Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ අක්කා ආබාධිත වෙන්න අකුසලයක් කලත් ඒවගේ සැමියෙක් ලබන්න ලොකු කුසලයක් කරලා තියෙනවා .. නියම පිරිමියෙක්...❤❤❤❤
Ana..oyata...godak...pen❤❤❤
Ana...rattaram...koilak❤❤❤❤dukak..hetanawa❤❤❤❤
මේ පිරිමි ළමයටත් ඒ මහත්මියටත් නිදුක් නිරෝගී බව ලැබේවා. තව තවත් මෙවැනි උපකාර හිමි වේවා. 🙏
මිනිස්සු කියන්නෙ මෙ වගේ අයට නේද උතුම් මිනිසත්කම ❤❤❤
❤😢
ඔබතුමාට වගේම රෝද පුටුව ලබාදුන් මහත්මයාටත් අනේක වාරයක් පින්. සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද රැකවරණය ලැබේවා !
හිතා ගන්න බෑ මට ..මොනවා ලියන්නද කියලා ..අඩුපාඩු නැති අපි තනිවෙලා..ආබාදිත උනත් ඒ නෝනා ගොඩක් පිං කරලා තියෙනවා ..ඇස් වලින් කදුලු වැටෙනවා.අනේ මේ සහෝදරියට දෙවියන්ගේ නාමයෙන් ඉක්මනින් සුවය ලැබේවා .මල්ලී උබ රත්තරං කොල්ලෙක්..උබට වරදින්නේ නෑ බන්..තුණුරුවන් සරණයි දෙන්නටම..🙏🙏🙏🙏 අපිටත් පුලුවන් උනොත් එන්නම් බලලා යන්න ..
Aka aththa.ikmanin sanipa wela sathutin inna lebewa
❤❤❤
මෙහෙම ආදරණිය මිනිස්සු කලාතුරකින් මුන ගැසෙන්නේ සසර ගනුදෙනු කියන්නෙ මේවට තමයි බුදු සරනයි සියලු දෙවි රැක වරනයි දෙන්නටම
අනේ මන්ද මේ පින ඇති මල්ලි ඔබට සිතන පතන හැමදේම ලැබෙයි තෙරුවන් සරණයි මේ සොයුරියට ඉක්මනින් සුවය ලැබේවා
ඔබ තුමාට ගොඩක් පින් කියා නිම කළ නොහැකි පින් උදව් කළ ඒ සැමට ද බොහෝම පින් කිසිම දාක කිසිදු ලෙඩක් දුකක් කරදර යක් නොම වේවා🙏🏽 පින්වත් ඔබ සැමටම දිව්‍ය ලෝක සැප සම්පත් ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
දරුවො ලැබිලා ඇග පත කැත වෙනකොට ටිකක් වයස පේන කොට දාල ගිහින් වෙන කෙනෙක්ගෙන් සතුට හොයන පිරිමි අතරෙ ඇදහිය යුතු පිරිමියෙක්
පුදුම දරුවෙක් අනේ මේ ළමයගේ සිතුම් පැතුම් සියල්ලම සපල වේවා 🙏🏽
ඇත්තටම මල්ලි උඹට පින් ඔයාට කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි
මේ පුතානම් බොහොම හොඳ ගුණ යහපත් දරුවෙක් මේ වගේ දරුවන්ට ජීවිතය හරියන්නම ඕනා...!!!!
ඔබ වගේ පිරිමි හරිම දුර්ලභයි, ඇයගේ වාසනාව,ඔබ වගේ පින්කාර දරුවෝ රටට සම්පතක් තෙරුවන් සරනින් ඉක්මනින් ඇයට සුවවේවා ,හැමදාම සතුටින් ජීවත්වේවා දීර්ඝායුස වේවා ❤️❤️❤️
එ බිරිද ගොඩක් පිං කරලා තියනවා හොද සැමියෙක් හම්බවෙන්න දෙන්නට බුදු සරණයි❤❤❤
රත්තරං පුතේ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා ඔයාගේ බිරිඳ ත්❤
ගොඩක් වටිනා kenek මිනිසුන් අතර දෙවියන් වැනි manusa kam tiyena malliyek budu sarnai oyalata
මේ සසර මොන තරම් භයානකද කියලා හිතෙනවා මේ දේවල් දැකපුවහම.මේ සසරේ කවදා හෝ කරන ලද පාප කර්මයක විපාකයක් පලදීමක්.හැම කෙනෙක්ම රුපියලකින් හෝ උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.මේ වැඩසටහන කරන මහත්මයාව මහා පුණ්‍ය කර්මයක් කරගන්න උතුම් මනුෂ්‍යයෙක්
මේ වගේ අයට කවදාවත් වරදින්න එපා දෙවියනේ.🙏🙏🙏.මම විශ්වාස කරනවා මිත්‍රයා කවදාවත් ඔබට වරදින්නේ නෑ මේ ගමන ඉදිරියට .යන්ඩ අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා අපිට පුළුවන් දෙයක් අපි කරන්න...මේ වගේ මිනිස්සුන්ට කවදාවත් .වරදින්න එපා දෙවියනි...😭😭😭🙏🙏🙏🙏🙏
Hari pudumai mechchara hoda minissue lokaye innawada sadarana deviyanwanse oyalata ukthiya ista karai ane jesuni
මට පුදුම හිතුණා මෙහෙම කොල්ලෙක් බුදු සරණයි මල්ලි ❤️
මේ වගෙ සැමියෙක් ලබන්නත් පිනක් තියෙන්න ඕනේ......නෝනට ඉක්මනින් සුවය ලැබේවා ......
