Sir mama denata tama bohoma podi tenaka inne jeewite uparimayen widala e tulin assawa adinawa nissarana kiyana pare yanna sir kiyana dewal karama jeewite sartakathwayata yanna puluwanda netnam wena parakda meka
Sir mama kiyanne mayawak nam denut mama kiyanne miriguwak wage denata tiyenawa kiyala hitenawa eth eti deyak ne etakota sansare athmen athmeta yanne kaudaa ma nowana mama wage ekakda
Sir i add your whatsapp number n already sent msg to you.can you plz tell me .when is your next program plz .🙏 iam from polonnarava ..these days i stay in colombo ..
ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි
ගොඩක් පින් ඔබ තුමාට ..
තෙරුවන් සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤❤❤❤❤
යුටියුබ් එකේ හරි මේ වැඩසටහන් බලන්න සැලැස්සු විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ මේ මනසේ කියවීම සිතිවිලි මමන්කාරය මමත්වය මහා වදයක් හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා.
🙏
1
@@chithradamayanthi-gx1sm ❤🌹
Sirta godak pin sir wage kenek ape ratata wasanawak. ❤❤❤
ස්තූතියි ඔබ තුමාට...🙏🏻🙏🏻🙏🏻
මම නමි අදමයි මෙි දේෂනාව අැහුවෙ ඔබතුමාට ස්තුතියි
සර්ට ගැලැපෙන ලස්සනම නම
දේසන හරිම අර්තවත් තෙරුවන් සරනයි ...!!!!
විදේශ යක සිට්න ඔබතුමා ගෙ
දෙශන වලට සහභාගි විය නොහැකි
මා වන් අසරණ අයට බොහොම
උදව්වක් වේ
බ්
ඔබතුමා ට බොහොම පින්
🙏💐🪔
මිනිස්සු ලග වැඩසටහන් වලට සහභාගී විමට අවශ්‍යයි.
ගොඩක් දේවල් අවබෝධ වුනා බොහෝ ම ස්තුතියි
තෙරැවන් සරණයි ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි ඔබ තුමාට
පැහැදිලිව තේරුණා 💐🙏
ගොඩක් පිං
තෙරුවන් සරණයි ..🙏🙏🙏
මම ඔබතුමාගේ වැඩ සටහන් බලනවා නිතර සජීවී වැඩසටහන්වලට සහභාගී වීමට ස්ථානය සහා දිනයන් දන්වන ලෙස ආදරෙන් ඉල්ලා සිටිමි වට්ස්ඇප් නම්බර් එකක් එවන්න ඔබතුමා ඇතුළු විශ්වයේ සිටිනා සියළුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි යහපතක් ම වේවා
වට්ස් ඇප් නම්බර් එක මටත් එවන්න.
🙏
ගොඩාක් පින් ඔබතුමාට ..!!
සර්ට ගොඩක් ස්තුතියි ගොඩක් පින්
Theruwan saranai❤❤❤❤
අමුවෙන් ඇහුවා... කල්‍යාණ මිත්‍ර ඔබතුමාට පින් සහ තියු....🙏💐🙏
ස්තූතියි සර්🙏🙏🙏🙏
බොහොම ස්තූතියි සර්...
බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏
ගොඩාක් ස්තුතියි සර් , ගොඩාක් පින් ඉක්මනින් ම මේ වැඩසටහන ට එන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ 🙏🙏🙏🙏🙏
කොහෙද තියෙන්නේ.කියන්න පුලුවන්ද
❤ කුරුණෑගල වැඩ සටහනක් කරන්න තෙරුවන් සරණයි...
ස්තූතියි සර්..🙏❤
🙏🙏🙏බොහොම ස්තුති සර් 🙏🙏🙏
❤❤❤thank you sir.. godak wadhagath kathaabahak sir
ස්තුතියි, ස්තුතියි, ස්තුතියි
දේශනාව නම් සුපිරි
Thank you very much sir.
බොහොම ස්තූතියි ගුරුතුමනි
Bohoma sthuti sir 🙏
Today is the first day I watch this.
