U're so greatful teacher I never ever seen before.. Thank you very much madam.. ♥️🥰 U'r doing absolutely great job♥️.. Our little guys, u're so lucky to get this great teacher..♥️ Good luck teacher for u'r beautiful life journey ♥️🥰
Aurudwudu 9 whane k M adarea Kara Pu Loku aiya thatha wAge M,,, Loku aiya marry Kara la Nath M Ada Ta th Mawa balani,,,a Nesa pode Naga i thanyei well a,,
Teacherge adare ape daruwanta godak denuna.mage babat me para exam liuwa.teacherge class wala indiya grade 4 wala indan.ape petaunta tama sadarana wisdumak lebuna ne teacher...
Good stuff ❤ keep up the good work this is how teachers should be, i don't know how this video came across but im very pleased to see this . greetings from fort Bragg California 🌉 God bless.
Ane harima duka hithenawa.harima adarei teacher . Mage daruwath add kara ganna oni teacher.eya dan grade 3. Ape techerslath mehema adaraniya una nm ape daruwoth sathutin igena ganiwi.
මගෙ රත්තරං ටීච නිවන් දකිත්වා🙏🙏😢අපෙ හිත තේරෙන මම දැක්ක එකම ගුරු අම්මා ඔබයි ගුරුතුමියනි ❤ තෙරුවන් සරණයි ටීච🙏🙏🙏🙏
Apo niwan dakithwa kiyala kiyanna epa.😂😢❤😊
මටත් නංගි කෙනෙක් ඉන්නෙ. ගෙදර කොච්චර කෑ ගැහුවත්, රන්ඩුවක් ගියත්, තරහා වෙලා හිටියත් මං පට්ටම ආදරෙයි. ඒක හොඳටම දැනෙන්නෙ ළඟ නැති වෙලාවට පාළු දැනුනම. 😊❤
නංගි කෙනෙක් ඉන්න හැම අයියා කෙනෙක්ටම පොදු අනිවාර්ය දෙයක් තියනවා. ඒක තමයි ගෙදෙද්දි කොච්චර ගනං නොගත්තත් පාරෙ ගමනක් යද්දි ආරක්ෂාව දෙන්න තියන වගකීම.............. ඒක ගොඩක් වෙලාවට අයියලා කියන්නෙ නැතිව පෙන්නන දෙයක් 🤗❤
sirawtm ❤
Ammo eka nm aththa thma
අනේ මැඩම්ට ගොඩක් පිං මේවගේ දරුවන්ව සතුටි තියන එකට ආදරෙයි හැමදාම මැඩම්
මාර මිස් කෙනෙක් ❤❤ මේ වගේ මිස්ලා ගොඩක් අඩුයි අපි ශිෂ්‍යත්වේ කරන කාලේ මේ වගේ මිස්ලා හම්බවුනේ නැනේ හරිම ආදරණිය මිස් කෙනෙක් ❤❤
💗💗💗🩵🩵🩵🩵🌹🌹😘
මමත් ටීචර්ගෙන්ගොඩක් දේවල් ඉගෙනගත්තා .මම 2024ශිශ්ශත්ව පාස් වෙලා ටීචර් ව ආයෙත් බලන්න BmICH ආවා ❤
මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...
ටීච ළමයගෙ මානසික මට්ටම හරියට ම තේරුම්ගන්නව.
හරි පුදුමයි.