එයා කඳුළු වැටෙන්න නොදී කතා කරන්න ගොඩාක් උත්සාහ කරනවා. ඇත්තෙන් ම දුකයි කතාව අහද්දි. ප්‍රාර්ථනා කරනවා උපදින හැම ආත්මෙක ම මේ කුසලකර්මයෙන් සතුටින් ම ඉන්න ලැබේවා! ජීවිතය සාර්ථක ම වේවා! කියලා ❤
ඔයා ගෙ තීරණය හරි පුතේ ....හොද අනාගතයක් තියනවා බුදු සරණයි පුතේ .......ඉක්මනින් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කනවා පුතේ .....
තෙරුවන් සරනයි 🙏 ඉක්මනින් සුවය ලැබේවා සියලු දෙවි පිහිටයි 🙏
මල්ලි ඔයාට ගෝඩාක් පින් බෝසත් වරැ පෙරැමිදමි පුරන්නේ ඔහොම තමයි ඔබෙි බිරිඳට ණීරෝගි සුවය ලැබේවා
තෙරුවන් සරණයි මෙ පුතාට ගොඩක් පිං සිදවෙනවා ඔය දුව බලාගන්නවාට මෙකද මගේ දුවටත් ඇවිදින්න බැහැ රෙද පුටුවේ ඉන්න , දෙවියන් වසේ මටත් ඔය පුතාගේ පුතෙක් දුන්නා , අද මගේ දුව බැදලා ඉන්න ඒ පුතා තමයි
බුදු සරණ යි මල්ලි පරිස්සමේන් ඉන්න දුකයි ජිවිත කතා ව අහන හරි දුකයි සතුටින් ඉන්න ලැබේවා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා❤❤
තෙරුවන්සරණින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ඇයට!!!🙏, මේ පින්වත් මනුස්සයාට ඉක්මනින් සැනසීම උදාවේවා !!!
මනුස්ස වෙසින් ඉන්න දෙවියෙක් වගෙ කෙනෙක් මෙ වගෙ කෙනෙක් ලබන්න නොනා ගොඩක් පිං කරල තියෙනවා එයාගෙ අදහස් හරිම උතුම්. අම්ම තාත්තා නැත්තෙ දෙවියන්ටම තමයි
මෙහෙම පිරිමි අද සමාජෙ නෑ...ඔබ කරන මේ සත් ක්‍රියාව ට ගොඩක් පිං..
ගොඩාක් පිං මල්ලි🙏🙏 ඔයාට දෙවියන් බලා වි ඔහොම කෙනෙකුට පිහිට වීම ගොඩාක් පිනක් බුදු සරණයි🙏
මේවගේ ලෙඩේක් බලා ගන්න ඔබ ගැන ගොඩක් සතුටුයි ජේසුපිහිටයි.
හොදරාත්තරන්.. සැමියෙක්. බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️👏🏻👏🏻👏🏻🌹
මෙි වගේ සැමියෙක් ලබන්න එ අක්කා සැහෙන්න පිංකරලා තියෙනවා අත පය හතර තියෙන නිරෝගි බිරිඳ ළඟ හිටියත් හොර වැඩ කරන වැරදි කරන දාලා යන පිරිමි අතරේ මෙි සැමියා දෙවි කෙනෙක් ඔබ දෙන්නාටම බුදු සරණයි
ඒකනම් ඇත්ත.දුකයි මේ තරුණයා ඈත්තටම සත්පුරුෂ ගති පිරුණු අයෙක් .
ඇත්තටම
Sasara maha bayanakai Obanam deviyek ❤ teruwansaranai devipihitai
කඩවත කින්සිලි බයිබල් සබාවට් අරන් යන්න නැති නම් කටුනායක මෙරිකල් ඩොම් එක්කන් යන්න
සුපිරි කොල්ලෙක්. ඔබ දැකලවත් නැති දෙමව්පියන් ගැන හොයනවට වඩා ඔබ, ඔබ ගැන සහ ඔබේ බිරිද ගැන හිතනවා. පුතේ උඹට සියල්ල ලැබේවා.
දෙයියනේ.. මේ ඉන්න කොල්ලගෙ නම වජිර. මේ කොල්ලා හැදුණේ නුවරඑළියේ SOS ළමාගම්මානයේ. මෙයාගෙත් අම්ම තාත්ත නෑ. මන් පොඩි කාලෙ දන්න කොල්ලෙක්. හැබැයි අවුරුදු 18කින් වගේ මන් මේ වීඩියෝ එකේ ආයෙ දැක්කෙ. අනිවාර්‍යෙන් මන් මෙයාට උද්ව් කරනවා. මාර දුකයි මේක දැක්කහමනම්. පොඩි කාලෙ ඉදන් හරි අහිංසක කොල්ලෙක්.😢😢
මට මෙයාගෙ contact number එක දාන්න.
අදුනනවද මෙ කොල්ල අපෙ ගමෙ
නිරෝගීව ඉන්න ලස්සන කෙල්ලන්ට කොල්ලන්ට මේක ආදර්ශයක්, පිවිතුරු ආදරයක්
සංවේදී ප්‍රශ්නයක් .......... මේ සමාජගත කිරීම මඟින් වාසනාව උදාවනු නියතයි.........අනික්අයගෙ අම්මා තාත්තා ඉන්නව දකිනකොට මොකද හිතෙන්නෙ අහද්දි ඒ දරුවා මානසිකව ගොළුකළාවගේ............ඔහු ධනාත්මකයි..........අහන සමහර ප්‍රශ්න ඍණාත්මකයි😥බෝසත් පුතුනි ඔබට පින්.........!!!
