Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇඩුනා.. මගෙ රත්තරං කොල්ලොන්ට නිවන් සුව.. පිං.. දවසක් ආයෙම මෙහෙම උනොත් උබලගෙ පාරෙ අනිවා යනව අපිත් ..❤ 😢
ඒක හොඳයි. ආයෙ ආවොත් බේරගන්න උබ ඉන්නවනෙ
ඇස් දෙකට කඳුළු ආවා.ආදරෙයි ඒ කැප කිරීමට.සදා කල් මතකයේ ඉන්නවා ඔබ සැම
දානකන් බලන් හිටියේ...❤❤❤ ... උතුම් වූ වීරත්වය ට රණවිරුවන් හට මගේ උත්තමාචාරය.... 🙏🙏🙏
මේක බලලා පහුවදා ඉස්කෝලේ ඉන්ටිවල් එක වෙලාවට රොම්සොම් රොම්සොම් 😊 ඒ අතීතයට අදටත් ආදරෙයි. Thank You ❤ ණය ගැතී උතුම් රණවිරුවන්ට සදා කාලිකවම.
සිරාම කතාව 😂❤️
1996.07.18 මුලතිවි ප්‍රහාරය එල්ල වන විට මම නාවික නෟෙකා තමිමැන්නා තලෙයි මන්නාරම කදවුරේ සේවය කලේ. කමාන්ඩර් පරාක්‍රම සමරවීර අැතුලු එම සටනින් දිවි පිදු මාගේ මියලුම නාවික විරුවන්ටත් 1500 අාසන්න යුද හමුදා විරුවන්ටත් නිවන් සුවයම ලැබෙිවා😢😢😢
මම මේක බැලුවේ පහ වසරෙදි.ශිෂ්‍යත්ව පන්ති යනවා එතකොට ප්‍රින්සිපල් සර්ගේ ගෙදරට.උත්තම පූජා ගියේ උදේ එකොළහට.පන්ති ඉවරවෙන්නෙත් ඒ වෙලාවටම. සර්ට කියලා සර්ගේ ගෙදරින්ම මේක බලලා ආවේ අපි සෙට් එකම 🖤
මටත් ශිෂ්‍යත්වෙ.
මේකෙ නම මතක නැතුව මෙච්චර කාලයක් හෙවුවා.පොඩි කාලේ ආසාවෙන්ම බලපු වැඩසටහනක්.බොහොම ස්තූති ජාතික රූපවාහිනී❤❤❤
වෙනස වගේ මේකත් ඇබ්බැහියක් තමා. පොඩි කාලෙ වගේම අදටත් මේකනම් ඇබ්බැහියක්. ඔක්කොම කොටස් ටික දායි කියලා බලාපොරොත්තු වෙනවා 🙏❤️
නැණස කියලා channel එකකුත් තියෙනව
🎉🎉🎉 මටත් 🎉🎉🎉
❤
Wanasa
අැත්තටම අැබ්බැහියක්..💖💖💖ගොඩක් පිං විරුවනේ
ඉස්සර TV එකේ බලද්දි වගේමයි... ඒ දුක, වේදනාව තවමත් දැනෙනවා... 💔 ඇස් වලට කඳුළු එනවා තාමත්... 😥 ඒ කැපකිරීම නම් අපිට හිතාගන්නවත් බෑ අදටත්... 💔 රටට ණය නැති මිනිස්සු... 🙏❤🙏
මේක බලලා ඒ ගැම්මට ආමි සෙල්ලම් කරපු කට්ටිය කෝ😊❤
😂 මම ඉන්නවෝ 🤣 පොඩි උන්ව තමා කොටින්ට දාන්නෙ 🤣 අපි ආමි කමාන්ඩෝලා . ඒ දවස් වල ඇත්තටම මාරාන්තික යුද්ද කරා අපි සෙල්ලමට . 😢 ඒ අතීතෙ අපි එහෙම වින්දට හරි වේදනවක් රණවිරුවො වින්දෙ 😢 අන්තිමට අපි සෙල්ලම ඉවර වෙලා ජාතික කොඩිය උස්සනවා ❤
Apith kala issara ❤️
@@ravidudilshan4522 ❤️❤️
@@naveeofficial4029 ❤️🔥
Edawas Wala 😮
අම්මෝ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ අපේ වීරෝධාර රණවිරුවන් සියලුම දෙනාට ජාතියේ උත්තමාචාරය 🙏🙏🙏
එතුමා වගේ කොච්චර නම් රණවිරුවන් මේ ලංකාව වෙනුවෙන් දිවි පුදන්න ඇතිද...💔 ..එහෙම බැලුවොත් අපි ඒ ගැන අබමල් රේණුවක් තරම් වත් දෙයක් දන්නෙ නැ.♥️♥️🙏
ලුතිනන් කමාන්ඩ පරාක්‍රම සමරවීර දක්ෂ රණවිරු නායකයාගේ කැපවීම සදා අමරණිය වන්නේය..!❤❤අන්තිම මොහොත දක්වාම නැවත් සමඟම සිටීම..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෙදර කෙනෙක් මේ රැකියාව කරන්නම ඕන මේ තත්ත්වය දැනෙන්න. යුද්ධය නැතත් විවිධ ආරක්ෂක හේතූන් මත අදටත් නාවික හමුදාව ගැඹුරු මුහුදේ මෙහෙයුම් කරනවා. ගිය දවසෙ ඉඳන් ආරංචියක් නැතුව සතිය දෙක ගත වෙනකොට එ් දවස් ගෙවෙන හැටි දන්නෙ ගෙදර ඉන්න අපිම තමයි. 😥
