අතුල අදිකාරිගේ ගායනයට සමිතගෙ ඇස් දෙකේ කදුළු පිරුනු හැටි (ආයෙමත් ආදරෙන්)

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ •

  • @VoizyMusic
    @VoizyMusic  2 роки тому +23

    ♫ Listen/Download: AirXoneMusik.lnk.to/VoizyAyemathAdaren
    ♫ Spotify: spoti.fi/3HigTiP
    ♫ Apple Music: apple.co/3oehDy1

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 роки тому +645

    මොකක්දෝ පෙර කරපු කරැමෙකට ..කොහේ හෝ වැරදුනත් ..ආදරනිය ගායක යුවල අතුල සමිතා ❤️❤️...වැරදි වෙන්නෙ මිනිස්සු අතින්...ඔක්කොම අමතක කරලා නැවත මේ දෙන්නා එකතු වේවා කියල හිතනාය කෝඕඕඕ 😍😍

    • @chinthakaprasad4345
      @chinthakaprasad4345 2 роки тому

      Mama

    • @dimalianusha3055
      @dimalianusha3055 2 роки тому +4

      එතකොට චිරන්ත.....එයාට ත් සාධාරණයක් තියෙන්න ඕන

    • @tharyshikamalshani8931
      @tharyshikamalshani8931 2 роки тому +4

      @@dimalianusha3055 ..එයා කොල්ලෙක්..ගැලපෙන කෙල්ලෙක් ලැබෙයි

    • @manelgamage4731
      @manelgamage4731 2 роки тому +2

      Munta waradinne 1 k parak nemeyi kee parakda....

    • @dilnuwan9186
      @dilnuwan9186 2 роки тому

      💕💕💕🙏👍

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 2 роки тому +126

    කවුරු කොහොම කිව්වත් ඇය හරිම සංවේදී හදවතක් තියෙන අයෙක් . ❤️❤️❤️

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 роки тому +644

    කොහොමත් මතකයන් හිත පාරනවා ඒ සියලුම මතක මෙත්සිතින් දාරාගෙන ඉදිරියට යන එක තාම හොදම දේ තෙරුවන් සරණයි ❤😥

    • @haflalali
      @haflalali 2 роки тому +9

      වෙන්වුණු ඇයට නැවතත් ථ්ක්වන්න මොනවාහරි තහනමක් තියනවාද ඇයි ථ්ක්වැන්න බැරි?

    • @thisen1061
      @thisen1061 2 роки тому +3

      නෑ

    • @arunapradeep3358
      @arunapradeep3358 2 роки тому +1

      Oyage husband ain karala oyath hita hada ganna

    • @dulariharshani4670
      @dulariharshani4670 2 роки тому +1

      Mona dekin hari maga arenna ona dewal maga arenawa.api kohoma raka ganna haduwath.dan akke unade una. Apahu herenna bane.hodin inna

    • @haflalali
      @haflalali 2 роки тому +1

      @@dulariharshani4670 ඇයි ආපහු හැරියෙම අඩු වක්ද නැවත ථ්ක්ව්ම වැරදිද?

  • @dkacademy2981
    @dkacademy2981 2 роки тому +657

    අදටත් කදුලක් එන තරමටම ඒ හැඟීම හදවතේ තදටම තියෙනවා... 🌸🌸🌸 ජීවිතේ ආයෙමත් හැරෙන්න බැරි තැන් ගොඩාක් තියෙනවා ඇපි හැමෝටම..... දැන් ඉස්සරහට යන්වා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ දෙන්නටම good luck.... 💖💖💖

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 2 роки тому +5

      harima lassanai.apatath dukai.

    • @sandaruwanmallawaarachchi1058
      @sandaruwanmallawaarachchi1058 2 роки тому +10

      හැරන හැරෙන් පැත්තට හොදයි කියන්න පුරුද්වෙන්න එපා බන්...මේ රටට කෙලවෙලා තියෙන්නේ ඔන්න ඔය වගේ ගති හින්දම තමයි..its ඩ්‍රාරාමා bro..අපී ප්‍රෙකශයෝ විතරයි...

    • @sarmilaniyas1874
      @sarmilaniyas1874 2 роки тому +4

      Oyata athula thamay hari yanne

    • @simkiathukorala2327
      @simkiathukorala2327 2 роки тому +1

      @@sarmilaniyas1874 eka ethrha

    • @ashanjeewantha486
      @ashanjeewantha486 2 роки тому +2

      අනේ එකතු වෙන්න දෙන්නා ජීවිතේ ට කවුරු එකතු උනත් ඒ හැමදේම තාවකාලිකයි

  • @tilanimaheshika6274
    @tilanimaheshika6274 2 роки тому +356

    අතුල සමිතා ........මේ දෙන්නා ගතින් දුරස් උනත් සිතින් තවම ආදරෙයි.....සත්තයි....දෙන්නගෙ ජීවිත තුලට කවුරු ඇවිත් හිටියත් හිත යට තියෙන ඒ ආදරේ අදටත් වෙනසක් නෑ.....ඒ මට දැනුන විදිය...කෝම උනත් ඔය දෙන්න අයෙත් එකතු වෙනව බලන්න හුගා....ක් අසාවෙන් ඉන්න තවත් සහෝදරියක්....තෙරුවන් සරනයි අක්කේ අය්යේ....

