Ehema kiyanna ba ..MN hithanne oya wena ratawala me wage vlogs balala na...eyalath duwanwa samahara Aya...camera ekakat face krnw d nadda kiyana eka eylge aithiyak...ekata katawth mukuth kiyanna ba
It's true that some people run away from the mic and public, it doesn't mean they didn't wanted to learn something new. May be they are undergoing something privately in their life. May be they are introverted. So please do not judge people based on that. Anyways, kudos to people who stopped and answered him 🎉
දුවපු නැති හැමෝටම respect අපි වෙනස් වේමු💪❤️🥰
හොද concept එකක්. හැබැයි අපිට කාටවත් බලෙන් video වලට ඉන්න බැහැ කියන්න බැහැ. මගේ යාලුවෙක් එක දවසක් එයාගේ අම්මාව hospital එකේ ICU එකේ ඉන්නකොට බලන්න යද්දී මේ වගේම channel එකකින් mic එක අල්ලලා මේ ලමයා බෑ කියලා. පස්සේ ඒ channel එකේ මනුස්සයා මේ වගේම අභියෝගවලට මූණ දෙන්න බැරිද අහලා. එයාට කේන්ති ගිහින් කියලා, අම්මා ICU ඉද්දී තනියම වැඩ ටික කරන්න එක මට, ඔයාගේ අභියෝග වලට මූණ දෙන එක මහලොකු වැඩක් නෙවෙයි කියලා 😂
ඔව් මෙයගෙ ඒවට උත්තර දුන්නෙ නැති උනම හෑල්ලු කරනව
⚘
@@lionelgoonatilake9710lllllllllllllllllillllliililllilliilliiliililllllllkllilililililiiililiiiliiilliliilliiliillliiliililililliiiillilikilillliiiiikiiilillilililllilliiilililiiiliililiiiliiliiiiilil8llllol
Aththa kathawak
දුවන අයට වැරැද්දක් කියන්න බෑ. හැමිල්ටන් වගේ yt channel වලින් කරපු පිස්සුව හිංද ගොඩක් මිනිස්සු මයික් එකටයි camera එකටයි බයයි. ගොඩක් අය කරන්න මයික් එකයි camera එකයි උස්සන් ඇවිත් කතා කරන මනුස්සයව අපහසුතාවයට පත් කරල ආතල් ගන්න එක. ඔයාගෙ වැඩේ සුපිරි ❤️ මේ වගේ content හැදෙන්න ඕනී තව තවත් මේක ඇතුලෙ 😍 great job brother ❤️
ඇත්ත්ටම නොදන්න දෙයක් දැන ගත්තාම මොකද මේ මිනිස්සු වෙන කුණුහරුපයක් නම් හොය හොයා දගලයි තමන් උපන්න රට ගැන දැන ගන්න වත් මේ මිනිස්සුන්ට උවමනාවක් නෑනේ . මල්ලි ඔයාට සුබ පතනවා ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න ලැබෙන්න කියලා බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
කවුරුහරි කැමති නැත්තන් කැමරාව ඉස්සරහ පෙනී ඉන්න ඒක ඒ අයගෙ අයිතියක්... කෙනෙක්ගෙ අවසරයක් නැතුව මෙහෙම මූණ පෙන්නන එකත් වැරද්දක්... කැමැත්තෙන් ඇවිත් උත්තර දෙන අයගෙ ඒවා විතරක් දැම්මනම් අවුලක් නෑ...
True
ගැමක් තමා අයියේ අපේ දැනුම වර්දනය වෙන්න ගොඩක් වටිනව .
ආයෙත් පාරක් මාතරට එන්න..❤❤
හරිම වැදගත් මල්ලී......අපිට අමතක වෙලා යන මේ දැනුම මතක් කරලා දෙනවට..ගම්පහ ටත් එන්න ...තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්ම මම ගම්පහට එන්න කලින් මම ගම්පහ යනවා කියලා පෝස්ට් එකක් දානවා අනිවාර්යෙන්ම බලන්න
මුණ දෙන අයට ඉතා ගරු කරමි 🙏🏾
අනිවාර්යෙන්ම හදවතින්ම ගරු කරන්න ඕන මොකද දැනුමක් වර්ධනය කරන්න කැමැත්ත දක්වන මා කියන එක ඇත්තටම ඒ අය ගොඩක් බුද්ධිමත් බුද්ධිමතුන්ට ගරු කිරීම ඉතා අවශ්‍යයි
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🦌🦌👁️👁️👁️👁️👍
අනිවාරයෙන්
@@SrilankaEducation 11 වසර ඉතිහාසය පොතේ ඕක තියෙනවා
@@SrilankaEducation😊😊
අපේ ලමයින්ට පෞර්ශයක් නැති එක නමි හොදට පේනව.කැරකි කැරකි නට නට.ඇත්ත අපිත් අද රට රටවල මෙහෙම ඉන්නේ ඒ පෞරශය හදාගත්ත නිසා.ඒ අතින් අපිට මාර දුකක් දැනෙන්නේ අනාගතය ගැන
😢
Nopenena hethu gananawak thiyanawa
අදත් නියමයි මල්ලි ඇත්තටම දැනගන හිට්යෙ නැහැ ගොඩක් ස්තුතියි මල්ලි ඔයා මෙ දෙවල් අපට කියලා දෙනවාට ❤❤❤
"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය"
ප්‍රශ්නෙ අහපු ගමන්ම කමෙන්ට් කලේ ❤
ගොඩක් අගය කරනවා ගොඩක් ස්තුතියි ආදරෙයි දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼
ප්‍රජාතන්ත්‍රවාදය ත් නෑ, සමාජවාදය ත් නෑ මේකෙ...
අභියෝගයන්ට මුහුන දිමේ ශක්තිය දරුවන් තුල මෙන්ම වැඩිහිටියන් තුලද ඇතිවිය යුතුයි නොවසේනම් අපිසැමදා අන් අයෙකු අතරැදි කෙවිටෙන් මැඩෙවෙන අංබරුවන් මෙනි. (ඉදිරිපත්වු සැමදනාට 💥...)
ගොඩක් ස්තූතියි ආදර්ශමත් අදහසක් ඔබ දුන්නා හදවතින්ම අගය කරනවා ස්තූතියි සුබ දවසක්
බොහොම ස්තුතියි බොහොම පින් 🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹
බොහොම ස්තූතියි ගොඩක් සතුටුයි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🤍🩶🙏🙏⚡⚡⚡⚡🙏🙏
@@SrilankaEducationඅහ.
