මට පොරොන්දු උණ වැටුප් හම්බ වුනේ නෑ....

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 82

  • @MahendraPathirana-hg8rd
    @MahendraPathirana-hg8rd 6 місяців тому +11

    Romaniya තමයි ජිවිතේ turning point එක මගේ. මම අවුරුදු 2ක් රොමේනියාවේ ..ඉට පස්සේ අවුරුදු 1 හන්ගේරියාවෙ ..අවුරුදු 1 මාස 6 ක් ජර්මනියේ . මම ලොකු කමකට නෙවෙයි කියන්නෙ. ජුනි 17 ඉදලා මම switzerland and france අලුත් ජොබ් එකක් ලැබුනා. ඉගේනිම ඇර ගොඩ යන්න එකම ක්‍රමයක් නෑ. පුළුවන් තරම් education හදා ගනිල්ලා. මගේ switzerland and france salary එක 10500€ මාසේට. මම farm manager යන්නෙ. 🐔 farm.

    • @romaniaru9324
      @romaniaru9324  6 місяців тому +1

      Congratulations

    • @RTS431
      @RTS431 6 місяців тому +3

      නියමයි යාලූ.congratulations.
      මෙන්න එන්න ඉන්න අයට මොරාල්...

    • @ShaneJayarathna
      @ShaneJayarathna 6 місяців тому

      ​@@romaniaru9324ඔතන රැවුල වවන් ඉන්න පොඩි කොල්ලා කුරුණෑගල මාතා ඒජන්සියෙ වැඩ කරේ

    • @ShaneJayarathna
      @ShaneJayarathna 6 місяців тому

      ​@@romaniaru9324 කුරුණෑගල වැල්ලව කෙට්ටු කොල්ලා කසිප්පු ගහල හිරිපිටියෙ වවනෙ දැම්ම හෙන ලොකුකම ඌගෙ ඔහොම හිටියට

    • @masithkahandawa9457
      @masithkahandawa9457 6 місяців тому +1

      Contact number eka ewanna puluwanda

  • @mahindakumara4927
    @mahindakumara4927 6 місяців тому +7

    අපිත් එන්න බලන් ඉන්නේ අපේ සිහින රටට❤❤❤❤

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 6 місяців тому +1

    Thank you aiye.
    සලිතවත් ගෙන්නමු නෙ අයියේ සාකච්ඡාවකට

  • @nipuna1997
    @nipuna1997 6 місяців тому +2

    Dubai vala idala romania enna vidihak thinavada danna kenek inavada

  • @mixall6197
    @mixall6197 6 місяців тому +1

    Mama norway yanawa within 2 months walin romania awilla 2 years dan .atttamai enna hari widuhata onama ratakata yanna puluwan meka thamai rata onema thanakata yanna puluwan

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 6 місяців тому +3

    කුරුණෑගල කොල්ලො සෙට් එකක්..❤❤❤

  • @TopNews24-is8yc
    @TopNews24-is8yc 6 місяців тому +2

    Congratulations අපේ කොල්ලොන්ට

  • @ديماسريلانكا
    @ديماسريلانكا 6 місяців тому +1

    Oyala awa aejansiya kiyannako hamatanama thiyana aejansi horu nisa ahanne t,s

  • @DushmanthiLh
    @DushmanthiLh 6 місяців тому

    ❤❤❤❤ aiye Bucharest Ilfov,Voluntari paththa gana video ekkak karannako

  • @RTS431
    @RTS431 6 місяців тому

    Thank you aiya.

  • @ishanshammi3362
    @ishanshammi3362 2 місяці тому

    ape game kollo set eka, thita ethulu pirisa ❤

  • @Cn-10
    @Cn-10 3 місяці тому +1

  • @rizan261
    @rizan261 6 місяців тому +2

    Good agency please

  • @GayanRanasinghe-m5x
    @GayanRanasinghe-m5x 6 місяців тому

    Aiyee matah rumeniya anna set karala denna puluwanda jivite hadaganna.karala denna puluwannam godak pin

  • @MKRiu
    @MKRiu 6 місяців тому +1

    TIE ejensiya hodaida

  • @saliyasanath7108
    @saliyasanath7108 6 місяців тому

    Good mhna iyaga wada bs

  • @SeniyaImasha-x2v
    @SeniyaImasha-x2v 5 місяців тому

    Aiyye oyawa contact karaganna puluwan widiyak kiyannako.

