Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නලින් පුතේ ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල පුාර්ථනා කරනවා ඔයා වගේ දරුවන් රටට ජාතියට අබිමානයක් දලදා සමිදු පිහිටයි .
Okata hebagahanawa
💜💜💜💜❤❤❤❤💐💐💐💐👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼
Uta. Hena. Gahanna. One. Uge. Daruwata. Ugeh. Ganita. Uge. Ammata. Vahene. Yadde. Exsedent. Vella. Pana. Piting. Dukwedenna. One 👠🐕🐕👠🐕🐕👌
ඕකුන් කොට් ගහනකොට ගස් අස්සෙ හැන්ගිල හිටපු එවුන් මේවගෙ තැන්වල තමයි බොරු චන්ඩියා වෙන්නෙ හමුදාවෙ තියෙන ගරුත්වය නැතිකරන හාල්පාරුවො නියම නිලදාරින් කරන වැඩවලින් පේනව.උදාවෙලා තිබෙන නස්පැත්තිය ගැනවත් හිතුවද ගහපියකො මෙවාතාවරනය හදපුඑකාට..
@@hansaka1757 ඇත්තටම ඔවි මල්ලි මෙි නමි හරි හමුදා සෙබලෙක් නමි නොවෙි
නියමයි හොදයි සුපිරි විරිදුව ,, නිල ඇදුමට තියන ගව්‍රරවත් නැති කරන කාළකන්ණි ,,උතුම් ෂේස්ට නිලදාරීන්ට හැමදාම ගරු කරනවා ,🙏🙏🙏 මු මොකෙක්ද මංදා 🌟 ගැහුවෙ මොන හේතුවකට ,🤮
එක්කො ලස්සනට ගහන්නයි😂,උගෙ කලිසම ත් ඉරුනද මන්ද 😜😜😜😂😂😂😂😂
@@heshanjayasinghe2876 ඔහොම ගහන්න ගියොත් ඉතින් කලිසම නැතුව තමයි යන්න වෙන්නෙ 😂
ぽぃsパカ病んた 我が 王kンタth花が半泡
හරියටම හරි ප්‍රජා ඔයා හැබැයි මේ අවට ඉඳපු මිනිස්සුඇයි අනේ නිහඬව සිටියේ කාලකන්නි යට කාලකන්නි යට ඇයි දෙකක් එන්නේ නැත්තේarmy parte1 රෙද්ද පල්ලෙන් බේරෙන්න
නියමයි අයියා .නිල ඇදුමටවත් ගරු කරන්න දන්නෙ නැති මිනිහෙක් .සුපිරි ම විරිදුවක්
වරද , අසාධාරණය සහ නීචකම් දුටුතැන නිර්භයව ඊට එරෙහිව සටන්කරන ඔබ වැනි සොල්දාදුවන් වැඩ් වැඩියෙන් රටට අවශ්‍ය යුගයකි මේ.නලින්,ඔබට තෙරුවන්සරණයි ! ! !
නියමයි මල්ලියා
රට හොරා කාපු උන්ට ගහන් බැරි සක්කිලි.
ගෙදර ගැහැනියට. ගහන අවජාතක කකුල වෙන්න. ඇති. අහිංසක මිනිස්සු තෙල් නැතිව.කන්න.නැතිව.ඉන්නවා..පවු දෙවියනේ. කැඩිලා පල. ලස්සනයි යලුවා. විරුදු. ♥️🙏🏼
නියමයි කිවිඳුනි.අපට කියන්න ඕන ටික කිවිඳුන් කවියෙන්ම කිව්වා.බුදා සරණයි.මේ දර්ශනය දකින සෑම මොහොතකම හදවත දැවෙනවා.මොකද මේ ඊහිංසක දරුවා දින 4 ක් තෙල් පෝලීමේ සිටපු නිරායුධ දරුවෙක්.
ඒකනම් ඇත්ත අයියේ .මෙයාලාට අපි ගරුකලේ මිහිමත ජීවමාන දෙවිවරු හැටියට.මාත් රනවිරුවෙකුගෙ පෙම්වතියක්.මේ වගේ අය නිසා හමුදාවේ ගෞරවය නැත්තටම නැතිවෙනවානේ
👍👍👍❤️
ekanm athth පුතේ
Oyath paryisamyin පුතේ oyata budusaranyi
Shatika eththa puthe
එකෙක් කරපු අසික්කිත වැඩකට මුලුහමුදාවටම දොස් කීම වැරදියි කිරි කලයටගොම බින්දුවක් වැටුන වගෙ නෙවෙයි ..
නියමයි මල්ලි.කට කෑවත් කියන්න ඕනි දේ කියනව.මුංගෙ හයිය පෙන්නන්නෙ අහිංසක මිනිස්සුන්ට තමයි.හමුදාවගැන තිබුන ගෞරවයත් නැතිවෙනව මේ වගෙ කාලකන්නි නිසා.බුදුසරනයි මල්ලි ඔයාට
🤑😝🤪😜😛🤮🤢🤮🤢🤮🤢🤮🤢🥶🥶🥶🥶🥳🤯🤯🤯😱😭😭😭-
😭😱😭😭😭😭😭🐑🐄🐃🐂🐄🐃🐂🐄🐃🐂🦓🦓🦓🦓🐖🐖🐖🐽🐮🐽🐮🐽🐮🐽🐮🦮🐕🦮🐕🦮🐕🦮🐕🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤯🤯🤯🤯🤯🐖🐖🐽🐮🐂🐃🐄🐃🐃🐽🐮🐽🐽🦒🦮🐕🦮🐕🐾🐾🐾🐾🐾🐾🐾🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐽🐮🐽🐮🐽🐮🐖🐾🐾🐾🐾🐾🐾🐾🐾
ane tamei 😘
අම්මගෙ රෙද්ද ෆ්බි එකෙන් බලලා පොරවල් වෙන්න හදන්න එපා ඉස්සෙල්ලා හොයපල්ලා ඇයි ගැහුවේ කියලා උබලා දැක්කෙ ගහනවා විතරනෙ
මු රාජපක්ශ පවුලේ එකෙක්ද කොහෙද වුන්ට මනුස්ස කම නැනෙ
සහතික ඇත්ත කතාව හිතාගන්න බෑ අපේ ලංකාවට වෙච්ච දේ පොලීසිය හමුදාව ගැන හිත කලකිරිම තිබුණු ගෞරවයත් ඉවරයි
මේවාට වග kiynna ona රාජපක්ෂ la උගත් කමක් නැති amanayk api හමුදාවට සැලකුවේ deviwarunta විදියට
Gotats kada yana un thamai hoya kala kanni sakkili balla awe yathaka ballak oka
Ane yako
නියම විරිදු පෙල්
නියමායි මල්ලියේ ඔයාගේ විරුදුව බුදු සරනයි ඔයාට
ජෙසු පිහිටයි ඔබට මෙි වගේ විරුදු වෙන් හරි කියන එකට 🙏🙏♥️♥️♥️♥️♥️♥️
.හමුදාවේ ගරුත්වය ඉවරෙටම ඉවරයි ..මේ පරයෙක්.හින්දා
නියමයි අයියෙ සොල්දාදුවා කියන්නේ කවුද කියලා ඔයා හොදට දන්නවා මොකද ඔයත් හොද සොල්දාදුවෙක්.සරමෙ පිහදාගන්න තිබ්බ එකෙක් කරුමෙට බිහිඋනාම ඔහොම වෙනවා
❤❤❤💪💪💪
නියමයිඅයියේ❤❤❤❤❤❤❤❤
👍👍
Niyamai
Ammata hukaka kari sunaka balla ought ammata karati pinnapiya hamada kit ika galawal towa togi paiyan illai gamwala kollo tutthigi puta
අද රටේ තත්වය මිනිස්සුන්ගේ ආර්ථිකය බිංදුවට වැටිලා ඉන්න මොහොතක නොකළ යුතු ක්‍රියාවක්..9 වැනිදා සිද්ධිය අමතක කරන්න එපා කවුරුත්.ඊට පස්සේ කියයි මාව හොස්පිටල් දාන්න අයියෝ .....