කවුද අපේ දේශීය දෙවිවරු ගැන.
ඒ ළමයි ප්‍රශ්න මගහැර යන්නේ පෞරුෂයක් නැති කම නිසා යැයි පැවසිය නොහැක. එසේ මගහැර යන දරුවන්ගෙන් බහුතරයක් පාසල් නිල ඇඳුමින් සිටින දරුවන් වන අතර මෙම චැනලය සම්බන්ධ පුද්ගලයින් ව ඒ දරුවන් බොහෝවිට හඳුනන්නේ නැත. තවද සාමාන්‍ය දැනුම මිනුම වැඩසටහනක මෙන් නොව මෙය සිදුවන්නේ අනපේක්ෂිතව මහමග දී ය. එමනිසා නොහඳුනන පුද්ගලයින් සමග කතා කිරිම පිළිබඳ ඔවුන් සැලකිලිමත් වීම ඔවුන්ගේ දුර්වලකමක් ලෙස දැකිය නොහැකියි. තවත් විටෙක ඔවුන් වැරදි පිළිතුරක් ලබාදීමෙන් හා එය සමාජගත වීමෙන් එම දරුවන් වටා සිටින අයගේ විහිළුවට ලක් වේ යැයි චකිතයක් ඔවුන්ගේ සිතේ ඇති වුණා විය හැකියි. එම නිසා අන් අයගේ පෞද්ගලිකත්වය විවේචනයට ලක් නොකරමින් ඔබගේ කාර්යය සිදුකර ගෙන යන්නේ නම් එය ඉතා යහපත්ය.
බුද්දිමත් මිනිස්සු තමයි මගඇරල යන්නෙ..මෝඩ මිනිස්සු යූටියුබ් කාරයින්ටත් අහු වෙනව
වැදගත් වැඩසටහනක් 💗
ඉතාමත් වටිනව .සමහර අය youtube වල කරන කිසිම පලක් නැති වීඩියෝ වගේ නෙවේ .අපේ දරුවො ගැන හරි දුකයි .පරදින්න අකමැති කිසිම පෞරුෂයක් නැති මිනිස්සු .ඒ අතරෙ හිටපු අබියෝග වලට මුහුණ දෙන්න බය නැති සමහර අයට respect ❤..අර කන්නාඩි දාපු පුතා හරිම ශෝක් .බයනැතුව දන්නෙ නෑ කිව්ව.බැරි දේ බෑ කියන්නත් දන්නැති දේ දන්නෑ කියන්නත් කෙලින් කියන්න දරුවන්ට පොඩි කාලෙ ඉදල පුරුදු කරන්න ඕන .බොරුවට excuse දෙන එක තමා අපේ මිනිස්සුන්ගෙ වැරැද්ද
පුතේ මම ඔයාට ගොඩක් ආදරෙයි තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍
මට කියන්න තියෙන්නේ මෙ වැඩසටහන ගොඩාක් වටිනවා me program eka hit wewaaaaaaaaaa🤟🤟🤟🤟🤟🤟🤟
ඇත්තටම ගොඩාක් වටිනවා දුවනවට වඩා නොදන්න දෙයක් දැන ගන්න එක ..මූණ දෙන අයට අගය කරනවා..👍❤️🥰
ඇත්තටම ඔයාටත් අපි බොක්කෙන්ම respect කරනවා අයියේ 💖👍මේ වගේ දැනුම ලබා දෙන වැඩසටහනක් කරන එක පිළිබඳව 😁
ඇත්තටම මේ program එක අපේ වගේ රටකට ගොඩාක් වටිනවා. මොකද වෙන රටක ලමයෙක්ගෙන් මෙහෙම ප්‍රසිද්ධියේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ලමයි දුවන්නේ නෑ. ඒත් අපේ ලමයි විතරක් නෙවෙයි දෙමව්පියෝ ත් දුවනවා. ඒ සමාජ ක්‍රමය හැදුන විදිය. ඒක වෙනස් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම සර් මේ කරන දේ ගොඩාක් වටිනවා ඇත්තටම සර්ට ජීවිත කාලේම සතුටු වෙන්න පුලුවන් සමාජය වෙනුවෙන් මෙහෙවරක් කරා කියලා. ඇත්තෙන්ම අගය කරනවා මේ කරන වැඩේ ගැන. සිංහල මිනිස්සු බයයි හැබැයි මේ වගේ දේවල් වලට.
Ehema kiyanna ba ..MN hithanne oya wena ratawala me wage vlogs balala na...eyalath duwanwa samahara Aya...camera ekakat face krnw d nadda kiyana eka eylge aithiyak...ekata katawth mukuth kiyanna ba
චානු ඔබට ස්තූතියි !.. අද තමයි සම්පූර්ණ වැඩසටහන බැලුවෙ . (9 . 22) අද ඔබතුමා ප්‍රශ්නෙන් පලායන අයට දැනෙන්න වැදගත් ව්දිහියට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා .ඒක අගය කරනවා . ක්ලීන් එකට කිට් ෂූට් ගහපු අය අභියෝගවලට බයයි වගේ...?
