Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏 ❤️❤️❤️🙏යන්න ඕන ලංකාවට ගිහාම ලස්සන තැනක්🇶🇦
ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි. ඩ්‍රෝන කැමරාවකුත් පාවිච්චි කරානම් සොබාදහම තව ලස්සනට පෙනේවි දීර්ගායු වේවා........
අදත් වෙනස්ම විදියට ගෙනා අර්ථවත් වැඩසටහනට ස්තූතියි අනුරාධ මහත්මයාණෙනි 🙏🙏🙏.ඔබ දෙපළටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏.
Oba tumaga wada satahan harim lassanai oyalata budu sarani dawi pihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මයෙ අම්මෝ , දැන් ඉතිං ඔතනත් ඉවරයි. ගස් ටික , අර ආභරණ ටික , ..සොරිම තමයි . දෙයියන්ගෙම පිහිට තමයි ..
ඉතාමත් හොද වැඩ සටහනක් මගේ ගමෙත් තියනව පුරාණ පත්තිනි දේවාලයක් 🙏🙏🙏
මතු බුදු බව පතන සත්පත්තිනි මෑණියන්ට නමස්කාරය වේවා
Eka niyamai
❤❤❤ආයුබෝවන් සැර් වීඩියො එක එනකම් මග බලන් උන්නේ බෝහොම ස්තුති ඔබතූමාට
අඩමිබරයි.මමදන්න.ගමක්.දැරණියගල..මම.දන්න. තරමින්.ඔය.ගමෙ.නම.මඩපාත බුදුසරණ යි.බුදුසරණ යිහැමොටම
වැදගත් හරබර වැඩසටහනක් ආයුබෝවන් අනුරාධ මහත්තයා තෙරුවන් සරනයි !!
Hrim පුදුමයක් hri ලස්සනයි parishry පුදුමාකාර කරුණාවෙන් katakaran..mhtmayek. 🙏 මෙහෙම දේවල් pynnapu mhtmayatat 🙏🧡👍
Sivil ayathamai passe pariharanaya kre nevi eken
තෙරැවන් සරණයි ,දෙවිපිහිටයි අනුරාධ මහත්තයා ඇතුළු ආදරනිය හැමෝටම .❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
හුලගට ගියෙ ගෑනු නිසාද😂😂😂මිත්‍යාවෙන් වැහුන බයිලා.
අමතක උනේ නැහැ.ඒ වෙලාවේ මතකයට ආවේ නැහැ නේද..ජෙට් ලයිනර් නැව..කතාව යනවිටම මතකයට ආවා මට නම්... ස්තුතියි ඹබට ❤
සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව ගැන ඉතාමත් හොදින් කරපු හැදැරීමක්.. ඔබට ජය වේවා සහ මෙවැනිම වැඩසටහන තව තවත් බලාපොරොත්තු වෙනවා...
අනුරාධ ආයුබෝවන් තෙරුවන් සරණයි ගමේ අඇත්තන්ටත් සැමටමත් 🙏
ඔයාගෙ වැඩසටහන් නම් හොඳයි. මේකත් ඒ වගේ. ඒ වුනාට පොඩි ගැටළුවක් අහන්න අමතක වුනා ඔයාට. මළ ගෙවල්, කිළි ගෙවල්වල යන්නැති එක්කෙනා ගෙදර නෝනටයි දූවරුන්ටයි මාස් ශුද්ධිය හැදෙනකොට ගෙදර නෙවෙයිද ඉන්නෙ එතකොට? 🤔 නෝනට දරුවො ලැබිච්ච වෙලාවල්වල ගෙදර ඉඳල නැද්ද?
Buruva.masa.3k.annatuva.ennawa
Budusaranai...
Harima.hode.mahathmayek.nihathamani.charithayak.❤siyaludewi.pihetai.💥🔥🌞🌝
😍🤩🤩🤩හරීම ආසාවෙන් අහගෙන හිටියේ ...🙏🙏🙏
බලාගෙන හිටියෙ කොටිය මුන් දෙන්නගෙ අම්මට මල් තියල වඳින විදියද
හමුදාවෙ මෙයා මතකයි මට එතකොට සාජන් මෙජර්
oya hoyagana yana spotnam supiri..
