kodivina huniyam (කොඩිවින සුනියම් තියෙනවාද කියා හරියටම දැනගන්න)

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @Rani4933-b8u
    @Rani4933-b8u 2 роки тому +290

    හරිම බලවත් යාඤාවක් මෙය. දින 2-3ක් මෙය ගේ ඇතුලේ දැම්මාම සිතුවේ නැති දේවල් සිදු වෙනවා මට ඒ දේ සිදූඋනා. ඉවසීමෙන් දින කීපයක් දාලා බලන්න. පාස්ඨට ගොඩක් ස්තුතියි මෙය අපිට අහන්න සැලැස්සුවාට ගොඩක් ස්තුතියි තව තවත් මෙවැනි දේ කරන්න සක්තිය ධෛරීය ලැබේවා

  • @laxmanJayakodi-jb2jp
    @laxmanJayakodi-jb2jp 3 місяці тому +10

    මම බෞද්ධ මෙයට සවන් දීලා දවස් දෙකයි මට විසඳගන්න බැරි ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා මගේ ලෙඩ සුව වුණ❤ ඔබ සැමට ස්තුතියි ජීසස් වහන්සේට ස්තුතියි ආමින්❤❤❤❤❤

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 місяців тому +9

    මම බෞද්ධ මගේ ආගමට වාගේම ජේසුස් වහන්සේගේ ආගමටත් මං ගොඩක් ගරු කරනවා 🙏🤲❤️

  • @priyanilanka.
    @priyanilanka. Рік тому +14

    මේ දේව meheya හරිම balawath, අපේ ගෙදර අදුරු bawaya නැති වුණා මේ දේශනාව adath ඇහුවට passe. ජේසු pihitai pastor ට 🙏🙏🙏🙏🙏🙏

    • @ranising6476
      @ranising6476 Рік тому +2

      මගෙ දරුවන්ට යෙසූගෙ ආරක්ෂාව පිහිටෙව්වා ආමෙන් ආමෙන් ආමෙන්

    • @ranising6476
      @ranising6476 Рік тому +3

      ආමෙන් ෆද ආමෙන්

    • @kanthiPatma-xk3tz
      @kanthiPatma-xk3tz 3 місяці тому

      Pinsidu
      Weiy
      Nammara
      Eka
      Dannako
      Sodaraya
      Jesu
      Pihitai

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී Рік тому +10

    මම බුද්දාගම මම හරි ම අසාවෙන් බලනවා අහනවා ජේසුස් වහන්සේ ගේ පිහිට අශිර්වාදය ලැබේවා දුක් කරදර දුරු වේවා ❤❤❤❤

  • @kavithaginige8559
    @kavithaginige8559 2 роки тому +24

    දෙවියන් වහන්සේ මගෙ දුක දැකලා ඔබතුමා මට මුන ගැසුවා. මට තිබුන ප්‍ර්‍රශ්න එකිනෙක විසදෙනවා ..නොසිතු වියට හරිම අාශ්චර්යයක් මම හැමදාම දෙවියන් ෙවත යාඤා කරනවා. මට විශ් වාසයි මගෙ අපහසුම අවස්ථාවෙ ඔබ වහනිසේ මගෙ ලග ඉන්නවා.

  • @priyanilanka.
    @priyanilanka. Рік тому +5

    අහන, අහන tharamak ganema ජේසුස් වහන්සේ ට ස්තුති වේවා, namaskara වේවා, pastor ට ගොඩක්ම ගොඩක් ස්තුතියි pastor, jesu pihitai

  • @sumithrajayakody6190
    @sumithrajayakody6190 2 роки тому +29

    ඇස්.වලට.කඳුලු
    ගලනවා..ස්වාමිනී..
    ඔබ.වෙනුවෙන්
    ශුද්ධවන්තයින්ගේ
    දෑස්.වලින්.ගලන
    කඳුලු.ගංගාව.ඔබට
    උපහාර..වේවා.ස්වාමිනී..ඉක්මනට..එන්න
    ස්වාමිනී..ඔබගේ
    මැවිල්ල..ගාවිනා
    විඳිනවා..හාලේලූයියා.!!

    • @isurusampath8756
      @isurusampath8756 2 роки тому +3

      😂

    • @isurusampath8756
      @isurusampath8756 2 роки тому +1

      මගෙ පුකටත් දාඩිය දැම්මා😂

    • @ShineBfashion
      @ShineBfashion Рік тому

      ​@@isurusampath8756නැනැ තාම ඔයාට දාඩිය දැම්මෙ නැ.තව ටික කාලයක් තිනවා ඒකට.ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ පරම්පරා 7විතර දාඩිය දායි.ඔයා අකමැතිනම් පාඩුවෙ ඉන්න.නිකරුණේ දේව ශාපයට ලක්වෙන්නේ නැතුව.

    • @malikanilaththi
      @malikanilaththi 3 місяці тому

      ජෙසු පිහිටයි

  • @kavithaginige8559
    @kavithaginige8559 2 роки тому +6

    පාස්ටර්..ඔබට හ පවුලේ සැමටත් අන් අයටත් බෙහෙවින්ම ස්තුතියි
    දෙවියන්වහන්සේ වෙතට මා යොමු කලාට..
    මා මුහුන දෙන ගැටලු අදාරණීය ජේසුස් වහන්සේ එකිනෙක විසදා දෙනවා...තව ටිකයි.. මම දෙවියන්ට බාරවි හමාරයි..ස්තුතියි දෙවියන්..ඔබට ප්‍රනාමය වේවා..හලේලුයියා..