කැමරාවට මුහුණ දෙන එක එක්කෙනාගෙ කැමැත්ත..ඒකට කාටවත් මොකුත්ම කියන්න බෑ..එහෙම කැමරාවට ෆේස් කරන්නේ නැති අය බයයි කියන්නේ කොහොමද..මේවා සෝශල් මීඩියා වල යනවා..පේනවනේ සමහර උන්දලාගේ comments..එහෙම බැලුවම සමහර අය කැමති නෑ නිකන් කතා අහගන්න..අනික මේ නිකන් යූටයුබ් චැනල් එකකින් ඇවිල්ලා මයික් අල්ලලා දැනුම වර්ධනය කරන්න කියලා එක එක විකාර දේවලුත් කරනවා..ඒ නිසා මිනිස්සු ඕවට කතා නොකරන එක සාධාරණයි..ඒ නිසා නිකන් එක ප්‍රශ්නෙකින් දැනුම වර්ධනය කරන්න බෑනේ..එහෙමනම් ඒකට ගැලපෙන චැනල් එකක් කරන්න ඕන..මේවා නිකන් මිනිස්සු අපහසුතාවට පත් වෙන වැඩ..අනික බෑ කියලා යන උන්වත් වීඩියෝ එකට දාලා පව් ඒ මිනිස්සු..අන්තිමට නිකන් බයේ තමා යන්නේ ගානට වැටෙනවා..ඉස්සෙල්ලාම මේවා කරන උන්ගේ බුද්ධිය වර්ධනය වෙන්න ඕන
ඇත්තමයි ඔයාගේ චැනෙල් එකෙන් ඉගන ගන්න ගොඩක් දෙවල් තියෙනවා ❤️❤️❤️💎💎💎 💪💪💪💪 ජය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
දුවපු නැති හැමෝටම Respect ❤
දන්න දෙයක් අමතක වීම හා නොසැලකීම මතක් කර දීම වැදගත් වගේම පිනක් මෙවැනි දේවල් අවශ්‍ය අය ඉන්නවා a නිසා ඔබ මේ වැඩ සටහන දිගටම කරන් යන්න ❤️❤️සුබ පතනවා බුදුසරණයි... කුවේට් සිට
It's true that some people run away from the mic and public, it doesn't mean they didn't wanted to learn something new. May be they are undergoing something privately in their life. May be they are introverted. So please do not judge people based on that. Anyways, kudos to people who stopped and answered him 🎉
.ඇත්තටම අද තමයි දැන ගත්තේ අයියෙ. ගොඩක් ස්තූතියි ඔයට මෙ කරන කටයුත්තට. නොදන්න දෙවල් ගොඩක් දැන ගන්න පුලුවන් අපිට.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජය. ඇත්තටම මට මතක් වුනේ විඩීයෝ එක බැළුවාට පස්සේ. ඇත්තටම මතකය අමතක වෙලා තිබුණා මතක් කරලා දුන්නට චානු අයියාට ගොඩක් ස්තුතියි. අදරේයි ගොඩක්❤❤❤❤❤ බුදු සරණයි!!!
⁹⁹⁰
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ඔබේ අදහස් අනිවාර්යෙන්ම මට දක්වන්න . ගොඩක් ආදරෙයි මමත් 🧡💗💚💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💚💚🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
mama inne rata eth හරිම ආසාවෙන් වැඩ සටහන බලන්නේ
ප්‍රෝග්‍රෑම් එක වැදගත් උනාට උඹේ වැදගත් කමක් නෑබං.
මටත් , අපි එහෙම අහලා තිබුනට හරියටම එහෙම කියන්නේ ඇයි කියලා දැනගෙන හිටියේ නෑනේ
Maru chanu Aiya සුපිරියි මෙවැනි පුද්ගලයන් තවත් බිහිවේවා❤❤
දන්නෙ නැති නිසයි මෙහෙම අහන්නෙ...නිළ නාමය කියන්නෙ මුල් අකුරැ සමග නම නොවෙි..තණතුර නේද නිළ නාමය කියන්නෙ...ස්තූතියි ඔබට මමත් දැන ගෙන හිටියෙ නැ..අද දැන ගත්තා ශිු ලංකාවෙ නිළ නාමය..
දන්නෙ නැති දෙයක් දැන ගන්න ඇයි අපේ මිනිස්සු මෙච්චර අකමැති.මමත් මේ දේ දැන ගත්තේ මේ වීඩියෝව බලලා.මන් නම් ගොඩක් ආසාවෙන් මේ වැඩ සටහන බලන්නෙ.ඒ වගේම මගෙ දරුවෙත්.ගොඩක් ස්තුතියි .දෙව්පිහිටයි බුදු සරණයි .
Lassana i puthe adarei parissamin enna budusaranai 😇
ඉගෙන ගන්න අකමැති කමට වඩා මමනම් හිතන්නෙ සමහර අය පවුද්ගලික කාරනා නිසා කැමරාවට මුහුන පෙන්නන්න අකමැතියි... ඒකට අපිට එයාලට දොස්කියන්න බෑ ඉතිං
ලොකුම මිසක් vena මොකක්ද
@@liyanaperera6998 එයාව වීඩියෝ කරන්න එපා වොයිස් එක ව්තරක් ගන්න කීවම එහෙම කරනවනෙ.
මනුස්සයෙක්ට දෙයක් කියලා දෙන්න ඒ මනුස්සයව video කරන්නම ඕනෙ නෑ...අනිත් එක තමන්ට කැමති කැමති වෙලාවට පාරෙ නොදන්න කෙනෙකුට කැමරාවක් දික්කරන එක සදාචාරාත්මක නෑ..ඒකට මුලින්ම ඒ මනුස්සයගෙන් අවසර ගන්න ඕන..
පුතේ ඔයා හරි...
අඥාණයෝ .දුවති..
කෑගල්ලටම ලජ්ජයිනෙ.
ඉදිරිපත් වීමේ හැකියාව. නෑ.
ඔයාගෙ උත්සාහය සාර්ථක වේවා.
සිංහල එවුන්ගේ තියෙන්නේ ලොකුකම විතරයි මොකවත් හරියට දන්න නෑ.සූභ දවසක් චානු මල්ලී.
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷
සින්හලයා කියන්නේ කාලකන්නි කුහක ඉරිසියාකාර වසලයෙක්නේ
සහාතික ඇත්ත අරක පාස් මෙක පාස් කියලා කියනවා සාමාන්‍ය දැනිම ඇත්තෙම නැහැ😢
Hariyatama hari
@@කිබුලාඇත්ත
මෙන්න වැඩසටහන් .... අපිටත් ගොඩක් වටිනවා
ගොඩක් ස්තූතියි දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷
දූවන උන්ගේ ඇග පුරාම දැනුම වර්දනය වෙලා 😂😂😂😂😂..... හරි දුකයි දුවන එකෙක් ට බැ ප්‍රශ්න වලට මුණ දෙන්න..... නැවතුන අයට රෙස්පෙක්ට් 👌❤️
පුද්ගලිකත්ව ය හෙඋවොත් ඒවා ගැන කතා කරලා වැඩක් නැතුව ඇති 🙆
ප්‍රශ්න දාහක් ආවත් කොන්ද කෙලින් තියාගෙන උත්තර දෙන්නැතිව දුවනවා දෙපාර්ශවයම මරු
අයියෝ කෑගල්ල. අපිත් කෑගල්ලෙ.ඉදිරිපත් උන භැමෝටම ස්තූතියි!