බුදු ගුන සත්‍යායි ..සත්‍යායි ..සත්‍යායි .ඒ ස්ත්‍යානු භාව බලයෙන් මෙ සොයුරියට සෙතක් සැලසේවා.සුව පත් වේවා
ලබන ආත්මයේදීවත් මෙවන් ලෙඩක් දුකක් අත් නොවේවා අම්මා🙏 මේ අම්මාට උදව් උපකාර කරමින් බලාගන්නා මෙම ස්වාමිපුරුෂයාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා🙏
ලස්සනයි ලමයෙක් පවු ඉතිම් ඔයා වගේ කෙනෙක් ලෙඩ බිරිඳ වෙනුවෙන් ඉන්නවා කියන්නේ ගොඩක් පින් ඔයාට
අනේ දෙයියනේ තරුණ ලස්සන පිරිමි ලමයෙක්. දෙවියෝ පිහිට වෙලා කොහොම හරි මේ දෙන්නට පිහිට වෙන්න පුලුවන්නම්❤
Hithaganna ba monawa liyannada kiyala .....mage hithata dukak danunath ,me video eka baladdi,me wage mahaththayek e akkata labima eka gana,puduma sathutak.godak hoda manussayek.......sathutin inna.❤️🙏👍👍👍
Oyala දෙන්නට theruwan saranai !!!ඔයා එයාට hoda swamiyek හොඳම හදවතක් තියන හොඳ mahaththayek oyala දෙන්නට theruwan saranai !!! යහපතක් වේවා !!!
Kawadawath mn kisima video ekakata comment ekk dala na...eth mn meka dakkama mehema kiynn hituna..ලස්සන හදවතක් ඇති මිහිපිට දෙවියෙක්❤️❤️..ඔයාගේ නෝනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏
බෝධිසත්වයෙක්..බුදු වෙනකම් ඔබට කිසිම සිත් තැවුලක් නොවේවා.ඔබේ බිරිදට ඉක්මනින්ම සුවය ලැබේවා.
Menna minissu ❤️❤️ hodata inna Aya dala yaddi . Me kapavima. Kiyala wadak nha. Kochchara nasti karana aya innawada.❤❤
අද සමාජයේ දුර්ලභ අවස්ථාව ක්❤❤❤❤සසර මග කෙට් වේවා
දලදා සම්දු ගේ පිහිටෙන් ඉක්මනින් සනීප වේවා ....🙏🙏🙏
මට therenne නැහැ මේකට කොහොම උත්තර දෙන්න ද කියලා .....මා කළ pin wenam ඒ කුසල බලයෙන් මේ ආදරණීය යුවළ ට pin සිතුවිලි ඇත්තෝ පිහිට වෙත්වා ......sasara වසනා thura මෙවන් දුකක් nowewa.......පිහිට u ඔබ සැමට thisarane saranin සියලු sepa සම්පත් ලැබිලා වාසනාවන්ත ජීවත් වෙන්න වාසනාව ලැබේවා ....
ඔබතුමගෙ වෙඩ සටහන් ඉතාමත් රටට පනිවිඩයක් දෙනවා ප්‍රසංසනියයි
අනේ මේ සොයුරියට ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
කොච්චර පිනක්ද දෙවියනේ ඒ අයිය කරන්නේ . පින් ඔයාට❤
බොහොම පුණ්‍ය කර්මයක් දැනුවත් කිරීම.
කෝටියක් පිරිමි ගත්තත් මෙහෙම කෙනෙක් හොයාගන්න බෑ කිසි අඩුවක් නැති අපි හුඟක් කරුම කරලා තියෙනවා ඒකයි අද තනිවෙලා😢😢😢 මේ මල්ලි ට හා නංගීට සියලු දෙවියෝ බලත්වා❤❤❤❤❤
ඔයාට ගොඩක් පින් මේ කල උදව්වට බුදු සරනයි ❤❤❤❤
ආඩම්බරයි සහෝදරයා තෙරුවන් සරනයි ඔයාට කවදාවත් වරදින්නෙ නැ
හොඳ කල්පනාවෙන් ඉන්නේ..ඉක්මනින් සුවවෙන්න පතනවා..තෙරුවන් සරණයි❤️
Sema pirimikutama adarshamath pirimiyek konda kelin thiyena kollek budusaranai oyala dennatama.oyalata udau karapu hematamath pin.❤
මල්ලි ජිවිතය හරිම පුදුමා කාරයි ඔයාට ගොඩක් පින් සියලු දේ ටිබිලත් බිරිඳ තනි කරන කාලයක ඔයා නම් දෙවියෙක්
අනේ ඔව් හැම යුතුකමක් ම කරලත් වෙනස් කම් කරන මිනිසුන් ඉන්නවා.එහෙම බැළුවම ඔහු දෙවියෙක් වෙන්න පෙරුම් පුරන මනුස්සයෙක්
ඇත්තටම මල්ලි ඔයා වගේ සැමියෙක් ලැබිම පෙර පිනක් කරලා ඇති එ අක්කා....!
