Utthama Puja | උත්තම පූජා | Episode 04 | SL Army | Tribute to Sri Lanka War Heroes | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 201

  • @thatindajayalath6224
    @thatindajayalath6224 11 місяців тому +194

    අවුරුදු ගානක් මේ වීඩියො එක හෙව්වා මන් .ආඩම්බරයි මගෙ තාත්තේ ඔයාව මෙහෙම දකින්න ලැබෙන එකට.හැමදාම ඔයා අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඔනෙ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @isuruodevice5250
      @isuruodevice5250 11 місяців тому +2

      Respect ❤

    • @chanakabandara5786
      @chanakabandara5786 11 місяців тому +6

      කෝප්‍රල් ජයලත්ද තාත්තා...❤

    • @isharamadhuranga693
      @isharamadhuranga693 11 місяців тому +2

      🙏🙏🙏

    • @sugathdenagama4260
      @sugathdenagama4260 11 місяців тому +2

      ❤❤❤

    • @kavindumihiran528
      @kavindumihiran528 11 місяців тому +5

      ඔයාගේ තාත්තා ඇතුලු හමුදාවේ හැම විරුවෙක්ටම බුදුසරණයි 💗

  • @ashangamage69
    @ashangamage69 11 місяців тому +153

    හමුදාවට ආදරේ කරන අය ලයික් එකක් දාගෙන යන්න ❤

    • @VirelSk
      @VirelSk 11 місяців тому +1

      අපේ අයියත් 2007 නැති උනා 😥😥😥

    • @madusankaherath-nz7rk
      @madusankaherath-nz7rk 4 місяці тому

      අපි මාලිමාවට ජයවේවා

  • @lionelmabimage5945
    @lionelmabimage5945 11 місяців тому +41

    යුධ සමයෙන් පසු ප්‍රචාරණ කරන ලද සියලුම උත්තම පුජා වැසටහන නැවත තිරගත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..එය ඉතා අනර්ඝ යි. ස්තුතියි

  • @ruwanbalangoda
    @ruwanbalangoda 11 місяців тому +11

    විඳපු දුක්, ඇදපු බර, නිදිමරපු ඇස්, බොඩිස් ඇදපුඋරපතු කථා කරයි නම් කියයි විඳපු දුක් වගේම හෙලපු දහඩිය සෝසුම් අපි..... වෙන කව්රු දනීද ඒ ගැන ...... ආඩම්බරයි... ෆීලඩ් මාර්ෂල් අණ දුන්න යුද්ධයේ සාඩම්බර කොටස්කරුවෙක් වෙන්න ලැබීම .....💪

  • @chathurangasandeepana6487
    @chathurangasandeepana6487 11 місяців тому +5

    ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේක ආයෙම බලන්න..thank you so much ❤❤❤❤

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 11 місяців тому +44

    ඒ කාලේ මේ කාලේ කියලා නෑ මේ වැඩසටහන කවදා දැම්මත් එදා ඒ දැනුන දේ අදටත් දැනෙනවා හිතට..

    • @VirelSk
      @VirelSk 11 місяців тому +1

      එකනමි ඇත්ත අපේ අයියත් නැති උනා 2007 😥😥😥

  • @ruwansampth7000
    @ruwansampth7000 11 місяців тому +4

    බලන්න tvඑකක් තිබුනේ නැ..ලග ගෙදරින් බැලුවෙි ..ඒ තරමි ආසයි❤❤

  • @yasasthilak9855
    @yasasthilak9855 11 місяців тому +26

    Digatama upload karanawata Thanks a lot admin

  • @PulaPula-f6x
    @PulaPula-f6x 11 місяців тому +5

    හමුදාවට බනින මහත්වරු නොනාලට මේක බැලුවම මුල මතක් වෙයි ❤️🙏

  • @AchinthaMadusanka120
    @AchinthaMadusanka120 11 місяців тому +10

    පොඩි කාලෙ නොතේරෙන කමට උනත් හරි ආසාවෙන් කවදහරි මාත් මෙහෙම වෙනව කියල හිතල බලමු program එකක්...මිනිස්සුන්ට හැමදේම ඉක්මනින් අමතක වෙන නිසා ආයෙත් මේක TV වල පෙන්නන්න ඕනි කියන එකයි මගේ මතය...සියලුම රණවිරුවන් හට ප්‍රනාමය 💙💙