❤
මට අයියා කෙනෙක් නැති වුනත් මේ සහෝදර බැදීම පුදුම විදියට හදවතට දැනුනා..!!##!!!❤❤
Inna
Mamath aiya kenek ne😢
@@Diwyanjali-q2eayyage nama nam lassanai Diwyanjali😅
Matath hodata dennuna
අනේ ඒ ටීචගේ කාතාව නම් හරිම ශෝක් අනේ ❤...ආස හිතෙනවා අහගෙන ඉන්ඩ ❤
මට අවරුදු 18 ක් මේක දැකලා අදුන.🙂
මේ ටීචර් නම් මාරම විදියට පපුවට දැනෙනවා ❣️❣️❣️❣️මාත් ගොඩක් ආදරෙයි ටීචර් 🥰🥰🥰 බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤❤
අනේ මගේ ඇස් දෙකටත් කඳුළුවා මේක දැක්කම.ගුරුවරුන්ට ආදර්ශයක් දෙන පුදුමාකාර ගුරුවරියක් ඔබ.....ඔබවන් aya දැන් කාලේ දකින්න හරිම අඩුයි....ළමා මනසට කතා කරන්න දන්න ඔබගේ භාෂාව හරි අපූරුයි...සියලු දෙවි රැකවරණයි ඔබතුමියට❤
දැකපු ලස්සනම video එකක්. මෙහෙම ගුරුවරු අපේ රටට වාසනාවක්❤ thank you teacher
ටීචර් අම්මා අනේ අපේ ඇස් අඩවනවා..ආදරෙයි මැණික් කැටේට.❤
ඇත්තටම අනෙ මටත් ඇඩුනා....
හගාෆ්ගචෂදගතළ්වන්වබක්ම්නවදෆ්
@@MalkanthiKumarii
ටි චර්: ට මම ආදරෙයි
❤❤❤
❤❤❤❤
😢😢😢😢😮
අම්මෝ.
ටීචර් ව මෙහෙම හරි දකින්න ලැබුන එකට ගොඩාක් සතුටුයි ටීචර් 💕💕😍😍
දළදා සමිදු පිහිටින් ටීචර් ට තව තවත් දරු පැටවුන්ගේ නැණ නුවණ පාදන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕනි ටීචර් 💐💐💐
ටීචර් නැතිව අපේ ගෙවල් පාළුව ට ගිහිල්ලා..🥺🥺 මේ video එක දකිද්දි ඇස් වලට කදුළු ආවා ටීචර් 😢
හැමදාම ඔය අහිංසක ,ආදරණීය හිනාව තියෙන්න ඕනි 🥰🥰💕
අපි හැමදාම ටීචර් එක්ක ඉන්නවා 🫶 ගොඩාක් ආදරෙයි ටීචර් 💕💕 දළදා සමිදු පිහිටයි 🙏🙏
ඒ කාලේ අපිටත් නුබ වගේ ටීචර්ලා හිටියනම්.දැන් අපේ දරැවෝ ගොඩක් වාසනාවන්තයි ඔබ වගේ කෙනෙක් මුණගැසීමට ලැබීම ❤❤❤❤❤❤❤
Bus ❤❤❤❤😂❤❤❤
අනේ ඒ ආදරේටනම් ඇස් දෙකට කදුලුත් ආවා 🥰❤️❤️❤️ අහිංසක දරුවන්ගේ ඇස් දෙකත් පාදලා ආදරෙත් බෙදන මැඩම්ට තෙරුවන් සරණයි 🙏🙏
මමත් තාත්තා කෙනෙක් ඒකටනං මටත් ඇඬුනා මෙහෙම ටීචර් කෙනෙක් පිස්සුවක් අප්පා ආදරෙයි ටීච මහමෙරක් තරම්..තෙරුවන් සරණයි ටීච.....❤❤
අක්කගෙ පුතා ක්ලාස් එකේ ඉන්න වෙලාවට අවුරුදු 32 වෙලත් මාත් සමහර දවස් වල ටීචර්ගෙ ක්ලාස් එක බලන් ඉන්නවා. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා....තවත් දරුවන්ට ඇස් පාදන්න වාසනාව ලැබෙන්න ඕන....❤❤❤❤❤❤❤❤❤
මේ වගේ ගුරුවරු බිහිවෙන්නේ දරුවන්ගේ වාසනාවට.පොඩි දරුවෝ ආසම කුක්කු වලට.ඒක ටීචට සමාන කරනවා කියන්නේ❤❤❤
ගුරුතුමියට තෙරුවන් සරණයි.දරුවන්ට හරිම ආදරෙයි.ඔබතුමියට දීර්ඝ ආයුෂ ලැබේවා.
