Hi thissu.. Mn Internet eke dakka natural henna powder walin oil ekak had ala treatment ekak karanna widiya. Henna kiyanne marathondi kola neda. Mn sinhala beheth badu kadekin henna powder ekak genawa. Eka tikak rathu patata hurui. Mata bayai eka gala mage konde rathu pata weida kiyala. Eyala kiwwa ehema wenne na kiyala. Oyata puluwan da mata poddak a gana wisthara yak denna
Thanks for the video sis! Unfortunately I’m far away from Sri Lanka 🇱🇰 unable to find these ingredients. What I do is oil my hair with coconut oil before having a bath..
Goda dawasakin akki...ada tawa lassana wela...akke sugar body scrub eka mama use kara daily.ege tibba kalu gathiya godak durata adui den.mata ege wiyalai bawak denenawa..daily use karaddin ehema tathwayak eti wenna puluwanda?..
Akki mn rebounding karala sathiyk withara wenawa den man oil kalata kamak nedda please akki reply me natural hair treatment kratath kamk.nedd kiyala kiynko
එපා
Dehi nelli thambala ganna hodaida
45 knk....mage konde suduwela...brugamala thailaya ganneth......mm dehi use karanwa nithrma wage kes walta
Nelli kudu hodanedda
Ammala oil eka pawicchi karanna puĺwanda
Nangi mage duwata aurudu 16i ayage konde suduwela godak mokakda karanna puluwan kalu kara ganna
Akke kondei curl kara ganna cerm ekak use karanna oneda
Can reverse gray hair to black naturally
akki oya ada hari cute mata dana ganna puluwanda konade straight karama aye konde wavenawada kiyala plz replay karanna
Mata nelli hoya ganna amarui wena kramayak kiyannako mage konde sudu wela ikmanata konde wawa ganna
Mage konde godak sudu wela thiyenne. Mata me treatment walin hodama treatment eka mokadda kiyala danaganne oni. Ikmanata konde kalu karaganne kohomada kiyala danaganne puluwanda akkiyoooo
Akki ara bada adu karana lemen eka hadagena fridge eke dagena biuwata kamak nadda dawasak dekak
දවස් දෙකක් වගේ කමක් නැහැ
Ane konde wawenna karanna puluwan dayak kiyannako
හොද විටමින් එකක් ගන්න
Akke hena oil hadna videha saha hena walen karanna puluwan dewal gana video ekak karanna
Ane Akki oyage konde mechchara digata thibbada akkiiii... Ane ai Dan Kota.
ලස්සන වෙලා ඔයා❤
ගොඩක් ස්තුතියි අපිට දැනුම ලබා දෙනවට..
Dehi, nelli kalawam karala gala steam krata passe shampoo karala newata kamak nedda.
කමක් නැහැ
Hi thissu.. Mn Internet eke dakka natural henna powder walin oil ekak had ala treatment ekak karanna widiya. Henna kiyanne marathondi kola neda. Mn sinhala beheth badu kadekin henna powder ekak genawa. Eka tikak rathu patata hurui. Mata bayai eka gala mage konde rathu pata weida kiyala. Eyala kiwwa ehema wenne na kiyala. Oyata puluwan da mata poddak a gana wisthara yak denna
එහෙම ආලේප නොකර කියන්න බැහැ ඔයා අතේ පොඩ්ඩක් ගාලා බලන්න හේදුවම යනවද කියලා
@@ThisuBeauty thank you.. Mage konde rathu weida danne na neda 🦊 meya wage.. 😀😀😀
Hena kola badibawa kiyanne e pol thel ekenbada bidinne ane eka poddak kiyannako
Ane sudu konde Kalu karanne kohomada
Akke, perfectil 1ke platinum eka ganat kiyanna
Akke man kuwet inne man nelle genalla theleken badala aran thel eka hamadama ganawa .mageth konde sudu wenawa tikak
දිගටම පාවිච්චි කරන්න නන්ගි සුදු කෙස් නම් කලු වෙන්නේ නැහැ ,,අලුතෙන් කෙස් සුදු වෙන එක අඩු වේවි
Akke හිස් හොරි වලට හොද ශැම්පු එකක් කියන්නකෝ .singapore wen ganna
මොනවගේ බ්‍රැන්ඩි ද ඔහේ තියෙන්නේ බලලා කියන්න මන් තෝරලා දෙන්නම්
colour ekka karala thiyana kondekata karanna puluwanda
පුළුවන්
Ane akke welada pole tiyena hoda tel ekk kiyannako
කාලෙකින් අක්කො ඔයා. හරිම පිලිවෙලට කියල දෙනව ඔයා.ඔයා ලස්සන වෙලා තවත් ගොඩාක් ස්තුති අක්කො ඔයාට.