  • @malanimalani787
    @malanimalani787 3 роки тому +36

    පාස්ට මෙි දේශනාව මට ගොඩක්ම නවටිනව කිපසැරයක්ම අනහන්න සුවයයත් ශක්තිමත් වෙනව බෙහෝම පැහැදිලි ස්තුතියි ජේසු පිහිටයි පාස්ට

  • @mrhybrid6052
    @mrhybrid6052 2 місяці тому +1

    ආමේන් 🙏 ආහාම්බෙන් දැකලා සවන් දුන්නේ පුදුම සහනයක් දැනුනා ස්තුති මගේ දෙවිපියාණනී 🙏

  • @nisansaladilhani6828
    @nisansaladilhani6828 3 роки тому +30

    හරිම ලස්සනයි මේ යාච්නාව.ගීතිකා music මාරම ලස්සනයි.I love Jesus 🌹

    • @gayaniperera826
      @gayaniperera826 8 місяців тому

      මටහුනියම්කරඇනයව්කද්කරන්න

  • @vbsiththa757
    @vbsiththa757 2 роки тому +44

    මෙ අසන සියලු දෙනාට දෙවි පියානන්ගෙත් ජෙසු පියානන්ගෙත් පිහිටයි අමෙන් හලෙලුයා

    • @nevilmarcus1715
      @nevilmarcus1715 Рік тому

      Faster ප්‍රියන්කර ඔබතුමා තුලින් ජේසුව අත්දකින්න පුළුවන් ස්තුතිය ෆාස්ටර් ජේසු පිහිටයි මේ යාක්චාව තුල පුදුම බලයක් තියෙනවා thanks faster ජේසු පිහිටයි

    • @rangisurangi4732
      @rangisurangi4732 Рік тому

      Godak balawath me yakjawa .mage gedara godak prasansha visaduna dawas 2k ahuwa

    • @rangisurangi4732
      @rangisurangi4732 Рік тому

      Sththiy mage jesu thththe

    • @rangisurangi4732
      @rangisurangi4732 Рік тому

      Jesus pihitai pastor

    • @Knga-kg5nx
      @Knga-kg5nx 8 місяців тому

      Q❤​@@nevilmarcus1715

  • @hgperera6038
    @hgperera6038 3 роки тому +27

    සියලු මහිමයත් ගෞරවයත් ප්‍රසන්සාවත් ජේසුනි ඔබ වහන්සේටම වේවා ! අාමෙන් 🙏❤

  • @Mihiri-g5l
    @Mihiri-g5l 2 роки тому +14

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. 🙏🙏 ආලේලූයියයා ආලේලූයියයා 🙏🙏

  • @kalanipahandi4623
    @kalanipahandi4623 3 роки тому +30

    පාස්ටර් මට මේ දේශනාව ගොඩක්ම වටිනවා සුවයත් ශක්තිමත් වෙනවා බොහෝම පැහැදිලි
    ස්තූතියි ජේසු පිහිටයි පාස්ටර් .

    • @dtcfilmskuruneagala9246
      @dtcfilmskuruneagala9246 2 роки тому

      ua-cam.com/video/I0I0akWtjIA/v-deo.html

    • @Brii_Angel
      @Brii_Angel 2 роки тому +1

      Dawiyan wahansaga suddau balayan apata yamkanm huniyam kara athnm dawiyan wahasaga balayan duruwawa

    • @Brii_Angel
      @Brii_Angel 2 роки тому +1

      Maga amma taththa sahodarayo hathara Danada daruwada araksha karawa

    • @Brii_Angel
      @Brii_Angel 2 роки тому

      Pryakantha...ajth...roshan..dulip..amathka nokaranda jesuni

    • @jayanthjdewage602
      @jayanthjdewage602 2 роки тому +1

      Pasta mata me desanawa godak watinawa mama hamadama me desanawa asanawa mage kakule puduma vedanawak thibune ath dan mama me yathnawa asana nisa a kakule wedanawa nathi wela giya isthtji pasata harima balawath yathnawak jesu pihitai

  • @ureshadilhara8192
    @ureshadilhara8192 2 роки тому +15

    මමඅසනිපෙන් ඉන්නෙ මට උදවි කරන්න පියානනි ඔබ වහන්සේට පුසංශා කරනවා ස්වාමිනි

  • @SlMobile-wz8pj
    @SlMobile-wz8pj Рік тому +30

    මම බෞද්ධ මම නිතරම යාතිකා අහනවා මට දෙව්යන් ගේ පිහිට ලැබේවා මම දෙව්යන් ට ආදරෙයි 🙏🙏🙏🙏

  • @sandarangamarko9803
    @sandarangamarko9803 Рік тому +28

    අහම්බෙන් දැකල සවන් දුන්නෙ..දෙවියන්වහන්සේ ගැන විශ්වාසයෙන් අහන්න අරන් දැන් මාස දෙකක් වගේ කාලයක්..දිනපතා නැතත් සතියට දින දෙකක් හෝ ගෙදර දානව මේක..විශ්වස කරන්න බෑ ඒ ආශිර්වාදය ❤❤ ස්තූතියි pastor ❤ජීවිතේ පුදුමාකර වෙනසක් මේ මාස දෙකට සිදූ උනා ❤

  • @raviish2222
    @raviish2222 Рік тому +3

    පාස්ට මම මෙම යඤ්ඤ්‍රව හැමදාම අහනවා. ජේසු පිහිටයි

  • @sandiakumari7240
    @sandiakumari7240 Рік тому +8

    මගේ ලෙඩ රෝග හා සතුරන් කරන කරදර හදි සූනියම් ඉවත් කර දෙන්න jesus ... මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කර දෙන්න Amen🙏 Amen🙏 Amen🙏 ....දෙවියන් වහන්සේ ඔබට isthuthi වේවා ..

    • @PriyaniLanka-c3b
      @PriyaniLanka-c3b 4 місяці тому +1

      මමත් ඔය ප්‍රශ්න වලින්ම ජීවිතේ බැට කනවා,මොන දේ වුනත් දෙවියන් වහන්සේ ව අතාරින්න එපා.විශ්වාසයෙන් ඉන්න.දෙවියන් වහන්සේ ඔයාට පිහිට වෙනවාමයි.ජේසූ පිහිටයි,

  • @kumudini4143
    @kumudini4143 2 роки тому +21

    පියාණනි ඔබ‍ට ස්තුතියි , ඔබගේ නාමයට මහිමය වේවා , නමස්කාර වේවා , ප්‍රශංසා වේවා ජේසුනි , හලෙලුයියා ,, ආමෙන් ආමෙන් ආමෙන් , ස්තුතියි pastor , ජේසු පිහිටයි pastor ඇතුළු පව්ලේ සැමට ,, 🙏🏻❤️❤❤️❤️❤️❤️

    • @kavithaginige8559
      @kavithaginige8559 2 роки тому +1

      සිතුතිවේවා පියාණෙනි....ප්‍රශංසාවේවා...මහිමය වේවා..අාමේන්..හාලෙලුයියා....

