Aniva muge ammta hukvana one pakyo Kari yaluvo ekka giyma ohoma venva ate nathi kariyek mekka vidiyo karpu eka ate nathi un baln inva paiyya Ara kollava bergna eka atyekvath na kolo unta ate nathi un
I have also done these foolish things. When cauvery in full flow. There will be holes in the built banks just big enough to let the water go and those holes will be under water and we will go undetwater to come from the other side. Once i was caught since a bamboo is struck in between. I can neither go back since the current is strong and i can't turn around. Fortunately the bamboo was weak since soaked in water for long and i survived.
Api es dekatama dakka h.o Abdul park Hiram.jiwa mana rawana K.a aurudu ganakma me rata msha wasen vinasa karala minus jivitha me wage koti ganak marala danawa oka harida.
Kalakanni, hapan kamak kara kiyala hitanna, mun marunama rata janatawa ge badu mudal tamai viyadan wenna, police genna adikarana Dr lage sewaya, topi owa karanna kalin rajayata salli gewapalla marunama viyadan karanna nattam ape salli rajaya viyadan karanna kalakanni ta
Hari santhosai buuru mati jathiya gana..ekawa bera ganne nathuwa vedio keruwe eken hamba karan kanna nam eeta wadiya hondai e wathuratama panala marila giya nam
මේ මනුස්සයට කිසිම අනතුරක් වෙන්නේ නැහැ ❤❤.මේක හදපු එකක් 😮😮
This is not an accident. Boys are playing in the water. If u carefully look at the person in the water he kooks well trained in the water.
😂😂
ඔව්.
ඒත් ඔහොමම පහලට ගහගෙන ගියානම් මොකද වෙන්නෙ? අනික සමහර වෙලාවට අධික සීතල වතුරෙදි කෙන්ඩ පෙරලෙනවා එතකොට පීනගන්න බැරි වෙනවා..සමහර කාලවල උඩ ඩෑම් තියෙයිනම් ඒවා අරිනවා..වතුර එහෙ බලල මෙහෙ බලද්දි වැඩි වෙන්නෙ... එතකොට මොකද කියන්නෙ? මේ වැඩේ පට්ටම අවදානම් නේද? මෝඩ වැඩක් නේද?
@@laayolaveeniya8010මෙතන ගැඹුරු නැහැ. එයා අන්තිමට හිට ගන්නවා. මෙතන මේ අය වීව්ස් ගන්න කරන වැඩක් මේක.
සාමාන්‍යයෙන් ආනතියක් නැතිනම්, වතුර පාරක් සැරයි කියන්නෙ ඒක ගැඹුරු නැහැ කියන එක. ඒ කියන්නෙ ඔයා භය වෙන්නම ඕනෙ ශාන්තව ගලන් යන අඩු ගාණෙ ගලනවා පේන්නෙවත් නැති වතුරට බහින්න. ඒ තැන් ගැඹුරුයි. මේ වගේ ඒවට බහින්න කියන එක නෙමේ කියන්නෙ. මේ වගේ තැන් වල භය තමයි ගල් එහෙම තියෙනවා. අපි හැප්පෙන්න පුළුවන්. කොහොමත් මේ අය නම් මෙතනට හොඳටම පුරුදු එක තමයි පේන්නෙ.
Well trained people have died.
අනෙක් අයව සතුටු කරන්න යන්න ගියාම ඔහොම දෙවල් වෙනවා..මිත්‍රායා ඔයා ඔයාගේ සතුට ගැන හිතලා වැඩ කරන්න ...ජීවීතේ ගැන ඔයිට වඩා හිතන්න ....❤️❤️
Aniva muge ammta hukvana one pakyo Kari yaluvo ekka giyma ohoma venva ate nathi kariyek mekka vidiyo karpu eka ate nathi un baln inva paiyya Ara kollava bergna eka atyekvath na kolo unta ate nathi un
@@gemingimayt6358 9,ik😊9
😊
මේක අනතුරක් නෙවෙයි හොදට වතුර හුරු කොල්ලෙක් මේ
පිස්සුද ඕයි ඌ ආතල් එකේ පීනගෙන යනවා 😂😂😂😂😂
සිරාම ඌ ආතල් එකේ පීනනවා.... 👍💪
මටත් හිතුනෙ එම
I have also done these foolish things.
When cauvery in full flow.