සියලු රණවිරුවන්ට සදා අපි ණයගැතියි ❤
උත්තම පුජා😍🙏 එ කාලේ ඔය නම ඇහුනත් ඇති ජාති ජාතිත් නයගැතියි එ කැපකිරීම් කරපු සියලු විරෝධර රනවිරුවන්ට☺️🙏🙏❤️🌷🌷
අම්මෝ මේ කාලෙ ගැන නම් කතා කරන්නවත් වෙන්න එපා ආයෙ නම් කවම දාකවත්.අලි මංකඩ camp එකට ගහපු දා ඉදන් ලොකු අය්යා අදටත් අතුරුදහන්.දන්නව හැමෝම ආපහු එයා එන් නෑ කියල. මිනි පෙට්ටියක්වත් ගෙදරට ඈවෙ නැති මරණ. හුස්ම හිර වෙන්න කලින් එයා එයි කියල නැන්ද තවමත් බලන් ඉන්නෙ . අද අපි ඉන්න මේ රට තනන්නට උර දුන් ඒ සෑම විරුවෙක්ටම උපහාරයක් වේවා !
Respect අක්කි😢😢
Alimankada darunuwtama Satan giya mul kale mulathiw wagema godak aya adatath body eka Wath na 💔😭 monwa unada kiyla dnne e kale okkoma kollo aurudu 22,20, wage inna aththe mara wedanavak danenwa
@@supunranaweera284 ow lokunanda adatath balan inaawa magev kolla ey kiyala. Alimankada campekata gahapu wele godak gewal walata seel karala mini pettiyakwath awe na.
@@dilshikadilhani7025 gdk dukai mulathiw wala SF kollo geniyanna awa ship EKta godak Ayata ynna beri unalu samahara aya muhude gilila marunalu samahara aya beach eke fight Kralu marenkm ethna thibba bodys ehma hamba wela na aye 1996 mulathiw attack eka
😢😢😢
අද වගේ මතකයි මේ කොටස TV එකේ බැලුව❤
සදා ණය ගැතියි අප ඔබලාට විරුවනි 🙏🙏🙏
ජීවිතය වෙනස් කරපු කතාවක් ,අදටත් ආසයි
ඇඩුනා පුදුම හිතේ ගැම්මක් එනවා මෙවගෙ අයේ ඉස්සර සිදුවීම් නැවත බලන්න ❤❤❤
🎉🎉🎉 මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉🎉🎉🎉 උතුම් නීවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන්ට 🎉🎉🎉🎉🎉🎉 ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉🎉🎉🎉 අනිත් සියලු රනවිරැවන්ට 🎉🎉🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
දිවි පිදු අපේ වීර රණ විරුවන්ට මගේ උත්තම ආචාර
හදවතින්ම ආදරෙයි අපේ රණවිරුවන්ට ❤❤🙏🙏🙏🙏
ඒ කාලේ හරි වයස තිබුණනම් උද යුධ පිටියේ.ආදරෙයි යක්ක පුත්තු.❤
ආදරණීය හදවතේ රණවිරුවනණි...ඔබට නිවන් සුව ලැබේවා 🙏
Thank you රූපවාහිනී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නිවන් සුව රණවිරුවනි..🤍
බොහෝම ස්තූතියි මේ වැඩ සටහන නැවත පල කිරීම ගැන.❤❤❤
සුපිරි ස්තුතියි
දෑසට kadulu ආවේ නොදැනීම උතුම් u niwanama අත් වේවා ඔබට
ඇත්තම ඇග හිරි වැටුනා..ඇඩුනා ...🙏
සතියක් බලන් හිටියා🥰🥺 ඉස්සර මේක බලන්න්
ඉපදුනු බිමට ණය නැති මිනිස්සු...ගොඩක් පිං විරුවනේ...💖💖💖
නිවන් සුව විරුවාණනි!