    • @niroshamalki3745
      @niroshamalki3745 Рік тому

      🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @nilminikarunaratna5725
      @nilminikarunaratna5725 Рік тому

      Phone numer eka laba denna

    • @nilminikarunaratna5725
      @nilminikarunaratna5725 Рік тому

      🙏🙏🙏🙏🙏

  • @BmDasanayaka
    @BmDasanayaka 7 місяців тому +2

    Amen hallelujah jeewamana deviyan wahanseta prasansa wewa 🙏🙏❤️❤️

  • @renukadamaynthe3671
    @renukadamaynthe3671 2 роки тому +17

    ආමේන් ! මගේ රැකවරණය වු ජේසුස්වහන්ස ස්තුතිවේවා ඔබගේ නාමයට ! 🙏🙏🙏

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 2 роки тому +13

    Thise is Very powerfull prayer......
    Thank you so much.🙏🙏

  • @buhunivlogs2768
    @buhunivlogs2768 3 роки тому +60

    ජේසු පිහිටයි පාස්ට.❤🙏 මට අවශ්‍යම කරන කාලයක තමයි අහම්බෙන් මේක හම්බ උනේ ඇත්තටම වටිනව.ඔබට තවත් දෙවියන්වහසේගේ බලය ආශිර්වාදය ලැබේවා.❤

  • @priyanthidaranagama2327
    @priyanthidaranagama2327 2 роки тому +11

    පාස්ට මම බුද්දාගමේ මමත් අහනවා වටින යාච්නාවක් පාස්ට ජෙසු පිහිටයි

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 2 роки тому +9

    පේසු සම්‍දුනේ මගේ සහෝදර ඩේ‍ව්‍ඩ්‍ට පෙනෙනසාතන්ගෙ දේවල් ඇගින්‍ දුරැවේ‍වා ආමෙන්‍ 🙏🏼✝️🙏🏼✝️

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 2 роки тому +1

      ආමෙන් දෙවියන් වහන්සේට ස්තුති වේ‍වා මහිමය වේ‍වා නමස්කාර වේ‍වා 🙏🏼✝️

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 2 роки тому

      ආමෙන් ඩේ‍විඩ්‍ගෙ පවුල මැරැන අය සමග කතාකර හුනියම්‍ පොල් ගැසිම්‍ පාප වැඩ කරනවා මගේ මැරැන අක්කා ගැන ලොකු සැකයක් තියනවා මල්ලිගෙ පවුල

  • @r.champika4777
    @r.champika4777 2 роки тому +22

    ජේසු පිහිටයි පාස්ට ..මම මේ යාච්‍යාව හැමදාම අහනවා ...සති තුනක් වගේ වෙන්නෙ පාස්ට ගේ යාච්‍යාව අහන්න ලැබිලා ..මගේ පුවුලේ ආශිර්වාදය හිරවෙලා තිබුනේ ..මමත් ආත්මිකව කඩා වැටිලා හිටියෙ දෙවියන් වහන්සේට ස්තුති වේවා ...මා ඇතුලු පවුලේ සියලුම දෙනාට ආශිර්වාදය ලැබුනා දෙවියන් වහන්සේට ස්තුති වේවා පියානනි ප්‍රශන්ශා වේවා ..
    ගෞරවය වේවා පියානනි නමස්කාර වේවා ...🙏🙏🙏✝️✝️✝️❤️❤️❤️ දෙවියන් වහන්සේ පාස්ට ඇතුලු පවුලේ සියලුම දෙනාට ආශිර්වාදය කරන සේක්වා ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️🔥🔥🔥 Good bless you පාස්ට

  • @candichandu9655
    @candichandu9655 2 роки тому +17

    මං මේ දේ අහලා ගේ ඇතුලේ ගොඩාක් සිද්දින් උනා මා ඉන්නෙත් පිට රටක ...ජේසු ජිවමානයි 🙏🙏🙏❤️

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 роки тому +24

    ආමේන් ස්තුති වේවා දෙවිදුනේ ඔබට ප්‍රසංසා වේවා ඔබට මහිමය වේවා ගෞරවය වේවා නමස්කාරය වේවා දෙවිදුනේ. ...

  • @gaminibandara3838
    @gaminibandara3838 Місяць тому +1

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි සැම දෙනාට ලැබේවා ❤❤❤❤😅😂🎉🎉🎉

  • @PriyaniLanka-d5b
    @PriyaniLanka-d5b Рік тому +4

    Faster මට මේ yachnawa අහන්නට බැරි වුණා.ටිකක් වෙලා අහන vita මට හොඳටම baya හිතුනා. Magen යටි පතුල් danawa. සද්ද ahenawa. A නිසා paster මම අහන එක nawatthuwa. ජේසු පිහිටයි paster. දෙවියන් වහන්සේ paster ඇතුළු pawula සියලුම දෙනා ආරක්ෂා කරත්වා. ජේසු පිහිටයි paster.

  • @raniakhter985
    @raniakhter985 2 роки тому +5

    ආමෙන් බලවත් කන්නලව්වක් ස්තුති ස්තුති ස්තුති පාස්ටර්‍ර් හලේලුයා හලේලුයා දෙවියන් වහන්සේට ප්‍රසන්ස වෙවා ප්‍රසන්ස වෙවා ...

