අලුත් car එකයි 🚗, ජීවිතේ ලබපු සුන්දරම hotel experience එකයි✨- Sunrise Pasikuda 🌅

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 939

  • @DaysofDilshan
    @DaysofDilshan 3 місяці тому +216

    අලුත් කාර් එකට සුබපැතුම් මිතුරේ.........

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +18

      Thank you aiye 🥰🩷

    • @shehanminimom8690
      @shehanminimom8690 3 місяці тому +4

      dilshan aiyee vlog ekak genna kale hari neda?😇

    • @blackstranger00
      @blackstranger00 3 місяці тому +1

      💪

    • @ChandulaDilshan-b7k
      @ChandulaDilshan-b7k 3 місяці тому

      මාවත් වීඩියෝ වලට ගන්න පුලුවන්ද අක්කේ

    • @ChandulaDilshan-b7k
      @ChandulaDilshan-b7k 3 місяці тому

      මාවත් වීඩියෝ වලට ගන්න පුලුවන්ද අක්කේ

  • @RaniduLakshan-e5d
    @RaniduLakshan-e5d 3 місяці тому +213

    මන් වගේ කාර් එකේ විස්තර කියනකම් හිටපු අය කෝ 😅

  • @vishulab5533
    @vishulab5533 3 місяці тому +164

    ජීවිතේට හයියක් වෙන්න පුළුවන් positive vibe එකක් තියෙන වයිෆ් කෙනෙක් ලැබුණාම ජීවිතේ 0 වැටුණත් එයාගේ ආදරේ එයාගේ කැපවීම්නුත් එකතු වෙලා දෙන්නටම සාර්ථක වෙන්න පුළුවන්.. 😍❤️

  • @MadushanChathuranga-cp6we
    @MadushanChathuranga-cp6we 3 місяці тому +40

    කේතක කියන්නෙ මාර ආදරණිය මනුස්සයෙක්❤එයා ඒක කරන විදිය මාර carm❤

  • @nishanrashmika5152
    @nishanrashmika5152 3 місяці тому +121

    ජීවිතේ කියන්නේ ඕම තමා අක්කේ හැමදේම වෙන්නේ හොදටයි කියලා ගේම්ක් ගහමු දෙන්නම....♥️🫶

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 3 місяці тому +115

    මම මේ වීඩියෝ බලන්න ගත්තෙ මේ නංගිගෙ නිහතමානී කම නිසා. ඒක දිගටම තියාගන්න. ❤

  • @DASUN_20085
    @DASUN_20085 3 місяці тому +55

    අක්කයි ,අයියයි ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදිය ගැන පට්ටම සතුටුයි අනෙ 😉💖 දිනෙන් දින දියුනු වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා 😻💗
    congratulations අක්කා ,අයියා, mutch love 🥰💗

  • @UmeshaUmesha-f8t
    @UmeshaUmesha-f8t 3 місяці тому +70

    දෙන්න එක්කම විදවපු ප්‍ර්ශ්න නිසා අද අයියයි අක්කයි ආදරෙන් ජිවිතේ විදිනවා Happy Life ❤KT ❤

  • @Sheha971
    @Sheha971 3 місяці тому +10

    අක්කගෙ හිනාව හරිම වාසනාවන්ත පාටයි❤😍

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 3 місяці тому +29

    කියන්නට නම් බෝහෝ දේ ඇත......නමුත් මේසේ කියමි......,
    අක්කි අයියයි ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯
    ඒ videos දෙතුන්පාර බලනවා....ඒ හැම පාරම බලන්නේ පළවෙනි පාරට බලනවා වගේ...😌💯
    අල්ලගෙන ම ඉන්න වසන්තය එනවාමයි.....❤❤❤❤

