They our Sri lanken citizens & should have every right & should present their housing problems to present HE.akd & he will definitely solve it for them as he is a maxsist & a people's President. YOUR people have lived in this country for over 200 years & contributed to development of this country & are equal as any other citizens as us.regds.ex.militery.from Sri lanka.
Heart touching comment . Very true. First 9f all they must have proper place to live. Then they can uplift their living status and education of their children.
Anna harii..katawath idam nikn denn awashya naa.sinhala ayatawath...hbai me wge sasthra kiyl kisi wdakata nathi dewl krl salli hoyna eka nwaththla ratata wdak wena dekata huru krnn ona
The Sinhala Community is in fact a Mix of Tamil and Telugu People only.... This is very True with the Sinhala People of Kandy who have Both Telugu and Tamil Ancestry....
When the Portuguese arrived in the North in 1500s. It was Sinhalese, Muslims and Telegu that were there. No Tamils. It was the Telegu that were in the North. Also the Nayak of Kandy were also Telegu.
@@ricvibesinc1In,comments I saw In Kudagama ,Thabuththegama .is given to them but they haven't settled their but roaming.I don't know it's true or not.
@@yvonnefernando6504 That's full it seems..' they also may have some differences amongst them like every other nationality.. & some have moved to the east ... Maybe.. @ the end a the day people all want to progress ..
@@ricvibesinc1 Sure ,For the first time I came to know about this ,are they called gypsies? Mostly they are palm readers y.They are scattered everywhere .anyhow the government must listen them ,it will take sometimes till this establishes after election.
@@yvonnefernando6504 I guess they are a type of gypsies yes & most a them have adjusted partially at least. ' I met a few who'd visited Scandinavia for displays of snake charming & are back in srilanka some are doing various different businesses & jobs etc ..its not a big issue evntually there's a lot a people who need proper housing.. not just these folk ...all in good time I guess ...' @ the end the day people get what people deserve & it does come down to proper competence & understanding & voting with a clear consciousness...' rather than blinded by envy jealousy & greed to be better than the rest .. All in good time .. Jana/jaya Sri Lanka..
ඇත්තටම දුකක් දැනුනා මේ මිනිස්සු ගැන.වෙනස්කමක් මොකටද අපි හැමෝම මිනිස්සු
පැරැන්නෝ අන්ඩර දෙමළ ලෙස හැඳින්වූයේ තෙලිඟු බස විය යුතුයි මොකද ඉංදියාවේ තමිල් නාඩුවට යාබද අන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රාධාන බස තෙලිඟු බස කතා කරන්නන් ද්‍රවිඩයන් සමග මිශ්‍රවී ශ්‍රිලංකාවට පැමිණි බව කියවෙන හෙයිනි.
සහෝදරයා සහෝදරිය ඔබ හැමදෙනා ගැන ලොකු කනගාටුවක් ඇති උනා .මේ අසාධාරණය බලදාරින් හැමදෙනාගේම නෙත ගැටේවා ..මේ අසරණයන්ට පිහිටක් වෙන්න ..
රටේ හැම පුරවැසියෙක් ම සමානව සලකන්න අපි පුරුදු වෙන්න ඕන මේක නං ඉක්මනින් වෙනස් වෙන්නම ඕනා
අපිට මේ දේ උනානම් ඒක අපිට ගොඩක් දැනේවි. මේ මිනිස්සු ලොකු දේවල් ඉල්ලන්නෙ නෑ මහපොලවෙන් පොඩි ඉඩක් ඉල්ලන්නෙ. අපි මැරුනමත් ජාතිය, ආගම,කුලය හොයන්නෙ නැතුව වලදාන්න පොලවෙ ඉඩක් දෙනවනම් ඇයි ඉන්න ටිකේ ජීටිකේ වෙන්න ඉඩක් නොදෙන්නෙ. මේ පිලිබදව මහපොලවෙ පයගහල ඉන්න දුප්පත් තැනින් ආපු ජනදිපති අනුර කුමාර මහත්මයට මේක දැනුම් දෙන්න.❤️❤️❤️
😂😂
උබලාට ලෙඩක්ද බන් තියෙන්නේ පඩයක් ගියත් අනුර ගැන කියන්නේ .
