Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පළවන කොටසua-cam.com/video/Da4z8qWgCf0/v-deo.htmlsi=K8biVsq9fU3GcWq1
තව තවත් විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබේවා පුතේ
ගොඩාක් වටිනා දේශනයක් සර් තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
ගොඩාක් වටිනා දෙශනයක්
හැඩයක් රහිතව ඉන්න නම් සිහියෙන් මේ මොහොතේ සිතුවිලි උපදින තැන දකිනව හැබැයි හැඩය ඉවත් කරනවා කියන අරමුනෙන් බලාපොරොත්තුවෙන් සිතිවිලි උපදින විදිය දකින්න උත්සහ කළොත් නැවත අලුත් හැඩයක් නැවත උපදිනව ඇතුලාන්තයේ.
ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏 බුදුසරණයි
ගොඩක් වටින දේශන.
ස්තුතියි ❤️
Theruwan saranai ! Sir
සර්ගේ දේශනා ඇහෙද්දි නිදන් ඉන්න හිත ඇහැරෙනවා අනේ සර් ඔබතුමාගේ සම්පූර්ණ දේශනාව ගන්නේ කොහොමද.
Nihada Arana meditation center UA-cam channel eka balanna
🙏🙏🙏🌸
Mamanam puduma wedeyata sirta estute karanawa puduma satteyak mewa hamoma ahana ona life aka ta Mata labuna uthmma nedanayak God bless you ❤❤❤ great 🙏 👍 Thank you very much ❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
Sir kiyala denna puluwan uparima saralawa kiyala denawa me kiyana dena dewal kana haraha puduma widiyata molayata yanne godak pin sirta.
Sareeraya samagama pamanak siteema thamai
💚💚💚💚
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
Center point එක කියන්නේ තමන්ගේ ඇතුලාන්තය ද?
❤❤
ane meke onima tika nane
Me aryayhanaye tele phone no ekak danaganna puluwanda?
3n weni kotasa danawada 🎉
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිත මේ මොහොතේ තියාගන්න ලොකු ප්රයත්නයක් දාන්න වෙනවා නේද. හිත එහෙ මෙහෙ දුවන එක ස්වභාවික නේද
සිරුරේ අභ්‍යන්තර යට අවධානය තියාගන්න..පස්සේ යද්දී නිරායාසයෙන් වෙනවා..දවසට විනාඩි 5 ක් හරී භාවනා කරන්න..මේ මොහොතේ හෝ හදවතේ භාවනාව කරන්න
අපි වැඩක් කරන කොට සිරැරේ අභයන්තරයට අවදානය දිගෙන වැඩේ කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද
සර් මේ තරම් මිනිසුන්ගේ සිත් වල ඇතුලාන්තයට කිමිදෙන්නේ කොහොමද? එය නම් විශ්මිතයි....
Ethuru tika ko sir.Madin nawaththanna apa sir😢
අනේ සර් ඉතිරි කොටස දාන්නකෝ
මොකක්ද මද සර් මොකද එක නොකියන්නෙ vedo එක අවසන් වෙනකම් බලුවා ඔනි දෙ මොකද නොකියන්නෙ
සියලු කොටස අහන්න..ප්ලේ ලිස්ට් එකට ගිහින්
🤍💚❤️🙏🏻
ඇතුලේ කතාව නවත්ත ගන්න හරිම අමාරැයි.ඇතුල හිස් කරගන්නත් අමාරැයි
ඔව්....නමුත් ඇතුලේ කතාව නවත්තන්න උත්සාහ කරන්න එපා . ඇතුලේ සිදුවන ඒ කතාව දිහා පිටත ඉදන් බලා සිටින නිරීක්ෂකයෙක් වගේ ඒ දිහා බලාගෙන ඉන්න . ඒ වගේම ..ඒ දේවල් හොදයි හෝ නරකයි කියලා නිගමන ගන්නට ත් එපා. හුදෙක් ඒ දිහා බලාගෙන ඉන්න . එක දිගට ගොඩාක් සිතිවිලි ගැට ගැහි ගැහි එක දිගටම ගලාගෙන එනවා... ඒ දිහා කිසිම බලාපොරොත්තු ව 1:19 කින් තොරව හුදෙක් බලාගෙන පමණක් ඉන්න . ඔබ බලා සිටින කෙනා බව අමතක වෙලා .. ඔබ ඒ සිතිවිලි බවට පත් නොවෙන්න පරිස්සම් වෙන්න . ඔබ මේ දේ දිගින් දිගටම කරගෙන යන්න. කිසිම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා. නිරන්තරයෙන් මේ දේ කරන විට සිදුවන දේ ඔබම අත්දකින්න.