Hemadekatama utthara denawa. Pelunu kondeta wisadumak kiyane nene
Pasunu kes gasa kapala daddi aye eka wawenawada?wawunoth sudu wenawada
අනිවාර්යයෙන්ම සුදු වෙනවා
Akke mageth konde idenna patan aran.man inne dubai wala.mehema wenne corrin water walatada.karanna deyak kiyanna
අක්කේ කොන්ඩේ ඉදිල හොඳටම.මගේ කොණ්ඩෙ කිසිම නිරෝගී කම ක් නෑ.ඉස්සර තිබුණේ කඩා හැලෙන කොන්ඩයක්.අනේ මට හොඳ ෂැම්පු එකකුයි කන්ඩ්ශනාර් එකකයු කියන්නකෝ.
Collogen powder eka kopamana kaalayak bonna oneda.bohoma sthuthi oyata
කැමති කාලයක්
Akke nelli kali wathure rayak dala thiyala aragena a wathura rilax karapu kondeta dammata kamak nadda?pls mata pilithurak denna.
ඔව් කමක් නැහැ අපි කෙමිකල් ට්‍රීට් මන්ට් කලාට මේ සත්කාර උරාගන්නේ අපේ කොන්ඩෙට නෙමෙයිනේ හිස් කබලට ඒ නිසා සත්කාර කලාට කමක් නැහැ
@@ThisuBeauty godak sthuthiy akke.
Kes godak suduwela...hoda behethk kiyannkoo
Akke sudu konde kalu Karaganda deshiya pack akak kiyannako .
මන් ඒ ගැන ව්ඩියොවක් කලා ඒක බලන්න
Thanks oyata.
Ammooo koheda hitiye mechchara kall. Hemadenama heuwa..
අහ් මන් හිටියා ටිකක් බිසි උනා ඉතින්
ane akke kiyannako nrive rose bichin asadana walata hodaida
ඔව් ටැබ්ලට් එක නැතුව අනෙක් දේවල් පාවිච්චි කරන්න පුළුවන්
2 metod karata kamak netida,
Akka mage gray hair thiyenwa. Still I m 23years old.😢 man gray hair cover kala lagadi black colour dala. Natural henna hair pack ekak widiyata use kalata kamak nadda? Natural henna walata hair eka gray wenwada?
akke dawasa gane thel danna hoda nadda oluwata .mokada mn gedara inne .mn thel dala paya bagayak witara massag karanawa rata .hoda nadda
Thanks for the video sis! Unfortunately I’m far away from Sri Lanka 🇱🇰 unable to find these ingredients. What I do is oil my hair with coconut oil before having a bath..
Goda dawasakin akki...ada tawa lassana wela...akke sugar body scrub eka mama use kara daily.ege tibba kalu gathiya godak durata adui den.mata ege wiyalai bawak denenawa..daily use karaddin ehema tathwayak eti wenna puluwanda?..