තිරිසන් බල්ලේ ඒකා ඔයා හරියට හරි බුදු සරණයි මල්ලි ඔයාට
නිළයක් බලයක් කර ගත්ත හමුදාවේ වුනත් අහිංසක ජනතාවගේ දුක නොදැනෙන යුනිෆෝම් එකටත්,අගෞරවයක් ඇත්තටම ඔබේ විරිදු සාදාරනයට කතා කළාට බොහොම ස්තුති තෙරුවන් සරණයි විරිදු නලින් 🙏
නියමයි කොල්ලෝ නියමයි.... පිහදාන්න තිබුණා මේක ඉපදීමයි වැරැද්ද.......👍👍👍👍
අනිවාර්යයෙන්ම නලින් අයියා ඔයා හරි.. මේ වගෙ උන් නිසා හමුදවට තියන ගෞරවය තමයි නැති වෙන්නෙ... නියමයි විරිදුව.... 👊👊
මල්ලි නියමයි ඔබගේ විරිදුව ඇත්ත ඇති හැටියටම පැවසුවා. ඔවුන් තිරිසනුන්ට ජතකවුන එවුන් මල්ලි . ඔක තමා එලිදරචිවම.
ඔබතුමාට ආදරෙයි මල්ලි . මේ සිදුවීම ගැන ඔබගේ විරුදු පදයෙන් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශය කලාට 🌹
නියම විරිදුව ..ඔය වගේ එවුන්ට ඔහොම කියලා මදි.👍👍
නියමයි නලින් අයියේ ...හමුදාවේ කොල්ලන්ගේ ගෞරවයත් නැති කරන පාහරයේක්.. නලින් අයියා ඔයා නම් කාටවත් බය නැ ඕනම තිරිසනෙකූට විරිදුවෙන් දෙනවා පාහර කන් නැතිවෙන්න..🙏🙏🙏🙏🙏👍
මමත් හමුදා නිලධාරියෙක්.... හමුදාවේ ගෞරවය කෙලසන පරයි තමා මොවුන්. 😭
අනිවාර්යයෙන්ම
Moda thakathiru hamuda ballek aththatama army aka kiyanne unifom aka adala yako අහිංසක සිවිල් wasiyanta athak thiyanna නීතියක් natha akata thamai සිවිල් නීතිය rakinna policeya inne me wage moda amana thakathiru hamuda ballo nodakin balla army ake ගෞරවය nathikala තිරිසනුන්
Machan sivil උසාවියට palayan okage tharu galawei balla
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💐💞💞💞💞💐💞💞💞💞💞
Yes 💯💯💯
ඔව් නලින් පුතේ ඔයාගේ අදහස් වලට ගරුකරනවා .මෙවැනි විරිදු කීමට තව තවත් ධර්‍යය ශක්තිය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි .
නියමයි අයියේ සුපිරි විරිදුවක් හමුදාවට තිබුන ගවුරවයත් මේවගේ කාලකන්නි නිසා නැති වෙනවා.
,,,,,, and,, aeey
Ounga manussakama tirisannu ami kiyanna hoda naraka danna amu tirisannu inna matat kiyanna dayak tiyanawa kasata ganita wada didi hora ganunta sapa dana ballo inna
නියමයි නියමයි හෙල විරැදුවානනි නුඹට ජය වේවා
ඔයා හරියටම හරි නලින් අයියේ යුද හමුදාවට සිවිල් නිතිය ආදල නැහැ එකට තමයි පොලිසිය ඉන්නේ හරි පුහුණුවක් ලබපු සොල්දාදුවෙක් කවදා වත් එහෙම කරන්නේ නැහැ ඔය නිලධාරීන් එක්ක අපේ අනිත් රනවිරු කොල්ලෝ ඉන්නේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන් විරුදුව සුපිරි නලින් සහොදරයා තවදුර යන්න වාසනාව ලැබේවා හදවතින්ම බුදු සරනයි නලින් සහොදරයා
Oyage virusu ahanawa mama ath a welawe hahuda nilalariya genath hithanna
මේ වෙලාවෙ මිනිසුන් කොච්චර අහිංසක වෙලාද ...අපේ රට නීතිය නැති නිසානෙ මේ තරමට රට වැටුනේ ..හරිම දුකයි ඔබට තෙරැවන් සරණයි දරැවො
කෙලින් කතා කරන ඔබ වැනි අය ශේරෂ්ඨයි.
❤ ඇත්ත ඔයාගේ කතාව..සමහරක් එවුන් ඉන්නවා මහා එපා කරපු තිරිසන්නු....
Amboo aiye ekamaru oyata බුදුසරණයි අයියෙ
රනවිරැ ගාය දැන් හොදටම සනීපයි
මෙයත් හමුදා නිලදාරියෙක්.. අතිවිශිස්ටයි පුතේ....👍👍👍
නියම හමුදා සෙබලෙක් තමයි නලීන් අයියා කියන්නෙ.❤️🔥
සත්තය පහා දෙනවට ස්තුතියි පුතේ තෙරුවන් සරණයි ❤️
මාමේ මමත් පට්ට ආදරේයි ඔය කිට්ටෙකට.👨✈️👨✈️ ඒක ගැන තියෙන ගෞරවය නැති වෙනවා මේවා දකිද්දී . කොච්චර ලොක්කෙක් උනත් ඔහොම හැසිරෙනවානම් වැඩක් නෑ කොච්චර ඉහළට ගියත්. 😒😥😣 ඔයාගේ විරිදුව අදත් ලස්සනයි. 👍👍
සම්පූර්ණ යෙන්ම.ඇත්ත.පුතා.හිටපු.යුධ.සෙබලෙක්.වශයෙන්.රටබේරාගැනීමේ. සටනට.දිවිපරදුවට.තබාමව්බිම.බේරාගත්.අපිට.දැන්.නැවතරටබේරගැනීමට.සිදුවෙලා.කමක්නෑ.පුතා.ජාතික.සටනට.නුඹ.කලාව.උපයෝගී.කරගන්නා.ආකාරය. ඉතාමත්ම.ප්රසංශනීයයි. ඔහොම.යං.ඔබට.ජය.රටට.ජය.❤️❤️❤️❤️❤️❤️💯🎯✔️
නියමයි හොදම වැඩේ. ආමි එකට තිබුන ආදරය ඉවරයි වගේ. අහිංසක මිනිස්සු ගැන දුක නැද්ද.
