Very great powerful Rev father good morning to you and god bless you father 🙏✝️🌹💐 Presder Lord Presder Lord Prasansha waywa Prasansha waywa Mahemaya Waywa Mahemaya Waywa Hallelujah hallelujah hallelujah Amen Amen Amen 🙏🙏🙏✝️✝️🌹💐🌷🥀❤️💕💚💙 Thanking Jesus powerful gave this father I love my Jesus I trust in you jeshas can do all everything Jesusne jesune Jesune Amen Amen Amen 🙏🙏🙏✝️✝️✝️🌹💐🌷🥀❤️💕💚💙🙏🙏
Jesu suwamine mage dakunu kakula kekkumai konda ekkama ane Jesus suwamini mata obage ashirwadaya labadanna jesuni.mawa suwa karanna adarei godak mage Jesus suwamini amen
Minissunta udaw karana fr.terrance ta Jesu pihitai.ohu ohuge wagakima akuratama karana father kenek. God bless you father.wadi wadiyen shakthiya labenna one minissunta yahapatha karanna ❤❤
Very great powerful my dear Re.father god bless you 🙏✝️🌹🌷 Jesusune oba jeewamani Apa samaga wada sitena obai Jugathamayma dakwa wada sitenay obai Amen Amen Amen 🙏🙏✝️🌹💙🌷❤️💐🙏🙏 Sudawu Aethmayanan vahansha Apa jeewetha paresuda karana Sudawu Aethmayanan vahansha Sudawu suwamin vahansha Apa sama barai oba dathata Obagay amela sreRuderyen Apa sama alepa karana Apa sama suwapath karana Appa peyanan vahansha Apa pawul barai oba dathata Apa Anagathya barai oba dathata Obagay deweya sandarashyen apa sama Arasksha karana Amen Amen Amen 🙏🙏🙏💐❤️🌷💙🌹✝️✝️✝️💚🙏🙏
Very great powerful my dear Re father God bless you 🙏✝️🌹❤️💐🌷 presder Lord Presder Lord Prasansha wewa Hallelujah hallelujah hallelujah Amen Amen Amen 🙏🙏🙏✝️✝️✝️🌹🌹🌹❤️❤️❤️💐💐💐🌷🌷🎊🎉🙏🙏
මට පිලිකවක් හැදිල ඉන්නෙ අනේ හමෝම මට ජේසුගෙ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න .ජේසුගෙ රුදීරයෙන් මාව සෝදල සුව කරන්න කියල පුදුම කැක්කුමක් තියෙන්නෙ මගෙ ශරීරෙ මට සුවය පතන්න😢😊
Jesu samidunge pihiten suwaya lebewa 🙏 🙏
Obage vishwasaya obawa denatamath suwa kara etha… in the name of Jesus… 🙏🏼
Ane.mata.akmawe.saha.kuda.badawala.thakwa
Pilikawak.gòdK.wedanawen.inne.jesuni.obage.lewalin.mawa
.suwa.karanna.
God bless you 🙏🙏
ජේසු ඔබට සුවය ලබා දේවි
🎉අාදර ජේසුනි මහෝත්තමයාණනි.මට මෙිි හැම දේ දුන්නේ ඔබයි...මම විශ්වාස කරන එකම දෙවි වු ස්වාමිණි...මෙිි මෙහොතේ ඔබෙන් ඉල්ලනවා මගේ ජේසුනේ මාව අාශිර්වාද කරන්න අණ කරන්න මගේ බලාපොරේතුව ඉටුකර දෙන්න..❤❤❤❤ඔබ වහන්සේට සියල්ල කලහැකි බව මම විශ්වාස කරමි..අාමෙන්
Jesuni ; ඔබ වහන්සේගේ නාමයෙන් සුවහසක් අසරණ සිත් , ගත් සුවපත් කරන පියතුමන් හට ශාරීරික මානසික සුවය සහනය ලබා දුන මැනව. 🙏
