Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අන්තිම පුතා නියමයි ❤❤❤ 💪💪💪💪 දෙමාපියන්ගේ මහන්සියට සදාරනයාක් කරනවා උත්තර දුන්න නොදුන්න සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Ftfuffbgchfh❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😢❤❤❤😊😢😢😢🎉 0:39 ❤❤❤
ඇත්තටම උබ සුපිරි කොල්ලෙක් බන්.අන්න ඔය වගේ දැනුම ලබාදෙන වැඩසටහන් ඉදිරිපත් කරන්න.පුංචි දරුවන් ඔය හැම දේම පාසලෙන් ඉගන ගන්නවා ඒත් මතක නෑ.ඔය වගේ වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් දරුවන්ගේ අවදානයට බොහෝ සේ අත්වැලක් ලබාදෙනවා.ජයවේවා ❤
අනිවාර්යෙන්ම ඔයාලා මට දෙන හයිය මට වටිනවා ගොඩක් ස්තූතියි ආදරෙයි
ඒක සහතික ඇත්ත ❤
ලඝ්ඝනයි,ඝුපිරිම,වැඩඝටහන,
Wery good supiri ❤
You are so great person wish you all the best God bless you brother
ගුරුවරුන්ට වැඩිය පැහැදිලි කිරීමක් කල ඔබතුමාට ස්තූතියි!💯💯👍👍
👌❤️🌹
Very true
Super... ❤
අවසානයට උත්තර දුන්න මල්ලී නම් මරු.දිස්ත්‍රික්ක ටිකත් කිවුවා 😊
👌👌🌹🌹
Busu saranai purhe hodata igwna gannko cyprus 👍💐👍💐👍💐👍💐👍💐💞💞💞💞💞
ඇත්තටම හොද වැඩසටහනක් පාසල් ලමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් වටිනා දැනුම් සම්බාරයක් ලබාගන්න පුලුවන් ඔබ තුමාට ජයවේවා තෙරුවන් සරනයි!
Thank you so much 🙏🙏🙏🙏 theruwan saranai
😂එක පාරට,ඇහුවම අම්මට වදින ගාථාව උනත් අමතක වෙන්න පුළුවන් ,, පොඩි උන් බයවෙනෝ,,,,
අම්මා ta වදින gatha කලින් ඇහුව හුඟ දෙනෙකු දන්නේ නෑනේ
@@mallikamudiyanselage4859 😂😂
Ammata wandina gathawa haduwe kauda machn. Danne nati nisa ahanne.Buduhamuduruwo alla ganna epa owata nm
අන්තිමට කතා කරපු පුතාට හොද අනාගතය තියෙන බව පේනව. අනිත් ලමයිත් ඉගෙන ගන්න. පොඩි වැඩි ඩෝ.🎉🎉🎉🎉
රෙද්ද . උන් තමයි ගිරව් වගේ කටපාඩම් කරන්නෙ .දරුවන්ගෙ තාර්කික බුද්දිය ඇතිවෙන්නඕන
@@Novalie850 siraawt
@@Novalie850ඕය සාමාන්‍ය දැනීමනෙ බන් ඕවා ගිරවු වගෙ පාඩම් කරන්න ඕන් නෑ. උබට වැරදිලා😅
@@venujarandiv9668 පාඩන් නොකර මුලු ලංකාවෙ දිස්ත්‍රික්කයයි පලාතුයි මතක හිටින්න නම් ඌ මැජික් කාරයෙක් වෙන්න ඕනෙ 😹
@@hsgsbaqiසාමාන්‍ය දැනීම සිංහලයෙකූට පුළුවන් නැත්නම් ලාංකික වෙන්නෙ කොහොමද ඕක බැරිනම් මොකටද ඉගෙන ගන්න යන්නෙ
එක පාරට කැමරාවකුයි මයික් එකකුයි ගිහින් ඇල්ලුවාම තමන්ගේ නමත් අමතක වෙන්න පුලුවන්😂....භය වෙනවනේ....
😂🤣
🤣🤣🤣
Aka thama school wala nathi karanna ona
සුපිරි වැඩ සටහනක්. පාසැලෙන් නැති දැණුමක් දෙන ඔබට බොහෝම පිං. ❤️
මේ වාගේ වැඩ සටහන් දිගටම කරන්න දරුවෝ වෙනුවෙන් ඔබට බුදුසරණයි
අන්තිම පුතා ඉතා දක්ෂයි 🙏🏾🌹🙏🏾
රාග ද්වේශ මෝහ වඩවන යූටියුබ් කරුවන් අතරේ ඔබේ අගය රටට දැනේවා,🙏
සුපිරි වැඩක් ඔයා කරන්නේ ❤❤❤❤❤❤❤ මේ වැනි අධ්‍යපන වැඩසටහන් දිගටම කරන්න
අනිවාර්යයෙන් ❤️❤️👌👌
Program එක මරු.ලංකාවේ අනිත් youtube channel වලට වඩා ගොඩාක් හොද දේවල් මේකේ තියෙනවා .නියමයි ..❤🎉 ඉගනගන්න දරුවන්ට ගොඩාක් වැදගත් ...ජයෙන් ජය වේවා..🌼❤️
ඒක ඇත්ත, ඔව්,මේ චැනලය ඉදිරියට යන්න ඕන පාසල් නොයන ගෙදර ඉන්න වැඩහිටියොත් මේවැනි දේවලින් ඉගන ගන්නව යමක්
නියම වැඩක් ❤ මාරම වටිනවා මේ චැනල් එක.දිගටම මේ වගේ දැනුම බෙදා දෙන්න ශක්තිය ලැබෙන්න ඕන ❤
අපේ අලව්වෙ කොල්ලෙක් අාඩම්බරයි පුතේ උඹ ගැන සුබ අනාගතයක් පතනවා 😘😘
වයඹට අභිමානයක් ආඩම්බරයි ඒ මල්ලි ගැන 💪❣️
Oya alwwe koheda
@@KumareSumudu-n6k මහරච්චිමුල්ල
ගොඩක් වට්නා වැඩ සටහනක් ❤❤❤ලොකු පොඩ් හැමෝටම දැනුම බෙදාගන්න ඔබ කරනා දේ ගොඩක් අගය කරනවා බුදුසරණයි
දරුවන් ගේ සබකෝලය නැති කරන්න ත් උවමනාවක් ඇතුව ඉගෙනුම ලබන්නත් හොද වැඩසටහනක් ......🙏
ඇත්තටම මේක ගොඩාක් හොදයි ලමයින්ට දැනුම ලබා දෙන වැඩ සටහන් කරන එක දිගටම කරගෙන යන්න සුභ පතනවා...
