Congratulations Mam,I heard this song tujhe sab hein pata meri maa in your voice for the first time and understood that your voice is very sweet. I like your chandramandale song too,though I don't understand sinhala. But I love this song . May Allah bless you and best wishes from 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
දුවෙක් ඉන්න තාත්තෙක් කවදාවත් මැරෙන්නේ නෑ අභී ❤❤
කවිකාරියකගේ තාත්තෙක් කොහොමත්ම මැරෙන්නේ නෑ අභී ❤❤
ඊලගට කුරුණෑගලට කියන අය කො
ඔව්....... කුරුණෑගලට එන්න අභී ❤
ඒ කටහට ඇහෙනකොට හිත නිවෙනවා .මාරම ලස්සන කටහටක් .ඒ කටහට කාගෙන්වත් ඇස් වහක් වදින්න එපා
අභීට තියෙන ආදරේ ප්‍රසාරණය වෙනවා හැම මොහොතෙම ❤ ආදරෙයි අභි රත්නපුරේට ආවට ❤
අභිෂේකා කියන්නේ ම කලාවක්. ඒ කලාවේ නිර්මාතෘවරයා ඇගේ ආදරණීය පියාණන් සුනිල් විමලවීරයන්. එතුමාට මෙය උපහාරයක් ම වේවා!
හඩ ඇහුනත් ඇගේ හිරිකඩු වෙනවා...❤ ආයෙත් නුවරට එමූ අභී❤
Thank u Abhi 🥰❤ අපි ආයෙ හම්බවෙයි 🫶😊
තාත්තා ජීවතුන් අතර ඉදලාත් මට මේක අහද්දී දැනුනෙ මගේ තාත්තත් නෑ,,,තත්පර 60කට ගෙනත් දෙන්න කියලා කවදාහරි ම මාත් ඉල්ලයි නේද?
තාත්තා හුස්ම
අම්මා පණ
ඉතින් මන් කොහොම ජීවත් වේවි ද එදාකට, අම්මෝ අභී ඔයා....
සින්දු අහන්න පපුවට ඔලුව තියගෙන ආදරෙන් ඉන්න කෙනෙක් එක්ක ඕනී ඔයාගෙ සින්දු අහන්න.. ඒ තරම් භයයි.. ඒ තරම් දැනෙනවා, ....
ඔබේ පියාණන් සිහි කිරීමත්, ඔහුට ගෙඋරවය කිරීමත් උතුම් කතකගේ ලක්ෂණයකි.
ජය වේවා!!!❤
ආදරෙයි අභී හැමදාම ..❤❤❤❤
ආදරෙයි අහිෂේකා මිස්
එන්න බැරි උනා ඒත් මං හිතින් ආවා ❤අභි ඉන්නෙ හිතෙ උඩම තැන ❤
ආදරෙයි අභී... තාමත් ඒ හැන්දෑව හීනයක් වගේ ❤❤❤
Congratulations Mam,I heard this song tujhe sab hein pata meri maa in your voice for the first time and understood that your voice is very sweet. I like your chandramandale song too,though I don't understand sinhala. But I love this song . May Allah bless you and best wishes from 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
❤❤
හිතට දැනෙන සුන්දර කටහඩක්❤බුදු සරණයි ඔයාට,ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤
ජීවිතයේ ඔයා වගේ භාවනාවක් මුණගැහෙන එකක් නැ වෙන අභී කියන්නෙම මිලකරන්නම බැරි දුර්ලභ මැණිකක් ❤ ආදරෙයි
Harima lassanai abhi ❤❤❤❤
රත්නපුරයටම ඇවිල්ලත් එන්න බැරි වුණා මට,ඊළඟ එකට නම් කොහේ තිබ්බත් එනවමයි,බලාපොරොත්තුවක් ❤
Kurunegala coming soon ❤❤❤❤
අභි❤
තාත්තේ මම තුංග සමනොල කන්ද තනියම නගිනවා......❤
Thank you so much for coming to Ratnapura abhi. Love u so much ❤❤
වචන නෑ අභී ඔයා ගැන කියන්න..❤️ අභී කියන්නෙ ම ඇබ්බැහියක්🥺💗ස්තූති රත්නපුරේට ආවට..කොහෙදි ම හරි ආයේත් හම්බෙමු!❤❤
අනිවාර්යයෙන් ආදරෙයි අභී
ළහිරු මඩල බලන කාලේ ඉඳන් අද වෙනකන්ම එකම විදිහට ආදරෙයි ❤️ අභී අක්කී.