මුතුලග සර්ට පස්සෙ දැකපු ආදරනීයම ගුරුවරයෙක්♥️♥️♥️
අනේ... සුන්දර මොහොතක්... Teacher ඔයාට ජේසු පිහිටයි... ඇස් 2කම කදුළු වලින් පිරුණා
හරිම කරුණාවන්ත ආදරණීය ගුරුවරියක් ❤❤
Teacher ගෙ wachana දෙමාපියන් විදිහට අපේ පපුවට ම danenawa ආදරෙයි teachar ගොඩක්
මම ශිෂ්‍යත්ව විභාගෙ ලියලා හොදට පාස් වෙලා හොද ඉස්කෝලෙකට ගිහිල්ලා දැන් 8වසරේ ඉගෙන ගන්නෙ 😊 ඒත් මේ ගුරුවරයගෙන් ඉගෙන ගන්න බැරි උනානේ😢😢 මේ teacher ගැන දන්නෙ පස්සේ 😢😢😢❤❤❤
මං 2025 A/L Bio කරන ලමයෙක්..ඇත්තමයි ටීච මේක දැකලා ඇඩුනා..මගේ අයියත් ඔය වගේමයි..තවත් මාත් එක්ක රන්ඩු කරනවා, හරියට ඔය නංගිට කරදර ලරනවා වගේම..ඒ මාව අවුස්සන්න😊❤
ආදරෙයි ටීච❤
Teacher හරි ශෝක් එකට නංගිලා මල්ලිලාට උගන්නනවා. Good Luck Teacher ❤😊
කතා කරන කොට ලස්සනට කතා කරනවා❤❤ හොද ටිචර් කෙනෙක්
මෙ කට හඩ නම් චුටි ලමයින්ට විතරක් නෙවෙ ලොකු අයටත් හිතට දෙනෙනව ...❤❤❤❤
හැමෝටම මේ වගේ ගුරුවරු ලැබෙන්න ඕනෙ, ❤❤❤
It is an eternal love....not fake...what kind of a love towards her kids...i can not stop my tears...god is inside u...
Never seen a kind hearted teacher like this before in an online class... God bless you teacher 🙏❤️
රත්තරං ටීච කෙනෙක්...අම්මෙක් වගේමයි...හරිම ආදරණීයයි❤
එයයි ඇගේ විශේෂත්වය....😊
පොඩි හිත් වලට ආදරෙන්ම කියලා දෙන ගුරුවරියක්
මගේ පොඩ්ඩෝ දෙන්නාත් මිස්ගෙ ක්ලාස් දන්න හිතන් ඉන්නේ
ඇස් වලට කදුලු එනවා ටීචර්...! 😢💜️🙏
අද දවසෙ දැක්ක හොදම වීඩියෝ එක ❤...
මමත් ටිචගේ පන්ති එනවා. මමත් ටිචට ගොඩක් ආදරෙයි.ටිච ගොඩක් හොඳයි.😊😊
I never met a beautiful hearted teacher like this... So lucky to have teachers like you dear teacher❤
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩක් හයේශිකා ටීචර් ❤❤❤
Ane teacher mehema hari dakinakan ewasemak nathuwa hitiye.mehama hagimak දෙමාපියන් wana apita denenawanam ape දරුවන්ට kohoma danenawa athida.duwagena avith teacher ඉඔ ගෙන ඉඔ ගෙබ යන්න ඇත්නම් හිතෙන වාර එමටයි.බුදුසරණයි ටීචර්
චීචර් ඔයා හරියි හරිම අාදරනීයය්❤❤❤❤😘😘
U're so greatful teacher I never ever seen before.. Thank you very much madam.. ♥️🥰 U'r doing absolutely great job♥️.. Our little guys, u're so lucky to get this great teacher..♥️ Good luck teacher for u'r beautiful life journey ♥️🥰
අනේ ශෝක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱ශ්‍රී ලන්කාවේනේ මේ සතුටුයි 🇰
අනෙ ටිචර් අම්ම අදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Daruwanta iganweema pamanak newei .oba sabaama adaraneeya mawak.anagathayedi daruwanta mathaka thiyena guruwarayek.budusaranai
Teacherta budusaranai❤❤