  • @hansithilini9672
    @hansithilini9672 2 роки тому +293

    සමිතගේ හිනාව අස්සේ තිබ්බා දුක.ජිවිතේ කියන්නේ එක.කොච්චර කා එක්ක සතුටින් හිටියත් පරන මතක මතක් වෙන තැන අපී හැමොම අසරනයි. වෙනම ලොකේක තනි වෙනවා කොච්චර අය වටේ හිටියත්✊

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 роки тому +400

    අතුල සමිතා සුසංයෝගට අපි එදා සිටම කැමතියි......ඒ ගීත හරිම මිහිරි හදවතට දැනෙන මතකයේ තවම රැදුනු....💖💖💖💚💜️💛

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 роки тому +2

      Budusaranai ඔයාලට ලස්සනයි ගොඩාක් ආදරෙයි

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 2 роки тому +293

    අදිකාරිගෙ.කටහඩ.මාරයි.දුක.හිතනවා.පව්.අදරෙයි.දෙදෙනාටම
    💞💞💞💞💞💞

  • @sadunigeethani8541
    @sadunigeethani8541 2 роки тому +74

    පව් සමිතා.😥මොනදේ කොහොම උනත් මතක හිත පාරනවා ඇති.ආයෙත් එකතු වෙලා දෙන්නා ආදරෙන් ඉන්න .බුදු සරනයි දෙන්නටම.

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 2 роки тому +1017

    වෙන් කරත් වෙන් නොවෙන අපේ කාලේ අපූර්වතම යුගල පදය...
    ...අතුල සමිතා...
    ඒ හඬවල් 2ට අපි හැමදාම ❤❤❤❤ යි.

  • @sakurarathnayaka1683
    @sakurarathnayaka1683 2 роки тому +84

    වෙන් නොවන වෙන්වීම...
    අතුල + සමිතා
    ඒ හඩ අහගෙනම මැරුනත් සනීපයි 😊

    • @sumanawathimudalige6432
      @sumanawathimudalige6432 2 роки тому

      බට අතුල. සම්තා සෑරයටියෙන් යනෙන. තුරා. සංසාරෙ එකට. ඉන්න

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 роки тому +221

    සමිතා මිස්ට ඕනි වෙන්න ඇති, තනිවෙලා හයියෙන් අඩන්න....
    කාටවත්ම රිද්දනවා නෙමී.. ඒත්.. ඇස් වලට තාමත් කදුලු එන තරමට ඒ ආදරේ බැදීම හදවතේ අදත් තියෙනවා... අපි අමතක කර අයට කවදාවත් අපිව රිද්දන්න , අඩවන්න බැහැ .. ඒක පුලුවන් අදත් අපි ආදරේ අයට විතරමයි..
    "" ඇයි අපි වෙන්වුනේ "" කියන ප්‍රශ්නය සමිත - අතුල දෙන්නා එයාලගේම හිත් වලින් අහනවා ඇති..
    ජිවිතේ එක ආදරයක් තියනවා, ඒක කවදාවත් හිතින් මකන්න බැහැ ... "" සමිත - අතුල ආදරෙත් ඒ වගේ....

    • @dulanidheeryaya2045
      @dulanidheeryaya2045 2 роки тому +1

      Attama eka atta...🙏❤️

    • @kanthilatha5330
      @kanthilatha5330 2 роки тому

      Attatama ou

    • @pushpanilanthi6984
      @pushpanilanthi6984 2 роки тому +1

      සත්තකින්ම

    • @nilukasamarasinghe8958
      @nilukasamarasinghe8958 2 роки тому

      Ow

    • @chamilahemanthi1021
      @chamilahemanthi1021 2 роки тому +5

      ජීවිතේ එක ආදරයක් තියෙනවා. හිතින් මකන්න බැරි. සත්තකින්ම ඇත්තටම ඇත්ත කතාවක්. ජීවිතේ මැරී මැරී උපදිනවා ඒ ආදරේ මතක් වෙද්දී😢😢. ඒත් දැන් හැමදේම දරා ගෙන ඉස්සරහ ට යනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. අතුල + සමිතා කියන්නෙත් ඒ වගේ සුසංයෝගයක්. යම්කිසි හේතුන් නිසා දෙන්න වෙන් වුණත් ඒ දෙන්නගේ හිත් වල ඒ ආදරේ තවමත් තියෙනවා. ඒකයි මේ song එකට මේ තරම් ප්‍රාණවත් බවක් ඒ දෙන්නගේ හඬින් ලැබුනේ. මොකද ඒ හැම පදයක් තුළ ම ඒ දෙන්නා ජීවත් වෙමිනුයි මේ ගායනය කරන්නේ.🙏