There will be holes in the built banks just big enough to let the water go and those holes will be under water and we will go undetwater to come from the other side.
Once i was caught since a bamboo is struck in between.
I can neither go back since the current is strong and i can't turn around. Fortunately the bamboo was weak since soaked in water for long and i survived.
ඒක අනතුරක් නෙවෙයි ,ඒක plan කරල කරන vedio දර්සනයක්,,ගොන් ආතල් දෙන්න එපා මිනිසුන්ට,,
ගල් අල්ල අල්ල යට වෙනවා😂😂😂
තාත්වික මදි... සහාය නළුවෝ දෙන සපෝට් එක තව වැඩි වෙන්න ඕනෑ
😂
සිරාවටම මෙතන වෙන්නෙ ආතල් ඓකේ මු පීනනවා..... ගෝන් ආතල් දෙන්න එපා... 🙄🤓🤗
Ow ne
ඌ මනෝ පාරක් ගහගෙන ඉන්නව ආතල් එකේ 😁
Godak comment karala thiyenne alaka dolaka napu nathi aya
Ow
👍👍
සුළු මොහොතකට කෙනෙක්ව මවිතයට පත් කරන්න ගිහින් ජීවිතේ නැති කර ගන්නවට වඩා තමන්ගෙ ජීවිතය ගැන මීට වඩා හිතන්න ප්ලීස්😢
Super friends ....while he is struggling to survive you just filmed
ජල අනතුර වෙන එකා පට්ට ආත්ල් එකේනෙ ඉන්නෙ... ගැඹුර නැති තැනක පොර හිතලම එන එකක් ස්ලෝ මෝශන් දාල විව්ස් ගන්න කරපු හිඟන වැඩක් මේක
ඔව් ඔව් 😂😂😂
Aniwaryen matath hitine ekamai
Eekanam apatath hithenawa
අන්තිමට ඌ පීනන්න පටන් ගන්නවත් තියනව.
ඒකනං ඇත්ත ඈ
මෙක මේ මිනිස්සු රවට්ටන්න දලා තියන්නේ හොදට වතුරෙ සෙල්ලම් කරන්න දන්න කෙනෙක් කියලා කියන්න පුලුවන් විව්ස් ගන්න කොමෙන්ට් ගන්න තමයි බොරුවට මෙහෙම කියලා තියන්නෙ 😊
Ahema ekakda mee
යකෝ අපේ හුස්මත් හිර උනා ,ආදර්ශමත් දෙයක් දාපල්ලා,අහින්සක දරුවොත් ඔහොම කරන්න පටන් ගන්නවා ,කාලකන්නි
Thank you ,උදව් නොකර video කලාට
Suravata ow bn
Ane eka nang eththamai
ඒක නම් ඇත්ත තමයි
True
මේක අනතුරක් නෙමේ.......මෙතන සෙල්ලම් කරන තැනක් අපේ ගමේ
Math othana nala tiyanwa... math ohoamam gihila tiyanwa... othana niyama place eka 👌❤️
වීඩියෝ කල ඔබටත් බලන් ඉන්නා ඔබ දෙපලටත් මාගේ ගවුරවනීය ස්තුතිය ....දැන් ගලක් උඩින් අයිය තියන් එකාට එකා තලාගනිල්ලා ගොබිල හැත්ත 👈
Thank you Vidio karaata
මැරෙන් නෑ බං මේකේ වැලලෙන්න හදන්නේ නමුත් මේ වගේ වතුර තියෙද්දි කවදාක්වත් නාන්න එපා ඒක සියයට දාහක් අවදානම් පල්ලෙහා වතුර normal වෙච්ච නිසා හොඳයි🙃🤒
Ammo jeewitha haniyak une nathi eka hoda, puduma bayak danune
Is that u swimming in this video?
ඔහොමම පහලට ගහගෙන ගියානම් මොකද වෙන්නෙ? අනික සමහර වෙලාවට අධික සීතල වතුරෙදි කෙන්ඩ පෙරලෙනවා එතකොට පීනගන්න බැරි වෙනවා..සමහර කාලවල උඩ ඩෑම් තියෙයිනම් ඒවා අරිනවා..වතුර එහෙ බලල මෙහෙ බලද්දි වැඩි වෙන්නෙ...ඒ නිසා මේ වැඩේ පට්ටම අවදානම්...කවදාවත් කිසිම කෙනෙක් කාවහරි බේරාගන්න පනිනවා මිසක් මේ වැඩේ නොකල යුතුයි 🛑
මේ වගේ මානසික අසහන කාරයෝ තමයි අකාලයේ වැව් පතුල් වල නිදන් ගත වෙන්නේ මේ වගේ නිස්සාර ජීවිත ගැන කනගිටු නොවන්න....