😘💗👌
ගොඩක් ස්තුතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලගේ සහයෝගය මට දක්වන්න
පිලිවෙලට මතක තියන් හිටිය දෙන්නෙක් තමා කිව්වේ 💜️❤
🌹💗
අන්තිමට උත්තර දුන්න පුතා නම් 👌
👌👌🌹🌹❤️
ඇත්තටම ගොඩක් හොඳ දරුවෙක්
අවසානෙට කියපු ලමයනම් හොදට ඉගෙනගන්න කොල්ලෙක් වගේ නේද බ්‍රෝ.එයාට දැනුමක් තියෙනවා බුල ගහන්නෙ නැති හොද කොල්ලෙක් වගේ පේනවා❤❤❤
Aniwaren eya thamange demowpiyanta saadaranayak ishta karana lamayek
ඌ ගිරෙවෙක් බන් ඉගෙන ගන්න එකෙක් නෙවෙ😂
බුල කිව්වේ
@@yasirudhananjaya941බුල්ටො ටොපි
ගොං කතා කියන්න එපා ඕක සාමාන්‍යය දැනීම
ගොඩක් වටිනා වැඩසටහනක් ❤️❤️තෙරැවන් සරණයි ඔයාට 🙏
උතුරු පළාත ,උතුරු මැද පළාත ,මද්යම පළාත,වයබ පළාත,නැගෙන හිර පළාත,ඌව පළාත,බස්නාහිර පළාත,සබරගමු පළාත,දකුණු පළාත
ගොඩක් හොඳයි සුභ පැතුම්
ඔයාට චොක්ලට් ne 🎀😅😅😅😅❤❤❤❤
මෙන්න මේවා තමයි supuri චැනල්.අද තියෙන කුනුහරුප චැනල් වලට විතරද like වැටෙන්නෙ.....bro
Aniwaren thank you 👍
දරවන්ට ගොඩක් වටිනවා අයියේ ඔයාගේ චැනල් ඒක ලොකු සේවෙවයක් අයියේ ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
💗👌❤️
ඇත්තටමගොඩාක් වටිනව් අපි උනත්මේඅහන ගොඩාක්දේවල් දන්නේ නැහැ ඉගන ගන්න දරුවන්ට ගොඩාක් වටිනව තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ඉගෙන ගන්නා අයට මේක share කරන්න
උබේ දැනුමනම් පට්ට සහෝ.ලොකුපොඩි ඔක්කෝටම ගොඩාක් වටිනවා.පොඩි ලමයිට ගොඩාක් වටිනවා.ගොඩාක් අගෙයි සහෝ. ඉදිරියටත් මේක කරගෙන යමු.ආදරෙයි ❤❤❤
Thank you so much 🙏
1)උතුරු පළාත - 1.යාපනය, 2.කිළිනොච්චිය, 3.මන්නාරම, 4.වව්නියාව, 5.මුලතිව් | 2)උතුරු මැද පළාත - 6.අනුරාධපුර, 7.පොළොන්නරුව | 3)වයඹ පළාත - 8.කුරුණෑගල, 9.පුත්තලම | 4)මධ්‍යම පළාත - 10.මාතලේ, 11.මහනුවර, 12.නුවරළිය | 5)නැගෙනහිර පළාත - 13.ත්‍රීකුණාමලය, 14.මඩකලපුව, 15.අම්පාර | 6)ඌව පළාත - 16.බදුල්ල, 17.මොණරාගල | 7)බස්නාහිර පළාත - 18.ගම්පහ, 19.කොළඹ, 20.කළුතර | 8)සබරගමුව පළාත - 21.කෑගල්ල, 22.රත්නපුර | 9)දකුණු පළාත - 23.ගාල්ල, 24.මාතර, 25.හම්බන්තොට..... මම DHARMARAJA COLLEGE KANDY දැන්නම් 9 වසරෙ හිටියට ශ්‍රී ලංකාවේ පළාත් 9යි දිස්ත්‍රික්ක 25යි දන්නෙ 4 වසරෙ ඉදන් 😅 ශිෂ්‍යත්වයට ලකුණු 🏅183ක් ගත්ත එකේ ඕක මොකක්ද නේද... ඔය වගේම ළමයි කීයෙන් කීයක්ද සිංහල වර්ණ මාලාව පිළිවෙළට දන්නවා ඇත්තේ 💥🥶🏅
කව්ද ඇහුවෙපොඩි එකො😂 උබලට ol වලට ගියාම තෙරෙයි ශිශ්‍යත්වෙ මොකක්ද කියලා😂 Al කීයම තෙරෙයි ol මුලු සිලබස් එකටම වඩා අමාරුයි ඒලෙවල් එක පාඩමක් තෙරුන් ගන්න එක 😂
@@hsgsbaqi😂😂😂 pau ane podi un ohom tma😂😂 sahenn dnno kiyl hithn innv.
හොද වැඩ සටහනක් ඹබගෙ වීඩියෝ මම දිගටම බලනවා බෙහෙවින් ම ස්තූතියි ජයවෙවා බුදු සරණයි දෙවි පිහිටයි මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
🌷❤️😘
ගොඩක් ස්තුතියි ආදරෙයි
කොහෙද ඔයා සවුදිද
මෙම වැඩ සටහන් කරගෙන යන්න ශක්තිය තවත් වැඩි වේවා සහෝදරයා
🌹❤️👌
ඇත්තටම හොද වැඩ සටහන් පුතා දිගටම කරගෙන යන්න සක්තිය දහිරිය ලැබෙිවා දරැවන්ගෙ උනන්දුව මෙවැනි වැඩ සටහන් වලට යොමු වෙිවා තෙරැවන් සරණයි 😍
බුදුසරණයි ✌👌👌👌
බොහෝ ම ස්තූතියි මේ වගේ දේවල් දරැවන්ට ලබා දෙන එක 🎉🎉
හැමදාම බලනවා දිගටම කරන්න මෙි වැඩසටහන්..බුදු සරනයි..