එහේම කියන්න එපා අපිට මොකද වෙන්නේ හැමෝම එහේම නැ . වැරැද්ද කාගෙත් එකයි ඔයා හරි 🙏🙏🙏💞💞
මේ වගේ එක කාලකන්නියෙක් නිසා සමස්ථ හමුදා වම ගැරහෙනෙවා.. අපේ රණවිරුවන් ට ගොඩාක් ආදරෙයි ❤❤❤❤
හොඳට ආදරෙ කරන්න , තවත් ආදරෙ කරන්න
ඔව් ඔව් තව ආදරේ කරපන් එතකොට තම්බවෙයි 😑👍
කරාටේ පුරුදු උනා වෙන්න ඇති උසස් නිලදාරියෙක් නේද මුලු හමුදාවටම නින්දාවක් මුන් නිසා ඒ විරුදුවත් උන්ට හොදට වදිනවා මල්ලි ලස්සනයි
මොනතරම් ප්‍රශ්න තියෙනවද ඒ මනුස්සය මොනතරම් පීඩනයක ද ඇත්තේ දෙන්නෙ ක්පැත්තෙන් අල්ලන් ඉඳිද්දි එහෙමත් ගහනවද අනේ කකුල කැඩියන්
මම කරාටේ හදාරපු කෙනෙක්, මෙම පහර ගැහැණු කෙනෙකුටත් වඩා අන්ත දුර්වල අවලස්සන ලැජ්ජාශීලී පභරක්, මොහු දුර්වලයෙක්
@@colombotripleband8336 අනිවාර්යයෙන්ම ,අත් කකුල් බැදලා ගැහුවා හා සමානයී.ඉවසීම බිංදුවයි.සෙඩ් 1ක් ලග පොලිස් නිලධාරීයකුට පහරදීමෙන් තමයි ෆෝර්ම් උනේ.ඒ සිද්දිය ජනතාව සාදාරණිකරණය කලා.ජනතාව හිතුවේ නෑ තමන්ටම පාරා වලල්ලක් වගේ එයී කියලා
මොන කරාටෙද...ඔය ගහපු පාර කිසිම technique එකක් නෑ..කකුල් වල streching මුකුත් නෑ..ගහපු පාරේ කිසි බරක් නෑ..පොරමානසිකත්වය නිසා පයින් ගහල තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්නන්න හැදුවේ...
නියමයි අයියේ කාලකන්නි තවඉන්නවා බුදු සරන යි අයියේ
Nalin oyata maage uttamacharaya pirinamanawa.oya wani asadaranayata wiruddawa handa naganawata.theruwan saranai.
අනිවාර්යෙන්ම මල්ලියේ ඔයා වගේ හැමෝම හිතනවා නම් අද අපේ ලංකාවට මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැත ඔයාට තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න 😘😘😘❤❤😍😍❤❤🙏🙏🙏
ඔයි පොන්න හමුදා කාරයට නිසි දඩුවම් දිය යුතුයි.නලින් අයිය ඔයගේ කටේ රත්තරන් දැම්මත් මදි මේ කියපු ටිකට 🙏🙏🙏🙏❤❤❤❤❤
නියමයි මචන්. ඔයා කීවා හරි මු මහා ගොනෙක්. ඔයාට බුදුසරණයි
නියමයි මගෙ පුතේ...සත්තකින්ම ඇත්ත...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි අයියා ඇත්තටම නියමයි ❤️💪🙏
සහතික ඇත්ත අයියේ💯
අපි කුරුණෑගල .අයියේ මේ පාහර ගොනා ගුටි කෑමට නියමිතයි කුරුණෑගල ජනතාවගෙන් .තොපි වගේ තිරිසනුන් නිසා තමයි මේ රට කාලකණ්ණි උනේ .තොගේ දරුවන්ටත් එක්ක හෙන හත ගහනවා
💖👍
Gahapiyau ekathu wela kalakanni ponnayata
නිල ඇදුම් නැතුව ඕකා පාරෙ යන දවසට එකතුවෙලා ගහපල්ල
ඕකගෙ යුනිෆෝම් ගලවල බැදපල්ල ලයිට් කනුවක
Prasiddiye gahanna onee oya wage ballonta
තෙරැවන් සරනයි සහතික ඇත්ත් ආමි තෝ රෙටියෙ බුරැවෝ තෝහෙන වැදිය තොට තොගේ පවුලටම
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව ඔබතුමා ට තෙරැවණ් සරණයි මුන් දැක්කත් දැන්නමි තරහක් එන්නේ කලකිරෙනවා
Niyamai malli parissamen බුදු සරණනයි
ගැම්මක් තමයි ඉතින් රට.වෙනුවෙන් පපුව වුනත් දෙන එකම චරිතය නලින් අයියෙ දිර්ඝායුෂ වේවා.හරි දේ හරි තැනට නියමටෙම කියනවා.
Ahinsakayanta paragathi nahadunu bhallo salakapu Hati thamai
පිහදාන්න තිබුන මේකා ඉපදීමයි වැරැද්ද 😅ආමි පාට් දාපං තෝ ගෙදර ගිහිං ගෑනිට 😆කොහෙන් එනවද නලින් අයියා උඹට මේ වචන❤️❤️❤️
ගෙදර ගෑනිත් අසරන ඇති මේ වගේ පරයෙක් නිසා 😢😢😢
Absolutely right. This is amazing.
ahinsaka minissu kanna bonna natiwa dukwidinawa munta kuttiya hambawe nawane harakta dukak therannati ballo
@@upalirathnayaka1209 Absolutely right. I respect all forces. But he is a mad dog in the army.
මල්ලි නියමයි..ඔයාගෙ මෙහෙවරට ආචාරය
නියමයි සහෝදරයා ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා
නලින් sir ඔබ නම් සුපිරි සුපිරි සුපිරි ජය හැමදාමත් බුදු සරණයි 🙏
ඉතා විශිෂ්ටතම විරිදු පන්තියක් සොයුර...අයුක්තිය අසාධාරනය වෙනුවෙන්මෙවැනි මොහොතක සෘජුව අදහස කියාපෑම ගැන මනුෂ්‍යත්වයේ නාමයෙන් ...දැඩිව පීඩාවට පත් අසරන ජනතාව වෙනුවෙන් ..ඔබට මගේ ආශිර්වාද ය...
නලින් පුතා කිසිම එකෙකුට බිය නොවී එඩිතරව සිට කියපු විරිදුවට පට්ට අාදරෙයි
නියමයි අයියේ ,නිලධාරි නාමය ඇග ලාගත් මේ වගේ නූගත් පහත් වැඩ කරන හැම කෙනකුටම පහර වැදෙන්න ඔයා නියමටම විරුදුව කරලා, අර අහිංසකයට ගහපු පහරට වඩා දරුණු පහරක් මේ විරුදුවෙන් එයාට වදින්නැති, ජයවේවා!
Niyamai මල්ලි හරිම දුර්වල වැඩක් thamai a කලේ හමුදාවටම කැළලක් ඔබට ජයවේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹
ඔයා හරියටම හරි ඔය වගේ බල්ලෝ තමයි හමුදාවට නින්දා කරන්නේ බුදුසරණයි මල්ලි ඔයාට
නියමයි නියමයි මල්ලි.තෙරුවණ් සරණයි 💐
මරු අයියේ...ඔහුන්ට ඔහොම රිදෙන්න දෙන්න ඔනි විරිදු.....😄😄
Niyamai Malli Kate raththaran danna watinawa
ඔබට තෙරුවන් සරණයි පුතේ ..පවු අපේ රටේ මිනිස්සු ..
නියමයි මගේ රත්තරන් මල්ලියෝ ඔයාට සක්තිය දෛර්ය ලැබේවා විරුදුව❤🇱🇰💯🙏👌👈
නියමයි සුපිරි පැහැදිලි කිරිම
නියමයි මල්ලි වැරද්ද දැක්ක තැන ඔයා පෙන්නන ලා දෙනවා දෙවි පිහිටයි මල්ලි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
සුපිරියි අයියෙ දීලා තියෙනවා රිදෙන්නම.