දිව්‍ය ගැලුම් කරුවාණනි මගේ කකුලේ වේදනව සුව කළ මැනව ...ස්තුතියි ප්‍රශංසා වේවා
ආදර ජෙසුනි ඕලෙනා දියනියව අසනිප තත්ත්වයෙන් මුදවා දෙන්න ආමේන් 🙏🙏
Amen😢😢😢😢jasu
Lord Jesus thank you for your Love n Mercy on us 🙏 please give peace to my mum 🙏 ❤️
ස්වාමීනී මා රිය අනතුරකට මුහුණ දී දකුණු කකුල සැත්කමට භාජනය කර නිවසට වී සිටින ගයාන් වන මට ආශිර්වාද කරනු මැන පියානනි ජේසු පිහිටයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මාගේ දියනියගෙ විදෙස ගමන සාර්ථක කර ගැනීමට ඔබගේ පිහිට ආශිර්වාදය ලබා දුන මැනව
මම මේ වෙලාවේ ලොකු ලොකු ප්‍රස්නෙක ඉන්නේ ආදර ජේසුනි මට සැනසීමක් දුන මැනව ආමෙන්
Jesus mage දරුවෝ chutty දරුවන් and mage loku දුවගෙ kusaye ennavu daruvava araksha kara duna manava .Amen
ආදර ජෙසුනි මගේ අම්මාගෙ ලෙඩ වලින් එයාව නිරෝගි කරලා දෙන්න .....මගේ පවුලේ සියලුම දෙනා ආරක්ෂා කරගන්න ජෙසුනි 🙏🙏
ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි සියලු බැලැති සමිදණන් වහන්ස ඔබේ මෙහෙකාරි වන මගෙ දුක දෙස හොදින් බලා මා සිහි කර මා අමතක නොකර මට පිරිමි දරුවෙකු දෙන සේක් නම් මම ඔහුගේ මුලු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි ඔහුගේ හිසට කවදවත් දැලි පිහියක් නොතබන්නෙමි
මගේ වයස 21.දැන් අවුරුදු දෙකක් තිස්සෙ ඉදන් මන් සොයගත නොහැකි වූ බඩේ අසනීප තත්වයකින් පීඩා විදිනවා මගේ ජේසු තාත්තේ.මේ තත්වය ඉක්මනින් සුවපත් කර මා හට ඉක්මන් සුවය ලබ දෙන්න ස්වමීන් වහන්ස.ස්තුති වේවා,ආමේන්
Ikman suweya labewa jesu pihitai 🙏🙏🙏🙏
Jesuta .siyalla..Kala..hakiya..viwasen..inna
Mage.manaseka.ththwaya suwakara.duna mena.jesu.thaththe
Athethye.thuwala.suwa kala.mena.jesu.thththe
දෙවි පියාණනි ඔබ වහන්සේට සූති වේවා මහිමය වේවා ගෞරවය වේවා ආමෙන් 🙏🙏🙏🙏ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
මාගේ පුතනුවන් කෙවින් ඔහුගේ කනේ ගෙඩියක් වැඩීගෙන එනවා එය සුවපත් කල මැන සමිදුනි🙏🏼🙏🏼🙏🏼
පියතුමා හමුවන්න..ඉක්මනට සුවය ලැබෙයි 🙏🙏🙏
@@MrJAY-eh6iw බොහෙමත් ස්තුතියි 🙏🏼 ඒ අපි ඉන්නේ පිටරට😔
ලංකාවට ආපු දවසට අනිවාර්යෙන් හමුවනව🙏🏼
පුතා වෙනුවෙන් ඔබත් pray කරන්න
එයාට සැත්කම් දෙකක් කලා ඒත් නැවත නැවත වැඩෙනව. 🥲🥲🥲එයාට වයස අවු 25යි.
Amen.jasu😢😢😢😢
Jesut..siyalla..Kala .haki..unwahanse..jiwamanai..viwasen..illanna..denawamai
@@airanganijayalath1799 thank you❤️🙏🏼
Amen🙏🏼
ජේසුනී මාගේ සැමියාගේ ගොඩක් කාලයත් තිස්සේ බලන් ඉනන විසා බලපත්‍රය ඔබවහන්සේගේ මැදිහත් කම තුලින් ඉතාමත් ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය වරම් දෙන ලෙස ඉල්ලා සිටිමි ආමෙන්❤🙏
ජේසුනි ඔබ වහන්සේට ඉස්තුතියි මට ලබා දුන්නාට මන් ඉල්ලපු දේ විශ්වාසයෙන් ❤
මාව පල්ලි වලින් ප්‍රතිශ් ෂේප කෙරැවා😢😢😢😢😢හහ
ජේසුනි මාගේ ආවේගශීලී කම
පාලනය කර ගැනීමට මට පිහිට වුව මැනව.