  • @anushkarasadini8115
    @anushkarasadini8115 2 роки тому +24

    වර්තමානයේ මොන දේ උනත් කොහොම හිටියත් මේ දෙන්නා ආයෙත් කවදමහරි දවසක එකට එක වහලක් යට ඉදිවි කියල හිතෙනව, ❤️

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 2 роки тому +42

    වේදනාත්මක අතීත මතකයන් ඒ හඬවල් ද්විත්වය තුලම තිබුණ බව දැනුනේ මට විතරද? හරිම ලස්සනයි ඒ සුසංයෝගය

  • @sakisrilanka361
    @sakisrilanka361 2 роки тому +721

    සම්මත අසම්මත කෙසේ වෙතත් ආදරේ ආදරේමයි.දෙන්නට දෙන්න රිද්ද ගන්නේත් ඒ ආදරේටමයි.තනිකම ගොඩාක් දැනුන වෙලාවක හිතට රිංගන ආකර්ෂණයන්ට ,පාළුමකන ආදරයන්ට වඩා.ඇත්ත ආදරේ ළග හැගීම් හංගන්න අමාරුයි අපි හැමෝටම.

  • @sanduniudara609
    @sanduniudara609 2 роки тому +161

    සමිත මිස් අපිටත් ඇඩුන ඔබ තුමියට වගේම ඔබ කොහොමත් හරිම සංවේදී නිහතමානි චරිතයක් 🧡🧡🧡🧡

  • @gayathrimadurangi5446
    @gayathrimadurangi5446 2 роки тому +31

    ජීවිත කාලෙටම කොයිතරම් අය අපේ ජීවිතේට ආව ගියත් එක ආදරයයි හැමදාමත හදවතේ රැදිල තියෙන්නෙ.. ඒව අලුයට ගිනිපුපුරු වගේ.. අපේ කාලෙ ගී ලොවේ අදරනීයම යුවලක්...

  • @YasaraMadhawa
    @YasaraMadhawa 2 роки тому +53

    අතුල සමිතා සුසංයෝගයෙන් ගීත රාශියක් සංගීත ක්ෂේත්‍රය ට ලැබුනා එදත් අදත් හෙටත් එසේමයි 😍😍😍😍😍

  • @s.d9038
    @s.d9038 2 роки тому +156

    අනේ අායෙත් එකතු වෙනවනම් එ් පව්ල.. මෙහෙම එකට ඉන්නවා දකිද්දි අපිටත් මාර සතුටුයි..

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 роки тому

      උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දීපියව්

    • @s.d9038
      @s.d9038 2 роки тому +3

      @@samannandalalranasinghe5740 පිස්සුද අා.... ඕන එකටයි එපා එකටයි පනින් නැතුව ඉන්නවද.. මම එයාලට කරදර කරන්නවත් ගොසිප් ගහන්නවත් ගියේ නෑ.. ඔයාට මොකද මන් මොන දේ දැම්මත්

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 роки тому

      @@s.d9038 කොමෙන්ට් එක කියවපන් ඌරෝ

    • @kinkinidew6660
      @kinkinidew6660 2 роки тому +1

      ජොන්ටි පුතා පව් එතකොට සමිතෑ නිව් හස්බන් 😪😪

  • @anuuerandi7947
    @anuuerandi7947 2 роки тому +125

    එ් අාදරේ.මේ එකට හිටියම එයාලට වඩා සතුයක් අපිට දැනෙනව😔❤✌

  • @sugandiwithanaarachchi8565
    @sugandiwithanaarachchi8565 2 роки тому +62

    කලාකරුවන්ගේ හිත් හරිම සංවේදියි.

  • @swarnageeth6172
    @swarnageeth6172 2 роки тому +3

    සමිතා කියන්නෙ හරිම සංවේදී කෙනෙක්. ඒ බව ඩ්‍රීම් ස්ටාර් නරඹනකොටත් අපට යම් යම් අවස්ථාවලදි පැහැදිලිව පෙනිලා තියෙනවා. මට නම් හරි දුකයි. ආදරෙයි හැමදාමත්. බුදුසරණයි. ජයවේවා.

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 2 роки тому +52

    ජිවිතේ දවසක පසුතැවෙන දවසක් එනවා..ලස්සන දෙන්නෙක්.. ජිවිතේ අතීත සරදමින්..අදුරට අත ගසා..පසුතැවිලි වෙනවා..