උත්තුන්ග මනුෂ්‍යත්වය හා කැපකිරීමක් කල පරාක්‍රම විරුවා ඇතුළු කාර්‍යමණ්ඩලට අපගේ මරණය තෙක් සෑම විටම අප සිහිකරන්නෙමු ඒ වගේම පින් ප්‍රාර්ථනා කරන්නෙමු
මව් බිම වෙනුවෙන් කැපවෙන මිනිසුන් සිටිත්වා..🙏🙏🙏
මිය ගිය සියලු රණවිරුවන්ට ජාතියේ උපහාරය.නිවන් සුව ලැබේවා
ඉස්සර උත්තම පූජා පටන් ගන්නකම් නිදි මරාගෙන බලාගෙන ඉන්නව මාරම ගැම්මක්
සියලු රණවිරුවන්හට සදා ණය ගැතියි. ❤❤❤
Serama onee😍
Koteya oyata p..areyada
2021 අපිට නේවි training එකේදි action ගැහුවම ඇදන් ඉන්න එක පිටින් ground එකට දුවන්න ඕනි,😅දුවලා ඔහෙ නිකම් පැයක් විතර muster වෙලා(පෝලිං) ඉදලා ආපහු එනවා.😢 දැන් තමයී දැනෙන්නෙ ඒ කාලෙ අපේ ඇත්ත වීරයෝ ඒ වෙලාවට මොකද කලෙ කියලා🔥
Thank you
Niyamai
❤❤❤ ස්තුතියි රැපවාහිනි
Danakan බලාගෙන hitiye ❤️
කවදාවත් කාටවත් නොදෙවෙනි කැප කිරීමක් කළ මගේ රණ විරුවන්ට අජරාමර නිවන් සුව.ආයෙත් මටත් අව්ස්ථවක් ලැබුනොත් මමත් මැරෙනවා උන් මරාගෙනම.....
සුපිරි දිගටම ඕනේ ❤️❤️❤️❤️❤️
💪💪💪.🇱🇰🇱🇰🇱🇰.මෙි සිංහල දේසය .හැම පැත්තෙන් වට කේරැවෙි.සතුරට තරැ.විසි වෙින්නයි.
නෑ නෑ.. ශ්‍රී ලංකිකයින්ගෙ දේශය... සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝටම අයිති...
සියලුම රනවිරුවන්ට අපි සදා නයගැතී❤😢
පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක් ❤
තාක්ෂණය දියුණුව තිබුණොත් ගොඩක් ජීවත් වෙනවා අදටත්..❤❤
අම්මෝ... මේක සුපිරියක්...