    • @user-ox1gn4is1j
      @user-ox1gn4is1j 11 місяців тому +2

      මහින්ද මහත්තයා ට ❤

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc 11 місяців тому +28

    පුන්චි කාලේ අපට ගැම්මක් ඇති කරපු එ වැඩසටහන ❤

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 11 місяців тому +6

    සුපිරි ස්තුතියි

  • @iwankamadhushan7620
    @iwankamadhushan7620 11 місяців тому +4

    Ethatam hoda wedak.. Puluwan ikmnim seram ep.. Tika danna

  • @ypckumara9405
    @ypckumara9405 11 місяців тому +11

    ❤❤❤❤ කියන්න වචන නෑ ඒ අපේ එවුන්ට ගහනවා වරෙන් යන්න ❤❤ සියලුම රණවිරුවන් සදා අමරණීයයි ❤❤❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 11 місяців тому +5

    දිගටම ඕනෙ ❤️

  • @nuwandhanushka306
    @nuwandhanushka306 11 місяців тому +4

    සැහෙන කාලයක් බලන් හිටියා.අතීතය මතක අලුත් කරාට ස්තූතිය.ජාතික කරපු හොද ම කතා මාලාව සියලු කොටස් පල කරන්න.ස්තූතිය 🙏

  • @kdineshhettiarachchi5249
    @kdineshhettiarachchi5249 11 місяців тому +5

    Digatama danna❤❤❤

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 3 дні тому

    ඇත්තටම ඒ විරුවන්ගේ එඩිතරකම දැක්කාම මෙහෙම තමන් ගැන නොසිතා තම සහෝදර සෙබලුන් වෙනුවෙන් ඒ කැපකිරිම හිතා ගන්න බැහ ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @madusankagggg7729
    @madusankagggg7729 11 місяців тому +6

    Thank you රූපවාහිනී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ethuru kotas ekmanin danna 🥰

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 11 місяців тому +24

    Mමේව දකිද්දි ලේ කකියනව. කොච්චර දුක් විදලද මේ විරුවො අද මෙ රට මේ තැනට අරන් තියෙන්නෙ . ඒ අතීතෙ කවදාවත් අමතක වෙන් නෑ. මිනි පෙට්ටි මිනියක් දකින්නවත් නැතුව කොච්චර ගෙවල් වලට ආවද.එදා යුද බිමේ සිටි සෑම විරුවෙක්ටම උපහාරහක් වේවා.

  • @sandunsathsara5752
    @sandunsathsara5752 11 місяців тому +5

    ස්තූතිය ඇඩ්මින් ❤

  • @getin6877
    @getin6877 11 місяців тому +22

    මේක මං දන්න තරමින් 2008 වගේ නේද ගියේ. යුද්ධය තිබ්බ දවස්වලත් ගියා මේක මම ශිෂ්ශතය ලියන කාලේ

    • @thilinalakshan853
      @thilinalakshan853 11 місяців тому +1

      2007

    • @drexofficial1473
      @drexofficial1473 11 місяців тому +2

      😢මට අවු.7යී එතකොට එහෙනම්,අපේ ගමටම ටීවි තිබුනෙ දෙකයීද කොහෙද ඒ කාලෙ,අපිට මේවා බලන්න හම්බවුනේ නෑ 😊