  • @shereenreckermen5754
    @shereenreckermen5754 2 роки тому +8

    ස්තුතියි පාස්ට මට මේක අහම්බෙන් හම්බ උනා. මම හැමදේම එපාවෙලා ඉන්න අවස්ථාවක

  • @Lousy-ni7zu
    @Lousy-ni7zu Рік тому +2

    Ameen ameen ameen haleluiya දෙවියන් වහන්සේට ස්තුති වේවා prasansa වේවා ❤❤❤❤ jesu පිහිටයි pastor

  • @sherilsunethra2273
    @sherilsunethra2273 2 роки тому +16

    අමෙන් මගෙ ජෙසුනි අදරෙඉ ඔබට අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🙏🌷🌷🌷♥️ජිවමන ජෙසුනි මම ඔබගෙ දරුවෙක් මාව බාර ගත මෙනව පියානනි අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷❤💙දේවගෙතිතුමනි ඔබට ස්තුති වේවා අප වෙනුවෙන් කරන මෙහෙය තුළින් අමෙන් හල්ලෙලුඉයා ඔබේ සිය පව්ලට දෙවියන් වහන්සේගේ අශිර්වදය හිමිවේවා සපලත්වය ලෙබි සේම බලාපොරොත්තුක්ම ඉටු වේවා අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷❤💙❣️

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 7 місяців тому +2

    මම ඕමාන් වල ඉන්නේ මන් මේක හැමදාම රෑට අහනවා ..
    ස්තුතියි පාස්ටර් තුමනි .නාදුනන රටක තනි වෙලා ඉන්න අපිට ලොකු සහනයක් මේ වගේ දෙයක් අහන්න ලැබීම .

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 роки тому +49

    සාතනික සියලු අදුරු බලවේග ඉවත්වේවා ජීවමාන ජේසුස් වහන්සේගේ අති උතුම් නාමයෙන් .ආමෙන් හාල්ලෙලුයියා ! 🙏🙌

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 2 роки тому +8

    මගේ තාත්තාට සියලුම මහිමය හිමි වේවා ්‍රශංසා වේවා ගේ thaththe මගේ ශරීරය ඇති සියලුම ලෙඩ රෝග සුව කරන්න ඔබට ස්තූතියි මගේ ජීවමාන රත්තරං තාත්තේ

  • @hansakachaturanga7579
    @hansakachaturanga7579 Рік тому +12

    යේයුස් වහන්නෙ ජිවමානයි ඔබ වහස්සෙ මගෙ හදවතෙ ශක්තිය ඔබයි.අතරමන් උන මගෙ ජිවිතෙ බාරගත්ත දෙවියන් වහන්සෙ ඔබයි.ස්තුති මට හැමදෙම දෙනවට ප්‍රසාන්සා වේවා පියානනි..❤️🙏✝️

  • @gayanichandrika-w2o
    @gayanichandrika-w2o 2 місяці тому +1

    ලබන වසරේ අපේ දුවගේ පන්තියට හොද ගූරුවරයෙක් ලඛා දෙන්න .දෙවියන් වහන් ස.ඔධට ස්තූතී..😂😊😊❤.....

  • @NeranjanAsanka
    @NeranjanAsanka 2 роки тому +10

    ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ. ආමෙන් ජේසු. God bless u paster,

  • @gayanichandrika-w2o
    @gayanichandrika-w2o 3 місяці тому +1

    මම නිතරම යාතිකා අහනවා.මම ඔබ වහන්සේට හරිම ආදරෙයි. මට සහ මගේ පවුලට පැමිණෙන සියලු කරදර බාධාවන් දුරු කර දෙනු මැනවි ජේසුනි. ඔබ වහන්සේගේ පිහිට ලබා දෙනු මැනවි ජේසුනී🙏✝️✝️♥️♥️

  • @ShineBfashion
    @ShineBfashion Рік тому +14

    මට තිබෙන අඳුරු බල වෙගයන් ඇස් වහ දෝස,සියල්ල මේ යාඤ්ඤාව අවසන් වන විට මගේ ඡිවිතයෙන් සඳහටම ඉවත් වි.මට නිරෝගි කම,සැනසිම,සපලත්වය ලැබේවා.⁣මගේ ඡේසුට ස්තුති.අමේන්.

    • @ranising6476
      @ranising6476 8 місяців тому +1

      ඡේසුනි ඡේසුනි ඔබට පුසන්සා වෙවා මගෙ ඇගෙඇතුලෙ තියන ලෙඩරෝග සුවවෙ වා මගසෙනෙහෙ වන්ත පියානනී ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏❤🙏🙏❤❤🙏🙏🙏❤

    • @nethmisamarasinha1876
      @nethmisamarasinha1876 2 місяці тому

      🎉🎉🎉🎉🎉😂😂❤❤❤. ​@@ranising6476

  • @nishanthibandara6058
    @nishanthibandara6058 4 місяці тому +2

    මම බෞද්ධ මම නිතරම මෙම දේව යාතිකාව අහානවා මට අහමිබෙන් මෙය හමිබවුනෙ ජිවිතේ එපා වෙලා තිබුනු වෙලාවක මොකද මට අමනුෂ බලපැමක් තිබුනා මෙ යාචිඥාව මම නිතරම ආහානවා දෙවියන් වාහාන්සේ ජිවමානයි ඒක මම අද්දුටුවා
    දේවියන් වාහාන්සේ මහිමය වෙවා ජිවමාන ජේසුනේ ඔබවන්සේට ස්තුතිවෙවා ප්‍රසන්සාවෙවා Amen ❤🙏🙏
    මෙවැනි Video දාන ඔබතුමාට ගොඩාක් ස්තුති තවද අපිව තව තවත් දැනුවත් කරන්න ස්තුතියි 🙏

  • @damayanthipushpalatha6685
    @damayanthipushpalatha6685 3 роки тому +14

    ජෙසනි ඔබවහන්සේට ස්තුති වෙිවා පූසන්සා වෙිවා ගවුරවවෙිවා මහිමය වෙිවා ජේසුපිහිටයි

  • @PriyaniLanka-d5b
    @PriyaniLanka-d5b Рік тому +2

    අනේ ප්‍රිය තුමනි මම ඔබ වහන්සේගේ හැම දේව meheyakma අහනවා. අනේ mage jivithy හැම අතින්ම hirakarala. මාව බේරා ගන්න ප්‍රිය තුමනි. ඔබ වහන්සේට ගොඩක් පින්. ජේසු පිහිටයි ඔබ වහන්සේට. ❤❤❤❤❤❤❤❤

