හක්කලං 11 - දැනට උගන්වන ඉතිහාසය මං ප්‍රතික්ෂේප කරන ඉතිහාසයක් - තිලක් කන්දේගම

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 54

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 День тому +3

    ඔබ දේපලම ඒකම ස්ථානය මට මූන ගැස්සීම ඉතාම සතූට කරුනක් ඒම ලංකාවේ හරී මැද උතූමිම ස්ථානයේදීම

  • @rmchandralatha5856
    @rmchandralatha5856 День тому +6

    මම හරිම ආසයි මෙි තිලක් කන්දේගම මහත්තයගෙ ගැමි වැඩසටහන්වලට

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 11 годин тому +1

    ලස්සන ඉතිහාසයක් පිළිබද හෙළිදරව්වක් ❤

  • @KaveeshaHerath-x9n
    @KaveeshaHerath-x9n Годину тому

    Damsara muththamme oba ape manewe gamata sada dunna budda prethima wahanse manewa kanda diha balagena weda innawa a pilimaya hedu pin balayen muththammata dirgausha lebewa muththamme budu sasuna pawathina thak oba manewe ape neyange hadawath thula innawa

  • @jagathsrideera8813
    @jagathsrideera8813 День тому +3

    ඔබ සැමටත් තෙරුවන් සරණයි

  • @atliathauda6135
    @atliathauda6135 День тому +1

    Theruvan saranai oba thundenata. Govi rajuni, sebe helayek lesa oba opata ithruvee ethi yak parapure rejina gena mese helikireema sathutak. Esema praveshan viya uthuyei sithe. Kotharam Paragethi jathiyakda ada jeevathvanne yei sithe. Obathma korona kalayedee methumiya, maneva nahimi pilibandava kala visthara sihivuva. Helayek lesa mata puduma sathutak denenava .Methiduni, methiniyeni oba sema vishva mathavageth ravana appachchigeth rekavaranin arakshavethva.

  • @neelralapulperera6453
    @neelralapulperera6453 День тому +7

    නව රජයත් සමග මේ ගමන යන්න ඔබ තුමාට හැකිවේවා

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 23 години тому +4

    නැවතත් මෙවැනි වැඩසටහනක් එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 День тому +4

    අපි බලාගෙන ඉන්නවා

  • @sebastiyannishanthi
    @sebastiyannishanthi День тому +4

    ස්වස්ථි සිද්ධම්

  • @TWM-u3o
    @TWM-u3o 16 годин тому

    ආදරෙයි කර්ණ අයියණ්ඩි. 🌸☸🔯☸🌸 🥺

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 Годину тому

    Very interesting

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya9256 День тому +2

    Math oya mathemai inne.mage piyath mewa hewwa.maniyantath,oba depalatath pin...

  • @PriyankaraGamage-bn1xe
    @PriyankaraGamage-bn1xe День тому +1

    ❤️🙏🙏🙏❤️

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 День тому +1

    Mage thaththa Mata mathaka kale idan kiuwa budu hamuduruwoth ape pelapathe, Dan vijayagen pawathena mahawanse nemei Maha sammatha parapure idan enne,a Sathya mahawanse thibunalu eka koheta unada danne na,thaththage parapure Aya wena leyakata musuwela na,pasukale ehema wela,eyalata labakarna kiyanneth,eyage Kiri kiththala Hari dawantha minissu,sathwa mansha athara ganne na,sathun maranne na,ape thaththata kohen labunada Manda boho de dannawa,lee wada,beheth thel Mathura Leda suwa kireema,niwasa salasum aseema,handahana nakathe sadeema,poruwe charitha kramaya,karmika wada,boho de,

  • @madhurasrideshan9653
    @madhurasrideshan9653 День тому +2

    💗💐💗💐💗💐

  • @indrarathneperera7397
    @indrarathneperera7397 День тому +1

    🎉🎉🎉❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 День тому +1

    ❤❤❤❤❤❤

  • @PrasadKumara-d6z
    @PrasadKumara-d6z 20 годин тому +1

    කන්දේගම මහත්මා දමිසරා මෑණියන් නොපෙන්වන හේතුව මම දන්නවා.නමුත් මානෑව,මච්චාගම,සිවලාගල,ආමනේ,අවට ගම්වල අසල්වැසියන් වන අපට එතුමිය අමුතු කෙනෙක් නොවෙයි.

  • @chanakapgcs5108
    @chanakapgcs5108 День тому

    ❤❤❤❤

  • @ويمالسيناغونيكارا

    රාවනා දුසේරා උත්සවේදි ඔය ගෑනුමනුස්සය කැමරාව ඉදිරියෙ රගපෑවනෙ

  • @thilakasirilanka7450
    @thilakasirilanka7450 День тому

    (ලම්බකණි) ගැනත් කියන්ඩකො දේව හෙළය

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg Годину тому

    ඔය පොත විනාසය කරන්ඩ කට්ටියක් හෙව්වා,හොයනවා ,හොයයි, පොත් ඉතුරු 5 න් එකක්ලු ඕක ,කිව්ව පරම්පරාව ලුහු බදිනවා ,ඒ පරම්පරාවල් වලට ගමේ ඉන්ඩ අමාරුයි ආරක්සාව තියෙන්නේ ,නගරයේ ,108 මුත්තා ,රතු මුත්තා ,ගැන අපේ සීයලා කථා කරා සුපිරි වැඩ්ඩෝ ,,,,විදිහට දැනට අවු ,30 විතර ඔය පොත rajakaruna ,සෙට් එක ලග තියනවා ,,,කියලා අර ජයරත්න්ගේ කථා එලියට ආපු දවස්වල කථා වුනේ ,හරි තොරතුරු සමාජ ගත කරන්ඩ නම් එපා ,,පොතෙන් වැඩක් ගන්න ,පොත තියනවනම් ,ස්තුතියි