පෞරුෂයක් නැතුවම නෙමෙයි ගොඩක් මං දැකල තියනව මයික් අරන් ගිහින් කුනුහරුප අහනවා.ඒකත් වෙන්න පුළුවන් .හදිසි ගමනක් යන අයත් ඉන්නවා.නේද.මං නම් ඔයාව දැක්කොත් අනිවාර්යයෙන්ම කතා කරනවා
ගොඩක් අය ප්‍රශ්නයක් ඇහුවම දුවනවා එකෙන් ම තේරෙනවා ලංකාවේ අයගේ තත්වය
ඒ තත්ත්වය වෙනස් කරන්න මම ගොඩක් උත්සහ කරනවා ඔබත් මාත් එක්ක හැමදාම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා මට සහයෝගයක් ක්වන්න ඔබේ අදහස මට කියන්න මගේ වැරදි තියෙනවා නම් මට කියන්න ඒ වැරදි හදාගෙන අපේ මේ ජයග්‍රහණ දමනය ඉදිරියට ගිනි අමු ස්තූතියි සුබ දවසක් ආදරෙයි 🌼💙💗🧡🩵🤍🩶💚💚
එහෙම දුවන්නෙ බං ලංකාවෙ youtube කරන උන් වැරදෙන ප්‍රශ්න විතරක් viwes ගන්න දානව නෙ 👍
ඉගෙන ගන්න අකමැති කමට වඩා මමනම් හිතන්නෙ සමහර අය පවුද්ගලික කාරනා නිසා කැමරාවට මුහුන පෙන්නන්න අකමැතියි... ඒකට අපිට එයාලට දොස්කියන්න බෑ ඉතිං
මරු ❤️ මාත් දැනන් හිටියේ නෑ ඒත් දැන් දන්නවා ❤️
බොහොම ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි
@@SrilankaEducation අනිවාර්යෙන්ම ඔයා කරන්නේ හොද වැඩක් 🥰
යන්තම් අපේ ඉස්කෝලේ බේරගත්තා බණ්ඩාරනායක ජාතික පාසල...💐💐💐
බොහොම හොඳයි සතුටුයි 🤍🤍🤍🤍
මේ වීඩියෝ එක ඔයා දන්න අයට අනිවාර්යෙන්ම share කරන්න ඒගොල්ලොත් මේකෙන් යම්කිසි දැනුමක් ලබාගන්න පුළුවන් ඒ වගේම මේ වගේ වැඩ සටහන් කරන අයත් එක්ක කතා කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන් වෙයි
@@SrilankaEducationඔක්කොම මේක හැමෝටම ෂෙයාර් කරලා උඹේ ගොබ්බ චැනල් එක හැමෝටම පෙන්නන්නං කොට කීයක් හරි හොයාගන්න...
😍😍😍Ape scle
Godak de math denagathta
ඔයාගේ vidio එක තව ටිකක් දික් කරන්න හරි අසාවෙන් බලන්නේ 👌
කොච්චර හොඳද දිර්ඝ ආයුෂ ඔබට 🙏💕💕💕🇶🇦
ස්වර්නජයන්ති අපේ ඉස්කෝලේ නංගී දීවුවේ නෑ.නියමයි නංගී..❤💪💪
Ape gewal laga e nngi
👍👍👍👍
අනේ මන්දා පුදුම මිනිස්සු කෑගල්ලේ ඉන්නේ 😮😮නතර වෙලා උත්තර දීපු අයට රෙස්පෙක්ට් කරනවා 🙏🏾🙏🏾
අනිවාර්යෙන්ම අපි එයාලට රෙස්පෙක්ට් කරන්න ඕන
ගොඩක් වටිනවා
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී මේ පොසොන් මාසයයි නිර්මාණ්ශ වෙමු
දැනුම කෙසේ වෙතත මිනිස්සු අපහසුතාවට නම් පත් වෙනව😂😂
අපහසුතාවයට පත්වෙන්නෙ කොන්ද පන නැතිකමට. ඇයි ප්‍රශ්නෙකට මූන දෙන්න බැරි..?
@@tiraldesilvaපාරේ යන එක එක ගොබ්බයෝ මයික් දික් කරන සැරේට උත්තර දෙන්න අපිට පිස්සු කියලා හිතුවද.
එතකොට මේ උත්තර දුන්න හැමෝම පිස්සොද..??🤣
ඔව් එක ඇත්ත
@@dild3732 ow thopi pisso🤣
ඇත්තටම ලැජ්ජයි මේ මිනිස්සු ගැන.ඉගෙන ගන්න අකමැති වුන්...ලංකාවේ මිනිස්සුනෙ අයියෙ.ඇත්තටම ගොඩක් වැදගත් ඔයාගෙ වැඩසටහන්..
