මුහුද යටදි සංගීතයක් ඇහෙනවා | මං කිලෝ 800ක දැති මෝරෙක් ගත්තා | ඉකිරි කූරු දොස්තර බලද්දී දිය වෙලා

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 95

  • @prashadmanjula2118
    @prashadmanjula2118 3 місяці тому +1

    ඔබගේ චැනල් එකේ වීඩියෝස් මම අනිවාරෙන්ම බලනවා. මගේ චොයිස් එක තමයි, රෑට කෑම කනගමන් අලි සම්බන්ධව හෝ ඔබගේ වෙනත් වීඩියෝ එකකින් රසවත් වෙන එක. ❤❤❤
    ගොඩාක් ස්තුතියි. මෙවැනි වෙනස්ම විදියෙ දේවල් පිළිබදව වීඩියෝස් ගෙන එන එක ගැන.. බුදුසරණයි.. 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 місяців тому +18

    ඇවිදින පුස්කාලයක් වාගේ ජෙස්ඨ ගෞරවනීය වාටිනා චරිතයක් .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! ඔබතුමාටත් සමග ඉන්න අනුරාධ මහත්තයාටත් .❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🎉️🎉️🎉️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 місяців тому +12

    ඇත්තටම අහන් ඉන්න බලන් ඉන්න ආසා හිතෙන දැනුමි සාමිබරයක් අපට ලැබෙන සුන්දර සංවාදයක්.❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @slbikeriders9694
    @slbikeriders9694 7 місяців тому +12

    වැඩසටහන ඉවරවෙනවා දැනුනෙවත් නැහැ. ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා...
    👍👌

  • @sahansachintha1429
    @sahansachintha1429 7 місяців тому +6

    අනුරාධ මහත්මයා බුදුසරණයි❤පරවි හදන පිස්සෙක් එක්කත් කතාකරමු එකත් වෙනම ලොකයක්

  • @yasithmallikarachchi9602
    @yasithmallikarachchi9602 7 місяців тому +7

    diving කරලා මේ කියන දේවල් වීඩියෝ කරලා විස්තරාත්මක වීඩියෝවක් ගේන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ඉස්සර අපි micro world එහෙම ආසාවෙන් බැලුවා. ඒ වගේ කුඩා ජෛව පද්ධති ගැන හරවත් වීඩියෝ මාලාවක් ගේන්න කියල ඔබගෙන් ඉල්ලීමක් කරනවා

  • @yoshandinuka578
    @yoshandinuka578 7 місяців тому +13

    මොහු චන්ඩ්‍රසොම මුදලලි දොඩන්ඩුවෙ. හික්කඩුව කිමදුම් මුල් පුරුක් තමය් මෙ. Mr. Fro.Auther C clake ge ( Under water safari ) diving aka aramba karannath kalin moun me diving sesthraye yedi thebi etha.thawada wishala muhuda gena denumak ethi athalossak pamana pudgalayan gen akkeneku we

  • @chanaplace2891
    @chanaplace2891 7 місяців тому +13

    සමුද්‍ර විශ්ව විද්‍යාලයක් මෙතුමා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @DanukaMadushan-e8q
    @DanukaMadushan-e8q 7 місяців тому +14

    චන්ද්‍රසොම මාමා වැඩ්ඩෙක් තමයි ❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 місяців тому +2

    මමත් දවසක් දැක්ක හික්කඩුවෙ කොරල් පර බලන්න ගිය වෙලාවෙ 🎉🎉 මමත් දැක්ක අර බෝට්ටුවේ යට ග්ලාස් එකෙන් ගොඩක් ලොකු කැස්බෑවෙක් තව දැක්ක මුහුද පොලඟෙක්🎉🎉🎉

  • @piumsameera2447
    @piumsameera2447 7 місяців тому +5

    මෙ මාමා කිව දෙවල් වලින් මන් 80% ඇස් දෙකෙන් දැකලා තියනවා මන් මලදිවයින Diving කරන්නෙ . Shark feeding අපි කරනවා ලගටම ගිහින් . Tiger shark .bull shark . hammerhead shark බොහොම ස්තුතිය 🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 7 місяців тому +2

    මුහුදු පොතක් . හරිම ලස්සනයි තොරතුරු ගැන දැන ගන්න ලැබීම .යෝජනාවක් කරන්න කැමතියි අර මුහුදු පතුලෙ තිබෙන විශාල පැල්ම ගැන පරීක්ෂණයක් කරවන්න පුළුවන් නම් එය දකින්න ආසයි.මට හිතෙන්නේ භු ගර්භයේ තැටි නිර්මාණය තුල ඇති වු වෙනසක් වෙන්න පුළුවන් නේද ?. ඒ ගැන තවත් තොරතුරු දැන ගන්න ඕනෙ .