  • @imalkasewwandi5426
    @imalkasewwandi5426 2 роки тому +20

    ලස්සන පව්ලක්.. කොහොම මෙහෙම වෙන් උනාද... 😣 මතකයන් හැමදාම අපේ හිත් පාරනව විතරයි 😒

  • @sabeetharajapaksha
    @sabeetharajapaksha Рік тому +4

    හරි ආදරනීයව හිටපු යුවලක් ❤️❤️දයීවය මොනවිදියට සෙල්ලම් කරනවද කියලා ජීවිතය එක්ක 😪

  • @kushansamarathunga9730
    @kushansamarathunga9730 2 роки тому +6

    ජීවිතේ සමහර දේවල් තියන්වා වැරදුනාම හදාගන්න බැරි, හැමෝටම එක අත්දැකීමක්වත් ඇති ඒ වගේ,මේකයි ජීවිතය ඉස්සරහට යාමයි වැදගත්

  • @gihalmadusank5670
    @gihalmadusank5670 2 роки тому +108

    අපි කැමති අතුල සමිතා ආයෙත් එකතු වෙනවනම්

    • @chamilgayantha9134
      @chamilgayantha9134 2 роки тому +2

      එතකොට අර කොලුවට මොකද කරන්නේ ?🤣

    • @sasirunima3
      @sasirunima3 2 роки тому +2

      එතකොට චිරන්ත කොල්ලා

  • @nethmi.249
    @nethmi.249 2 роки тому +23

    අතුල ❤️
    හරිම සැහැල්ලු චරිතයක් ...........💞

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 2 роки тому +160

    අතුල ♥️♥️♥️සමිතා ♥️♥️♥️අදටත් ආදරෙන් එකට හිටියනම් සතුටු වෙන්නේ එයාලට වඩා අපි. ඒ තරමට ආදරෙයි 💖

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +19

    එයා කොහමත් හැගීම්බර කෙනෙක්.ඩ්‍රීම්ස්ටාර් වල ඉද්දිත් හැම ගීයක්ම හදවතින්ම අහනවා ❤️❤️

  • @shaniperera7138
    @shaniperera7138 2 роки тому +23

    මොන දේ කිවත් මතක අමතක කල නොහැකිය අතුල සමිතා ❤

  • @staytunewithanu809
    @staytunewithanu809 2 роки тому +41

    ඇස් කෙවෙනි යට රිදුම් දී එන මුතු කදුලු සීරුවට හංගා
    සිනාසෙන්නට වෙර දැරූවත් කදුලු අවනත නොවන හන්දා
    බොහෝදුරවිත් යළිහැරෙන්නට වරම් අපහට නොමැති හන්දා
    ආයෙමත් ආදරෙන් ඉමි නොපෙනෙනා දුර නුඹහිතේ රන්දා
    අනූ
    අද වගේම හෙටත් ඔය දෙන්නටම පුදුම තරම් ආදරෙයි

  • @kaushalyakumudu4132
    @kaushalyakumudu4132 2 роки тому +6

    සිය පාරක් විතර බැලුව.ඒත් මදි ..අඬන්න එපා ..කිසිම මොහොතක ..ඔයාලට ගොඩාක් ආදරෙයි ...සතුටින් ඉන්න හැමදාම ...

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 2 роки тому +5

    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...❤❤
    ඔව්ව් ආසයී අපි හැමෝම දෙන්නම එකට ඉන්නවා දකින්න ...සමිතා මිස් තව ඉවසගෙන හිටියනම් කියලා හිතුනා..anyway ඒ කටහඬවල් දෙක ලස්සනයි ❤

  • @susanthasiri25
    @susanthasiri25 2 роки тому +22

    අතුල අයියා දැක්කම දුක හිතෙනවා අදරෙයි ගොඩක්

    • @kumarikumari8573
      @kumarikumari8573 2 роки тому +1

      ඒ දෙන්නා ඵකතු වෙනවානමි දරැවෝ දෙන්නාට මොනතරමි සතුටක් ඇති වෙයිද නේද ඵහෙම වුණොත් විරන්තට මොකක් වෙයිද තමන්ට නොගැලපෙන විවාහයක දඩුවම විදින්න සිද්ධ වෙයි නේද

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 роки тому +4

    අනේ මුළු ලෝකෙම ඉන්න ඔබදෙපලට ආදරේ කරන රසික යෝ වෙන කාටවත් නැතිව ඇති පහුගිය සිදුවි්ම් අමතක කරලා චිරන්ත ට තේරැම් කරලා අතුල සමිතා නැවත එකතු වෙන්න ඔය voice දෙකට අපි කොච්චර නම් ආදරෙයි ද යියනේ ❤🙏🙏🙏🙏 from hongkong

  • @veenanisha478
    @veenanisha478 2 роки тому +10

    අතුල, සමිතා කියන්නේ මොන තරම් නිහතමානී කලාකරුවෝ ද. 🤔 දයිවය කාටද නොරිද්දවන්නේ. ආදරෙයි දෙන්නටම. අතුල අහිංසක මනුස්සය. 😥