Niyamai ane
ලස්සනම comment එක Tina
Expect in swimming....No Fear in his face...😉😉😉😉
Anith eyalage sathuta ista karala ea jayagrane cap💐💪 eka labaganna sagodharaya oya. jeevathunnathare innawadha mole pavicchi
ආතල් තමා ඔවාලට.. අවදානම වැඩියි යාලුවා. හිතන්න තව වතාවක්
Nice❤😂🎉
Yako video karapu ekata gahaka attack hari kadala danna berida?
චැනල් එකේ හිමිකරුගේ උත්සහය අගේ කරනවා එළ එළ 👍හරක් නෙමේ බං මේකෙ ඔක්කොම 😅😅😅
ඇග පුරාම මොලේ වැඩුනාහාම ඔහොම වෙනවා ගනම් ගන්න එපා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😉😉😉😉😉😉😉😉😉
Hm
Sirawata
Sirawata
Api es dekatama dakka h.o Abdul park Hiram.jiwa mana rawana K.a aurudu ganakma me rata msha wasen vinasa karala minus jivitha me wage koti ganak marala danawa oka harida.
Nice swimming bro
Gon aathal ganna giama ohoma wenawa
Eka athhe
මැරුනට නමක් නෑ...උදව් නොකරට කමක් නෑ...ඒ හරකගේ වයසට තේරුම් ගන්න බැරිද....ඒ ජල පහර කොයිතරම් භයානකද කියලා..ඇයි එහෙම තියෙද්දි ඕකට බැස්සේ...බේරගන්න ගියානම් උනුත් මැරිලා යනවා...
යකෝ හොදට බලපන්, මුං මෙතන ආතල් ගන්නව. අනතුරක් වගේ් පෙන්නුම් කරන්නේ.
බන්ඩාරගෙ මොලේ තමා මොලේ
Ele poderia ter feito um esforço para um lado, bem perto da Rocha...ele deve ter batido com a cabeça em uma pedra, ficou parado...
Which language is this ?
මාත් දවසක් ඔතනට පැන්න. 🙂🙂
ගිහින් නැවතුනෙ කනත්තෙ 🥲🥲
Oy merilada
@@hansihansi2408 ඔව් 😌
😂😂😂😂
@@hansihansi2408 sadda karanna epa eyage holmana ee
මෙච්චර සැර වතුරකට නාන්න යන්න පිස්සුද..
Did he survive or not its a mystery??
හිතාමතාම මිනිහ පාවෙලා යනව වගේ දැක්කෙ.ඇත්තටම ගසාගෙන යනවනම් ඔහොම නෙවෙයි.
Oba mala gedarath giyada ban
මේක විඩියේ කරපු එකාව ගෙනල්ලා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ ..මීනිමැරුමකට අනුබල දීම යටතේ
තෝ වගේ හරකෙක්. වීඩියෝ කල නිසා හරියටම උනේ මොකක්ද කියලා හරි පැහැදිලි වෙනවා. අනික එයා මැරෙන්නේ නෑ වීඩියෝ එකේ පේනවා එයා පීනලා යන බව
Aniwarayen
Oya paninawada beraganna.udahin kattiyak nanawanam pahala kattiya phone paththaka thiyala කඹ, ලී, ගස් අතු ehema ready karan inna one gahagena giyot beraganna.🤣
@@bolpinicreations7004 ammoh😆😆
එයාල ජල ක්‍රීඩා කරනවා. ගහගෙන යනවා නෙවෙයි.