  • @globalunewsofficial
    @globalunewsofficial 6 місяців тому +2

    මේ තමයි මහාචාර්යවරුන්

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 7 місяців тому +1

    Harima rasawath arthawath kathabahak❤
    Anuradage kathawa kohomath rasawath
    Aththatama nodanna nodakapu deewal ahan hitiye godak kamaththen
    Dirgagu weewa! uncle ta
    Theruwan saranai dennatama,, 🌺🌺🌺🌺

  • @GaminiAbeykoon-js5dt
    @GaminiAbeykoon-js5dt 7 місяців тому +2

    ඉතාමත් වටිනා හරවත් පැහැදිලි කිරීමක්...

  • @nithyanithya5991
    @nithyanithya5991 2 місяці тому

    Ithama watina wedasatahanak... Mamath muhudu pathule hitiyawage mata denuna. Oba dedenatama bohoma pin...❤❤❤❤❤❤❤❤❤❤❤❤.. jayawewaa Anurada. Cyprus sita

  • @sandaruwanasp87320
    @sandaruwanasp87320 7 місяців тому +10

    ඒක මාර කතාන්දරයක්...

  • @janithchamara1477
    @janithchamara1477 2 місяці тому

    Thank you so much for the knowledge....im work as a psychologist when i get stress i watch this youtube channel...i love it now

  • @chamindaliyanage4494
    @chamindaliyanage4494 7 місяців тому +1

    හරිම ආසාවේන් බලනවා ඔයාගේ වැඩ සටහන්.🎉🎉🎉

  • @ShamenUpendra
    @ShamenUpendra 7 місяців тому +6

    මාරම වට්න කතාවක් මෙකනම්👍

  • @sltfiber
    @sltfiber 7 днів тому +1

    ape loku aiyata budu saranai best video ❤️

  • @dilanperera973
    @dilanperera973 7 місяців тому +1

    payae vinadi 20kma video aka baluwa Anurada sahodaraya👌👌 niyama ath dakimak theyana mahathmayek...❤️

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 6 днів тому +1

    Harima lassana katawak oba dapalata budu sarani dawi pihitai ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @priyankasamaranayaja4189
    @priyankasamaranayaja4189 6 місяців тому

    හොද දැනුමක් තියෙන වටිනා මනුසයෙක්

  • @Life99257
    @Life99257 7 місяців тому +4

    Always old is gold.but he’s the master of memory.🤟 very proudly he’s sharing memorable this to us❤

  • @Akilakshan
    @Akilakshan 7 місяців тому +4

    aiyee ..aththatama sathutui ...oya gena ...balanna puluwan deyak danawata

  • @KasunAbesekara
    @KasunAbesekara 7 місяців тому +1

    Superb aiye❤.. thank you dennatama..❤ jaya❤

  • @samanthaanura7184
    @samanthaanura7184 7 місяців тому +5

    100k ගහමු ඉක්මනට

  • @janithchamara1477
    @janithchamara1477 2 місяці тому +1

    Thank you so much for the knowledge ⚡ respect

  • @tharangamadushanka1688
    @tharangamadushanka1688 7 місяців тому +1

    නියම පැහැදිලි කිරිමක් ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 6 місяців тому +1

    Good video
    New experience
    Thank u

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 місяців тому +5

    මෙිතුමන් කියන විට සැබැ ලෙසම සාජිවිව කොචිචර ලස්සනට ඇද්ද.ඒ සුන්දර සාගර පතුල. මෙතුමන් වාසනාවත්තයි ❤❤❤

  • @akaSEKARA
    @akaSEKARA 7 місяців тому +2

    අර ශාක වගෙ තිබ්බෙ black coral ❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 місяців тому +3

    මම ගිය සතියෙ මාලු ගන්න තොඩුවාවෙ මුහුදට ගියා 😢😢😮😅😅 මඩි 10 ,විතර තිබුණ 😢😢😢 ඔක්කොම පොඩි මාලු 😢😢 කිලො දහස් ගානක් තිබුණ 😢😢 ඒ වගේ පොඩි මාලු කන්න විකුනන්නැ කුකුල් කෑම වලට විකුණනවා කියල අපිට කිව්ව 😢😢😢😢 එතන ඔක්කොම කිලෝ දහස් ගානක් කියන්නේ මාලු ලක්ෂ ගානක් 😢😢😢 මොනතරම් අපරාදයක් ද 🐷🐷🐷👹️☠️☠️🐖🐖🐖🐖☠️ ගොඩක් ඔය සුනාමියෙන් ගියෙත් ඔය වගේ කොරල්පර විනාශ කරපු උන් 😂😂

  • @KuwenisFather
    @KuwenisFather 7 місяців тому +1

    Good,Gentlemen having lots experience about sea and it's species .