මහන්සි වෙලා රස්සාවක් කරලා ඉඩමක් ගන්න බැරි කමක් නැහැ නේද කාට උනත්. මේ මිනිස්සු කාලා බීලා විනෝද වෙවී උන්නා මිසක් අනාගතය ගැන හිතපු නැති එක බේබදු මිනිස්සු තමයි බහුතරයක්ම උන්නේ . . මහ උන්ගේ වැරදි තමයි දැන් ඔය තත්ත්වයට හේතුව . වැදි මිනිස්සු අහිකුණ්ටකයො දැන් රජයේ රස්සාව කරන තැනට දැන් පත් වෙලා ඉන්නේ රජයෙන් දීපු පහසුකම් වලින් ප්‍රයෝජනයක් අරන් තමයි . හැමදේම පිනට ගන්න බලාන ඉන්න එක නෙවෙයි වෙන්න ඕනෑ . අපිට ත් රජයෙන් කියලා මෙලෝ දෙයක් දීලා නැහැ කවදාවත් . හැබැයි අපිට දෙමාපියන් උගන්වලා තැනකට ගිහින් ඉදිරියට එන්න උදව් කලා.
අපි නොදත් දේ කියා දුන්නට ස්තුතියි.
❤️❤️❤️
වටින වැඩක් මේක දැනුවත් කිරීම..මේ මිනිස්සුත් ලන්කාවේ මිනිස්සු😪😪
ඒ මනුස්සයා බොහෝම වේදනාවෙන් කතාකරන්නේ,අනුර ජනාධිපති තුමාගේ නෙත් යොමුවේවා.🙏
මිනිස්සු ඔක්කොම. එකඑයි..🇱🇰සමානව සලකන්න. රජු දැහැමී වේවා.,.
සිංහලයා ❤කම්මැලියා ඒ මිනිස්සු හරිම අහිංසක මිනිසුන් උත්සාහ වන්ත අය මේඅයට දෙන්න ඉඩමක් රජයේ නායකයන්ගේ
අවදෘනය යොමුවේවා ❤❤❤❤❤
උසස් අධ්‍යාපනය දි සංස්කෘතික අධ්‍යනය ඉගෙන ගනිද්දී මේ මිනිස්සු ගැන සදහන් වෙනවා මේ අද ඊයේ ආපු අය නෙමෙ ඉතා දිර්ග අතිතය ක සිට පැවතෙන පිරිසක්.මේ මිනිස්සුන්ව අදාල බලධාරින්ගේ අවධානය ට ලක් වේවා
ගොඩක් ය මේ වීඩියෝ එක බලපුගමන් හිතන්නේ මෙයාල අද ඊයේ ඇවිත් කියල.
ඉන්දියාවෙ තෙලිගු මිනිස්සු ඔනි තරම් ඉන්නවා ❤
ඉන්දියාවේ ඉදලා ආවේ .තබුත්තේගම ගම්මානයක් තියෙනවා .දැන් රජයේ රැකියා කරනවා ලමයි
ඔයාල අද වෙනකං හිටපු තත්වය සහ දැන් උදාවී තියෙන හුඟක් වෙනස් ... ඒ නිසාම මේ වෙනකං තිබූ සියලු ප්‍රශ්න අමතක කරල ඔයාල ඉන්න ගම් පලාත්වල තියෙන .. ජාතික ජනබල වේගය 🧭🇱🇰🧭 .... කාර්යාලයකට ගිහින් ඔයාලට තියෙන ප්‍රශ්ණ ගැන කතාකරන්න !!!
එක තමයි හොදම ව්සදුම අනිවාර්යයෙන්ම සහනයක් ලැබෙව්....
They our Sri lanken citizens & should have every right & should present their housing problems to present HE.akd & he will definitely solve it for them as he is a maxsist & a people's President. YOUR people have lived in this country for over 200 years & contributed to development of this country & are equal as any other citizens as us.regds.ex.militery.from Sri lanka.
රජයෙන්,මේපිලිබදව,සොයාබැලියයුතුයි❤මාලිමාවෙන්,ඔබගේ,ප්‍රස්නවලට,පිලිතුරු,ලැබේවි❤❤❤
මෙි අයගේ හඩට සවන් දි මෙි අය ඉල්ලන පරිදි ඉඩමි ලබා දෙන්න කටයුතු කරන්න කියා මම වගකිව යුතු අයගෙන් ඉතා කාරැණිකව ඉල්ලා සිටිනවා.