ඔව් අනිවාර්යයෙන්ම නන්ගි ඕනම ස්ක්‍රබ් එකක් ඒ කියන්නේ ඇගට හෝ මුහුනට කරනවා නම් උපරිම සතියට දෙපාරක් පමනක් කල යුතුයි ,,,එක දවසක් කරහම අපේ මැරුන සම ඉවත් වෙලා ඊ ලගට තියෙන්නේ අපේ හොද සම එතකොට ඒක මියැදෙන්න ටික දවසක් අවශ්‍ය වෙනවා නැති නම් අලුත් සමට හානි වෙන්න පුළුවන් ,,,ඒක නිසා සතියට දවස් දෙකක් හොදටම ප්‍රමානවත්
Akke lipstik gana video ekak dannako.matty lipstik goda welawak teya ganna puluwan ewa gana
Akke vitamin c dely gaththama urian problam enawada.feed karanakota saplimant use kalata kamak nadda.babata 1year wenawa
කිරිදෙන මවකට නම් සප්ලිමන්ට් බාවිතා කරන එක් හොද නැහැ ඒක බබාට බලපාන්න පුළුවන් ,,සප්ලිමන්ට් ගන්නවන්ම් කවුරුවත් කියන පලියට නැතුව ඩොක්ටර් කෙනෙක්ගේ උපදෙස් මත පමනක් ලබාගන්න නන්ගි
Thanks akki.vitamin c use kalata kamak nene
නංගි මට කියන්න පුළුවන්ද හොද පෝෂණ අතිරෙකයක් ගැන plss
කොලජන් සප්ලිමන්ට් එක සහ perfectil foodsupliment ලන්කාවෙන් ගන්නවා නම් හොදයි ,, පිටරටකින් ගන්නවා නම් ducry සප්ලිමන්ට් එක ගොඩක් හොදයි
@@ThisuBeauty නංගි මම කොලජන් විටිමින්C පොති එක බොනවා එක හොදද ,,
@@ThisuBeauty thanks you
Akke thamba pata kondeth kalu wnawada? Ape punchige konde thambai
උපතින්ම කෙස් ගස් සහ රෝම කූප තබ පාටයි නම් ඒක වෙනස් වෙන්නේ නැහැ නන්ගි ,,,නමුත් ඉරව්වට ,,එහෙමත් නැති නම් වෙන හේතුවකට කොන්ඩේ පසු කාලීනව තබ වෙලානම් ,,,ඒක නැති කරගන්න මේ සත්කාර වලින් පුළුවන්
Nangi oya kiyala dena hemadema.hari wedath ape.jivitha walata adarei oyata thanks budusaranai 😘😘😘😘
@@ThisuBeauty
Ok akke gdak sthuthi
අක්කේ මට වයස 26.මගේ හිස් මුදුනේ කෙස් ගොඩක් සුදු වෙලා..මම ඒක දැක්ක වෙලේ ඉදලා මට පිස්සු වගේ..මේ ප්‍රතිකාරය කලොත් මට පුළුවන් වෙයිද මගේ කෙස් සුදුවෙන එක නවතගන්න.අනික මගේ කෙස් ගොඩක් ගැලවෙනවා..
Oyata thiyena prashenamai matath thiyenne. Mamath oyagr wayasa
matath 24 matath oye prashnemai😢
oyage konde wawagaththu hati kiyannako
mage bella godak kalui ekata treatmant ekk video ekk karannako
Konde sudu una ayata witharada oka karanna puluwan
නැහැ ඕන කෙනෙක්ට පුළුවන්
Ane akki mata kiyanna e vitamin karal konde ganakota rath karalada ganna oni
ඔව් පොඩ්ඩක් රත් කරලා ගන්න
නන්ගියෝ ගැහැනු ලමයකුගෙ මුනේ රැවුල වැවෙනවා එකට මොකො කරන්නෙ කියලා දෙන්නකෝ
Nelli oil ekatam dammata kamak nedd
Nelli welapu kudu walin berida mewa karanna
පුළුවන්
Akke puluwannm mt me tablet eka gena kiyannako zifam avm
Akki mage muna oil skyn akak thiyanne .a nisa ath Kakul walat ganna ona oil skyn walata thiyana body crime akakmada. Wenawargayak gawoth mokada wenne akki plz riply karanna
ඔව් ඒ වර්ගයේ සමට සුදුසු එකක් තමයි පාවිච්චි කරන්න ඕන වෙන එකක් පාවිච්චි කලොත් ඔයිල් ගතිය වැඩි වෙන්න පුළුවන්
Thank you akki
Hi akki lankawe gnna puluwan hoda body lotion ekak kynnkoo
Thanks
4rever brand ekee බොඩිලෝශන් වර්ග කිහිපයක් තියෙනවා ඔයාගේ සම අනුව තෝර ගන්න නන්ගි
akke mta curly hair akak tiyenne .Mage konde godak yanava akke...mona de kalath ahemai.shampoo maru kalath aduvak na..a vagema godaaak velila konde...doctorlage beth pava gaththa .ath venasak nm ne...akke oya kiuwa durcay kiyana food supplement aka hodaida me sadaha..ane akke plz kiyala denna .plz akke...
මේ ව්ඩියො දෙක බලන්න නන්ගි
ua-cam.com/video/iB5Sx8KIblc/v-deo.html
ua-cam.com/video/-5yBVV_png8/v-deo.html
@@ThisuBeauty thankyou akke...
