Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මැණිකේ කිවිදිය,සමග,රංචාමඩමෙ,කිවිදුනි,ලස්සනයි,ඔබතුමාගෙ,කවි,අහන්න,මම,හරිම,කැමතියි,ඉදිරියටත්,කවි,මඩු,තුලින්,ඔබතුමාගෙ, සංවේදී සොදුරු,මියුරු,හඩ,අහන්න,මගබලආඉන්නව,චමිලා,මහත්මියත්,සිටියේනම්,හරිම,ලස්සන, වේ වා,,ඔබ,සැමට,තෙරුවන්, සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
කෞෂි සංකල්ප කවි කිවිඳියන් ගෙ සංවාදයක් අහන්න ගොඩක් ආසාවෙන් හිටියෙ ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ශ්‍රියා මිස් .හිත් සතුටුවෙන මිහිරි කවි.
බුද්දිය උගත්කම මුලසුන වෙත ආවත් .කවියන් හසුරවයි හද තුල කර ජීවත් රැජිනයි නොකියන්න දිනකදි ඔබ කීවත් මගෙ ලෝකයේ ඔබ රැජිනකි හැමදාමත්
මෙන්න කවි මඩු පිලිවෙලට මෙහෙයවලා ලස්සනට වැඩේ කරනවා. හැම සංවාදයක් ම ලස්සනයි . දක්ෂ කවි කිවිඳියො රෑනක්. තෙරුවන් සරණයි හැමදෙනාටම.
ශුියා අක්කා ඇතුලු සියලුම දෙනාට තෙරැවන් සරණයි.කවි මඩුව හරිම ලස්සනයි.❤️
තෙරුවන් සරණයි ඔබ සැමට❤
ඔයාලා ඉන්න කවි මඩුවක් දැක්කම හිතට හරිම සතුටුයි
Budu saranai ❤❤❤
ලස්සනයි, මග බලා හිටියේ 3 කොටස එනතුරු❤️❤️❤️
❤
ස්තූති ❤❤❤❤❤ මුලින්ම
❤ 🎉
ස්‍රියා මෙඩම් අද කවි මඩුව බෙලුවා ලස්සනයි .රන්ජිත් හේවගේ ඉතාලිය සිට ස්තුතිය ........
බොහොම ස්තුතියි
නූතන ගජමන් , කවි රැජිනියො කියාගන්න සමහරක් ගෙ කවි මොනවද මේ කවි මඩු එක්ක බලද්දී ❤️
අපි මේ ඉතුරු ටික හොයනවා දැන් ඔයා දාලා තියෙන්නේ❤❤❤❤
හරිම රසවත්
Ada lassanama sanwade sankalpa kawshi apita kawadawath sriyage supiri kama balanna bari wevi amare wage kenek nathuwa
මම කැමති මැනිකේ අක්කා ජිනේ අයියගේ සංවාදය ට
❤❤❤❤❤❤❤
පැලියගොඩ 3කොටසේ අැරබුම ජයග්ග්‍රහී දෙවන නැරබුම
ආසාවෙන් අහන්නේ මැනිකේ සමගත් වාදවයක් කරන්නකෝ
ඔයා කවි මඬුවක් සූදානම් කරල ඔයාට ඕන විදියට කරගන්න බලන්න මම කරන්නෙ කවි මඩුව සංවිධානය කරන අයට ඕන විදියට
මැනිකේ ගේ නමිබර් එක තියෙන කෙනෙක් දාන්න කෝ
මේ කවි මඩුවල තියෙන්නෙ පුදුම රසවත් භාවයක්. මම දෑකපු නිහතමානීව අගය කළයුතු දෙයක් තමයි අවසානයේ එකිනෙකාට ගරු කිරිම. ආදරෙයි කවි කිවිඳියන් හැම දෙනාට. තෙරුවන් සරණයි .
අකුරින් අකුර අමුනා කවි හදන්න පුරුදු වෙමි මම කවි කියන්න ආසයි මටත් කවි ලොව බැබලෙන්නඔබතුමියට හැකිද මට අත දෙන්න
මම කවි උගන්වන ගුරුවරියක් නොවෙමි.
තිබු පය ආපසු ගෙන නෑ පුරුද්දක් ඔබලාගේ කවි මඩු බලයි මම අවුරුද්දක්උත්සුක වීම නෑනේ කිසි වැරද්දක්තුටු වෙමි කවියෙන් පිලිතුරු කිවිල්ලක්
තුන්පත් රෑන 😅😅😅😅 සංකල්පගේ
🤣🤣🤣
මවගෙන් සහපියාගෙන් ජිවය ලබලා .අලුතින් එකතු වන බීජය පල වී ලා සොබාදහම තුළ නවත ත් දලු දමලා ඉදිරියට මයය්නෙ පරිනාමය වී ලා ගමනක නිමාවක් නත මෙය හමදා සිදු වෙයි කවදා කොතන අරබුම ගන කිව නොහැකියි මිනිසා ලෙසින් අව සානයකට පම්නෙය් නවත ත් සොබාදහමට මෙ කය විසි රෙය් මෙලෙසින් සිදු වුනා වු මෙ සිදුව්ම මිනිසා වර දවා ගෙන අත හමදාම ගහ කොල සතා සිවුපාවාටත් උරුම නවතා දැමිය නොහැකිය මෙ බව වී ම හෙතුව සහ පල ය අතරය් ගලපිම බුදු වරු දෙසනා කර අත හමදාම සොබාදහම තුළ අසිරිය දැක ගෙන ම සතුටින් සමරමුකො මරණය සනසිම ...
