සැහැල්ලුවෙන් ජීවත් වෙන්න නම් | Welimada Saddaseela Thero | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ..

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 300

  • @MasithKareendra
    @MasithKareendra 10 місяців тому +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimashamadu9511
    @nimashamadu9511 Рік тому +19

    ඔබ වහන්සේ ට ගොඩක් පිං සිද්ධ වෙනවා අපෙ හාමුදුරුවනේ

  • @sriyaniramyalatha8795
    @sriyaniramyalatha8795 2 роки тому +6

    සාදු සාදු ඔබ වහන්සේ ට ගොඩක් පින් සාදු සාදු සාදු

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා අප ස්වමින්වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දිර්ඝයුස ලැබේවා

  • @ruwinihirimuthugoda3090
    @ruwinihirimuthugoda3090 Рік тому +17

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දීමෙන් හිතට පුදුමසහනයක් දැනෙන්නේ .ඇත්තෙන්ම මේ සසර ගමන හරි දුශ්කරයි.(මේ ගිහිජීව්ත පවත්වාගෙන යෑම හරිම අපහසයි.එයින් ලැබෙන සතුට තාවකාලික යි.)තිබෙන එකම සතුට බුදු බණ දේශනාවන් අනුව ජීවත්වීම යි.🙏🙏🙏

    • @dammacharika
      @dammacharika  Рік тому +1

      සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාවන් ඔබට හැකි අවස්ථාවන්හි ශ්‍රවණය කරන්න..
      ua-cam.com/video/rz1z1NYmiLo/v-deo.html
      ua-cam.com/video/vQpQk22jHsY/v-deo.html
      ua-cam.com/video/YDTPXsFlHU0/v-deo.html
      ua-cam.com/video/uu2hzwhHiHo/v-deo.html
      ua-cam.com/video/ouHmhkADZTs/v-deo.html
      ua-cam.com/video/rZkjP3oqqHI/v-deo.html
      ඔබේ පහසුව සඳහා මෙසේ පල කලෙමි.
      - ඇඩ්මින්(ධම්ම චාරිකා)

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y Рік тому +3

    sadu sadu sadu 🙏🙏🙏

  • @chandimakumari6304
    @chandimakumari6304 6 місяців тому +2

    මාගේ නමස්කාරya වේවා .පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @kumaralasantha3706
    @kumaralasantha3706 10 місяців тому +1

    Vatina bana padayak❤😊😊

  • @amilaamiii2074
    @amilaamiii2074 Рік тому +4

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා

  • @asankajayathilaka1278
    @asankajayathilaka1278 3 місяці тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏

  • @Aunsha-y4l
    @Aunsha-y4l 6 місяців тому +2

    අපෙ සුවාම්න් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandamalisandamali2138
    @sandamalisandamali2138 6 місяців тому +1

    බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌷🌷♥️

  • @nethuc3443
    @nethuc3443 Рік тому +5

    ඔබ වහන්සේට බොහොම පින් . ඔබ වහන්සේගේ මග පෙන්වීම් වල යන්න තරම් හිත පැහැදෙන්න බණ දේශනා කර අපට අසන්නට අවස්ථාව සලසා දීමට බොහොම පින් .

  • @manelsenavirathna202
    @manelsenavirathna202 2 роки тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේ mage නමස්කාර වේවා 🙏🙏🙏

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 Рік тому +4

    මේ හඩ ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්න පුලුවන්, ඒ තරම් මිහිරියි, පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා!! නිරෝගි වේවා!!

