Hi guys, i never thought this video would be seen by so many people. I was aware of the audio issues even before posting but since I lost the original files I couldn’t edit it 🥲 for a more smoother version, my fb has cleaner versions! - yazuto gaming
Attatama satutui nangi oyalage gvte diha baluwama..attatama mat godak asawen hitiya wena ratakata yanna eth den too late..😔 eth oyage video balala satutin innawa..hamadamat satutinma inna lebewa...
I really enjoyed watching your videos. Many Ausi kids born to SL parents can not speak a single Sinhala word..But,your parents have raised you very well to become such a bilingual proficiency. All the very best for your future...
Hi guys, i never thought this video would be seen by so many people. I was aware of the audio issues even before posting but since I lost the original files I couldn’t edit it 🥲 for a more smoother version, my fb has cleaner versions! - yazuto gaming
Oyage dadwa mama dannawa debagama bangala ekak thiyei
Meka mru akki 💗 digatama videos dnna 🤗✨️💭
බුදු saranai
Middle finger nail left😅
ගොඩක් අයට පිටරටකට ගියාපුවම සිංහල අමතක වෙනවා.ඒත් ඔයා පිටරටක ඉපදුණු කෙනෙක් වෙලත් හොඳට සිංහල කතා කරන්න පුළුවන්.ඇත්තටම හරිම ආඩම්බරයි. සාර්ථක ජීවිතයකට සුභ පැතුම්.
Aptha.anwa.paris.srilnka...
❤
Very good girl (Hoda daruwek)
where are you in sri lanka dear?
ලංකාවේ ඉපදිලා රට ගිහින් ටික දවසකින් අපේ රටයි සිංහලත් අමතක වෙන සමහරු අතර ඕස්ට්‍රේලියාවෙ ඉපදිලා අපේ භාෂාව හසුරුවන විදිහ superb . එකට එකෙන්ම respect ❤
බොහොම ස්තුතියි දුව , නිවාඩුව කට " Sri lanka “ යන එක හරි හොදයි. අපේ රටට ආදායම ක්. ඔයාට සුබ අනාගතයක් වේව!
ඔයාට තෙරුවන් සරණයි පුංචි ගෑනු ළමයෝ... සිංහලකමට ආදරේ කරන ඔයා වගේ අය දැක්කමත් ආසයි ❤️ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම (ලංකාවෙ සංකර විදියට වීඩියෝ හදල දාන ගෑනු ළමයින්ට ඔයා කදිම ආදර්ශයක්)
ඇත්ත ජීවිතේ සාමාන්‍ය දේවල් ඇත්තටම කියනව බොරු සෝබන නෑ ❤
Heli nawathapan
@@VijayMuthiyah ridunada
සමහර අය ජිවිතේ ලස්සනට විදිනවා❤️සමහර අය ජිවිතේ හොඳටම විදෝනවා😔..අපේ ජාතියේ කෙනෙක් මෙහෙම සතුටින් ජිවිතේ විදින එකත් ලොකු සතුටක්.අපට නොලැබුණත්❤️
දෙමාපියන් ට අපේ ගෞරවය
ඔබ හොදට සිංහලෙන් කතා කරන වා❤
ඔස්ට්‍රේලියාවේ ඉපදුනාට සිංහල හොදට කථා කරනවා❤
Eekata lankave ipadunu evun 😂😂😂, unta sinhala be😂
හොඳ දෙමව්පියෙක්ගෙ දරැවෙක් ඒකනේ හොදට සිංහල කතා කරන්නේ .
@@johnwi-l_l-iamsf3763 සිංහල බෑ,නෙමෙයි බං සිංහල බෑ වගේ පෙන්නනවා. මොකද උන් හිතනවා ඒක හෙන පොෂ් කියල!
@@johnwi-l_l-iamsf3763 tamil,muslim ayata sinhala ba
@@sachinruk22 russia ia poor country in europe lol, ube mole tarama peenava kiyana gon katha valimma
ඇත්තටම මම ඔයාට ආදරෙයි ඔයා ඔස්ට්‍රේලියාවෙ ඉපදිල ලස්සනට එක ඉංග්‍රිසි කෑල්ලක් නොදා සිංහලෙන් වීඩියෝ කරනව අපේ සමහරු රටවල් වල ගියාම සිංහල අමතකයි ඉංග්‍රිසි නැතුව කතා නෑ. දුව ඔයා ඕස්ට්‍රේලියාවෙ ඉපදිල ලස්සනට කත කරනවා ගොඩක් ආදරෙයි❤ මම හරිම ආසයි දුවගේ වීඩියෝ වලට.ලස්සන වීඩියෝ දාන්න දුව
බලන්න වගේම අහන්නත් ආස හිතෙන වීඩියෝ එකක් 😍💗 Good luck
ඔයා ගොඩක් lucky න්ංගි..ඔයා දැක්කහමත් මාරම ප්‍රිය මානාපයි,ආදරේ හිතෙනවා,ඔයාගෙ විඩියො අහම්බෙන් සෙට්වෙලා තියෙන්නෙ මට,
ඇත්තමයි ❤ b.s.jp
හරිම ලස්සන කෙල්ලෙක්.ෂනුද්‍රිගේ පෙනුම.