හමුදානාමය,රනව්රු නාමය ජනතාව ඉදිරියේදීම කෙළෙසූ වගයි..ඒපාහරයව හමුදාවෙන් ඉවත් කරව්....
පුභාකරන්ට පිං සිද්දවෙන්න තරැ ඔටුනු ගහගත් නුගත් පර බල්ලෝ නිල ඇදුමක් හැදගත්තම මෙහෙම තමයි.ජයවෙවා මල්ලි
නියමයි නියමයි ඔය වගේ ඒවා තවත් දාන්න ඔයාට බුදු සරණයි
අපිත් ඔය ටික කියා ගන්න විදිහක් නැතුව හිටියෙ.කියපු කතාවට නම් ඇත්තටම සතුටුයි.
මිහිපිට දෙවි වරුන්ගේ නම්බුව ගරුත්වය නැති කරනව මුන් වගේ උන්.නියමය් අය්යෙ විරිදුව.බුදු සරණයි ඔයාට
අපි කවදත් සිවිල්. මනූස්සයයිපැත්තෙකතාකරන්න. මල්ලි. සිංහල. කමට
නලින් අයියේ..ආඩම්බරයි ඔයා වගේ කොන්ද කෙලින් මිනිස්සු තාමත් ඉන්න එක ගැන..🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි! සොබාදහමේ දඩුවම් ඔවුන් වෙත ලැබෙන බව නම් පැහැදිලියි.
ඔබ තුමාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි මල්ලි🤔👂 👍
නිදාගෙන ඉදලා එක පාරට ඇහැරිලා අවුරුදු තුනකට විතර පස්සේ නැත්නම් මිනිසුන්ගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරන්නෙ නැති කෙනෙක් ලංකාවේ නැහැ මෙය කාගේත් දෙමව්පියෝ සහෝදරයෝ පෝලිම් වල ඇති හිතක් පපුවක් නැතුව අහිංසක මිනිස්සුන්ට මෙහෙම තඩිබාන මුන්ව ඇත්තටම එල්ලන්න ඕනේ සංතෝසයි ඔබතුමා වැනි කවියකින් මුගේ රෙදි ගලවපු එක ගැන
නියමයි නලින් අපිත් ඔය නිළ ඇදුම දාගෙන රට නිදහස් කර ගන්න දායක වෙච්ච උන් මේ වගේ තකතීරු කාලකන්නි කන්නේ ඒ හමුදාවේ ගෞරවය
Meka ponnayekne nirayuda sivil wasiyekuta gahanne mekawa uge amma wadala neme re.....barata wasikiliyata watichcha ekek nalin machan oya hari oyata b.s
@@pradeepbuddika9818 නි.යමයින ිිලින්....
නියමයි 👍👍👍👍
නියමයි නියමයි මල්ලියෝ බුදුසරණයි පැටියෝ ආදරේයි ගොඩක් ..
ඛුදුසරනයී මල්ලි දෙවිපිටයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි පරිස්සමින් මල්ලි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
**ඇගේ 💪 ශක්තිය****පෙන්නන්නේ අහිංසක මිනිසුන්ට තමාහ්**මේ වගේ සමහර කාලකණ්නිගේ වැඩ නිසාහ්**හැම සොල්දාාදුවෝම පහත්වෙනවාහ්****එයා එයාගේ රටක් කියලා හිතාගෙනද දන්නේ නැහැ ඉන්නේ****මේ වගේ යක්කුන්ට පුහුණුව දෙනකොට විදපු වේදනාවවත් මතක් වෙන්නේ නැද්ද මන්දාා****ඇත්තමමයි මේවා නම් සහගහණ අපරාධ ****මුන්ට පඩි නැතුව වැඩ කරන්න කියන්න ඕනි එකමාසයක් වැඩකරනවාද 👀 බලන්න****මේ මහලොකු මිනිසුන් මාස්ක වැටුප ගන්නේ මේ වගේ අසරණ මිනිසුන්ගේ බදුවලින් කියලා මතක නැහැ**තෙරුවන්සරණයි🙏🙏🙏 නලින් අයියේජයවේවා ✌ ✌✌✌
හමුදාවෙ එකෙක් නිසා මුලු හමුදා වම ඉවරයිනේ. මිනිසුන් ගෙ හමුදා ට තිබ්බ ගවුරවය කෙලෙසනවා මෙවාගෙ කාලකන්නි. හෙනා හමුදා පුහුණුව ලබපු නැති ඒකෙදි කොහෙදො. ඉවසිමක් නෑනෙ
U pissek niyama army kenek newe
Aniwaaryenma.
@@kawishkagalagoda4549 😭😭😭ඒකනේ
@@striasriaa537 ඒක තමාහ් කරලම පෙන්නුවා නේද 😭😭😭
මුලුමහත් යුධ හමුදාවටම නිගාවක්.ගෝට පොලිසිය කෑව,යුධ හමුදාව කෑව,මුලු රටම කෑව.
අද ඔබ යුදසෙබෙලෙක් නොවුනත්, මෙවැනි පාහරයන්ට වඩා බොහෝ උසස්,නිර්භීත මිනිසෙක් වීම ගැන අප සතුටු වෙමු.
ඔබ හරියටම හරී" 👍 mr: Nalin...🔥❤👍. Good .
නියමයි නියමයි සහෝදරයා .සුපිරිම සුපිරි යි
ජනතාවගේ බලය ඉතා ප්‍රබල බව මේ වගේ තකතීරුවන් දන්නේ නැහැ ,ලංකාවේ බහුතරයක් ජනතාව ආවොත් ඔය හැම හමුදාවෙම ඉන්න ඉතා සුලු පිරිසට හැරෙන්නවත් බැරිවෙන බව ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තේරෙනවා,,
ගොඩක් හොදයි අයියේ ඔයාගේ විරිදු අහන්න ආසයි..
හරියට හරි.නිලධාරීන්ට කරපු අගෞරවයක්.ලැජ්ජ වෙන්න ඕන මෙහෙම මිනිස්සු තවත් රදවාගෙන ඉන්න එක.අහිංසක මිනිස්සු විදින දුක් මදිවට මිනිස් බව නොදත් උන්ගෙන් ගුටිකන්නත් වෙලා.මේවට ජනතාව එකතු වෙන්න වැඩි කාලයක් යන්නෑ
සහතික ඇත්ත 👍 ඔබට බුදුසරණයි.!!
නලින් පුතා.නියමයිබත් බැල තඩියට වදින්න දුන්නා.
නියම විරුදුව මල්ලි ....මේක දැක්කහම ආපු කේන්තියට මටත් ගොඩක් ඒව කියන්න තියෙනවා ඒත් කියාගන්න බෑ ..
හරකෙක්.නැත්නන්.මිනිස්සු මේවිදින.😢 දුකවත්.තේරෙන්නේ.නැත්තේ.කාලකන්නි.නිල.ඇදුමටත්.බාල්දු.කරනව
Oka මිනිහෙක් da
👍මල්ලි ජය වේවා තෙරුවන් සරණයි ,🙏🙏
අනිවාර්යයෙන් යුදහමුදාව මේ පාහරයෝ නිසා විනාස වෙනවා දැන් ඉස්සර තිබුන හොද යුද සෙබලු නෑ තෙරුවන් සරනයි ඔබට 🇦🇪
Eka makunai kanne. Ai okkoma Marianne. Apakierthiya pudgalata Pala karanna. Prasansawa samuhayatama beda benna. Eka Dana paramithawak. Bs.