හැම සිංදුවකම මොකක්ම හරි දෙයක් තියෙනවා ජීවිතේට ගන්න... තව තවත් නිර්මාණ කරන්න ඔයාට හැමදාම පුළුවන් වෙන්න ප්‍රාර්ථනා කරනවා.❤
Abhi ammatath jeewath wela iddi upaharayk krnna next concert ekedi asa hithei iddi krddi patta expensive ❤
ආයෙත් ආපස්සට යන්න හිතෙන දවස්🥺.. වේදනාව අමතක වෙලා සතුටින් ගතකර පැය ගාන..ජීවිතේ විදින්නම ඕනෙ තත්පර..ආයෙත් අපි හමුවෙමු අභී.. ඒ කොහෙදි උනත් අලුත් බලාපොරොත්තු එක්කම.. ආදරෙයි ගොඩක් අභී🤍🌸🥺😘
අභී! ❤✨️
මාරයි
අයෙත් ගාලුපුරවරයට එනකම් බලාගෙන ඉන්නවා අපි ❤❤❤
තාත්තාගෙ හඬ අහන්න...
හිත පොඩ්ඩක්..නිවාගන්න
මොන තරමක්..ලතැවුනාද...😪
ඒ හඬ ..ඒ.රුව දුටු සඳ
සිත මොහොතක්. සැනසුනාද...❤.
දෝණිගෙ.
හැඩරුව .බලන්න...
තාත්තාගෙ..කැඩපත..ඇය🌹
ආදරෙයි..හැමදාම..
මං...ලක්මිණි අක්කා
ඊලගට මොන දෙවුන්දරතුසුවේ තිබ්බත් මම එනවා ඔයා මායාකාරී කඩහඩේ අයිතිකාරියව බලන්න එවගේම අහන්න
ලන්තෑරුම් අදුර මැදින්
ලස්සන ගැට පිච්ච මල් අස්සේ...
කොප්පරා සුවදත් එක්කම
කාළයක් පුරා
ඔබමොබ හති දාගෙන දුවන
මිනිස්සුන්ගේ
පපුවල හැංගුන
හැගීම්
උනු කරල දිය කරල කදුලු කරන්න
පුළුවන් වුන
තැනක්
ඒක..
ඔව්
ආදරෙයි නම් පරිස්සම් කරන්
අනිවාර්යයෙන්ම අපි හමු වෙනවා❤️
ආදරණීයම තවත් සන්ද්‍යාවකට ඌව පළාතෙ කදු වළල්ලකින් වට වූ සුන්දර බන්ඩාරවෙලට එන්න අභී...❤🥺( අපිත් ඉන්නවා ඔබ එනකම්)
තවත් ආදරණීය හවසක් ගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා❤ආදරෙයි අභී✨
Oyage voice ekanam,kiyanna wachana na mis,mata tama me concert ekak balanna bari una,puluwannam pleas,ampareth concert ekak karanna
❤🎉
අභී🥺❤️
නුවරට එන්නේ නැද්ද අනේ ඔයා 🥺🥺🥺🥺🥺🥺 එන්නකෝ
Ow mis ennakooo kurunegalata plz 🙏🙏🙏🙏
Come to uva plzzz 😢
Respect ❤️🥰
Abhiii oyanam...👏👏👏
❤❤
Next Kurunegala ❤
නැන්දම්මා සහ ලේලිගේ ආදරය ගැන පුළුවන් නම් නිර්මාණයක් කරන්න. රැල්ලට යන නැන්දම්මා ලේලි සාම්ප්‍රදායික ගැටුම කෙළවර කරන්න ලොකු දායකත්වයක් වෙයි. සමාජය විසින්ම විකෘති කරපු ආකල්ප හරිගස්සන්න පුළුවන් කලාවට විතරමයි. ගැටෙන වගේම නැන්දම්මා ලේලි ආදරය ලස්සනට විඳින පිරිසක් ඉන්නවා කියන දේ දෙන්න පුළුවන් නම් කාලීනව ගොඩක් වටිනවා. සමාජයට දෙයක් දෙන්න පුළුවන් කෙනෙක් කියලා අභිශේකා විමලවීර ගැන ලොකු විශ්වාසයක් තියනවා
🥺❤️🌹
ආදරෙයි නම් පරිස්සම් කරන්න❤❤
Harrima lassanai❤️❤️
Abbehi vechcha adarayak
Ane akke colombo ekak karannako aye ❤❤
Abhi ilagata Badullata oni ❤️🥰🥰❤️
Lassanai abhhhiii❤❤😂😂
🥺❤️
Ilagata mataratath enna🥹
Jaffna neda
ආදරෙයි අක්කි❤
Abhii❤❤❤❤
ආදරේ නම් පරිස්සම් කරන්න...❤
❤❤
❤❤
❤️❤️❤️
❤️
❤
❤
❤❤❤❤
❤
❤❤❤❤
❤
❤❤
❤❤❤
❤️❤️
❤❤❤
❤
❤❤❤
❤
❤