Good luck darling from melbourne .
ගොඩාක් අයට තමන්ගේ භාෂාව අමතක වෙනවා සතියක් වෙනත් රටකට ගියාම ඔබ ඔහොම කතා කිරිම සතුටුයි. නිවාඩුවේ මෙහෙත් එන්න.
RoHihi kumar SIRLANK 😁😄😃😀💪🏿💪🏿💪🏿💪🏿🧒👦🏻💖💝💘💟💕💞💓💗👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍👍👍👍
Lassdana ogata lassana voice ekak thiyennne. Bs oyata.
ඇත්තටම හොද කෙල්ලෙක්😊😊😊🙃
නියමයි.වීඩියෝ එක කෙටියෙන් හැමදේම ඇතුව ❤️
🙏🙏🙏 තෙරුවන් සරණයි.! සුබ දවසක් වේවා.!🧚ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම 💐
I like your sinhala pronunciation and your eyes amazing 👀
Accidentally found this youtube channel. Videos are great not boring at all. You are so beautiful, girl❤
Omg your voice and accent 😭😍❤ this the first video i watched and i am subcribing right away! Just for that voice ❤
Hello from Melbourne
Tks for sharing . Really enjoyed watching it
කෙලවල්ලෝ(tuna) මිරිස් හොදි එකට පොල් ටිකක් දාලා, පරිප්පු හොදි ටිකකුත් දාලා , ඉදි ආප්ප දාලා හොදට අනලා, රෝස් පාන් එක්ක කාලා බලන්න. මම කැමතිම කෑම එක.
Galle fort enna thibbane
You can get Rost Pan at either Pendel Hill or Toongabie suberbs in Sydney
හරිම සතුටක් දැනෙනවා හැමදාම අපේ බාශාවෙන් කතා කරන්න බුදු සරණයි ජේසු පිහිටයි
Superb vlog.. god bless dr.. come again srilanka! ❤️
Niyamaiii hodata enjoyy karalaa yanna doniyaa..
Wow!! New video!!! Today I accidentally found out about this channel. You are a smart and beautiful young lady. You earned a new subscriber!
මම හරිම කැමති කෙනෙක් පොෂ් නැ සිංහල හොදට කතාකරනවා ජිවිතේ සැපට විදිනව..නියමයි
මේක තමයි Original පොෂ් ගතිය.. මෙහෙ ඉන්නේ Fake..
@@risingsrilanka3733 සම්පූර්ණ ඇත්ත
Born in Australia and duwa you talk sinhala very well great 👍
ලංකාවේ ඉපදුණු කෙල්ලන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා
Attatama satutui nangi oyalage gvte diha baluwama..attatama mat godak asawen hitiya wena ratakata yanna eth den too late..😔 eth oyage video balala satutin innawa..hamadamat satutinma inna lebewa...
Just subscribed to your channel Yashi.. loving your videos.. Shan from Perth WA 🙂
ජේසු පිහිටයි සොහොයුරිය 🙏❤
Wow you’re so lucky to be in SL at least for 10 days. Really jealous about you. Take care
So good job budusaranai dawe phetai
හරිම interesting vlog එකක්... කතා කරන style එක ලස්සනයි... හරිම වෙනස්.... ගොඩක් ලස්සනයි... good luck...👍👍👍
ගොඩක් හොදයි සිංහල කම අමතක නැ.i respect you
I realy like the way you speak... and its similar to my niece in NewZealand...u look soo pretty too ❤
Though you have born in Australia you speak in Sinhala well I really respect you daughter wish you all the best daughter may God bless you
Akki oya katha karana style eka thamai man asama 😊❤
Beautiful DAUGHTER i love you good commanding sinhala i think you parent also good. budusaranai
oya nm soiiiii.. Mama godak kemathi oyata... Ummmmmmaaa
sri rangas good ganemulla ragama hematenama tiyanawa kema honda.obata godak pin
I really enjoyed watching your videos. Many Ausi kids born to SL parents can not speak a single Sinhala word..But,your parents have raised you very well to become such a bilingual proficiency. All the very best for your future...
I like so much the way you talk putha. You are so lively and I feel like you are an honest girl. Bless you!❤❤
Hi Whereabout in Ragama?
හරිම වාසනාවන්ත ලමයි. නිදුක් නිරෝගි දිවියක් ලැබේවා.