😘😘💗👌
ගොඩක් ස්තුතියි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
පිටරට දෙවල්වලට ඉස්සර වෙලා ලංකාවෙ එවා කියලා දෙන්න වෙයි වගෙ.නිමයි අයියා❤
👌👌💗
ටියුෂන් ටියුෂන් සමහර ගුරුවරු. මේ ගුරුතුමා උතුම් 🙏🏾🙏🏾🙏🏾 මොන තරම් මහන්සියක් දරනවද නොමිලේ මේ දැනුම ලබාදෙන්න ඒ මදිවට තෑගිත් දෙනවා මෙහෙම ගුරුවරු අදහන්න ඕන 🌹🙏🏾🌹
අනිවාර්යයෙන් 🙏🌹 මෙවා දේවල් අගය කරන මනුස්සො ගොඩක් අඩුයි එකටත් බනිනවා ගොඩක් ස්තුතියි 🙏🙏🙏 🌹🌹💗💗
සුපිරිම සුපිරි වැඩක් මල්ලී! ❤❤❤🙏🙏🙏
🌹🌹👌👌
ඉතාමත් හොඳ වැඩක් .බොහොම ස්තුතියි.🙏
අහම්බෙන් දැකලා වැඩසටහන් ටික බැලුවා ගොඩක් වටිනවා.. ගොඩක් වටින වැඩසටහනක් ඔබතුමා කරන්නේ. ❤
අන්තිමට ආව කොල්ලා පට්ට ඈ 👍
👌👌❤️
ගොඩක් හොඳයි video එක ජයවේවා බුදු සරණයි ❤❤
දරුවන්ව අපහසුතාවයට , පිඩාවට පත් කරන පට්ටපල් මරි මෝඩ තකතීරු වැඩක්... ගූගල් යන්න... provinces in Srilanka... පලාත් 9 ඕන කෙනෙකුට බලාගන්න පුලුවන්... ඇල්බර්ට් අයින්ස්ටයින් ඔහුට උදා කල මෙවැනිම ගොබ්බ අවස්තාවකනියම ම උත්තරයක් දීලා තියෙනවා... 😂😂😂😂.. බලන්න... මුලින්ම මොලේ හැසිරෙන හැටි ඉගෙන ගන්න... දැන ගත්තොත් කවදාවත් ඔවැනි ගොන්පාර්ට් දාන්නේ නෑ...ලංකාවේ බක පන්ඩිතයෝ ආමාශය අක්මාව, හදවත, ප්‍රජනන පද්දතිය..ශරීරයේ හැම අවයවයක් ගැනම දන්නවා... වැදගත්ම අවයවය මොලේ ගැන දන්නේ නෑ...ගුරුවරු, දෙමව්පියන්, විශේශයෙන් අද්යාපන අමාත්‍යාංශය... මොලය ගැන දන්නවා නම්... ශිෂ්‍යත්ව වගේ පීඩාකාරී විභාග තියන්නේ නෑ...
ඇත්තටම මේ වීඩියෝ එක තමයි මම බලපු හොඳම වීඩියෝ මේ වගේ දැනුම වර්ධන වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබතුමාගේ ධෛර්යය ශක්තිය ලැබේවා
ඇත්තටම හොද වැසටහනක් 🙏🙏🙏🙏
නියමයි කලයුතුම දෙයක් දරුවන්ගේ සහ වැඩිහියන්ගෙත් දැනුම වර්ධනය සඳහා ...
ඉතාමත් වටිනා වැඩසටහනක්. ❤️❤️❤️
❤️❤️❤️👌👌
සුපිරි වැඩසටහන ජය වේවා තෙරුවන් සරණයි
ගොඩක් වටින වීඩියෝවක්
❤️😘🌷
ගොඩක් ස්තුතියි
ගොඩක් hoda වැඩ සටහන සුපිරි ජය වේවා bs dp ❤❤❤❤
ගොඩක් වටින වැඩක්
thank you so much
වටිනා වැඩසටහනක්..දිගටම කරගෙන යන්න..තෙරැවන් සරණයි ...❤❤❤❤❤
Godak sthuthi theruwan saranai
තෙරැවන් සරණයි හොද වැඩක් 🙏🙏🙏
ළමුන් අපහසුතාවයට පත් කිරීමෙන් වලකින්න
යකෝ ඕකම අහපන් සමහර විට කැම්පස් ගියපු එකෙක්ගෙන් ඌත් එකපාරට කියන්නෑ..😂💔
ලන්කාවෙ අපේ අයගෙන් අහන්නෙ නැතුව විදෙස් ජතිකයෙක්ගෙන් ඇහුවොත් ඇබරෙන්නෙ නැ ලොවෙත් කියනව ඒත් අපි තාම වනන්තරේ. ආදරෙයි හරියට උත්තර දුන්න දරුවන්ට හැම දරුවෙක්ගෙම මොලේ වර්දනය වේවා ❤❤❤
Thanks 💞💞💞💞💞💞💞💞💞💞💞👍
Most welcome 😊
❤😂
ගොඩක් වටිනා වැඩසටහනක්තෙරුවන් සරණයි ඔබට 🙏❤️🌹
නියමයි....නියමයි....නියම කොල්ලෙක්...ඇත්තටම උබල තමා මේ රටට මේ කාලයේ ඉන්න ඕනී...👍👍👍එක්කෝ ඇක්සිඩන්ට් එකක් පෙන්නලා...ලේ රහට විව්ස් ගන්න හදනවා...නැත්තම් ගෑනුන්ගේ හෙලුව පෙන්නලා විව්ස් ගන්නවා...☹️☹️☹️නැත්තම් කුනුහරුපෙන් තර්ක විවේචනය කරනවා ඒවා ටික කාලයයි....🙄🙄🙄නමුත් මේ වගේ ආදර්ශයක් දෙන්නේ ටික දෙනයි....👍👍👍අශූචි ගොඩවල් මැද්දේ උබ වගේ උන් නෙලුමක්...මැනිකක් මල්ලී....❤❤❤👍👍👍
ඕපා දූපා You tube chanals ගොඩක් අතරින් වැදගත්ම වැඩක් කරන චැනල් එකක්.අනාගත පරපුර හදන්න ගනිපු උත්සාහයක්.ජයවේවා...❤
අපිටත් අමතකවී තිබෙන දේ මතක් කර දීමක් තව අපි නොදන්නා දේ දැන ගැනීමක් අපිත් දැනුම ලබා අපේ දරුවන්ට කියාදෙන්න,පුලුවන් හොද වැඩසටහනක් සුභ පැතුම් ඔබට දිගටම කරගෙන යන්න
👌👌💗💗
හොඳම හොඳ දැනීමක් ඇති පුතා. හැම දරුවෙක්ම හොඳින් ඉගෙන ගන්න. හැමෝටම සම්බුදු සරණයි........!!!
සැරෙන් වගෙ අහන්න එපා ඇයි මතක නැත්තේ කියලා බය හිතෙනවා 😢
ඇත්තටම සුපිරි යි.👍හොද චැනල් එකක්. දරුවන් ට දැනුම ලබා ගන්න පුලුවන්.