ගොඩක් ස්තුතියි දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න මං මේ චැනල් එක කරන්නේ ඇත්තටම අපේ සමාජය ඉන්න තත්ත්වය වෙනස් කරන්න අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් ඕනම දේකට ඉදිරිපත් වෙන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් පරපුරක් බිහි කරන්න මම දරන උත්සාහයයි මේ මට වයසට ගියත් මට පුළුවන් මම තරුණ කාලේ මේ දේවල් කරලා තියෙනවා කියලා සතුටු වෙන්න ඒ වගේම මම කරපු මේ ක්‍රියාවෙන් වුරු හරි කෙනෙක් ප්‍රයෝජනයක් ලබනවා නම් ඒක ගොඩක් වටිනවා ඒ වගේම මගෙත් අඩුපාඩු වැරදි ඇති මගේ අඩුපාඩු වැරදි තියෙනවනම් අනිවාර්යෙන්ම මට කියන්න මං ඒවා හදා ගන්න කැමතියි මේ සාර්ථක ගමනත් එක්ක ඔයත් හැමදාම රැඳිලා ඉන්න කියලා හදවතින්ම ඉල්ලනවා ස්තුතියි බුදු සරණයි 💜🤎🖤🤎💜💙
@@SrilankaEducation ❤️❤️
ඉගෙන ගන්න අකමැති කමට වඩා මමනම් හිතන්නෙ සමහර අය පවුද්ගලික කාරනා නිසා කැමරාවට මුහුන පෙන්නන්න අකමැතියි... ඒකට අපිට එයාලට දොස්කියන්න බෑ ඉතිං
@@liyanaperera6998 e unat api samajeta bayawela jiwatwenn oni ne neda
@@liyanaperera6998ow me comment krn ay hriyt uththre dnnw wge 😂😂😂 dn wenna ati danagnna aththe eth comment blnnko maha mola krayo wge
❤❤ආදරෙයි මල්ලි බුදු සරණයි ❤❤❤
ගොඩක් ආදරෙයි ගොඩක් සතුටුයි බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡
චාන මල්ලි සුපිරි වැඩසටහනක් නුවණක්කාරයාට සුපිරි මෝඩයාට මොකටද
මේ දුවන එක මේ ළමයින්ගේ ප්‍රශ්ණයක් නෙවේ. මේ මනුස්සයා මේ කැමරාවකුයි මයික් එකකුයි එක්ක ඔහොම මිනිස්සුන්ට කතා කරාම කොහොමත් දුවනවා. අනික හැම තැනම ෆ්‍රෑන්ක් මේවට බයයි ගොඩක් අය විශේෂයෙන් ළමයි. කිසිම පුද්ගලයෙක්ගේ අවසරයකින් තොරව මෙහෙම වීඩියෝ කරලා දාන්න බෑ මොන දේ කලත්. විශේෂයෙන් පාසල් ළමයින්ගේ. ඔය ළමයි නැවත පාසල් වලට එන්න ඕන මේවගෙන් ලමයින්ට වෙන හානිය දන්නේ ඒවට මුහුන දෙන ළමයිම තමා. ලංකාවේ සන්ස්කෘතිය ගැන දැන දැනම මිස්නිස්සුන්ට reach වෙන විදිය හරිම අශෝබනයි. දැනුම වර්ධනය කරනවා නම් කරන්න වෙන ක්‍රම නෑ වගේ වීව්ස් ගන්න මල විකාර කරනවා. අනික මිනිස්සුන්ට කතා කරන විදිය එහෙන් මෙහෙන අල්ල අල්ල. ඒක පිරිමිද ගැහැණුද අදාල නෑ වෙන රටක නම් මේ වෙද්දි ඉන්නේ ඔය මයික් එක අල්ලගෙන නෙවේ.
ඔය වැඩේ පුළුවන් නම් ඔයිට වඩා වැදගත් විදියට කරන්න බලන්න. මොන වීඩියෝ එක දැම්මත් ඒ හැම මනුස්සයාගෙන්ම අවසර අරන් කරන්න. හැමෝටම තියෙන අයිතියට ගරු කරන්න පුරුදු වෙන්න. තමන්ගේ සාරධර්ම නැතුව සමාජයක් හදන්න යනවා...
හිතා ගන්න බෑ මේ කරන වැඩේට මිනිස්සු ඇයි එරෙහි වෙන්නේ නැත්තේ කියන එක. Comment section එකේ ඉන්න අයත් කියන කරන හැම දේකටම ඔව් ඒක හරි කියන්නේ නැතුව වැරදි දේට විරුද්ද වෙන්න පන තියෙන්න ඕන...
ඇත්ත 💯 මට කියන්න ඕන උන ටික හරියටම කියලා මෙතන comment කරපු බහුතරයක් අයට තමයි මොලේ දෙන්න ඕන..පිටරටට කරන මොකක් හරි මගුලක් මෙහෙත් කරාම රැස්පෙට් රැස්පෙට් ගගා ඉන්නවා. ඒක හරිද වැරදිද හරියට කරලද කියලා බලන්නෙ නෑ.
සහතික ඇත්ත 😢
70 දශකයෙන් 20 වන ශතවර්ෂයට එන්න.
@@villagecookingandlife3943මනුස්සයෙක්ට දෙයක් කියලා දෙන්න ඒ මනුස්සයව video කරන්නම ඕනෙ නෑ...අනිත් එක තමන්ට කැමති කැමති වෙලාවට පාරෙ නොදන්න කෙනෙකුට කැමරාවක් දික්කරන එක සදාචාරාත්මක නෑ..ඒකට මුලින්ම ඒ මනුස්සයගෙන් අවසර ගන්න ඕන..
Sira kathawak bn. Oya lasanata eka pahadili karala thiyenwa
දැන් ඕක දන්නෙ නෑ කියල දුක් වෙන්න ඕනෙද බන් මිනිස්සු❤
Oyage math godak dewal igana gaththa amathk una dewal❤
ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜💜
Maru .malli degatama karagena yanna.mamath godak de igenagathha❤❤❤
බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න
ඒක නිල නාමය කියල ඇහුවෙ අද කලින් අහල තිබුන මතකෙත් තිබුන ස්තුතිය් ඔබට❤
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්නවා ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
😮
Thanks 🙏 chanu .nodannawa nowai amataka Una dayak matak Kara dunnata ... puduma ammala daruwo adagena duwana wediha.
වෙන ජාතීන් වෙලත් දැන ගන්න හරි ඉන්නවා .අපේ උන්ගෙ ඔළුවෙ ඉදන් කකුල් දෙකට යනකල් මොලේ තියෙන නිසා දැනුම වැඩී දුවනවා
අපේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ වැරදි අදහස නැති කරන්න ඕන කවුරුහරි කෙනෙක් උත්තරේ දැනෙන නම් නෝන්ඩි කියලා හිතෙනවා.
කවුරු හරි දෙයක් වැරදියට කිව්වම නැත්නම් කරහම ඒක දිහා බලලා හිනා වෙනවා ඒක කියල දෙන්න උත්සාහ කරන්නෙත් නැහැ කාගේ හරි අඩුපාඩුවක් හොයාගෙන තමයි අපේ මිනිස්සු දඟලන්නේ ඒ තත්ත්වය නැති කරලා බුද්ධිමත් පරපුරක් බිහි කරන්න උත්සාහ කරමු
බොහොම වටිනවා
මිනිස්සුන්ගෙ මූන නොපෙනවා හිටිය නම් හොදයි..❤මොකද මේක ලංකාව නෙ..ඔය ඉස්කෝලෙ ළමයිට ඊලග දවසෙ ඉස්කෝලෙ ගියාම හරිම අපහසුතාවයකට මුහුන දෙන්න සිද්ද වෙන්න වෙයි සමහරවිට..🙃මොකද උදේ රැස්වීමක වචනයක් වැරදිල කතා කරත් චාටර් කරන යාලුවො ඕන තරම් ඉන්නවා..මමත් පෞද්ගලිකව ඒ කාලෙ එහෙම අපහසුතාවයට පත් වෙලා අවුරුදු ගානක් යනකම් ස්ටේජ් එකකටවත් නැග්ගෙ නැති කෙනෙක්🙃🙂.ඒ නිසා ඔහොම කරන එක වැරදියි කියල මට හිතෙන්නෙ.🙂අනික එක ප්‍රශ්නෙකින් මිනිස්සුන්ගෙ දැනුම ගැන හොයන එක හිනා යන දෙයක්👍
ඔයත් දුවන කෙනෙක්ද e කියන්නේ
@@asithasampath6579 උබ වගේ නරියෙක් 😂😂😂
Eunata thopi tiktok wala pu pennai.