ඔබට කවදාවත් වරදින්නෙ නෑ මල්ලියේ. සසර ගමන කෙලවර කර ගැනීමට ඔබට මේ පින හේතු වාසනා වේවා
මල්ලි ඔයා මේ කරන පිනම ඇති ඉදිරියේ දී ඔයාගේ ජීවිතේ ජයගන්න ❤ ඔයාල දෙන්නට ම බුදු සරණයි දෙවි පිහිටයි ❤
අනෙ දෙයියනෙ බොදි අයිය ඔයට ගොඩක් පින් මෙවගෙ අයිය ට පිහිට වෙන්න ලැබිම තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න
බෝසත් සැම්යෙක්...මේ පිනනම් මොහුට නිවන් දකිනා ජාතිදක්වා පලදේව්..තෙරැවන් සරණයි
මොනවද අඩු ආදරය කරැණාව දයාව හැම දෙම සම්පූර්ණ හික අද කලේ සමාජය නපුරු තරුණ ලමයි ඉන්නවා ඔයා ගොඩක් ගුණ යාපත් හොද දෙ කරාම කවදා හරි හරියනවා දෙවියන් නමට වදියි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
හොඳ ළමා නිවාසයක හැදුනු පුතෙක්..ජාති ජාතිත් පිං ලැබෙන මහා කුසලයක්💐
බුදූසරනයි පුතේ මේ වගේ කැපවීමක් කරන ඔයාට වරදින් නෑ මේක බලන හැකි හැමෝම උදවු කරන්න පින්
සුවවෙන්න ඕනි💪💪🙏🙏 තෙරුවන් සරණායි🙏🙏 හැකි අයගේ උදව් ලැබේවා
කොල්ල වැනි කොල්ලන් තව සිටීද මෙලොව.නනැහැ සත්තකින්ම
Budusaranai devipihitai good job well done ❤
Pau harima dukai meyala gena.me sahodarita ikman nirogimat suwaya prartana karanawa, ma mallitat saktiha dahiriya labawa kiyala prartana karanawa wadi wadiyan devi pihitai, udau karapu siyalu danatama godak stuti ❤❤❤
TV Dakuna, විෂිස්ඨයි ඔබලාගේ මේ සමාජ සේවාව....ඒ වෙනුවෙන් සහයෝගය දීමට patreon සාමාජිකත්වය ලබාගත්තා...මේ සත් ක්‍රියාවන්වල යෙදීමමයි සසර ගමනේ යථාර්ථයට මහත්සේ උපයෝගී වන්නේ...ප්‍රණාමය...!!මේ දරුවන්ට සියළු දෙනාගේ පිහිට ලැබේවා...🙏
😢😢 ඉක්මනින් සුව වේවා !!! මේ බියකරු සසරෙන් එතරවෙමු 🌻
මෙවන් මිනිසුන් දැකිය හැක්කේඅහම්බෙනි. උදව් කල සැමටද මේ අයටද නිරෝගී සුව ලැබේවා.
Thruwan saranin oba thumiyata ikman nirogi suwaya labewa🙏a wagema oba thumiyata uthum swamipurushayek labila tiyenawa..kumana ho pinakata..siyalu karadara duru wee oba dedenage jeewithaya sanasimen gewenna haki wewai pathami..
Me kathawa viswasa karannath be me wage Aya innawada me loken jesu pihitai oyala hemotama
මෙන්න නියම මම්ට අනතුරක්වෙලාඅන්ශබාගය හැදුනා මගෙ මනුස්සයයි එයාගෙ පව්ලෙ අයයි මාව අමතක කලා මගෙ දට්‍රුවො දෙන්න තමයි මාව බලාගත්තේ දැන් මට සනීපයි තෙරුවන් සරනින්
Pau ane kochchara honda kollekda me... loku kepakiriimak mekanan... me wage aya inne godaak aduwen... oyata lassana jeewitharak lebenna kiyala prarrthana karanawa...❤️❤️❤️
ගොඩාක් පින් තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
බෝසත් පුතෙක් ඔබට තෙරුවන් සරණයි ගොඩාක් පිං 🙏🙏🙏
රත්තරං කොල්ලෙක් ❤❤❤❤
❤❤❤. ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
🙏🙏ඔව්න්ට උදව් කරපු අයට ජේසුගෙ ආසිර්වාදය පිරුනු ජීවිත වේවා ..ඇහැට කදුලු ආවා මේ වගේ තරුණයෙක් 😪
🌹🌹ඔව්න් දෙදෙනාටත් ජේසුගෙ ආසිර්වාදය පිරුනු ජීවිත වේවා 🌹🌹
මොවැනි .අයට දෙවියනි ඔබ වහන්සේගේ අනුකම්පා ලැබිලා සියලු කරදර නැතිව සතුටින් ඉන්න වාසනාව වෙවා❤❤❤
❤බෝසත් පුතෙක්,නිරෝගි සුවය මල්ලි..ඇත්තටම ඔවු නියම සුදුසු කෙනාට ලැබුන,පිංකාර කෙනෙක්...🌹🌹🌹❤❤බොහොම පිං 🙏🙏🙏
කියන්න වචන නැ මේ පින ඔබට මේ සංසාරෙ හැම බවේකදිම ලැබෙයි ❤ ඇහැට කදුලක් ආවා මෙක බලනකොට
මහත්තයෝ ඔබ මිනිස්සු අතර උතුම් මිනිසෙක් ඔබේ නෝනට ඉක්මනට සුව වේවා tv දකුණ චැනල් එකේ මහත්තයෝ ඔබ තුමාට ත් ගොඩක් පින් තෙරුවන් සරණයි
ඉක්මනින් සුවපත් වේවා ...උතුම් වු දළදා සමිඳුන් පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා ❤ 🌹🌹🌹
මේ පුතාට සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේවා !
මේ නෝනාට සනීපවේවා මේපිරිමි ළමයාගේ ජීවිතයට සතුට ලැබේවා
පිරිමි ලමයෙක් වෙලත් හරිම පිරිසිදු යි, ගෙවල් දොරවල්
සන්සාර ගනුදෙනු හා පූර්වබව විපාක...අපි මොනවා කලත් හැමදාම අපට විපාක දෙන බව සිහි තබාගන්නපුතෙ ඔබගේ බවගාමි සසර ගමනට මෙය පාරමිතාවක් වේවා.