ජෙසුනේ මට මෙි දින වල පුජාව අහන්න තරමි නිදහස් නැහැ මට සමාවන්න සමිදුනේ මගේ වෙන අතපසු විම ගැන මම දුකෙන් ඉදිමි මා හට සාමාවන්න දුක් බර මාසයක් අපව වහල් මෙන් මිදෙන්න මග පහදා දෙන්න සමිදුනේ ජෙසු පිහිටයි පියතුමාට අබුඩාබි වල සිට
Age jesuni mage loku puthata පිහිටා wenna jesu amen 🙏🙏🙏🙏😥😥😥✝️✝️✝️✝️❤️❤️❤️
❤❤❤❤
Mage jesu thate mta dan aurudu ekamarak thissa bade rogayakin goodk duk vithenawa .Mage jesu thate mta purna suwaya laba denna thate. amen ❤❤❤
Mage Daru Dedenata Videsha Gatavena Jewamana Jesuge Pihita Labadenna Mage Pawla Rakaganna Jesuni ❤❤🙏🙏🙏🙏
ජේසුනි මගේ දරු පවුල ආරක්ෂා කර දුන මැනව 🙏🙏🙏🙏
ජේසුනි ඔබ ජිවමනයි අප සමග වැඩ සිටිනා යුගන්තය දැක්ව අප සමග වැඩ සිටින්නේ ඔබයි
Amashi 👸🌷🌹💐👨👩👧👧🙏🧡
දේව පියාණනි ඔබ වහන්සේට. පමණක් සියලුම මහිමය ගෞරවය ප්‍රශංසා නමස්කාරය වේවා
Mage දුව ta yapth vewayk ලබා දුන manava.mama parkinson රෝගය වැළඳී pedavedevedeme.father please pray for us .jesus l trust in you .
ආමෙන් ජේසු ❤❤❤
ජෙසුනි මගෙ නදිශානි දරැවන්ගේ ලෙඩ සුවකරන්න ජෙසුනි ඔබවහන්සේගේ දැතට බාරයි සියලු දෙනාවම එදරැවාට සුවය දෙන්න පියානනි 🙏🙏🙏✝️✝️✝️
Deviyan wahanseta siyalla kalahaka
Prasansawewa! Asarana siyaluma denata pihita wenna adara jesuni ❤❤
Father මගෙ දුවගෙ දණහිස ට ශක්තිය . සුවය ලබාදුන මැනව. ජේසුගේ නාමෙන්
Ma Adara jesuni maga kakula vadanava avrudu 25 venava kopamana bahat gattada kisima suwak natha Diviya Vaidiya varayanani maava Obavahansega amilau Sri layin Suva karanna jesuni Amen🙏🙏🙏🙏🙏✝️✝️✝️ Aleluya✝️✝️✝️
අාදර දෙවිපියානනි මගේ තාත්තා වම් අතේ ස්නායු අාබාධයකි න් අවුරුදු තුනක් තිස්සේ පීඩා විදිනවා.
අනේ අාදර ජේසුනි මගේ තාත්තාගේ අත සුව කර දෙනුමැනව.අාමේන් ❤
Jesuni obage hasthe balayen mage samiyage kakula suwakaradenna 🙏🏻🙏🏻mage daruwage leda roga suwa karanna.ape pawula thulata jesuge raka waranaya samadama laba denna🙏🏻🙏🏻jp
ස්තුතියි පියතුමනි,දුබල අපගේ දුක් කරදර නිමා කරන්නට දෙවිදුන් ඉදිරියේ නිරන්තරයෙන්ම අප උදෙසා යාඥා කරමින් ,ජීවිත අවදානම පවා නොසිතා නපුරාට එරෙහිව සටන් කරමින්, දේව ජනතාවක් දෙවිඳුන්ට දිනා දෙන්නට, දෙවිඳුන් මහිමයට පත් කරන්නට ඔබ කරනා මේ දේව කාර්යට හදවතින්ම ස්තුතියි කියමි.. තවදුරටත් මේ මෙහෙවර ඉදිරියට කරගෙන යන්නට අවශ්‍ය කරන සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේ ඔබතුමාට ලබා දෙන සේක්වා!!🙏💐🙏
Jesuni mage daruwawa me adara sambandayen nidahas kara denna amen 🙏 🙌 Jesuni mama obawahansewa wiswasa karami amen 🙏 🙌 Jesuni
මගේ රැකියාව රැක ගෙන ලුර්දු වන්දනා ව යන්න ම ට ආශිර්වාද කරන්න ජෙසු නී ඔබ මට විස්වාස සි ජෙසු නී ම ට සියලු දේවල් දුන්නේ .ඔබ.ය .ජෙසු ඔබට ස් තු ති යි ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා ❤🎉
ආදර දෙවි පියානෙනි මගේ පුරස්ති ග්‍රන්තිය යේ රෝගය ඔබ වහන්සේගේ වචනය තුලින් සුවය ලබාදුන මැනව .ආමේන් .