Eunata thopi tiktok wala pu pennai.
👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿 මේක නරක වැඩසටහනක් නෙමෙයිනේ??? මූණ පෙන්නලා කතා කරාම මුකුත් වෙන්නේ නැහැ. ඔතනින් දුවලා යනවායි කියන්නේ එතන ඒ මනුස්සයාගේ මොකක් හරි පෞරුෂයේ දුර්වලකමක්. 🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤦🤦🤦🤦🤦🤦🤦 අනික මිනිස්සුන්ට සාමාන්‍යයෙන් වැරදින්න පුළුවන්. සීයට සීයක් සර්ව සම්පූර්ණ මිනිස්සු ලෝකයේ නැහැ. 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯 හිනා වෙලා එහෙම චාටර් කරන අය කියන්නේ ඒක වෙනම එයාලගේ මානසිකත්වයක් ඒවා ගණන් ගන්න ඕන නැහැ. 👍👍👍👍👍👍💯💯💯💯💯💯💯👭👭👭👬👬👬👫👫👫👫👫 බය නැතුව පොඩ්ඩක් කතා කරාම ඔය වගේ වැඩසටහනකදී ඒක තමයි ඇත්තටම නියම. 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
ජයවේවා මචෝ ..
මාතරටත් එන්න අපි බලන් ඉන්නව එනකම්...❤❤❤❤
කෑගල්ලෙ උන් සුපිරි😂..මයික් අල්ලන් දුවන පිස්සො ගනන් සතේට ගනන් නොගෙන ගැම්මෙන් පාඩුවෙ ගමන යනව 😂..එකෙම්ම රෙස්පෙක්ට්😂
ලංකවේ නම දන්නෙ නැතුව දුවන හරක් වැස්සියෝ ඉන්නෙ පව් ...
@@uddikajayantha9228 මිනිස්සුන්ට තියෙන එකම ප්‍රශ්නෙ ඒකද එතකොට😂
ශ්‍රී..ලංකාවේ නිළ..නාමය මොකද්ද කියල මම.කල්පනා.කලා.
චානු ඔයාට පින්..ජයවේවා..!!!
අනේ.සර්.මෝඩ .උන්ට .මයික්.එක.අල්ලනට.වඩා..ඉස්කෝල.තෝරගන..වැඩ .සටහන .කරන්න .ඔයා කරන කොච්චර .වැදගත්ද.බුදු සරනයි ❤❤❤
අනිවාර්යයෙන්ම අපි පාසලටත් ගිහිල්ලා වැඩසටහන් කරමු ඒ වගේම පාරේ ඉන්න අපේ අහිංසක ජනතාවගේ දැනුම වර්ධනය කරන්නත් මං ඇත්තටම කැමතියි එහෙම තමයි මම පාරට බහින්නේ.
මේ ගමන අපි සාර්ථක කරගන්න ඕන මගේ මේ සාර්ථක ගමනත් එක්ක ඔබත් හැමදාම රැඳිලා ඉන්න කියලා හදවතින්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා බොහොම ස්තූතියි ආදරෙයි සුභ දවසක් 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
Thanks super wadak ❤❤
ඔහොම ආවම උගෙන් ප්‍ර්‍ර්‍ර්‍ර්‍රර්ශ්න ටිකක් අහපන් ඌත් දුවනවා 🏃 ,,,,,,,😂😂😂😂🎉
අනිවාර්යයෙන් බන්
චානු මල්ලි
මාවනැල්ල ටත් ගිහින් බලන්න. good luck ❤
පාස්පොටි එකේත් තියනවා අයියෙ අද තමයි දැන ගත්තෙ එක තමයි නිල නාමය කියලා Thank you brother ✝️👍☸️
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
මේ comment දාන බුද්ධිමත් අය දැන් ඕක දන්නවද 😂😂😂...මම නම් අහල තිබ්බට දන්නේ නෑ ඒක උත්තරේ කියලා😂....ඇත්තටම මේ වගේ ප්‍රශ්න වලට මිනිස්සු උත්තර දෙන්න බයත් මේ comment දාන බුද්ධිමත් අය චුට්ට වැරදුන ගමන් හිනාවෙන බනින නිසා වෙන්න ඇති. දැන් එතකොට ඒක දන්නේ නැත්තේ මේ මයික් එක අල්ලපු උන් විතරයි උබලා ඔක්කොම දන්නවා😂😂😂
මට හිතෙන විදියට දෙයක් කියන්නද..කෙලින්ම ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඔහොම කතාව පටන් ගත්තොත් මමත් මග ඇරලා යනවා. දැනුම වර්ධනය කරන්න විනාඩියක් ඉන්න කිව්වම කව්ද ඉන්නේ මං අහන්නේ 🥲 නිකන් බැරෑරුම් විදියට නැතුව cool එකේ කෙලින්ම ප්‍රශ්නෙ අහනවනම් ඕනම කෙනෙක් බය නැතුව උත්තර දේවි. අනික එහෙම මග ඇරලා යන අයගේ මුන පෙන්නන එකත් හරි නෑ. එක්කෝ මූණ blur කරලා දාන්න. ඒ මදිවට කරේ අත දාගෙන..ඒවා බලන් ඉන්න අපිට කැතයි, Inappropriate 😑 කෙළින්ම ප්‍රශ්නේ අහන්නෙ නැතුව වැල් වටාරම් දොඩවනවා. මිනිස්සු කතාකරද්දි එයාලගෙත් confidence මදි කමක් තියනවා තමයි. ඔයාගෙත් අඩුපාඩු ගොඩක් තියනවා. ඒවත් හදාගන්න good luck ❤
Thumbnail එක දකිද්දි උත්තරේ මතක් උනා...මම ගැනම ආඩම්බරයි....Nice concept ❤️👊
නියමයි මල්ලී♥️♥️
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼
හරිම වටිනවා 😍😍😍😍
#ත්තෝ පාරක මිනිස්සුන්ට යන්න දියන් පාඩුවේ..... මගෙන් එහෙම් ඔහොම අහන ආවොත් කොටනවා බෙල්ලටම......