  • @cs_studio_lk
    @cs_studio_lk 3 місяці тому +28

    අයියගෙ චරිතෙ නියමයි. ❤

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +9

      Mama meloke dakapu adaraniiyama kena 💖💖

  • @nethuwaff-iq8gn
    @nethuwaff-iq8gn 3 місяці тому +17

    මං අක්කාගෙ විඩියො හැම දාම බලනවා උදෙට කද්දි දවල්ට කද්දි හැම වෙලෙම ශාරද්ගෙ ත් බලනවා විඩියො ලස්සනයි අක්කි අයියා❤

  • @Dileeshapnethmina
    @Dileeshapnethmina 3 місяці тому +141

    අක්කේ ඕකට පොඩි කාර් එකක් කියන්න එපා...
    ඕක දැනට ලංකාවේ තියෙන සුපිරිම කාර් එකක්...
    සුබ පතනවා දෙන්නටම❤❤❤❤❤❤

  • @sewwandidissanayaka2171
    @sewwandidissanayaka2171 3 місяці тому +7

    අක්කිගෙ out fits මාරම ලස්සනයි ...මන් වැඩිපුරම කැමති ඒ ඇදුම් බලන්න...ගන්න තැනුත් පොඩ්ඩක් කියන්න අක්කේ❤❤

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 3 місяці тому +19

    Congratulations අක්කේ
    ඉස්සරහටත් සුපිරියක් කරමු ජය වේවා..❤️❤️😍🥰

  • @ipurpleyoy
    @ipurpleyoy 3 місяці тому +6

    අක්කා හරියට ගුන්ජැන්දි වගේ වාසනා වන්තයි හැබැයි ජැන්දි කියන්නේ කතාවක කෙල්ලෙක් හැබැයි අක්කට ඇත්තටම අයියගෙ ගොඩක් ලොකු ආදරය ලැබෙනවා❤🎉😊🎉

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 3 місяці тому +7

    අනේ ඊලග vlog එකත් ඉක්මනට දාන්නකො අක්කියෝ ❤ ලස්සන කාර් එකක් අරන් ශෝයි අනේ තව තවත් හරි යන්න ඕනි ඔයාලා හැමෝටම ආදරෙයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤

  • @Kaweenminsara
    @Kaweenminsara 3 місяці тому +15

    සුභ පැතුම් අයියටයි අක්කටයි හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤❤❤❤

  • @ThiliniVidushika
    @ThiliniVidushika 3 місяці тому +4

    මං දැකපු ආදරනීය චරිත දෙකක්. කේතක අයියා තිළිණි අක්කා. හැමදාම සතුටින් ඉන්න.. ❤️😍

  • @anjaleethilakarathne
    @anjaleethilakarathne 3 місяці тому +4

    සුබ වේවා දෙන්නාටම.නිහතමානීම couple එකක්.ආදරෙයි දෙන්නාටම.❤

  • @chaniduperera1739
    @chaniduperera1739 3 місяці тому +4

    Vedios බලනව දාන ඔක්කොම කොහොමහරි වේලාව වෙන් කරන්. comment එකක් දාන්න හිතුනෙ අද.ජීවිත කතාව අහල respect කියන්නම හිතුන.එකෙන්ම respect ❤️❤

  • @official8119
    @official8119 3 місяці тому +1

    ඒ වීඩියෝ එකනම් මරු අක්කෙ . පට්ටම ලස්සනයි . අද දැකපු ලස්සනම වීඩියෝ එක 🫀💕✨️

  • @oshadi4698
    @oshadi4698 3 місяці тому +43

    අක්කි ගෙ හිනාව කටහඩ අක්කි ගෙ video නම් පිස්සුවෙන් වගෙ මම හැමදාම බලනවා අක්කි ව හම්බෙන්න තියනවා නම් කියලා හිතෙනවා.❤❤❤❤❤
    ආදරෙයි ඔයාල දෙන්නටම 😊❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +1

