හක්කලං 08 || Travel with Thilak Kandegama || Hkkallan 08

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 75

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 роки тому +11

    ලස්සනයි හරිම සීහෙල ගමිමානය 🙏❤️🙏කන්දේගම මහතාට දීර්ඝායුෂ ලැබේවා 🙏

    • @prettygirl6896
      @prettygirl6896 2 роки тому

      බු!දු හා!මුදුරුවො පි!රිත් වතුර මැ!තිරුවද බන්? අමෝ අමෝ ගො!න් මිත්‍යාද්රුශිටික පො!න්නයො 😂, බුද්ද දර්ශනේ කනව 😂💩 කන්දේ පු!ක්ගමයා 💩..............................

  • @jayanthiranasinghe9228
    @jayanthiranasinghe9228 2 роки тому +11

    Amazing. වටිනාකම කියල නිමකරන්නට බැරි program එකක. ලංකාවෙ මිනිසුන් දැනුවත් කිරීමට, දිරිමත් කිරීමට, කෘෂිකර්මය සජීවව පවත්වාගෙනයාමට දරන උත්සාහයටස්තුතියි. ලංකාවට එන පාර ආපුවහම ඇලහැරවගාබිම බලන්න එන්න හරිම ආසාවෙන් ඉන්නෙ. ඔබගේ වගාව දකින එක හැමදාම පුදුම සතුටක් ගෙනෙනව.අපි පොඩිකාලෙ හවසට ගෙවත්ත වගාකරපුව මතක්වෙනව. ඔබට බොහෝම ස්තුතියි. Fromnz

    • @prettygirl6896
      @prettygirl6896 2 роки тому

      බු!දු හා!මුදුරුවො පි!රිත් වතුර මැ!තිරුවද බන්? අමෝ අමෝ ගො!න් මිත්‍යාද්රුශිටික පො!න්නයො 😂, බුද්ද දර්ශනේ කනව 😂💩 කන්දේ පු!ක්ගමයා 💩...............

  • @sarathkumara8181
    @sarathkumara8181 2 роки тому

    නියමයි ඔබ තුමා ට බුදු සරණයි .දියව් දියව් දියව් දියව්. පොහොර දියව් .කියපු අයට අදර්ශමත් වැඩක් ක්යාවෙන් ඔප්පු කරලා පෙන්වා දුන්නා .පොහොර ඉල්ලා උද්ඝෝෂණ අරගල කල අය පනින්න මහ මුහුදට.

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 2 роки тому +4

    ජය වේවා අපෙ තිලක් කන්දෙ ගම ඇවිද න දන්නේය ඝරය මෙවා බලන්ට පින් කරන්න ඕනෙ ජය වේවා

  • @wijeyasasa9038
    @wijeyasasa9038 2 роки тому +2

    Theruwansaranay siyalu sathwayo niduk nirogi wewa suwapath wewa kandegama mahathata sakthiya dayrya labewa deergausa labewa budussranay

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 2 роки тому +2

    තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙏

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 роки тому +1

    මෙවැනි ලස්සන අර්ථවත් ගොවිපල් වගා කරන ඔබට දිර්ගායු වේවා🙏🙏

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 2 роки тому +2

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා

    • @prettygirl6896
      @prettygirl6896 2 роки тому

      බු!දු හා!මුදුරුවො පි!රිත් වතුර මැ!තිරුවද බන්? අමෝ අමෝ ගො!න් මිත්‍යාද්රුශිටික පො!න්නයො 😂, බුද්ද දර්ශනේ කනව 😂💩 කන්දේ පු!ක්ගමයා 💩....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾🇱🇰👌🏾 ඔබ තූමාට ගොඩක් ස්තුතියි.මෙවැනි ආදර්ශ මත් ගොවිපලක් තැනීම ඉතා වැදගත් වටිනා ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක්.👌🏾🇱🇰👍🏾

  • @niwanthisamarakoon
    @niwanthisamarakoon 2 роки тому +4

    දීර්ගායුශ ලැබේවා ඔබතුමාට

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 роки тому +2

    මේ විශ්වයේ බලයෙන් මේ සියල්ල අරක්ෂා වේවා

  • @ricphone870
    @ricphone870 2 роки тому +3

    Wow God bless you Mr Kandegama and you. I learnt a lot of new things. Because of the greed natural heritage is lost. Thank you for taking the time to teach it and to show it to the world by example.

    • @prettygirl6896
      @prettygirl6896 2 роки тому

      බු!දු හා!මුදුරුවො පි!රිත් වතුර මැ!තිරුවද බන්? අමෝ අමෝ ගො!න් මිත්‍යාද්රුශිටික පො!න්නයො 😂, බුද්ද දර්ශනේ කනව 😂💩 කන්දේ පු!ක්ගමයා 💩..