  • @1153sampath
    @1153sampath 6 місяців тому

    GREAT ....YOU R A REAL GENTLIMENT ❤❤❤

  • @pathumsameera5647
    @pathumsameera5647 7 місяців тому +7

    Mara දැනුමක්

  • @pitiyagemangalaweerakumara8526
    @pitiyagemangalaweerakumara8526 7 місяців тому +1

    පුස්තකාලයක් 😍👍

  • @miulamiula328
    @miulamiula328 7 місяців тому +1

    Stuthi obatumata ma wadasatahanata.❤

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 7 місяців тому +2

    Niyamai aiye❤

  • @J.Pmilinda
    @J.Pmilinda 7 місяців тому +25

    මාත් අවරුදු 7ක්‌ තිස්සේ මුහුදු බහිනවා දෙහිවල වැල්ලේ අපි ❤️මේ අංකල් කියන 70% ක්‌ හරි

    • @hirusaragcc1499
      @hirusaragcc1499 7 місяців тому +8

      ඉතුරු 30٪🤔

    • @dinushaudayanga4086
      @dinushaudayanga4086 7 місяців тому +5

      තව ටිකක් කල් යනකොට ඉතුරු 30% ත් හරි යයිද🙄🙄

    • @hamabey9142
      @hamabey9142 7 місяців тому +1

      😂😂😂😂

    • @dissanayake4497
      @dissanayake4497 7 місяців тому +1

      Mohu kyana 98% kma hari. Dive karalama madi hadarannath ona

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 7 місяців тому +1

      98.4236k hari

  • @prabhathbandara
    @prabhathbandara 7 місяців тому +3

    පරවි පිස්සෙක් එක්ක කතාබහක් කරමුද ?

  • @369-u4f
    @369-u4f 3 місяці тому +1

    කඩමරියා.මඩකරියා

  • @indrasiridewage3122
    @indrasiridewage3122 Місяць тому

    Thanks ❤

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 7 місяців тому +1

    ඔන්න වටිනා සුපිරි කතාවක් ආදරෙයි ❤

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 7 місяців тому +2

    බෞද්ධ ධීවරයෝ ඉන්නවද?

  • @Saviyas_vlog
    @Saviyas_vlog 7 місяців тому +1

    Meyawa dakiddi mata ae loku thaththa mathak wenawa, eyath ධීවර යෙක්

  • @deshithanirman9483
    @deshithanirman9483 7 місяців тому +1

    👍

  • @dreamcar9971
    @dreamcar9971 6 місяців тому

    ප්‍රශ්න අහනව මදි..

  • @Travelwithpawan-s1x
    @Travelwithpawan-s1x 7 місяців тому +1

    ❤❤❤❤❤

  • @Saviyas_vlog
    @Saviyas_vlog 7 місяців тому +1

    9:18 Napoleon Parrot Fish ne

  • @AshokaRanjith-rz5mk
    @AshokaRanjith-rz5mk 7 місяців тому +1

    Oistar.kiyanne.muhundu.bellatA

  • @JayanthaGunathilaka-md4yn
    @JayanthaGunathilaka-md4yn 7 місяців тому +1

    Mama ❤

  • @AshokaRanjith-rz5mk
    @AshokaRanjith-rz5mk 7 місяців тому +1

    Oya.deya.keduriyo.dakALA.NETEDA.?

  • @JayanthaGunathilaka-md4yn
    @JayanthaGunathilaka-md4yn 7 місяців тому +1

    ❤️🧡

  • @jakumarapeli2508
    @jakumarapeli2508 7 місяців тому +1

    Mata obage mob number eka massage Karanna hakida sinhala Jaye oba meeta

    • @secretsofnatureSL
      @secretsofnatureSL  7 місяців тому

      චන්ද්‍ර්සෝම මහත්තයා ගේ අංකය දාලා තියෙනවා headline touch කරන්න එවිට පේනවා

  • @RkChandrasoma
    @RkChandrasoma 6 місяців тому +1

    ,9😊

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 6 місяців тому

    👍👍👍👍👍👍

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 7 місяців тому +1

    ❤❤❤🇱🇰👍

  • @දේශාටන
    @දේශාටන 7 місяців тому +1

    🐋🦕🐋🐊🐟🐟🐟...................

  • @kasunlakshan6903
    @kasunlakshan6903 6 місяців тому

    ඔය පලවෙනියට පෙන්නපු බෙල්ලා ඉන්නවා මම ගාව

  • @boruwaepa5435
    @boruwaepa5435 6 місяців тому

    Loku nayek arinawa you tube jokiya kata aragena ahan innasa

  • @anandaranawaka655
    @anandaranawaka655 7 місяців тому +1

    🙏💐💐💐

  • @jakumarapeli2508
    @jakumarapeli2508 7 місяців тому +1

    Best video that I have seen about marine life thanks dear
    Send me your mobile number.

  • @JayanthaGunathilaka-md4yn
    @JayanthaGunathilaka-md4yn 7 місяців тому +1

  • @CHANDIYT
    @CHANDIYT 7 місяців тому +1

    ❤❤❤❤

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga2412 7 місяців тому +1

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 12 днів тому

    ❤❤❤❤

  • @rangajeewa2831
    @rangajeewa2831 6 місяців тому

  • @sarathsara9667
    @sarathsara9667 7 місяців тому +1

    ❤❤❤❤

  • @RashmiPrabo
    @RashmiPrabo 7 місяців тому +1

    ❤❤❤❤❤

  • @heshmikekulawala3818
    @heshmikekulawala3818 7 місяців тому

    ❤❤