ස්තුතියි සර් 🙏
That's truth. I'm tired about myself.
ස්තුතියි ඔබ තුමාට .🙏🙏🙏🙏🙏🌹🌹🌹
ස්තූතියි🌷🌷
ස්තුතියි 🙏
Thank you sir❤
Seminas karanna puluwan nan islandwide.. godak useful wei hamotama.. ❤🎉🎉🎉thanks
හෙට කටුනායක ආඩිඅම්බලමේ දවස පුරා තියෙනවා
මේක අහන්න ලැබිමම පිනක් .....
මටත් හිතුනා මන් එතන හිටියනම් කියලා ගොඩක් ස්තුතියි සර්
ස්තූතියි 🙏🙏🙏අනිත් කොටස් දාන්න හැකිනම් සර්
තව තව අහන් ඉන්න ආසයි.මුලු වැඩසටහනම අහන්න ඇත්නම්
❤❤❤❤🙏
මාතරත් මේ වගේ වැඩසටහන් පවත්වන වද තියෙනවා නම් කරුණාකරලා දැනුවත් කරන්න
Theruwan saranai
Coach nuwan. Ane apitath me wage ethric body eka clean karana programme ekak hadanna 🙏 Api inne lankaawe newei.
තෙරුවන් සරණයි sound එකමදිනෙ
නුවන් මහතා, මේ වැඩ සටහනේ ඉතුරු ටිකත් දාන්න පුලුවන්ද... බොහොම ස්තුතියි
Thank you sir matharatath enna
ඉතුරු ටිකත් දාන්න .......
ඔබතුමාට දිගායුස පතමි ඔබගේවීඩියො බොහොමයක් සවන් දුන්නෙමි ඇස් පියාගත්සැනින්ම සරීරයම අරමුනුවේ මට දැනෙන්නෙ හුස්ම පමනයි ඉතා සියුම්වනතුරු සිටිමි ඉන්පසු කලයුතු කුමක්ද
දිගටම එහිම පත්තියං වෙන්න
W
thnk u❤
💕🙏💕
Sir mama denata tama bohoma podi tenaka inne jeewite uparimayen widala e tulin assawa adinawa nissarana kiyana pare yanna sir kiyana dewal karama jeewite sartakathwayata yanna puluwanda netnam wena parakda meka
Negambo වෑඩසටහක් කරන්න ,sir
Mema දේශනවලදී bhawthika දියුණුවක් අපේක්ෂා කළහැකි da?
සාක්ෂි දස දහස් ගනනක් ඇත
Samasthyak vidihata dakinakota pane a rupaya mokada. Thank you sir.
කරැණාකර සිහින පෙනීම ගැන විග්‍රයක් කරනවාද
මේ වැඩසටහන ඉතිරි කොටස බලනේ කොහොමද.
Sir mama kiyanne mayawak nam denut mama kiyanne miriguwak wage denata tiyenawa kiyala hitenawa eth eti deyak ne etakota sansare athmen athmeta yanne kaudaa ma nowana mama wage ekakda
Sir කොහොමද වැඩසටහන ට සම්බන්ධ වෙන්නේ මම ඔබ ගෙ youtube නාලිකාව හැමදාම බලන කෙනෙක්
සර්ගෙ දුර කන අංකය ලබාදෙන්න
❤
🙏🙏🙏🌹🌹🌹
සර්, සර්ගේ live programme එකකට සම්බන්ධ වෙන්න විදිහක් නැද්ද ? සර්ට කතා කරන්නේ කොහොමද? සර් කුරුණෑගල වැඩසටහනක් කරන්නේ නැද්ද ? නුවර programme එකට join වෙන්නේ කොහොමද? කවදද තියෙන්නේ සර් ?
ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද ? කිසිවෙකුත් කියන දේවල් කණකට නොගන්න තරුණ දියණියකගේ මනස නිරවුල් කරගැනිම සඳ්හා
Wadasatahanwalata sahabagi wenne kohomada
ස්තූතියි සර්.මට මේ පාර එන්න බැරි උනා.අනිත් කොටසත් දාන්න පුලුවන්නම්
අනුරාධපුරත් වැඩසටහනක් කරන්න
🥀💫
මේවැඩසටහනට සම්ම්බන්ද්ද වෙන්නේ කොහොමද
❤❤❤❤😊😊😊😊😊❤❤❤
සර් මෙතන සමස්තයක් විදියට දකින්න කියන්නෙ වයිබ් එකද නැතිනම් ඒ මොහොතේ ශරීරය තියෙන විදියද?
දෙකම
How 2know about ur program. I'm from kandy.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සර් ජුනි ජුලි අගෝස්තු මාස තුනේ මේ වැඩසටහන තියන්නේ නැද්ද? මම ලංකාවට නිවාඩු ඇවිත් ඉන්න මාස 3සර්. මම සර්ගේ වැඩසටහනට සහභාගී වෙන්න හිතන් ම එන්නේ සර්.
ගුරුතුමනි ඔබව සම්බන්ධ කර ගන්න විදිය මේ වැඩසටහන් වලට සම්බන්ධ වන විදිය කරුණා කර මට පවසනවාද
0750750954
Nawathath kandy ena dinayaka danwanna
❤❤
Sir may mohothe abirahasa fb account eke lipi balanne kohomada
🙏🙏🙏
ඒ ගෲප් එකට ජොයින් වෙන්න
Group akata join unata mokuth penne nahane.
Kohomada me weda සටහන ta sambanda wenne
0770222980ට වට්සප් මැසේජ් එකක් දාන්න
💗💗💚💚💙💚💚🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ ලිපි සොයා ගන්නේ කෙසේද ?
මේ මොහොතේ අභිරහස කියන මුහුනු පොතේ සමූහය බලන්න
සර් ඉතුරු ටික තමයි සර් අපිට වැඩියෙන්ම ඕන. අප කෙරෙහි අනුකම්පාවෙන් ඊලඟ පැය දාන්න කියල කරුණාවෙන් ඉල්ලමි .(අවලෝකිකිතේශ්වර බෝධිසත්වයින් හිසට ඉහලින් ).........
ඒවා එන්න ඕන වෙලාවට ඒවි.......💓
@@coachwithnuwan3625 ස්තුතී සර්.
ඔව් sir
සර් මේ වැඩසටහන මාතලේ තියෙනවද
දැනට නැහැ
Sir komada ape wedasatahanakata sahabagi wenne
0770222980 wats app පනිවිඩයක් එවන්න
Sir i add your whatsapp number n already sent msg to you.can you plz tell me .when is your next program plz .🙏 iam from polonnarava ..these days i stay in colombo ..
ithuru tikath danmanam sir😐
l❤❤❤❤
සර් මේකෙ අනිත් ටිකත් තියනම් හොඳයි තියේ නම් හොඳයි
Sir join wenne kohomada?😊
6:33 matath sahabagi veemata… pls send me tel: no or text🎉❤
Colombo ho awata
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
🙏🙏🙏
🥰🥰🥰🥰
බොහොම පින් සිද්ධ වෙනව ඔබ තුමාට...!!! නිරෝගිබව දීර්ඝායුෂම ලබා නිවනින්ම සසර ගමන කෙලවර වේවා...
!!!
අනෙ ඉතුරු ටික දාන්න පින් සිද්ධ වෙනව
ගොඩක් පින් ඔබතුමාට.... මම මේ වැඩසටහනට ආවා කලින් වතාවක. වියදම් කල සල්ලි වගේ කීප ගුනයක් සල්ලි ලැබුණා .. මේ වැඩසටහනේ වටිනාකම කියලා නිම කරන්න බැහැ... ඔබතුමා කරන මේ සේවය තව තවත් හොදින් කිරීමට ශක්තිය දෛර්‍ය ලැබේවා....🙏 තෙරුවන් සරණයි !!!
කොහොමද වැඩසටහනට සම්බන්ධ වන්නේ
🙏🙏🙏❤️
❤❤❤❤❤❤❤❤❤
🎉❤
🙏🙏🙏