Nawa JET LAINAR DA ? JETLAINER MAMA GIHIN THIYEI
ප්‍රශ්න අහන්නෙ ගෑනු බාලයෙක්
දැරණියගලම තමයි ..අපිට ආඩම්බරයි ඉතින්
අපේ රටේ අහින්සක මිනිස්සුන්ගෙ දේපළ මංකොල්ලකාපු කම්බ හොර දේශපාලුවන්ව මැදිගෑවිලාම පලයන් කියලා අච්චු කරන්නකො කපු මහත්තයො..
අනුරාධ මහත්තයා... ජාතික රූපවාහිනීයේ ජාතික වස්තුවක් 💎 ! 😂❤👌 චිරo ජයතු..🙏🙏🙏
Anurada aiye Mona mseda dewalay Ussawaya thiyenne
පහු වුනා
අනුරාධ මල්ලි පුලුවන්නම් දේවාල line එක පැත්තට ට්‍රැක් එක හරවන්න ..හොඳ ඉල්ලමක්...ටික කාලයක් කරගෙන ගියාම දේවාලවල කපු මහත්වරුම sponsors ලා කර ගන්න පුලුවන් ..දේවාලයක වැඩ සටහනක් දාපු ගමන් අපේ මිනිස්සු අහනවා කොහොමද මේ දේවාලේ contact කරන්නේ කියලා..එහෙම කවුරු හරි ඇහුවොත් කියන්න "In Box please " කියලා...🌹🌹🌹
ඒක කිසිසේත්ම සිදු නොවන්නකි.සැබෑ සොබාදම් උවමනාව උදෙසා පමණයි මේ අර්ථනය සිදු කරන ලද්දේ.❤️
පත්තිනි කියන්නෙත් කාන්තාවක් එතනට පිරිමින්ට යන්න පුලුවන් වෙන්නෙ කොහොමද.
මම ඔබතූමාගෙ ගොඩාක් වැඩ සටහන් බලනව.නමුත් ඔය මිත්‍යව වැඩසටහන් කරන්න එපා. ඔවා නිකන් බෙරු.මමත් ඔයවගෙ ප්‍රසිද්ධ දෙවාලවලට ගිහින් හොදට ඔය සම්බන්ධව හොදට අද්දයනය කරල තියෙනව.ඒක නිසා ඔය සෑම දෙයක්ම ජීවත් වීමට කරන ප්‍රයොග පමනයි
obathuma awith ballanna ape dewalaeta kapumahathuru ne thamange vishvasen avilla aka hithin veda kaloth e de hariyatama hariyanava deviyo minisunge duka ahanna nevei inne sobadahamath ekka jiwath vena kena deviyo pinata pihita venava theruwan sarani
@@Srilankaculturedance කොහෙද තියෙන්නේ ඔය දේවාලය .
මිත්‍යාව හා සත්‍යය වටහා ගත යුතු නම් සංස්කෘතිය අත ගා බැලිය යුතුය.අප ඒ දොර විවර කර ඇත.ඇලීමක් නැත.ඔබ කැමති තැනක අසුන් ගන්න.අන් අයට ද ඉන්න ඉඩ දෙන්න ❤️
@@secretsofnatureSL ඒ අදහසට මාද එකඟ වන්නේය🙏🙏🙏🙏🙏
සම්ප්‍රදාය අත් නොහැර. අලුත් දේවල් බාර නොගෙන. මිනිස්සු මැරෙද්දි කාලි අම්මා දොස්තරට වඩා විශ්වාස කරගෙන ගතනූ ගතික දේවල් නිසා කෙල විච්ච රටවල් වලට ලංකාව හොදම උදාහරනයක්.