ඔයා නියමයි එල ඔයාගේ විරිදු හැමදාම අහනවා... 👌👌👌👌
තෙරුවන් සරණයි සහතික ඇත්ත නියමයි
අයියා හමුදාවේ හිටපු කෙනෙක් නිසා අයියා දන්නවා ❤ ජය වේවා ලස්සනයි විරිදුව❤
හමුදාවට ආදරෙයි❤️හැබැයි මේ සක්කිලි පරය කරපු වැඩේ වැරදී😡ඔයා කියපු විදිය හරියට හරි💪දිගටම රට වෙනුවෙන් කතා කරන්න ඔයාට ශක්තිය ලැබේවා💪බුදු සරණයි❤️අපිත් මේ තෙල් පෝලිමේ ඉන්න ගමන්☹️
ගොඩාක් වටිනවා මේ වචන ටික 🌺🌺🌺🌺
ඇත්ත කථාව නියමයි පුතා ජයවෙිවා
Nalin u r right brother. Great Service. U r the real soldier. 🙏💗🌹
නලින් පුතේ ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල පුාර්ථනා කරනවා ඔයා වගේ දරුවන් රටට ජාතියට අබිමානයක් දලදා සමිදු පිහිටයි .
Okata hebagahanawa
💜💜💜💜❤❤❤❤💐💐💐💐👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼
Uta. Hena. Gahanna. One. Uge. Daruwata. Ugeh. Ganita. Uge. Ammata. Vahene. Yadde. Exsedent. Vella. Pana. Piting. Dukwedenna. One 👠🐕🐕👠🐕🐕👌
ඕකුන් කොට් ගහනකොට ගස් අස්සෙ හැන්ගිල හිටපු එවුන් මේවගෙ තැන්වල තමයි බොරු චන්ඩියා වෙන්නෙ හමුදාවෙ තියෙන ගරුත්වය නැතිකරන හාල්පාරුවො නියම නිලදාරින් කරන වැඩවලින් පේනව.
උදාවෙලා තිබෙන නස්පැත්තිය ගැනවත් හිතුවද ගහපියකො මෙවාතාවරනය හදපුඑකාට..
@@hansaka1757 ඇත්තටම ඔවි මල්ලි මෙි නමි හරි හමුදා සෙබලෙක් නමි නොවෙි
නියමයි හොදයි සුපිරි විරිදුව ,, නිල ඇදුමට තියන ගව්‍රරවත් නැති කරන කාළකන්ණි ,,උතුම් ෂේස්ට නිලදාරීන්ට හැමදාම ගරු කරනවා ,🙏🙏🙏 මු මොකෙක්ද මංදා 🌟 ගැහුවෙ මොන හේතුවකට ,🤮
එක්කො ලස්සනට ගහන්නයි😂,උගෙ කලිසම ත් ඉරුනද මන්ද 😜😜😜😂😂😂😂😂
@@heshanjayasinghe2876 ඔහොම ගහන්න ගියොත් ඉතින් කලිසම නැතුව තමයි යන්න වෙන්නෙ 😂
ぽぃsパカ病んた 我が 王kンタth花が半泡
හරියටම හරි ප්‍රජා ඔයා හැබැයි මේ අවට ඉඳපු මිනිස්සුඇයි අනේ නිහඬව සිටියේ කාලකන්නි යට කාලකන්නි යට ඇයි දෙකක් එන්නේ නැත්තේarmy parte1 රෙද්ද පල්ලෙන් බේරෙන්න
නියමයි අයියා .නිල ඇදුමටවත් ගරු කරන්න දන්නෙ නැති මිනිහෙක් .සුපිරි ම විරිදුවක්
වරද , අසාධාරණය සහ නීචකම් දුටුතැන නිර්භයව ඊට එරෙහිව සටන්කරන ඔබ වැනි සොල්දාදුවන් වැඩ් වැඩියෙන් රටට අවශ්‍ය යුගයකි මේ.නලින්,ඔබට තෙරුවන්සරණයි ! ! !
නියමයි මල්ලියා
රට හොරා කාපු උන්ට ගහන් බැරි සක්කිලි.
ගෙදර ගැහැනියට. ගහන අවජාතක කකුල වෙන්න. ඇති. අහිංසක මිනිස්සු තෙල් නැතිව.කන්න.නැතිව.ඉන්නවා..පවු දෙවියනේ. කැඩිලා පල. ලස්සනයි යලුවා. විරුදු. ♥️🙏🏼
නියමයි කිවිඳුනි.අපට කියන්න ඕන ටික කිවිඳුන් කවියෙන්ම කිව්වා.බුදා සරණයි.මේ දර්ශනය දකින සෑම මොහොතකම හදවත දැවෙනවා.මොකද මේ ඊහිංසක දරුවා දින 4 ක් තෙල් පෝලීමේ සිටපු නිරායුධ දරුවෙක්.
ඒකනම් ඇත්ත අයියේ .මෙයාලාට අපි ගරුකලේ මිහිමත ජීවමාන දෙවිවරු හැටියට.මාත් රනවිරුවෙකුගෙ පෙම්වතියක්.මේ වගේ අය නිසා හමුදාවේ ගෞරවය නැත්තටම නැතිවෙනවානේ
👍👍👍❤️
ekanm athth පුතේ
Oyath paryisamyin පුතේ oyata budusaranyi
Shatika eththa puthe
එකෙක් කරපු අසික්කිත වැඩකට මුලුහමුදාවටම දොස් කීම වැරදියි කිරි කලයටගොම බින්දුවක් වැටුන වගෙ නෙවෙයි ..
නියමයි මල්ලි.කට කෑවත් කියන්න ඕනි දේ කියනව.මුංගෙ හයිය පෙන්නන්නෙ අහිංසක මිනිස්සුන්ට තමයි.හමුදාවගැන තිබුන ගෞරවයත් නැතිවෙනව මේ වගෙ කාලකන්නි නිසා.බුදුසරනයි මල්ලි ඔයාට
🤑😝🤪😜😛🤮🤢🤮🤢🤮🤢🤮🤢🥶🥶🥶🥶🥳🤯🤯🤯😱😭😭😭-
😭😱😭😭😭😭😭🐑🐄🐃🐂🐄🐃🐂🐄🐃🐂🦓🦓🦓🦓🐖🐖🐖🐽🐮🐽🐮🐽🐮🐽🐮🦮🐕🦮🐕🦮🐕🦮🐕🤮🤢🤮🤢🤮🤢🤮🤢🤮🤯🤯🤯🤯🤯🐖🐖🐽🐮🐂🐃🐄🐃🐃🐽🐮🐽🐽🦒🦮🐕🦮🐕🐾🐾🐾🐾🐾🐾🐾🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐽🐮🐽🐮🐽🐮🐖🐾🐾🐾🐾🐾🐾🐾🐾
ane tamei 😘
අම්මගෙ රෙද්ද ෆ්බි එකෙන් බලලා පොරවල් වෙන්න හදන්න එපා ඉස්සෙල්ලා හොයපල්ලා ඇයි ගැහුවේ කියලා උබලා දැක්කෙ ගහනවා විතරනෙ
මු රාජපක්ශ පවුලේ එකෙක්ද කොහෙද වුන්ට මනුස්ස කම නැනෙ
සහතික ඇත්ත කතාව හිතාගන්න බෑ අපේ ලංකාවට වෙච්ච දේ පොලීසිය හමුදාව ගැන හිත කලකිරිම තිබුණු ගෞරවයත් ඉවරයි
මේවාට වග kiynna ona රාජපක්ෂ la උගත් කමක් නැති amanayk api හමුදාවට සැලකුවේ deviwarunta විදියට
Gotats kada yana un thamai hoya kala kanni sakkili balla awe yathaka ballak oka
Ane yako
නියම විරිදු පෙල්
නියමායි මල්ලියේ ඔයාගේ විරුදුව බුදු සරනයි ඔයාට
ජෙසු පිහිටයි ඔබට මෙි වගේ විරුදු වෙන් හරි කියන එකට 🙏🙏♥️♥️♥️♥️♥️♥️
.හමුදාවේ ගරුත්වය ඉවරෙටම ඉවරයි ..මේ පරයෙක්.හින්දා
නියමයි අයියෙ සොල්දාදුවා කියන්නේ කවුද කියලා ඔයා හොදට දන්නවා මොකද ඔයත් හොද සොල්දාදුවෙක්.සරමෙ පිහදාගන්න තිබ්බ එකෙක් කරුමෙට බිහිඋනාම ඔහොම වෙනවා
❤❤❤💪💪💪
නියමයිඅයියේ❤❤❤❤❤❤❤❤
👍👍
Niyamai
Ammata hukaka kari sunaka balla ought ammata karati pinnapiya hamada kit ika galawal towa togi paiyan illai gamwala kollo tutthigi puta
අද රටේ තත්වය මිනිස්සුන්ගේ ආර්ථිකය බිංදුවට වැටිලා ඉන්න මොහොතක නොකළ යුතු ක්‍රියාවක්..