ලස්සන දරුවා පව් අනෙ
ඒ සෑමියාට සියලූම දෙවියන් ගෙ පිහිට ලැබෙනවා ඇත්තටම ඒ වාගෙ සෑම්යෙක් ලැබෙන්න ඒ බිරිද පිං කරලා තියෙනවා
සිත සසල කරපු වීඩියෝවක්.❤️🔥 ජීවිතේ සතුටුන් ඉන්න ලැබෙන්න ඕනේ .ඒ දෙපලට.🙏
බුදු සරණයි දෙන්නටම සතුටින් ඉන්න
මේ රටේ සමුර්දිය ගන්නෙත් සල්ලි තියන මිනිස්සු
බෝසත් ගති ගුණ ඇති මිනිසුන්ගේ.. හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ...ඔබ ඇය වෙනුවෙන් ජීවය දුන්නේ.... සසරෙහි නෑ දුක යලි හමුවෙන්නේ....❤
හොඳ තරුණයෙක් . බුදු සරණයි ඔයාට
Malli ubat budubawa patana kenekda danne ne a taram obe kapakirema utum eyalata upakara karana hamotama oba tumata budusaranai
ඒ අක්කා ආබාධිත වෙන්න අකුසලයක් කලත් ඒවගේ සැමියෙක් ලබන්න ලොකු කුසලයක් කරලා තියෙනවා .. නියම පිරිමියෙක්...❤❤❤❤
Ana..oyata...godak...pen❤❤❤
Ana...rattaram...koilak❤❤❤❤dukak..hetanawa❤❤❤❤
මේ පිරිමි ළමයටත් ඒ මහත්මියටත් නිදුක් නිරෝගී බව ලැබේවා. තව තවත් මෙවැනි උපකාර හිමි වේවා. 🙏
මිනිස්සු කියන්නෙ මෙ වගේ අයට නේද උතුම් මිනිසත්කම ❤❤❤
❤😢
ඔබතුමාට වගේම රෝද පුටුව ලබාදුන් මහත්මයාටත් අනේක වාරයක් පින්. සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද රැකවරණය ලැබේවා !
හිතා ගන්න බෑ මට ..මොනවා ලියන්නද කියලා ..අඩුපාඩු නැති අපි තනිවෙලා..ආබාදිත උනත් ඒ නෝනා ගොඩක් පිං කරලා තියෙනවා ..ඇස් වලින් කදුලු වැටෙනවා.අනේ මේ සහෝදරියට දෙවියන්ගේ නාමයෙන් ඉක්මනින් සුවය ලැබේවා .මල්ලී උබ රත්තරං කොල්ලෙක්..උබට වරදින්නේ නෑ බන්..තුණුරුවන් සරණයි දෙන්නටම..🙏🙏🙏🙏 අපිටත් පුලුවන් උනොත් එන්නම් බලලා යන්න ..
Aka aththa.ikmanin sanipa wela sathutin inna lebewa
❤❤❤
මෙහෙම ආදරණිය මිනිස්සු කලාතුරකින් මුන ගැසෙන්නේ සසර ගනුදෙනු කියන්නෙ මේවට තමයි බුදු සරනයි සියලු දෙවි රැක වරනයි දෙන්නටම
අනේ මන්ද මේ පින ඇති මල්ලි ඔබට සිතන පතන හැමදේම ලැබෙයි තෙරුවන් සරණයි මේ සොයුරියට ඉක්මනින් සුවය ලැබේවා
ඔබ තුමාට ගොඩක් පින් කියා නිම කළ නොහැකි පින් උදව් කළ ඒ සැමට ද බොහෝම පින් කිසිම දාක කිසිදු ලෙඩක් දුකක් කරදර යක් නොම වේවා🙏🏽 පින්වත් ඔබ සැමටම දිව්‍ය ලෝක සැප සම්පත් ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
දරුවො ලැබිලා ඇග පත කැත වෙනකොට ටිකක් වයස පේන කොට දාල ගිහින් වෙන කෙනෙක්ගෙන් සතුට හොයන පිරිමි අතරෙ ඇදහිය යුතු පිරිමියෙක්
පුදුම දරුවෙක් අනේ මේ ළමයගේ සිතුම් පැතුම් සියල්ලම සපල වේවා 🙏🏽
ඇත්තටම මල්ලි උඹට පින් ඔයාට කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි
මේ පුතානම් බොහොම හොඳ ගුණ යහපත් දරුවෙක් මේ වගේ දරුවන්ට ජීවිතය හරියන්නම ඕනා...!!!!
ඔබ වගේ පිරිමි හරිම දුර්ලභයි, ඇයගේ වාසනාව,ඔබ වගේ පින්කාර දරුවෝ රටට සම්පතක් තෙරුවන් සරනින් ඉක්මනින් ඇයට සුවවේවා ,හැමදාම සතුටින් ජීවත්වේවා දීර්ඝායුස වේවා ❤️❤️❤️
එ බිරිද ගොඩක් පිං කරලා තියනවා හොද සැමියෙක් හම්බවෙන්න දෙන්නට බුදු සරණයි❤❤❤
රත්තරං පුතේ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා ඔයාගේ බිරිඳ ත්❤
ගොඩක් වටිනා kenek මිනිසුන් අතර දෙවියන් වැනි manusa kam tiyena malliyek budu sarnai oyalata
මේ සසර මොන තරම් භයානකද කියලා හිතෙනවා මේ දේවල් දැකපුවහම.මේ සසරේ කවදා හෝ කරන ලද පාප කර්මයක විපාකයක් පලදීමක්.හැම කෙනෙක්ම රුපියලකින් හෝ උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.මේ වැඩසටහන කරන මහත්මයාව මහා පුණ්‍ය කර්මයක් කරගන්න උතුම් මනුෂ්‍යයෙක්
මේ වගේ අයට කවදාවත් වරදින්න එපා දෙවියනේ.🙏🙏🙏.මම විශ්වාස කරනවා මිත්‍රයා කවදාවත් ඔබට වරදින්නේ නෑ මේ ගමන ඉදිරියට .යන්ඩ අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා අපිට පුළුවන් දෙයක් අපි කරන්න...මේ වගේ මිනිස්සුන්ට කවදාවත් .වරදින්න එපා දෙවියනි...😭😭😭🙏🙏🙏🙏🙏
Hari pudumai mechchara hoda minissue lokaye innawada sadarana deviyanwanse oyalata ukthiya ista karai ane jesuni
මට පුදුම හිතුණා මෙහෙම කොල්ලෙක් බුදු සරණයි මල්ලි ❤️
මේ වගෙ සැමියෙක් ලබන්නත් පිනක් තියෙන්න ඕනේ......නෝනට ඉක්මනින් සුවය ලැබේවා ......