❤❤❤❤❤
❤❤❤❤❤❤
👏👏👏👏👏👏
❤❤❤❤
මැණිකේ කිවිදිය,සමග,රංචාමඩමෙ,කිවිදුනි,ලස්සනයි,ඔබතුමාගෙ,කවි,අහන්න,මම,හරිම,කැමතියි,ඉදිරියටත්,කවි,මඩු,තුලින්,ඔබතුමාගෙ, සංවේදී සොදුරු,මියුරු,හඩ,අහන්න,මගබලආඉන්නව,චමිලා,මහත්මියත්,සිටියේනම්,හරිම,ලස්සන, වේ වා,,ඔබ,සැමට,තෙරුවන්, සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
කෞෂි සංකල්ප කවි කිවිඳියන් ගෙ සංවාදයක් අහන්න ගොඩක් ආසාවෙන් හිටියෙ ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ශ්‍රියා මිස් .
හිත් සතුටුවෙන මිහිරි කවි.
බුද්දිය උගත්කම මුලසුන වෙත ආවත් .කවියන් හසුරවයි හද තුල කර ජීවත් රැජිනයි නොකියන්න දිනකදි ඔබ කීවත් මගෙ ලෝකයේ ඔබ රැජිනකි හැමදාමත්
මෙන්න කවි මඩු පිලිවෙලට මෙහෙයවලා ලස්සනට වැඩේ කරනවා. හැම සංවාදයක් ම ලස්සනයි . දක්ෂ කවි කිවිඳියො රෑනක්. තෙරුවන් සරණයි හැමදෙනාටම.
ශුියා අක්කා ඇතුලු සියලුම දෙනාට තෙරැවන් සරණයි.කවි මඩුව හරිම ලස්සනයි.❤️
තෙරුවන් සරණයි ඔබ සැමට❤
ඔයාලා ඉන්න කවි මඩුවක් දැක්කම හිතට හරිම සතුටුයි
Budu saranai ❤❤❤
ලස්සනයි, මග බලා හිටියේ 3 කොටස එනතුරු❤️❤️❤️
❤
ස්තූති ❤❤❤❤❤ මුලින්ම
❤ 🎉
ස්‍රියා මෙඩම් අද කවි මඩුව බෙලුවා ලස්සනයි .රන්ජිත් හේවගේ ඉතාලිය සිට ස්තුතිය ........
බොහොම ස්තුතියි
නූතන ගජමන් , කවි රැජිනියො කියාගන්න සමහරක් ගෙ කවි මොනවද මේ කවි මඩු එක්ක බලද්දී ❤️
අපි මේ ඉතුරු ටික හොයනවා දැන් ඔයා දාලා තියෙන්නේ❤❤❤❤
හරිම රසවත්
Ada lassanama sanwade sankalpa kawshi apita kawadawath sriyage supiri kama balanna bari wevi amare wage kenek nathuwa
මම කැමති මැනිකේ අක්කා ජිනේ අයියගේ සංවාදය ට
❤❤❤❤❤❤❤
පැලියගොඩ 3කොටසේ අැරබුම
ජයග්ග්‍රහී දෙවන නැරබුම
ආසාවෙන් අහන්නේ මැනිකේ සමගත් වාදවයක් කරන්නකෝ
ඔයා කවි මඬුවක් සූදානම් කරල ඔයාට ඕන විදියට කරගන්න බලන්න මම කරන්නෙ කවි මඩුව සංවිධානය කරන අයට ඕන විදියට
මැනිකේ ගේ නමිබර් එක තියෙන කෙනෙක් දාන්න කෝ
මේ කවි මඩුවල තියෙන්නෙ පුදුම රසවත් භාවයක්. මම දෑකපු නිහතමානීව අගය කළයුතු දෙයක් තමයි අවසානයේ එකිනෙකාට ගරු කිරිම. ආදරෙයි කවි කිවිඳියන් හැම දෙනාට. තෙරුවන් සරණයි .
අකුරින් අකුර අමුනා කවි හදන්න
පුරුදු වෙමි මම කවි කියන්න
ආසයි මටත් කවි ලොව බැබලෙන්න
ඔබතුමියට හැකිද මට අත දෙන්න
මම කවි උගන්වන ගුරුවරියක් නොවෙමි.
තිබු පය ආපසු ගෙන නෑ පුරුද්දක්
ඔබලාගේ කවි මඩු බලයි මම අවුරුද්දක්
උත්සුක වීම නෑනේ කිසි වැරද්දක්
තුටු වෙමි කවියෙන් පිලිතුරු කිවිල්ලක්