Good film ❤❤❤
අපි අද තමයි දන්නෙ ගොඩාක් දුකයි ඔයාලගේ විස්තර ඉක්මනින් ම මේ අයට අපේ රටෙහි ජිවත් වීමෙනි අයිතිය ඉන්න පරිසර යක් ඉගනගන්න තරුණ ප්‍රජාව ට රස්සාව කරගෙන ජිවත් වෙන්න අනේ පිහිට වෙන්න පාලක තුමනි බුදු සරනයි හිස් අතින් ආව හිස් අතින් ම නොයා මිනිසෙක් වු නිසාම උතුම් ක්‍රියා එකතුකරගෙන යමුකෝ ❤❤❤❤
😭පවු කවුරු ජනාධිපති උනත් කමක් නැ මේ අපෙ රටේ ජිවත් වන මිනිස්සු අපිට අඩුවක් වෙන්නේ නැනේ මෙයාලට රජයෙ ඉඩමි දුන්නට ඔයාලාට ඉක්මනටම ඔයාලාටම කියලා ඉඩමක් ලැබෙවායි කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු ගෙ නාමයෙන්
ඒ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න හොඳ පරිසරයක්,අධ්‍යාපනයක් ලබා දෙන්න වගකිවයුත්තන්ගෙ
ඇස්,කන් ඇරේවා.
❤️
දැන් රජයේ රැකියා කරනවා .ඔය මුල් පරම්පරාව
හොඳ වැඩසටහනක්. කථනය අතිවිශිෂ්ටයි.
බොහොම ස්තූතියි
ඉස්සර හැම පලාතකම වගේ මේ අය ඇවිල්ල පදිංචිවෙල ඉන්න තැනක් තියනව.එයලා වතුර එහව තියන තැන්වල තමයි නවතින්නෙ..එළුවො බල්ලො බුරුවො වාගේ සත්තු අරන් එනව මාසයක් දෙකක් විතර පලාතම කවර් කරනව සාත්‍තර කිම නයි නැටව්ම වගේ දෙවල් කරනවා..අවාසනවකට දැන් මේ අය නැ මෙයලා නවාතැන් ගත්ත.තැන් වර්ථමානයේ මහා ගෙවල් හදලා ව්‍යාපෘති හදලා..ඉතින් ඒ සංස්කෘතිය අපේ සමාජයේ තිබුන නව් වටිනවා ටිකක් හරි.අවශ්‍ය පහසුකම් දිය යුතුය අපේම මිනිස්සු කොටසක්.❤(හැමොම කියවන්න ලංකාවේ අහිකුණ්ට්කයො කියන පොත.) අවසානයට කතාකරපු සහොදරයා පුළුවන්නම් ඔබ වර්ථමාන ජනපති හමුවන්න මගේ රටෙ උපන් උඹලටත් යන්න වෙන රටවල් නැ උඹලත් අපේම කොටසක්
❤️❤️❤️
Heart touching comment . Very true. First 9f all they must have proper place to live. Then they can uplift their living status and education of their children.
ඉන්දියාවේ ඉදලා ආවේ.මුල් පරම්පරාව .
මේ අයට සෙතක් කර දිය යුතුයි.❤
Akd ඔබලාට ❤ කිසිවකු අත්නොහැර බලාගැනී bayanowanna
😅
සහෝදරවරුනි, අපිට ඔබලාව අපි හා සමානව වටිනවා.පූජක පාලක නිලධාරී බලධාරීන් ආගම කුලය ජාතිය මිනිස්සුන්ගේ ඔලුවට දාලා මේ රට බෙදා වෙන් කළාට.දැන් අපිට තේරෙනවා කාගේ වුවමනාවටද අපි බෙදී වෙන් වෙලා හිටියේ කියලා.ඉතින් ඒක නිසා අපි මින් ඉදිරියට එකම සහෝදර සහෝදරියෝ වගේ ජීවත් වෙමු.❤❤❤🙏
❤️❤️❤️
yes of course i am also telling same thing. no different all are same. tell your problem to President he Will help.
ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත පවු ජනපති තුමනි බලන්න මේයාල පවු හිටපු උන් ගැන කතා කරල වැඩ ක් නැ ජාති භේද කුල මල ආගම මොනාටද ඉන්න ටිකට ඉඩමක් දෙන්න ඒ අයට 😮 කොච්චර අය ඉන්නවාද රජය දන්නේවත් නැති පවු අහිංසක මිනිස්සුන්ට රජයෙන් උදව් කරන්න 🙏❤️🇶🇦
අනිවරෙන්ම
අනුර දිසානායක ජනාධිපති තුමා ට කියන්න . එතුමා ට දැනෙනව ඔබගේ දුක.
😂 පවු යකෝ උබලා 😂
සිංහල මිනිස්සු කවදාක්වත් දෙමළ ද මුස්ලිම්ද තෙලින්මුද කියලා වෙනස්කම් කරල නෑ කොළඹට ඇවිල්ල බැලුවොත් තේරෙයි හැමෝම එකට ජීවත් වෙනවා රජයෙන් කිසි දෙයක් දෙනකම් බලන් ඉන්න එපා තම තමන් හම්බ කරලා ජීවත් වෙන්න කොළඹට ආවොත් හොඳටම තේරෙයි ඔක්කොම ඉන්නේ පිටින් ආපු මිනිස්සු කුලියට ඉඳලා ඉඩමක් අරගෙන බොහොම අමාරුවෙන් නැගිටපු මිනිස්සු
Anna harii..katawath idam nikn denn awashya naa.sinhala ayatawath...hbai me wge sasthra kiyl kisi wdakata nathi dewl krl salli hoyna eka nwaththla ratata wdak wena dekata huru krnn ona
හරියටම හරි
කොලබ පදින්චි වෙන්න සුදුසු නෑ .රැකියාව ක් කරන්න හොදයි .කොරෝනා කාලේ මිනිස්සු බොහෝ දේ ඉගෙන ගත්තා
GODAK Dukay!.😢😢❤
මම ඉන්න රට ලංකාවට වඩා ඉතා විශාල රටක. කාටවත් කිසිදෙයක් නොමිලේ නම් දෙන්නේ නැහැ. නමුත් රැකියා, අධ්‍යාපනය කාටත් සමසේ දෙනව. ඕනම දෙයක් මිලදී ගන්න පුළුවන්. කුඩා දුප්පත් රටක් හැටියට අපිට කරන්න පුළුවන් දේගැන හිතන්න ඕන. වඩා කල් පවතින විසදුම් තමයි හොඳ. නොමිලේ deema උත්තරයක් නෙමෙයි. ජාතිකත්වය අදාළ කර නොගෙන පොදු ප්‍රශ්න විසදිය යුතු යි.
අනුර කුමාර දිසානායක මැතිදුනි 🙏❤️ මේ තෙලිගු සහෝදරයන්ට සහෝදරියන්ට ඉඩම් ටිකක් ලබාදීමට කමිටුවක් පත්කර සොයාබලන්න.ඔබ තුමාගේ කාරුණික අවධානය පිණිසයි ❤❤❤❤❤❤❤
ව්‍යවස්ථාවේ 9වැනි වගන්තියේ තිබුණා කියලා බුද්ධාගම පෝෂණය වී ආරක්ෂාවෙන් නැහැ. බුදුසමිදු පෙන්වා වදාළේ සියලුම මනුස්සයෝ එකම සත්ව කොට්ඨාසයක් බවයි. සියලුම මනුස්සයන්ට රජයකින් ඉටුවිය යුතුකම් සමාන භුක්ති විදීමට පහසුකම් සැලසිය යුතුයි .
aniwarenma
Ow wo me menessu sathu newe meyalatath athm gawrw
අපේම රටේ ජීවත්වන මේ ජන කොටස් පිළිබඳව සාමාන්‍ය පුරවැසියන්ගේ අවබෝධය අවමයි.යුක්තිය ඉටුවිය යුතුමයි...අළුත් රජය දැනුවත් කරන්න....🙏
අනිවාර්යයෙන් ape anura sir balai oyala gana
Budusaranai
Meath ape lankawe minissu
I appreciate their nomadic lifestyle, it is very beautiful, they should protect their culture.
Danoyalata..janapate .balai..Dan.bayavanna..apa❤❤❤❤
මෙයාලට වෙනම ගම්මානයක් ඉදිකරල දුන්න ප්‍රේමදාස .