  • @phathimaphathima5371
    @phathimaphathima5371 2 роки тому +6

    දේව ගැතිතුමනි මෙවැනි දේශනා ලබා දෙන නිසා ඔබ තුමන් ටත්. තාව තාව සක්තිය දෛයර් ය ලැබේවා ජීවමන යේසුගේ නාමයෙන් හලලුයා ත්තුති වේවා නමස්කාරවේවා යේසු පිහිටයි

  • @Rani4933-b8u
    @Rani4933-b8u 2 роки тому +15

    ස්තුතියි පාස්ට හරිම වැදගත් යායාඤාවක් ඒත් එහි වටිනාකම තවත් වැඩි වෙනවා මියුසික් එක නැතිව දුන්නා නම් එහෙමත් නැත්නම් මියුසික් බොහොම හිමින් යොදා වැඩි සද්දෙන් යාඤාව තිබුනා නම් වටිනා කම වටිනාකම දස කෝටියයී ස්තුතියි පාස්ට මේ ටික ලිව්වේ ඔබතුමාට දැන ගැනීමටයි මේ කරන වැදගත් දේ තවත් ප්‍රතිඵල ඇති කීරීමටයි

    • @shriyanihengedara2645
      @shriyanihengedara2645 Рік тому

      Thank you jes👍 hallelujaha amen may. God bless you pastor and your family

    • @SaraSara-hs9ow
      @SaraSara-hs9ow Рік тому +1

      ජේසුනි ඔබවහන්සේට සිතුතී වේවා ප්‍රසංසා වේවා ගවුරවය වේවා මහිමය වේවා ජේසු පිහිටයි

  • @damecafiris5703
    @damecafiris5703 2 роки тому +17

    ජෙසුනේ සුද්ද දෙවියන් වහන්සේට නමස්කාරම වෙවා මා ගැලව මෙ යචික්‍යව පුදුම බලයක් මගේ ශරිරයේට දැනෙන්නේ පලවනියෙන්ම මම නිදහස් උන යචික්‍යවට ඉස්තුතියි පියතුමාට ඉස්තුතියි මගේ නර්බිත පියානෙනි මට අත ගැසුවාට ඉස්තුතියි හදවගේ පියාට නමස්කාරම වෙවා මගේ සත්තිය දහිරිය මට දුන් සමිදුනේ මාව තනි නොකර සදාකල් මගේ දෙවි සමිදු මට පිට උනු මැනව මට දුන් දේට ඉස්තුතියි ලැබුන සත්තිය පුසංසා වෙවා මට මගේ විදේශ ගමන් බලපත්‍රය අලුත් කර ගන්න අත ගසන්න වැඩ කරන තැන අයට එය හදා දෙන්න හිත යෙමු කරන්න සමිදුනේ එයාල සමග කිසි දෙයක් කතා කර කරන්න බැරි අය නිසා මගේ සමුදුන්ටබාරයි

  • @aneslyalahakoon588
    @aneslyalahakoon588 2 роки тому +1

    sthuthi jesuni prasansa veva, gavrava veva, oba vahansege namaya balavath. me yachnava athi vishishtai bala sampannai pastor isthuthi jesupihitai!

  • @devnovahub
    @devnovahub 2 роки тому +12

    Pastor mn asama අශුද්ධ ආත්ම දුරු කරන බලයට.දෙවියන්වහන්සේ ට ස්තූති වේවා ඒ දිමනාව ලැබුනද කියන්න නම් මං දන්නෙ නැ හැබැයි ම්ට විශ්වාසයි දෙවියන්වහන්සේ මං එක්ක ලගින්ම ඉන්නවා මේ pray කරද්දි මාව පස්සට තල්ලු උනා මීටරයක් විතර ඒ එක්කම කකුල් වල ඉදන් උඩට කරන්ට් එකක් ආවා වගෙ උනා මාර නිදහසක් දැනෙනවා දෙවියන්වහන්සේ මං එක්ක කියලා තදින්ම වැනෙනවා ලගදිම මං ඉල්ලන දීමනව දෙයි කියලා විශ්වාසයි
    ජේසු පිහිටයි

    • @isurusampath8756
      @isurusampath8756 2 роки тому

      මල්ටි ප්ලග් එකකට අැගිල්ල ගැහුවද😁

    • @iroshasewwandhi
      @iroshasewwandhi Рік тому

      dewiyan wahanse balawath

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 2 роки тому +7

    Thank you Jesus
    Thank you paster 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @khongahawatthagekumaralalc6091
    @khongahawatthagekumaralalc6091 2 роки тому +4

    මෙය ඉදිරිපත් කල ඔබතුමාටත් දෙවිපිහිටයි....!

    • @RaniKhal
      @RaniKhal 10 місяців тому

      ❤❤❤😢😢😢😢

  • @rosiirosi2151
    @rosiirosi2151 7 місяців тому +1

    ගොඩක්. 🙏බල ව ත්. ස්තුතියි 🙏ආ මේ න් 🙏🙏❤️🙏❤️❤️

  • @shaiksanthi1730
    @shaiksanthi1730 2 роки тому +8

    🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶Suwarge jiwamana devi piyaneni obata aneka warayak situthi wava guwrava weva mahimmaya weva persansa vewa 🎶🎶amen hallelujah

  • @PriyaniLanka-c3b
    @PriyaniLanka-c3b 4 місяці тому +2

    ජීවිතේ පුදුමාකාර බාධක මැද්දේ මම නැවතත් ඔබ වහන්සේ ව වැළද ගත්තා ජේසු නී.ඔබ වහන්සේ ගේ කැමැත්ත මගේ ජිවිතේ ට ඉටුකර දෙන්න පියාණෙනී.❤❤❤❤❤❤😢😢😢😢😢

  • @nevinperera7039
    @nevinperera7039 2 роки тому +25

    Amen. Thank you jesus for taking out every evil power working against our progress because you have said ,if you have the faith of a mustard seed we can move mountains . Thank you and praise you Jesus . Thank you for your unconditional love and protection ...

