Band ඉන්න පිස්සු පොරවල් (tony M- Music Production)

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 108

  • @danajayadanajaya8493
    @danajayadanajaya8493 9 місяців тому +1

    Supiri wadanak

  • @TropicalDanceCompany
    @TropicalDanceCompany 5 місяців тому +1

    Niyama kathava.

  • @shanithdinusha
    @shanithdinusha 6 місяців тому +3

    හරියටම හරි....ඕකට වගකියන්න ඕන තව සෙට් එකක් ඉන්නවා... 2.50හේ ගොබ්බ මීඩියා සෙට් එකයි පකේ ඕගනයිසර්ස්ලා සෙට් එකයි...උන් තමා ගූ රැළි හදන්නේ..හරිහමන් Artistලා ටිකක් ශෝ එකකට දාගන්නවත් දන්නෑ ඔය පක්කු ...

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Рік тому +9

    මම ආචාර්ය නන්දා මාලණියට නිර්මාණය කල සපු දුණුකේ ගීතය නිර්මානය කලේ F මයිනර්වල නමුත් ඇයගේ ස්වර පාරසයට මට ගීතය Bb මයිනර් වලට බස්සලා අලුතින් ස්වර ලිපි ලියන්න වුනා... ඇය අලංකාරව ගැවුවා.. ඔබ කියන දෙය නිවැරදියි..අප සියලුම සංගීත ක්‍රම අහන්න ඔනේ... ජයවේවා ❤❤❤

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 Рік тому +7

    ඇත්ත.කාලයක් ඉලෙක්ට්‍රික් බෑන්ඩ් ගහද්දි මං හිතං හිටියෙත් ලොකුම වැඩේ ඒක කියල.පස්සෙ වෙනත් සංගීත ක්‍රම ඇතුලෙ අධ්‍යනය කරනකොට තේරුනේ අරව මොනවද කියල.අනික තමයි ඔය ගොඩක් අව්ල් යන්නෙ බීට් බෑන්ඩ් අස්සෙ.දැනුම අතින් පහල.දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන්න හදනකොට කකුලෙන් අදිනව අරම ගහපං මෙහෙම ගහපං 😅.. ජහුටං ගැහිලි.මං අද ඉගෙනගන්න ෆලෝ කරන්නෙ බටහිර වාදන ශිල්පීන්.එයින් උපරිමය මං ඉදිරිපත්කරන්නයි උත්සහ කරන්නෙ.ඔරියන්ටල් වල රූකාන්ත සර්ගෙ මියුසික්වල එහෙමත් එහෙම වටින දේවල් තියෙනව.

  • @kchannel4567
    @kchannel4567 9 місяців тому +1

    කනට ගහනවා වගෙ හෙන ගහන ඇත්ත මේවා.❤

  • @ishaanavishka
    @ishaanavishka Рік тому +6

    Hussain jiffry කියන කෙනෙක් ඉන්නව කියලවත් දන් නැති රටක් සර් මේක ....ලංකාවේ හරිම දක්ශයෝ ඇත්තටම හැංගිලා ඉන්නේ සර්....music කවදාවත් ඉගෙන ගෙන ඉවර වෙන්නෙ නෑ මැරිලත් ඉගෙන ගන්න තියෙනවා music අපෙ මිනිස්සු හිතන් ඉන්නව මොකක් හරි නටා නටා හයියෙන් මොකක් හරි ගැහුවාම ඒක තමා music කියල ......සර්ගෙ කතාව කොච්චර වටින සල්ලි දීලවත්...ඒත් අපේ මිනිස්සුන්ට තේරුම් කරන්න බැරි දෙයක් .....❤️❤️🥺🥺🥺 Respect sir ❤️❤️🙏🙏🙏

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 11 місяців тому +1

    Ow සමහර band වල.පොරවල් ඉන්නේ උන්ම ඔටුනු දාගෙන .මිනිස්සු දිහා බලන්නෙ නැ ගැනියෙක් බැලුවොත් විතරයි පැනිය දාන්නෙ 😂 ඔබ තුමා හරි 🧡