  • @CANDANI-i2w
    @CANDANI-i2w Місяць тому

    සීලවන්තං.ගුනවන්තං.පුඤක්කෙත්තං.අනුතරං.දුල්ල.භේද.මයා.ලද්ධං.පස්සි.තුං.වන්දි.තුං.වරං.සාරිපුත්තාදි.ථේරානමි.අගතමි.පටිපාටියා.සද්ධා.සීල.දයා.වාසමි.බුද්ධ.පුත්තං.නමාමහං🙏🙏🙏

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh 7 місяців тому +1

    පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏

  • @thisarusathsarani8536
    @thisarusathsarani8536 Місяць тому

    උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළා වූ ඒ මනා පුණ්‍යානුභාව බලයෙන් තව තවත් ධර්මය ඇසේවා .....උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ කරගැනීමට හේතු වේවා වාසනා වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 2 роки тому +14

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .......🙏🙏🙏

  • @prabodhihansamali2870
    @prabodhihansamali2870 Рік тому +3

    පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..සාධු සාධු සාධු ...!!!🙏🙏🙏

  • @priapriangka5915
    @priapriangka5915 2 місяці тому

    ඔබ වන්සෙට තෙරුවන් සරණයි සාදු සාදු සාදු🙏🙏🙏

  • @anojamalkanthi2955
    @anojamalkanthi2955 7 місяців тому +2

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼

  • @siripalajayawardene9898
    @siripalajayawardene9898 2 місяці тому

    සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🏻🙏

  • @darshikamanori7417
    @darshikamanori7417 2 роки тому +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..තව තවත් මෙවන් දර්මය ලෝකයට පූජා වෙත්වා....සිත් නිවී සැනහෙත්වා....සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 Рік тому +5

    ඔබ වහන්සේට theruwan sarani deergayu වේවා

  • @kamarypop65
    @kamarypop65 Рік тому +2

    නිරෝගි සුවය ලැබේවා අපෙ හාමුදුරුවන්ට ,මෙි බන අසා මගේ ජිවිතේ සුමගට යොමු වෙිවා ...පිං කරන්න සිත යොමු වෙිවා .නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏

  • @AyeshRashmika-ig3qs
    @AyeshRashmika-ig3qs 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 2 роки тому +6

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී චිරක්කාලයක් ජිවත්වෙන්න පිංඅයිතිවෙවා

  • @thilinirenapana9573
    @thilinirenapana9573 2 роки тому +3

    🙏🙏🙏🙏sadu sadu ohba wahansege bana ahana nisa hethata senaseemai.ohba wahanseta pin🙏🙏🙏🙏🙏

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 2 роки тому +121

    ස්වාමීන් වහන්සේ ලා අතරින් මං කැමති ම ඔබ වහන්සේට.. ඇයි ද ඒ. කොයි තරම් කාලයක් උනත් සවන් දෙන්න පුළුවන් . ඔය දේශනා ඔබ වහන්සේ ගෙ මුවින් පිටවන වාරයක් වාරයක් පාසා මං කරපු වැරදි සිය දහස් වතාවක් මතක් වෙනවා. ඒ හැම මොහොතක ම මැරි මැරී උපදිනවා. දැනුයි සිහියට එන්නෙ මං කොහිද මේ තරම් කාලයක් ගියේ කියලා . ඔබ වහන්සේගේ දේශනා අහද්දි කාටද සුමගට නොයෙන්න හිතෙන්නෙ. වෙනමම ලෝකෙ කට ගියා වගෙ හැගෙන්නෙ මට විතර ද.. අනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ම ලැබේවා . ඒ සදහා මේ පිං ම හේතු වාසනා වේවා ... අපේ හාමුදුරුවනේ බුදුසරණ යි ඔබ වහන්සේට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 роки тому +4

    ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනම වෙත්වා ස්වාමීනි ඔබ වහන්සේට ද මටද මෙ උතුම් දර්ම ය අසන සියලු දේනාටම

  • @samanthalekamge2995
    @samanthalekamge2995 10 місяців тому

    තෙරැවන් සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GithikaPriyadarsani
    @GithikaPriyadarsani 10 місяців тому

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramudianhettigama2585
    @pramudianhettigama2585 2 роки тому +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏 හිතට සැනසීමක් දැණුනා.

