රැකියාව තිත්ත වෙලා හොරෙන්ම පැන්නා.

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 42

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy 11 днів тому +1

    හැබැයි රටින් පිටවුනාට පස්සෙ අපේ උන් අම්ම අත්පත් අමතක කරනව. වාසනාව උරගා බලන්න කාලයක් තමයි. ඒත් මිනිසුන් සාර ධර්මයන් අමතක කර මුදල් පසුපස යාමත් සමග අමන තිරිසනුන් වෙනව. ඒකයි යුරෝපීය ඇත්ත. 😢

  • @badminithanthige3692
    @badminithanthige3692 Місяць тому +2

    Great bro 🎉🎉

  • @techworldpro8893
    @techworldpro8893 Місяць тому +2

    පාලකයො හරියට හිටියනම් හරි තීරන ගත්ත නම් අපේ කොල්ලො කෙල්ලො මෙහේ ඇවිත් දුක් විදින්න, මෙහේ මිනිස්සුන්ගෙ තාඩන පීඩන වලින් බැට කන්න වෙන්නෙ නෑ. මොනා උනත් කියන්නම ඕන වෙන රටවල් වලට වඩා නම් මෙහට එන මිනිස්සුන්ගෙ ඔලුවලට දැනෙන පීඩනය ගොඩක් වැඩී. කිව්වත් වගේ අල්ලපු වත්තකට පය ගහන්න එනව නම් ඇර මෙහේම ඉන්න බලන් එනව නම් හොදට හොයල බලල හොද තැනකට එන්න බලන්න. නැත්නම් සදහටම රටවල් එපා වෙලා ආයි යන්න වෙන්නෙ 😌.

  • @uddahanayaka2287
    @uddahanayaka2287 Місяць тому +2

    ❤❤❤❤❤❤

  • @Travelwithdaria
    @Travelwithdaria Місяць тому +1

    Kaviya 😊

  • @walawabee
    @walawabee Місяць тому +2

    👍👍👍👍👍

  • @tharidulakshan4281
    @tharidulakshan4281 Місяць тому +2

    Kavindu malli mokakda company eka

  • @kavindugimhana1661
    @kavindugimhana1661 Місяць тому +1

  • @PrabathShanaka
    @PrabathShanaka Місяць тому +1

    Apith ahama thamai ban

  • @slmarks1946
    @slmarks1946 Місяць тому +1

    Identity expired unama hadanna barida dn mage expire wela eth hadanna dammane

  • @DulanjaleNisansala
    @DulanjaleNisansala Місяць тому +1

    Aiya maga hasban enna oha eyata godak karadari ana mata kiyanna eyaga job eka maru karanna vidihak oy aiyaga no eka mata danna bari da

  • @Europ.Travaling.Romania
    @Europ.Travaling.Romania Місяць тому +1

    KAVI BRO

  • @DanushkaViraj-ww4rm
    @DanushkaViraj-ww4rm Місяць тому +1

    Sir mata obathumage number ekak denna puluwanda? Mama inne romenia wala

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o Місяць тому +3

    මල්ලි උබ හලාවත මාදම්පේ කිව්ව නේද ...මම මාදම්පේ තනිවැල්ලගම ( මිරිස්වත්ත) මමත් එක්ස්කැවේටර් තමා කලේ කටාර් උන්න .මමත් රුමේනියා එන්න ඉන්නෙ

    • @kavindugimhana1661
      @kavindugimhana1661 Місяць тому

      Mn suduwelle

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o Місяць тому +1

      @kavindugimhana1661 කොයි හරියෙද ....රුවන් ගෙ ගරාජ් එක ලගද....නැත්නම් අසෝක අයියලගෙ ගෙවල් කිට්ටුවද