  • @renupallegedara3057
    @renupallegedara3057 2 роки тому +7

    ගැහැණු කියන්නෙ හැමදාම හැමදේම ඉවසන් දරාගෙන ජීවත්වන පිරිසක්.මෙයත් එක්කෙනෙක් ඒ අතර.♥️

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 роки тому +6

    අම්මෝ අතුල සර්ගේ ඒ හඩ නම් වැඩක් නැ ඉතින් පට්ට සුපිරී. 🌹❤️❤️❤️

  • @adikariadikari1930
    @adikariadikari1930 2 роки тому +4

    අතිතය අමතක කරන්න බැ කවුරැ දොස්කිවාත් ලස්සන ආදර කතාවක් මෙි පැමිලිඑකේ තියෙනවා අද කොහොමත් අඩුයි මෙිහෙම

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 роки тому +466

    කාටත් වඩා ගැළපෙන්නෙ අතුලයි සමිතයි..ආයෙත් එකතු වෙන්න ලබෙනවා නම් හොදයි එයාලට

    • @හිරෑ
      @හිරෑ 2 роки тому +5

      එක ඇත්ත

    • @madhushikanawarathna3837
      @madhushikanawarathna3837 2 роки тому +4

      Ekathu wenna lebewa kiyala prarthana karamu

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 2 роки тому +6

      පිස්සු ද අර කොල්ලා පව්

    • @asangikadissanayaka1937
      @asangikadissanayaka1937 2 роки тому +4

      ඔක්කොම ath ඇරලා දෙන්නා satutin inna ආයෙමත් ආදරෙන්

    • @craftbuddies6019
      @craftbuddies6019 2 роки тому +3

      Ow eka nam atta...chiranthanaya nam samithata lan une salli n prasiddiya nisa...aniwaeyenma...natan set wenna wena hethuwak tynawa ahhh

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 роки тому +2

    දුවට කරපු විඩියොව පොඩ් කාලේ බැලුවම හරිම දුකක් දැනෙනවා තරහකුත් හිතෙනවා ලස්සනට ගෙවපු ජිවිතේ දැන් ඉන්න තැන දැක්කම

  • @ilukshani9294
    @ilukshani9294 2 роки тому +8

    සමිතා අක්කේ ඒ ගැඹුරු සුසුම් ඇතුලේ ගොඩාක් ලොකු ආදරයක් හිතේ හංගන් ඉන්න බව දැනුනා...

  • @nilminikumari5736
    @nilminikumari5736 Рік тому +4

    පුදුම.ගැලපීමක් මේ දෙන්නා ඒ හඩවල් හදවතට දැනෙනවා ❤❤

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 2 роки тому +24

    ❤️❤️❤️❤️අතුල, සමිතා....ප්‍රේමණීය යුගාත්මය❤️❤️❤️❤️

  • @pilominajoseph5897
    @pilominajoseph5897 2 роки тому +5

    අනේ දුක හිතුණා ගොඩක් අපි පුංචි කාලයේ ඉදන් ආසම ගායික යුවල ආදරෙයි ගොඩක් 💜️💜️🌷🌷🌺🌺

  • @madhunisansala9391
    @madhunisansala9391 2 роки тому +4

    පලමු අදරය තරම් සුන්දර අදරය ක් ලොවෙ කොහෙවත් කාටවත් කොතනකදි වත් හමුවන්නෙ නති තරම්

  • @arunakumari6028
    @arunakumari6028 2 роки тому +15

    මොන තරම් සංවේදීද??? මේ ගැහැණිය

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 2 роки тому +32

    මොන හිත් රිදව්ම්..එපාවීම් උනත්...ඒ ආදරේඅමතක කරන්න අමරුයි නේද???ඒකට තමයි ආදරේ කියන්නේ...අපි දැන් මොන විදියට ජිවිතේ විදිනවා උනත්..මොහොතකට හරි අපි අතීතයට යනවා...මොනදේ උනත් මෙහෙම හරි ඔය අතුල..සමිතා බ්‍රැන්ඩ් no1දැකිමත් සතුටක්....