Obata barai apa sema 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
ජේසුනි මගේ රෙගය සුවපත් කරන්න් ජේසුනි මම ඉන්නේ රට ඩුබායි
නංගි ඔයා මං අඳුරන රාණිද මං නිලානි
Dene 40 purawete jesu ne mageth daru pule udesa obe wahannse dunnau asher wadeyete jesu pehitai 🙏 🙏 amen sthothre wewa hale luiya presansa wewa
මගේ පියාණනි මට සැපවත් ජිවතයක් ලබාකරදෙන්න ❤❤❤❤සියළුම ලෙඩ මටත් මගේ දරුවා න් ටත් tyen දුරුකරදෙන්න ආමෙන් 🙏🙏🙏🙏🙏
God bless you father 🙏 thank Jesus
Thank you so much Rev father four your great and powerful. Service May god bless you
ජෙසුනි මගේ දරු පවුල ආරක්ෂා කර දුන මැනව
Bless Natasha & Larry's family thank you find a partner to Mario
Amen ❤❤❤❤❤
Bless the land
අපට සුවය දුන් දෙවියන් වහන්සේට සදා ස්තුති පුශංසාවත් ගෙෘරවයත් මහිමයත් සදහටම අත් වෙිවා ආමෙන්❤
ස්තුතියි පියතුමනි ජේසු පිහිටයි ❤🙏
ජෙසුණි කුරුස දැහැනට. එක් සිත් වූ අප සියලුම දෙනාට. ස්පර්ශ කල. මැනව. ජෙසුණි ඔබ වහන්සේට සියල්ල කල හැකිය පියාණනි
ජෙසු ඔබ වහන්සේ මට ලබා දුන් සියලු දෙවල්වල්ට ඔබ වහ්න්සේට ප්‍රර්සන්සා වෙවා
Jesu pihitai piyatumeni Amen ❤❤❤🤲🤲🤲🙏🙏🙏✝️✝️✝️
Ma adara jeevmama jesuni maga Subasini duvaga mukaya thibana bibila Obavhansaga amilau Sri Rudeeraya balayen Suva karanna jesuni Amen 🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️
apa siludenage leda roga bandanaya sukaranna jesune❤apa wenuwen apakapa karana uba thumata dirga ausa labewa amen amen amen jesu pihitai ❤❤❤
ජේසුස් වහන්සේගේ නාමයෙන් ලෙඩ රෝගීව දුක් විදින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා !! ❤️🙏
ජේසුස් මා අවුරැදු ගනනාවක් තිස්සේ විවිධ වු බලවේග වලට හසු කර මාගේ ජිවිතය නැති කිරීමට යමි පිරිසක් එකතුවී සිටිති මා හට ලගදි පපුවේ අමාරුවක් ගොදුරුවන ඇත මා එයින් මුදවා ගන්න මාගේ ජේසු ස්තුතිය වේවා ස්තුති වේවා ස්තුතිය ස්තුතිය වේවා
Rev. Fr. Terans Thank You. Jesu Pihiti 🙏🙏🙏🙏🙏💐
මගේ ජේසු පියානනි මගේ මහත්තයාටත් මටත් කවුරු හරි මෝනවා හරි දෙයක් කරනවනම් ඔබගේ සිරියි හස්තයේන් එය න වතන්න පියිනනි 😢😢😢
ජිවිතසටනට සවිබල දෙන්නේ ඔබයි සමිදුනේ මටදුන් සියලුමදේවලට මා සදා නයගැතියි ජේසුනි🙏🙏🙏
Adra Jesune. Maga daruwanga paulwawa dukkardar duruwawa amen 😢😢 thank you Father Jesu pihitai ❤❤❤🙏🙏🙏🙏
Man me welawa හදවතේ අසනීපයක් නිසා ගොඩාක් පීඩාවට පත් වෙලා ඉන්නෙ.මානසිකව ගොඩාක් වැටිලා ඉන්නෙ. මට අවුරුදු 24ක්.කාලන්තරයක් තිස්සෙ ලෙඩ රෝග නිසා පීඩා විදිනව.ජේසුනී මට පිහිට වෙන්න.මාව ඉක්ම්නින්ම සුවපත් කරන්න.ඔබ වහන්සේගේ පිහිට ලැබේවා.