එයා කඳුළු වැටෙන්න නොදී කතා කරන්න ගොඩාක් උත්සාහ කරනවා. ඇත්තෙන් ම දුකයි කතාව අහද්දි. ප්‍රාර්ථනා කරනවා උපදින හැම ආත්මෙක ම මේ කුසලකර්මයෙන් සතුටින් ම ඉන්න ලැබේවා! ජීවිතය සාර්ථක ම වේවා! කියලා ❤
ඔයා ගෙ තීරණය හරි පුතේ ....හොද අනාගතයක් තියනවා බුදු සරණයි පුතේ .......ඉක්මනින් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කනවා පුතේ .....
තෙරුවන් සරනයි 🙏
ඉක්මනින් සුවය ලැබේවා සියලු දෙවි පිහිටයි 🙏
මල්ලි ඔයාට ගෝඩාක් පින් බෝසත් වරැ පෙරැමිදමි පුරන්නේ ඔහොම තමයි ඔබෙි බිරිඳට ණීරෝගි සුවය ලැබේවා
තෙරුවන් සරණයි
මෙ පුතාට ගොඩක් පිං සිදවෙනවා ඔය දුව බලාගන්නවාට මෙකද මගේ දුවටත් ඇවිදින්න බැහැ රෙද පුටුවේ ඉන්න , දෙවියන් වසේ මටත් ඔය පුතාගේ පුතෙක් දුන්නා , අද මගේ දුව බැදලා ඉන්න ඒ පුතා තමයි
බුදු සරණ යි මල්ලි පරිස්සමේන් ඉන්න දුකයි ජිවිත කතා ව අහන හරි දුකයි සතුටින් ඉන්න ලැබේවා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා❤❤
තෙරුවන්සරණින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ඇයට!!!🙏, මේ පින්වත් මනුස්සයාට ඉක්මනින් සැනසීම උදාවේවා !!!
මනුස්ස වෙසින් ඉන්න දෙවියෙක් වගෙ කෙනෙක් මෙ වගෙ කෙනෙක් ලබන්න නොනා ගොඩක් පිං කරල තියෙනවා එයාගෙ අදහස් හරිම උතුම්. අම්ම තාත්තා නැත්තෙ දෙවියන්ටම තමයි
මෙහෙම පිරිමි අද සමාජෙ නෑ...ඔබ කරන මේ සත් ක්‍රියාව ට ගොඩක් පිං..
ගොඩාක් පිං මල්ලි🙏🙏 ඔයාට දෙවියන් බලා වි ඔහොම කෙනෙකුට පිහිට වීම ගොඩාක් පිනක් බුදු සරණයි🙏
මේවගේ ලෙඩේක් බලා ගන්න ඔබ ගැන ගොඩක් සතුටුයි
ජේසුපිහිටයි.
හොදරාත්තරන්.. සැමියෙක්. බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️👏🏻👏🏻👏🏻🌹
මෙි වගේ සැමියෙක් ලබන්න එ අක්කා සැහෙන්න පිංකරලා තියෙනවා අත පය හතර තියෙන නිරෝගි බිරිඳ ළඟ හිටියත් හොර වැඩ කරන වැරදි කරන දාලා යන පිරිමි අතරේ මෙි සැමියා දෙවි කෙනෙක් ඔබ දෙන්නාටම බුදු සරණයි
ඒකනම් ඇත්ත.දුකයි මේ තරුණයා ඈත්තටම සත්පුරුෂ ගති පිරුණු අයෙක් .
ඇත්තටම
Sasara maha bayanakai Obanam deviyek ❤ teruwansaranai devipihitai
කඩවත කින්සිලි බයිබල් සබාවට් අරන් යන්න නැති නම් කටුනායක මෙරිකල් ඩොම් එක්කන් යන්න
සුපිරි කොල්ලෙක්. ඔබ දැකලවත් නැති දෙමව්පියන් ගැන හොයනවට වඩා ඔබ, ඔබ ගැන සහ ඔබේ බිරිද ගැන හිතනවා. පුතේ උඹට සියල්ල ලැබේවා.
දෙයියනේ.. මේ ඉන්න කොල්ලගෙ නම වජිර. මේ කොල්ලා හැදුණේ නුවරඑළියේ SOS ළමාගම්මානයේ. මෙයාගෙත් අම්ම තාත්ත නෑ. මන් පොඩි කාලෙ දන්න කොල්ලෙක්. හැබැයි අවුරුදු 18කින් වගේ මන් මේ වීඩියෝ එකේ ආයෙ දැක්කෙ. අනිවාර්‍යෙන් මන් මෙයාට උද්ව් කරනවා. මාර දුකයි මේක දැක්කහමනම්. පොඩි කාලෙ ඉදන් හරි අහිංසක කොල්ලෙක්.😢😢
මට මෙයාගෙ contact number එක දාන්න.
අදුනනවද මෙ කොල්ල අපෙ ගමෙ
නිරෝගීව ඉන්න ලස්සන කෙල්ලන්ට කොල්ලන්ට මේක ආදර්ශයක්, පිවිතුරු ආදරයක්
සංවේදී ප්‍රශ්නයක් .......... මේ සමාජගත කිරීම මඟින් වාසනාව උදාවනු නියතයි.........
අනික්අයගෙ අම්මා තාත්තා ඉන්නව දකිනකොට මොකද හිතෙන්නෙ අහද්දි ඒ දරුවා මානසිකව ගොළුකළාවගේ............
ඔහු ධනාත්මකයි..........
අහන සමහර ප්‍රශ්න ඍණාත්මකයි😥
බෝසත් පුතුනි ඔබට පින්.........!!!