  • @sararanaweera9063
    @sararanaweera9063 2 роки тому +5

    ආයෙත් මේ ලස්සන පව්ල එකතු කරන්න සමිතා ආන්ටි. මං ආසම දෙන්නෙක් ඔයයි අතුල අංකලුයි. හිතින් දුක් විද විද ලෝකෙට හිනා වෙනවා නේද ඔයා. අතුල සමිතා කියන නම් දෙක ආපහු එකතු කරන්න කවී...🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 роки тому +1

    අද ඉවරි වරෙන්කො ගෙදර 🤩🤩🤩🤩🤩🤩

  • @manorichampika1097
    @manorichampika1097 2 роки тому +17

    ඔබ දෙදෙනා නැවත එකතු විය යුතු ආදරණීය යුවලක්.....එය එසේම වේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @Melora564
    @Melora564 2 роки тому +7

    ඒක අහල අපටත් ඇඩුනා 😥❤️

  • @senujithisansa6064
    @senujithisansa6064 2 роки тому +5

    තාම තෙරුම්ගන්න බැහැ ඔයාලට තව වයසට යන්න ඕන ....එතකොට හොදටම දැනේවී

  • @darshikanilanthi9313
    @darshikanilanthi9313 2 роки тому

    අපි හරි ආස කරන දෙන්නෙක් තමයි අතුල සමිතා කියන්නේ
    ආයි මේ දෙන්නට එකතු වෙන්න පුළුවන් නම්.අපි ගොඩක් කැමතියි.

  • @pushpameegammana5221
    @pushpameegammana5221 2 роки тому +12

    පුදුම ලස්සනක් සමිතා ඔයා ආයෙත් එකතුවෙන්නකෝ අතුලත් එක්ක 🤗 අපි බලාගෙන ඉන්නවා .ඔයාලගේ හඩ හරිම ආදරනීයය්

  • @kumariwanigarathna2921
    @kumariwanigarathna2921 2 роки тому +1

    ඇත්තටම මට ත් ඇඩූන ...ළංවෙන්න හිතනවාද ආයෙමත් ආදරෙන්.......❤❤

  • @sandu8817
    @sandu8817 2 роки тому +35

    දන්නවද සමිතා.. අද දවසේ ඔයාලා කොතනක කා එක්ක ජීවිතේ ගතකලත් අතුල සමිතා සුසංයෝගය තරම් ගැලපීමක් තවත් නෑ. ඒත්.. ජීවිතේ හැටි ඒමයි..

  • @champikagomes9434
    @champikagomes9434 Рік тому +1

    එයාලගේ ජිවිත වරද්ද ගන්න එකයි නැති එකයි මම නම් හිතන්නේ කාටවත්ම අදාලනැති කාරනාවක්. එයාලගේ සන්ගීත රස විදිනවා නම් එච්චරයි . අනුන්ගේ ඒවා හොය හොය දගලන්න එපා.

  • @mayonfernando3129
    @mayonfernando3129 2 роки тому +7

    අපිත් kemathi අතුල සමිතා එකතු වෙනවට එත් චිරන්ත නිස තමය් මේ දෙන්නා මෙහෙම හරි එකතු උනේ...

  • @rosiinjapan888
    @rosiinjapan888 2 роки тому +1

    මොනව කාලද මේ තරම් මහත් වෙන්නෙ?
    කෙට්ටු වුනානම් ලස්සන මනුස්යෙක්.සංසාරෙ කලකිරෙනවා මේ පත බබක්කලා දකින කොට.

  • @kalana4483
    @kalana4483 2 роки тому +26

    ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @raviilakshan
    @raviilakshan 2 роки тому +2

    හිතින් විදවන බාහිරින් වෙන යමක් පෙන්වන ආදරේ...... නොකියනා දේවල් කඳුළු වී ඉබේම නෙත් තෙත් කරනවා

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 2 роки тому +6

    හදවතට දැනෙන ඒ ගීත තාමත් ආදරෙයි ඒ දෙන්නට.💐💐💐❤❤❤❤🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +2

    අතුල සමිතා තමයි ගැලපෙන්නේ .අනේ හරිම ලස්සනයි .නෙතට කදුලක් එනවා මගෙත්.

  • @sulakahiyashodara6745
    @sulakahiyashodara6745 2 роки тому +12

    අක්කි ඔයාගෙ ඇස්වල කදුලු.අපිටත් ඇඩෙනවා.ඔයාල ආදරය කරල බැදල අන්තිමට වෙන් උනත් අද ඔයාලගෙ තියෙන සුහදත්වය අගය කරනවා.හිතෙ කිසිම තරහක් නැතුව ඔයාල ඉන්න එක ගැන සතුටුයි .චිරන්ත උනත් අවබෝදයෙන් ඉන්නෙ

  • @NiranjanNathaniel
    @NiranjanNathaniel Місяць тому +1

    මගේ අදහස ඔයාලා ආයෙත් එකතු වෙන්න ඕනෑ ,ගොඩක් ආදරනීය පවුලක් මොනා උනාද මන්දා,කවුරුන් හෝ යටත් වෙලා සමාදාන වෙන්න අක්කේ අයියේ ❤❤❤❤

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 2 роки тому +3

    ආදරේ කියන හැගීම , සතුටක් වගේම වියෝ වීමේ දුකත් සමිත ගේ ඇස් වලින් දැක්කා.මට නම් අතුල- සමිතා හඩ දිවිත්වය කියන්නේ වෙනමම හැගීමක්.ඒක original Music video එක බලලා ඉවර වෙද්ද්ත් කදුලු එන තරමට මාරම හැගීමක් මක්.කොතන හිටියත් දෙන්නා හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @Selin-vlogs
    @Selin-vlogs 2 роки тому +2

    ගැහැණු ගොඩක් දෙනා හෙලන බර සුසුම් වලින් ගොඩාක් දේවල් කියවෙනවා ... හිනාව ඇතුලේ තියනවා....

