Home Laundry Planning Tips | Interior Design | Episode 34

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 409

  • @Rc_Leo
    @Rc_Leo 4 роки тому +82

    Wife බලලා මට වද දෙනවා අයියේ...
    ගොඩාරියක් හොඳ වැඩක්..
    ඔයාලට ගොඩක් පින්..
    ඉස්සරහටම යන්න...
    ආදරෙයි දෙන්නටම...

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +42

      Wife ලා ඔහොම තමයි brother, ගෘහස්ථ හිංසනය හැම තැනම. 😀❤️

    • @nadeeshak6899
      @nadeeshak6899 4 роки тому +2

      @@LyraStudio 🤣🤣🤣

    • @renukasepali2784
      @renukasepali2784 4 роки тому +4

      Oyala kiyna vidihata lassnata hadagnna thamai ithin randu wenne...

  • @ChathurangaNimantha
    @ChathurangaNimantha 4 роки тому +55

    මම හිතුවේ අපේ ගෙදර කවදාවත් ගොඩ දාගන්න බැරි වෙයි කියලා.. වීඩියෝ බල වල මම හුඟාක් වැඩ කරගත්ත .. තව හුඟක් වීඩියෝ කරලා දාන්න ජය වේවා

    • @LyraStudio
      @LyraStudio  Рік тому +2

      Hay, Thank you so much. really sorry reply karanna bari wunata.
      Harima sathutui me coments dakkama,
      ❤❤❤❤

  • @darshidarshi2524
    @darshidarshi2524 4 роки тому +1

    ඔයාලාගේ මේ ලස්සන විඩියෝ නිසා පවුලක් උනත් ලස්සනට ගොඩනාගාගන්න ලොකු ආදර්ෂයක් ගොඩක් ස්තුතියි ❤❤

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      හරිම හරිම සතුටුයි එහෙම හිතන එකටත්.
      පොඩි පොඩි දේවල් වැඩිපුර ගනන් ගන්නේ නැතුව, තියන දේවල් පිලිවලට ලස්සනට හදාගෙන ඉන්නවා නම්, ඇත්තටම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්.

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 роки тому +1

    ටයිල් තෝරා ගන්න ඕන කරැණු පැහැදිලි කරන්න ගොඩාක් වටිනා චැනල් එකක් thanks .......ඔයාලා දෙන්නට සුභ පතනවා....ඉදිරියටම යන්න...බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @chanchalagunawardana2285
    @chanchalagunawardana2285 4 роки тому +4

    මමත් මගෙ ගෙදර හැදුවේ ඔයාලා දෙන්නගෙන්ම ලැබෙන advice වලින් තමයි මම ගොඩක් අයට කියලා තියනවා ඔයලා ගැන. සුබ පැතුම්.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much ❤️❤️

  • @rashafathima1186
    @rashafathima1186 4 місяці тому +1

    Atahatama watinawa❤.math washine machine area ekak hdanagaman inne ideas gatha.thank u

    • @LyraStudio
      @LyraStudio  3 місяці тому

      Thank you so much ❤️

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 4 роки тому

    මේක මං අදයි දැක්කේ.අපිත් අපේ ගේ හදන ගමන් ඉන්නේ..ඔයාලා දෙන්නා ගොඩාක් හොදට කරනවා මේක.ගොඩාක් වැදගත් මේ ඔයාලගේ වීඩීයෝස් මට නම් මේ දවස් වල

  • @justtruth3863
    @justtruth3863 3 роки тому +1

    Hiru eliyatawada ventilation thamai awashya wenne clothes welenna

  • @piyumimadushika1908
    @piyumimadushika1908 3 роки тому +1

    අපිත් ඔයාලගෙ වීඩියො එක බලල.. ලොන්ඩ්‍රි රුම් එකක් හදන්න හිතුනඅ...එකත් දැන් කරනගමන්....

  • @chandanimeegoda2448
    @chandanimeegoda2448 Рік тому

    Very important vedio ...thanks..good luck.

