Sadu sadu sadu uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa ethamath vatinaa dasanavak kala oba vahanseta uthum nivan maga avaboda wevaaa sadu sadu sadu
Man bana ahanneth phone eken mokada man dubai weda karanne nehe welawak hambenna ne ude edan weda eth bana ahana eka mata sathutak genawa senasimak lebenawa eka Nisa weda Patan ganne bana ahana gaman.
මේ ධර්මය ශ්‍රවණය කරන ඔබට ඉක්මන් ධර්මාවබෝධය ලැබේවා ❤🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා! උත්තම තුනුරුවනට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායු වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
sadu sadu sadu pinwath samin wahanseta niduk nirogi dirga ayusa labathwa uthum theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ සසර ගිනි නිවන්න දෙසු දහම් කරුනාක් ගානෙ ඔබ වහන්සේට හුගාක් පින් නිවන් දකින්නම මේ පින හෙතු වෙවා එවගේම ඔබ වහන්සෙගෙ මව්දේමාපියන්ටද මෙන් අනමොදන් වෙවා ඔවුන්ද සසර දුකින් මිදෙත්වා එවගෙම මේවගෙ චතුර ලෙස මදුර ලෙස ගාහම්බිරව දහාම් දෙසන්න ගුරුහරුකම් දුන් ඔබ වහන්සෙගෙ පින්වත් ගුරු ස්වාමින් වහාසෙටද මේ පින් නිවන් දකින්නම හෙතු වෙවා මේවැනි බුද්ධ පුත්‍රයන් තවත් මේ මිහි පිට පහල වෙවා මන් වගෙ මේ සසරේ ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න සෑම සත්වයකුටම සැනසිමක් දැනෙන්න දර්මය ශ්‍රවනය කරන්නම ලැබේවා අපිට මෙවගෙ බණ අහන්න සලස්වපු ඔබ හැමදෙනාටම බොහොම පින් මේ පිනම නිවන් දකින්න හෙතුවෙවා මන් 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ♥️
Sadu.dadu🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Namo buddaya.sadu sadu sadu.pinwath sawamin wahanseta niduk nirogisuwaya lebewa.devipihitai.🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි ♥️
Pin wath ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa බුදු saranaie 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
මම නම් පුළුවන් හැමවෙලේම දවසකට එක බණ කතාවක් අහනවා.මම රට ඉන්නෙ.මට ලොකු ආසාවක් තියෙනව ලංකාවට ගියාම ඔබ වහන්සේ වැඩමවලා ගමේ ලොකු බණක් කියවන්න ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ එක බණ කතාවක් එක මනුස්සයෙක් හරි වරදින් අත් මිදිල හොද ජීවිතේකට එනව දකින්න මම ආසයි.
තෙරුවන් සරණයි ♥️
අනිවාරයි..මමත්
මේ..ස්වාමින්.වහන්සේගෙ.බනතමා..අහන්නෙ..සාධූ.සාධූ.සාධූ
🙏🙏🙏 Uthum Darma Densanavan Apita Asannata Laba Dena Uthum Pinen Ape Swamin Wahanseta Amamaha Nivana Prathana Karami Uthum Bana Asan Siyaluma Denata Sethak Shanthiyakma Weeva Uthum Budu Dahama Samadama Babaleeva Mageth Adupadu Hadaganna Me Uthum Darmayama Mata Pihita Weeva 🙏🙏🙏 Ape Swamin Wahanseta Niduk Nirogi Weeva Demawpiyanta Sethak Shanthiyakma Niduk Niroogi Weeva 🙏🙏🙏 Kuwait Sita Chandralatha
තෙරුවන් සරණයි ♥️
මම ත් දවස ට එක බන කතා වක් අහන්න වා.ඔබ වහන්සේ ට ඉතා ඉක්මනින් නිර්වානය ලගා වෙවා.
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු පිංවත් පූජණීය වන්දණීය ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 10:36 10:40
තෙරුවන් සරණයි ♥️
Budu saranai
තෙරුවන් සරණයි ♥️
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවාන් සරණයි සුවපත් වේවා දීර්ඝ ayu ලැබේවා .sadu sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
සාදුසදුසාදු ඔබවහන්සෙට.නිවන් අවබෝධ වෙවා🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..සාදූ..සාදූ..සාදූ..මේ පිනෙන් නිවන්ම දකිත්වා...
