Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මේ recipe එක ඊයෙ try කළා. කියල වැඩක් නැහැ, හොඳටම ආවා. මම කලින් හැදුවෙ ලංකාවෙ ප්‍රසිද්ධ chef කෙනෙකුගෙ recipe එකකින්. මම නැවත කවදාවත් ඒකෙන් හදන්නෙ නැහැ. මින්පස්සෙ මේ recipe එකෙන් හදනව. හැබැයි මම පොඩි ප්‍රමාණයක් අරගෙන හැදුවෙ ටිකක් පොඩිවට. හරිම රසයි. හොඳටම ආවා. ගෙදර හැමෝම හොඳයි කිව්වා. මම මිස්ගෙ fb page එක follow. කරන නිසා photo එකක් ඒකට දාන්න. Thank you so much.
♥️
කීයක් කැවුම් මේ ප්‍රමාණයෙන් හදන්න පුළුවන්ද ?
ස්තුතියි ඔබට..
ගොඩක් ස්තුතියි. ඔයාගේ receipies හරිම සරලයි . ඒවගේම කියලා දෙන විදිය හරිම ලස්සනයි . බොරු සෝබන නැහැ . ඇත්තටම මට කැවිලි හදන්න ලොකු දැනුමක් නැහැ . ඒත් ඔයාගෙන් මම ඒ දැනුම ගොඩක් ලබා ගත්තා .
Bohoma sthuthi ❤️
හරිම පැහැදිලිව කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
මට හදන්නම බැරි වුණ කැවුම් වර්ගයක්.දැන් හදන්න බලන්න ඕනෑ.ඔබට ගොඩාක් ස්තූතියි.
Man me Dan hadala iqara una witharai..❤️
සුබ නව වසරක් වේවා!
අපේ අම්මා මම දන්න කාලේ ඉදලා හදන්නේ මේ රෙසිපියට.මම ත් හදලා තියෙනවා හරිම රසයි,හරි ලේසි.
♥️🙏
අපෙ අම්මා කිව්වෙ ,ඔයාගෙ අම්ම නේද? 🤣♥️
@@cookingwithchefshani 😄😄😄
හරිම ෂෝක් නංගි, බොහෝම ස්තුතියි
Thanks. It was easy to understand.
Ada thamai video eka dakke hadala balannam isthuthi obata
හදන්න ඕනේ ස්තුතියි
හරිම ලේසියි නංගි බොහොම ස්තුතියි ❤❤❤❤
Thank u Shani wish you a happy New year
ඒක සුපිරි දීර්ඝායු ❤
♥️🙏🙏
Harima agaya karanna puluwan daruwek recipe kisima vitaka waradinne nehe godak thanks oyata
ස්තුතියි හොඳට කියල දුන්නා ..
වැඩි වැඩ නෑ. Simple method. Thanks
ගොඩාක් ස්තුතියි ❤
Thank u akke oyage recipi hari pahadili thanks
💙🩵💚
Hello Shani, I made it and they came out perfectly. I really enjoyed this with a cup of ginger tea. 😊 Thanks.
Leung keeyak heduwada
I made it first time, it's perfect look nice, thank you so much ❤
My pleasure 😊..good to hear 😀
මාත් හදන්න ඕනි
Woww 👍 This came out super Any tip to keep it soft for a few day ?
Tnx ... chef shani ...අපිත් හදන්නම්
❤
Money saving recipes for the festive season ❤🙏
මේ කැවුම් වලට අපි කියන්නෙ හැදි කැවුම් කියලා.අක්කේ❤
Ow samahara pathi wala kiyanawa. Samaharu poluth danawa..❤️
අවුරුද්ද ට හදනවා පුතේ
I will try this. thank you❤️
Hope you like it!
Wathura wenuwata polkiri dala hadanna barida
සමහරු හදනවා..❤️
Mamath hadanna ona. Sthuthiy.
♥️😊
Very nice. Happy to see this. I'll make this for New year . Thank you very much Shani. Take care ❤Theruwan Saranai.
❤️💙🩵
ස්තුතියි.....😋👌
❤️
අද හදනවා චෙෆ්..... පුතාලා දෙන්නා බලාගෙන ඉන්නේ උදව් කරන්න. 😊😊 හදලා රසගුණ කියන්නම්කෝ..... චෙෆ් ඇතුළු පවුලේ සැමට ලබන්නා වූ අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී සුබම සුබ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා......
🙏🙏🙏
Miss kauma thelata daddi hodata pipil enawa....e unata anith peththa harawaddi hil wela pipichcha gathiya nathi wela lella wenawane ai e miss
So yummy and very nice ❤️😋
Thank you 😋
කියල දුන්න විදියට ලේසියි වගේ 😆 මේ අවුරුද්ද ට හදන්න ඕනේ 💝
Thank you
Thanks
ගොඩාක් pinsiddawewa
Kauma pipila awilla ita passe bahinne ai mis
Samahara welawata pimbila awilla eka paththaka hil wenawane miss
Mageth asama kama hadi kaum thamai,ath pitarata inna apita thiyenne basmathi halne, kade thiyena awwa badala thiyenne, awwagen kaum baddama alawenawa 😢oyage awwa balala sathutuwenawa, thanks deviyange pihitai oyalata, labanna awrudda wasanawantha wewa, thawa thawa aluth kamawarga genna labewa ❤❤❤,
එහෙම කියන්න එපා, පිට රට හාල් හැම එකම බැදල නෑ..ඉන්දියන් කඩ, ලංකාවෙ කඩ ඕන එකකින් ගන්න හාල් වලින් හදන්න පුළුවන්. බැදපු නැති ඒව තියෙනව .ඔයා කොහෙද ඉන්නෙ..?
