4-මෙන්න අඩු වියදමින් ගම්කුකුල්ලුන්ට සුපිරිම සුපිරි කෑම වට්ටෝරුවක්

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 45

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Місяць тому +1

    👍♥️👍

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t 2 дні тому +1

    Godak hondayi kaha kudu tikak ekatu kaloth hondada🎉

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  День тому

      Me hadana widiya pamanak premanawath 👍

  • @umayadevini8196
    @umayadevini8196 12 годин тому +1

    දවසට කි පාරක් කරන්න දෙන්න ඕනද

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  11 годин тому +1

      අඩනිදැලි ක්‍රමයනම් එකපාරක් ඇති

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 12 днів тому +1

    Math gam kukullo tikak hadanna hithan innawa. Apita oyagen upades ganna puluwanda malli

  • @rimsanjamal7832
    @rimsanjamal7832 29 днів тому +3

    Mtath advis ona

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 8 днів тому +1

    Biththara dana kikiliyanta kema thun welama denawada

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  8 днів тому

      Denawanam denna puluwan.adanidali kramaya bawitha karannath puluwan .

  • @Chicko-ij3cs
    @Chicko-ij3cs  20 днів тому

    ගම් කුකුල්ලුන්ගෙ සෙමට බෙහෙතක් දාලා තියෙනවා ගිහින් බලන්න මේ channel එකේ❤

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 8 днів тому +1

    Idul bath ehema denne nadda

  • @ranjithkumara5932
    @ranjithkumara5932 3 дні тому +1

    ඒක කිකිළි යට කොපමණ ප්‍රමාණයක් දියයුතු ද

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  3 дні тому

      Premanaya hariyatama kiyanna amarui .oyage saththu maasa kiye saththuda🤔

  • @VimukthiSampath-me8hu
    @VimukthiSampath-me8hu 2 місяці тому

    Godak vatina vedio ekak ela bro sema nathi wenna denawa kiwwa beheth eketh vidio ekak ikmanin karanna good job

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  2 місяці тому

      Aniwarenma brother ❤️❤️

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  20 днів тому

      සෙමට බෙහෙත දාලා තියෙන්නෙ බලන්න ගිහින්

  • @AruniUthpala-y4n
    @AruniUthpala-y4n 3 місяці тому

    Hoda video ekk 😍 thw tikak sadden ktha krnn ☺️

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 3 місяці тому +1

    ඔයාලා gam bittharayak dn dennee කීයටද

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  3 місяці тому +1

      @@ruwanitharuka2282 50/55 ගෙදර විකුනන්නෙ.කඩේට දෙන්නෙ 45ගානේ🥰

  • @dnu1656
    @dnu1656 2 місяці тому +1

    මේ කෑම එක වයස කීයෙ ඉදන්ද සත්තුන්ට දෙන්න පුලුවන්

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  2 місяці тому

      මාස දෙක වගේ ඉදන් දුන්නට අව්ලක් නෑ.පොඩි සත්තුන්ට කොල කපනකොට ගොඩාක් පොඩිවට හීනියට කපලා දෙන්න.

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 3 місяці тому +1

    මේ ගන්න parmanaya කි දෙනෙකුට දෙන්න පුළුවන්ද

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  3 місяці тому

      මම සත්තු හදන්නෙ අඩ නිදැලි ක්‍රමයට ඒකෙනිසා මේ කෑම මම තත්තු 35කට විතර දෙනවා අමතර කෑමවේලක් විදියට .(ගංකුකුල්ලුන්ට පමනි)

  • @youtuber-w3v
    @youtuber-w3v 2 місяці тому +2

    හාල් පොලිෂ් kg 1k 120i බිත්තර කෑම 180i වි kg 1k 240i මුකුනුවැන්න මිටියක් 80i මුරුංගා කොළ nikan කියමුකෝ Amoxilin කරලක් 25i සෑහෙන්න වියදමක් නේද කුකුල් බිත්තර කෑම දෙන එක ලබයි වගේ

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  2 місяці тому

      Rice polish 1kg එකක් අපේ පැත්තෙනම් rs35,රුපියල් 80ක් දීලා මුගුනුවැන්න මිටියක් ගන්නෙ ඇයි 60යි මෙපැත්තෙනම්.අනිත් එක තමා amoxsoline එක කරලක් හොහෙද රුපියල් 25ක් වෙන්නෙ රුපියල් 100යි කාඩ් එකම.ඉතිං මම මේ දාලා තියෙන්නෙ ගම්කුකුල්ලුන්ට කෑම වට්ටෝරුවක් ගම් කුකුල්ලු ඇතිකරන්නෙ අඩනිදැලි ක්‍රමයට..අමතර ආහාරවේලක් තමා මෙක බිත්තර වැඩිවෙන්න..මේවිදියට කෑම දුන්නා කියලා පාඩුවක්නම් වෙන්නෙ නෑ