  • @KumuduPriyanthi-p3f
    @KumuduPriyanthi-p3f 5 днів тому

    මම හුගක් පැහැදුනා දර්මය ඇසිමෙන්ස්වාමින් වහන්සේට මහත් පිං

  • @anushamadumali5235
    @anushamadumali5235 2 роки тому +5

    සාධු🙏 සාධු🙏 සාධු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 2 роки тому +1

    සාදු සාදු සාදු ..තෙරුවන් සරනයි ඔබ වහන්සේට ..🙏🙏🙏

  • @udariekanayakeekanayake3961
    @udariekanayakeekanayake3961 2 роки тому +6

    ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @chananikakalpani5960
    @chananikakalpani5960 Рік тому +1

    ස්වාමින් වහන්ස ඔබ වහන්සගේ මේ බණ පද නිසා මගෙ පුංච් පවුල රැකුනා...අපි දැන් සැනසීමෙන් ජිවත් වෙනවා... ඔබ වහන්සේගේ බණ පද වලින් සියලුදෙනාගේ දුක් දුරුවේවා....🙏🙏

  • @kamarypop65
    @kamarypop65 Рік тому +1

    අපෙ හාමුදුරුවන් ට නිරෝගි සුවය ලැබේවා ,දිිර්ගායු ලැබේවා ,🙏🙏🙏නමෝ බුධ්ධාය සාධු සාධු සාධු

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +2

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!බුදුගුණ සත්‍යයයි !!! එ් සත්‍යයේ බලයෙන් මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!නිරන්තරයෙන්ම සත්පුරුෂ අැසුර ලැබේවා!!!මාගේ දෙමව්පියන්ට නිවන් අවබෝධය ලැබේවා!!!

  • @onetow4587
    @onetow4587 2 роки тому +2

    බුදුසරණ වැලිමඩ සද්ධාතිස්ස suwamin වහන්සේ බොහොම .pin

  • @weerakoondona5317
    @weerakoondona5317 2 роки тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @IndikaIndika-g1d
    @IndikaIndika-g1d Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 роки тому +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @nuwanisaubagya8002
    @nuwanisaubagya8002 2 роки тому +5

    මම හාමුදුරුවනේ හැම දම නුබ වහන්සේ ගේ බන අහනවා තුනුරුවන් සරනයි හාමුදුරුවනේ

  • @dinesadinesh657
    @dinesadinesh657 2 місяці тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්ස

  • @nisansalasubasinghe203
    @nisansalasubasinghe203 2 роки тому +2

    Mage sowamin wahanseta niduk nirogi wasana gunaya labewa🙏🙏🙏

  • @samlisrilanka7205
    @samlisrilanka7205 2 роки тому +17

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයි බණ් දෙශානාව ගොඩක් ආසවෙන් සවන් dunna හිතට සහනයක් 🙏🙏🙏🙏🙏

  • @ashaprasangika1735
    @ashaprasangika1735 7 місяців тому +2

    අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි මගේ නමස්කාර ය සාදු සාදු සාදු

  • @jayaminPranando
    @jayaminPranando 9 місяців тому

    බොහොම පිං ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏

  • @ChamilaPreyadarshani
    @ChamilaPreyadarshani 10 місяців тому

    සාදු සාදු සාදූ.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා!!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @Sajanadewudu
    @Sajanadewudu 5 місяців тому

    පින්වන්ත ස්වාමීන් වහන්සේට වන්දනා කරනවා...ඔබ වහන්සේට පින්, මේ දුක් කන්දෙන් දුක් විදින දහසක් සිත් සුවපත් කරනවාට...

  • @buddikadamayanthi717
    @buddikadamayanthi717 7 місяців тому +2

    Oba wahansege bana ahanakota puduma sanasimak hithata danenne💐🙏

  • @kaushalyadilru3856
    @kaushalyadilru3856 2 роки тому +1

    සාදූ...! සාදූ...! සාදූ...!🙏 අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි..!🙏🌼

  • @shitashit5523
    @shitashit5523 2 роки тому +10

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 роки тому +34

    අනේ සාධූ 🙏 ,සාධූ 🙏 ,සාධූ 🙏 .
    අවුරුදු එක හමාරක් දෙකක් විතර හරියට දැන් බන අහනව.
    මගේ අතින් උන වැරදි ,අඩුපාඩු ගොඩාක් හදාගත්ත සහ නතර කරා.මට මගෙ ජීවිතේටම ලබපු ලොකුම භාග්‍යයක් තමයි ඒ.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 .
    නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .

  • @TmidunilJayavardana-vo3cj
    @TmidunilJayavardana-vo3cj Рік тому +2

    Saaduu saaduu saaduu 🙏🙏🙏

  • @CharletKottegoda-sg9ob
    @CharletKottegoda-sg9ob Рік тому +1

    ඔබ වහන්සේගේ ධර්මය උතුම්..මේ ආත්මයේම ඔබ වහන්සේ නිවන් දකිත්වා..සාධූ .සාධූ..

  • @EANishanthi
    @EANishanthi 9 місяців тому

    පින්වත් අපේ ස්වාමීන්වහන්සේ මාගේ ගෞරවණීය නමස්කාර වේවා ...සාදු සාදු සාදු .....

  • @dilanganimeshe2748
    @dilanganimeshe2748 2 роки тому +6

    ඔබ වහාන්සෙටපිං අපේ හමුදුරැවනෙ ගොඩාක්පිං
    බුදු සරනයි .

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 8 місяців тому

    සාදු සාදු සාදු 🙏😊🍂 .

  • @rasikaniroshnirosh1965
    @rasikaniroshnirosh1965 Рік тому +5

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිසා මන් මගේ ජීවිතයේ ගොඩාක් වැරදි හදාගත්තා..ඒ පිනෙන් ඔබ වහන්සේට දීර්ඝයුශ ලැබේවා!!!

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 роки тому +21

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සම්පත ලැබේවා දීර්ගායුස ලැබේවා

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Рік тому +1

    Sambudu.saranai.deviraka.waranai..sadu.sadu.sadu.🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @dermasaudi9393
    @dermasaudi9393 2 роки тому +5

    Sadu sadu sadu samma sambudu saranai oba vahanseta maga namaskaraya wevaa sadu

  • @shanthiabeysekara5195
    @shanthiabeysekara5195 2 роки тому +1

    Sadu sadu sadu oba wahansata nededa neròge bawa ĺabawan

  • @harshanipriyanthi4951
    @harshanipriyanthi4951 2 роки тому +5

    Sadu Sadu Sadu🙏🙏🙏🙏🙏 oba wahansege bana Katha nithara man ahanwa puduma sesasimak danenawa hamuduruwane godak pin oba wahaseta🙏🙏🙏🙏🙏

  • @tharushieranga5483
    @tharushieranga5483 2 роки тому +2

    සාදු සාදු සාදු !!!! 🙏🙏🌼🌼

  • @ayesharathnayaka1103
    @ayesharathnayaka1103 2 роки тому +4

    අනේකවාරයක් නමස්කාර කරමි... පිංවත් සඝරුවනට....
    🙏...සාධු සාධු සාධු...🙏

  • @Kavindu_CK
    @Kavindu_CK 2 роки тому +2

    ධර්ම දේශනය දේශානා කරන ස්වාමීන් වහන්සේටත් ශ්‍රවණය කරන සියලු දෙනාටත් උතුම් වු නිර්වාණයම ලගා වේවා... තෙරුවන් සරණයි දිවිරැක වරණයි ❤️🙏🙏🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 10 місяців тому

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏🙏

  • @SamithaPramod-w6o
    @SamithaPramod-w6o 4 місяці тому +1

    කවදාම හරි ඔබවහන්සේව බැහැ දැකල නමස්කාර කරන්නට අවස්ථාව ලැබේවා 🙏🏻

  • @lalithadamayanthi6264
    @lalithadamayanthi6264 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Nalaka_Jayasinghe
    @Nalaka_Jayasinghe 2 роки тому +2

    සාදූ සාදූ සාදූ
    බොහෝ දේ ඉගෙනගත්තා....
    බොහෝ පිං...