ඔව් .පස්සේ තැන් තැන් වල ගියා
Paw pihitak lebewa budusaranai obasematama 🙏🙏🙏
තෙලිගු මිනිස්සු හොද මිනිස්සු
මෙයාලගෙ මිනිස්සු හරිම සංවෙදි මිනිස්සු ගතිගුන අතින් අති විෂිස්ටයි අරාබියේ තෙලිගු කොල්ලො කෙල්ලො හොද හොද රැකියාකරනව වැරැද්දකට තියෙන්නෙ තම්බකු කන එක
ඒවුනාට නියම මිනිස්සු❤❤❤❤❤
තම්බකු " කීවෙ මොනවාද ?
තේරුනේ නෑ
රජය අවධානය යොමු කල යුතුයි.
පවු අහිංසක මිනිස්සු.මොන රටෙන් ආවත් ඒ මිනිස්සුන්ටත් මේ රටේ ජීවත් වෙන්ඩ ඉඩක් තියෙන්ඩ ඕන මොකද එයාලා කියන්නේ අපේ රටේ එක්තරා සංස්කෘතික පැත්තක් තමයි.
නියමය් කොල්ලෝ
පවි බන් මෙ මිනිසුන් මාලිමාවට අන්ඩුවෙන් සාදාරනයක් ඉටු වෙයි👍👍🙏🙏❤️
❤❤❤.අපි.ඔක්කම.මිනිසුන්
The Sinhala Community is in fact a Mix of Tamil and Telugu People only.... This is very True with the Sinhala People of Kandy who have Both Telugu and Tamil Ancestry....
මේක වෙනස් වෙනස් වෙන්න ඕන
රජය උදව් කල යුතු මයි
අනෙ දෙයියන්ට පෙන්න ඕන මෙව්වා 😢
❤️
දුකයි😢
කවුරුත් minusu saman අයිතිවාසිකම් තියෙනවා oyala රජයට kiyana . ❤❤❤❤❤❤
රටේ හැම පුරවැසියෙක්ම සමානව සලකමු. ඒ අයත් අපේම සහෝදර ජනතාව. අලුත් රජයෙන් ඔයාලට සාදාරනයක් ඉටුවේවා කියා බලාපොරොත්තු ඇතිව ඉදිමු.බුදුසරණයි
ඇත්තටම සාධාරණයි, Sure එකටම මේ ආණ්ඩුවෙන් අනුර කුමාර ජනාධිපති සහෝදරය මෙයට සාධාරණයක් ඉටු කරාවි.
අනිවාර්යයෙන්
අලුත් ජනාධිපතිතුමා ගෙන් ඉක්මනින්ම හොදය විසදුමක් ලැබෙයි ❤❤❤
ලංකාවේ සිංහල ,දෙමල සහ මුස්ලිම් මිනිස්සු තරම් කුහක අනිත් මිනිස්සුන්ව වෙනස්කොට සලකන අනිත් සංස්කෘතීන් පිලි නොගන්න මිනිස්සු කොට්ඨාසයක් මේ තුන් ලෝකෙම නෑ.මාත් සිංහල.මම සිංහල කරාවේ.මගෙත් මුතුන් මිත්තො දකුණු ඉන්දියාවේ ඉදන් ලංකාවට ආවේ ලංදේසී කලේ යුද්ධ කරලා සිංහල දෙමල මිනිස්සු බේරගන්න.යුද්දෙන් පස්සේ අවසානේ එ මිනිස්සුන් මෙගේ නැවතින නිසා එ මිනිස්සුන්ට උනේ කුලයක් හැටියට හංවඩු ගැහිලා තමන්ට උරුම සංස්කෘතිය විනාස කරන් සිංහල හරි ලාංකික දෙමල හරි සමාජ වලට සම්පූර්ණ අනුගත වෙන්න.අපිට උරුම වෙච්චි මගේ පැරන්න්ගේ කිසිම චාරිත්‍රයක් අද අපි දන්නේ නෑ.මොකද අපි සම්පූර්ණ සිංහල හෝ ලාංකික දෙමල වෙච්චි නිසා.