    • @kavithageethanjana979
      @kavithageethanjana979 2 місяці тому +2

      @@Chicko-ij3cs amoxicillin Dan e ganata denna lamayo 😆 e issara Dan 20,25 wenawa kola mitiyak 80,100 athara rice polish 100,120 athara vi kg 1 180

    • @kavithageethanjana979
      @kavithageethanjana979 2 місяці тому +1

      @@Chicko-ij3cs aduwata thiyanawa nam apitath ewanna ko Api gannawa ape farm ekata r

    • @Primerose172
      @Primerose172 2 місяці тому +1

      Amoxilin 9/=​@@kavithageethanjana979

    • @PavithraChinthana
      @PavithraChinthana 2 місяці тому +1

      ​@@Chicko-ij3csරුපියල් 35 ට හාල් පොලිශ් තියේනම් එවපන්...උබට 70 ගානෙ ගෙවන්නම්...ඒත් අපිට 50 ක් ලාබයි

  • @Primerose172
    @Primerose172 3 місяці тому +2

    හාල් කුඩු 100/=, බිත්තර කෑම 180/=, මුකුනුවැන්න 70/=, වී 150/= ( එකතුව 500÷3.5=143/=) ඔය විදිහට හැදුවත් කිලෝ එකක් හදන්න 143/= cost වෙනවා. එතකොට කොහොමද අඩු වියදම් කෑම වෙන්නේ. එතකොට කුකුල් කෑම ම කඩෙන් අරන් දාන්න පුලුවන් ඒක ලේසි නේද

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  3 місяці тому

      අපේ පැත්තෙනම් හාල් කුඩු 1kg =Rs35,මුකුනුවැන්න කඩෙන්ම ගන්න ඕනි කියල එකක් නෑනෙ ,මුරුන්ගා කොලත් හොයාගන්න පුලුවන්,කඩේ තියෙන කෑම දුන්නාම කෝමද හරි ගම්බිත්තරයක් වෙන්නෙ .ගම්කුකුල්ලු කියන්නෙ අඩනිදැලි ක්‍රමයට හදන සත්තු ඒකනිසා එයාලට අමතර කෑමවේලක් තමයි මේ විදියට දෙන්නෙ Rice polish එක කිලෝවක් දවස් ගානක් දෙන්න පුලුවන් සත්තු ප්‍රෙමානය අනුව.manege කරගෙන කෑම දෙන්න ඕනි .මම මේ දාලා තියෙන්නෙ කෑම වට්ටෝරුවක් විතරයි දවසට තුන් වේලක්ම මේක දුන්නා කියලා පාඩුවෙන්නෙ නෑ (ක්‍රමානුකූලව සත්තුන්ට කෑම දෙන්න )❤පුලුවන්නම් rice polish එක අඩුවට ගන්න බලන්න.😊

    • @Primerose172
      @Primerose172 3 місяці тому +1

      @@Chicko-ij3cs අපිට ඔය විදිහට අඩුවට ගන්න නෑ ඒකයි ප්‍රශ්නය.

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  3 місяці тому

      @@Primerose172ඔයා ලග ඉන්න ගම්කුකුල්ලු අඩනිදැලි ක්‍රමයටද හදන්නෙ.rice polish =Rs 100ක් උනත් ගැටලුවක් නැහැ .manage කරන් දෙන්න සත්තුන්ට 😊1kg දවසකටම දෙන්න එපා😊

    • @youtuber-w3v
      @youtuber-w3v 2 місяці тому

      හාල් කුඩු 120i රතු sdhu දෙකම වි 220i අපේ පැත්තේ

  • @nirorukmal-ku7vg
    @nirorukmal-ku7vg 2 місяці тому +2

    Mage laga Rir kikiliyo thundenek innawa.ane dan sathi thunak vithara biththara danne na eyala .kamath hodata denawa.mokakda hethuwa.

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  2 місяці тому

      Ekkenekuta dawasakata 130g watenna denna .ita amatharawa sippikatu kalith denna. Biththara dawi saththu

  • @ShakilaDeshani
    @ShakilaDeshani 3 місяці тому +1

    Vi kanda vedi pura dunnama malapha yanneti venava neda

    • @Chicko-ij3cs
      @Chicko-ij3cs  3 місяці тому

      වී මේ විදියට දුන්නාම අව්ලක් නෑ.වී විතරක්ම දුන්නාම ඒම වෙනවා🥰