  • @amaliweerasinghe3610
    @amaliweerasinghe3610 Рік тому

    මන් අහම්බෙන් අද වීඩියෝ එකක් දැක්කෙ.හරිම වටිනවා.ඔක්කොම බලන්න ඕන වීඩියෝ ටික මම.😁

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      අනේ හරිම සතුටුයි. හරිම ආසයි මෙහෙම අහන්න ලැබෙන එකත්. Thank you so much.

  • @hansikaudari3259
    @hansikaudari3259 4 роки тому

    Ane godak watinawa.mamath geyak hadanna inne.mama harima asai me vedio walata.thawa gewal athule lasssana karaganna dewalwala vedios danna.

  • @stephniecolastica3836
    @stephniecolastica3836 3 роки тому

    Harima lassanai video eka hari vedagath math ge hadana gaman washine machine eka koheda thiyanne kiyala kalapna karan hitiya honda adahasak ganna puluvan una thank you thava vatina videos aran enna suba pathanava oyalata🙏

  • @shiromidarshika5959
    @shiromidarshika5959 4 роки тому +1

    Godak Watina video ekak Apith adahask gaththa oya dennata thanks..

  • @sudarshanifdo8211
    @sudarshanifdo8211 4 роки тому +2

    හැම ගෙදරකටම අත්‍යවශ්‍යම තැනක් නිසා මේ අදහස් ටික මාරම වටිනව,මටත් මේ වීඩියෝ එකෙන් හොද අදහස් ටිකක් ගන්න පුලුවන් උනා.අර වැඩිපුර කියපු ටික අයිය කපල නෑ නේද හරි නරකයි අප්පා 😁😁😁 good luck ayiya and akka,love u both❤️❤️❤️

    • @keshinidecosta4316
      @keshinidecosta4316 4 роки тому +2

      Eya waraddana ewa kapanawa.hari asadaranai.hariyanne na math editing igenaganna one.😋😂

  • @IslandBoySamlk
    @IslandBoySamlk 4 роки тому +3

    අද ඔයාලගෙ චැනල් එක සෙට් වූනේ. ගොඩක් වටින තොරතුරු පැහැදිලිව කියනවා.
    ජය වේවා!

  • @surekamadhushani4903
    @surekamadhushani4903 2 роки тому

    Woooow. Mama dakapu hodama chanel eka qwoth hari. Aththatama godak pin me darana wayamata. Godaak vedios baluwa. Thawa balannath thiyanawa. Kiyanna wachana na harima usefull. Thank you.

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Harima Harima sathutui. Thank you so much video balanawata. ❤️❤️

  • @sami-xj9cd
    @sami-xj9cd 4 роки тому

    ගොඩක් ගොඩක් ස්තුතියි 🙏 දෙන්නටම.මගේ ඉල්ලීම ගැන සලකා බැලුවාට.ඉක්මනින් වීඩියෝ එක දැම්ම නිසා මට දැන් අදහසක් ගන්න පුලුවන් londry room එක හැදාගන්න විදිය ගැන.වීඩියෝ එක දැම්ම ගමන් බලන්න වුන් නෑ.දැන් ආවේ.හරිම පැහැදිලිව කියලා දෙනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much ❤️❤️
      apita hithuna details madi th kiyala

    • @sami-xj9cd
      @sami-xj9cd 4 роки тому

      වීඩියෝ එක හොදයි පැහැදිලියි ඕනිම ටික තිබ්බානේ.❤️❤️❤️❤️❤️❤️❤️

  • @sagarikahennayaka7980
    @sagarikahennayaka7980 3 роки тому

    සතුටුයි, ගොඩක් ප්‍රයෝජනවත් පුතාටයි, දූටයි බුදු සරණයි

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      බොහොමත්ම ස්තූතියි. බුදු සරණයි ඔබටත් 🙏

  • @randuchandula3904
    @randuchandula3904 3 роки тому +1

    හුගාක් වටින video එකක් .......ස්තුති .. අක්කේ ,අයියේ ........good job ....