      Iimanatama hambemuu🥰🥰apith godaak adareyi 🥰

  • @ChamishkaIshani-zw7hi
    @ChamishkaIshani-zw7hi 3 місяці тому +1

    හරිම ආදරණීය කපල් එකක්. අයියා අක්කටත් ,අක්කා අයියටත් එක හා සමානව පුදුම වීදිහට ආදරෙයි. ඉතිං ඔය දෙන්නට තව තවත් හරියන්න ඔනී.. සතුටෙන් ආදරෙන් ඉන්න. බුදු සරනයි 🥰❤️

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva 3 місяці тому +4

    Congratulations තිළිණී මුල ඉදන් තවමත් ඔයාගේ videos බලනවා
    අයියගේ දියුණුව ගැන හදවතින්ම සතුටුයි 🎉
    God bless you ✝️

  • @t_s_j7310
    @t_s_j7310 3 місяці тому +2

    බලපු ලස්සනම Vlog එක 😍❤️
    Congratulations for new ride 🚘🤝💫

  • @tharindugimhan4135
    @tharindugimhan4135 3 місяці тому +4

    හදවතින්ම සුභ පතනවා..හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ජය වෙවා!! අක්කෙ අයියෙ❤🔥

  • @ravinduwathsula5374
    @ravinduwathsula5374 3 місяці тому +10

    Congratulations Kethaka aiye & Thilini akke😘😘🥳🥳🥳

  • @Mr_maayaa
    @Mr_maayaa 3 місяці тому +196

    මදැයි 1th comment එක දාන්නම් කියලා notification එක ආපු ගමං video එක බලන්න ආවා 😅, 1th comment 10 කි විතර ති⁣බ්බා 😅

  • @BullDog-rt2pu
    @BullDog-rt2pu 3 місяці тому +1

    අක්කි mini caption ට දුන්න chllenge එක නියමයි....

  • @Rasangakulathunga
    @Rasangakulathunga 3 місяці тому +3

    Congratulations ඉස්සරහටත් ඔයාලගෙ හීන වලට යන්න wish කරනව

  • @Sasiya100K
    @Sasiya100K 3 місяці тому +2

    Congratulations අයියේ❤

  • @dmstudiodenith2116
    @dmstudiodenith2116 3 місяці тому +12

    congratulation thilini akki.. hamadama sathutin parissamin inna. 😍😍🤩🥰

  • @RuviniNimasha
    @RuviniNimasha 3 місяці тому +1

    හැමදාම ඔයාලාගේ vloge හරි ආසාවෙන් බලනවා හරි ම ආදරනීය කපල් එකක්

  • @KasunIndeewari
    @KasunIndeewari 3 місяці тому +5

    චූටි කාර් එකක් නෙවෙයි අක්කි ඕක. ඒ පිටිපස්සෙ ඔයාලගෙ කැපකිරීම අප්‍රමානයි . තියෙන හොදම දේ ලැබුනා කියල හිතන්න. Good luck and love you both ❤

  • @cindyaleesha
    @cindyaleesha 3 місяці тому +1

    Me video eka dkke insta eke short ekakt❤ ea dkka gmn UA-cam avt search krlma bluwa❤ kiyana wachna na ubala dennama patta❤ oylge sathuta dkla mtath aduna guys 😍 congratulations and all the very best for your future endeavors ✨ ikmninma mtath me wge pinwantha adarayak hmu wewa kyna ekai mge pathumath❤ Budu saranaiii

  • @dilrukshl
    @dilrukshl 3 місяці тому +2

    Congratulations මැනික 💎💎💎 ඔයාලා තවතවත් දිවුණු වේවා ❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Amakavi
    @Amakavi 3 місяці тому +7

    මන් හිතන්නේ....ඔයාලගේ vlog වලින් බලපු ලස්සනම vlog එක මේකද කොහෙද දෙන්නටම good luck ❤❤❤❤ ආදරෙයි ගොඩක් ❤

  • @Nipundimesh
    @Nipundimesh 3 місяці тому +5

    Congratulations akke aiye
    Hitapu vidiha neweyi dan inna, vidihayi wadagath ❤❤