Menna weerayo.niyama weerayo
Niyamaiiii thawa oniii wadasatahan
රණවිරුවන් 🙏🙏🙏
මට දැන් 21 මන් මේ වැඩසටන බැලුවෙ පොඩි කලේ .එ්කලෙ අම්මලගෙන් බැනුම් අැව්ව වෙඩිතියෙන එ්ව බලන්න එ්පා කියල .එ්ත් හොරෙන් tv එක දාන් බැලුව
Super
❤❤❤❤❤😂 බොහොම ස්තුති ජාතික රෑපවාහිනියට
gmmt❤
මුලතිව් මහා සටන 1996 , ත්‍රිවිධ පහර , 130 mm කාල තුවක්කු බාරව හිටිය සුරේෂ් රාජ් තමා පාවා දුන්නේ මුලතිව් කදවුර , SLS රණවිරු නැවේ හිටියේ නියම වීරයෝ ❤❤❤
Ayeth ape atharata me wedasatahana genawa seyalumadenata hadaperi shutheya🎉❤
Okkoma tika danna marama asai❤
මේකනම් පිස්සුවක්❤
දීගටම episode ටික දාන්නකෝ
දිගටම දාන්න ❤
නිවන් සුව විරුවනි❤️😥
Respect ❤
ආදරෙයි විරුවානණි
Api kollo tika adenwa balana kotaaa ❤️❤️
ආයේ ඉට්ම් දාන කං බලන් ඉන්නේ ඇබ්බැහි වෙලා❤
දෑන්නම් දානකන් බලාගෙන ඉන්නේ වීඩියෝ එකක් 🥺😍
සයිරන් එක ඇහිච්ච ගමන් කොල්ලෝ ඔක්කොම නැගිටලා තුවක්කුත් උස්සන් කෑගහගෙන ගියපු වෙලාවේ නම් අමුතුම හැගීමක් ආවා 😔
❤️❤️👍
තව ගොඩක් දාන්න ❤
Siyaluma ranawiruwan niwan dakithwa
Okkoma damdoooo❤️
Kochchra nam heuwada okkoma episode tika one plz ❤
❤❤❤❤💐💐💐💐💐
අද එවා ගැන මතකයක් නෑ
Our real lions ❤❤❤❤
සේරම ටික දාන්න.අනිවා බලනවා..💖💖
පොඩි කලේ මෙක පටන් ගන්නකොට බය හිතෙනවා මෙ ගිනි ගන්න ටිකයී සද්දෙටයී දැන් සද්දේ නැනේ
ඔක්කෝම කොටස් ටික දාන්න..❤🙏🙏
😢
ඔක්කම ටික දන්න...එක දිගට දවස ගනේ නැත්තම් අන් සස්ක්‍රයිබ් තමා... ඔන්න කිවා..😒😒😒😒
අපේ රනවිරැවෝ නැත්තම් අපිත් නැ😢😢
පොඩි කාලේ බලන්න ඇබිබැහි වුන වැඩසටහනක්....ඒ කාලේ මෙි music එක නිතරම මතකට එනවා...අයේ බලන්න ලබා දිම ගැන ස්තුතියි ❤️🙏
අනේ ඔක්කොම කොටස් ටික දාන්න ❤️😍😘
නිවන්සුව විරුවානෙනි..
මට එ කාලෙ මෙ episode එක බලන්න බැරි උනා,එක නම් මාරම දුක හිතෙන සිද්දිය ක්,Taitanic ship captain වගෙ අපෙ කෙනෙක් හැබැහින් දැක්කා💔
අනිත් කොටස් ටිකත් ඕනෙ....❤❤❤
🔥🥰❤️
Puluwan nm sri lankawe thiyena siyaluma wishesha balaka gana wartha. Wadsatank krnna csd eke nandimithra balakaya ganath wdsthnk krnn
මේ ඉන්නේ දෙවිවරු 😥
ඇඬුනා😥
❤❤❤❤❤❤❤❤
Respect ! 🙂🙏
හදවතින්ම ගරු කරනවා අපේ රට බේරගත් රණ විරුවන්ට , සදා ණය ගැති රණ වීරැවනි ❤❤❤❤❤😢

🎉🎉🎉 මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉
🎉🎉🎉 උතුම් නීවනින් සැනසීම ලැබේවා 🎉🎉
🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන්ට 🎉🎉🎉
🎉🎉🎉 ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉
🎉🎉🎉 අනිත් සියලු රනවිරැවන්ට 🎉🎉🎉
🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

මට එ කාලෙ මෙ episode එක බලන්න බැරි උනා,එක නම් මාරම දුක හිතෙන සිද්දිය ක්,
Taitanic ship captain වගෙ අපෙ කෙනෙක් හැබැහින් දැක්කා💔