  • @Keesh99
    @Keesh99 4 роки тому +5

    Video එකක් දානකන් බලන් හිටියේ ❤️😊, ගොඩක් ස්තූතියි මේ වගේ වැදගත් දේවල් හැමදාමත් කියලා දෙනවට, අක්කට වැරදෙනකොට හිනා වෙන්න එපා අයියේ 😂😂, හැමෝම පරිස්සමෙන් ඉන්න 😊😊, බුදු සරණයි 🙏🙏

  • @jayanifernando2376
    @jayanifernando2376 3 роки тому +5

    හරිම ලස්සනයි...😍 මම කැමති අක්කට වරදින එවා වලට එවා හරිම කිවුට් ❤

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 3 роки тому

    Oyalata sithithi watina videos

  • @fathimanizma8705
    @fathimanizma8705 4 роки тому

    Very nice aththatama lassanai ❤️ issarahata keragena yanna oll wishes

  • @sampathumanga485
    @sampathumanga485 4 роки тому +1

    Api nerd slab eka dala uda gal badinagaman..wahale thamai dn prashne..corona hinda hira una..adu viyadam wahalayak gana kiyadendako

  • @gayandissanayake1552
    @gayandissanayake1552 4 роки тому +1

    Great Job, pleas make some video how to build outdoor kitchen

  • @sriyanislanka3578
    @sriyanislanka3578 4 роки тому

    Attatama godak watina dayak maga hitat oya adahasa tiyanawa habai ga atula radi walanna hoda nha kiyanawa a gana makada kiyanna

  • @musiclovers2957
    @musiclovers2957 4 роки тому +2

    වැදගත් youtube චැනලයක් .. ස්තූතියි .....👍👍👍

  • @kidedlk7612
    @kidedlk7612 4 роки тому +2

    පිළිවෙල හදාගන්න ගොඩක් වටිනවා👍

  • @sampathumanga485
    @sampathumanga485 4 роки тому +2

    Api ge hadanagaman me tike..oyale vdo walin api godak watina dewal gathta

  • @asirilanka6252
    @asirilanka6252 4 роки тому

    Finishing wahalaya yakada bar use karala hadanna berida? Labada?

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 3 роки тому +1

    ඉතාම වැදගත් වීඩියෝවක්...

  • @sami-xj9cd
    @sami-xj9cd 4 роки тому +11

    👌👌👌👌😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ ඔයාලා දෙන්නටම යුටුයුබ් එකේ මිලියනය ඉක්මනින් ගන්න ලැබෙන්න ඕනි.

    • @keshinidecosta4316
      @keshinidecosta4316 4 роки тому +1

      😍❤

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much. ලක්ශෙත් තව ගොඩක් දුරයි.

    • @Haheshika
      @Haheshika 4 роки тому +1

      @@LyraStudio
      හිමීට ගියත් දිනුම sure.. හොදම දෙයක් දෙන නිසා ❤️

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 3 роки тому

    Godak watina adhd tika k...thank you

  • @indikasalpadoru7599
    @indikasalpadoru7599 Рік тому

    Ada thamai ahamben dekke apeth bathroom eka laga podi room ekak thiyenawa apith londry room ekak hadanna idea gaththa oyalagen thanks

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Ane harima sathutui. Thank you so much video balanawata & comment karanawatath.
      ❤❤

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 роки тому +1

    ගොඩාක් වටින veediyo එකක් .thanks ඔයාල දෙන්නටම

  • @yohanirangika6734
    @yohanirangika6734 4 роки тому +1

    Mema channel eka wedagath wanne anith ayage kalaya nasthi nokara awashyama De pamanak wedagath akarayata idiripath karana nisa. Good job. Keep it up.

  • @chandimadiasjayasinghe2232
    @chandimadiasjayasinghe2232 4 роки тому

    Saho jaya wewa dennatama. Eth ekkama ahanna thiyenne gedaraka stair eka yata kotase me wage deyak karanna hoda nadda.ethana saleta penawa eka cover karala karanna puluwan idea ekak awa oyalage me vlog eka baliwata passe. Tnx

  • @muthukasun
    @muthukasun Рік тому

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝවක්....txs

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 4 роки тому +1

    Wenama dressing room ekak arrange karagannae kohomada closet area ekak ekka.ekath vdo ekak dennako..