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому

      Adareyi 🥰😍

    • @Nipundimesh
      @Nipundimesh 3 місяці тому

      @@thilininimeshi akkath ආදරෙයි godak

  • @Buddhikagayan2023
    @Buddhikagayan2023 3 місяці тому +1

    අක්කගෙ මම ඉස්සෙල්ලාම බැලුවෙ අයියා ගෙදර ඉන්න දවසක අයියට කෑම හදලා දෙන video එකක්.. ❤ දැන් අවුරුද්දකට කිට්ටුයි...එතකොට මගෙ තිබුණෙ මේ account එක නෙවෙයි... එදා ඉඳන් මම අක්කගෙ fan ❤.. hAma video එකම නැතත් වෙලාවක් ලැබෙන හැම වෙලාවකම වගේ අක්කගෙ video බලනව... ගොඩක්ම අක්කට හිත යන්නෙ ඒ අව්‍යාජ කමට..❤ ❤❤ ඔහොම්ම යමු අක්කෙ❤

  • @Rowena__gamage
    @Rowena__gamage 3 місяці тому +18

    එක පාරක් වැටුන මිනිස්සු ආයේ කවදාවත් වැටෙන්නෑ ඔයාලගේ ඉස්සරහට ජීවිතේ තවතවත් ලස්සන වේවි❤ 🎉

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 2 місяці тому +1

    මම ලංකාවට එන්න බලාගෙන ඉන්නෙ.මගේ wife මම දන්න තරමින් මහනුවර අනුරාධපුර ඇරෙන්න වෙන කිසිම තැනක ගිහින් නැහැ.මම නම් ඉතිං marry කරන්න කලින්.ලංකාවෙ හැම අස්සක් මුල්ලක්ම cover කරල තියෙනවා.ලංකාවට ආවම ලංකාව වටේ තියෙන හැම තැනකම එක්ක යනවා.තව අවුරුද්දකින් මම ලංකාවේ.වැඩේ කියන්නෙ මගේ වයිෆ්ගෙ නමත් තිළිණි....❤❤❤❤❤

  • @__Dehemi99__
    @__Dehemi99__ 3 місяці тому +19

    අක්කේ ඔයාගෙ වීඩියෝ ලඟදී මම දැක්කේ..මම දැහැමී ඔයා එක්ක නුවර සුධර්මාරාමය ලඟ බෝඩිමේ හිටපූ..මතකද මංදා..සිංදු කියපූ දැහැමී...අක්කී මේම ඉද්දී හරිම සතුටුයි...මම fb ත් අක්කට මැසේජ් දැම්මා...congratulations අක්කෙ..❤🎉

  • @DiveHive
    @DiveHive 3 місяці тому +2

    Congratulations for the new ride.! Ehema thamai wenna one. Keep it up.