තෙරුවන් සරණයි ♥️
Obawahnseta godak pen apa hamuduruwana.mat dawasata aka sarayk hari obawahnsege banak ahanawamai.🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Oba wahansa apage warada newarada kara daham desanawa newan suwayama llabamwa
තෙරුවන් සරණයි ♥️
Matama කියලා දුන්නා wage සිත sasenawa sadu sadu obawansae niduk වේවා තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ♥️
Sadu sadu oba වහන්සේ නිරෝගී සුවය ලැබේවා ...
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu oba wahansata maga namas karaya wawa sadu sadu sadu sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
Ape Gawrawaniya Uthum Swaminwahanseta Mage Namaskaraya Wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Watina Darma Desanayeta Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ♥️
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏මෙම ධර්ම දේශනය සියලු දෙනාට අසන්නට අවස්ථාව ලබා දුන් පින්වත් ඔබටද උතුම් නිර්වාණය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Apamana Pin Ath wewa me wani bana daham apa hata Laba dena me pinata. Budu Saranai .
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa ethamath vatinaa dasanavak kala oba vahanseta uthum nivan maga avaboda wevaaa sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
මම අහල තියෙන බණ කතාවලින්නිරවුල්වම බණ කතා ඔබවහන්සෙ දේශ නා කරනව.ගැටලුවක් හිතට දැනෙන්නෙම නෑ.නිමි නිමීයන්න වදවිදින පහන් දැල්ලකට තෙල් බිදුවක් වැටිලා නැවත ආලෝකමත් ව පණ ගැන්වෙනවා වගෙ මගේ හිතත් පහන්වෙනව .ඔබවහන්සේට පතන නිවන මේආත්මයේම ලැබේවා බුදුසරණයි🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවන්ට . 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
කල්ප ගානකින් ලැබෙන මේ
උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම
පල නෙලා ගැනීම පිණිස
ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර මේ ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කරනව මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස....බොහොමත්ම පින් ඔබවහන්සේට...
තෙරුවන් සරණයි ♥️
අපේ හාමුදුරුවනේ මම දැනට අවුරුද්දකට පෙර සිට ම ඔබ වහන්සේගේ බණ අහනවා. ඒ 99%ක් ම ෆෝන් එකෙන් . එදා සිට පුළුවන් උපරිමයෙන් පන්සිල් රකිනවා. දැන් මට සත්‍යක්‍රියාවන් කීපයක් ම කරන්න පුළුවන් . වරදින් අත් මිදීම නිසා. ඔබ වහන්සේට බොහෝමත් ම පින්. මේ ධර්ම කරුණු පහදා දෙනවාට...🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
❤ සාදු සාදු සාදු 🙏 සාදු සාදු සාදු 🙏 සාදු සාදු සාදු ❤
සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු
නමෝ බුද්ධාය තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ මම හැමදාම දවසට එක පාරක් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශුවණය කරනවා මම ගොඩක් හිත් ාව්දනාවෙන් හිටපු කෙනෙක් දැන් මගේ හිත ගොඩක් සැහැල්ලුයි දැන් මම දවසට පුලුවන් හැම වේලාවේම ධර්ම දේශනා ශුවණය කරනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
ඔබ වහන්සේගෙ ධර්මය ඉතා පැහැදිලිව තේරැම් ඇතිව පහදා දෙන නිසා මං ආසාවෙන් ධර්මය අහනවා ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අපෙ.. හාමුදුරුවන් ට.බුදුසරනයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇸🇦
තෙරුවන් සරණයි ♥️
තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ
තෙරුවන් සරණයි ♥️
පිංවත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
තෙරුවන් සරණයි ♥️
මමත් වැඩ කරන ගමන් බන අහනවා ඔබ වහන්සෙට නමස්කාර ය වෙවා සාදු සාදු සාදු
@@-Asapuwaමගෙ සියලුම පස්න දුරැවෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏.....