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Try karannam. karanna oone eekath.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 4 роки тому +2

    ආයුබෝවන් 🙏
    ගොඩක් දැනුවත් උන ..ස්තුතියි තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤️❤️ ....nice video 💪

  • @nipunajulaan6796
    @nipunajulaan6796 4 роки тому

    Aiye mee video nm supiri..podi geyak unath luxury widihata design karanna patta idea tikak hambunee..mee channel 1ka patta..👍👍

  • @dncmusic-nocopyright642
    @dncmusic-nocopyright642 4 роки тому

    Thank you ayye mara watinawa me video eka. Balaporothtuwen idapu video ekak

  • @pulasivillage
    @pulasivillage 4 роки тому +1

    මම ආසම vedio වලින් එකක්..

  • @prinskaweerakoon3968
    @prinskaweerakoon3968 3 роки тому

    Plastic buckets kohenda ganna puluwan? Ewa hari lassanay.

  • @shakilahansini3916
    @shakilahansini3916 4 роки тому +1

    Harima lassanai..hodata pahadiliwa kiyala denawa.good luck

  • @mitilangani
    @mitilangani 4 роки тому +1

    වැදගත් වීඩියෝ එකක්. ලොන්ඩ්‍රියට sink එකකුත් එකතු කලොත් හොන්දයි.....

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      Thank you so much .eeka kiyanna amathaka wuna ne. ape podi bathroom ekak gaawa tyhiyana nisa ee sink eka use karanawa. eka nisa mathak wune na.

  • @arunalandekumbura1170
    @arunalandekumbura1170 3 роки тому

    Outdoor bathroom ගැන වීඩියෝ එකක් තියනවද...

  • @surekasajeewani4405
    @surekasajeewani4405 4 роки тому +1

    ස්තුති ගොඩාක් වටිනා අදහස් .ඔයා දෙන්නාටම ජයවෙවා.ආයූබෝ

  • @lasirudamith1807
    @lasirudamith1807 3 роки тому

    නියමයි ඔයාලා දෙන්නා කරණ මේ වැඩේනන්.. මාරම වටිනවා..

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Hi, thank you so much video balanawata. me comments nisa api godak dirimath wuna.
      aaye me coments dakkama harima sathutui.❤❤
      Really sorry, reply karanna miss wuna apita

  • @dulannimnaka9239
    @dulannimnaka9239 4 роки тому +1

    තාම Hutch 6 hour unlimited pack එක ගත්තේ නැති අය මේ වැඩේ කරන්න.
    Hutch Cliq app එක දාගන්න. ඔයාගේ phone no එක ගහල next කරන්න. Sms එකෙන් ඔයාට එන code එක ගහල Cliq app එකේ register වෙන්න.
    දැන් වම් පැත්තේ තියෙන ඉරි තුන click කරලා Invite Friends කියන එක click කරන්න.
    දැන් පහල තියෙන Redeem invitation code කියන එක ක්ලික් කරන්න.
    ඊට පස්සේ invitation code කියලා තියෙන තැන මේ code එක ගහල ඊතලේ click කරන්න.
    3FsFRB
    ඔය code එක ඔය විදියටම ගහන්න capital simple වෙනස් කරන්නේ නැතුව.
    දැන් 6 hour plan Rs.0 එක යට Buy click කරන්න.
    දැන් පැය 6ක් unlimited data ලැබෙනවා.
    100% වැඩ.

  • @hasnashasran2307
    @hasnashasran2307 3 роки тому

    Very useful videos..keep going ayye

  • @vivistory1730
    @vivistory1730 3 роки тому

    Kitchen eke down pantry aria eke berida washing machine set krnna

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      puluwan. hariyata drain lines fix karaganna. design eka karanakotama spaces plan karaganna.
      cupboards hadaha nam tikak karadarai dan.
      front loading thamai match wenne.

  • @prasannapeiris3981
    @prasannapeiris3981 3 роки тому

    Harima matching couple eka.

  • @manelgamaeathige6857
    @manelgamaeathige6857 Рік тому

    Important tips. Thanks.