අනිවාර්යෙන්ම කොටන්න ඕන මොකද ඔබතුමාට ඔබේ ගෙදර ඉන්න අය උගන්නලා තියෙන්නේ දැනුම වර්ධනය කරන්න කවුරු හරි දෙයක් කියලා දෙන්න ආවම බෙල්ලෙ කොටලා දාන්න කියලනේ එහෙයින් අනිවාර්යෙන් තරම් ඕන අම්මා තාත්තට ගරු කරන්න එහෙමයි අම්මා තාත්තට හොඳ නම්බුවක් අරන් දෙන්නෙ ඔහොමයි අම්මා තාත්තා කියලා දීලා තියෙන්නේ දැනුම වර්ධනය කරන්න වෙනවා දකින්න පුලුවන් ද කියලා නොදන්න දෙයක් කියන්න ආවම මරන්න පුරුදු වෙන්න පුතේ කියලද කියලා දීලා තියෙන්නේ ඔබට උගන්නපු ගුරුවරු ඔබට උගන්වලා තියෙන්නේ එහෙමද නැත්නම් ඔබේ අම්මා තාත්තා කියන දේවල් ඔබේ ගුරුවරු කියපු දේවල් ගණන් දන්නෙ නැති නොවූ ගත් පුද්ගලයෙක් ද?
බුද්ධිමත් වෙන්න සහෝදරයා අපේ ලංකාවේ කවුරු හරි දෙයක් කරහම ඒකෙ අඩුපාඩු හොයන්න විතරයි පුරුදු වෙලා තියෙන්නෙ එහෙම වෙන්න එපා?
නිකං හිතලා බලන්න ඇඳුමක්වත් අඳින්නෙ නැතිව අපි පාරේ ගියානම් කොච්චර ලැජ්ජයි දැන්.
එතකොට දැනුමත් මනුස්සයාට ඇඳුමක් වගෙයි
වැඩසටහන හොඳයි යමක් අහනකොට දුවන අය ගැන කනගාටුයි අපේ රටේ බොහෝ දෙනෙක්ට අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය නැහැ. ප්‍රශ්න අහන මහත්තයා එක කාරණයක් වැරදියටයි අහන්නේ පුද්ගලයෙකුට ඔහු හෝ ඇය හඳුන්වන නමක් තියෙනවා ඒක ඔහුගේ නම පමණයි. ඒක නිල නාමය නෙමෙයි ඔහු හෝ ඇය කරන රැකියාව, වෘත්තීය හෝ තනතුර අනුව නිල නාමයක් හිමිවෙනවා. වැඩසටහන හොඳයි. ස්තුතියි.
මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න එපා සහෝ.. සමහර විට අර අම්මා ප්‍රශ්න දාහක් මැද ලමයව එක්කන් යනවා වෙන්න පුළුවන්.. මිනිස්සු කොච්චර ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියන් ඉන්නව ඇත්ද.. ඒ මැද්දේ ඔයත් ප්‍රශ්න අහනවා කියලා ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරනව මදිවට බැනුමුත් අස්සනවා.. 😂 ප්‍රශ්න වලට උත්තර දෙන එක සහ මාධ්‍යට පෙනී සිටින එක එයාලගෙ අයිතිය..එයාලගෙ කැමැත්තෙන් තොරව මේවා publish කිරීම ගැන නීතිමය ක්‍රියාමාර්ග පවා ගන්න පුළුවන්..😊 ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි උත්තර දෙන අයව විතරක් video එකේ පෙන්නන්න.. අනිත් ඒවා edit කරන්න.. 😊
ඔයාගේ කතාව ඇත්ත නමුත් ඔහු උත්සහ කරන්නේ කිසිවකු අපහසුතාවයට පත් කිරීමට නොව අපේ අනාගතය
ඇත්තටම ඔයා කියනකම් මම දැනගෙන හිටියෙත් නැහැ. දෙයක් ඉගෙන ගත්තා.
දැනං හිටියෙ නෑ අද තමයි දැනගත්තේ
ඔබ තුමා කරන ඔය වැඩේ හරි දුර්ලබ , වටින දෙයක්.මොකද අද ඉන්න සමහර ලමයි මේ අවුරුද්ද මොකක්ද කියලවත් දන්නෙ නැහැ.ඒත් අද නිකම් දෙන දෙයක් කිසිම ලමෙක් අගය කරන්නෙ නැහැ.හොදට මුදල් අය කරල කරන දෙයක්නම් හැමෝම ගරු කරනව.ඒ තත්වෙට මේ සමාජෙ වැටිල තියෙන්නෙ.ඒත් ඔය සත් ක්‍රියාව දිගටම කරගෙන යන්න.එක ලමෙක් හරි ඔය දේ අගය කරාවි.