  • @rashanfernando897
    @rashanfernando897 10 місяців тому +1

    හරිම කථාව සර් 👌👌👌👌

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 7 місяців тому +1

    ඔබතුමා කියන්නෙ සමිපුර්ණ ඇත්ත
    ස්තුතියි ගොඩක්

  • @indikajayakodi4445
    @indikajayakodi4445 Рік тому +5

    ඒ කතාවට මසුරන් දැම්මත් මදි.....ඕක කියන්න ඕනි රටේ ප්‍රදාන නාලිකවක.... ලංකාවෙ හොන්ද music හදන්න ගන්න වෑයමට ටෝනි සර්ට ගොඩක් පිං

  • @ruitar
    @ruitar Рік тому +8

    අම්මෝ සර්.. කවුරුත් නොකියපු කතාවක් ඕක... සුපිරි ❤❤❤

  • @sureshranga9713
    @sureshranga9713 Рік тому +12

    මමත් බෑන්ඩ් එකක play කරන කෙනෙක් මමත් ඔයදේම කියනවා සර්..හැමදේම රැල්ලට යන සමාජෙක අලුත් අයට මේ දෙන උපදෙස් .ගොඩක් වටිනවා ..❤❤🙏🙏

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc Рік тому +4

    මමත් බෑන්ඩ් එකක් කරගන යන ගමන් ඉන්නෙ ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක Thank you sir❤️

  • @sidmusicalk
    @sidmusicalk 11 місяців тому +3

    හරියට හරි. 🥰✌ Addition, ලෝකෙ විරලම වටිනාම Voices තමයි Low Voices.
    නියමයි ❤✌

  • @kastalsrilal1434
    @kastalsrilal1434 11 місяців тому +1

    කතාව ඇත්ත.ලංකාවේ band quality එක අන්තිමයි.

  • @musicworld-zu9sq
    @musicworld-zu9sq 11 місяців тому +1

    Sir kiyana de therum gannawnam ape rate music industry eke loku wenasak wei

  • @NishanthaWeerakoon-v5s
    @NishanthaWeerakoon-v5s 11 днів тому

    ඇත්ත සර්❤

  • @redeejay6599
    @redeejay6599 11 місяців тому +2

    ඕක කෙනෙක්ට මෙන්න මේකමයි හරි මෙන්න මේ දේයි හැමෝම පිලිගන්න ඕනි අහන්න ඕනි.. කියල එහෙම කියන්න බෑ..ඒක එක එක අයගෙ අශාව කැමත්ත මත වෙනස් වෙනව.. බීට් බෑන්ඩ් නෙවෙයි මොකක් ගැහුවත් එතන ඒ ඒ තැනට ගැලපෙන්න දෙයක් කරන්න මියුසික් කරන කොල්ලො බලන්නෙ.. හෙන ඔස්තාර්ල ගෙවල් වල ඒකයි දුක.. සාම්පල් එකක් දාල tone එකක් clour කරන්න ලේසි නෑ..ඒකත් කලාවක්..කවුරුත් තමන් කරන දේ හෙන පොරවල් වෙලා අනිත් instrument පට්ට පජාත වෙන්නෙ නෑ.. ඒ දේවල් එක්ක හැපෙන්න දැනුම ඕනි සබුද්ධික වෙන්න ඕනි.. ඔය කොයි දේකවත් මහා ලොකු පොරවල් වත් අනිත් එකා මෝඩයෙක් වත් වෙන්නෙ නෑ.. ඒක කාටවත් තීරණය කරන්නත් බෑ..තමන්ට වඩා කෙනෙක් කොහොමත් ඉන්නව තවත්🙏👆❤

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 11 місяців тому +1

    අනිවාර්යයෙන් එකගයි ....❤❤❤

  • @samithfernandoyoutubechannel
    @samithfernandoyoutubechannel 7 місяців тому +1

    sir roshan perera drumer (arrowstar ) gana video ekak ona kauruth eya gana katha karanna