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Hi, thank you so much.
      Thank you so much for watching the video and for the comment too

  • @piyumimadushika1908
    @piyumimadushika1908 3 роки тому

    Lundry room ekeee කබඩ් හරියටම කොහොමද organization kragnnne...akke

  • @manjulajayasingha5626
    @manjulajayasingha5626 4 роки тому +1

    Please tell how to do wall picture

  • @poornimasandumini8071
    @poornimasandumini8071 4 роки тому +2

    Always come with new ideas. I too arranged space for washing area.. I got ideas to decorate my space. Thank you friends

  • @apageofishdiary6503
    @apageofishdiary6503 4 роки тому

    Me uda thyna pictures deka kohenda hoyagaththe akki?oyla gathada nthnam hadagththda

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Api hadagaththa.
      Amaru na. A4 ekaka print karala. Eeka wenama andaganna

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 роки тому

    Harima watina video aekak oyala dennata godak thanks

  • @agrabhashinee9084
    @agrabhashinee9084 4 роки тому +2

    පුදුම තරම් වැදගත් channel එකක් ❤️❤️

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 4 роки тому

    වැදගත් points ටිකක්...👍👍 අර වචන වැරදුන තැන මරු...ඒක පොඩ්ඩක් rewind කරලත් බැලුව මම..😂😂 full serious video එකක් මැද ඒ වගේ පොඩි දෙයක් තියෙන එකත් නරක නෑ..😊

  • @narmadachathu
    @narmadachathu 3 роки тому

    Wow... great
    Very imformative .✌✌✌

  • @risadiwasanasubasinherisad8141
    @risadiwasanasubasinherisad8141 3 роки тому

    Dennatama jaya wewa.. me dawas Wala mage ge hadana gaman inne. Ithin plan eka Drow karana kenetath Dan mage wade.. oyalage videos balana Nisa🤭

  • @manjulafernando5598
    @manjulafernando5598 4 роки тому

    Good idea...Thank u very much

  • @nisharidanasekara5441
    @nisharidanasekara5441 3 роки тому

    Anee aiye akke mata ge tikak hada ganta one.kohomada oyalawa sambanda kara ganta one.plz r me

  • @wasanananayakkara
    @wasanananayakkara 4 роки тому

    Thank you so much for your video. ඔයාලට පුලුවන්නම් slab එකක් දානකොට වැදගත් වෙන points ගැන පොඩි video එකක් කරන්න. All the best.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Try karannam. construction nisa loku knowlege ekak na ee gana.

    • @maheshimadugamage7686
      @maheshimadugamage7686 4 роки тому

      @@LyraStudio slab gena details denna puluwan. Api help krnnm.

  • @dilshanishashinika5139
    @dilshanishashinika5139 4 роки тому +3

    ඔයාලගේ වීඩියෝ ගොඩක් වැදගත් ❤️😊

  • @creativeeye2661
    @creativeeye2661 4 роки тому

    closet ideas gana video ekak krnnako

  • @subashiniwickramasinghe7237
    @subashiniwickramasinghe7237 4 роки тому

    Air condition karanna seal karapu bed room ekaka ventilation madi nisa pawichchiya apahasu nam karanna puluwan dewal monada?

  • @iroshathishan7707
    @iroshathishan7707 4 роки тому +1

    godak hoda tips tikak thank you

  • @geethikamalkanthi4523
    @geethikamalkanthi4523 3 роки тому

    Me dawas wala man oyalage vedio eka digata balanawoooo

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      👋👋👋👋👋❤️

  • @shiraniabhayawansa8222
    @shiraniabhayawansa8222 3 роки тому

    Harima watinawa ...niyamaiii

  • @e137prasanna
    @e137prasanna 4 роки тому +1

    very useful content. Thank you very much...