@@cookingwithchefshani Kuwait 🇰🇼 wala inne, India kadawalin genne awwage roasted kiyala liyala thiyenawa, aye gihama balannam hoda awwa hoyaganna, thanks oyata bs,
@@ranjanisriyalatha5590 Ow Indian kada wala nan Aniwaryenma thiyanawa..badapu nathi eka ona kiyala illala balannako..❤️
Hi Shani....can v use stringhopper rice flour to make pani aluwa...
Yes, you can, but the taste is a little bit different..❤️
Eka nam harima lesi ...thank you akka...meken 15k wageda hadanna puluwan...😊😊
Ow..❤️
හදන්න ඕන ආදරේ යි හැමදාම
Chef, කීයක් කැවුම් මේ ප්‍රමාණයෙන් හදන්න පුළුවන්ද?
මේ pramanayan වලින් kiiyak වගේ හදන්න පුළුවන් da pls
15k wage
Oya piti pramanayata kiyala hadanna puluwanda
15k withara lesiyenma puluwan..❤️
❤❤❤❤❤❤❤ 👍 තෙරුවන් සරනයි
Pol danna berida
Pani add කරනවා nam කොහොමද ?කොච්චර da?pls dear
Chef ...konda kewum batter eka hadanneth oya widihata mai neda.
Ow ekamai..wadipura hadan jathi dekenma hadanna puluwan..❤️
Kewm keyak witara e ganna pramanayen hadanna puluwanda
15k -20k
Thank u
Welcome
පැණි වලින් හදනවනම් රෙසිපි එක කොහොමද ?
Pennapu padama enakan pani walin Ana ganna..❤️
@@cookingwithchefshani thank you so much mama oyage recipe tamay godak follow karanne harima rasay lesiy 👍👍
කඩේ හාල් පිටි ගෙනත් බදින්න ඔනේද..
Na badinne na..♥️
Thanks anee
හැදි කැව්ම් කියන්නේ ත් ඕවට නේද
Samahara pathi wala kiyanawa..habai pol dalath hadanawa. Eka eka palath wala hadana widiha wenas..❤️
හාල් kl 1 න් හදනවානම් සීනි දාන්න ඕන ප්‍රමාණය කියන්න 🙏👍
ලේසියි වගේ. මේ සැරේ හදලා බලන්න ඕනා. මේ ප්‍රමාණයෙන් කීයක් වගේ හදන්න පුළුවන් ද
15k
තෑන්ක්ස් නංගි හාල් පිටි කිලෝ එකට පාන් පිටි කොච්චර දාන්න ඕනෙද ❤️❤️❤️❤️👍👍👍
පාන් පිටි 500 g
❤❤❤❤
❤️❤️👍🏻
මට පාන්පිටි කන්න බැහැ, පාන්පිටි නැතුව හැදුවට කමක් නැද්ද?
Kamak na..❤️
❤️❤️❤️❤️
🩵❤️💙
සීනි වෙනුවට පැනි දානවා නම් කොහොමද Chef Shani. එතකොට පැනි උනු කරන්න ඕනෙ නෑ නේද ? දියර ගතිය වැඩි නිසා අනන්න යන වතුර ප්‍රමානයත් අඩු වෙන්න ඕනෙ. අනේ reply එකක් බලාපොරොත්තු වෙනවා. Please …… හවසට හදන්න බලන් ඉන්නෙ. Please Shani …..
Samahara pani wathura wage, eka nisa poddak unu karala ganna wenawa..ethakota anaddi wathura aduwen danna..
@@cookingwithchefshani අනිවාර්යෙන් ම 👍 Thanks 🙏 👨🍳 Chef reply kalata 💐💐💐
සීනි කිලෝ එකක් දානවද සුදු
E molatada..?🤔😜
හැදිකැව්ම් වලට
@@mis.darshi1236 na 220g man gaththe..❤️ me recipe ekata.
💚🩵
කොන්ඩ කැවුම් වලටත් මේ විදියටමද පිටි මිශ්‍රණය හදාගන්නේ..?
Wena recipe dala thiyanawa balanna..❤️
හැඳිකැවුමි කියන්නෙත් මෙිකටද
ඔව් සමහර පැතිවල කියන්නෙ එහෙම.
ස්තූතියි මිස් ❤️
නාරං කැවුම් හදන විදිහත් දාන්නකො මිස්
💙❤️
Me හැඳි කැවුම් නේද ?
Samahara pathi wala kiyanawa. Samaharu poluth danawa. ❤️
පෙති කැවුම් කියල එකක්නෑ මේකට කියන්නෙ හැදි කැවුම් කියල.
එහෙම එකක් නෑ කියන්න බෑ. එක එක පලාත් වල එක එක නමින් හඳුන්වනවා.. සමහරු මේකටම පොලුත් දාලා හදනවා. ඒක නිසා එයාල වැරදිත් නෑ. මේක වැරදිත් නෑ. අපි නන් කියන්නෙ හැඳි කැවුම් කියල කිව්ව නම් ලස්සනයි...❤️
@@cookingwithchefshani very true
මේවට ගොඩක් ගම්බද අය කියන්නෙ හැදි කැවුම් කියලා ...කැවුම් වර්ග වලින් හදන්න ලේසිම කැවුම් ...❤❤❤
ඔව් එහෙමත් කියනවා..♥️
@@cookingwithchefshani ❤️
❤❤❤❤❤
❤️💚
❤️❤️❤️
❤️😘

Woww 👍 This came out super
Any tip to keep it soft for a few day ?
Tnx ... chef shani ...අපිත් හදන්නම්
❤
Money saving recipes for the festive season ❤🙏
මේ කැවුම් වලට අපි කියන්නෙ හැදි කැවුම් කියලා.අක්කේ