Program එක හොඳයි මිනිස්සුන්ව approach කරන විදිහ පට්ටම සවුත්තුයි පොඩි uneducated ගතියක් පේනවා වැඩසටහ මෙහෙයවන කෙනාගේ, අනික මෙහෙම අවසරයක් නැතුව විඩියෝ වල මූනූ පෙන්වන එක වැරදි, නිත්‍යානුකූල නෑ මම දන්නේ නෑ ඔයා කලින් එයාලගේ මූන එක්ක මේක දාන්න කියලා ඇහුවද කියලා, හරියට කරනවා නම් කලින් අහලා තමා කරන්න ඕන, අනික ලමයි දුවනවා කියලා පෞරුෂය නෑ කියන්න එපා අපේ රටේ හරියට cyber bully වෙනවා මිනිස්සු ඒකට ගොඩක් බයයි මිනිස්සු, concept එක හොදයි වටිනවා හරියට කරන්න, ගොං පාට් නොදා educated level එකෙන් කරන්න goodluck
Patta 👍👍 ayye . Mamath kagalle vala 😀😀🙂
ඇත්තටම ලංකාවේ මිනිස්සු ගැන ලැජ්ජායි
දුක් වෙන්න එපා අපි මේ සමාජයේ හදලා ගමු
මමත් කෑගල්ලේ. ගොඩක් වටිනා ෆ්‍රොගැ ම් එකක්. ලංකාවේ මෙච්චර මීහරක් ද ඉන්නේ කියලා හිතනවා
ඔයා කරන වැඩේ හොදයි ඒත් ප්‍රශ්නෙ මගෑරල යන අයව වීඩියෝ එකට දානවනම් ඔයා එයාලගෙ පර්මිශන් ගන්න ඕන නේද එයාලගේ පෞද්ගලිකත්වයට හානියක් එහෙම නොකරනවනම්
Me program eken godak dewal igana gannwa.Thank you chanu aiye..❤❤❤
ම්නිස්සු අපහසුතාවට පත් නොකර මේ වගේ දේවල් කරන එක තමයි වට්න්නේ
ඒත් ම්නිස්සු හරිම ගුප්තයි confidence මදි සල්ලී දෙනවා නම් නාට්ට් බල බල ඉද්දී ඒවාට තමයි කැමති 👍👌
ඉගෙන ගන්න අකමැති කමට වඩා මමනම් හිතන්නෙ සමහර අය පවුද්ගලික කාරනා නිසා කැමරාවට මුහුන පෙන්නන්න අකමැතියි... ඒකට අපිට එයාලට දොස්කියන්න බෑ ඉතිං
@@liyanaperera6998ඔව්
සුපිරි වැඩක් brooo❤
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න
I respect people who is face chalenges without afraid.❤🎉😊
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ❤🙏
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
සමාජ වාදී නැහැ නේද..ප්‍රජාතන්ත්‍රවාදී විතරයි මට හිතෙන්නේ....
@@nihalchandrasiri1137එහෙම තමයි බන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය
Republic of democracy socialist Sri lanka❤🇱🇰❤️🔥
@@ashelkariyawasam ස්තුතිය ඔබට 🙏🙏🙏ජයවේවා
ඇත්තටම හොද වැඩසටහනක්
ගොඩක් හොදයි ඔය මයික් ඒක අපිට ඇල්ලුවත් ඔය ටික තමයි. දැන් දැනගත්ත 👍. ඔය මිනිස්සු දුවන්න හේතුව අපේ රටේ කුහක මිනිස්සු. පොඩ්ඩක් ඇත්තම් මිනිස්සුන්ට හිනා වෙන්න බලන් ඉන්න නිසා. 😔සමහර මිනිස්සු මේ අය්යට ගහන්න වගෙත් බලනවා ඔන්න අපේ රට.
ඇත්තටම ඔයාගෙ weda සටහන වටිනවා
අයියෝ ඔක්කොම ඉන්නෙ දුවන මිනිස්සු දෙන්නයි තුන් දෙනයි නොබියව මුහුණ දුන්නේ කෑගල්ල හරිම හොඳ පැත්ත ගමේ නම රැක ගන්න නම් මේ වගේ දේවල් වලට මුහුණ දීලා නොදන්නා දේවල් ඉගෙන ගන්න ඒක ලජ්ජාව ට කරුණ ක් නෙමෙයි දුවන එක තමයී ලැජ්ජ😀
කෑගල්ලේ නම රැක ගන්න එකෙක් පැනියකුත් හැදුවා😂
දිගටම කරගෙන යන්න 💜️
ගොඩක් හොදයි අයියෙ ඔයාගෙ canal එක බුදුසරනයි ඔයාට ගොඩක් පින් 🙏❤️🙏
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
ඔය වෙලා තියෙන්නේ කුණුහරප අහනවනේ මයික් එක අල්ලලා. ඒක නිසා තමා මිනිස්සු පැනලා යන්නේ. මේ වගේ වැදගත් දෙයක් අහද්දි මිනිස්සු පසුබසිනවා
ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජන රජය ❤
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජය😊
පට්ට වැඩසටහනක් අයියේ respect ❤️
අයියෝ ලමඉනේ නුබලා අනාගතේ බාරගන්න ඉන්න අය හරි හොවැරදි අහන එකට උ ත්තරදෙන්න වැරදිනම් චානු කියලාදෙයනවානේ දුවන කොට මොනතරම් ලජ්ජද එනදේකට එඩිතරව මුනදෙන්න මම බලන් හිටියා ෂේරම දුවනවා පාෂල් ලමයි දෙන්නෙක් කැමති නැ කිවා ඔයාලාමේක බලලාඔයලාම ලැජ්ජා වෙයි බැරිදේ වෙනයි ඉදිරිපත්විම ලොකුදෙයක් චානු ෂියලුම දෙනාට බුදු ෂරනයි
අනිවාර්යයෙන්ම දරුවනේ මෙන්න මේ වගේ ගොඩක් අය කොමෙන්ට් නොකර රට බලාගෙන ඉන්නවා ඔයාලා අභියෝග වලට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන ඒ වගේම ඕනම දේකට ඉදිරිපත් වෙන්න ඕන ඉස්සරහට තාක්ෂණයත් එක්ක අපේ ලෝකෙ යනවා ඉතිං ඒ තාක්ෂණයත් එක්ක ඒ අභියෝගයත් එක්ක අපේ ජීවිතයේ ලස්සන කරන්න අපි පුරුදු වෙන්න ඕනේ ඉතින් ඔබ සියලූ දෙනාගෙන්ම ආදරෙන් ඉල්ලා සිටින්නේ කවුරුහරි කෙනෙක් මං විතරක් නෙමෙයි කවුරුහරි කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා දැනුම වර්ධනය කරන්න විනාඩියක් දෙන්න පුලුවන්ද කියලා ඇහුවා විනාඩි දෙකක් පුළුවන් කියලා ඉදිරිපත් වෙන්න ඒක ගොඩක් උතුම් දෙයක් කියලා මං විශ්වාස කරනවා ඔබ දන්නවා නම් උත්තරේ දෙන්න දන්නෙ නැත්නම් ඉගෙන ගන්න වැරදි නම් එයාට ඒක කියල දෙන්න මගේ වැරදි වැරදි පෙන්වලා දෙන්න ඒ වැරදි හදාගෙන මේ ලස්සන වැඩසටහන් ඉස්සරහට කරන්න මම බලාපොරොත්තු වෙනවා අපේ කාලේ වැදගත් ඉතිරි ගෙනියන්න මේ වගේ වැඩසටහන් කරනවා මේ වැඩසටහන භුක්තිවිදින්න.. ආදරෙයි