    • @bhashinipeiris2350
      @bhashinipeiris2350 2 роки тому +3

      Thankyou god,bless you pastor

    • @malaniweinman3303
      @malaniweinman3303 2 роки тому +3

      Hithata.suwaya.danenawa.godak..Thank.you.jesus.pasta.jesu.pihiti🙏

    • @piriskumudu8408
      @piriskumudu8408 2 роки тому +2

      Jesus thank you love you Jesus🌹🌷🌻🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @latawickrama1232
    @latawickrama1232 Рік тому +2

    ජේසුස් තුමන්ගේ ශුද්ධවු නාමයට ස්තුති වේවා ආමෙන්🙏🙏🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 2 роки тому +10

    ජෙසුස් සත්තිය හැම දවසක්ම ඉස්තුතියි මගේ සමුදුට හද පිරි නමස්කාර මට සත්තිය ඔබයි පියානෙනි ආමෙන්

  • @PushpaWickramasinghe-t4q
    @PushpaWickramasinghe-t4q 5 місяців тому +1

    දෙවියන් වහන්සේගේ අතිශුද්ධ වූ ලේ වල නාමයෙන් මගේ සැමියාගේ බීමත්කම සහමුලින් පාප යනු පිණිස ඔබවහන්සේ මෙම මොහොතේ මාව ❤❤❤❤❤❤තෝරා ගත්ත නිසා සති ප්‍රශංසා කරනවාආමෙන්

  • @sandiakumari7240
    @sandiakumari7240 Рік тому +3

    මගේ ලෙඩ රෝග සතුරු කරදර jesus වහන්සේගේ නාමයෙන් දුරු වේවා මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරන්න දෙවිඳුනෙ කරන හැම වැඩක් සාර්ථක වේවා ...Amen Amen Amen 🙏🙏🙏

  • @nishanthibandara6058
    @nishanthibandara6058 3 місяці тому +1

    මම බෞද්ද මම හැදාම නිතරම මෙම යාචි්‍්‍යව තිතරම ආහානවා මට වෙන දෙයක්නැ මෙය තරන් මගේ ගෙදර යියලු නපුරැ බලවෙග පහාවෙලා යනවා ජේසුස තුමාගේ නාමය බලවත් උසස් දෙවියන් වහාන්සේට ස්තුතිවන්ත වෙවා අලේලුයියා ඔබට ප්‍රසන්සා වෙව 🙏 Amen ❤🙏

  • @yapasriyangani8070
    @yapasriyangani8070 3 роки тому +35

    හලෙලුයියා අමෙන් 💅💅💅හාලෙලුයියා හලෙලුයියා 🌿🌸🌿🌸හාලෙලුයියා හලෙලුයියා අමෙන් පියානනි ඔබට ගොඩක් ගොඩක් මහිමය වේවා මගෙ පියානනි හලෙලුයියා 🌿🌸🌿🌸හාලෙලුයියා good night pastor 🌿🌿🌿jjesu jeevmanai 🙏🙏🌿🌿🌿🌹🌹🌹🌹haleluiya haleluiya haleluiya 🌹🌹🌹🌹Amen jesu බලවන්තයි ජෙසු ජිවමානයි ජෙසු මහිමාන්විතයි හලෙලුයියා හලෙලුයියා

  • @maliniitaly8860
    @maliniitaly8860 Рік тому

    ස්වර්ගයෙ සිටින දෙවිපියානන් වහන්සේට පුසන්සා වෙිවා මෙම වැඩ සටහන ඉදිරිපත් කල ඔබ තුමාටත් ස්තුතියි

  • @UdeshiUdeshika-bl9je
    @UdeshiUdeshika-bl9je Рік тому +5

    අනේ මේ යාචිචාව මම අැහෙද්දි මට පුදුම දෙයක් වුනා මාව අැද වැටුනා ගොඩක් අැඩුනා දැන් මට පුදුම සහනයක් අැගට දැනෙන්නේ මේක දැමිමට පාස්ටට බොහොම ස්තුති ජේසු පිහිටයි❤❤❤❤

  • @MadushanCMP
    @MadushanCMP 10 місяців тому +2

    දෙවියන් වහන්සේට ස්තූතියද ගෞඋරවයද මහිමය ද සදාකාලයටම අත්වේවා ආමේන්

  • @kumariwalaga8556
    @kumariwalaga8556 2 роки тому +11

    සියලුම දෙනාට ජෙසු පිහිටයි

  • @OmanOman-sb9wl
    @OmanOman-sb9wl 2 роки тому

    Mage jesu jewamanai balawantai mage jesuni obata mahimaya wewa isthuti wewa namaskara wewa pastor jesupihitai amen amen 🙏🙏🙏👍

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 роки тому +42

    ජෙසුපිහිටයි පාස්ටර් ජීවමාන සර්වබලදාරි මාහොත්තම දෙවොපියාණනි ඉස්තුති ප්‍රසංසා වේවා මහිමයත් ගෞරවයත් සුවාමින් හටම පමණක් හිමිවේවා හලෙලුයියා ආමෙන් 🙏❤ ආමෙන් 🙏😍 ආමෙන් 🙏❤🙏

    • @welhenagebandunie9367
      @welhenagebandunie9367 2 роки тому

      ආමේන්
      හලේලුයා
      යෙු්සු පිහිටයි

    • @isurusampath8756
      @isurusampath8756 2 роки тому +1

      @@welhenagebandunie9367 කෝ

    • @thusharasampath9961
      @thusharasampath9961 Рік тому +1

      ane mage jesuni mage siyaluma prasna walin mudawa ganna jesunie

  • @sriyakanthi3633
    @sriyakanthi3633 Рік тому +2

    මගේහද තුලට එන්න ස්වාමිනි....මගේ අදුරු බලවේග ඇත්නම් සියල්ල ඉවත් කර දෙන්න.....දියුණුව උදාකර දෙන්න ස්වාමි නී.......!
    !