  • @suneethaathauda8693
    @suneethaathauda8693 4 місяці тому

    Mata lasi enna kenek hoyala denna

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 4 місяці тому

    Aiye යාලුවෙක් ගෙන්න ගන්නවානම් එයාට කියක් වගේ දෙන්න වෙනවද 😢

  • @InovonSheown
    @InovonSheown 2 місяці тому

    Ado titaaaa❤

  • @nishshankabandara9819
    @nishshankabandara9819 6 місяців тому

    Aiye mama air force eke අවුරුදු 12k idala ain una romaniya enna thawama enna beriuna salli nethi nisa aiye job ekak hoyala denna puluwanda padiyen kepena widhiyata gewanna loku udawwak

  • @dilhanwijekoon3951
    @dilhanwijekoon3951 6 місяців тому

    අයියේ සලිතගේ නොම්බරේ දෙන්න පුලුවන්ද?

  • @narayanajanaka5400
    @narayanajanaka5400 6 місяців тому

    Moratu kohamada ban

  • @dogandcat7681
    @dogandcat7681 6 місяців тому +1

    Apith set ekak me awridde enawa temsowara walata hodee.

  • @CareMobile-nb4mc
    @CareMobile-nb4mc 6 місяців тому

    Aiya mama narammala kalugamuwa den Mama weda karanna Dubai wala restaurant fild aka. ath mata romaniya Anna oni. Ath mata viyadam karanna loku salliyak ne aiya. Puluwan nam Ara narammala aiyala dannaga hari kurunegala aiyaga hari nambar akak illala dannannako aiya. Puluwan nam mata Romania walata Anna udau karanna kiyannako aiya. Man godak duppath aiya. Puluwannam udau karanna aiya mata Anna. Budu saranai siyalu danatama aiya...

  • @thilakarathne2932
    @thilakarathne2932 6 місяців тому

    Ohen ganiyak bandanam horakamay yawabba puluwan.mehey inney wadipura horu metro ekay lagun giyoth perse EKA ne

  • @nidukpubuduni1815
    @nidukpubuduni1815 6 місяців тому

    Aiye mage mahattayat inne timsorawala.eya avit dan masa2i.eyata hambauna tana godak hodai.et salari eka kiuwa gana namai.eyata wena job ekakata maru wenna barida.ID eka hadannat bara dila tiyenne

    • @romaniaru9324
      @romaniaru9324  6 місяців тому +1

      Eka awadanam, lankawata ewannat puluwan, katta kagena inna kiyanna awruddak yanakam

  • @emsekanayakaems
    @emsekanayakaems 6 місяців тому

    Onna magen palaweni comment Eka..hamotama jayawewa

  • @nuwanManoj-sc3dj
    @nuwanManoj-sc3dj 6 місяців тому +2

    අයියේ රැමෙිනියා බාසාවෙින් බෙිකරි කැම විඩියො එකක් නමි කරන්නකො

  • @nikusl7722
    @nikusl7722 6 місяців тому

    ❤ super brother

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 6 місяців тому

    Sampath please send me immigration location in Bucharest

  • @ChathuraniFrenando-dx4on
    @ChathuraniFrenando-dx4on 6 місяців тому

    Video nam hodai at pawul kadana upades dennpa

  • @binupavishvajith980
    @binupavishvajith980 6 місяців тому

    Mamai mage girl friend care givar course karala rata yanna balan inne apita rumeniya yanna thama balanne enna vidiyak kiyanna please ❤️ loku udauvak ❤️

  • @sanduvlogs2049
    @sanduvlogs2049 6 місяців тому

    Aiye anna hoda thanak set karanna barida.

  • @thilinalakmalabayaraja2233
    @thilinalakmalabayaraja2233 6 місяців тому

    වටිනවා ❤

  • @NandaniDissanayake-m3g
    @NandaniDissanayake-m3g 6 місяців тому

    Oyage katawata wada miyusik aka sound aka wedei.aka nisa ahanna apahasui.

  • @yeshminshiranthi5754
    @yeshminshiranthi5754 6 місяців тому

    Good ❤❤❤

  • @sumithpitigala4215
    @sumithpitigala4215 6 місяців тому

    Alith enna inne aiye...

  • @maheshwitharama9125
    @maheshwitharama9125 6 місяців тому +1

    Ado nuwa satutui...mathakada mahesh aiya katunayake boarding eke...uba meka dakkoth katha karapan.

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 6 місяців тому

    සම්පත් අයියේ ,Timis කියන්නේ වෙන twon එකක්ද? (Ortisoara)?