  • @laksirinaleenprasad4525
    @laksirinaleenprasad4525 11 місяців тому +1

    සහතික ඇත්තය සර්

  • @lead1615
    @lead1615 11 місяців тому +1

    එකගයි 100%

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 11 місяців тому +2

    Sir oya kiyanne 💯 atta oyawa lankawedi meet wenna one api alut deyak karamu

  • @MohanRathnayake-xr6lr
    @MohanRathnayake-xr6lr Рік тому +2

    I'm Mohan Rathnayake. Musician / Music Teacher / Guitarist.
    Yes Corrected. I agree. Good job

  • @PASIYAh1
    @PASIYAh1 Рік тому +3

    මේවා තේරුම්ගන්න බැරි මෝඩ පණ්ඩිතයෝ ඉන්නේ මේ බෑන්ඩ් ෆීල්ඩ් එකේ...අපෙත් වැරදි තියෙනවා ඒත් උත්සහා කරන්නේ හරිම දේ කරන්න , ඒත් ඒකට playersla හැමෝගෙම mind එක හැදෙන්න ඕනේ , එහෙම උනා නං මේක හරි ලස්සන කලාවක්

  • @slcrickvillage9292
    @slcrickvillage9292 Рік тому +3

    අනිවාරෙන් සර්

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 11 місяців тому +2

    සහතික ඇත්ත ටෝනී මහත්මයා .. 👍

  • @TVKBro
    @TVKBro Рік тому +2

    10:00 වටිනාම කතාව ❤️❤️❤

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 11 місяців тому +1

    Sunflowers la back karapu songs thamath a widiyatama play kara kara innawa, aluth deyak play karannema na,

  • @_photographer_shashiya_4900
    @_photographer_shashiya_4900 Рік тому +3

    ගොඩාක් වටින කතාවක් සර්.❤️

  • @namalbandara4852
    @namalbandara4852 11 місяців тому +1

    Great speech

  • @haresheranga
    @haresheranga Рік тому +2

    නියම කතාව ටෝනි අයියා. ඔක්කොම බෑන්ඩ් එකම වගේ වෙලා තිබුණා කාලයක්. දැන් නම් අඩුයි ටිකක්.

  • @siriweeraratne9788
    @siriweeraratne9788 Рік тому +2

    සර් වටිනා කතාවක් ❤❤❤

  • @sajeedh2822
    @sajeedh2822 6 місяців тому

    නියම කතාව...

  • @ehshack1354
    @ehshack1354 Рік тому +3

    Supiriyak

  • @chamarachamaramsk3417
    @chamarachamaramsk3417 Рік тому +2

    aththa kthw sir 👍👍👍❤️‍

  • @mahirtvv
    @mahirtvv Рік тому +2

    සම්පූර්ණ ඇත්ත
    රත්තරං වටින අදහස්

  • @thisaravimukthiudagamage4784
    @thisaravimukthiudagamage4784 Рік тому +7

    කතාව ඇත්ත ඔය සීන් එක නිසාම තමයි දැං acoustic band එකකට keyboardist කෙනෙක් ගද්දි මුලින්ම අහන්නෙ අර බෑන්ඩ් එකේ උං backing track දාගන්න නිසා අපිත් backing track දාමු කියන්නෙ බැරිම තැන එපා වෙලා මංම බෑන්ඩ් එකක් හදාගත්තා වන්නියේ 😁

  • @danushkafernando7912
    @danushkafernando7912 11 місяців тому

    Ade kale hariyata backing sanidepa.
    Kanata mara sepai.
    Godak den yanne rellata.

  • @Gayanlakmal-q4j
    @Gayanlakmal-q4j Рік тому +2

    Supiri kathaawak sir

  • @athulasilva
    @athulasilva Рік тому +2

    Great aiya❤

  • @trishanpeiris4247
    @trishanpeiris4247 11 місяців тому +2

    Need to listen for this important person. This sir is valuable gem 💎 for our country. 😊

  • @vihanga373
    @vihanga373 Рік тому +4

    ඇත්ත❤

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 11 місяців тому +1

    Man nam oya aluth beat band 2010 passe apu band ahanneth na,balanneth na, parana beat band , accostic band witharai ahanne,balanne,

