2025 මේෂ ලග්නයට කොහොමද

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 30

  • @shiromekularathne1555
    @shiromekularathne1555 Місяць тому +2

    බොහෝම ස්තුතියි ! ඔබ තුමියට , කලින්ම මේ වීඩියෝ එක දැම්මට ඉතිරි ලග්න ගැනත් ඉක්මනින් ම දානකම් මග බලන් ඉන්නවා .❤

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w Місяць тому +2

    මම මේෂ ලග්න හිමි කාන්තාවක්..අනතුරැ ඇගවීම් වලට ස්තූතියි. වේලාසනම ආරක්ෂාවට පියවර ගන්න පුලුවන්.බොහොම ස්තූතියි ඔබට.

  • @nimeshakoongahagedara5338
    @nimeshakoongahagedara5338 Місяць тому +1

    මගේ ලග්නය නොවුනත් මේ අවුරුද්දේ මෙස් ලග්නය අපි සැලකිය යුතුකාරණා පැහැදිලිව කියනවා ඒ දේ වටිනවා මිස් බෝහොම ස්තුතියි ඔබ තුම්ට තුණුරුවන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා.❤❤ස්තුතියි මිස්

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 Місяць тому +1

    මම ..මෙශ ..ලග්න යෙ..ඔබ .තුමිය ට..ගොඩක් ..පින්..කියපු..සියලුම දේ..ඇත්ත .දැනටමත් .ඒ..සියලුම .දේ..සිද්ද..වෙමින් ..තියෙන්නේ ..ඔබ තුමියට..තෙරුවන් . සරනයි ❤!

  • @komalravat404
    @komalravat404 Місяць тому +1

    මිස් ඉක්මනින් මිථුන ලග්නය දාන්න, බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Місяць тому +1

    Bohoma sthuthi mis theruvan saranai❤❤❤

  • @dinadinu9811
    @dinadinu9811 Місяць тому

    මගෙ දුව මේෂ ලග්නය ❤❤.ස්තුතියි ඔබ තුමියට ❤

  • @disnashyamalidissanayaka
    @disnashyamalidissanayaka Місяць тому +1

    ගොඩක් පිං ම්ස්❤

  • @or8140
    @or8140 19 днів тому

    ස්තුතියි මිස් ❤

  • @ViduraIndika-s8h
    @ViduraIndika-s8h 3 дні тому +1

    🙏🙏🙏🙏❣️❣️❣️♥️♥️♥️

  • @W_sunny
    @W_sunny Місяць тому

    මම මේෂ .ඔබට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා.❤❤🎉

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 3 дні тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @IronGirlFN
    @IronGirlFN Місяць тому +1

    මිස්ගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන් ද ??
    ස්තූතියි !!!

  • @PrashanMadhubhasha-d2h
    @PrashanMadhubhasha-d2h 16 днів тому

    Miss kumba , thula lagna ganath kiyanna.

  • @Nayana-c2u
    @Nayana-c2u 23 дні тому

    අනෙක් ලග්න දාන්නකෝ මිස් ❤❤❤❤ ❤❤❤❤❤

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 23 години тому

    ඒරාෂ්ටක නේද .කොහොමද හොද වෙන්නෙ

  • @ruwinipathirana4840
    @ruwinipathirana4840 Місяць тому

    Sthuthi miss

  • @yonikadilhani5651
    @yonikadilhani5651 Місяць тому +2

    මමත් මෙස මැඩමි..මම රට ඉන්න

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr Місяць тому +1

    හදහන online බලාගන්න පුළුවන් ද?කීයක් අය කරනවා ද.?

  • @anudinu8331
    @anudinu8331 Місяць тому

  • @Selfsuccess12
    @Selfsuccess12 Місяць тому

    අනිත් ලග්න ටිකත් දාන්නකො මිස්

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 Місяць тому

    🥰🥰🥰🙏🙏🙏💗💗💗

  • @MalkanthiMadegedara
    @MalkanthiMadegedara 18 днів тому

    2025 මාර්තු වලින් පසුව සෙනසුරු ඒරාෂ්ඨක බලනවා...කොහොමද හොද වෙන්නේ මිස්..

  • @SubashiniPathirana-ko1cq
    @SubashiniPathirana-ko1cq Місяць тому

    ධනු ලග්නයත් කියන්න.

  • @WathsalaWijewardhana
    @WathsalaWijewardhana Місяць тому

    Miss on line welawa bala ganna puluwan da

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 27 днів тому

    අනිත් lagna නැද්ද mahatmiya

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 Місяць тому +1

    අනිත් ලග්නත් දාන්න,එදා අංක ඉතුරු ටික දැම්මේ නෑනේ මිස්

    • @slpodiminikolla
      @slpodiminikolla Місяць тому

      Lankawe inna mesha lagna walata vitharaida .