  • @Deneth123-D
    @Deneth123-D 3 місяці тому +39

    අක්කේ මිනි කැප්ශන්ට දුන්න චැලෙන්ජ් එක මරු. රුපියල් 3000 ගානක්

  • @HeshaniTharushi-he9um
    @HeshaniTharushi-he9um 3 місяці тому +1

    Congratulations akka & aiya🥰💖

  • @dilidinu6000
    @dilidinu6000 3 місяці тому +6

    අක්කෙ, අයියගෙයි මමහෙයි සැහෙන්න කාලයක් යනකම් වාහනය උනේ කකුල් දෙක කිලෝ මීටර් 5ක් විතරක් පයින් ගියා😢, ඊට පස්සෙ සීයා අපිට දුන්නා සයිකල් එකක් සීයට පින් සිද්ද වෙන්න🙏 සමහාර දවස් වලට ඇඩුව අයියයි මමයි දෙන්නා මහන්සියට හති දාගෙනා දාඩිය දාගෙන සයිකල් පැද්දා😔,
    සමහරු බයික් ගෙනල්ලා අපිට ඇහෙන්න කිව්වා අපේ වාහන කාටවත් දෙන්නෙ නැ කියලා🙂,
    ඒත් අද ඔයලා බයික් එකෙන් කාර් එකට මාරු උනා වගේ අද අපි දෙන්නා කකුල් දෙකෙන් සයිකල් එකට මාරු වෙලා, සයිකල් එකෙන් අද බයික් එකට මාරු උනා 🙏 එක පියවරක් ඉස්සරහට තිවුවා 🙏🙏🙏 ඔයාලට සුභ පැතුම් තව තවත් ඔයාටයි අයියටයි ඉදිරියට යන්න ලස්සනට ඉන්න ලැබෙන්න කියල මමයි අයියයි අවංක හිතින් ප්‍රත්තනා කරනවා 🙏🙏🙏🙏🙏 ඔයාලා දෙන්නගෙ හැම සුභ සිහිනයක්ම, හැම සුභ ආශාවක්ම ඒ විදියටම ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilangagunarathna2852
    @nilangagunarathna2852 Місяць тому +1

    එදා ඉදන් අද වෙනකන් thilini අක්කලාගෙ වීඩියෝ බලනවනම් තේරෙනවා ආපු ගමනේ දුර.🥺❤️
    ඉතින් අයියේ, අක්කේ මාරම සතුටුයි. ඔය දෙන්න තව දියුණු වෙන්න. අද ගෙනාවෙ Axio එකක් ඊලගට BENZ එකක්.😌❤️

  • @thedreamsense
    @thedreamsense 3 місяці тому +30

    අඩේ අඩේ පොඩි car එකක් කියන්න එපා. Best of luck and congratulations aiyah & akka🎉 ජයෙන් ජයම වෙන්න ඕනි

  • @NethmiKavindya-c9g
    @NethmiKavindya-c9g 2 місяці тому

    අලුත් විඩියො එකක් දානකම් ආසාවෙන් බලන් ඉන්නෙ මං නම් ... ❤ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි මං 🥰🥺 මං හරි ආසයි ඔයා වගෙ වෙන්න අක්කි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰බුදුසරනයි 💗

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 3 місяці тому +7

    Man akkagei ayyagei video balanne oyala
    Denna video danna gatta mul kale idala....akka ayya ekk eyge jiwite lokuwata dewal nati kaleth hari adaren hitiya....itin attatm dan akkata me awith teyen වසන්ත kale urum wennm oni...❤❤❤❤❤❤ hamadam satutin inna dennm adaren

  • @KaveeshaMeditha-lm5rc
    @KaveeshaMeditha-lm5rc 3 місяці тому

    ඔයාලගෙ වීඩියෝ මට හම්බ උනේ අහම්බෙන්...❤ ඒ අහම්බෙන් හම්බුන ඔයාලගෙ පලවෙනි වීඩියෝ එකම දකිද්දි මට හිතුන කවදම හරි තමන්ගෙ උත්සාහයෙන් ඉදිරියටම යන කපල් එකක් කියල...🎉🤍
    ඒ වගේම ඔයාල වීඩියො දාපු මුල් කාලෙඉදං අදවෙනකං හා ඉදිරියටත් ඔයාලෙ එක්ක ආදරෙං ඉන්න පොරොන්න්දු වෙනව...🤍🫶 ඔයාලව පුද්ගලිකව දන්නෙ නැති උනත් පට්ටම සතුටුයි මේ වීඩියෝ එක බලපුවාම...🥺💐🫶
    Love you tooo and Congratulations...🤍💐😙

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya 3 місяці тому +3

    Akki , ayya gana kiyaddi akkige munen penawa ayyata kochchara adareda kiyala 🥺💗🌈. Hamadama sathutin inna akki ❤🧚‍♀️