උත්තර කියන්න බැරි වෙච්ච අයගේ වීඩියෝ කතා කරන ඒවා කපලා ඒ කෙනා අපහසුතාවයට පත්වෙන්න නැති වෙන්න දාන්න තව දුරටත් මෙවැනි වීඩියෝ දාන්න ගොඩාක් වටින වැඩසටහනක්
Ow muna pennanna epa bn
Ow eka thama
අන්තිමට අාපු පුතා පට්ට මීටරේ👏👏👏👏👍👍
දෙමව්පියන්ගෙ කැප කීරීමට සාදාරනයක් ඉටු කරන දරුවෙක් 💗💗😘
ඇත්තටම දෙමව්පියෝ වියදම් කරන සල්ලි වලට සාධාරණයක් ඉටු කරන ළමයෙක් 👍👍
@@joniya343ඒවත් iq valata thma pako uba danna deval kiyanavnne nathuva hitapan pagoo tho danneth nhane 😂😂
පළාත් නවය කියන එකා මීටරයක්ද 😂😂😂😂
😂😂😂😂
සුපිරි කියන්න වචන නෑ අයියේ ලංකාව මොංගල් ජිවින්ගෙන් මුදවා ගන්නවට ස්තූතියි 🙏
❤️👌👌
thumbnail එකෙ ලොකුවට මතක නෑ දාල ලමයගෙ මූනයි ස්කෝලෙ ඇදුමයි බැජ් එකයි සේරම පේන්න දන්නෙපා ඉතින් මොකයක් තියෙනවනෙ🙂. මතක නැති වෙන්න පුලුවන් වැඩෙත් හොදයි.එ උනාට අරකත් හිතල බලන්න🙂. අනික සමහර ළමයි ඉන්නව පළාත් 9ය මතක තියන් ඉන්නවට වඩා සෑහෙන ප්‍රශ්න තියෙනව එ ලමයින්ගෙ ජීවිත වල
sira kochchaara danuma thibbath wadak na samajiya danuma adu minissu inna kota
සුපිරි වැඩක් හොදේ 😮😮😮
🎉😢😮 ❤❤❤❤❤god bless bro ..bravo.., mam hithanne oya mawa dannawa..
❤️🙏
සුපිරිම chanel එකක් මේක නං කවුරුවත් අවධානය යොමු නොකරන දේවල් මේවා පුන්චි දේවල්නෙ කියල. ඒත් ගොඩක් සාමාන්‍ය ජීවිතයට වැදගත් වෙන දේවල්.
අන්තිමට කිව්ව ළමයා නම් 👍
💗💗❤️😘😘
පට්ට මරු 👍👍👍👍👍
ඉතාම හොඳයි වැදගත් මේ වගේ දේවල් තමා සමාජයට විවර කර ගන්න ගොඩක් ස්තුතියි මිනිස්සු දැන ගැනීම සඳහා ඔබට තව තවත් මේ වගේ දේවල් වලට කරන්න
සුපිරි වැඩ සටහනක්❤❤❤
❤️❤️🌹
අයියා වැඩේ නියමයි...දිගටම කරන් යන්න තෙරුවන්සරනයි.
ගොඩක් හොද චැනල් එකක්... ❤️❤️❤️
🌹🌹❤️😘
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ගොඩක් වටිනා වැඩ සටහන් තෙරුවන්සරණයි ඔබතුමාට
වටිනා වැඩක්
දිගටම මෙම චැනල l eka කරන්න sakthiya dairiya ලැබේවා ❤❤🌹🌹🌹🌹🌹🌹🌹
supiri good luck
ඔව් පාසලෙන් ඉගෙන ගන්න දේ ආයිත් මතක් කර ගන්න හොද අවස්තාවක් මගේ දුව 7 වසර මේ බලන ගමන් එයා මේ හැම ප්‍රශ්නයටම උත්තර දුන්නා එයා ගැන මට ආඩම්බරයි ඔයාට ගොඩාක් පින් මේ දරුවන්ට මේ විදිහට මතක් කර දීම පිලිබදව තවත් මෙ වගේ වැඩ්සටහන් කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤🙏🙏🙏🙏
Godak hoda වැඩසටහනක් bala mahalu loku kuda hamotama watinawa .ඉගන ගන්න ලමයින්ට....දැනුම සාගරයක් කරන් යන්නට ඉදිරියට..........මග තනනා ඔබ ගුරු දෙවියකී සැමට..........❤
නියමයි මටත් මතක නැ ස්තුතියි ඔබතුමාට විකාර වැඩ කරන වේලාවේ මේ වගේ වැදගත් දෙයක් සරලව කියලා දුන්නට ජයවේවා ඔබගේ චැනල් එකට😊😊😊😊😊
4 වසරෙ ඉදන් දිස්ත්‍රික්ක 25යි පළාත් 9යි දන්න මම මේවා බැලුවම පට්ටම දුක හිතෙනවා බන් මේ ළමයි ගැන 😔😔
Kiyala wadak na e gana nam
සීරීයස්ලී
Ane palayan podi pagaya shishshyathwe witharane kale ubala Al karama therei😂
Owa amthka wenv
Adapan ehenam🤣🖕
Good හොඳයි malliya
පාසල් වල නම් භාවිතා කරමින් ළමයි අපහසුතාවට ලක්කරමින් අණීතිකව කරන මෙවැනි ක්‍රියාවලට එරෙහිව කියාකළ යුතුයි.ළමයින්ට සිදුවන මානසික පීඩනයට වගකියන්නෙ කවුද?දැනුම විතරද අධ්‍යාපනය.
Oya kiyana de anumatha karanne na pasale nama kiuwa kiyala pasalata agaurawayak wenna ba eka e lamayage hakiyawa Man hithanne na lamai manasika watimak sidda wenawa kiyala .Eka abiyogayak karaganna e lamayata hoda awasthawak wenawa..
නැ එහෙම එකක් අපිට පේන්නෙ නැ
කිසිම අගෞරවයක් නෑ ලමයි යන්නම් වාලෙ පාසල් ගියාට වැඩක් නෑ අපි පොඩිකාලේ ඕව කලේ අදටත් මතකයි
බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි වැඩසටහන් බොහොමත්ම වටිනව ඔබට ජය පතමි ආයුබෝ වෙවා❤❤❤❤❤❤
අපිට ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු ඔයවගේම කියාදුන්න. ඒත් අපි ඒව ගනන් ගත්තෙ නෑ. දැන්නම් හිතෙනව අපරාදෙ කියල. හරිම හොද වැඩක් ඔයා කරන්නෙ. අන්තිමට කියපු කොල්ල සුපිරි. 🤍
🌹👌👌💗💗
ගොඩක් hoda වැඩක් budusaranei jasupihitei
😘🌷❤️ බුදුසරණයි
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️🌷😘
සුපිරි. මාත් හරියටම මතක තියාගත්තේ අදයි පිලිවලට ❤️❤️❤️
අනර්ඝයි ඔබේ ක්‍රියාදාමය..ජය වේවා
හොඳ වඩක් දක්ශයො දෙන්නෙක් හමුවුනා
නියම වැඩක් සහොදරයා
පලාත් මතක තියාගන්න මැඩම් කියලා දුන්නේබත්මදිදවසටඋයන්නැතිව වර උයමුඌයමුසම්බෝලේ
සුපරි
දෙයක් අහල ඒක බැරි උනාම කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න යන්න එපා එහෙමෙ පළාත් 9 කියන්නෙ ළමයෙක්ට අනිවාර්යෙන් මතක තියා ගන්න ඔනෙ දෙයක් නෙවේ.O/L වලට එනකන් ලංකාවෙ විතරක් නෙවෙ මුළු ලෝකෙම ඉතිහාසය ගැන ඉගෙන ගත්තට ඒව ඇත්ත ජිවිතයේ භාවිතයට ගන්නෙ නැති තරම් මේකත් ඒ වගෙ ප්‍රශ්නයක් .වැඩේට තෝර ගත්ත ප්රශ්නය වටිනාකමක් තියන දෙයක් වුනානම් තවත් ලස්සනයි.