9 වැනිදා සිද්ධිය අමතක කරන්න එපා කවුරුත්.ඊට පස්සේ කියයි මාව හොස්පිටල් දාන්න අයියෝ .....
තිරිසන් බල්ලේ ඒකා ඔයා හරියට හරි බුදු සරණයි මල්ලි ඔයාට
නිළයක් බලයක් කර ගත්ත හමුදාවේ වුනත් අහිංසක ජනතාවගේ දුක නොදැනෙන යුනිෆෝම් එකටත්,අගෞරවයක් ඇත්තටම ඔබේ විරිදු සාදාරනයට කතා කළාට බොහොම ස්තුති තෙරුවන් සරණයි විරිදු නලින් 🙏
නියමයි කොල්ලෝ නියමයි.... පිහදාන්න තිබුණා මේක ඉපදීමයි වැරැද්ද.......👍👍👍👍
අනිවාර්යයෙන්ම නලින් අයියා ඔයා හරි.. මේ වගෙ උන් නිසා හමුදවට තියන ගෞරවය තමයි නැති වෙන්නෙ... නියමයි විරිදුව.... 👊👊
මල්ලි නියමයි ඔබගේ විරිදුව ඇත්ත ඇති හැටියටම පැවසුවා. ඔවුන් තිරිසනුන්ට ජතකවුන එවුන් මල්ලි . ඔක තමා එලිදරචිවම.
ඔබතුමාට ආදරෙයි මල්ලි . මේ සිදුවීම ගැන ඔබගේ විරුදු පදයෙන් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශය කලාට 🌹
නියම විරිදුව ..ඔය වගේ එවුන්ට ඔහොම කියලා මදි.👍👍
නියමයි නලින් අයියේ ...හමුදාවේ කොල්ලන්ගේ ගෞරවයත් නැති කරන පාහරයේක්.. නලින් අයියා ඔයා නම් කාටවත් බය නැ ඕනම තිරිසනෙකූට විරිදුවෙන් දෙනවා පාහර කන් නැතිවෙන්න..🙏🙏🙏🙏🙏👍
මමත් හමුදා නිලධාරියෙක්.... හමුදාවේ ගෞරවය කෙලසන පරයි තමා මොවුන්. 😭
අනිවාර්යයෙන්ම
Moda thakathiru hamuda ballek aththatama army aka kiyanne unifom aka adala yako අහිංසක සිවිල් wasiyanta athak thiyanna නීතියක් natha akata thamai සිවිල් නීතිය rakinna policeya inne me wage moda amana thakathiru hamuda ballo nodakin balla army ake ගෞරවය nathikala තිරිසනුන්
Machan sivil උසාවියට palayan okage tharu galawei balla
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💐💞💞💞💞💐💞💞💞💞💞
Yes 💯💯💯
ඔව් නලින් පුතේ ඔයාගේ අදහස් වලට ගරුකරනවා .මෙවැනි විරිදු කීමට තව තවත් ධර්‍යය ශක්තිය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි .
නියමයි අයියේ සුපිරි විරිදුවක් හමුදාවට තිබුන ගවුරවයත් මේවගේ කාලකන්නි නිසා නැති වෙනවා.
,,,,,, and,, aeey
Ounga manussakama tirisannu ami kiyanna hoda naraka danna amu tirisannu inna matat kiyanna dayak tiyanawa kasata ganita wada didi hora ganunta sapa dana ballo inna
නියමයි නියමයි හෙල විරැදුවානනි නුඹට ජය වේවා
ඔයා හරියටම හරි නලින් අයියේ යුද හමුදාවට සිවිල් නිතිය ආදල නැහැ එකට තමයි පොලිසිය ඉන්නේ හරි පුහුණුවක් ලබපු සොල්දාදුවෙක් කවදා වත් එහෙම කරන්නේ නැහැ ඔය නිලධාරීන් එක්ක අපේ අනිත් රනවිරු කොල්ලෝ ඉන්නේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන් විරුදුව සුපිරි නලින් සහොදරයා තවදුර යන්න වාසනාව ලැබේවා හදවතින්ම බුදු සරනයි නලින් සහොදරයා
Oyage virusu ahanawa mama ath a welawe hahuda nilalariya genath hithanna
මේ වෙලාවෙ මිනිසුන් කොච්චර අහිංසක වෙලාද ...අපේ රට නීතිය නැති නිසානෙ මේ තරමට රට වැටුනේ ..හරිම දුකයි ඔබට තෙරැවන් සරණයි දරැවො
කෙලින් කතා කරන ඔබ වැනි අය ශේරෂ්ඨයි.
❤ ඇත්ත ඔයාගේ කතාව..සමහරක් එවුන් ඉන්නවා මහා එපා කරපු තිරිසන්නු....
Amboo aiye ekamaru oyata බුදුසරණයි අයියෙ
රනවිරැ ගාය දැන් හොදටම සනීපයි
මෙයත් හමුදා නිලදාරියෙක්.. අතිවිශිස්ටයි පුතේ....👍👍👍
නියම හමුදා සෙබලෙක් තමයි නලීන් අයියා කියන්නෙ.❤️🔥
සත්තය පහා දෙනවට ස්තුතියි පුතේ තෙරුවන් සරණයි ❤️
මාමේ මමත් පට්ට ආදරේයි ඔය කිට්ටෙකට.👨✈️👨✈️ ඒක ගැන තියෙන ගෞරවය නැති වෙනවා මේවා දකිද්දී . කොච්චර ලොක්කෙක් උනත් ඔහොම හැසිරෙනවානම් වැඩක් නෑ කොච්චර ඉහළට ගියත්. 😒😥😣 ඔයාගේ විරිදුව අදත් ලස්සනයි. 👍👍
සම්පූර්ණ යෙන්ම.ඇත්ත.පුතා.හිටපු.
යුධ.සෙබලෙක්.වශයෙන්.රටබේරා
ගැනීමේ. සටනට.දිවිපරදුවට.තබා
මව්බිම.බේරාගත්.අපිට.දැන්.නැවත
රටබේරගැනීමට.සිදුවෙලා.කමක්නෑ.
