කා කතා කරන්න ඕනි 😂
පඩ සෝ වැඩි නිවෙදිකාවගේ
පොට් පිසා කියලා එකක් දෙනවා පොඩි මුට්ටියක පාන් පෙති දෙකක් කඩලා දාලා චීස් පොඩ්ඩක් එක්ක, උඩින් රත් කරලා ලුනුත් නෑ මෙලෝ රහක් නෑ රු 900ක් ඇත්තටම වැඩක් නෑ. වීඩියෝ එකක් දැකපු නිසා ගියේ මෙලෝ රහක් නෑ අනිත් ඒවා නම් දන්නේ නෑ කොහොමද කියලා ආයෙ නම් යන්නෙ නෑ
This is not ramen 😂If you need a try Ramen please come to Japan or America then you can eat real Ramen . 😂
බොරැ කියන්න ඕන නෑනෙ ප්‍රීමා නූඩල් වලින් මම ඔයිට වඩා පෙනුවමට රාමෙන් එක හදනවා. මේ නූඩල් එකේ නම් රාමෙන් texture එක නෑ.
ow ithin mehema comment ekak thiyanawama thamai 😂😂😂pudumayak na
Texture එකම නෙවෙයි රසත් බලන්න ඕන නේද...Ramen Instant packet එකට වඩා හොද රසක් තියෙනවා...ගාණත් සාධාරණයි..
Gaga balala gabura kiyanna yanna apa bn .gabura kiyanna ba.hama food akema price aka onama manussekta ganna puluwan.kuhaka yakku kohe giyath innawa ada kuda kiyana.
@@rushand8003 surprise wenna deyak na lankawane 🤷♀️🤣
පෙනුමට ඔක්කෝම මනින්න එපා. පියුමි හන්සමාලි ලස්සනයි හැබැයි වොයිස් එක චොර.ඔයාගෙ රාමෙන් එකත් ඒවග ඇති😂
අම්මෝ හතර දෙනෙක් කනවනම් ඉන්න ඉඩකඩම් විකුණලා තමා එන්න ඕන ප්‍රයිස් ලිස්ට් එක දැක්කාම තරු පෙනුනා 😂
❤❤❤
❤