  • @nuwanchamara2801
    @nuwanchamara2801 Рік тому +3

    සුපිරි සුපිරි

  • @dumindabandara2107
    @dumindabandara2107 Рік тому +2

    ආදරෙයි සර්❤❤❤

  • @Domingm
    @Domingm 11 місяців тому +2

    Best lesson

  • @dhanukafernando7152
    @dhanukafernando7152 11 місяців тому +2

    Thank you very much Sir...😇

  • @gunathilakeud8834
    @gunathilakeud8834 Рік тому +2

    Mamath oka kiyanna ona wela tibuna .mama music danna ekek nemei hebei yamak terum gana tiyenawa.face book/ youtube wala band wala eka ekage podi clip dala yatin eka eka widihata mention karala tiyenawa uluppala.oka karanne me molea morapu nethi set ekak.anika me den inna set eka bahutaraya deyak terum karawanna puluwao set ekak nemei.un tamai loke danne .un tamai porawal.ratata wechcha dea music walatath nowenna hemoma waga balagatha youtui.ada indiawa mehemanam api.kohoma natanna onada? Ehe un musik karanne hari para terum aran..oba tumata.apea unta jaya.

  • @kasun3754
    @kasun3754 Рік тому +3

    Best teacher ❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +2

    තෙරෙන සිංහලෙන් පැහැදිලිවම කියනවා සර් ගොඩාක් වටිනවා ☺️❤️🔥🤘

  • @laliththusitha29
    @laliththusitha29 Рік тому +5

    a great lesson, you are a real teacher❤❤❤

  • @srihansamaratunga8278
    @srihansamaratunga8278 Рік тому +3

    Thanks for the clip

  • @rajithamax8163
    @rajithamax8163 Рік тому +2

    Aniwa sir 💜️❤️🙏🙏

  • @Dreamzkymusic
    @Dreamzkymusic Рік тому +4

    නොකියන ඇත්ත 👍

  • @prabhathfernando8595
    @prabhathfernando8595 Рік тому +2

    As always, you speak the truth. 👏👏👏👏👏

  • @achinranodya2785
    @achinranodya2785 Рік тому +4

    100% true ❤

  • @sudeeranonis1296
    @sudeeranonis1296 11 місяців тому +1

    Thanks❤

  • @didibob687
    @didibob687 Рік тому +2

    Well said brada...🙏❣🎼

  • @lanefast747
    @lanefast747 Рік тому +9

    ගොබ්බ බෑන්ඩ් වලටම ඉන්නවා ගොබ්බ කමන්ට් දාන සෙට් එකක් කොත්තු බාස්ලා තමයි උන්ට මාර පොරවල් 😂😂

  • @playback.pinnawala9503
    @playback.pinnawala9503 11 місяців тому +1

    Sahathika ඇත්ත

  • @samanthapriyalal4836
    @samanthapriyalal4836 11 місяців тому +2

    Arrow star best

  • @Pamudaya_Wishwajith_Music
    @Pamudaya_Wishwajith_Music 11 місяців тому +1

    Well explained ❤

  • @bestsinhalaacoustickaraoke
    @bestsinhalaacoustickaraoke Рік тому +4

    Tony මේකට මාගේ තවත් අදහසක් දෙන්නම්. ලංකාවේ ප්‍රසිද්ධ වදකයෙයි වාදනය කරන guitar එක හෝ වෙනයම් සංගීත භාණ්ඩයක් අරගෙන හිතන්නේ ඒය වගේ play කරන්න පුළුවන් කියල. සංගීතය ඉගෙන නොගෙන තාක්ෂණය සහ උපකරණ ගැන විතරක් ගොඩක් ආය හිතන්නේ. හරි ගොං

  • @janithdilsahan4753
    @janithdilsahan4753 Рік тому +3

    sar❤

  • @AshenSathsara-wi7py
    @AshenSathsara-wi7py Рік тому +1

    👍👍...👌

  • @kavinduprabhath7597
    @kavinduprabhath7597 11 місяців тому +1

    අයේ ඉතිං කියන්න ඕනි ටික කිව්වා..කොත්තු බෑන්ඩ් වලට😂

  • @dimukidz
    @dimukidz Рік тому +3

    සර් ❤ ආය ඉතින් උපරිම සිංහලෙන් කියලා දෙනවා ඔය ටික තෙරෙන්නෙත් නැත්තන් ගෞරවයෙන් 😂😂

  • @UdeniPushpakumara-os3lz
    @UdeniPushpakumara-os3lz Рік тому +2

    It's the truth.sir I agree with you.