බුදු ගුන සත්‍යායි ..සත්‍යායි ..සත්‍යායි .ඒ ස්ත්‍යානු භාව බලයෙන් මෙ සොයුරියට සෙතක් සැලසේවා.සුව පත් වේවා
ලබන ආත්මයේදීවත් මෙවන් ලෙඩක් දුකක් අත් නොවේවා අම්මා🙏 මේ අම්මාට උදව් උපකාර කරමින් බලාගන්නා මෙම ස්වාමිපුරුෂයාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා🙏
ලස්සනයි ලමයෙක් පවු ඉතිම් ඔයා වගේ කෙනෙක් ලෙඩ බිරිඳ වෙනුවෙන් ඉන්නවා කියන්නේ ගොඩක් පින් ඔයාට
අනේ දෙයියනේ තරුණ ලස්සන පිරිමි ලමයෙක්. දෙවියෝ පිහිට වෙලා කොහොම හරි මේ දෙන්නට පිහිට වෙන්න පුලුවන්නම්❤
Hithaganna ba monawa liyannada kiyala .....mage hithata dukak danunath ,me video eka baladdi,me wage mahaththayek e akkata labima eka gana,puduma sathutak.godak hoda manussayek.......sathutin inna.❤️🙏👍👍👍
Oyala දෙන්නට theruwan saranai !!!ඔයා එයාට hoda swamiyek හොඳම හදවතක් තියන හොඳ mahaththayek oyala දෙන්නට theruwan saranai !!! යහපතක් වේවා !!!
Kawadawath mn kisima video ekakata comment ekk dala na...eth mn meka dakkama mehema kiynn hituna..ලස්සන හදවතක් ඇති මිහිපිට දෙවියෙක්❤️❤️..ඔයාගේ නෝනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏
බෝධිසත්වයෙක්..බුදු වෙනකම් ඔබට කිසිම සිත් තැවුලක් නොවේවා.ඔබේ බිරිදට ඉක්මනින්ම සුවය ලැබේවා.
Menna minissu ❤️❤️ hodata inna Aya dala yaddi . Me kapavima. Kiyala wadak nha. Kochchara nasti karana aya innawada.❤❤
අද සමාජයේ දුර්ලභ අවස්ථාව ක්❤❤❤❤සසර මග කෙට් වේවා
දලදා සම්දු ගේ පිහිටෙන් ඉක්මනින් සනීප වේවා ....🙏🙏🙏
මට therenne නැහැ මේකට කොහොම උත්තර දෙන්න ද කියලා .....මා කළ pin wenam ඒ කුසල බලයෙන් මේ ආදරණීය යුවළ ට pin සිතුවිලි ඇත්තෝ පිහිට වෙත්වා ......sasara වසනා thura මෙවන් දුකක් nowewa.......පිහිට u ඔබ සැමට thisarane saranin සියලු sepa සම්පත් ලැබිලා වාසනාවන්ත ජීවත් වෙන්න වාසනාව ලැබේවා ....
ඔබතුමගෙ වෙඩ සටහන් ඉතාමත් රටට පනිවිඩයක් දෙනවා ප්‍රසංසනියයි
අනේ මේ සොයුරියට ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
කොච්චර පිනක්ද දෙවියනේ ඒ අයිය කරන්නේ . පින් ඔයාට❤
බොහොම පුණ්‍ය කර්මයක් දැනුවත් කිරීම.
කෝටියක් පිරිමි ගත්තත් මෙහෙම කෙනෙක් හොයාගන්න බෑ කිසි අඩුවක් නැති අපි හුඟක් කරුම කරලා තියෙනවා ඒකයි අද තනිවෙලා😢😢😢 මේ මල්ලි ට හා නංගීට සියලු දෙවියෝ බලත්වා❤❤❤❤❤
ඔයාට ගොඩක් පින් මේ කල උදව්වට බුදු සරනයි ❤❤❤❤
ආඩම්බරයි සහෝදරයා තෙරුවන් සරනයි ඔයාට කවදාවත් වරදින්නෙ නැ
හොඳ කල්පනාවෙන් ඉන්නේ..ඉක්මනින් සුවවෙන්න පතනවා..තෙරුවන් සරණයි❤️
Sema pirimikutama adarshamath pirimiyek konda kelin thiyena kollek budusaranai oyala dennatama.oyalata udau karapu hematamath pin.❤
මල්ලි ජිවිතය හරිම පුදුමා කාරයි ඔයාට ගොඩක් පින් සියලු දේ ටිබිලත් බිරිඳ තනි කරන කාලයක ඔයා නම් දෙවියෙක්
අනේ ඔව් හැම යුතුකමක් ම කරලත් වෙනස් කම් කරන මිනිසුන් ඉන්නවා.එහෙම බැළුවම ඔහු දෙවියෙක් වෙන්න පෙරුම් පුරන මනුස්සයෙක්
ඇත්තටම මල්ලි ඔයා වගේ සැමියෙක් ලැබිම පෙර පිනක් කරලා ඇති එ අක්කා....!
ඔබට කවදාවත් වරදින්නෙ නෑ මල්ලියේ. සසර ගමන කෙලවර කර ගැනීමට ඔබට මේ පින හේතු වාසනා වේවා
මල්ලි ඔයා මේ කරන පිනම ඇති ඉදිරියේ දී ඔයාගේ ජීවිතේ ජයගන්න ❤ ඔයාල දෙන්නට ම බුදු සරණයි දෙවි පිහිටයි ❤
අනෙ දෙයියනෙ බොදි අයිය ඔයට ගොඩක් පින් මෙවගෙ අයිය ට පිහිට වෙන්න ලැබිම තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න
බෝසත් සැම්යෙක්...
මේ පිනනම් මොහුට නිවන් දකිනා ජාතිදක්වා පලදේව්..