  • @dilkiashani692
    @dilkiashani692 3 місяці тому

    හැමදාමත් ගොඩක් ආදරයෙන් සතුටින් ජිවිතේ ඉස්සරහටම යන්න ලැබේවා ..බුදුසරණයි ඔයාල දෙන්නටම.congratulations ❤️❤️❤️❤️❤️

  • @pahandiMother
    @pahandiMother 3 місяці тому +3

    congratulations 🎉🎉🎉🎉❤❤❤ patta sathutui jiwithe binduwen patan aragena dinana hati dakkama

  • @Nethma_sp
    @Nethma_sp 3 місяці тому +1

    Congratulations akka & aiya ❤️‍🩹✨

  • @benyben1650
    @benyben1650 3 місяці тому +8

    Akki oya හරි beautiful

  • @udeeshakodithuwakku115
    @udeeshakodithuwakku115 3 місяці тому +1

    Congratulations akke and aiye ❤🎉

  • @navodyasathsarani9571
    @navodyasathsarani9571 3 місяці тому +4

    හරිම සතුටුයි අක්කෙ ඔයලා දෙන්නා ආපු අඩිතාලම ගැන 😍🥰. අක්කාගෙ නිහතමානි කමට මන් ගොඩක් කැමති ඒ වගේම අයියා වගෙ හොද සැමියෙක් ලැබීම අක්කා ගොඩක් පින් කරන්න් ඕනෙ . 😘❤️ දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න ඉස්සරහට තවත් දියුනුවෙන් දියුනුවට පත් වෙන්න ඕනෙ . ආසම cople trawaling දෙන්නෙක් ඔයාලා 😘.

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +1

      Anee me comment eka🥰💖.. apith godaak adarei💝🥰

  • @CharinduPunchihewa
    @CharinduPunchihewa 3 місяці тому +1

    Harima sathutui akke ayye🎉❤ thav thvt diyunu venn lebenn one 😊

  • @thushanipriyangika8124
    @thushanipriyangika8124 3 місяці тому +3

    akke,mn goda kaleka idan oyage videos balanawa.issarata wada dan videos balaakota loku wenasak therenawa.akka ohoma lassanai.kettu wenna yanna epa.oyai ayyai dennama loku thanakata yai.😍🤑adarei hamadamath ❤

  • @AyodyaLakmali
    @AyodyaLakmali 3 місяці тому +1

    🎉 congratulations දෙන්නටම.❤️❤️❤️

  • @SudarshaniSadalanka-ib4jp
    @SudarshaniSadalanka-ib4jp 3 місяці тому

    ගොඩක් ලස්සනයි හැමදාම ඔය විදියටම ඉන්න ආදරෙයි ගොඩක් දෙන්නටම

  • @thisharasewwandi2134
    @thisharasewwandi2134 3 місяці тому +3

    Akkith dan ලයිසන් gnna tyenne ethkota dennatama drive kranna puluwanne..dan car ekath tyna nisa wadi pura travel krnnath puluwanne ethkota dennama drive krna nisa mahansiya tikak adu wei..godak sathutui..congratulations 🎉❤

  • @lankagurusinghe2765
    @lankagurusinghe2765 3 місяці тому

    හරිම ලස්සනයි ඔයාලගෙ වැඩ,මම සුබ පතනව ජීවිතේ හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා කියල ,එකම එක උදවුවක් ඉල්ලන්නම් මේ ලංකාවේ ජීවත්වෙන හැම Family එකක්ම මේවගේ සතුටින් තියන්න ඔබ අපි සියලුදෙනාම මෙවර NPP එකට ඔබේ දායකත්වය දෙන්න අපේ මේ රටේ දුක් විදින මිනිස්සු වෙනුවෙන්.