අය්යෝ හොද ම තැනදි නවත්තන්න එපා සර්😢
, nihada අරණ සම්පූර්ණ vidio එක තියෙනවා
♥️🙏🙏🌻🌹🌻🙏🙏♥️
අන්තිම ටික නෑනේ
අද දානවා
🙏🙏🙏🙏
❤❤❤
🙏🙏🙏🙏🙏🙏
🙏
පළවන කොටස
ua-cam.com/video/Da4z8qWgCf0/v-deo.htmlsi=K8biVsq9fU3GcWq1
තව තවත් විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබේවා පුතේ
ගොඩාක් වටිනා දේශනයක් සර් තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
ගොඩාක් වටිනා දෙශනයක්
හැඩයක් රහිතව ඉන්න නම් සිහියෙන් මේ මොහොතේ සිතුවිලි උපදින තැන දකිනව හැබැයි හැඩය ඉවත් කරනවා කියන අරමුනෙන් බලාපොරොත්තුවෙන් සිතිවිලි උපදින විදිය දකින්න උත්සහ කළොත් නැවත අලුත් හැඩයක් නැවත උපදිනව ඇතුලාන්තයේ.
ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏 බුදුසරණයි
ගොඩක් වටින දේශන.
ස්තුතියි ❤️
Theruwan saranai ! Sir
සර්ගේ දේශනා ඇහෙද්දි නිදන් ඉන්න හිත ඇහැරෙනවා අනේ සර් ඔබතුමාගේ සම්පූර්ණ දේශනාව ගන්නේ කොහොමද.
Nihada Arana meditation center UA-cam channel eka balanna
🙏🙏🙏🌸
Mamanam puduma wedeyata sirta estute karanawa puduma satteyak mewa hamoma ahana ona life aka ta Mata labuna uthmma nedanayak God bless you ❤❤❤ great 🙏 👍 Thank you very much ❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
Sir kiyala denna puluwan uparima saralawa kiyala denawa me kiyana dena dewal kana haraha puduma widiyata molayata yanne godak pin sirta.
Sareeraya samagama pamanak siteema thamai
💚💚💚💚
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
Center point එක කියන්නේ තමන්ගේ ඇතුලාන්තය ද?
❤❤
ane meke onima tika nane
Me aryayhanaye tele phone no ekak danaganna puluwanda?
3n weni kotasa danawada 🎉
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිත මේ මොහොතේ තියාගන්න ලොකු ප්රයත්නයක් දාන්න වෙනවා නේද. හිත එහෙ මෙහෙ දුවන එක ස්වභාවික නේද
සිරුරේ අභ්‍යන්තර යට අවධානය තියාගන්න..පස්සේ යද්දී නිරායාසයෙන් වෙනවා..දවසට විනාඩි 5 ක් හරී භාවනා කරන්න..
මේ මොහොතේ හෝ හදවතේ භාවනාව කරන්න
අපි වැඩක් කරන කොට සිරැරේ අභයන්තරයට අවදානය දිගෙන වැඩේ කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද
සර් මේ තරම් මිනිසුන්ගේ සිත් වල ඇතුලාන්තයට කිමිදෙන්නේ කොහොමද? එය නම් විශ්මිතයි....
Ethuru tika ko sir.
Madin nawaththanna apa sir😢