  • @SaduHansika-s4y
    @SaduHansika-s4y 7 місяців тому

    නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා...! ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 роки тому +4

    🙏🌸 namo buddaya

  • @wasanthineranjala7848
    @wasanthineranjala7848 2 роки тому +5

    Theruwan saranai oba wahanseta sadu sadu sadu

  • @ramyaSilva-s2y
    @ramyaSilva-s2y Місяць тому

    සාදු සාදු සාදු සාදු සාදු

  • @sandunikasenani7777
    @sandunikasenani7777 11 місяців тому

    ☸️🌸෴පින්වත් ස්වාමීන් වහන්ස.,☸️🙏෴ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!උතුම් තෙරුවන් සරණයි!!!🌸☸️

  • @keshanikavindhya140
    @keshanikavindhya140 9 місяців тому

    පින්වත් ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b38 Рік тому +1

    Sadu sadu sadu ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @anurafernando4109
    @anurafernando4109 2 роки тому +2

    සාඅු සාඅු සාඅු....

  • @kuwaitline9478
    @kuwaitline9478 3 роки тому +18

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝටම සුවසේ ජිවත් වෙත්වා හැමෝටම මේ දේශනාව අසන මමත් අන් සෑමටත් නිවන් මර්ගයක්ම වෙවා සාදු සාදු සාදු තේරැවන් සරනයි නාමෝ බුද්දාය

    • @buddinidisanayaka4858
      @buddinidisanayaka4858 3 роки тому +1

      සාදු සාදු මෙම දහම් දේශනාව නිර්වානාවබෝදය පිනිසම වේවා

  • @maduwanthi7205
    @maduwanthi7205 2 роки тому +14

    සාධූ ...සාධූ ...සාධූ .. !!!
    මිහිරි ව දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @theekshananikeshi8257
    @theekshananikeshi8257 2 роки тому +6

    සාදු සාදු 🙏🙏

  • @ishanudayanga2307
    @ishanudayanga2307 2 роки тому +2

    සාදූ ..සාදූ ..තෙරුවන් සරණයි ..ඔබ වහන්සේට..

  • @surangasangeewa3238
    @surangasangeewa3238 2 роки тому +6

    ඇත්තටම හිතට දැනෙනවා මේ කියන බන පද ඔබ වහන්සේට තවත් මිනිසුන්ට මේ වගේ බන පද කියන්න වැඩි වැඩියෙන් අවස්ථා ලැබෙන්න ඕනේ....🌿😇

  • @rashminavodya1169
    @rashminavodya1169 4 місяці тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ruwanrasikajayasundara123
    @ruwanrasikajayasundara123 Рік тому +1

    සාධූ🙏🌼සාධූ🙏🌼සාධූ🙏🌼

  • @malindudewnuwan8544
    @malindudewnuwan8544 3 роки тому +12

    සාදූ සාදූ🙏

  • @chandrakumarage4519
    @chandrakumarage4519 3 роки тому +9

    Sadu sadu sadu pin wath suwamen whansheta deergayusa lebewa.theruwan saranai.

  • @hamamalihamamali5280
    @hamamalihamamali5280 2 роки тому +5

    Hith marama sansun wenawa ape hamuduruwane .budu saranai

  • @pujithasamarakoon6824
    @pujithasamarakoon6824 2 роки тому +3

    සාදූ සාදූ සාදූ

  • @Nipunabox-ne2bt
    @Nipunabox-ne2bt 9 місяців тому

    මගෙ හිතේ තියෙන දුක නැති වේවා ...සාදූ ...සාදූ ...සාදූ ...

  • @chandanaubewarna2125
    @chandanaubewarna2125 Рік тому +2

    සාධු..සාධු... සාධු

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 2 роки тому +5

    නමෝ බුද්දාය ..🌷🌷🌷🙏🙏🙏🌺🌺🌺

  • @chathurangachathuranga295
    @chathurangachathuranga295 2 роки тому +1

    ඔබ වහන්සේලාගෙ බන දේශනා නිසා තමයි ඇත්තටම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ

  • @dulanjaleepriyadharshani5806
    @dulanjaleepriyadharshani5806 10 місяців тому

    Mama budun sarana giye oba vahansege banak asala.. Mage mulu jeewithema venas una... Mama dan pancha seelaya rakinava.. 🙏

  • @HappyAirboat-ml4il
    @HappyAirboat-ml4il 8 місяців тому

    Uba vahanse loka sathvaya venuwen karana mee pinkan vala mahimayen oba vahanseta niwan doratu viwara wewa 🙏🙏sadu sadu sadu