Duka wena Epa deviyan whansew viswase karna oyawe jesu suwe karna deviyan whanseta siyala kala hakiye jesu Pihitai oyata ikmenta suweya labewa
😢🙏🙏🙏
@@kanujaushani5151ane jasuni mage daruvage upathinma ohuge hadavathe pihiteema dan venasvee athi bava docter pavasanava. A nisa a sadaha oparation ekak kireemata avashya bava pavasanava. Ase nvee dun beheth valin suva venna pihita venna jasunee. Piyathumani ohu venuven yadinna godbless you.
ඉක්මන් සුව ලැබේවා ජේසු පිහිටයි 🙏🙏
Ikman suwaya labewa obata jesu pihitai
මගෙ දරුපැටියාව නීරෝගිමත් කල මැනව සමිදුනි.මගෙ දරුපැටියාගෙ බුද්දිය මනස පිරිසිදු සිතුවිලි වලින් පුරවනු මැනව සමිදුනි.ඔබ වාහන්සේට මගෙ දරුගැබ බාරයි අරක්ශා කරන්න සමිදුනි 🙏🙏🙏🙏අමේන්
ආදර ජෙසුනි මගෙ වම් කකුලෙ සහ වම් අතෙ හිරිය හා වෙදනාව සුවපත් කල මෙනව ස්තුති පසාන්සා වෙවා මහිමය වෙවා
And jesuni .mage Paulerspury thibena karadara bebadukama .tauranga kara sahanayak mata lbadenna.
ආදරණීය ජේසුනි, ඔබවහන්සේගෙ පිහිටාශිර්වාදයෙන් අපිට ලබාදුන් සැම වරප්‍රසාද යකටම ඔබවහන්සේට ගොඩක් ස්තුතියි ..! ඔබවහන්සේට ප්‍රශංසා වේවා ..! මහිමය වේවා .! නමස්කාර වේවා ..! පියතුමනි ඔබතුමාටත් ගොඩක් ස්තුතියි .
ශුද්ධාත්මයාණන්වහන්සේගෙ මගපෙන්වීම, ආශිර්වාදය ලැබේවා ..!
Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna jesuni mage muna sarerau tebana asnipa suwkrdanna jesuni.Matat rata unna pihitawnn jesuni mhattuta hodae job akak padeuaka labldanna pihitawnn.Thatae pute ulu kardanna jesuni.Dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni.A.d.s.l ❤
ජෙසුනි මම ඉන්නෙ ගොඩක් ප්‍රශ්න වල මට මෙ ප්‍රශ්න වලින් මිදෙන්න පීහිට වෙන්න.මගෙ දරුවගෙ බෙල්ලෙ තියන ගෙඩිය ඔබ වහන්සේගෙ නාමෙන් සුව කර දෙන්න. ඔබ වහන්සට ස්තුතිය.