  • @oshadithisarani5837
    @oshadithisarani5837 3 місяці тому +5

    අක්කිගෙ හිනාව ෂොක් අනෙ 😊 අක්කි රාගම තේවත්ත බැසිලිකා පල්ලියට ඇවිල්ලා යන්නකො මේ දවස් වල පල්ලියෙ මන්ගල්ලෙට ඇවිල්ලා යන්න

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +1

      Mama ekapaarak awith thiyanawa … mm mangalyeta awith yann ennamko💖🥰

  • @cinellifernando7808
    @cinellifernando7808 3 місяці тому +1

    Love your videos akki🥰
    Keep going!!!

  • @NipunInduwara-go7fm
    @NipunInduwara-go7fm 3 місяці тому +3

    අලුත් car එක සුපිරී ❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому

      Anee thank you 🥰💖

    • @NipunInduwara-go7fm
      @NipunInduwara-go7fm 3 місяці тому

      @@thilininimeshi 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @Oshikaushalaya
    @Oshikaushalaya 3 місяці тому +1

    Congratulations akki & aiya ❤❤🥰
    Mama godak Asam karan dennek ❤

  • @cscreation0628
    @cscreation0628 3 місяці тому +47

    Congratulations අක්කේ 🎉❤
    ඉස්සරහට ඔයිට වඩා ඔයාගේ හිතේ තියෙන සුපිරිම car එකක් ගේමු අනිවාරෙන්ම 😌🖤

  • @GimhaniRajapaksha-x2h
    @GimhaniRajapaksha-x2h 3 місяці тому

    ආයෙ කෙට්ටු වෙන්න එපා අනේ.. ඔය විදිය ලස්සනයි 😍❤

  • @ChirathMendis2006
    @ChirathMendis2006 3 місяці тому +4

    හොද චුටි කර් එක .❤❤ ,Congratulations Akke and Ayya ..❤️❤️

  • @nimashapawani3298
    @nimashapawani3298 3 місяці тому +2

    Congratulations ❤️💕🥰 හරිම සතුටුයි...බුදුසරණයි

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 3 місяці тому +3

    Ane godak sathutui akke.. congratulations both of you.. adarei ❤

  • @AnjalaSandeepani
    @AnjalaSandeepani 3 місяці тому

    හැමදාම සතුටින් ඉන්න මන් ඔයාලගෙ vlog බලනවා ❤ ...එහෙම තමා sister හැමදේම මේ තියනවා නැති වෙනවා හැබැයි ආදරෙ අඩු නොකරන තිබුනොත් ඒ හැමදේම අපිට අයෙ ලැබෙනවා❤❤😘

  • @gamingmaliya1624
    @gamingmaliya1624 3 місяці тому +2

    1 එක මගෙන්❤❤

  • @DhanujaNimsara-z2j
    @DhanujaNimsara-z2j 3 місяці тому

    ඇලුත් කාර් එකට සුබ පැතුම් අක්කටයි අයියටයි දෙන්නටම ඔයාලගෙ වීඩිඕ එකක් වැටෙනකන් බල්න් ඉන්නෙ❤

  • @ImashiDissanayake-t8g
    @ImashiDissanayake-t8g 3 місяці тому +3

    Congrates akki & ayya 🥹💟
    Insta story dkkhm aththtm godak sathutu hithuna akkiyo ✨ wish ur all the best for ur future gys 🪷🌚

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t 3 місяці тому +6

    අනිවාර්යෙන්ම කාර් එකෙ විඩීයෝ එකකුත් ඕනෙමයි 😢❤❤❤❤❤❤

  • @anurajawenuka8991
    @anurajawenuka8991 3 місяці тому

    4:18 / 20:34 I'm so proud of you akka and ayya mona prashne thibunath ayyawa atharinne nathuwa apu eka gena sathutu wenawa. denntama jaya wewa😘😍

  • @tashmiillangasinghe4798
    @tashmiillangasinghe4798 3 місяці тому +1

    Athatama satuti godak .නිහතමානීව ඉදිරියට යන්න ලැබේවා.