ඒ වගේම මේ වෙනකොට වැදි,බර්ගර් ,තෙලිගු ,අප්‍රිකානු මැලේ වගේ සුලු ජනවර්ගත් මේ විදිහට අදික වෙනස්කොට සැලකීම් නිසා ඒ අයගේ සංස්කෘතීන් නැත්තටම නැති කරන් සිංහල දෙමල මුස්ලිම් කියන ප්‍රදාන ජන වර්ග වලට සම්පූර්ණයෙන් අනුගත වෙන්න් වෙලා. මේවා අහස පොලොව නූහුල්ලන අපරද.අපි මේ රටෙන් කෑලි ඉල්ලනව නෙවියි.හැබැයි සුලු ජනකොටස් වලට මේ කරන බලහත්කාරකම් නවත්තන්න කියලය් රජයෙන් ඉල්ලන්නෙ.විෂේශයෙන් මේ රටේ නියම අයිතිකාරයෝ වෙච්ච වැදි ජනතාවට කරන අපරාධය නම් අහස පොලොව නුහුල්ලනවා.මොකද එ මිනිස්සුන්ගේ රට ඉන්දියන් කාරයෝ ඇවිල්ලා අවුරුදු 2500කට කලින් අල්ලගෙන ඒ මිනිස්සු සමූල ඝාතනය කරලා සම්පූර්ණ අයිතිවාසිකම් නැති කරපු නිසා
අපෙ රටේ ඉපදුන මිනිසුන්ට ජීවත්වෙන්ඩ ඉඩක් නැද්ද පර දේසපාලකයෝ කරපු දෙවල් තමයි මෙවා
ඔබලා. අපේ. පුරවැසියෝ. මේ ආණ්ඩුව. ඔයාලට. එදා. Dei
They also live in ampara, aligambay
දෙවි පිහිටයි
මේ මිනිසුන්ට අනිවාර්යයෙන් ඉඩම් දෙන්න ඕන
❤️
අවංක වෙමු අපි අපේරට කොහොමහරි හදාගමු මේ අපේ රට වැසියන් ජනාධිපති තුමනි බලාගන්න
බුද්දිමත් මිනිස්සු දිනෙන් දින දියුනු වෙිවා ඔවුන්ගේ සියලු සිතුමි ඉස්ට වෙිවා
අද තමයි මෙහෙම දෙයක් දන්නෙ 😢
When the Portuguese arrived in the North in 1500s. It was Sinhalese, Muslims and Telegu that were there. No Tamils. It was the Telegu that were in the North. Also the Nayak of Kandy were also Telegu.
අනුර මේ ප්‍රශ්නය විසඳන්න.
අනිවාර්යයෙන්ම මේ අහිංසක මිනිසුන්ගේ ගැටලුවලට පත්වී ඇති ජනතාවාදී රජයෙන් නිසි විසදුම් ලබා දිය යුතුයි. මොන ජනවර්ගයකට ආගමකට කුලයකට අයත් උවත් අපි හැමෝම මැරෙන මිනිස්සු. ජීවත් වෙලා ඉන්න පොඩි කාලය ඇතුළත හැමෝම එක සතුටින් හොඳින් ජීවත් වෙලා මැරිලා යන්නයි ඕන.
Anura..janadi pathi..tuma. aniwaryan..denawa❤
❤️❤️❤️
අනුර මහත්තයා සියල්ල වෙනස් කරයි කියලා අපි විශ්වාස කරනවා දුප්පතාගේ රජා අනුර මහත්තයා ❤
මෙයාලට රජයෙන් මොකුත් නීති දාලා නැහැ. මෙයාලාම තමයි එයාලගේ සංකෘතියට අනුව ජිවත් වෙන්නෙ.
❤❤❤❤❤
තෙරුවන් සරණයි
සම්බුදු සරණයි
❤❤❤❤❤...OBA.LATA....❤❤❤❤APE.❤❤ADARAEI...JAYA...WAWA❤❤❤
Good program ❤
කොළඹ නුවර පාරේ කොහෙද තබලගමුවක්?.