සුපිරි යි අයිය යේ😢
සුපිරි ❤❤
💗💗❤️
thank you so much ❤❤❤❤❤❤❤❤
සුපිරි ජය වේවා
පලාත් නවයම දන්න අය ලයික් කරන්න සහ කමේන්ට් කරන්න
ඇත්තටම බොහොම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි
අන්තිම පුතා නියමයි ❤❤❤ 💪💪💪💪 දෙමාපියන්ගේ මහන්සියට සදාරනයාක් කරනවා උත්තර දුන්න නොදුන්න සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Ftfuffbgchfh❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😢❤❤❤😊😢😢😢🎉 0:39 ❤❤❤
ඇත්තටම උබ සුපිරි කොල්ලෙක් බන්.අන්න ඔය වගේ දැනුම ලබාදෙන වැඩසටහන් ඉදිරිපත් කරන්න.පුංචි දරුවන් ඔය හැම දේම පාසලෙන් ඉගන ගන්නවා ඒත් මතක නෑ.ඔය වගේ වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් දරුවන්ගේ අවදානයට බොහෝ සේ අත්වැලක් ලබාදෙනවා.ජයවේවා ❤
අනිවාර්යෙන්ම ඔයාලා මට දෙන හයිය මට වටිනවා ගොඩක් ස්තූතියි ආදරෙයි
ඒක සහතික ඇත්ත ❤
ලඝ්ඝනයි,ඝුපිරිම,වැඩඝටහන,
Wery good supiri ❤
You are so great person wish you all the best God bless you brother
ගුරුවරුන්ට වැඩිය පැහැදිලි කිරීමක් කල ඔබතුමාට ස්තූතියි!💯💯👍👍
👌❤️🌹
Very true
Super... ❤
අවසානයට උත්තර දුන්න මල්ලී නම් මරු.දිස්ත්‍රික්ක ටිකත් කිවුවා 😊
👌👌🌹🌹
Busu saranai purhe hodata igwna gannko cyprus 👍💐👍💐👍💐👍💐👍💐💞💞💞💞💞
ඇත්තටම හොද වැඩසටහනක් පාසල් ලමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් වටිනා දැනුම් සම්බාරයක් ලබාගන්න පුලුවන් ඔබ තුමාට ජයවේවා තෙරුවන් සරනයි!
Thank you so much 🙏🙏🙏🙏 theruwan saranai
😂එක පාරට,ඇහුවම අම්මට වදින ගාථාව උනත් අමතක වෙන්න පුළුවන් ,, පොඩි උන් බයවෙනෝ,,,,
අම්මා ta වදින gatha කලින් ඇහුව හුඟ දෙනෙකු දන්නේ නෑනේ
@@mallikamudiyanselage4859 😂😂
Ammata wandina gathawa haduwe kauda machn. Danne nati nisa ahanne.
Buduhamuduruwo alla ganna epa owata nm
අන්තිමට කතා කරපු පුතාට හොද අනාගතය තියෙන බව පේනව. අනිත් ලමයිත් ඉගෙන ගන්න. පොඩි වැඩි ඩෝ.🎉🎉🎉🎉
රෙද්ද . උන් තමයි ගිරව් වගේ කටපාඩම් කරන්නෙ .දරුවන්ගෙ තාර්කික බුද්දිය ඇතිවෙන්නඕන
@@Novalie850 siraawt
@@Novalie850ඕය සාමාන්‍ය දැනීමනෙ බන් ඕවා ගිරවු වගෙ පාඩම් කරන්න ඕන් නෑ. උබට වැරදිලා😅
@@venujarandiv9668 පාඩන් නොකර මුලු ලංකාවෙ දිස්ත්‍රික්කයයි පලාතුයි මතක හිටින්න නම් ඌ මැජික් කාරයෙක් වෙන්න ඕනෙ 😹
@@hsgsbaqiසාමාන්‍ය දැනීම සිංහලයෙකූට පුළුවන් නැත්නම් ලාංකික වෙන්නෙ කොහොමද ඕක බැරිනම් මොකටද ඉගෙන ගන්න යන්නෙ
එක පාරට කැමරාවකුයි මයික් එකකුයි ගිහින් ඇල්ලුවාම තමන්ගේ නමත් අමතක වෙන්න පුලුවන්😂....භය වෙනවනේ....
😂🤣
🤣🤣🤣
Aka thama school wala nathi karanna ona
සුපිරි වැඩ සටහනක්.
පාසැලෙන් නැති දැණුමක්
දෙන ඔබට බොහෝම පිං.
❤️
මේ වාගේ වැඩ සටහන් දිගටම කරන්න දරුවෝ වෙනුවෙන් ඔබට බුදුසරණයි
අන්තිම පුතා ඉතා දක්ෂයි 🙏🏾🌹🙏🏾
රාග ද්වේශ මෝහ වඩවන යූටියුබ් කරුවන් අතරේ ඔබේ අගය රටට දැනේවා,🙏
සුපිරි වැඩක් ඔයා කරන්නේ ❤❤❤❤❤❤❤ මේ වැනි අධ්‍යපන වැඩසටහන් දිගටම කරන්න
අනිවාර්යයෙන් ❤️❤️👌👌
Program එක මරු.ලංකාවේ අනිත් youtube channel වලට වඩා ගොඩාක් හොද දේවල් මේකේ තියෙනවා .නියමයි ..❤🎉 ඉගනගන්න දරුවන්ට ගොඩාක් වැදගත් ...ජයෙන් ජය වේවා..🌼❤️
ඒක ඇත්ත, ඔව්,මේ චැනලය ඉදිරියට යන්න ඕන
පාසල් නොයන ගෙදර ඉන්න වැඩහිටියොත් මේවැනි දේවලින් ඉගන ගන්නව යමක්
නියම වැඩක් ❤ මාරම වටිනවා මේ චැනල් එක.දිගටම මේ වගේ දැනුම බෙදා දෙන්න ශක්තිය ලැබෙන්න ඕන ❤
අපේ අලව්වෙ කොල්ලෙක් අාඩම්බරයි පුතේ උඹ ගැන සුබ අනාගතයක් පතනවා 😘😘
වයඹට අභිමානයක් ආඩම්බරයි ඒ මල්ලි ගැන 💪❣️
Oya alwwe koheda
@@KumareSumudu-n6k මහරච්චිමුල්ල
ගොඩක් වට්නා වැඩ සටහනක් ❤❤❤ලොකු පොඩ් හැමෝටම දැනුම බෙදාගන්න ඔබ කරනා දේ ගොඩක් අගය කරනවා බුදුසරණයි
දරුවන් ගේ සබකෝලය නැති කරන්න ත් උවමනාවක් ඇතුව ඉගෙනුම ලබන්නත් හොද වැඩසටහනක් ......🙏
ඇත්තටම මේක ගොඩාක් හොදයි ලමයින්ට දැනුම ලබා දෙන වැඩ සටහන් කරන එක දිගටම කරගෙන යන්න සුභ පතනවා...