    • @supunranaweera284
      @supunranaweera284 3 місяці тому

      @@thilinalakshan853 man 7 wasare API beluwe eha gdr TV eken e dws wala 🔥

  • @blocksl364
    @blocksl364 11 місяців тому +2

    සුපිරි දිගටම ඕනේ ❤️❤️❤️❤️❤️

  • @helaboduurumayan9297
    @helaboduurumayan9297 11 місяців тому +4

    බොහෝම ස්තූතියි මේ වැඩ සටහන නැවත පල කිරීම ගැන.❤❤❤

  • @gaiya2552
    @gaiya2552 11 місяців тому +4

    අපේ උන්ට ගහනවා.වරෙන් යන්න.❤

  • @gaiya2552
    @gaiya2552 11 місяців тому +8

    කාලයක් යූටියුබ් එකේත් හෙව්වා හම්බුනේ නෑ.දිගටම දාමු.හැම කොටසක්ම

  • @ruchirarasanga-c3f
    @ruchirarasanga-c3f 11 місяців тому +9

    සුපිරි නියමයි ඒ අතීතය මතක් උනා.😢😢😢😢

  • @Cricket_of_life
    @Cricket_of_life 11 місяців тому +4

    දිගටම වීඩියෝ දාන්න

  • @indikakumara3221
    @indikakumara3221 11 місяців тому +4

    ❤️🥰🔥
    ආදරේයි අපේ රනවිරුවන්ට
    මාගේ ප්‍රණාමය 🥰❤️

  • @lahiruudayanga7044
    @lahiruudayanga7044 11 місяців тому +11

    ජාති ජාතිත් පින් ඔයාලට 🙏❤❤❤❤

  • @ShaanGamage
    @ShaanGamage 11 місяців тому +2

    ඉතුරු ටිකත් ඕනේ❤

  • @chathurangaperera1154
    @chathurangaperera1154 11 місяців тому +3

    සුපිරී❤

  • @chamathaberathna8162
    @chamathaberathna8162 11 місяців тому +1

    මේක ආයෙ දාන එක හොදා❤️ඉස්සර හැම්දාම බලපු එකක්❤️

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 11 місяців тому +4

    තව ඕන

  • @pemodhchathura2334
    @pemodhchathura2334 11 місяців тому +8

    සේරම කොටස් ඕනෙ...❤❤❤

  • @milttrylife3562
    @milttrylife3562 11 місяців тому +4

    ඔක්කොම ටික ඕනෙ ❤

  • @sithijagamagefunyvideoboy9839
    @sithijagamagefunyvideoboy9839 11 місяців тому +1

    පොඩි දවස්,වල ටිවී එක ලගට වෙලා පෙන්වන හැමදාකම වගේ අනිවාර්යයෙන් ම බැලුවා 🥺🤝..... එයාලා ඒ විදිපු දුක් නිසා තමයි අද අපි මෙහෙම හරි ජීවත් වෙන්නේ...රණවිරුවන් හැමදෙනාටම කොච්චර පිං දුන්නත් මදි ඇත්තටම ❤ බුදු සරණයි

  • @PoornaHmansa
    @PoornaHmansa 11 місяців тому +1

    ❤❤❤ ගොඩක් පින්

  • @tharukaherath9291
    @tharukaherath9291 11 місяців тому +3

    ඒ දවස් වල මේක ටීවී එකේ යනකොට මන් පහ වසරෙ හොදට මතකයි ❤️🙏

  • @gayanperera9730
    @gayanperera9730 11 місяців тому +5

    අපි පොඩිකාලෙ බලපු සුපිරියක් තමා

  • @pramodmadusnka2297
    @pramodmadusnka2297 6 місяців тому +2

    Mge thaththa genath mata marama adambarai😊

  • @PalithaNeranjana
    @PalithaNeranjana 6 місяців тому +1

    Mulu math jatheyma pranamya obati weruwananee ❤❤❤❤

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 11 місяців тому +3

    දිගටම uplod කරන්න ඇඩ්මින් දැන් ඉන්න උන් මේවා බලන්න ඕනී 😊

  • @indikachamara3434
    @indikachamara3434 11 місяців тому +2

    සිංහයෝ💪🇱🇰

  • @lowawata7080
    @lowawata7080 11 місяців тому

    සුපිරිම 😍🤗💚

  • @nipuniumanda2973
    @nipuniumanda2973 11 місяців тому +3

    මන් පොඩි කාලෙ ඉදන් ගොඩක් ආසාවෙන් බැලුවා අද එදා කියලා නෑ මේක අවුරුදු තව 50ක් ගියත් හැමෝම ආසාවෙන් බලන දෙයක් වෙනවා ❤❤❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 11 місяців тому +2

    🎉🎉🎉 මියගිය සියලු රනවිරැවන්ට උතුම් නිවනින් සැනසීම 🎉🎉🎉

  • @pkd983
    @pkd983 11 місяців тому +6

    ගොඩක් එඋන්ට මුල අමතකයි ..