මේක අනතුරක් කොහේද, මිනිස්සු රවට්ටනවට ඕකුන්ව ගහගෙනම යන්න ඔනි. මැරිලා යන්න, මිනිස්සු මානසිකව වැටෙන එක තේරුම් ගන්න බැරි හරක්
Eka nam atta mun minissunta dena gindarata lagadema yanawa
Kiparak udata enawada
Oyalata puluwan unada balan inna ohoma video karanna puluwanda karadarayak weddi video Kara Kara hitiyama hari mehemath minisu
Vihilu karanna gihin wede weradunanan thamai hoda . Wathura ekka sellan karapalla .penawane wena dewal. Poddak ehema mehe wenne .weddantath waradina welawal thiye. Kawada Hari hoda padamak igena gani
මටත් පේන්නේ හොද පිහිනුම් කාරයෙක් නැතිනමි උඩට ව්ත් ඔළුව ගසන්නේ නෑනෙ
මටත් ඕකම හිතුන..මැරෙන්න යන වෙලාවෙ කෑ ගහන්නෙ නැතුව ඔහොම ආතල් එකේ පීනගෙන යනවද...😅😫
He commant in this video that I am not die
Why comment section full of jilebi
😂😂😂 උගෙ අප්පගෙ ජල අනතුරක් ඒක!ගලාගෙන වතුරක පුක තියල රූටල යන එකට ජල අනතුරක් කියනවනං ඉතිං 😂😂😂
නයිස් ට්‍රයි
Pacha dammata thaks
මටනම් හිතෙන්නේ මෙයාලා සෙල්ලමට කරන දෙයක් වගේ.... අවසානෙට එයා පීනන්න හදනවා. එතනින් video එක ඉවරයි.ගහගෙන යන කෙනාට ගානකුත් නෑ, බලන් ඉන්න අයට ගානකුත් නෑ, video කරන එකාට ගානකුත් නෑ. ඌ film එකක් රූගත කරනවා වගේනේ ෂූට් කරගෙන ඉන්නේ.පොල් බූරුවෝ.....
Ow meka boruwak wage
Its not an accicent guyz. Dont get fear. They are just playing. And see the video its recorded in slow motion
What happened?
Nothing happend. They are plaing with waterfall. Ita not accident
@@seneragamage3906in this video he commant that I am not die
අලවුවෙත් ඔහොම සිද්දියක් උනා
Watch time hadanna dapu video ekak good idea
Mntp sekali 👍👍salam dari Indonesia 🇮🇩
මම මුලින්ම හිතුවා මේක බොරුවක් කියලා......
අපිට වීඩියෝ දාන්න ඵොන් තිබුනෙ නෑ...නමුත් අපි හැඩපාරදිගෙ ගහගෙන යන විදියට අමාරුවෙන් රගපාලා
...වලට වැටිලත් හුස්ම නොගෙන දිය යට ඉදන් තොටුපලෙ...යාලුවෝ බය කරපු වාර අනන්තයි.🤗..ගගක නෑවම....ඒ ගග දිගේ ඕන තැනක් හුරුයි.....අවදානම තියෙන්නෙ...අතපය ඒකට හුරු උනත්....ගල්වල හැප්පි ඔලුවෙ තුවාල,මෙන්ම දියෙ සිදුවන වකවලච්චි ගතිය...වැඩිපුරම වතුරෙ ඉදියම ඇගිලි උඩ යට යෑම🤣
අපේ ළමා කාලය මීට භයානකයි
ත්‍රාසජනක යි.
නියමයි
මීහරකුන් සමහරවිට වතුරේ ගහගෙන යනවා. මොකද ගගට බහින්න පෙර තමන්ට අනතුරක් වෙයි කියල උන්ට දැනෙන්නේ නැහැ
😆
Ethana cam eke patten tiyena kotta kadala ara manussyata dammanam beragann try ekk hary denn tibba
Thnx god! He is fine!
😁
🤣🤣🤣 මේ ගන්නේ fun එකක් ඩා..දැක්කේ නැද්ද අන්තිමට ඔලුවත් ගසා දානවා..උගෙ බය කියන ජාතියක් තිබුණෙ නෑ..🤔🤔🤔
ඒකනෙ...ඌ කෑගහන්නෙවත් නෑ බේරගන්න කියලා...ජල ක්‍රීඩා සීන් එකක් මටත් හිතෙන්නෙ
ඒ මනුස්සය ජල ක්‍රීඩා කරනව....බොරු දාලා මිනිස්සු බය කරන්න එපා...එත් ඉතින් අවදානම් ....👎
Amém 🙏🙏
අාතල් විඩියෝවක්
මේක accident එකක් නෙවෙයි එයා ' ජල ආතල් ' එකක් ගන්නවා. කුණුබිලිය කරන පොර, ඒක අපිට බොරුකියල පෙන්නල, අන්දල , අපෙන් views , comments ( මේ මම කරනව වගේ ) , subscribes & likes අරන් ' කුණු ' ආතල් එකක් එක්ක ගාණක් හොයනව. මේක බලන අපි data ( සල්ලි ) , කාලය , ශ්‍රමය වැය කර ගන්න ඕන කියල හිතල මේව බලනව .