  • @anomah6962
    @anomah6962 3 роки тому +6

    Amen amen Deviyan wahanseta sthuthi wewa

  • @thaskilakumari6906
    @thaskilakumari6906 Рік тому +1

    ජේසු නේ ස්තුතියි වේවා ස්තුතියි වේවා ආමෙන් ආමෙන් 🙏🙏

  • @chamid6040
    @chamid6040 9 місяців тому +5

    අවුරුදු තුනක් මේ විඩියෝ එකට මං පාන්දර අහනවා මේ අවුරුදු තුනක කාලේ ඉදලාම සියපාරකට වඩා ජිවිතේ කඩන් වැටෙන හැමදාම මට දෙවියන් වහසේ සෙගේ ආදරය කරුනාව නිරතුරු ලැබුණු බව මා දනිමි ..ආදරෙයි මගේ ජේසුනි ..

    • @kanthiPatma-xk3tz
      @kanthiPatma-xk3tz 3 місяці тому +1

      Adarei
      Jesuni
      Mata
      Pihita
      Wenna

    • @chamid6040
      @chamid6040 3 місяці тому

      @@kanthiPatma-xk3tz ඔයාගේ ප්‍රශ්නය මොකක් උනත් එයට පීලිතුරු ලැබුණු බව විස්වාස කරලා දිනපතා සැමමොහොතේම ස්තුතියි කියන්න ..අනිවාර්යයෙන් එය ඔබට හොද ද්‍ර්‍යක්ද ඔබෙ රෝගයක්ද දෙවියන් වහසේ සුවය පිලිතුරු ලබා දෙනවා ඇත ..ජේසු පිහිටයි

  • @PriyaniLanka-d5b
    @PriyaniLanka-d5b Рік тому

    Mama නිතරම me desanawa අහනවා paster, mè mohothath.jesu පිහිටයි paster ඇතුළු pawula සැමටත්.ආදරෙයි, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ssww8011
    @ssww8011 2 роки тому +52

    මේ දේශනයේ බලෙන්, මගේ ශරීරයේ අශුද්ද බලවේගයක් ඇත්නම්, එය නැත්තටම නැතිවී මගේ ගතට, සිතට, සැනසිල්ලක් ලැබේවා...🤲

  • @kumudini4143
    @kumudini4143 2 роки тому +1

    ඉතාමත් බලවත් යාච්නාවක් , ස්තුතියි ජේසුනි ,, මහිමය වේවා ඔබ‍ට , නමස්කාර වේවා ජේසුනි , ප්‍රශංසා වේවා , හලෙලුයියා , ගව්රවය වේවා ඔබ‍ට , ප්‍රේමනීය ජේසුනි ඔබගේ නාමය විශ්වයේම බලවත් නාමය වේ , ආමෙන් ආමෙන් ආමෙන් , ස්තුතියි පාස්ටර් , ජේසු පිහිටයි පාස්ටර් ඇතුළු පව්ලේ සැමට , ❤❤❤❤️❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @ivonkrishanthi6746
      @ivonkrishanthi6746 Рік тому

      Jesu mage Paula raka denna Apita kara athi siyalu bandana walin nidahas karanna jesuni amen jesuge namayen mata suwaya lebewwa !🙏🙏🙏

  • @sujeewalakmali3219
    @sujeewalakmali3219 2 роки тому +4

    මා හට සුවය දුන් ජිවමාන යේසුස් වහන්ස ඔබ වහන්සේට මහිමය වේවා .ප්‍රස‍ංසා වේවා ආලේලුයා!!!

  • @dammikai9686
    @dammikai9686 Рік тому

    Jesu pihetai pasyer. Jesus wahasege sudda le walin acchita suwaya denna swamine😭😭😭😭😭😭😭😭😭😭😭😭🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲😭😭🫁🫁🫁🫁🫁🫁🫁🫁🫁🫁🫁🫁🫁🫁🫁

  • @chandanapradeep7900
    @chandanapradeep7900 2 роки тому +56

    Pastor මම විදේශ රැකියාවක් සදහා Qatar රාජ්‍යට ගියා.මට මිල කල නොහැකි සම්පතක් හමුවුණා.ඵ් ජිවමාන jesus වහන්සේ🙏

    • @shivanthalakshan1587
      @shivanthalakshan1587 2 роки тому +3

      Ane jesuni mata pihitawenna

    • @prasadchaminda489
      @prasadchaminda489 2 роки тому +1

      @@shivanthalakshan1587 you have to to err err errands rr4rrrrrrr4er

    • @priyadanu8969
      @priyadanu8969 2 роки тому +1

      Mage hatetiyana duka jesuta penewa mama godkk dukinn inna keni

    • @priyadanu8969
      @priyadanu8969 2 роки тому

      Mage danusska piydarshna mata labadenna deviynn wahnsa

    • @priyadanu8969
      @priyadanu8969 2 роки тому +1

      Mata pihtawanna mage jesuuni

  • @dcthirimanne7657
    @dcthirimanne7657 2 роки тому +6

    Praise the Lord thank you Jesus's may God bless you pastor

  • @anomaa6539
    @anomaa6539 3 роки тому +35

    දෙවියන් වහන්සේ ගෙ කරුණාවත් දෙවියන් වහන්සේ ගෙ ආලෙපයත් බලයත් තව තව ලැබේවා පවුලේ සියලු දෙනාට දෙවියන් වහන්සේ ගෙ ආරාකෂා ලැබේව🙏🙏🙏🙏

  • @dammikai9686
    @dammikai9686 Рік тому

    Kureseye mage sansellai. Sansuma mata denna jesupiyanani. Andeyana sthrwenu achchita suwaya denna. Jesus wahasege namayen. Jesupihetai pastet🙏🤲🙏🤲🙏🤲🤲🙏🤲🙏😭😭😭😭😭😭😭💕💕💕💕💕💕💕💕💕💕💕

  • @aprilpatio3573
    @aprilpatio3573 3 роки тому +7

    ආමේන්.හාලේ ලුයියා..දෙවියන් වහන්සේට ස්තුති වේ වා..ප්‍රසංසාවේවා.මහිමය වේවා.නමස්කාර වේවා..🙏🙏🙏💕💕💕.(ලතා).කුවේට් ..