පුතා.ජාතික.සටනට.නුඹ.කලාව.උපයෝගී.කරගන්නා.ආකාරය. ඉතාමත්ම.
ප්රසංශනීයයි. ඔහොම.යං.ඔබට.ජය.
රටට.ජය.❤️❤️❤️❤️❤️❤️💯🎯✔️
නියමයි හොදම වැඩේ. ආමි එකට තිබුන ආදරය ඉවරයි වගේ. අහිංසක මිනිස්සු ගැන දුක නැද්ද.
එහේම කියන්න එපා අපිට මොකද වෙන්නේ හැමෝම එහේම නැ . වැරැද්ද කාගෙත් එකයි ඔයා හරි 🙏🙏🙏💞💞
මේ වගේ එක කාලකන්නියෙක් නිසා සමස්ථ හමුදා වම ගැරහෙනෙවා.. අපේ රණවිරුවන් ට ගොඩාක් ආදරෙයි ❤❤❤❤
හොඳට ආදරෙ කරන්න , තවත් ආදරෙ කරන්න
ඔව් ඔව් තව ආදරේ කරපන් එතකොට තම්බවෙයි 😑👍
කරාටේ පුරුදු උනා වෙන්න ඇති උසස් නිලදාරියෙක් නේද මුලු හමුදාවටම නින්දාවක් මුන් නිසා ඒ විරුදුවත් උන්ට හොදට වදිනවා මල්ලි ලස්සනයි
මොනතරම් ප්‍රශ්න තියෙනවද ඒ මනුස්සය මොනතරම් පීඩනයක ද ඇත්තේ දෙන්නෙ ක්පැත්තෙන් අල්ලන් ඉඳිද්දි එහෙමත් ගහනවද අනේ කකුල කැඩියන්
මම කරාටේ හදාරපු කෙනෙක්, මෙම පහර ගැහැණු කෙනෙකුටත් වඩා අන්ත දුර්වල අවලස්සන ලැජ්ජාශීලී පභරක්, මොහු දුර්වලයෙක්
@@colombotripleband8336 අනිවාර්යයෙන්ම ,අත් කකුල් බැදලා ගැහුවා හා සමානයී.ඉවසීම බිංදුවයි.සෙඩ් 1ක් ලග පොලිස් නිලධාරීයකුට පහරදීමෙන් තමයි ෆෝර්ම් උනේ.ඒ සිද්දිය ජනතාව සාදාරණිකරණය කලා.ජනතාව හිතුවේ නෑ තමන්ටම පාරා වලල්ලක් වගේ එයී කියලා
මොන කරාටෙද...ඔය ගහපු පාර කිසිම technique එකක් නෑ..කකුල් වල streching මුකුත් නෑ..ගහපු පාරේ කිසි බරක් නෑ..පොරමානසිකත්වය නිසා පයින් ගහල තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්නන්න හැදුවේ...
නියමයි අයියේ කාලකන්නි තවඉන්නවා බුදු සරන යි අයියේ
Nalin oyata maage uttamacharaya pirinamanawa.oya wani asadaranayata wiruddawa handa naganawata.theruwan saranai.
අනිවාර්යෙන්ම මල්ලියේ ඔයා වගේ හැමෝම හිතනවා නම් අද අපේ ලංකාවට මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැත ඔයාට තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න 😘😘😘❤❤😍😍❤❤🙏🙏🙏
ඔයි පොන්න හමුදා කාරයට නිසි දඩුවම් දිය යුතුයි.නලින් අයිය ඔයගේ කටේ රත්තරන් දැම්මත් මදි මේ කියපු ටිකට 🙏🙏🙏🙏❤❤❤❤❤
නියමයි මචන්. ඔයා කීවා හරි මු මහා ගොනෙක්. ඔයාට බුදුසරණයි
නියමයි මගෙ පුතේ...
සත්තකින්ම ඇත්ත...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි අයියා ඇත්තටම නියමයි ❤️💪🙏
සහතික ඇත්ත අයියේ💯
අපි කුරුණෑගල .අයියේ මේ පාහර ගොනා ගුටි කෑමට නියමිතයි කුරුණෑගල ජනතාවගෙන් .තොපි වගේ තිරිසනුන් නිසා තමයි මේ රට කාලකණ්ණි උනේ .තොගේ දරුවන්ටත් එක්ක හෙන හත ගහනවා
💖👍
Gahapiyau ekathu wela kalakanni ponnayata
නිල ඇදුම් නැතුව ඕකා පාරෙ යන දවසට එකතුවෙලා ගහපල්ල
ඕකගෙ යුනිෆෝම් ගලවල බැදපල්ල ලයිට් කනුවක
Prasiddiye gahanna onee oya wage ballonta
තෙරැවන් සරනයි සහතික ඇත්ත් ආමි තෝ රෙටියෙ බුරැවෝ තෝහෙන වැදිය තොට තොගේ පවුලටම
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව ඔබතුමා ට තෙරැවණ් සරණයි මුන් දැක්කත් දැන්නමි තරහක් එන්නේ කලකිරෙනවා
Niyamai malli parissamen බුදු සරණනයි
ගැම්මක් තමයි ඉතින් රට.වෙනුවෙන් පපුව වුනත් දෙන එකම චරිතය නලින් අයියෙ දිර්ඝායුෂ වේවා.හරි දේ හරි තැනට නියමටෙම කියනවා.
Ahinsakayanta paragathi nahadunu bhallo salakapu Hati thamai
පිහදාන්න තිබුන මේකා ඉපදීමයි වැරැද්ද 😅
ආමි පාට් දාපං තෝ ගෙදර ගිහිං ගෑනිට 😆
කොහෙන් එනවද නලින් අයියා උඹට මේ වචන❤️❤️❤️
ගෙදර ගෑනිත් අසරන ඇති මේ වගේ පරයෙක් නිසා 😢😢😢
Absolutely right. This is amazing.
ahinsaka minissu kanna bonna natiwa dukwidinawa munta kuttiya hambawe nawane harakta dukak therannati ballo
@@upalirathnayaka1209 Absolutely right. I respect all forces. But he is a mad dog in the army.
මල්ලි නියමයි..ඔයාගෙ මෙහෙවරට ආචාරය
නියමයි සහෝදරයා ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා
නලින් sir ඔබ නම් සුපිරි සුපිරි සුපිරි ජය හැමදාමත් බුදු සරණයි 🙏
ඉතා විශිෂ්ටතම විරිදු පන්තියක් සොයුර...අයුක්තිය අසාධාරනය වෙනුවෙන්මෙවැනි මොහොතක සෘජුව අදහස කියාපෑම ගැන මනුෂ්‍යත්වයේ
නාමයෙන් ...දැඩිව පීඩාවට පත් අසරන ජනතාව වෙනුවෙන් ..ඔබට මගේ ආශිර්වාද ය...
නලින් පුතා කිසිම එකෙකුට බිය නොවී එඩිතරව සිට කියපු විරිදුවට පට්ට අාදරෙයි
නියමයි අයියේ ,නිලධාරි නාමය ඇග ලාගත් මේ වගේ නූගත් පහත් වැඩ කරන හැම කෙනකුටම පහර වැදෙන්න ඔයා නියමටම විරුදුව කරලා, අර අහිංසකයට ගහපු පහරට වඩා දරුණු පහරක් මේ විරුදුවෙන් එයාට වදින්නැති, ජයවේවා!
Niyamai මල්ලි හරිම දුර්වල වැඩක් thamai a කලේ හමුදාවටම කැළලක් ඔබට ජයවේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹
ඔයා හරියටම හරි ඔය වගේ බල්ලෝ තමයි හමුදාවට නින්දා කරන්නේ බුදුසරණයි මල්ලි ඔයාට
නියමයි නියමයි මල්ලි.