  • @niroshanjagoda
    @niroshanjagoda 11 місяців тому +2

    Suppa❤

  • @Anuhas-Rathnayaka
    @Anuhas-Rathnayaka 11 місяців тому

    Woow

  • @ranukadeshan6023
    @ranukadeshan6023 11 місяців тому

    Ape ranawiruwan wenuwen api Hemadama eyalta nayai🙏🙏🙏

  • @R.Jayasena
    @R.Jayasena 11 місяців тому +5

    Good job gajaba boys well done❤️😍😘

  • @Chathuraniro
    @Chathuraniro 11 місяців тому +2

    ඇග හිරිවැටිල එන ගැම්ම .. 💪 අයෙ ආවොත් ආයෙ ගහනව.. ❤ පොඩි කාලෙ නම් බයෙන් බැලුවෙ හැබැයි දැන් නම් කවදාවත් බය නෑ මැරෙන්න හදවතින්ම එන්නෙ ..

  • @ruwansampth7000
    @ruwansampth7000 11 місяців тому +1

    වනැස කතා ඇස් ඉදිරිපිට..පොඩි කාලේ ආසම එක

  • @milttrylife3562
    @milttrylife3562 11 місяців тому +2

    ඔක්කොම එපිසොඩ් ටික දෙන්ඩෝ ❤❤

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 11 місяців тому

    Niyamaiiiiii thawa wadasatahan oniiiii

  • @pasindumanuradha8170
    @pasindumanuradha8170 11 місяців тому +1

    උත්තම පූජා කොටස් ඔක්කොම දාන්නකො

  • @pathummadushankadayananda
    @pathummadushankadayananda 11 місяців тому

    Thanks admin

  • @Chathu_sugandhi_1984
    @Chathu_sugandhi_1984 11 місяців тому

    තාත්වික මදි හොද අධ්‍යක්ෂකවරයෙක් කලානම් හරිම තාත්විකව කරන්න තිබුනා ගොඩක් වටිනවා එහෙනම් අනාගතයට තවත්

  • @slsupuntv7688
    @slsupuntv7688 11 місяців тому +3

    Okkoma oneee❤❤❤

  • @gayanasandeepana3610
    @gayanasandeepana3610 11 місяців тому

    ඔක්කොම දෙනවා

  • @dineshwarnasooriya1499
    @dineshwarnasooriya1499 11 місяців тому

    Matath me kathawata sambanda wenna palawan una. A gena godak sathutui

  • @dilanmadushnka5110
    @dilanmadushnka5110 11 місяців тому +1

    Niyami

  • @surangawejerathna5951
    @surangawejerathna5951 11 місяців тому +1

    Episode ඔක්කොම දෙන්න❤

  • @danuskhaudayakumara2911
    @danuskhaudayakumara2911 11 місяців тому

    හොදටම අත් විදල තියෙනව. live දැකල තියෙනව අපේ කොල්ලන්ගෙ වැඩ.

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 11 місяців тому +5

    අනේ දෙයියනේ අපේ කොල්ලෝ 🥺

    • @BuddhikaRuwan-qz3rs
      @BuddhikaRuwan-qz3rs 2 місяці тому

      ඇයි ඒක උන්ගේ රස්සාව කාලකණ්ණියෝ

  • @nipunnavoddya1099
    @nipunnavoddya1099 11 місяців тому +2

    Serama danna❤

  • @chanakathilakawardana7122
    @chanakathilakawardana7122 11 місяців тому +1

    අනිත් කොටස් ටිකත් ඔනි 😊

  • @nisalsanjeewa2956
    @nisalsanjeewa2956 11 місяців тому +1

    Kiyanna wachana ne mama podika kale balapu wedasahanak thanz thawa oni

  • @grenade8888
    @grenade8888 11 місяців тому +2

    Okkoma dnn ❤️❤️❤️❤️

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 11 місяців тому +4

    everbody keep our motherland ❤

  • @sokarinew
    @sokarinew 11 місяців тому +1

    මම චූටි කාලේ මහඔයේ මායිම් ගම්මානෙක ඉදලත් ඕක බලනවා... හැබැයි ගොඩක් පොඩියි... තොප්පිගලට ගහන සද්දෙ ඇහෙනකොට ඕක බල බලා ඉදලා බයවෙලා දුවල තල්ලත් පලාගත්තා... අයේ ඒ කාලේ මතක්වෙන්වා.... Respect All of the heroooooess.... හැබැයි පොඩි අව්ල්ක් තියෙන්වා... ඉස්සේල්ලම ස්තූතියි කියලා දාන්නේ අපේ රට දූශනේ කරපු අයගේ නමක්.. එක අයින්කලානම් ගොඩක් වටිනවා.... ස්තූතිකරල වැඩක් නෑ ඒ අයට... යුද්දේ කාලේටට් වඩා රට බංකොලොත්කරා... එයාලට ස්තූතිකරන්න නෙමෙයි වටින්නේ....