😘💗👌
ගොඩක් ස්තුතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලගේ සහයෝගය මට දක්වන්න
පිලිවෙලට මතක තියන් හිටිය දෙන්නෙක් තමා කිව්වේ 💜️❤
🌹💗
අන්තිමට උත්තර දුන්න පුතා නම් 👌
👌👌🌹🌹❤️
ඇත්තටම ගොඩක් හොඳ දරුවෙක්
අවසානෙට කියපු ලමයනම් හොදට ඉගෙනගන්න කොල්ලෙක් වගේ නේද බ්‍රෝ.එයාට දැනුමක් තියෙනවා බුල ගහන්නෙ නැති හොද කොල්ලෙක් වගේ පේනවා❤❤❤
Aniwaren eya thamange demowpiyanta saadaranayak ishta karana lamayek
ඌ ගිරෙවෙක් බන් ඉගෙන ගන්න එකෙක් නෙවෙ😂
බුල කිව්වේ
@@yasirudhananjaya941බුල්ටො ටොපි
ගොං කතා කියන්න එපා ඕක සාමාන්‍යය දැනීම
ගොඩක් වටිනා වැඩසටහනක් ❤️❤️තෙරැවන් සරණයි ඔයාට 🙏
උතුරු පළාත ,උතුරු මැද පළාත ,මද්යම පළාත,වයබ පළාත,නැගෙන හිර පළාත,ඌව පළාත,බස්නාහිර පළාත,සබරගමු පළාත,දකුණු පළාත
ගොඩක් හොඳයි සුභ පැතුම්
ඔයාට චොක්ලට් ne 🎀😅😅😅😅❤❤❤❤
මෙන්න මේවා තමයි supuri චැනල්.අද තියෙන කුනුහරුප චැනල් වලට විතරද like වැටෙන්නෙ.....bro
Aniwaren thank you 👍
දරවන්ට ගොඩක් වටිනවා අයියේ ඔයාගේ චැනල් ඒක ලොකු සේවෙවයක් අයියේ ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
💗👌❤️
ඇත්තටමගොඩාක් වටිනව් අපි උනත්මේඅහන ගොඩාක්දේවල් දන්නේ නැහැ ඉගන ගන්න දරුවන්ට ගොඩාක් වටිනව තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ඉගෙන ගන්නා අයට මේක share කරන්න
උබේ දැනුමනම් පට්ට සහෝ.ලොකුපොඩි ඔක්කෝටම ගොඩාක් වටිනවා.පොඩි ලමයිට ගොඩාක් වටිනවා.ගොඩාක් අගෙයි සහෝ. ඉදිරියටත් මේක කරගෙන යමු.ආදරෙයි ❤❤❤
Thank you so much 🙏
1)උතුරු පළාත - 1.යාපනය, 2.කිළිනොච්චිය, 3.මන්නාරම, 4.වව්නියාව, 5.මුලතිව් | 2)උතුරු මැද පළාත - 6.අනුරාධපුර, 7.පොළොන්නරුව | 3)වයඹ පළාත - 8.කුරුණෑගල, 9.පුත්තලම | 4)මධ්‍යම පළාත - 10.මාතලේ, 11.මහනුවර, 12.නුවරළිය | 5)නැගෙනහිර පළාත - 13.ත්‍රීකුණාමලය, 14.මඩකලපුව, 15.අම්පාර | 6)ඌව පළාත - 16.බදුල්ල, 17.මොණරාගල | 7)බස්නාහිර පළාත - 18.ගම්පහ, 19.කොළඹ, 20.කළුතර | 8)සබරගමුව පළාත - 21.කෑගල්ල, 22.රත්නපුර | 9)දකුණු පළාත - 23.ගාල්ල, 24.මාතර, 25.හම්බන්තොට..... මම DHARMARAJA COLLEGE KANDY දැන්නම් 9 වසරෙ හිටියට ශ්‍රී ලංකාවේ පළාත් 9යි දිස්ත්‍රික්ක 25යි දන්නෙ 4 වසරෙ ඉදන් 😅 ශිෂ්‍යත්වයට ලකුණු 🏅183ක් ගත්ත එකේ ඕක මොකක්ද නේද... ඔය වගේම ළමයි කීයෙන් කීයක්ද සිංහල වර්ණ මාලාව පිළිවෙළට දන්නවා ඇත්තේ 💥🥶🏅
කව්ද ඇහුවෙපොඩි එකො😂 උබලට ol වලට ගියාම තෙරෙයි ශිශ්‍යත්වෙ මොකක්ද කියලා😂
Al කීයම තෙරෙයි ol මුලු සිලබස් එකටම වඩා අමාරුයි ඒලෙවල් එක පාඩමක් තෙරුන් ගන්න එක 😂
@@hsgsbaqi😂😂😂 pau ane podi un ohom tma😂😂 sahenn dnno kiyl hithn innv.
හොද වැඩ සටහනක් ඹබගෙ වීඩියෝ මම දිගටම බලනවා බෙහෙවින් ම ස්තූතියි ජයවෙවා බුදු සරණයි දෙවි පිහිටයි මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
🌷❤️😘
ගොඩක් ස්තුතියි ආදරෙයි
කොහෙද ඔයා සවුදිද
මෙම වැඩ සටහන් කරගෙන යන්න ශක්තිය තවත් වැඩි වේවා සහෝදරයා
🌹❤️👌
ඇත්තටම හොද වැඩ සටහන් පුතා දිගටම කරගෙන යන්න සක්තිය දහිරිය ලැබෙිවා දරැවන්ගෙ උනන්දුව මෙවැනි වැඩ සටහන් වලට යොමු වෙිවා තෙරැවන් සරණයි 😍
බුදුසරණයි ✌👌👌👌
බොහෝ ම ස්තූතියි මේ වගේ දේවල් දරැවන්ට ලබා දෙන එක 🎉🎉
හැමදාම බලනවා දිගටම කරන්න මෙි වැඩසටහන්..බුදු සරනයි..