ඇහේන් කදුලක් වට්ටපු එකම ටීචර් ❤❤❤❤ ආදරේයී මේම ආදරයක් කරන ගුරුවරු හිටියනම් අදවෙනකොට දරුවන්ගේ හිත් හා ජීවිතනම් කොච්චරනම් ලස්සනද😢😢😢❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
@@pavithradarshani5622 👍❤️🌺
@@SugathBalasooriya 👍❤️🌺
සහෝදර ආදරය ලස්සනම ලස්සනයි❤❤ 💗💗💞💞
Bohoma agei teacher. Hondata igenagath teacher kenek ❤️💕
අනේ මටත් ටීචගෙන් ඉගන ගන්න තිබුණා නම්❤ දැන් පරක්කු වැඩියි. මං දැන් O/L. ටීචගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගන්න ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
අයියා කෙනෙක් කියන්නෙ නංගි කෙනෙකුගෙ දෙවෙනි තාත්තා.. අයියා කෙනෙක් ඉද්දි නංගි කෙනෙක් කිසිකෙනෙකුට බය වෙන්න ඕනෙ නෑ.. ඒ බැඳීම කිසිදේකට දෙවෙනි වෙන්නෑ.. මටත් ඉන්නවා ඔහොම නංගි කෙනෙක්.. ගෙයින් එලියට බැස්සත් අයියට කියලා යන.. 🥰🥰🥰
Aurudwudu 9 whane k M adarea Kara Pu Loku aiya thatha wAge M,,, Loku aiya marry Kara la Nath M Ada Ta th Mawa balani,,,a Nesa pode Naga i thanyei well a,,
මටත් හිටියා ඔහොම කියලා යන්න අයියා කෙනෙක් හිටියා. දැන් ඒයා මාව දාලා යන්නම ගියා. 😢😢
❤ඇත්ත අයියලා නන්ගිට ආදරෙයි ඒක හොදටම පෙනුන තැනක් හිතුමතේ ජිවිතේ එ මනුස්සයා නන්ගිට තිබ්බ සෙනෙහස වෙනුවෙ මොනාද නොකලෙ❤
@@VishvaChandrasekara ඒක නම් ඇත්ත තාත්තා කෙනෙක් වගේ හැමදේම හොයලා බැලුවේ මගේ අයියා තමයි
The teacher handled it like a pro. What am I saying, she is a pro!
ටීචර් අපි වගේ චූටි හිත් තේරුම් ගන්නවාට ස්තුතියි ❤❤❤
අපේ කාලෙ මිස් වගෙ කෙනෙක් හිටියනම් අපිත් විබාගෙ pass
ඒ වචන වලට නම් ආදරේ හිතෙනවා😢❤
Matat ehamai bn😢😢😢😢😢😢😢😢😢😢😢😢🤧🤧🤧🤧🤧🤧
අනේ ඒ ටීචර් ෂෝයි ❤️❤️❤️🥺🥺
Mechchar loku velat marry karalath e adare mge pody kale mathak vela me tharam adavanna tharam me katahada harima mihiri 🥺♥️♥️♥️♥️♥️ congratulations teacher ♥️♥️♥️
Man mage aiyala dennata pana arala adarei .. i love you ❤❤😢
ආදරේ ටීචර් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අයියා ශෝක් නන්ගිට උම්ම එකක් දෙන්න කිව්ව ගමන් දුන්නා ❤
අනේ ඒ ටීචර් 🥺🥺❤️❤️
මම දැන් grade 7........ මම Shishyathve ලියලා ඉවර වුන කාලේ තමයි මිස් ගැන දැනගත්තේ....😢 එත් දැන් මන් අාසම Teacher තමයි ඔයා😢❤......... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama 7❤
Mam hiruni Tanks. Teacher ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනෙ රත්තරන් ටීච ඔයා හොඳින්ද ලොකු කරදරයක් උනා කියලා දැක්කා.දෙවියන්ට කිය කිය හිටියෙ ටීචවත් ටීචගෙ පවුලෙ අයවත් ආරක්ෂා කරලා දෙන්න කියලා.දැන් හොඳයිද ටීච.අපෙ ටීචව තිස්තුන් කෝටියක් දෙවිවරු ආරක්ෂා කර දෙන්න ඕනේ.බුදු සරණයි මගෙ ටීවට.