  • @mellowmonsoon278
    @mellowmonsoon278 11 місяців тому +3

    No other country in this world has a band player called Octopadist. 😂. Sri Lanka is very special 😅

  • @upulpriyantha2362
    @upulpriyantha2362 Рік тому +3

    ❤❤❤❤❤

  • @sanjeewabalasooriya8064
    @sanjeewabalasooriya8064 11 місяців тому +2

    Lankawe politics and music wenas wenna ona..

  • @nalakaviduranganalakavidur6448

    හරියටම කිව්ව අයිය ඇත්ත කතාකරන ඔයට මල්මිටක් දෙයක් හරියට හදරල ඉන්න ඔන වදරන්න
    හැදැරිල්ල කෙසෙවෙතත් වදරන්නනෙ අපෙ මිනිස්සු බහුතරය අස රගන්නනෙ
    රගන එකල තමයි පොරවල් කියල හිතන්නෙ සන්ගිත ශෙත්‍රය්ට විතරක් නෙමෙ රටටම මෙ වෙල තියෙන්නෙ ඔක ත්මයි අයිය ඔයගෙ කතවට මල්මිටක්

  • @generations-rr9xg
    @generations-rr9xg Рік тому +3

    𝙻𝙴𝙶𝙴𝙽𝙳𝚁𝚈...🍃🍃...

  • @readytoknow
    @readytoknow 11 місяців тому +1

    Mmmm

  • @rocxxmax3379
    @rocxxmax3379 Рік тому +2

    Mekane sir,
    Ada stage gahana godak prasiddai kiyana gobba bands gahana vidi thamai owa balala hadaganna podi bands follow karanne,
    Stage wala karana gobba widiyama thamai un weddings walath gahanna hadanne..
    Adu adyapane😂

  • @blackholehomestudio
    @blackholehomestudio Рік тому +3

    100% ❤

  • @koshalajayasingha6267
    @koshalajayasingha6267 Рік тому +1

    ❤❤❤❤

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 Рік тому +1

    රටේ හැටියට තමයි හැමදේම
    හැම මියුසික් ම අහන්න ඕනෙ .. හදාරන්න ඕන

  • @කුලුගුඩු
    @කුලුගුඩු 5 місяців тому

    Avenged sevenfold eke synyster gates wa danne kawda 😮😮❤

  • @luckybilly8808
    @luckybilly8808 Рік тому +8

    කිවුවට වැඩක් නෑ අයියේ.. ප්‍රසංග වේදිකාව නම් ඉවරයි දැන් ඇහෙන මියුසික් වල තියෙන්නෙ පොන්න සද්දයක්, ඒක තමයි නියම වචනෙ, මොකද සින්දු කියන එකාත් කියන්නෙ රැල්ලෙ යන කුනුහර්ප සින්දු එහෙම නැත්නම් හයිපිච් අඬන සින්දු, කීබෝඩ් ගහන එකා ගහන පාට් එක පුදුම විදියට නලවනවා, ඒවටම හරියන ටෝන් සෙට් එකකුත් හදාගන්නවා.. සමහර කීබෝඩ් ටෝන් ස්ටේජ් මියුසික් වලට ගැලපෙන්නෙ නෑ.. ඒව හොඳයි ටෙලිනාට්ටි වල පසුබිම් සංගීතෙට ගන්න ඒව ප්‍රසංග වේදිකාවෙ නලව නලව ගහනවා.. අප්පිරියයි .. සින්දුවක් හරියට ඔරජිනල් හාමනි එක්ක ගැලපෙන ටෝන් දාල සින්දුව ලලනාවක් නොකර ප්ලේ කරන බෑන්ඩ් එකක් දැන් හොයාගන්න අමාරුයි..හැබැයි මම මේ ලඟදි දැක්ක reverb කියල බෑන්ඩ් එකක්.. අන්න ඒ කොල්ලො ටික නම් හරිම පිලිවෙලට දඟලන්නෙ නැතිව බැකින් එක කරනවා

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 Рік тому +3

    ටෝනි මල්ලි සැරෙන් කිව්වට නිවැරදි මග පෙන්වන්නෙක්.මම හිතන්නේ ඔය විදිය කරන්නේ.