Indiawa diunu une sampradayat ekka
@@prabathdhanushka7099 ඉන්දියාව දියුණු උනේ නේ සම්ප්‍රදාය එක්ක උන් අපිට වඩා අන්තයි තාම මලමිනී පා කරනවා. ඉන්දියාව යම් දියුණුවක් ගත්තේ මන් මොහන් සින් සහ අබ්දුල් කලාම්ට පින් සිද්ද වෙන්න. ඉන්දියාවට වඩා අදටත් ලංකාව හොදයි. නමුන් ඉන්දියාවේ ජනග්‍රහනය එක්ක අපිට ඔවුන්ව අත් අරින්න බැහැ. අපේ දියුණුව ඉන්දියාවේ වෙළඳපොළ මත රදා පවතිනවා.
😂😂 twamath hora kapuwoi , you tube kaaryoi meke minissu andanawa
Balan yaddi nuwara ape paththe ne
Thank you 🙏 passenger ship should be Jet Liner I guess 😊
Perahara mangalle vidio1k daannako! Pattini dewiyan kiyanna!apea gewalvala Karana kiriamma danea! Magea ammath kiriamma danagalata sahabagi venawa!Man inne ithalie! Man gedarata call Karana! Anna kiyanna hamadama pattini dewiyange asirvade la Enna kiyala! Attatama pitarataka idan Mea vagevdewal ahanna labeeema,cochara Hari Hithata dannawada!!
ආයුෂ බොහෝ වේවා…
Mama e perahare natuwa vihilu karana angayata
කාන්තාවක් කොන්ඩයෙ සගවාගෙන දන්තධාතූන් වහන්සේ හොර රහසේ සගවාගෙන එනකොට කිලි අහුවෙලා නැ 😂දැන් කිලිලු ඒවගෙ තමයි මේකත්
Budu.dahama..vanaai.dava.dahama.vanai
Aiye poddak oyath akka katha karan puluwanda secret nature
පුලුවන් 0753855000
Boru oya keyana kanaga ammath gahaneyak gahaneyak kohomada Kele wanna Amma utum
Pathini Amma kiyanne kanthawak ne ...
Asvan.auva.idiriyata.ganiyana.kanak.hitiyoth.hoda.nadaana.kochra.hoda.minisuda.ahamanam.math.asi.ana
සිංහරාජෙ එක අලියෙක් නෑ කියන්නෙ ඇත්තද අනුරාධ අයිය.. මොනාද උනේ එක අලියෙක්ට කියල වනජීවී එක දැනුවත් ද..
ඔව්
Kawuda bn kiynae Ali na kiyala
Ganu Ekatu wela muta denna one kapukama pu..yanna
nice
වැඩසටහන හොදයි.හැබැයි මිත්‍යාව????????
ආයිබෝං ඔබතුමා වීඩියෝ එක සුපිරි
❤👍👍👍👍
🙏... 🙏... 🙏... 🙏
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐😇🙏
❤❤❤🎉🎉🎉❤❤❤
🙏🙏🙏🙏
Mawaga dawal passa yanna epa
🙏🙏🙏💝🙏🙏🙏
❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
"""" 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 """
Thank you Anuradha puta ❤
LlllllllllllllllllllllllllDr.
❤❤
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏 ❤️❤️❤️🙏යන්න ඕන ලංකාවට ගිහාම ලස්සන තැනක්🇶🇦
ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි.
ඩ්‍රෝන කැමරාවකුත් පාවිච්චි කරානම් සොබාදහම තව ලස්සනට පෙනේවි
දීර්ගායු වේවා........
අදත් වෙනස්ම විදියට ගෙනා අර්ථවත් වැඩසටහනට ස්තූතියි අනුරාධ මහත්මයාණෙනි 🙏🙏🙏.
ඔබ දෙපළටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏.
Oba tumaga wada satahan harim lassanai oyalata budu sarani dawi pihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මයෙ අම්මෝ , දැන් ඉතිං ඔතනත් ඉවරයි. ගස් ටික , අර ආභරණ ටික , ..සොරිම තමයි . දෙයියන්ගෙම පිහිට තමයි ..