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 Рік тому +6

    ජේසු පිහිටයි පස්ටර් මම ගොඩාක් ලොකු අමාරුවක වැට්ලා ඉන්නේ මම යාලුවොක් මට විසා දෙන්නම් කියලා ලක්ෂ පහක් අරගෙන ඒ මිනිස්සු මට දොස් කියනවා මා වෙනුවෙන් මැදිහත් වෙලා සර්වබලධාරි මහෝත්තම දෙවිපියාණෙනි ඔබවහන්සේහ්ට කන්නල්ව් කරන්න මේ ප්‍රශ්නය නිදහස් කරනු දෙන්න කියලා 🙏🙏🙏🙏🙏🙏😭

  • @hmisankausdayanganiaberath9609
    @hmisankausdayanganiaberath9609 2 роки тому +10

    සුබ දවසක් වේවා ඔබ වහන්සේට මහිමය ප්‍රකාශ කරමි ගව්රව කරමි මගේ සියලු නරක බලවේග යක්ෂ යෝ දුරුකර කොඩිවින දුරුක හිර බන්දන දුරුකර දෙන්න මගේ පියාණනේ මම ඔබගේ දරුවෙක් මට පිහිට වෙන්න මාව සුව කරන්න ඔබේම දරුවෙක් වගේ බලා ගන්න මගේ බුමියෙනුත් අසුබ athama පලවා හැර මා මුදවා දෙන්න
    මගේ රෝග pidida ඔබ වෙත බාර දෙමි බාර ganuma ඔබේ දරුවෙකු ලෙසිනි බලයේ රජතුමනි මේදැන් මේදැ න් වඩින්න මා සුවාමී ඔබට නමස්කාර වේවා හලේලුය්ය හලේලුය්ය ආමෙන් මට 😄😄😂🙂🙃.🎊 🎊 🎊 🎊 🎊
    🌟
    🎄🎁🎄
    🎄🔔💝 🍬🎄
    🎄🎅🎁🎈⛄🎁🎄
    🎄🎄🎄🍬🎄🔔🎄🎄🎄
    🎄❄🎄
    🎄⭐🎅🎁🎄
    🎄⭐🎅🎈⭐🍬🎄
    🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄
    🎄🎄🎄
    🎄🎁🍬🎁🎄
    🎄⛄🎅🎈🔔⭐🎄
    🎄🎄⭐🎄⭐🎄🎄🎄🎄
    🎄🎄🎄
    🎄🎁🔔🎈🎄
    🎄🍭❄🎁🍬🎅🎄
    🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄
    🎄
    🎄
    🎁🎁🎁🎁 🎄 🎁🎁🎁🎁
    🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

    • @marinacaniziya5782
      @marinacaniziya5782 Рік тому

      Sttuti jeesas prasansa wewa jesuni oyata mahimaya denawa alleluiya jeewamana

  • @k.p.irangani6742
    @k.p.irangani6742 2 роки тому +6

    Thank you Jesus ♥️ Thanks you pastor Thank Thank Thank Thank

  • @marufjaratna7147
    @marufjaratna7147 3 роки тому +11

    Glory to God....Amen. Amen. Amen ❤

  • @ShiromiPerera-s9i
    @ShiromiPerera-s9i 6 місяців тому

    උඹ වහන්සේට ස්තුතියි ඒවා ප්‍රශංසාවේවා! ප්‍රශංසා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudanthamadushan1810
    @sudanthamadushan1810 Рік тому +3

    දෙව්යන් වහන්ස මගෙ අගෙ තිබෙන වෛද්‍යවරුන්ටත් හොයා ගන්න බැරි මගේ ලෙඩරොග එවගෙම අඳුරු බලවේග දුරුකර දෙන මැනවි 🙏🙏🙏🙏🙏❤❤❤

  • @slmobile7475
    @slmobile7475 10 місяців тому +1

    මෙය බලවත් යාඤාවක් මම විශ්වාස කරනව මට සිදු වුනා ඇස් පනා පිට ජේසු ගෙ පිහිටයි බලය යි අපට හැමද මන් අපට තියනවා අමෙන් අමෙන් අමෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @faredafrlando2504
    @faredafrlando2504 2 роки тому +6

    ජෙසුනි පර්සසා වේවා 💐💐💐 ජෙසු 💞💞💞💞 මෙිඑ යාචව මට ගෙඩාක් වටිනා දෙසනයක් ජෙසුනි ❤️❤️❤️❤️ amen 💜️💜️💜️ ඉස්තුතියි වේවා

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb Рік тому

    පාසිටර් මටත් මෙි දේශනාව ගොඩක්ම වටිනවා පාස්ටර් අද තමයි ඔබ වහන්සේගේ යාක්යාව හැවිවෙගොඩක් ශක්තිමත් වෙනවා බොහෝම පැහැදිලියි ස්තුතියි ජේසු පිහිටයි පාස්ටර්❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankawvasana3389
    @priyankawvasana3389 3 роки тому +32

    ජේසුනී .ඔබට.ස්තුතියි .මගේ.ජේසු .මගේ.පව්ලේ.සියලුදෙනා .ඔබට.බාරයි.මගේ.ජේසු .කවදාවත් .මාව.අත.නාරියි.ආදරෙයි ආදරෙයි.මගේ.ජේසු .තාත්තට.🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @danasikara3188
    @danasikara3188 2 роки тому +2

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌷❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milanimila212
    @milanimila212 2 роки тому +3

    Thanks the lord blessing me and my family and my house all the things amen

  • @mallikaaththanagoda6559
    @mallikaaththanagoda6559 2 роки тому

    Teruwan saranai father jesupihitai...bohoma pin...සියලුම dena සුවපත් වේවා

  • @dilhanishashika8419
    @dilhanishashika8419 4 роки тому +8

    සියලුම මහීමය දෙවියන්වහන්සේටම වේවා...🙏🙏🙏🙏

  • @abenayaka9575
    @abenayaka9575 2 роки тому +2

    දෙවියන්.වහන්සේට.ස්තුතිවන්ත.වෙිවා.මහිමය.වෙිවා.වෙිවා.🙏🙏🙏🙏🙏🙏💙💙💙💛💛💛💛💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

    • @enokaenoka9713
      @enokaenoka9713 2 роки тому

      ආමෙන්ආමෙන්ආමෙන්