හොඳ වැඩසටහනක් 👍ඇත්තටම මෙහෙම අය ඉන්නවා කියල දැනගන්න ගොඩක් අයට ඒ කාලේ උවමනාවක් තිබුණේ නෑ. ඒ වගේම තමයි පාසල් අධ්‍යාපනයෙන්ද ඒ වගක් හරිහැටි දැනුවත් කරන්නේ නෑ. ලාංකික පුරවැසියන් ලෙස සිංහල දමිල මුස්ලිම් මැලේ බර්ගර් වෙනත් ලෙස උඩින් පල්ලෙන් ඉස්කෝලවල්වල ඉගැන්වීම් කළත්, සමාජයේ බොහෝ දෙනාගේ දැනුම වන්නේ සිංහල නොවන සියල්ලන්ම දමිළ කියලයි. අනෙක මුස්ලිම් මනුස්සයෙක්ව දැක්ක ගමන් හැමවෙලේම හිතන්නේ එයාට දෙමළ කතා කරන්න ලියන්න පුලුවන් කියලා. ඒත් ගොඩක් අය දන්නෙ නෑ ඉස්ලාම් ආගම අදහන අය මුස්ලිම්වරු කියන එකත්. මුස්ලිම්වරු ජාතීන් වශයෙන් යෝනක, මැලේ, බායි, මලයාලි මුස්ලිම්වරු ලෙස ජන කොටස් බෙදී ඇති බවත්. එපමණක් නොව තෙළිඟු ජාතීන්ට අමතරව හින්දු මලයාලි, අප්‍රිකානු ජන කොටස් ලංකාව තුල ඈත අතීතයේ සිටම ජීවත් වනවා.
මහපොලවෙ ඉපදිච්ච හැමෝටම ජීවත් වෙන්න මහපොලව අයිතියි.සීමා මායිම් දාගෙන හිටියට කව්රුත් මහපොලව ගෙනිච්චෙ නෑ.හැමෝම දවසක මහ පොලවට පස් වෙනව.ඉතින් ඇයි මේ වෙනසක් කරන්නෙ.
මේ අයටත් ඉඩම් දෙන්න එයාල දැන් කොහෙ යන්න ද, ඒ මිනිස්සු ත් ජීවත් වෙන්න ඕන,
අපේ රටේ අලුත් ජනාධිපති තුමා එක්ක කතා කරලා කියන්න සහෝදරයා... අනිවාර්යෙන්ම අනුර කුමාර දිසානායක මහතා ඔබලාට පිහිට වෙනවා...
Dan puka hodana akath anurata keyanna wai waga
Anura Anura Anura, Padayak giyath Anura
Aie thogay p a mille qraille wela dha.. hodhanna amaruie wennaie... wahae..
අනුරට කියලා පුකෙත් ඇරව ගනිවු වහල්ලූ 😂
@@tehanranga3682උඹේ අම්මට පුකේ අරියෙ කවුද කියලා දන්නවද ඒකෙ ප්‍රතිඵලයක් වශයෙන් තමයි තෝ වගේ අවජාතකයෙක් බිහිවුනෙ වල් බල්ලෝ
Paw..ath..menissu🎉🎉🎉
තෙලිගු අය හොද මින්ස්සු මා එක්ක වැඩ කරනවා (හයිද්‍රාබාද් දම් බිරියානි) කියන්නෙ එයාලගෙ හොද කෑමක්😇❤🎉
Mi nisagay parama yuthui Amma Minisata Sewayakkireemai Karamu nayda🌹Jayawewa ☸️☸️☸️Saranai
හැමෝම මිනිස්සු
ඔබලාට සාධාරණක් ඉටු කර ගැනීමට හැකි වේවි මේ ජනාධිපති තුමාගෙන්
අනුර කුමාර ජනාධිපති තුමාගේ කාරුණික නෙතට මෙය කිසිවෙකු විසින් හෝ යොමු කෙරේවා...!
මෙයාලගෙ contact කරගන්න organization එකක් තියනව නම් එවන්න. මම එයාලව Bay Area තෙලිඟු සංවිධානයට සම්බන්ධ කරන්න කැමතියි.
නිෂ්පාධනය - මාත්‍රා කළා හා සංස්කෘතික සංසදය 0776455364
මේ number එකෙන් එයාලව සම්බන්ධකරගන්න පුළුවන් . මෙයාලට උදව් කරන්න පුලුවන්නම් ලොකු පිනක්. උත්සහවන්ත මිනිස්සු කොටසක් ඉන්නේ.