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 2 роки тому

    Obathumawa sivuhelaya rakinnawu satharawaram devivarunge pihita aarakshawa labewa. Obathumata deeergaayu wewa.

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 2 роки тому +2

    මේ වගේ පරිසරයක ඉන්න තියනවා නම් හිතට මොන තරම් සහනයක් ද ජාතියේ පිනට පහල උන ඔබතුමා ට ගොඩාක් ස්තුති යි අපිට මේ දැනුම ලබා දෙනවා ට බුදු සරනයි

    • @prettygirl6896
      @prettygirl6896 2 роки тому

      බු!දු හා!මුදුරුවො පි!රිත් වතුර මැ!තිරුවද බන්? අමෝ අමෝ ගො!න් මිත්‍යාද්රුශිටික පො!න්නයො 😂, බුද්ද දර්ශනේ කනව 😂💩 කන්දේ පු!ක්ගමයා 💩..........

    • @gemunukudaligama2185
      @gemunukudaligama2185 Рік тому

      ​@@prettygirl6896😢😢😢😢😢😢😢😢😢😢😢😢¹😮😢

  • @gayantharanga4990
    @gayantharanga4990 2 роки тому

    අම්මෝ කියන්න වචන නෑ සුපිරි ඔබ දෙපලටම තෙරුවන් සරණයි ඒ වගේම දීර්ගායු ලැබේවා

  • @pradipalenora6283
    @pradipalenora6283 2 роки тому +1

    Long life for you to guide us for cultivation.
    Theruwansarani and thanks 😊

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 роки тому +2

    ආදරෙයි ගොඩාක් සොබාදම් ගොවිපල ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු වගාවන්ට

    • @prettygirl6896
      @prettygirl6896 2 роки тому

      බු!දු හා!මුදුරුවො පි!රිත් වතුර මැ!තිරුවද බන්? අමෝ අමෝ ගො!න් මිත්‍යාද්රුශිටික පො!න්නයො 😂, බුද්ද දර්ශනේ කනව 😂💩 කන්දේ පු!ක්ගමයා 💩.....

  • @punchimanike3301
    @punchimanike3301 2 роки тому

    God seve your kandegamanani

  • @drrb1994
    @drrb1994 2 роки тому

    Obathumata Deergayuwewa 🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 2 роки тому

    Attatama matiduni mata idam naa aeat mama harimaasai waga karanna yaluwznge kubutuwsla givipslawslwalata udu karanawa obatumage mee subawadarmaya gana samaga govithana karsna vidiha kiyanakota asai waga karanna dirgauasa oba yumanta 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @githagitha8315
    @githagitha8315 2 роки тому +2

    කලේකට පස්සෙ ගොඩාක් ලස්සනයි තේරැවන් සරනයි

  • @nevilranganpererahettearac9828
    @nevilranganpererahettearac9828 2 роки тому

    Mamath Hari asai me vidiyata wagakaranna

  • @kumarasarath9892
    @kumarasarath9892 2 роки тому +4

    Daseua beja ganna පුළුවන්ද

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +1

    අනේ කොලපාට ගොවිතැන බලන්න ලස්සනයි

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 роки тому

    Excellent thanks 😊😊👌😊

  • @Raji8888SL
    @Raji8888SL 2 роки тому

    Thank you Sir 🇱🇰💯❣️

  • @priyanganigunarathna1162
    @priyanganigunarathna1162 2 роки тому +2

    Magey ratata udara uthum menesunta , mulu mahath sobadahamata magey Namaskaraya weywa.

  • @kamaljayantha5537
    @kamaljayantha5537 2 роки тому +2

    Jaya weewa

  • @kusumarandara6104
    @kusumarandara6104 Рік тому

    Mama kandegama mahatagen litha genwagena gewatu wagawa karanawa ape pathte hamadama rilau ha waduran enawa paladawata karan haniya nawatwana hati kiya dennako pin sidda wenawa

  • @thejanpg3438
    @thejanpg3438 2 роки тому +1

    Kandegama mahathya 2031 wenuwen karana sewaya godak watinawa

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 роки тому +1

    Marema pattema hiteta sathuta saubageya athiwene ape kande magagametata niduk nirogi thirea hewaneyame labewa

  • @thejanpg3438
    @thejanpg3438 2 роки тому +2

    Ane mahathyo thawa video ona kandegama mahatha ekka

  • @ramani4012
    @ramani4012 2 роки тому +6

    මෙම ගොවිපොළ නැරඹීමට ඕනෑම දවසක පැමිනිය හැකි ද?