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 2 роки тому +13

    ඇත්තටම දුකයි god bless you

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 2 роки тому +3

    ඒ සිංදුව අහද්දී කියාගන්න බැරි තරම් හැගීමක් හිතේ හිරවෙනවා, ඔච්චර ආදරෙයි නම් කොහොමද වෙන් වෙන්නේ, එච්චර ආදරේ කරානම් කොහොමද තවත් කෙනෙක් ලග ඉන්නේ ..අනේ මන්දා .. 😞

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 роки тому +4

    සමිතා තමයි හොඳටම කළේ .......👌😁

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 роки тому

    Ow Damith a palami Adare kochchara karath so yanawa hadawath yanna sudista l’Agata budusaranai oyala dennata dakka the satutui denna ekata innawa budusaranai 👏👏👍👌🙏😘😘❤️

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 роки тому +34

    මේ දෙන්න කොහොමද වෙන්වෙලා ඉන්නේ දෙයියන්ගේ නාමෙන් මේ දෙන්න නැවතත් එකතු වේවා 😭😭😭

  • @niranalwis7132
    @niranalwis7132 2 роки тому

    විස්වයෙන් ආපු අපුරැ සංකලනයක් ....🌻🌻 සංකලනයක්

  • @annshiranthi5299
    @annshiranthi5299 2 роки тому +7

    සම්මත අස්ම්මත් මන් දන්නෙ නැ ඇත්ත්ම අදරෙ,ලොවට සගවා හිතෙ හන්ගන් දුක් විදින ආදරෙ,මිනිස්සුන්ට බැරිවෙනව සමහර වැරදි නැවත් හදාගන්නට ඔක දයිවයෙ සරද්මක්,කවුරු ජිවිතෙට ආව ගියත් හිත් රැදුන තැන ඔකයි,ආද්‍රෙඉ අපිත් ඔය දෙන්නාට

  • @lakshikalakshika2709
    @lakshikalakshika2709 2 роки тому

    Ekata eka kalata e adare hemadaha hadawat wala tiyanawa neda samitha akkiyo ආදරෙයි හැමදාමත් අතුල සමිතා eda wagema 💞🌹🌹

  • @hashini9389
    @hashini9389 2 роки тому +4

    කොච්චර පිස්සු කෙලියත් පලවෙනි විවාහය තරම් එකක්වත් දැනෙන්නෑ බන්..❤️‍🔥

  • @amilaudhayangani9178
    @amilaudhayangani9178 2 роки тому

    ඔය දෙන්නා ඔය දෙන්නට thama marama ආදරෙයි . කවි oya dennatama nokiuwata thama කැමති ඇති ඔය denna එකට ennawa බලන්න .

  • @rk3337
    @rk3337 2 роки тому +5

    අන්තිමට ඉතුරු පසුතැවීම් විතරයි

  • @j.p.l.harshanijayasingha3421
    @j.p.l.harshanijayasingha3421 2 роки тому +1

    ඒ හිනාව ඇතුලේ ලොකු දුකක් තියනව

  • @piyumidilsaramg0566
    @piyumidilsaramg0566 2 роки тому +3

    ආසම දෙන්නෙක් ❤️ අතුල - සමිතා 💝😘

  • @Dilru6666
    @Dilru6666 2 роки тому +1

    අතුල - සමිතා කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රයේ එදත් අදත් කවදත් ඉදිරියටත් රසික හදවත් වලට සදා නොමැකෙන ගී රැසක් තිළිණ කල ආදරණීය යුවලක් ... ඔබ දෙපලගේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව වේවා කියා ප්‍රාර්ථනා කරනවා ... තෙරුවන් සරනයි ... 🙏❤😊💐

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 роки тому +19

    පව් ඉතින් ආදරේ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @physics-dhananjayawidanapa654
    @physics-dhananjayawidanapa654 2 роки тому

    එක අාත්මෙකට එක අාදරයයි..එකතු උනත් නැතත් අැත්තම අැත්ත ඒක..ඊට පස්සේ මොන මොන බැදීම් අාවත් කවුරු කසාද බැන්දත් හිතට වැදුන අාත්මීය අාදරේ තමයි සන්සාරෙන් සන්සාරෙට යන්නේ..කවදා හෝ නිවනින් නිවී යන තුරු එවැනි අාදර කතා විශ්වය පුරා විසිරී පවතිනු අැත..මතක තියාගන්න..එක අාත්මෙකට එකම එක අාදරයයි..