  • @isharaprasadi6436
    @isharaprasadi6436 4 роки тому

    Very creative and useful...thx a lot

  • @uthpalawedahitha
    @uthpalawedahitha 4 роки тому

    හරිම වැදගත් වීඩියෝ එකක්..අක්කටයි අයියටයි බුදුසරනයි ....❤️😍😘

  • @nilankadilrukshi5772
    @nilankadilrukshi5772 4 роки тому

    Very use full channel thank you

  • @dkz5799
    @dkz5799 4 роки тому

    Indoor outdoor plants ගැන video එකක් 💙

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Indoor plants gana healthy gardening channel eke video eka balanna. Eke detials hariyatama kiyala thibuna

  • @sandyakumariowitigala6727
    @sandyakumariowitigala6727 4 роки тому

    Thanks .both of you. Love you so much.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much. ❤️❤️

  • @shashikaalwis7395
    @shashikaalwis7395 3 роки тому

    Eththatama godak wedagath post ekak

  • @nipuna95
    @nipuna95 4 роки тому

    hari narakai aiye oya den... haha.. oyalage channel eka balanna gaddi 6k sub tibbe.. sathutui attama.. keep going brother & sister

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much brother, ee dawas wala katha karaganna, edit karaganna hariyata baruwa kare, mahansi wela adu padu hadagannawa. Oyala nisa thamai me ganata issarahara enna puluwan wune.
      Thank you so so much. ❤️

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 роки тому

    ගින්දර ekkaathatama godaka watinawa

  • @tizzlanka3831
    @tizzlanka3831 4 роки тому

    Hello oyala kalin vedio 1k kale cooker hob 1k gana..eka tama usage hodaida..4 burner 1k 12500 gattu..tama e price tiyenwa ganan adu nisa ganna bayai plz reply

  • @dilanjanichethana9931
    @dilanjanichethana9931 3 роки тому

    Godak Vatinva Meka Nam Thankyou 😍❤

  • @shalikaranathunga7652
    @shalikaranathunga7652 4 роки тому

    Thanks keshini & lyra ♡♡

  • @ama4309
    @ama4309 4 роки тому

    දෙයියනේ බලන්ම හිටපු video එක

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Idea ekak ganna puluwan wuna da, madi da?

    • @ama4309
      @ama4309 4 роки тому +1

      @@LyraStudio හොඳටම ඇති.great job.අයියේ අක්කේ tiles ගැන video එකත් එනකන් බලන් ඉන්නෙ.ගෙදර එක එක areas අනුව tiles select කරන හැටි ගැන

  • @dinukarosa4224
    @dinukarosa4224 4 роки тому +1

    Superb and really usefull video 👍👌😁

  • @bishenmendis2625
    @bishenmendis2625 4 роки тому +2

    It's practical and so helpful video. Good luck for both of you..

  • @shenayavanhoffnew
    @shenayavanhoffnew 4 роки тому

    Wow.. සුපිරි හොඳේ 😃😃😃අලුත් video එකක් ඉක්මනින් ඕන 🙃

  • @yumaliyashoda4622
    @yumaliyashoda4622 4 роки тому +1

    Godak watinawa.. thanks dennatama

  • @dryb3301
    @dryb3301 3 роки тому

    Laundry room is one of my dreams. I'm planning a separate room for that and it'll be used as a pet room too. I have 3 cats .
    Thank you
    That editing mishap was so cute😍😍

  • @anomasirisena8576
    @anomasirisena8576 3 роки тому

    Thank you good ideas👍

  • @achininethanga7093
    @achininethanga7093 4 роки тому +1

    Thank you,godak vatina vedio ekak.

  • @uthpalasankalpani4504
    @uthpalasankalpani4504 4 роки тому +2

    Thank you very much for the information. Keep it up the good work.

  • @dhanushka5618
    @dhanushka5618 3 роки тому

    Me wage plastic bucket gnn puluwan kohend

  • @dineshjanitha3174
    @dineshjanitha3174 3 роки тому

    excellent dear

  • @lekanayaka3348
    @lekanayaka3348 4 роки тому

    Dear mata house plan ekak hadaganna one.oyala house planing karanne nedda.

  • @Helaa88
    @Helaa88 4 роки тому

    3:36 super cute :-*

  • @siyumiamarasinghe480
    @siyumiamarasinghe480 4 роки тому

    Please do a makeover video of cozy looking reading corner in ur bedroom

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Reading area design tips video done

  • @hansisahansi4913
    @hansisahansi4913 3 роки тому

    Thank you 👍🥰