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් සිදුවේවා !! ධර්ම දානමය කුසල් සපිරේවා !!ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !!
සාදූ… සාදූ… සාදූ… !!!
🙏💐🙏💐🙏💐
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
සාධු සාධු සාධු🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
Mage namas karaya wewa obha wahanseth sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
සාදු .......සාදු ......සාදු !!
දහම කියා දෙන අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
මේ ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
සාදු ........සාදු ......සාදු !!
තෙරුවන් සරණයි ♥️
Me දහම අවබෝධ වන ආකාරයට desana කිරීමට obawanseta labema කෙතරම් baggya wantada
Sadu sadu
Sadu sadu....🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි ♥️
Sadu sadu.
තෙරුවන් සරණයි ♥️
අපේ හමුදුරුවනේ මම විදේශ ගතව යිනේ මම හැමදාම පොන්එකේන් බනඅහාවා බනකතා අහානවා මමධර්ය අහාන් හරි ආසයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි ♥️
සාදු .සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගි වෙවා සුවපත් වෙිවා .පින්වත් ස්වාමීන් වහන්ස.මම.ඔබ.වහන්සේලා ගේ.දර්ම.දේශනාව.අහන්නෙ.පෝන් .එකෙන්.මම.ඉන්නේ.කුවේට් රටෙ.සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරණයි අපෙ ගරුතරස්වාමීන් වහන්සේ ට දීර්ගායු වෙවා මම නම් බන අහන්නේ පොන් එකෙන් ඒ පොන් ඒකත් මගේ දුව අරන් දූන්නෙ මම බන අහන මොහොතක් පාසා මගේ දුවටත් පින් බන දෙන්නා කරන ස්වාමීන් වහන්සේට ද උතුම් වූ නිවන් පිණිස ඒ පින අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදූ මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
ස්වාමින්වහන්ස ඔබවහන්සේ නමස්කාර වෙවා
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌻🌸🌺🌷🥀🌹💮💐
මම ඉන්නෙ කුවේට් එකේ අපේ හාමුදුරුවනේ මමත් ඔබ වහන්සේගේ බණ අහනව ඇත්තටම ඔබ වහන්සේගේ බණ අහනකොට මට ලොකු ආසාවක් තියෙනවා ඔබ වහන්සේ අපේ ගමට වැඩම කරවල අපේ ගමේ මිනිස්සුන්ට ඔබ වහන්සේගේ බණ අස්සවන්න සලස්සන්න මගේ එම බලාපොරොත්තුව ඉස්ටකරගන්න ලැබේවා කියා උතුම් බුදුගුන බලෙන් හා සියලු දෙවි දේවතාවන් වහන්සේලා ආනුබාවයෙන්
මට එම දෙය කරගන්න ලැබේවා ඔබ වහන්සේටද මේ උතුම් බුදු ගුන බලයෙන් මේ සන්සාරයේම පින්වත් ඔබ වහන්සේ නිවන්ම දකීවා
තෙරුවන් සරණයි ♥️
මමත් අහම්බෙන් දැක්කෙ ඔබ වහන්සේ ගෙ බණ දේශනා ස්‍රවනය කරනවා පෝන් එකෙන් විදේශ ගත ඉන්න ....සාදු සාදු සාදු 🙏 🙏🙏
තෙරුවන් සරණයි ♥️
මම විදෙස් ගතව සිටින්නේ මම ධර්මශ්‍රවණය කරන්නේ වැඩ කරන ගමන්🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
බොහෝ දෙසවනට මෙම ධර්මය ශ්‍රවණය වේවා...🙏
තෙරුවන් සරණයි ♥️
🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි ♥️
Sadusadu,saduobawahnsatanirogesuwalabewa🎉🎉🎉utumdarmaua❤wadeuandasnakirematalabawsadusadussdu
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
ස්වමින් වහන්ස මම ඉන්නෙ සවුදි රටෙ ඇත්තටම මම බණ අහන්නෙ පොනෙ එකෙන් ඔබ වහන්සෙට නිදුක් නීරොගී සුව ලැබෙවා
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu sadu sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