    • @kavindugimhana1661
      @kavindugimhana1661 Місяць тому +1

      @ suduwellen scl එක ගාවිත් ඇතුලට අක්කර 18

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o Місяць тому +2

      @kavindugimhana1661 ආ එහෙමද

    • @NM-tu3od
      @NM-tu3od Місяць тому

      Contact numner ekk nedda oyage​@@kavindugimhana1661

  • @lifegoeson4130
    @lifegoeson4130 Місяць тому

    Aiye romeniyawedi athe kakkumak awoth gnn hoda beheth ekak tiyenawa nm mata nama ewannko eke aiye poddak hadissi

  • @rohanpeiris5437
    @rohanpeiris5437 Місяць тому +4

    51, එපා 55 හේන් දෙන්න කියන්නේ මොකක්ද රිලීස් ලෙටර් එක

    • @Travelwithharshapro
      @Travelwithharshapro Місяць тому +1

      Eka waganthi ankayak…. 55 /B walin release later eka gaththama wena thanaka job ekakaa yanna puluwan

  • @ExcavatorMaka
    @ExcavatorMaka Місяць тому +3

    සිරා සිද්දි මේවා.

  • @PrabathShanaka
    @PrabathShanaka Місяць тому

    Mona karannada

  • @chamaraisuru1995
    @chamaraisuru1995 Місяць тому +3

    මම ලංකාවේ ඉදන් 150000 ක වගේ පඩියක් ගන්නො ඊට අමතරව මෙඩිකල් බෝනස් ඕටී ගන්නව මම රට එන එක තේරුමක් තියෙද නැද්ද පැහැදිලි කිරීමක් අවශ්‍යයි රට එන්න ලොකු වියදමක් යනවද

    • @kavindugimhana1661
      @kavindugimhana1661 Місяць тому +1

      Enna epa inna

    • @techworldpro8893
      @techworldpro8893 Місяць тому +1

      ලක්ශ 15ක් 20ක් වියදම් කරල මෙහේ ජොබ් එක කරන්න බලන් එනව නම් එන්න එපා. වෙන රටකට යන plan එකකට නම් එන්නෙ අවුලක් නෑ. ලංකාවෙන් මාසෙකට 50000ක පඩියක් අරන් ජීවත් වෙන එක සැපයි කියල හිතේවි මෙහේ ඇවිත් චාටර් තැනක් සෙට් උනොත් නම් 😌.

    • @checKNFeel
      @checKNFeel 10 днів тому

      Oyata aththatama awshya mokadda kiyana eka oya thaniyama thiranaya karanna.ekata kalabala wenne nathuwa wisthara hoyala balanna.youtube eke godak aya eyalage experience share karala thiyanawa ewa balanna.

    • @chamaraisuru1995
      @chamaraisuru1995 10 днів тому

      @@checKNFeel danaganna awashya rata awoth inna mattamata wada ihalin inna puluwan da kiyala

  • @ggchandrathiaka5973
    @ggchandrathiaka5973 Місяць тому +1

    මමයි තව යාළුවෝ කීප දෙනෙක්ම excavator එන්න ඉන්නේ. ❤

    • @tharidulakshan4281
      @tharidulakshan4281 Місяць тому +1

      Mokakda company eka

    • @ggchandrathiaka5973
      @ggchandrathiaka5973 25 днів тому +1

      @tharidulakshan4281 තාම agreement ආවේ නෑ මචං document ටික නම් agency එකකට භාර දුන්නා interview එකකුත් තිබ්බා එච්චරයි තාම

  • @PrabathShanaka
    @PrabathShanaka Місяць тому

    Aiye puluvannam.a aiyage no aka danna ko

  • @SanjaliNimsarani
    @SanjaliNimsarani Місяць тому

    Ane mail oyage nomber eka danavada. Ape maharhthayatath oyata thibuna prashnema thiyenne . eyath saval vada karanne. giye aksileta.dan savala.duk vidina nisa udawwak karanavada.

  • @PrabathShanaka
    @PrabathShanaka Місяць тому

    No aka danna ko aiye