Hena ganakota konde duburu pata wenawane egena phedili kara denna
මේ සතියේ ව්ඩියොව බලන්න
Hi akke,bleach retouch karapu hair ekak newatha thibuna widiyata ganne kohomada?( bleach eka remove karaganne kohomada?)
බ්ලීච්න් කරපු කොන්ඩයක් නැවත තිබුන තත්වයට ගන්න බැහැ ඩාලින් කරන්න තියෙන එකම දේ ඉවත් කරනවා නම් කපා ඉවත් කරන එක පමනයි ,,,එහෙම නැතිනම් හොදින් කන්ඩිශනර් සත්කාර තෙල් සත්කාර කල යුතුයි ,,
@@ThisuBeautyගොඩක් ස්තූතියි ඔයාට අක්කේ....... 😘😘😘😘
නංගි මම කඩල පිටි යොගටිි මිපැනි ස්ප්රාන් මිශුකර ගාලා නැවත සොද පෙයාර් ලයුලි ගාලා නිද ගන්නව එය සුදුසුද පිලිතුරැ දෙන්න
ඒ ක්‍රීම් එක ගාන්න එපා ව්ශේශයෙන්ම රෑට
Akke nocell collagen powder eka eka digatama masa 3k ganna oneda? Masayak athulatha results enawada akke .eken
ඒක ශරීරයෙන් ශරීරයට වෙනස් වෙනවා නන්ගෝ දිගටම පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ
බොහොම ස්තුතියි නන්හියො ඔයාගෙ විඩියෝ එකට නොදන්න දෙයක් කියා දුන්නාට බුදු සරනයි දෙවි පිහිටයි
Nangi oya kiyapu oil teretment eka mama karanawa gidak hodai mam hena bavitha karanawa Mage kondey sudu wela tiyenney Mage wayasa a 45mama maga balagena innawa oyage hena vidiyo eka ebakam oyata godak thanks
හෙනා ව්ඩියොව දැම්මා බලන්න
Nealli kudu walin karann deayak nadda
විඩියෝ එක හරියට බලන්න
Akke konde rebonding krnna hoda band akk kiyndko akke
කර්න්, ඩ්‍ර්ම්ඩ්‍රෝන් ලෝරියාල්
අක්කේ හෙනා ගාන්න බැරි අසාත්මිකතා තියෙන අයට හදා ගන්න පුලුවන් හෙනා එකක් කියන්නකෝ..
Akke dodan leli pack ekata yougert venuvata meekiri gaththata kamak nadda
කමක් නැහැ
අක්කී කොන්ඩෙ ස්ට්‍රේට් කරාම කොන්ඩෙ යනවද කියන්නකෝ
Akki nelli kudu ganna puluwanda mekata
ඔව් හොද නෙල්ලි කුඩු ගන්න පුළුවන්
Thisu akki oyage vidios nam niyamai..kisims loba kamak natuwa kiyala denawa oya..oyata thanks
Akka oya keyala dena deval wala gdk hda pratipala teynva, eva krandath , apahasu na
Akki nuwara skin analises ekak karaganna pulwan saloon ekak kiyanna plz
Video eka hodai eth kariya bahula nisa velawak na thanks
සුදු කෙස් ගලවන්න ගලවන්න තව වැඩි වෙනවද අක්කෙ?
අනේ මගෙ හිස කෙස් අසාමාන්‍ය විදියට ගැලවී යනවා .මම ඉන්නේ විදේශ ගත වෙලා .මොකද ඒකට කරන්න පුලුවන් විසදුමක් කියන්නකෝ.
අනේ මගෙත් එහෙමයි.වෙලාවකට බය හිතෙනවා අසනීපයක්වත්ද කියලා.ඒ තරමට කෙස් යනවා.. 😥
තිසු අක්කිගෙ කරපිංචා ඔයිල් එක හදලා ගාන්න මාත් ඒක පාවීච්චි කරනවා හොද ප්‍රතිඵල තියෙනෙවා මටනම්
අනේ අක්කෙ රැවුල සුදු වෙනවට
බෙහෙතක් කියන්නකො please
අක්කේ ගොඩක් කාලයක් යනවාද කලු වෙන්න
ටික දවසක් පාවිච්චි කරන්න ඕන
This duwa obata godak thanks mage kondayata man kale oba pawasana Lada sathkarayak godaak sarthakai
Mage eye borrow sudu wenawa akki akata piliyamak kiyanna kiuwa
ඇහි බැම කලර් කලාද ඔයා
Kalu thala kanakotath konde kalu wenawalu
Nangi oyage video mama hemadama balanava.godak hodai. Oya lassana vela
ස්තුතිය
Akki mage skin eka dry wenawa solution ekak kiyanawada natural
මේ ව්ඩියොව බලන්න ,, ඒ වගේම හොදට වතුර බොන්න
ua-cam.com/video/7tTBsOrRdq8/v-deo.html
Akke mage godak thaba patai ekata mokada karanne
Ane akka mage muhune godakm pimples thiyenawa ane godak rathu pata wela ..mata prathikayak kiyanko.. oya godak lassanai..budusaranai ..