  • @waruvlogs
    @waruvlogs 3 місяці тому +1

    Congratulations akki & Aiya ❤💗💑

  • @KavishkaSapumal-dx8oc
    @KavishkaSapumal-dx8oc 3 місяці тому

    අනේ හරිම ෂොයි මං දැකපු හරිම චාම් කපල් එකක්,හැමදාමත් ගොඩක් ආදරෙන් සතුටෙන් ජීවිතේ ගොඩාක් දුර යන්න බුදුසරණය ඔයාලා දෙන්නටම

  • @HashenBandara-li8fo
    @HashenBandara-li8fo 3 місяці тому

    මට ලස්සනම vlog එක මේක අද වෙනකම් බලපු❤🎉

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 3 місяці тому

    ජීවිතේ විදින මිනිස්සු ❤❤❤❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 місяці тому

    We always admire about you and your valuable duties තිළිණි නැන්දේ.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @armygirlamy2505
    @armygirlamy2505 3 місяці тому

    ඔයා වගේ සුපිරි කපල් එකක් මං කවදත් දැකලා නැහැ ඔයාලා දෙන්නා මාරම නීහතමනි දෙන්නේක් හරියට හිත නිවන භාවනාවක් වගේ සුභ පතනවා ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් පරිසමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ආදරේයි අක්කි and අයියා

  • @mrlorans3588
    @mrlorans3588 3 місяці тому

    Eda itapu thanai ada inna thanai fatta Thinili ♥️♥️

  • @manojsuranga6084
    @manojsuranga6084 3 місяці тому

    හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ❤❤❤❤

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 3 місяці тому +1

    People reaching their goals are one of the favourite things I like to see. Congratulations! ❤

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 3 місяці тому

    Good luck ayya and akka😊❤ akkalge videos blnw mn comment kle ada marama happy dennge video baladdi😊❤ budu saranai පරිස්සමෙන් ඉන්න

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 3 місяці тому

    Good luck ☺️oya denna godak lassana couple eakak❤️budusaranai dennatama🌸

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 3 місяці тому +2

    Ayya godak nihathamani manussayek. Varadinne na kavadavath.. eyage puduma manussakamak thiyenne.. oya gdk vasanavanthai akki..❤

  • @sudarshanisenevirathna
    @sudarshanisenevirathna 3 місяці тому

    සුභ පැතුම් අයියෙ..අක්කෙ !❤ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න...💖 God Bless 💫

  • @LaknaHewage-ho1ol
    @LaknaHewage-ho1ol 3 місяці тому

    අනේ මං ඉස්සෙල්ලම අද තමයි ඔයාගෙ vlog එකක් බැලුවේ,ඒකත් අර viral වෙන පුංචි video clip එක දැකලා 😍❤️ඇත්තටම ශෝක් ඔය දෙන්නා 🥺❤️සතුටින් ඉන්න ❤️

  • @ledras2ledras249
    @ledras2ledras249 3 місяці тому

    Oya dan godakk ලස්සනයි patiyooo...mahath wila nisa...hamadamath sathutin inna.....

  • @SheharaPathirathna-o3u
    @SheharaPathirathna-o3u 3 місяці тому +1

    Congratulations yasiru aiya and thilini akka❤️❤️❤️so proud of u both and luv u both so much❤🥰☺️

  • @shirominirosha7068
    @shirominirosha7068 3 місяці тому

    සතුටුයි ඔයාල දෙන්න ගැන..සුබ පැතුම්...

  • @Nipun-z5p
    @Nipun-z5p 3 місяці тому +1

    Congratulations akki & aiy❤ . Cument nodammat oylge palweni vidio eke edn ad me vidio ek wenkn ham vidio ekakm balala oyal wgem mamth sahenna sathutu una ❤ adaleei akki❤

  • @sandevsathsindu8746
    @sandevsathsindu8746 3 місяці тому +1

    මම ගොඩක්ම ආස ඔයාගෙ කොන්ඩෙට .... ❤❤