පැන්න එකයි බලන්න ඉන්න එවුන් ටිකයි හරක් වගයක් මේ දවසවල තෙල් ඉහළ නිසා වියගහක් තියලා ඈදල හාන්න හොදයි මෙවා දාන එවුන් ර ඊට වඩා හරක්
නියමයි.
සුපිරි මැරිලා නැද්ද 😂😂
ඌ මැරෙන්නෙ නෑ.උගෙ fun එක ඌ ගන්නේ
Koheda pako methana anathurak? Mongalda thota?
මේක කොහෙද බන් මැරෙන්නේ හොදට පීනන්න දන්නවා අපිත් ඔහොම කඑල තියෙනවා
වීඩියෝ කරන එකා අමු පිස්සෙක්නෙ
උඹලාට ශුවර්ද මේක එහෙම සීන් එකක් මයි කියලා 🙄
Well played
ගොඩ එන දර්ශනය ත් දාන්න . ගොන් ආතල් ගන්න ගිහිල්ලා කෙලවුන දවසට 🤔
I watch many videos about people in India, playing in very big strong water current, and finally dead. Why ya?
One must be very careful
ආතල් දෙන්න එපා..ඕක ගැඹුරු තැනක් නෙවෙයි..මෙයා මේ පීනනවා🤣
Omg margai ja zinda he hai dar lakra he bhai ko dek ke
සහයෝගයක් නම් දුන්නා..අපේ පැත්තෙත් එන්න සහෝ හොදේ..කාටුන් එකක් බලලා ආතල් එකක් ගන්න
ඌ ආතල් එකක් ගන්නෙ 😁😁😁
හොඳ පාඩමක් inna taruna පරපුර ta
එකා මක බැවිලද බන් 😄😄😄
This is enjoyement!
Prathamika 🐃 me wage boru dewal daanna epa..2022 kiyala amatakada?🤔
Me wage තැන්වල nanna yanawata thopita ohoma wela madi.....merennama thamai oni....gon pakku.....
Oluwa wathuren udata ganna vidiyen kiyanna puluwan waddek kiyala eth hama ekama oya wage moda wada karanna hoda na kollo kidenekge jiwitha nathi wela thiyenawda
Kalakanni, hapan kamak kara kiyala hitanna, mun marunama rata janatawa ge badu mudal tamai viyadan wenna, police genna adikarana Dr lage sewaya, topi owa karanna kalin rajayata salli gewapalla marunama viyadan karanna nattam ape salli rajaya viyadan karanna kalakanni ta
Ane e kolla hodata gilila nagannawa kisima anathurak ne
Eka anathurak nemei anthima tiak pennanne na vidio eka nawaththanna kalin thappare dakkamnam hithaganna puluwan hodata pinanna danna kenek pinanawa meka me vidio ekak athal ekata dapu
Mu hoda waddek bn UN okkoma yaluwo
Muwa marunanam hodai apita kiribath kanna tibuna
Kenda ehma peralunanm e welawe mu kanaththee 😹😹
හරි වැදගත් වීඩියෝ ද මේවා අනේ මන්ද
Hari santhosai buuru mati jathiya gana..ekawa bera ganne nathuwa vedio keruwe eken hamba karan kanna nam eeta wadiya hondai e wathuratama panala marila giya nam
Was that man alive?
He commant in this video that I am not die
Are wo bacha ke nhi🤔🙄
Hari kalathmakai keppa lannetuwa pare higakapiya balla
Please far away from waterfall 💦 during mansoon season if really want to enjoy go to resort there is not much Water it.s below to the Mark
අනදිකමලෝකුයි.ඔයකෝයිදෙටත්වඩා
Manodu mast enjoy chestunnadu..
Marunada
Mama gahaniyak unata mama hitiyanam beraganna bari unath udau karanawa
great boy Allah bless you ameen
Ai me anaturu tiyanawa kiyala den den waturata yanne ada kale kiyak ජීවිත neti wenawa da