Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
RK80-1 Mubota high low ට්‍රැක්ටරය මඩට සුපිරියි😍😍😍😍😍😍
බෙර වීල් දෙකක් ගහන්න අඟල් 24/25 ට වගේ මේක සුපිරිම ට්‍රැක්ටර් එකක්
වාහනේ ඉවරයි.කිසිම පලපුරුද්දක් නැති කෙනෙක්
ඔය වීල් එක වැරදියි. එරෙන කැංවල හානවා නං වීල් එක හොදට උසට හදා ගන්න ඕන. රොටරිය මඩට දාන්න කලිං සපෝට් වෙල්ඩිං කරං රෝදය හොඳට රේසර් ගහලා බර දරන හදා ගන්න ඕන. ඔය වාහනේ නිස්කාරනේ ඔච්චරටම රේස් කරන්නේ. වැඩි බලය යන්නේ හාන්න නෙවෙයි. මඩේ එහෙට මෙහෙට යන්න. අපරාදේ කන්න තුන හතරෙන් වාහනය ඉවරයි.
බෙර වීල් දාන්න.අනික රේස් කරන්න නරකයි එරෙන තැන් වල
බෙර විල් දාලා හන්න
මේක දැන් ගන මිල කියනවද plz
මිල කියද කියන්න කො
9.50@@AvinduSanjanaMaheepala
ඕකේ ආතල් එක ඉතින් කියලා වැඩක් නෑ🙄🙄🙄🙄
මේයින් එකක මිල කියද bro
ඔකේ දැන් එන එකේ දුම විතරයි ඔර්ජිනල් ජපන් RK80 පට්ට දැන් එන එකට වැඩිය ❤️🩹
අපෙ ගෙදර තියෙනවමටත් වැඩිය වැඩිමල්
අපේ ගෙදරත් තියෙනවා 92 ගෙනාවේ සුපිරියක්
ඔය වගල මම ලොකු ටැක්ටරෙන් හැවා🔥
Boru kiyanna apa.podi ekavath yanna baruva kohomada loku taktor yanne
wel 2thawa loku unanam arenawa aduy
ඒරැනම එන්ජිම රේස් නොකර ගන්න
රොටරියේ බර අඩු කරන්න රොටරිය තව උසන්න
බෙර වීල් දාල හාන්න ඕන තැන් වල ඇයි පුරන් වීල් දාන්නෙ
ගියර් කීයද මඩේ හාන්නෙ
3.4wagi
Weel hari nA
Oka Rk80 da Rv80 da
මොකටද ඔය කුඹුරේ එරෙන ටික තවත් රොටරි කරන්නේ
හැල් කුඹුරු වලට ගැලපෙන වද
meka hodai. bera weel danna one
K75 Maru habi
@@gktv6618 aniwa
@@shehanchamika2722 k75 6hp,RK80 8 hp
ඔය විල් ජාතිය වෑඩක් නෑ

අපෙ ගෙදර තියෙනව
මටත් වැඩිය වැඩිමල්
අපේ ගෙදරත් තියෙනවා 92 ගෙනාවේ සුපිරියක්
ඔය වගල මම ලොකු ටැක්ටරෙන් හැවා🔥
Boru kiyanna apa.podi ekavath yanna baruva kohomada loku taktor yanne
wel 2thawa loku unanam arenawa aduy
ඒරැනම එන්ජිම රේස් නොකර ගන්න
රොටරියේ බර අඩු කරන්න රොටරිය තව උසන්න
බෙර වීල් දාල හාන්න ඕන තැන් වල ඇයි පුරන් වීල් දාන්නෙ
ගියර් කීයද මඩේ හාන්නෙ
3.4wagi
Weel hari nA
Oka Rk80 da
Rv80 da
මොකටද ඔය කුඹුරේ එරෙන ටික තවත් රොටරි කරන්නේ
හැල් කුඹුරු වලට ගැලපෙන වද
meka hodai. bera weel danna one
K75 Maru habi
@@gktv6618 aniwa
@@shehanchamika2722 k75 6hp,RK80 8 hp
ඔය විල් ජාතිය වෑඩක් නෑ