  • @samandissanayaka3269
    @samandissanayaka3269 День тому

    11.11 🌞 🌝

  • @lesliemawatha7685
    @lesliemawatha7685 День тому +1

    ලෝක ඉතිහාසය කල්ප 28 කි.
    එවන් ඉතිහාසයක් කියන්න ජගතෙක් රටේ නැත.

  • @monarchtailors8080
    @monarchtailors8080 17 годин тому

    ප්‍රඥාවන්තයින් සිටි කාලයේ හෙවත් බුද්ධ කාලයේ ලංකාව නම් කොටසේ වැඩි පාලනයක් තිබුනේ නාග ගෝත්‍රයට. චූලෝදර මහෝදර, මන්අක්කිත වගේම මුචලින්ද වගේ නා රජවරු ගැන මිසක් යක්ක, රාක්ස, රජවරු ගැන වැඩි සටහනක් නෑ. රාවණ කාලයේ යක්ක රජයත් බුද්ධ කාලයේ නාග රජයත් පැවතෙන්න ඇති.

  • @මාස්ටර්_ඒඅයි
    @මාස්ටර්_ඒඅයි 7 годин тому

    #ලොක්කා #නයාගෙන් #කන්නේ #මක්කයි #කරක්ගහන්නේ

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 6 годин тому

    සමාවෙන්න ඕන කංදේගම මහත්මයත් තාම මේ කතාව සම්පුර්ණ කරන්නේ නැ. මං සැහෙන කාලයක් බලන් ඉන්නවා මෙතුමාගේ කතාවන්. රාවණ කියන්නේ සක්විති පරපුරක්. බුදුවරයෙක් පහල වෙන්නෙත් සක්විති පරපුරකයි. ඒ නිසාම විතරයි රාවණ කතාව පුරාවිද්‍යාවෙන් සහා ඉතිහාදඤයින් බොරු කරන්නේ. බුදුන් (බෝසත්)මේ පොළොවේ කියන කාරණාවේ අන්තර් සම්බන්දය බිදින්න පුලුවන් . ඇත්ත සදහටම හංගන්න බැ. ඒ කාරණාව තේරුම් ගන්නේ ටික දෙනයි. නමුත් දැං ඇත්ත මතුවෙමින් යනවා..

  • @samankumara1181
    @samankumara1181 8 годин тому

    දන් ප්

  • @ceylon8397
    @ceylon8397 День тому +1

    ඔබට තාම බුද්ද ඉතිහාසය හම්බුනේ නෑ නේද ? හරියට

    • @chamindaleelantha8208
      @chamindaleelantha8208 День тому

      රාවණා රජු වගේ සක්විති රජවරු මේ බිමේ හිටියා කියලා කියන කන්දේගම මහතා ගෝතම බුදුන් වහන්සේ මේ බිමේ කියලා පිළිගන්න සාධක නෑ. ඒකියන්නේ රාවණා කියන්නේ සක්විති රජෙක් නෙමෙයි නේද. මොකද අපි අහලා තියෙන්නේ බුදුවරුන් සක්විති රජවරුන් පහළවන්නේ එකම පින් බිමක කියලා.

    • @lesliemawatha7685
      @lesliemawatha7685 День тому

      අපේ දේ අපේ කම ආපේ ආගම.
      දේශීය දෙව්වරුන්ගේ ආගමයි.
      ඉන්දිවෙන් ඉවත දැමූ දේ රටේ මිනිසුන් අපේ කරගෙන.

  • @Amith-d4e
    @Amith-d4e Годину тому

    කන්දේගම කියන්නේ පිස්සෙක්, වගකීමෙන් කියන්නේ. හොදයි ඉතින් කම්මැලි කමට කතා අහන්න. හැබැයි කන්දේගම කියන්නේ පිස්සෙක්

  • @ranjansinha1744
    @ranjansinha1744 День тому +1

    ' හක්කලං ' කියන්නේ මොකෑ ආයිබොවං.. 😂. තේරුම් පොජ්ජ මන්දො. කොරන්න ඇහැකිද ???

    • @suranjiperera3649
      @suranjiperera3649 День тому

      සක්මං

    • @ranjansinha1744
      @ranjansinha1744 День тому

      @suranjiperera3649 හානේ.. ❤️ ඔය ඇත්තිට ' තැන්කූ ' පොජ්ජ මන්දො වේවා.. ! 🤣.

  • @SinhaTunes
    @SinhaTunes День тому +3

    මේ මිනිස්සුන්ගේ කතා අහල රැවටෙන්න එපා අතල් එකට අහපාල්ලා😂

    • @PadminiKumari-pe3vk
      @PadminiKumari-pe3vk 48 хвилин тому

      ම්නිස්සුන්ට අපහාස කරන්න එපා

  • @rupasiriperera5526
    @rupasiriperera5526 День тому

    මක්කරන්න ද හක්කලං කරනවා හැරෙන්න!