😘😘💗👌
ගොඩක් ස්තුතියි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
පිටරට දෙවල්වලට ඉස්සර වෙලා ලංකාවෙ එවා කියලා දෙන්න වෙයි වගෙ.නිමයි අයියා❤
👌👌💗
ටියුෂන් ටියුෂන් සමහර ගුරුවරු. මේ ගුරුතුමා උතුම් 🙏🏾🙏🏾🙏🏾 මොන තරම් මහන්සියක් දරනවද නොමිලේ මේ දැනුම ලබාදෙන්න ඒ මදිවට තෑගිත් දෙනවා මෙහෙම ගුරුවරු අදහන්න ඕන 🌹🙏🏾🌹
අනිවාර්යයෙන් 🙏🌹 මෙවා දේවල් අගය කරන මනුස්සො ගොඩක් අඩුයි එකටත් බනිනවා ගොඩක් ස්තුතියි 🙏🙏🙏 🌹🌹💗💗
සුපිරිම සුපිරි වැඩක් මල්ලී! ❤❤❤🙏🙏🙏
🌹🌹👌👌
ඉතාමත් හොඳ වැඩක් .බොහොම ස්තුතියි.🙏
අහම්බෙන් දැකලා වැඩසටහන් ටික බැලුවා ගොඩක් වටිනවා.. ගොඩක් වටින වැඩසටහනක් ඔබතුමා කරන්නේ. ❤
අන්තිමට ආව කොල්ලා පට්ට ඈ 👍
👌👌❤️
ගොඩක් හොඳයි video එක ජයවේවා බුදු සරණයි ❤❤
දරුවන්ව අපහසුතාවයට , පිඩාවට පත් කරන පට්ටපල් මරි මෝඩ තකතීරු වැඩක්... ගූගල් යන්න... provinces in Srilanka... පලාත් 9 ඕන කෙනෙකුට බලාගන්න පුලුවන්...
ඇල්බර්ට් අයින්ස්ටයින් ඔහුට උදා කල මෙවැනිම ගොබ්බ අවස්තාවකනියම ම උත්තරයක් දීලා තියෙනවා... 😂😂😂😂.. බලන්න...
මුලින්ම මොලේ හැසිරෙන හැටි ඉගෙන ගන්න... දැන ගත්තොත් කවදාවත් ඔවැනි ගොන්පාර්ට් දාන්නේ නෑ...
ලංකාවේ බක පන්ඩිතයෝ ආමාශය අක්මාව, හදවත, ප්‍රජනන පද්දතිය..ශරීරයේ හැම අවයවයක් ගැනම දන්නවා... වැදගත්ම අවයවය මොලේ ගැන දන්නේ නෑ...
ගුරුවරු, දෙමව්පියන්, විශේශයෙන් අද්යාපන අමාත්‍යාංශය... මොලය ගැන දන්නවා නම්... ශිෂ්‍යත්ව වගේ පීඩාකාරී විභාග තියන්නේ නෑ...
ඇත්තටම මේ වීඩියෝ එක තමයි මම බලපු හොඳම වීඩියෝ මේ වගේ දැනුම වර්ධන වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබතුමාගේ ධෛර්යය ශක්තිය ලැබේවා
ඇත්තටම හොද වැසටහනක් 🙏🙏🙏🙏
නියමයි කලයුතුම දෙයක් දරුවන්ගේ සහ වැඩිහියන්ගෙත් දැනුම වර්ධනය සඳහා ...
ඉතාමත් වටිනා වැඩසටහනක්. ❤️❤️❤️
❤️❤️❤️👌👌
සුපිරි වැඩසටහන ජය වේවා තෙරුවන් සරණයි
ගොඩක් වටින වීඩියෝවක්
❤️😘🌷
ගොඩක් ස්තුතියි
ගොඩක් hoda වැඩ සටහන සුපිරි ජය වේවා bs dp ❤❤❤❤
ගොඩක් වටින වැඩක්
thank you so much
වටිනා වැඩසටහනක්..දිගටම කරගෙන යන්න..තෙරැවන් සරණයි ...❤❤❤❤❤
Godak sthuthi theruwan saranai
තෙරැවන් සරණයි හොද වැඩක් 🙏🙏🙏
ළමුන් අපහසුතාවයට පත් කිරීමෙන් වලකින්න
යකෝ ඕකම අහපන් සමහර විට කැම්පස් ගියපු එකෙක්ගෙන් ඌත් එකපාරට කියන්නෑ..😂💔
ලන්කාවෙ අපේ අයගෙන් අහන්නෙ නැතුව විදෙස් ජතිකයෙක්ගෙන් ඇහුවොත් ඇබරෙන්නෙ නැ ලොවෙත් කියනව ඒත් අපි තාම වනන්තරේ. ආදරෙයි හරියට උත්තර දුන්න දරුවන්ට හැම දරුවෙක්ගෙම මොලේ වර්දනය වේවා ❤❤❤
Thanks 💞💞💞💞💞💞💞💞💞💞💞👍
Most welcome 😊
❤😂
ගොඩක් වටිනා වැඩසටහනක්
තෙරුවන් සරණයි ඔබට 🙏❤️🌹
නියමයි....නියමයි....නියම කොල්ලෙක්...ඇත්තටම උබල තමා මේ රටට මේ කාලයේ ඉන්න ඕනී...👍👍👍
එක්කෝ ඇක්සිඩන්ට් එකක් පෙන්නලා...ලේ රහට විව්ස් ගන්න හදනවා...නැත්තම් ගෑනුන්ගේ හෙලුව පෙන්නලා විව්ස් ගන්නවා...☹️☹️☹️
නැත්තම් කුනුහරුපෙන් තර්ක විවේචනය කරනවා ඒවා ටික කාලයයි....🙄🙄🙄
නමුත් මේ වගේ ආදර්ශයක් දෙන්නේ ටික දෙනයි....👍👍👍
අශූචි ගොඩවල් මැද්දේ උබ වගේ උන් නෙලුමක්...මැනිකක් මල්ලී....❤❤❤👍👍👍
ඕපා දූපා You tube chanals ගොඩක් අතරින් වැදගත්ම වැඩක් කරන චැනල් එකක්.අනාගත පරපුර හදන්න ගනිපු උත්සාහයක්.ජයවේවා...❤
අපිටත් අමතකවී තිබෙන දේ මතක් කර දීමක් තව අපි නොදන්නා දේ දැන ගැනීමක් අපිත් දැනුම ලබා අපේ දරුවන්ට කියාදෙන්න,පුලුවන් හොද වැඩසටහනක් සුභ පැතුම් ඔබට දිගටම කරගෙන යන්න
👌👌💗💗
හොඳම හොඳ දැනීමක් ඇති පුතා. හැම දරුවෙක්ම හොඳින් ඉගෙන ගන්න. හැමෝටම සම්බුදු සරණයි........!!!
සැරෙන් වගෙ අහන්න එපා ඇයි මතක නැත්තේ කියලා බය හිතෙනවා 😢
ඇත්තටම සුපිරි යි.👍හොද චැනල් එකක්. දරුවන් ට දැනුම ලබා ගන්න පුලුවන්.