තෙරුවණ් සරණයි 💐
මරු අයියේ...ඔහුන්ට ඔහොම රිදෙන්න දෙන්න ඔනි විරිදු.....😄😄
Niyamai Malli Kate raththaran danna watinawa
ඔබට තෙරුවන් සරණයි පුතේ ..පවු අපේ රටේ මිනිස්සු ..
නියමයි මගේ රත්තරන් මල්ලියෝ ඔයාට සක්තිය දෛර්ය ලැබේවා විරුදුව❤🇱🇰💯🙏👌👈
නියමයි සුපිරි පැහැදිලි කිරිම
නියමයි මල්ලි වැරද්ද දැක්ක තැන ඔයා පෙන්නන ලා දෙනවා දෙවි පිහිටයි මල්ලි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
සුපිරියි අයියෙ දීලා තියෙනවා රිදෙන්නම.
හමුදානාමය,රනව්රු නාමය ජනතාව ඉදිරියේදීම කෙළෙසූ වගයි..ඒපාහරයව හමුදාවෙන් ඉවත් කරව්....
පුභාකරන්ට පිං සිද්දවෙන්න තරැ ඔටුනු ගහගත් නුගත් පර බල්ලෝ නිල ඇදුමක් හැදගත්තම මෙහෙම තමයි.ජයවෙවා මල්ලි
නියමයි නියමයි ඔය වගේ ඒවා තවත් දාන්න ඔයාට බුදු සරණයි
අපිත් ඔය ටික කියා ගන්න විදිහක් නැතුව හිටියෙ.කියපු කතාවට නම් ඇත්තටම සතුටුයි.
මිහිපිට දෙවි වරුන්ගේ නම්බුව ගරුත්වය නැති කරනව මුන් වගේ උන්.නියමය් අය්යෙ විරිදුව.බුදු සරණයි ඔයාට
අපි කවදත් සිවිල්. මනූස්සයයිපැත්තෙකතාකරන්න. මල්ලි. සිංහල. කමට
නලින් අයියේ..ආඩම්බරයි ඔයා වගේ කොන්ද කෙලින් මිනිස්සු තාමත් ඉන්න එක ගැන..🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි! සොබාදහමේ දඩුවම් ඔවුන් වෙත ලැබෙන බව නම් පැහැදිලියි.
ඔබ තුමාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි මල්ලි🤔👂 👍
නිදාගෙන ඉදලා එක පාරට ඇහැරිලා අවුරුදු තුනකට විතර පස්සේ නැත්නම් මිනිසුන්ගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරන්නෙ නැති කෙනෙක් ලංකාවේ නැහැ මෙය කාගේත් දෙමව්පියෝ සහෝදරයෝ පෝලිම් වල ඇති හිතක් පපුවක් නැතුව අහිංසක මිනිස්සුන්ට මෙහෙම තඩිබාන මුන්ව ඇත්තටම එල්ලන්න ඕනේ සංතෝසයි ඔබතුමා වැනි කවියකින් මුගේ රෙදි ගලවපු එක ගැන
නියමයි නලින් අපිත් ඔය නිළ ඇදුම දාගෙන රට නිදහස් කර ගන්න දායක වෙච්ච උන් මේ වගේ තකතීරු කාලකන්නි කන්නේ ඒ හමුදාවේ ගෞරවය
Meka ponnayekne nirayuda sivil wasiyekuta gahanne mekawa uge amma wadala neme re.....barata wasikiliyata watichcha ekek nalin machan oya hari oyata b.s
@@pradeepbuddika9818 නි.යමයින ිිලින්
....
නියමයි 👍👍👍👍
නියමයි නියමයි මල්ලියෝ බුදුසරණයි පැටියෝ ආදරේයි ගොඩක් ..
ඛුදුසරනයී මල්ලි දෙවිපිටයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි පරිස්සමින් මල්ලි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
**ඇගේ 💪 ශක්තිය**
**පෙන්නන්නේ අහිංසක මිනිසුන්ට තමාහ්**
මේ වගේ සමහර කාලකණ්නිගේ වැඩ නිසාහ්
**හැම සොල්දාාදුවෝම පහත්වෙනවාහ්**
**එයා එයාගේ රටක් කියලා හිතාගෙනද දන්නේ නැහැ ඉන්නේ**
**මේ වගේ යක්කුන්ට පුහුණුව දෙනකොට විදපු වේදනාවවත් මතක් වෙන්නේ නැද්ද මන්දාා**
**ඇත්තමමයි මේවා නම් සහගහණ අපරාධ **
**මුන්ට පඩි නැතුව වැඩ කරන්න කියන්න ඕනි එකමාසයක් වැඩකරනවාද 👀 බලන්න**
**මේ මහලොකු මිනිසුන් මාස්ක වැටුප ගන්නේ මේ වගේ අසරණ මිනිසුන්ගේ බදුවලින් කියලා මතක නැහැ**
තෙරුවන්සරණයි🙏🙏🙏
නලින් අයියේ
ජයවේවා
✌
✌✌✌
හමුදාවෙ එකෙක් නිසා මුලු හමුදා වම ඉවරයිනේ. මිනිසුන් ගෙ හමුදා ට තිබ්බ ගවුරවය කෙලෙසනවා මෙවාගෙ කාලකන්නි. හෙනා හමුදා පුහුණුව ලබපු නැති ඒකෙදි කොහෙදො. ඉවසිමක් නෑනෙ
U pissek niyama army kenek newe
Aniwaaryenma.
@@kawishkagalagoda4549 😭😭😭ඒකනේ
@@striasriaa537 ඒක තමාහ් කරලම පෙන්නුවා නේද 😭😭😭
මුලුමහත් යුධ හමුදාවටම නිගාවක්.ගෝට පොලිසිය කෑව,යුධ හමුදාව කෑව,මුලු රටම කෑව.
අද ඔබ යුදසෙබෙලෙක් නොවුනත්, මෙවැනි පාහරයන්ට වඩා බොහෝ උසස්,නිර්භීත මිනිසෙක් වීම ගැන අප සතුටු වෙමු.
ඔබ හරියටම හරී" 👍 mr: Nalin...🔥❤👍. Good .
නියමයි නියමයි සහෝදරයා .සුපිරිම සුපිරි යි
ජනතාවගේ බලය ඉතා ප්‍රබල බව මේ වගේ තකතීරුවන් දන්නේ නැහැ ,
ලංකාවේ බහුතරයක් ජනතාව ආවොත් ඔය හැම හමුදාවෙම ඉන්න ඉතා සුලු පිරිසට හැරෙන්නවත් බැරිවෙන බව ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තේරෙනවා,,
ගොඩක් හොදයි අයියේ ඔයාගේ විරිදු අහන්න ආසයි..
හරියට හරි.නිලධාරීන්ට කරපු අගෞරවයක්.ලැජ්ජ වෙන්න ඕන මෙහෙම මිනිස්සු තවත් රදවාගෙන ඉන්න එක.අහිංසක මිනිස්සු විදින දුක් මදිවට මිනිස් බව නොදත් උන්ගෙන් ගුටිකන්නත් වෙලා.මේවට ජනතාව එකතු වෙන්න වැඩි කාලයක් යන්නෑ
සහතික ඇත්ත 👍 ඔබට බුදුසරණයි.!!
නලින් පුතා.නියමයි
බත් බැල තඩියට වදින්න දුන්නා.