  • @vishwayapura7025
    @vishwayapura7025 2 роки тому +3

    අනේ ඔය දෙන්නා එකතු වෙන්න ආයෙත්..අපි ගොඩක්ම ආදරෙ ඔය දෙන්නට

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 2 роки тому +12

    අපිටත් ඇඩුනා අක්කේ .අනේ ජිිවත් වෙලා ඉන්න ටික කාලය සතුටින් ඉන්න .ආයෙමත් නෙවෙයි අපි හැමදාම ආදරේ කරන ඔයාලගෙ ආදරෙනිය රසිකයො අපි .සතුටින් ඉන්න හැමදාම ආදරෙයි අක්කේ ඔයාල හැමෝටම ආදරෙයි,,, බුදු සරනයි !!!

    • @chandimakumari4155
      @chandimakumari4155 Рік тому

      අපි හැමදාම ආදරේ අතූලටයි සමිතටයි කියන දෙන්නටම විතරමයි ඒ දෙන්නා එකට ඉන්නවා දකින්න හරිම ආසයි අපි හැමදාම ආදරේ ඔය දෙන්නා ට අයියෙ අක්කෙ

  • @enokaperera1232
    @enokaperera1232 2 роки тому +19

    හිත් වලින් දුක් විදින්නෙ නැතුව වැරදි වලට සමාව දීලා, නැවත වැරදි දෙවල් කරන්නෙ නැතුව දෙන්නට එකතු වෙන්න බැරිද? 💖

  • @priyankaherath4624
    @priyankaherath4624 Годину тому

    අපරාධයක් මේ වෙන්වීම අපිට තාමත් ඒ අය වෙන්වුණු අය වගේ දැනෙන්නෑ .ලබන ආත්මවලවත් වෙන්නොවී ආදරේ න් ඉන්න ❤❤❤

  • @rohiniamaranayake9479
    @rohiniamaranayake9479 2 роки тому +3

    අනේ මන්ද ඔය දෙන්න මොකට වෙන් උනාද...? ජීව්තේ මොන ප්‍රශ්න ආවත් ඔයාල වගේ අය වෙන් වෙන්න එපා.ඒක ඔයාලට ආදරය කරන අපිටත් දුකක්.😢ඒත්..ආදරෙයි ඔය හඩවල් දෙකටම අපි හැමදාම හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️ මේ තාවකාලික නවාතැනේ.

  • @rishinishi7442
    @rishinishi7442 Рік тому +1

    ගතින් ඉන්න ට නැතත් ලන්වී❤️❤️❤️❤️❤️❤️ සිතින් යන්න ට එපා වෙන්වී ❤️❤️❤️❤️❤️

  • @dammikamadumali997
    @dammikamadumali997 2 роки тому +25

    අනේ ඒ දෙන්නා ආයේ එකතු වෙනවා නම් 😭😭😭 මටත් ඇඩුනා

  • @NayanaPerera-q9w
    @NayanaPerera-q9w Рік тому

    කදුඑ අතරින් හිනාවෙනකොට හරි ලස්සනයි....එරන්දති....

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +6

    ඒවුනාට දෙන්නම සතුටින් ඉන්නවනෙ ඒ ඇති වෙිදනාව සතුටක් කරගන්නකො වෙිදනාව දැනෙනටකාට එහෙමයි දුක නිවාගන්නෙ සතුටින් ඉන්න එකිනෙකාට ඊර්ෂ්‍යා නොකර අපි මෙි සියල්ල දමල දිනෙක යනවා එතෙක් සතුට සැනසිම කාටත් උරැමයි

  • @rasifernando9117
    @rasifernando9117 2 роки тому +1

    ජීවිතයට කවුරු කොහොම අලුතින් මුණ ගැසුනත් පරන මතකයන් හිත පාරනවා

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 роки тому +50

    ආදරෙ කියන්නේ ම මහ ලොකු පිස්සුවක්

  • @subasinghalakeesha5610
    @subasinghalakeesha5610 2 роки тому +1

    ඒ හිනාව අස්සේ තීන දුක පේනවා ..

  • @s5panda30
    @s5panda30 2 роки тому +3

    කොච්චර වෙන් වෙලා හිටියත් හිත තුළ ඇති මතක නිතර එහා මෙහා යනවා ....

  • @thilinaranasingha2022
    @thilinaranasingha2022 Рік тому +1

    මොනව උනත් අපරාදෙ ඒ ආදරේ 😔 ,, ඒක දකිද්දී දැනෙනව වේදනාවක් අවන්කවම මගේ හදවතටත් , 😔 පව්, එක් වෙලා වෙන්වුනු, වෙන්වෙලා දැනි දැනී වේදනා විදින ,,ආදරයක්,,,, කවදාවත් හදවතින් වෙන් නොවන ❤️