Jesu piyanani mage pawle inna yaksayagen pawla beraganna suwamin amen amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏 pasansa wewa mahimaya wewa jesu pitai piyathumani ❤❤❤
ප්‍රශංසා වේවා ස්වාමිනී 🙏
අනේජෙසුනේඔයඋනියමිමන්තරහිතනඅයටතමාබලපහන්නෙමටනමිඑවාවිස්වසනැහැයක්සබලහැමදෙමඅපේහත්හොදනමිහැමදෙමහරියනවාඅනිවරෙන්ම🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනේ.ජේසුනි.මටත.මගේ.දරැවන්.නිතර.නිතර.ලෙඩ..වෙනවා.අප.සැම.ඔබවහන්සේගෙ.බලයෙන්.සුවකලමැනව.අාමෙන්.💑👫🙏🙏
Very great powerful Rev father good morning to you and god bless you father 🙏✝️🌹💐
Presder Lord
Presder Lord
Prasansha waywa
Prasansha waywa
Mahemaya Waywa
Mahemaya Waywa
Hallelujah hallelujah hallelujah
Amen Amen Amen
🙏🙏🙏✝️✝️🌹💐🌷🥀❤️💕💚💙 Thanking Jesus powerful gave this father
I love my Jesus I trust in you jeshas can do all everything
Jesusne jesune Jesune
Amen Amen Amen
🙏🙏🙏✝️✝️✝️🌹💐🌷🥀❤️💕💚💙🙏🙏
Jesu suwamine mage dakunu kakula kekkumai konda ekkama ane Jesus suwamini mata obage ashirwadaya labadanna jesuni.mawa suwa karanna adarei godak mage Jesus suwamini amen
Mage adara jesuni mage kusa asirwada kara Daru sampatak laba ganimata ma hata pihita wanna.🙏🙏🙏
ජෙසුනි මගේ සහෝදරයාව එම භයානක දිවෙ තිබෙන පිලිකා තත්වයෙන් මුදවන්න ඒ වගේම මගේ පූතාලගෙ විසා බලපත්‍රය ඉක්මනින් ලබා දුන මැනව පුසංසා වෙවා ❤❤❤🙏🏼🙏🏼🙏🏼
මාගෙන් අශුද්ද ආත්මයන් පලවා හැර මට නීරෝගී සුවය ලබා දුන්නාවු ඔබ වහන්සේට ස්තුති ප්‍රසංසා වේවා දැනුත් මතුවටත් මගේ ජීවිතය ඔබගේ ස්‍රී හස්තයට බාරයි ජේසුනී අප සැම ආරක්ෂා කරන්න මගේ අනාගතය ඔබට බාරයි ආමෙන් ❤
God bless you Father!
Jesu samiduni mage daruwawa nogelapena sambandathwayen nidahas kara duna menawa 🙏💖🙏
Praise the Lord thank you father 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane jesuni mage puthawa suwa karadenna
Mage iliima itukaradun dewidunta thuthiwewa❤❤
Adara jesuni Mama obawahanse kerehi wishwasa karami stutiewewa prasansawewa 🙏father obathumata godak sudhathma balaya labi ❤apawenuwen jesuta kiyanna labewa kiya Mama jesugen illanawa.father obathumata stutie jesu pihitai 🙏
මගේ දරැවගේ මොලේ ගෙඩියක් කියල දැන් MRI කරන ගමන් මගේ දරැවට සුවය දෙෙන්න ජේසුනේ මම අනායාගමිකයෙක් නමුත් මට ඔබවහන්සේව විස්වාසයි ජේසුනි❤❤❤
Minissunta udaw karana fr.terrance ta Jesu pihitai.ohu ohuge wagakima akuratama karana father kenek. God bless you father.wadi wadiyen shakthiya labenna one minissunta yahapatha karanna ❤❤
Amen amen Jesus Christ thank you father and God bless you father 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජේසුනි මගේ අම්මා ඇවිදගන්න බැරිව මේ මොහොතේ ඉන්නවා. ඇගේ ඒ රෝගය සුවපත් කරන්න ජේසුනි.
ජේසු රජාණන්වහන්සේගේ මහා බල පරාක්‍රමයෙන් " ඔබගේ පිලිකා රෝගය ඉක්මනින්ම සම්පූර්ණයෙන්ම ජේසු රජානෝ සුවකරනා සේක දෙවියන් වහන්සේට කල නොහැක්කක් නොමැත අපි ඔබ වෙනුවෙන් යදිනවා සුවවේවා සුවවේවා සුවවේවා ජේසු රජාණන්වහන්සේගේ මහා කරුණාවෙන් සහ බල පරාක්‍රමයෙන් විස්වාසයෙන් සිටින්න සමිදානෝ ඔබව ඉක්මනින්ම සම්පූර්ණයෙන්ම සුව කරන සේක ප්‍රශංසා වේවා මහිමය වේවා ජේසු රජාණෙනි ඔබවහන්සේට
Everyday I listen to your prayers. Thank you Fr. Terrance Perera.