    • @romaniaru9324
      @romaniaru9324  6 місяців тому +1

      Timisoara nagaraye gamak

    • @Weerasinghe-h8u
      @Weerasinghe-h8u 6 місяців тому

      එත⁣කොට ortisora කියන්නේ ?

  • @ranjithperera665
    @ranjithperera665 6 місяців тому

    Oyala gennapu kenage number aka danna puluwanda

  • @SaraniGamage-yd3mr
    @SaraniGamage-yd3mr 6 місяців тому

    Apith ena vidiha kiyanako

  • @kalingamanik2946
    @kalingamanik2946 6 місяців тому +1

    මගෙ එකා....😅

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 6 місяців тому +1

    මම හිතුවෙිි රජිත සේනාරත්න රුමෙිිනියාවට ජෝබිි එහෙකට ගිහින් කියල ....

  • @newvision8882
    @newvision8882 6 місяців тому

    👍

  • @rajahe7916
    @rajahe7916 6 місяців тому

    අනේ මල්ලියෝ මට ෆෝන් නම්බර් එකක් දෙන්න හදිසි උවමනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Please ❤❤❤

  • @hansanikariyakarawana7047
    @hansanikariyakarawana7047 6 місяців тому

    හලාවත කොහෙද එයාලගේ number එකක් හොයලා දෙන්න පුළුවන් nam

  • @arunasilva3400
    @arunasilva3400 6 місяців тому +1

    අයියෙ අපි හෙට හවස එනවා බුකරස්ටිි වලට

  • @dhananjayaudawalawwe2852
    @dhananjayaudawalawwe2852 6 місяців тому

    Salithage phone number eka dannako.

  • @rohanchandana1619
    @rohanchandana1619 6 місяців тому +1

    අරූ ලහිරු කුමාර වගේ

  • @PremalalChaminda
    @PremalalChaminda 5 місяців тому

    UBa amba kariyak

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 6 місяців тому

    Ahama game aun inne teka danai ape gaman giya aun dan kata karanet na

  • @asankaroshini650
    @asankaroshini650 6 місяців тому

    අනේ මෙයාලව genapu aiyage nombare danko අයියේ

  • @drdle1412
    @drdle1412 6 місяців тому

    Romnian eun godak horakam karanawa mehe phone purse ussanawa ehe balala mehe baladdi

  • @ranjithperera665
    @ranjithperera665 6 місяців тому

    Mth anna inne nomber aka danna

  • @MrEVIL-kd4nv
    @MrEVIL-kd4nv 6 місяців тому

    Aiye oyge num eka poddak ewnnko

  • @nuwanManoj-sc3dj
    @nuwanManoj-sc3dj 6 місяців тому

    එයාලා ආව. එජන්සිිි කියන්න බැරිද

  • @KoraleNandamma
    @KoraleNandamma 6 місяців тому

    ගොඩක් තැන් වල ඔහොමයි

  • @IndraniJayalath-rm5cm
    @IndraniJayalath-rm5cm 6 місяців тому

    Apitat sat karanna koo

  • @nayananayana1444
    @nayananayana1444 6 місяців тому

    Suresh

  • @roshanchandana3430
    @roshanchandana3430 6 місяців тому

    සහෝදරයා , මේ අව්රුද්දෙ අගෝස්තු වලට මට වයස අව්රුදු 50 ක් වෙනව. ඩොකියුමන්ට් බාර දීල තියෙන්නේ. වීස ගන්න අමාරු නැහැ නේද

    • @romaniaru9324
      @romaniaru9324  6 місяців тому

      Ne. Eka balapanne ne

    • @arunasilva3400
      @arunasilva3400 6 місяців тому

      වයස අවුලක් නැ අයියෙ මත් එක්ක යන එක්කෙනෙක්ට වයස 61 යි විසා වැදුනා

    • @gayanrasika6828
      @gayanrasika6828 6 місяців тому

      Ple, can u give me any cantact no, Mr salitha dilshan,, brother, I have very well experience abt sales ,anyway, so happy abt ur Sri Lankan brothers, budusaranaii

    • @roshanchandana3430
      @roshanchandana3430 6 місяців тому

      @@romaniaru9324 ස්තූතියි මල්ලි

    • @roshanchandana3430
      @roshanchandana3430 6 місяців тому

      @@arunasilva3400 ස්තූතියි මල්ලි

  • @masterfacts7903
    @masterfacts7903 6 місяців тому

    on point කතාකරානම් තව වටිනවා. වටේ ගිහින් වැල් බයිලා ගහද්දි වැඩේ බෝරින් වෙනවා