ඉතාමත් හොද වැඩ සටහනක් මගේ ගමෙත් තියනව පුරාණ පත්තිනි දේවාලයක් 🙏🙏🙏
මතු බුදු බව පතන සත්පත්තිනි මෑණියන්ට නමස්කාරය වේවා
Eka niyamai
❤❤❤ආයුබෝවන් සැර් වීඩියො එක එනකම් මග බලන් උන්නේ බෝහොම ස්තුති ඔබතූමාට
අඩමිබරයි.මමදන්න.ගමක්.දැරණියගල..මම.දන්න. තරමින්.ඔය.ගමෙ.නම.මඩපාත
බුදුසරණ යි.බුදුසරණ යිහැමොටම
වැදගත් හරබර වැඩසටහනක් ආයුබෝවන් අනුරාධ මහත්තයා තෙරුවන් සරනයි !!
Hrim පුදුමයක් hri ලස්සනයි parishry පුදුමාකාර කරුණාවෙන් katakaran..mhtmayek. 🙏 මෙහෙම දේවල් pynnapu mhtmayatat 🙏🧡👍
Sivil ayathamai passe pariharanaya kre nevi eken
තෙරැවන් සරණයි ,දෙවිපිහිටයි අනුරාධ මහත්තයා ඇතුළු ආදරනිය හැමෝටම .❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
හුලගට ගියෙ ගෑනු නිසාද😂😂😂මිත්‍යාවෙන් වැහුන බයිලා.
අමතක උනේ නැහැ.ඒ වෙලාවේ මතකයට ආවේ නැහැ නේද..ජෙට් ලයිනර් නැව..කතාව යනවිටම මතකයට ආවා මට නම්... ස්තුතියි ඹබට ❤
සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව ගැන ඉතාමත් හොදින් කරපු හැදැරීමක්.. ඔබට ජය වේවා සහ මෙවැනිම වැඩසටහන තව තවත් බලාපොරොත්තු වෙනවා...
අනුරාධ ආයුබෝවන් තෙරුවන් සරණයි ගමේ අඇත්තන්ටත් සැමටමත් 🙏
ඔයාගෙ වැඩසටහන් නම් හොඳයි. මේකත් ඒ වගේ. ඒ වුනාට පොඩි ගැටළුවක් අහන්න අමතක වුනා ඔයාට. මළ ගෙවල්, කිළි ගෙවල්වල යන්නැති එක්කෙනා ගෙදර නෝනටයි දූවරුන්ටයි මාස් ශුද්ධිය හැදෙනකොට ගෙදර නෙවෙයිද ඉන්නෙ එතකොට? 🤔 නෝනට දරුවො ලැබිච්ච වෙලාවල්වල ගෙදර ඉඳල නැද්ද?
Buruva.masa.3k.annatuva.ennawa
Budusaranai...
Harima.hode.mahathmayek.nihathamani.charithayak.❤siyaludewi.pihetai.💥🔥🌞🌝
😍🤩🤩🤩හරීම ආසාවෙන් අහගෙන හිටියේ ...🙏🙏🙏
බලාගෙන හිටියෙ කොටිය මුන් දෙන්නගෙ අම්මට මල් තියල වඳින විදියද
හමුදාවෙ මෙයා මතකයි මට එතකොට සාජන් මෙජර්
oya hoyagana yana spotnam supiri..
Nawa JET LAINAR DA ? JETLAINER MAMA GIHIN THIYEI
ප්‍රශ්න අහන්නෙ ගෑනු බාලයෙක්
දැරණියගලම තමයි ..අපිට ආඩම්බරයි ඉතින්
අපේ රටේ අහින්සක මිනිස්සුන්ගෙ දේපළ මංකොල්ලකාපු කම්බ හොර දේශපාලුවන්ව මැදිගෑවිලාම පලයන් කියලා අච්චු කරන්නකො කපු මහත්තයො..
අනුරාධ මහත්තයා... ජාතික රූපවාහිනීයේ ජාතික වස්තුවක් 💎 ! 😂❤👌
චිරo ජයතු..🙏🙏🙏