උත්තර කියන්න බැරි වෙච්ච අයගේ වීඩියෝ කතා කරන ඒවා කපලා ඒ කෙනා අපහසුතාවයට පත්වෙන්න නැති වෙන්න දාන්න තව දුරටත් මෙවැනි වීඩියෝ දාන්න ගොඩාක් වටින වැඩසටහනක්
Ow muna pennanna epa bn
Ow eka thama
අන්තිමට අාපු පුතා පට්ට මීටරේ👏👏👏👏👍👍
දෙමව්පියන්ගෙ කැප කීරීමට සාදාරනයක් ඉටු කරන දරුවෙක් 💗💗😘
ඇත්තටම දෙමව්පියෝ වියදම් කරන සල්ලි වලට සාධාරණයක් ඉටු කරන ළමයෙක් 👍👍
@@joniya343ඒවත් iq valata thma pako uba danna deval kiyanavnne nathuva hitapan pagoo tho danneth nhane 😂😂
පළාත් නවය කියන එකා මීටරයක්ද 😂😂😂😂
😂😂😂😂
සුපිරි කියන්න වචන නෑ අයියේ ලංකාව මොංගල් ජිවින්ගෙන් මුදවා ගන්නවට ස්තූතියි 🙏
❤️👌👌
thumbnail එකෙ ලොකුවට මතක නෑ දාල ලමයගෙ මූනයි ස්කෝලෙ ඇදුමයි බැජ් එකයි සේරම පේන්න දන්නෙපා ඉතින් මොකයක් තියෙනවනෙ🙂. මතක නැති වෙන්න පුලුවන් වැඩෙත් හොදයි.එ උනාට අරකත් හිතල බලන්න🙂. අනික සමහර ළමයි ඉන්නව පළාත් 9ය මතක තියන් ඉන්නවට වඩා සෑහෙන ප්‍රශ්න තියෙනව එ ලමයින්ගෙ ජීවිත වල
sira kochchaara danuma thibbath wadak na samajiya danuma adu minissu inna kota
සුපිරි වැඩක් හොදේ 😮😮😮
🎉😢😮 ❤❤❤❤❤god bless bro ..bravo.., mam hithanne oya mawa dannawa..
❤️🙏
සුපිරිම chanel එකක් මේක නං කවුරුවත් අවධානය යොමු නොකරන දේවල් මේවා පුන්චි දේවල්නෙ කියල. ඒත් ගොඩක් සාමාන්‍ය ජීවිතයට වැදගත් වෙන දේවල්.
අන්තිමට කිව්ව ළමයා නම් 👍
💗💗❤️😘😘
පට්ට මරු 👍👍👍👍👍
ඉතාම හොඳයි වැදගත් මේ වගේ දේවල් තමා සමාජයට විවර කර ගන්න ගොඩක් ස්තුතියි මිනිස්සු දැන ගැනීම සඳහා ඔබට තව තවත් මේ වගේ දේවල් වලට කරන්න
සුපිරි වැඩ සටහනක්❤❤❤
❤️❤️🌹
ගොඩක් ස්තුතියි
අයියා වැඩේ නියමයි...දිගටම කරන් යන්න තෙරුවන්සරනයි.
ගොඩක් හොද චැනල් එකක්... ❤️❤️❤️
🌹🌹❤️😘
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ගොඩක් වටිනා වැඩ සටහන් තෙරුවන්සරණයි ඔබතුමාට
වටිනා වැඩක්
දිගටම මෙම චැනල l eka කරන්න sakthiya dairiya ලැබේවා ❤❤🌹🌹🌹🌹🌹🌹🌹
supiri good luck
ඔව් පාසලෙන් ඉගෙන ගන්න දේ ආයිත් මතක් කර ගන්න හොද අවස්තාවක් මගේ දුව 7 වසර මේ බලන ගමන් එයා මේ හැම ප්‍රශ්නයටම උත්තර දුන්නා එයා ගැන මට ආඩම්බරයි ඔයාට ගොඩාක් පින් මේ දරුවන්ට මේ විදිහට මතක් කර දීම පිලිබදව තවත් මෙ වගේ වැඩ්සටහන් කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤🙏🙏🙏🙏
Godak hoda වැඩසටහනක් bala mahalu loku kuda hamotama watinawa .ඉගන ගන්න ලමයින්ට....
දැනුම සාගරයක් කරන් යන්නට ඉදිරියට..........මග තනනා ඔබ ගුරු දෙවියකී සැමට..........❤
නියමයි මටත් මතක නැ ස්තුතියි ඔබතුමාට විකාර වැඩ කරන වේලාවේ මේ වගේ වැදගත් දෙයක් සරලව කියලා දුන්නට ජයවේවා ඔබගේ චැනල් එකට😊😊😊😊😊
4 වසරෙ ඉදන් දිස්ත්‍රික්ක 25යි පළාත් 9යි දන්න මම මේවා බැලුවම පට්ටම දුක හිතෙනවා බන් මේ ළමයි ගැන 😔😔
Kiyala wadak na e gana nam
සීරීයස්ලී
Ane palayan podi pagaya shishshyathwe witharane kale ubala Al karama therei😂
Owa amthka wenv
Adapan ehenam🤣🖕
Good හොඳයි malliya
පාසල් වල නම් භාවිතා කරමින් ළමයි අපහසුතාවට ලක්කරමින් අණීතිකව කරන මෙවැනි ක්‍රියාවලට එරෙහිව කියාකළ යුතුයි.ළමයින්ට සිදුවන මානසික පීඩනයට වගකියන්නෙ කවුද?දැනුම විතරද අධ්‍යාපනය.
Oya kiyana de anumatha karanne na pasale nama kiuwa kiyala pasalata agaurawayak wenna ba eka e lamayage hakiyawa
Man hithanne na lamai manasika watimak sidda wenawa kiyala .
Eka abiyogayak karaganna e lamayata hoda awasthawak wenawa..
නැ එහෙම එකක් අපිට පේන්නෙ නැ
කිසිම අගෞරවයක් නෑ ලමයි යන්නම් වාලෙ පාසල් ගියාට වැඩක් නෑ අපි පොඩිකාලේ ඕව කලේ අදටත් මතකයි
බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි වැඩසටහන් බොහොමත්ම වටිනව ඔබට ජය පතමි ආයුබෝ වෙවා❤❤❤❤❤❤
අපිට ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු ඔයවගේම කියාදුන්න. ඒත් අපි ඒව ගනන් ගත්තෙ නෑ. දැන්නම් හිතෙනව අපරාදෙ කියල. හරිම හොද වැඩක් ඔයා කරන්නෙ. අන්තිමට කියපු කොල්ල සුපිරි. 🤍
🌹👌👌💗💗
ගොඩක් hoda වැඩක් budusaranei jasupihitei
😘🌷❤️ බුදුසරණයි
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️🌷😘
සුපිරි. මාත් හරියටම මතක තියාගත්තේ අදයි පිලිවලට ❤️❤️❤️
අනර්ඝයි ඔබේ ක්‍රියාදාමය..ජය වේවා
හොඳ වඩක් දක්ශයො දෙන්නෙක් හමුවුනා
නියම වැඩක් සහොදරයා
පලාත් මතක තියාගන්න මැඩම් කියලා දුන්නේ
බත්
මදි
දවසට
උයන්
නැතිව
වර
උයමු
ඌයමු
සම්බෝලේ