අපි රට ඉදන් තමයි බණ අහන්නේ ඔබ වහන්සේට තේරැන් සරණයි
තෙරුවන් සරණයි ♥️
හමුදුරුවනිමමසරිසරබනදර❤අකුරුහර
තෙරුවන් සරණයි ♥️
Swamin wahansa mama lagadi idan oba wahansege darma desana ahanawa puduma sanaseemak danenawa sawamin wahansa , ,ahan inna puduma asawak danenawa,2024 ,,10,,25,,suriya wawe asapuwedi,oba wahanse mage as.walin dakka mama oba wahanse lagatama dakka,,mata puduma satutak puduma sanaseemak danuna,,as.walin kadulu awa,,mage pinakata oba wahanse dakke,,budu saranai.swamin wahane,,oba wahanseta nirogi suwa labewa , ,,,
තෙරුවන් සරණයි ♥️
SADU SADU SADU
තෙරුවන් සරණයි ♥️
Mama puluwan hama walwama swamin wahansaga bana ahanawa swamin wansata dirgausha labawa sadu sadu
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🌸🌸🌸
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
මන් හැමදාම පුලුවන් වෙලාවට ෆෝන් එකෙන් අහන්නේ බන 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
පින්වත් ස්වාමින් මම අහන්නෙ ඔබ වන්සේගේ දර්මදේසනාම පමනයි ඒ හැබැයි පෝන් එකෙන් මොකද මගේ ගෙදර T V එකක් නැති නිසා
තෙරුවන් සරණයි ♥️
මේ ධර්ම දේශනාව අසා රැස් කරගත්තේ පින් බලයෙන් මගේ මහත්තයාටත් ධර්මාවබෝධය ලැබේවා.එතුමා මත් පැන් පානයෙන් දුරස් වේවා
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Sadu.sadu.sadu.ape.hamuduruwane.mama.inne.dubai.rate.hamadama.oba.whansege.bAna.ahadawa.darmayagana.loku.phadilikamak.danenawa.
තෙරුවන් සරණයි ♥️
❤❤❤😢😢😢😢😢
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ♥️
Mama enna Saudi rate Mata puluvan heama mohothakama rathriyata Bana ahnva mama harima again Bana ahnna oba vahnseta. Bohoma. Pin
තෙරුවන් සරණයි
මම අවුරැද්දයි මාස තුනක ඉදන් බන අහන්නේ පොන් එකෙන්
තෙරුවන් සරණයි ♥️
අපේ හාමුදුරුවනේ මම සවුදි රටේ ලෙඩේක් බලාගන්නවා මම නිදහස් වෙලාවට ෆොන් 1න් තමයි බන අහන්නෙ තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ♥️
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස🙏🙏 මට අපේ ගමේ ධර්ම දේශනාමය වැඩසටහනක් කරන්න ආසයි අපෙ හාමුදුරුවනේ..ඒ සදහා ඔබ වහන්සෙ සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් දැනගන්න පුලුවන්ද🙏🙏
තෙරුවන් සරණයි ♥️
අනොඅපො.හමුදුරැවනො .මන්.රට.ඉන්නො .හැමදම.දරමදොසනවක්.අහන්නො.පොන්
එකොන්සැනසඅයි.මට🎉🎉
තෙරුවන් සරණයි ♥️
😊😊😊😊😅😊
තෙරුවන් සරණයි ♥️
0:43
තෙරුවන් සරණයි ♥️
Ou spa. Hamuduruvani. Mama. Dubai. Haus. Mit. 4audi. Vala. Ban. Ahan. Gaman. Vada. Karan va. Taruvan sarani
තෙරුවන් සරණයි ♥️
Man bana ahanneth phone eken mokada man dubai weda karanne nehe welawak hambenna ne ude edan weda eth bana ahana eka mata sathutak genawa senasimak lebenawa eka Nisa weda Patan ganne bana ahana gaman.
තෙරුවන් සරණයි ♥️
Namo buddaya pinwat suwamen wahansa maga namaskaraya wawa 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු
🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
මැදපෙරදිගසිට.බණ.අ හන්නේඔබ.වහන්සේගේ🙏🙏🙏🙏🙏🙏@@-Asapuwa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️