Jesuni obawahansege namayen mage aiya සුවපත් වේවා !
Very great powerful my dear Re.father god bless you 🙏✝️🌹🌷
Jesusune oba jeewamani
Apa samaga wada sitena obai
Jugathamayma dakwa wada sitenay obai
Amen Amen Amen
🙏🙏✝️🌹💙🌷❤️💐🙏🙏
Sudawu Aethmayanan vahansha
Apa jeewetha paresuda karana
Sudawu Aethmayanan vahansha
Sudawu suwamin vahansha
Apa sama barai oba dathata
Obagay amela sreRuderyen
Apa sama alepa karana
Apa sama suwapath karana
Appa peyanan vahansha
Apa pawul barai oba dathata
Apa Anagathya barai oba dathata
Obagay deweya sandarashyen apa sama Arasksha karana
Amen Amen Amen
🙏🙏🙏💐❤️🌷💙🌹✝️✝️✝️💚🙏🙏
Very great powerful my dear Re father God bless you 🙏✝️🌹❤️💐🌷 presder Lord
Presder Lord
Prasansha wewa
Hallelujah hallelujah hallelujah
Amen Amen Amen
🙏🙏🙏✝️✝️✝️🌹🌹🌹❤️❤️❤️💐💐💐🌷🌷🎊🎉🙏🙏
ඡේසු පිහිටයි පාද
Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏 🙏🙏🙏🙏💐 thanks father god bless father
Adara jesuni mage ammawa takadenna 🙏stutiewewa prasansawewa 🙏
Jesuni oba wahansege pihiten mage dharuwage age palu suwa wenna one..
Jesuni obawahanse Sujithta suwaya denabawa wishwasa karami stutiewewa prasansawewa.father eya wenuwen jesuta kiyanna stutie father obathumata jesu pihitai
Father mage (pension)wadaya hodawidiyata wisadaganeemata hakiwema nisa jesuta stutiewewa prasansawewa.father obathumata godak stutie jesu pihitai.🙏🙏🙏🙏🙏🙏🙏
Adara jesuni Mama obawahanse kerehi wishwasa karami stutiewewa prasansawewa.father obathumata stutie jesu pihitai 🙏
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි සිටින මගේ දරුවා බේරලා දෙන්න අදරනිය ජෙසුනි ඔබ විස්වාස කරමි ජෙසුනි
Good bless you father❤❤❤❤❤❤❤obata nirogi❤❤❤Suva lebeva❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්වාමින්ජේසුනි මාගේ සියළු රෝගා භාදයන් සුවකල මැනවි, ජේසුපිහිටයි පාදර්.
අපේ ගෙදර සියලු දෙනාට හැදී ඇති සමේ රෝගය සුව කල මැනවි
මාගේ පුතාට විදෙස ගමන සාර්ථක කර ගැනීමට ඔබගේ පිහිට ආශිර්වාදය ලබා දුන මැනව ජේසුනි ✝️🙏
Adara jesuni Mama obawahanse kerehi wishwasa karami 🙏stutiewewa 🙏prasansawewa 🙏father obathumata stutie jesu pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පේසුනි
මගේ
දුවට
සිනසිලිද්‍රයක
විවාහය ක්
කරදෙන්න,
Good❤❤❤ bless you father❤❤❤❤
❤❤❤❤😊 51:29 51:30 51:30
අපේ පවුලේ රණ්ඩු වැඩී එවා නැති කර දේවා ජෙසුණි ආ මෙන්🙏🙏⛪⛪⛪❤️❤️👍👍
ජෙසු පිහිටයි පියතුමනි මං ඉන්නෙ පිටරට මගෙ අතක හිරිවැටිමක් නිසා මං මානසික අපහසුතාවයකින් පීඩනයකින් ඉන්නෙ වැඩක් කරගන්නත් අමාරුයි මට පිහිට වෙන්න පියතුමනී ✝️✝️✝️ජේසු පිහිටයි
ජෙසුනි මගේ අසනිප තත්ත්වය සනිප කර දෙන්න ජෙසුන
දෙවි පියාණනි ඔබ වහන්සේට මාගේ දරුවා දිලීෂි ඔෂාදි රුද්‍රිගු බාරයි...🙏🙏🙏