  • @SurajWijesingha-h3j
    @SurajWijesingha-h3j Рік тому +3

    මේදේත් කියන්න මහත්මයා,ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ බෑන්ඩ් ලයිනප් එක.ඩ්‍රමා,පෑඩා,රිදමා,ලීඩා,කීබෝඩා,ගොන් විදියට ආමන්ත්‍රනය.රීදම් ගිටරිස්ට් කීබෝඩිස්.වගේ දේවල් නෑ ටිකක් තේරුම් කරල දෙන්න

  • @slcrack
    @slcrack Рік тому

    Sir voice training karanawada
    Online thiyanawada

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 11 місяців тому +2

    සර්ගෙ කථාවට 100%ක් එකඟයි ලංකාවෙ අලුත් පරම්පරාවෙ ඉන්නව අමුතු ගොබ්බයො රැලක්😂😂😂😂 උන්ට සිංදුවකට බැක් කරන්න ඔක්ටපෑඩ් එකෙ පත රෝලින් ඕනි🤣🤣 බේස් එකෙක් ටැං ටුං ඕනි කීබෝඩ් එකේ හැමතැනම රනින් ප්ලූට් ඕනි🤣🤣 ඩ්‍රමෙන් කොත්තු ගහන්න වගේ රෝලින් ඕනි කීබෝඩ් එකේ නයි නටවන ටෝන් ඕනි🤣 නටන්න නොන්ස්ටොප් ඕනි🤣🤣 ගාල කඩාගත්ත හරක් ඔහේ ගහගෙන යනව උන් හිතන්නෙ මියුසික් කියන්නෙ ඒක කියල 🤣🤣

  • @AsankajayalalJayalal
    @AsankajayalalJayalal 11 місяців тому

    Uba harinata karapanko music

  • @budran11
    @budran11 Рік тому +4

    ජජ්බෝඩ් වල ඉන්න අපේ සමහරක් ප්‍රවීණයි කියන සංගීතඥයොත් ඔය ගොන් joke එක පතුරවනවා නේද ?

  • @kaviandsenash
    @kaviandsenash Рік тому +3

    බීට් බෑන්ඩ් පැත්තෙන් ආර්ටිස් බැකින් බෑන්ඩ් සෙෂන් අහන් ඉන්න පුලුවන් විදියට දෙන්නෙ ෆ්ලෑෂ්බැක් විතරයි ❤️💯
    පුලුවන්නම් ෆ්ලෑෂ්බැක්ලට වඩා ඉහළින් ඉන්න බෑන්ඩ් එකක් පෙන්නන්නකො ❤️‍🔥

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 11 місяців тому +1

      සනිධපත් හොඳයි

    • @chinthakagarusinghe7181
      @chinthakagarusinghe7181 11 місяців тому +3

      දැන් ෆීල්ඩ් එකේ නැතත් ඒ කාලෙ සන්ෆ්ලවර්

    • @dhanushkanagodawithana9454
      @dhanushkanagodawithana9454 11 місяців тому +2

      😂😂😂😂, apardeee me vedio eka beluway, ubalata meka adalanee😂😂, meka dala thiyenne aluthin hithana ayata, lankaway flash back nemei ban music kiyanne😅😅

    • @kavishka6541
      @kavishka6541 11 місяців тому

      ​@@dhanushkanagodawithana9454ඇත්තක්...

    • @kavindudilshan9347
      @kavindudilshan9347 11 місяців тому

      ​@@dhanushkanagodawithana9454 flashback sunflower මරු ඒකාලෙ

  • @DulanDodangoda-m5f
    @DulanDodangoda-m5f 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @hasanthapriyajith663
    @hasanthapriyajith663 11 місяців тому +2

    ❤❤❤❤

  • @hasindubandara
    @hasindubandara 11 місяців тому +1

    ❤❤❤

  • @oshanniyangabass4043
    @oshanniyangabass4043 6 місяців тому +1

    ❤❤