Ane mata teacher sambanda kara ganna widiyak kiyanna oyata godaak pin
Proud of you ❤🎉
Teacher nam niyamai ❤❤
මෛ ලොකෛ විසලම ආදර කාතාව අයියාගෛයි නංගිගෛයි ආදර කාතාව තමයි අනෛ ❤❤❤❤❤❤❤❤❤❤❤
රත්තරං ටීච් අම්මා කෙනෙක් ❤❤
උම්මා රත්තරන් ටීච ❤❤😙😙👍
Adaraneeyai❤❤
ලස්සන සහෝදර බැදීමක්❤❤❤
තෙරුවන් සරනයි
Respect Teacher🎉🎉
Umma teacher 👍🏻😉🤗🤩🤩🥳🥰
ලස්සන ආදරයක්❤❤
Best teacher
Wow! Child psychology @ ultra pro max level !!
අනේ මං ඉන්නේ 10 වසරේ අපිට පන්ති කරන්නේ නෑද ටීච 😢😢අනේ කරන්නකෝ ටීච ආස හිතෙනවා පන්ති එන්න 😊😊❤ l Love you 💕💕 mis
Teacherge adare ape daruwanta godak denuna.mage babat me para exam liuwa.teacherge class wala indiya grade 4 wala indan.ape petaunta tama sadarana wisdumak lebuna ne teacher...
Ruvanvali maha samidu pihitai amme 🙏🙏🙏🙏
Ane kochchar lassand! Wow❤
Man dekka lassanama guruthumi ❤❤❤
Harima lassanai. Mata aduna. I love you teacher.❤❤❤❤❤❤❤😂😂😂😂😂😢😢😢😢😊😊😊
සැබෑම ගුරුතුමියක්..
අයිය කෙනෙක් නැති අඩුව දැනෙනව හදවතට ම❤️🥰
අනේ ටිචර්.. 🥺🥺 ඒකට නම් කදුලුත් ආවා.. 🥺♥️ මටත් අයියා කෙනෙක් හිටියනම්.. 🙂♥️
Mta na eth mge donita dn innava hari sathutui mta❤❤❤❤
Aswala kandulu prenatal teacher.😢😢❤❤❤❤❤❤
Lankawata one me wage teachers la❤❤❤❤❤❤
අනේ චීච ඔයා😮❤
හරි ආදරණීය ගුරුවරියක් ❤❤❤🎉
❤
Good stuff ❤ keep up the good work this is how teachers should be, i don't know how this video came across but im very pleased to see this . greetings from fort Bragg California 🌉 God bless.
Math mage babala Randu unama ohoma thama karanne.mage duta 16yrs.puthata 10yrs.putha scholarship liyala inne.Akkita paadam karanna denne na.eya ekka sellam karanne na kiyala.eka tikak aadaren kiwwama therum gannawa.habai wada okkoma daala eyage sellam gedara baba wenna oni mn😅❤😅Oya aadaraneeya Teacher kenek.Theruwan saranai❤🎉❤Man ahamben dakapu lassana video ekak🎉❤🎉
❤❤❤❤❤ ලස්සන කට හඩක්
ගොඩක් ආදරෙයි ටීචර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මමත් ආවා BMICH එකට ශිෂ්‍යත්ව විභාගය ලකුණු 154❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤💖💖💝💝
Budusaranai teacher
දක්ෂ ගුරුවරුන්ට online උනත් physical උනත් එකයි 🎉
Ane harima duka hithenawa.harima adarei teacher . Mage daruwath add kara ganna oni teacher.eya dan grade 3. Ape techerslath mehema adaraniya una nm ape daruwoth sathutin igena ganiwi.
වීඩියෝ එක ඉවරවෙද්දී දන්නෙම නැතුව හිනාවෙලා💗👀
ඇස් දෙකට කදුලු පිරෙනවා❤