මේ ව්ඩියොව බලන්න
ua-cam.com/video/9UUH7UuGFzk/v-deo.html
Ane akki konde yanawa aniwa konde wawenna deyak kiyannna
මේ ව්ඩියොව බලන්න
ua-cam.com/video/PeNxuH0pYpI/v-deo.html
@@ThisuBeauty m
Akke oya kiyapu collagen face cream1 name1 kiyannako please.bs akke
+94 77 578 9828 මේ නම්බර් එකට කතා කරලා තොරතුරු ගන්න නන්ගි
හොද පෝශන අතිරේකයක් කියන්න වයස 45ක් කෙනෙක් ට ඉක්මනින් උත්තරයක් දෙන්න ස්තූතියි ඔබට ජය වේවා
කොලජන් සප්ලිමන්ට් එක හොදයි
Sudu.konnde.yannawata.kurudu.kudui.polltelue.patta.oyat.athada.Ballmer
බොහොම ස්තුතිය හ්ම්ම් කරලා බලමුකෝ එහෙනම්
Akke perpectil awlta mahath wenne nda
Dewage Nadeeshani oya prerfectil bonawada.kocchara kalda.akata sama pahapath wenawada.
නැහැ නන්ගි හැබැයි ඕනම සප්ලිමන්ට් එකක් ගනිද්දි ආහාර පාලනයක් කරන්න ඕන
@@ThisuBeauty thanks akke
thank you very much
for your great service
ගොඩක් හොඳයි තිසු... ..👍👍😘😘
Thankz darling
Akke mama castor oil ,E karal, oliv oil ,poltel kalawam karala nanna pera ganawa. Mage konde sudu veema wedi wela. Castor oil walata kes sudu wenawada. Plz kiyannako.....
ඒක නම් නන්ගෝ හරියටම කියන්න අපහසුයි ,,වෙන හේතුවක් වෙන්නත් පුළුවන්
thanks akke.godak kal balan hitiya vediyo akak.thank u very mach
ඉගුරැ කෑල්ලක් මෙහෙතීයනවාකලුපාටටවෙලාපුදෙහී සහ අමුදෙහී මමමෙසදහාගන්නවා
සොභාවික ඹෟෂධ භාවිතා කිරීමට පෙළඹවීම හුගාක් අගය කළ යුතුයි ,කෘතිම රසායනිකවලින් ඉවත්විය යුතු කාලය ඇවිත්,සොභාවික දේ අගය කරන්න භාවිතා කරන්න නිරෝගි ජීවිතයක් සදහා
අනිවාර්යයෙන්ම
Thank you Dear...❤️💐
Akke mage konde godak ikmaninma aul wena අකීකරු kondayak godak වියළි ස්වභාවයක් tiyanawa pls satkarayak kiyanna
හොදින් ඔයිල් මසාජ් වගේම කන්ඩිශනර් ට්‍රීට් මන්ට් කරන්න යෝගට් අලිගැට පේර ආලේප කරන්න
Akki beauty with suma kiyla youtuber kenke kiynwa skin ekta glutathione hodi kiyla oya poddak e gena blnna pls
නන්ගියෝ මේ ව්ඩියොව බලන්නකෝ
ua-cam.com/video/msoxi77GwPw/v-deo.html
Olive oil hoda nadda karapincha daala gaanna.
කමක් නැහැ
Great job my dear love it thank you
නංගි මම කඩලපිටි සත්කාරය..රැට කරනවා පසුව සොදා පෙයාර් ලයලි ගානව එය සුදුසුද පිලිතුරැ ලදෙනන්න
මට පැහැදිලි මදි