Lassana channel akk
Godak lassani vlog aka 💖
Lankave ape ata rataka ta gieyama sienhala .amatakai. aeath ADAMBARAIE oya geana nangie. Budusaranai
When you speak Sinhala, it is very beautiful. I feel like listening to your Sinhala. You speak Sinhala so beautifully
Good journey Good life experiences for you..Good luck 🎉
ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් සිංහල අමතක නොකිරීම බොහෝම වටිනව.මේකට ප්‍රදාන හේතුව දෙමව්පියො.වැදගත් දෙමව්පියො දරුවන්ට තමන්ගෙ සංස්කෘතිය කියල දෙනව.
Aiyooooo I’m hungry …..😭😭😭 if I can fly to Sri Lanka straight away now……🤗🤗🤗🤗🤗
hodai awankai attatama oyage hoda a jiwithayak wewi Api wage misunta udau karanna. oyage pera pina nisai ohoma inne. ilaga athmeta pin kara ganna. ekai watinne
Enjoy your trip to Sri Lanka!❤
0.08 thiyena background music eka mokkd dr?
Shanudri Priyasadge face cut oyata thiyenne . Cute and interested vlog
Absolutely no pretence in you! Refreshing to see such sincerity...
Beautiful ❤ thanks for showing ragama 👌
Hi nangi oya lankaweda dan inne... oyawa aththatama dakinna asai mata... koheda inne oya
Lankawe jeewathwena samahara ayatawada oya lassanata sinhala kathakaranava nangi !
Akki oya lankawe koheda
කොයි රටේ ඉපදුනත් සිංහල ගතිය නිසා හරිම චාම් වෙරි ලකී දෝණි
හරි ආදරේ හිතුනා අනේ ....😊😊😊😊
Hay akki.. I live in ragama too. Like to meet you in future day... i love your broken sinhala speaking . ❤
Ane akke oka newe lankawe aeththa..oyath menna mehe vikara karan nethuwa..autaliyawata wela inda..meka vinasha karala tiyenne meke inna kalakani. ..deshapaluwoi..minissui..
Love u girl, stay safe, so so proud of u , may God bless u all!👼🙏💐💐
පොලොස් කොච්චර රසද අනේ හොදට තුන පහ දාලා ගත්තා ම මරු
hemotama ehema nane
@@Kuromiyapp හා
@@Kuromiyapp මමත් ආසම නැ ගැටපොලොස්
🤮🤮🤮🤮polos😊
මලේ නම කටු රොඩු,
දුව හරි කරුණාවන්ත බවක් පේනව,
Adai dakke shoi💞💞💞 adarei satutinma Inna 💞
පරිස්සමෙන් සතුටින් ඉන්න ...
Oya Australia we ipadilath hondhata Sinhala katha karanawa. Kudos to your parents ❤
❤❤
Sinhala MINISSU WITHARAI JATHAKE Bashawa AMATHAKA Karanne.. MAGE Daruwoth Hodata Sinhala Dannawa..Ekath Mata ADAMBARAYAK..
කතා කරණ විදියට අාස වෙනවා. ❤ good Luck
Your sooo sweet & I like way your talk ❤
Your voice is everything ❤❤
Good, there’s a lot to explore in Sri Lanka other than those delicious food varieties too 😅
ලස්සනයි පුතේ ඔයා ❤️❤️❤️❤️
Voice eken ahanne me Ice neda valorant play karana?🤔
Eya hari saralai ape gedara ekkan yanna hithenawa
cheese dosa at the sri rangaas is sooo good.. try if you have another chance at it
Oya nam mara kellek. Ogo thamay inna ona. Mama godak kamathi oya hasirena vidihata. Oya wage sathutin inna ayata mama godak kamathi
Lassanai duwe oya harima nihathamani ❤
Visit wonderful negombo beachside 🇱🇰 ❤
it would be nice If you can record it with landscape orientation
Come again another day.god bless you dear
your video is so cute....i saw first time that....❤❤❤❤ woow
සරල වීඩියෝ එකක් නියමයි ❤
Hi From New York , I am also a sri lankan living in New york , Goodluck to your channel ❤🎉
Oya sydney කොහෙද ?
ලස්සනයි වීඩියෝ එක ❤️❤️
Sidni wala rose paan kiyala food 1k naa kiyaddi hinath yanawa hari shoook meya ❤ sweet nanga
Lankaven yana aya boru posh
dala kathakaranava.
Eva vihilu.
Duva hoda adarshayak.
I spent Australia one year.
Ehe suddo hari simple.
Sweet girl. All the very best ❤
happy to see your Sinhala improvement .. good luck ! i guess you cant read Sinhala ? right ?
That’s correct , I can’t read Sinhala 🥹
will learn soon ..cheers ...
@@Yashis_World hi
What is your Home 🏡 Town Nangi. Nice 🌹💐🌹
ලස්සනයි දොනි ❤
I like the way you speech dude
Are you from Ragama 🤔
Uuu ragama same city .