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 11 місяців тому

      Mula tika skip karala balanna. Ethakota hri.😊

    • @sokarinew
      @sokarinew 11 місяців тому

      @@kavindujayaweera6293 🤣

  • @theekshana4009
    @theekshana4009 11 місяців тому +1

    වීඩියෝ එකේ සද්දෙට අඩිය තිබ්බට යන්නෙ කවුද කියලවත් දැනෙන් නැතිවෙන්න යන්නෙ මෙයාල⁣ා

  • @newclips.516
    @newclips.516 11 місяців тому +2

    Issara mewa balalama oya music aka hamthissema kiya kiya hitiye❤

  • @TharinduPoojapitiya
    @TharinduPoojapitiya 11 місяців тому +3

    Meka balal iwari ❤5th dnna dnma ❤

  • @kavi-q8z
    @kavi-q8z 11 місяців тому +2

    Okkom episode dnn🎉❤

  • @dinukasandaruwanrajakaruna5695
    @dinukasandaruwanrajakaruna5695 2 місяці тому

    යු.හ❤

  • @harshanadeeshan235
    @harshanadeeshan235 11 місяців тому +2

    ❤❤

  • @AvishkaMaduranga-y1o
    @AvishkaMaduranga-y1o 11 місяців тому +3

    Dankan balan hitiye ❤️❤️

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 11 місяців тому +1

    Respect for the Army .

  • @Spencer_232
    @Spencer_232 11 місяців тому +2

    සමහර තැන්වල sound නෑනේ ..

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 11 місяців тому

    Tawa itiri ewat denna ❤❤❤❤❤

  • @jehanfernando7144
    @jehanfernando7144 11 місяців тому +3

    Intro ekawath miss karn na

  • @nisithanuwantha9369
    @nisithanuwantha9369 11 місяців тому

    හැම කොටසක් මදාන්න

  • @chirathbandara6374
    @chirathbandara6374 11 місяців тому +4

    සමහර තැන්වල sound නැත්තෙ ඇයි

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 11 місяців тому +1

    🙏🙏🙏🙏

  • @Thiru-Tharu
    @Thiru-Tharu 11 місяців тому

    😘😘😘

  • @Eranga999
    @Eranga999 11 місяців тому +1

    Degatama onee

  • @kushansanjeewa6398
    @kushansanjeewa6398 11 місяців тому +2

    මේකේ තියෙන්නෙ atha vediosda

    • @getin6877
      @getin6877 11 місяців тому +1

      සමහර කොටස් වල එහෙන් මෙහෙන් දාලා තියෙනවා ඇරෙන්න ගොඩක් ඒ මෙහෙයුම් වලට සම්බන්ධ නිලධාරීන් මේකෙ රඟපෑවා

  • @heshanikl1661
    @heshanikl1661 11 місяців тому +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @nadunharshana2651
    @nadunharshana2651 11 місяців тому

    මේක ටීවී එකෙ යනවද

  • @ruvindaranasinghe
    @ruvindaranasinghe 11 місяців тому +1

    🙂❤️

  • @kgl319
    @kgl319 11 місяців тому

    💪❤️

  • @JanakaLakmal-o3c
    @JanakaLakmal-o3c 11 місяців тому +1

    ❤️❤️🙏🙏

  • @PrimePicks_-v8y
    @PrimePicks_-v8y 11 місяців тому +1

    ♥️

  • @chathurangapramod2156
    @chathurangapramod2156 11 місяців тому

    Digatama Episode Tika Denna

  • @hansakaeranda5701
    @hansakaeranda5701 11 місяців тому

    Thawa episode nadda.tiyenawa nan danna
    danna

  • @DeshanDhananjaya-ry9li
    @DeshanDhananjaya-ry9li 11 місяців тому

    Meka thama kawe Mawa meka balala thama ඇම්ම හැදුනේ හමුදාවට යන්න.

  • @lahirumadusanka6084
    @lahirumadusanka6084 11 місяців тому +1

    ♥️♥️♥️♥️♥️

  • @heshanikl1661
    @heshanikl1661 11 місяців тому +1

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