අපේ මිනිස්සු ලක්ෂ කීයක් ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව, නවසීලන්තය, ඇමරිකාව, එංගලන්තය වැනි රටවල්වල පුරවැසිභාවය අරගෙන ඒ රටේ පුරවැසියන්ට සමානව ජීවත්වෙනවද? ඇයි මේ මිනිස්සුන්ට මේ විදියට වෙනස්කම් කරන්නේ? ඇයි මේ සුලු පිරිස රට අල්ලගනී කියලද? මේ රජයේ නිලධාරීන්ට මොලේ මංජන්ද? ජනාතිපති තුමාට මේ මිනිස්සුන්ට පිහිට වෙන්න කාරුණිකව ඉල්ලනවා.😢
❤️❤️❤️
ඉස්සල්ලා ඉන්දියාවේ සංචාරය කරලා එන්න
OUNATA SADARANAYAK ITUKARAMU JANADIPATHI TUMANI.🙏🙏🙏
❤️
Ow janadhipathith oya gollange da koheda
පවු , බුදු සරණයි .
If they are the citizen of Srilanka,their requests must be taken into consideration.
76 years nobody did ..
@@ricvibesinc1In,comments I saw In Kudagama ,Thabuththegama .is given to them but they haven't settled their but roaming.I don't know it's true or not.
@@yvonnefernando6504
That's full it seems..' they also may have some differences amongst them like every other nationality..
& some have moved to the east ...
Maybe.. @ the end a the day people all want to progress ..
@@ricvibesinc1 Sure ,For the first time I came to know about this ,are they called gypsies? Mostly they are palm readers y.They are scattered everywhere .anyhow the government must listen them ,it will take sometimes till this establishes after election.
@@yvonnefernando6504
I guess they are a type of gypsies yes & most a them have adjusted partially at least. ' I met a few who'd visited Scandinavia for displays of snake charming & are back in srilanka some are doing various different businesses & jobs etc ..its not a big issue evntually there's a lot a people who need proper housing.. not just these folk ...all in good time I guess ...' @ the end the day people get what people deserve & it does come down to proper competence & understanding & voting with a clear consciousness...' rather than blinded by envy jealousy & greed to be better than the rest ..
All in good time ..
Jana/jaya Sri Lanka..
මේ මිනිස්සුන්ට අනිවාර්යෙන්ම ඉඩක් දෙන්න ඕන අසරණ මිනිස්සු අවරුදු ගානක් ඉන්න අය
Isthuthi wisthara idiripath keruwaata. Janathaawa denuwath keruwaata. Lankaawe sitina siyalu janathaawata saadaaranaya ituviya yuthui. Api janathaa rajayak pihituwaagana siyalu parasnawalata pilituru hoyamu. E sadahaa anagi awasthaawa No 14 enawaa. Leheththiwemu. Jayagammu.
කවදාවත් නොදත් දෙයක්.....සාධාරනයක් ඉටුවිය යුතුමයි
Sahodaraya..anura..j.p.innava..dan..sandasayak..leya..j.p.karyalayata.yanna..dan.bayavanna..apa..colombo..karyalayata.yanna.❤❤❤❤❤
මොහුන් ගැන බලදරින්ගෙ අවධානය යොමු වේවා
NPP ekata kiyanna ape janapathita...❤❤❤❤❤❤
Appee pau inna thanak dunnoth godak pin ahinsaka minissu jathi beda wadak na
Aththatama harima duka hithanava dakkhama kuruth puravasiyonada
දකුණෙත් ඉන්නව තැනින් තැන කූඩාරම්වල. කාලෙන් කාලෙට තමයි එන්නෙ. දරු පැටවු එක්ක යනව දැක්කම මමත් නිතර හිතනව ඇයි ඒ දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි කියල. ඉස්කෝලෙ යවන්න බැරි කියල. ඒත් අපේ ගෙවල්වල වගේ දරුවොනෙ.
තෙරැවන් සරණයි ඔබ සිලුදෙනාටම
අදනෙ දන්නෙ මෙහෙම කට්ටියක් ඉන්නව කියල ..අන්තිම ට කතා කරපු එකාගෙ සද්දෙ...😂...
පවි මෙි මිනිසුන්
Aniwaren labaii ... Lagadimaa
Appreciate your work
කන්තලේ ඉදලා ත් අද තමයි දන්නේ තෙළිඟු ම්නිස්සු ඉන්නවා කියලා