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 2 роки тому

    බුදු සරණයි සර්

  • @jayasiriperera9548
    @jayasiriperera9548 2 роки тому +1

    Thanks

  • @ranuranu529
    @ranuranu529 2 роки тому

    Ayeat aenna hakkalan karsnnaaa apit aenawa kawada hari hakkalan kara balanna 🌈🌈🌈🌈🌈🌈

  • @gayanhathurusinghe832
    @gayanhathurusinghe832 2 роки тому

    ස්තූතියි ❤❤❤

  • @anitadissanayake2934
    @anitadissanayake2934 2 роки тому +1

    Waw 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 роки тому +2

    ලස්සනයි වවන්න ආසා හිතෙනවා ඔය බීජ ාපට ලබාගන්න හැකියාවක් තියෙනවද

  • @beatesubasinghe8229
    @beatesubasinghe8229 2 роки тому

    I like your films without preview and music better.

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 роки тому

    Why do you use electronic music 🙏💙🇱🇰

  • @chathumadu9635
    @chathumadu9635 2 роки тому

    ♥️🙏♥️

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 2 роки тому +1

    Oda.thumata.bohoma.pin.Theruwan.saranai

  • @ruwaniwalikubura5838
    @ruwaniwalikubura5838 2 роки тому +1

    Math kamathiy govi bimaka jeewath wenna. Puluwanda idak denna.

  • @The_final_leap
    @The_final_leap 2 роки тому

    🙏🙏🙏

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 2 роки тому +1

    Sir.ata.warga.gannabearida

  • @malithrandima348
    @malithrandima348 2 роки тому +1

    Me manussaya me ratata sampathak

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 роки тому

    Good

  • @santhajayakody4505
    @santhajayakody4505 2 роки тому

    🌹🌹❤❤👍👍💥💥💥

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Рік тому

    Aniwaryema enawa...

  • @اوما-ج2ت
    @اوما-ج2ت 2 роки тому +1

    K....s...a 😐😍

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 2 роки тому +1

    Apita blnna enna baida

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 роки тому +1

    Oba deapalata dergausa leabeawa

  • @h.m.k.rherath5930
    @h.m.k.rherath5930 Рік тому

    ඔබතුමාගේ දුරකථන අංකය එවන්න පුළුවන් ද?

  • @mlacs1amal987
    @mlacs1amal987 2 роки тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nimodaperera8998
    @nimodaperera8998 2 роки тому +1

    Gal thalawakata galapena Boga kiyannako,Mage watte wisala gal thalawak thiyenawa ,man ekata kemathi nisa me idama gatte

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 роки тому +1

    😍😍😍🙏🙏🙏😍😍😍🙏🙏🙏😍😍😍🙏🙏🙏🙏

  • @mlalith32
    @mlalith32 2 роки тому +1

    ගොරක තක්කාලි බීජ ලබාගන්න ක්‍රමක් කියන්න. ස්තුති .

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 роки тому +3

    තිලක් මහත්තය ට නඩු දැම්මෙ කවුද ?? ඇයි ඒ.....

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 роки тому +3

    අනේ මම ගොඩක් හෙව්වා ඇත් දල බණ්ඩක්ක කොමද ගන්න මහත්තයෝ

    • @hewanaarachchigesumanasena513
      @hewanaarachchigesumanasena513 2 роки тому

      වටිනා ප්රායෝගික අදහස් .තෙරුවන් සරණයි!

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 10 місяців тому

    මෙතුමා ගස්කෛා ලං සමග කතා කරන්නත් දන්නව.මිනිස්සුන්ට වඩා මෙතුමාව සොබා දහම විසින් මෙයාව ආරක්ෂා කරනව.ගස්කොලං එක්ක ඉන්න විට මෙයාට කරදරයක් කරන්න බෑ.

  • @LasanthaVidyalankara
    @LasanthaVidyalankara Місяць тому

    Kandegama mahaththaya aniwaryayen mey aparada walata uthara denna ona
    ua-cam.com/video/3YoZLduC5Hw/v-deo.htmlsi=lV8bBKKcBBxCih4w

  • @asankawampawala1845
    @asankawampawala1845 2 роки тому

    ජනක ජලය උබ හුගකාලයකට පස්සෙ

  • @prettygirl6896
    @prettygirl6896 2 роки тому

    බු!දු හා!මුදුරුවො පි!රිත් වතුර මැ!තිරුවද බන්? අමෝ අමෝ ගො!න් මිත්‍යාද්රුශිටික පො!න්නයො 😂, බුද්ද දර්ශනේ කනව 😂💩 කන්දේ පු!ක්ගමයා 💩

  • @chamarajayanath9843
    @chamarajayanath9843 Рік тому

    Me vi wargaya mokadda mahatmaya pittara vi tiyenawada obatuma gaawa