තෙරැවන් සරණයි
මොනවද අඩු ආදරය කරැණාව දයාව හැම දෙම සම්පූර්ණ හික අද කලේ සමාජය නපුරු තරුණ ලමයි ඉන්නවා ඔයා ගොඩක් ගුණ යාපත් හොද දෙ කරාම කවදා හරි හරියනවා දෙවියන් නමට වදියි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
හොඳ ළමා නිවාසයක හැදුනු පුතෙක්..ජාති ජාතිත් පිං ලැබෙන මහා කුසලයක්💐
බුදූසරනයි පුතේ මේ වගේ කැපවීමක් කරන ඔයාට වරදින් නෑ මේක බලන හැකි හැමෝම උදවු කරන්න පින්
සුවවෙන්න ඕනි💪💪🙏🙏 තෙරුවන් සරණායි🙏🙏 හැකි අයගේ උදව් ලැබේවා
කොල්ල වැනි කොල්ලන් තව සිටීද මෙලොව.
නනැහැ සත්තකින්ම
Budusaranai devipihitai good job well done ❤
Pau harima dukai meyala gena.me sahodarita ikman nirogimat suwaya prartana karanawa, ma mallitat saktiha dahiriya labawa kiyala prartana karanawa wadi wadiyan devi pihitai, udau karapu siyalu danatama godak stuti ❤❤❤
TV Dakuna, විෂිස්ඨයි ඔබලාගේ මේ සමාජ සේවාව....ඒ වෙනුවෙන් සහයෝගය දීමට patreon සාමාජිකත්වය ලබාගත්තා...මේ සත් ක්‍රියාවන්වල යෙදීමමයි සසර ගමනේ යථාර්ථයට මහත්සේ උපයෝගී වන්නේ...ප්‍රණාමය...!!මේ දරුවන්ට සියළු දෙනාගේ පිහිට ලැබේවා...🙏
😢😢 ඉක්මනින් සුව වේවා !!! මේ බියකරු සසරෙන් එතරවෙමු 🌻
මෙවන් මිනිසුන් දැකිය හැක්කේඅහම්බෙනි. උදව් කල සැමටද මේ අයටද නිරෝගී සුව ලැබේවා.
Thruwan saranin oba thumiyata ikman nirogi suwaya labewa🙏a wagema oba thumiyata uthum swamipurushayek labila tiyenawa..kumana ho pinakata..siyalu karadara duru wee oba dedenage jeewithaya sanasimen gewenna haki wewai pathami..
Me kathawa viswasa karannath be me wage Aya innawada me loken jesu pihitai oyala hemotama
මෙන්න නියම මම්ට අනතුරක්වෙලාඅන්ශබාගය හැදුනා මගෙ මනුස්සයයි එයාගෙ පව්ලෙ අයයි මාව අමතක කලා මගෙ දට්‍රුවො දෙන්න තමයි මාව බලාගත්තේ දැන් මට සනීපයි තෙරුවන් සරනින්
Pau ane kochchara honda kollekda me... loku kepakiriimak mekanan... me wage aya inne godaak aduwen... oyata lassana jeewitharak lebenna kiyala prarrthana karanawa...❤️❤️❤️
ගොඩාක් පින් තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
බෝසත් පුතෙක් ඔබට තෙරුවන් සරණයි ගොඩාක් පිං 🙏🙏🙏
රත්තරං කොල්ලෙක් ❤❤❤❤
❤❤❤. ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
🙏🙏ඔව්න්ට උදව් කරපු අයට ජේසුගෙ ආසිර්වාදය පිරුනු ජීවිත වේවා ..ඇහැට කදුලු ආවා මේ වගේ තරුණයෙක් 😪
🌹🌹ඔව්න් දෙදෙනාටත් ජේසුගෙ ආසිර්වාදය පිරුනු ජීවිත වේවා 🌹🌹
මොවැනි .අයට දෙවියනි ඔබ වහන්සේගේ අනුකම්පා ලැබිලා සියලු කරදර නැතිව සතුටින් ඉන්න වාසනාව වෙවා❤❤❤
❤බෝසත් පුතෙක්,නිරෝගි සුවය මල්ලි..ඇත්තටම ඔවු නියම සුදුසු කෙනාට ලැබුන,පිංකාර කෙනෙක්...🌹🌹🌹❤❤බොහොම පිං 🙏🙏🙏
කියන්න වචන නැ මේ පින ඔබට මේ සංසාරෙ හැම බවේකදිම ලැබෙයි ❤ ඇහැට කදුලක් ආවා මෙක බලනකොට
මහත්තයෝ ඔබ මිනිස්සු අතර උතුම් මිනිසෙක් ඔබේ නෝනට ඉක්මනට සුව වේවා tv දකුණ චැනල් එකේ මහත්තයෝ ඔබ තුමාට ත් ගොඩක් පින් තෙරුවන් සරණයි
ඉක්මනින් සුවපත් වේවා ...උතුම් වු දළදා සමිඳුන් පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා ❤ 🌹🌹🌹
මේ පුතාට සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේවා !
මේ නෝනාට සනීපවේවා මේපිරිමි ළමයාගේ ජීවිතයට සතුට ලැබේවා
පිරිමි ලමයෙක් වෙලත් හරිම පිරිසිදු යි, ගෙවල් දොරවල්
සන්සාර ගනුදෙනු හා පූර්වබව විපාක...අපි මොනවා කලත් හැමදාම අපට විපාක දෙන බව සිහි තබාගන්න
පුතෙ ඔබගේ බවගාමි සසර ගමනට මෙය පාරමිතාවක් වේවා.
ලස්සන දරුවා පව් අනෙ
ඒ සෑමියාට සියලූම දෙවියන් ගෙ පිහිට ලැබෙනවා ඇත්තටම ඒ වාගෙ සෑම්යෙක් ලැබෙන්න ඒ බිරිද පිං කරලා තියෙනවා
සිත සසල කරපු වීඩියෝවක්.❤️🔥
ජීවිතේ සතුටුන් ඉන්න ලැබෙන්න ඕනේ .
ඒ දෙපලට.🙏